කොරියන් Buffet උයාගෙන කන්න | Mukbang Shows Korean Restaurant
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2023
- කොරියන් කෑම කියන්නෙ වෙනමම කෑම සංස්කෘතියක්නෙ. ඒ හින්දම ලෝකේ ගොඩක් රටවල් වල කොරියන් රෙස්ටුරන්ට්ස් වලට ලොකු තැනක් තියෙනවා. ඔන්න ඩුබායි වල තියෙන ස්පෙශල් කොරියන් රෙස්ටුරන්ට් එකකට අපි ගියා. මේක Buffet එකක්. නිකන් නෙවෙයි, උයාගෙන කන Buffet එකක්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #uae
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Dubai tour,Dubai food,dubai restaurant,Korean cuisine,unlimited food in dubai,where to eat in dubai,Mukbang show,Hot pot,Korean Food,Korean restaurant,cooking,korean hot pot
කෑම ටිකටත් වඩා දෙන්නගේ ඇදුම් ටිකනේ අද ශෝක්,
🔥🔥🔥♥️♥️
☺️☺️❤️😍😍
අනේ මරු එහෙම කද්දී 😍
ඔයාලා දෙන්නාගේ විඩීයෝ තරම් අනිත් කෑම වීඩීයෝ මට සෙට් වෙන්නේ නෑ
ආදරෙයි දෙන්නටම 😘❤️
200k congractulation🎉🎉
subscribers 200k වලට congratulations ❤🎉
Video eka thawa diga unanm😍🙆❤️
200K congratulations ❤🎉
Thank uuu 🙌❤️
Congratulations for 200k subscribers 🎉❤😍
Thank you so much 😊❤️
Adath video aka supiri ❤❤ adum dekath dennata marama vidiya galapeno
😍❤️❤️😍
Shaa maru.ආදරෙයි හොදේ
ඊලග පාර කොරියාවට ඇත්තටම යන්😚❤
යන්න ඕනේ සිරාවටම ❤️😍
කොරියන් කෑම වලට මම ගොඩාක් ආසයි .😊😊❤ඔය දෙන්නා කොරියන් ඇදුමට හොද look ekk thiynw😊
200k ❤ Congratulations Akka & Aiya
Thank uuuuu 🥰♥️
*_කොරියන් ඇදුම් ඇදගෙන කොරියන් කැම කන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක වෙනම එක්ස්පිරියන්ස් එකක් නියමයි 🤗🤟♥️_*
Congratulations for 200k ❤🎉
🙏❤️😍
Congratulations for 200k subscribers ❤❤
Thank you so much 🥰❤️
@@MagicCompass Welcome 🙏🏻♥️✨
Congratulations for 200k 🎉🎉❤
🙏😍❤️
Enjoy your stay in dubai akka and ayya♥️ I'm also living near deira 😌
දාපු හැටියේ බලන අය කෝ
😍❤️😍
oyalage vlogs balanne harima aasawen..🤗adarei dennatama 💖💖
ආදරෙයි අපිත් හැමදාම ❤️😍❤️
Beautiful vlog 🌝❤️
😍❤️❤️🙏
Congratulations 200k
❤️😍🙏
මරු ආආආ ❤️❤️ ඇත්තටම එතන මාරම ලස්සනයි 💖 දෙන්නත් ලස්සනයි ඒ ඇදුම් ඇදලා 😘🥰 ඒ කෑම නම් මරු 👍 ඒ උයා ගෙන කන concept එක මරු නේ 🙃 ඒකත් වෙනම ආතල් එකක් 💖
❤️😍😍❤️
❤️
And akki kiyannako oya kohenda nestum gatte kiyala.lamkawetinawada man shop walabaluwa na ne hoyaganna.❤
කෑම ගැන videos බලනවනම් ඉතින් magic compass ම තමා😊❤
ආතල් එකේ ඉමූ🍃🌝 Kuchi & Buchi ❤❤
ගොඩාක් ස්තූතියි 😍❤️😍
Adanam kema tika Maru... Denna lassanai ❤❤❤
Niyamai ikmaninma eththatama koriyan gihin mewage lassana vlog karanna puluwan wewa
ගොඩාක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට 🙏😍❤️
සුපිරි .....සුපුරුදු...ලෙසටම....❤❤❤❤
😍😍❤️❤️
Niyamai ❤❤❤ adarei
Adareiiiii ❤️🥰
Meat warga 7 k wge hambenw kiynne unlimited mara widiyta watinw ned...anika sup hambenwath ekkane..athi tharan kanna puluwan 😊😊😊...costume ekthh patta widiyta gelapenwa❤ hrima lassanai ada dennama heeeeeeee...adreiiiiiiiiiiiiiiiii gdkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk ❤
Aderei dennata ma ❤🎉
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Oya buffet eka keeyak wenawada lankawe mudalin
Wwooooow nice video ❤❤❤❤
❤️😍😍❤️
Onna 200k wela congratulations
🙏😍❤️
Athtatama hithanna wath baa Mey experience ganna wei kiyala, oya la denna ge Mey kiyala Dena widiya kaddi asawen balanawa , Mage Adare Thama Mage karaganna bari Una ea duka wedanawa oyala denna ge video balala poddak hari nathi karaganna wa sathtai , Adare ath wela iddi danena wedanawa maaranthikai katawath ehema wenna EPA , oyala denna hamadama sathutin parissamata inna Oney good luck ❤❤❤❤❤❤❤❤❤ Adare ❤❤❤❤❤❤❤❤
Adath niyamai. ❤❤❤❤
❤️😍❤️
Supiriyak ❤
Hii First like and first comment ❤
😍😍❤️❤️
කොරියන්කෑම නම් ඇත්තටම පිස්සුවක්❤
අපේ තාත්තා දකුණු කොරියාවෙ❤❤❤❤❤❤❤
නියමයි❤
🥰❤️
supiri 😍❤
🥰❤️🙌
oya denna mara athal ane❤
අදත් මරැ 😋😋
❤️😍❤️
Wow ❤❤❤
🥰♥️🥰♥️🥰
1:24 ඔයාටත් ලස්සනයි 🇰🇷Han bok එක 🔥
Akki challenge ekak karannako❤
උයාගෙන කැමක්
එකත් නරකම නෑ ❤😊🤗❤️
😊😊😍❤️❤️😍
Oyala niyamai ❤❤😂
😍🥰😍
Aneee ada dennama cute 😍😍😍❤️😋😋😋👌
❤️❤️❤️😍😍😍
Maru appa...paue dennek wage apppa
Sujatha diyaniy Abeetha kollai...me kanne hondata....!❤😅😂
Nice
😍❤️😍
Korea gihin vlog ekak karannako
Waw maru❤❤👍
❤️❤️😍😍
Maru maru lassanai
😍❤️😍❤️
niceee
Thanks 🥰
Niyamai
🙌🙌😍❤️
Good good
❤️😍
How much per person
Congratulations 200k❤
🙏❤️😍
මාරම මාරයි.❤❤අපිත් කොරියන් ගියා වගේ😂😂😂
❤️😍😍😍❤️
I love you Akka and aiya ❤❤❤
Api balala rasa windinawa
මාත් ඉන්නෙ කොරියාවෙ ❤
Price
*_අපේ බුචී දෙන ආතල් නම් ඉතින් සුපිරියක් 😍🤩😍_*
☺️☺️❤️😍❤️
ඔන්න video එක බලලා අපිත් කන්න ආවා. අපි කිව්වා ඔයාලගෙ video එක බලලා ආවෙ කියලා එයාලට මතකයි ඔයාලව Red hair girl ද ඇහුවා🤭♥️
supiri
😍❤️❤️😍
😍❤️❤️😍
කොහෙද ඒ තැන 😋😋😋
Fv😍❤
😍🥰😍
200k subscribers wela buchi aiyeee congratulations 🎉❤
Thank you so much ❤️😍
❤
Akki oyagollo oya country eke katha karana language eka mokakda
oya dennanam marama marai😁😝🤪😜😋
😍😍❤️❤️🙏🙏
Korean lovers ලා කෝ ❤️❤️❤️
Inno ❤
@@Rushirushi9652 ❤️
❤
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 😶❤️_*
ආදරෙයි අපිත් හැමදාම ❤️😍
❤😍
ඔයාලනම් විනෝදවෙන්න කොහෙහරි යනවා අපේ අම්මත් ලංකාවට අාවා එත් අපිට කොහෙවත් යන්න විදිහක් නැ මොකද අපිට අැක්සිඩන්ට් උනා වාහනේ හදන්න දාලා වාහන් වින් screen එක හින්ට හදන්න ඔනේ.හැප්පුනු වෙලාවෙ එක කොල්ලෙක් මලා.මොනව කරන්නද.අපිට කොහෙවත් යන්න විදිහක් නැ😢
😍
🥰❤️
❤❤
🥰❤️😍
❤❤❤
🥰🥰🥰🥰
🎉❤❤
🥰❤️🙌
😋😋😋😋
😊😊😊
❤❤❤❤
🥰♥️🥰♥️
❤❤❤❤❤
🥰🥰♥️♥️
❤❤ 😊😊 😋😋
🥰❤️😍🙌
Price❤😂
🥰❤️🥰❤️❤️🥰
🥰🥰♥️♥️🥰🥰
Magic compass kiyane food wala number Eka channel
😍😍😍😍😍😘😘😘😘😘
😍❤️❤️😘
😂❤❤
😃😃😍❤️
මමත් කොරියන් ඉගෙන ගන්නවා
Niyamaiiii 😍❤️
Thank you
මෙහෙම කරන්න බැරිද 😁
ඔතන ගෙන්නගෙන උයාගෙන කාලා , තව උයාගෙන වේල් දෙක තුනකට වගේ ගෙදර අරන් යන්න බැරි වෙයිද 😜😅...........
Unlimited නෙ...
නැත්නම් උදේට කෑම ගෙන්නගෙන , දවල් කෑම වෙලාව වෙනකල් හිමීට ඔතනම ඉදලා දවල්ටත් රෑත් කාලම යන්න බැරි වෙයි ද දන්නෙ නෑ 😂😂
කොහොමද ටිකිරි මොළේ 😌😁
Korean
❤️❤️
🇰🇷❤️
🥰❤️
ඔයාල තරම් හොදට කවුරු ත් ෆුඩ් ප්‍රෝග්‍රෑම් කරන්නේ නෑ..ඒ තරම් පට්ට..❤️🩹
ගොඩාක් ස්තූතියි 😍❤️🙏
අද ඔයාලා දෙන්න හරිම ලස්සනයි.ඒ වගේම videos ලස්සනට කරනවා.කෑම නම් ඉතින්.ඔයාල දෙන්න තමයි😂😂
Iilagata japanese kama video ekak 😢
Gennamko ikmanatama 🙌🥰
අනේ ඔයාලා ඉතාලි ගිහින් පෙන්නන්නකෝ😢😢😢😢😢😢
😂😂😂😂