තෙල් බින්දුවක් වත් ඕන නැති ලංකාවටම ගැළපෙන වාහනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 39

  • @indrajith23
    @indrajith23 2 ปีที่แล้ว +13

    😂ඕක අපේ මහ එවුන් . ලංකාවට ගෙනැල්ලා විකුණයි එකට විස්සක් තිහක් ලාබේ තියාන💔

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      30 n 29 kma underground margayakin yame sampradaya keduwe nethnam SriLankawa thawa avurudu 74 kata pasuwath api inna adiyemai.
      ESE NOVEWAI YANNA HAMA LANKIKAYAGEMA PRAARTHANAYAI.
      Inventing motor EngineerMr. Nilanga's invention of 2010 is still in storage. (See Nilame' s programme)
      Wagakiwayuththan koheda ?

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    පරිසර හිතකාමි නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමකි.😊

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +6

    මෙ වගෙ හැකියාවන්ට උදව් කරන දෙශපාලුවො නැහැ, උන් ට කොමිෂ් එක නැහැ නෙ, ඉදිරියට පත් වෙන ආණ්ඩුව කින් හරි මෙම දක්ෂතා වලට ඉඩ දෙන්න, රට ගොඩනගන්න පුළුවන් අපටම

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 2 ปีที่แล้ว +3

    මෙකත් ලංකාවට ගෙනාවොත් ඇන්ජින් තියයි අපෙ මෝඩයෝ...

  • @slcharithbro2412
    @slcharithbro2412 2 ปีที่แล้ว +6

    Yako lankawe hadana wahana walata kisima udauwak nehe. Wena rata wala hadana ewa thama hoda ape unta.

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว

    Niyamai.bs

  • @XXXරසකතා
    @XXXරසකතා 2 ปีที่แล้ว +2

    රෑට දුවන්න පුලුවන් වෙන්න ඕන.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว +1

    මොකක් ගෙනාවත් මේ රටේ බදු මුදල් කියල කොටසක් හදාගෙන සාමාන්‍ය මිනිහගෙන් උඩ කොටසකට සීමා කිරීම් නිසා හැමදාම ලාභ ගන්නෙ ප්‍රයෝජන ගන්නෙ ඒ මිනිස්සු විතරය්..කවදහරි ඔය තත්වෙ වෙනස් වෙලා රටටපාලකයෙක් එනම් දැන් ඉන්නෙ පාලකයො නොවෙයි තක්කඩි මිනිස්සු..පාලකයෙක් ආවම පාලනයකරාවි එදාට දියුනු වේවි

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 2 ปีที่แล้ว +1

    අ ඒ ඔය චීන මගුල් ඕන නැ අපේ සක්කිලි පාලකයෝ හරියට ඉන්නවා නම් මීට වඩා වැඩ කාරයෝ මොළ කාරයෝ ලංකාවේ ඕන තරම් රට දියුණු කරන්න උපරිම දේ තියාගෙන ඒක එකාගෙන් හිගා කන ජාතියක් අපේ රටේ ඉන්නේ

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 2 ปีที่แล้ว +3

    We have creative and innovative sons and daughters in Sri Lanka. Isn't it better to give them an opportunity?

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 2 ปีที่แล้ว

    වතුර විද්‍යුත් විච්චේදනය කරල ලබා ගන්නා ක්‍රම වේදයක් සම්භන්ධව මෙහි සටහන්ව තිබුනා.
    එහෙම ක්‍රියා කල හැකි වාහනයක් හදන්න පුලුවන් නම් කොච්චර අගේද?

  • @slsyllabus6160
    @slsyllabus6160 2 ปีที่แล้ว

    ooka sampuurnama solar powered ekaknam carbon vimochanayak thiyenne kohomada kiyapiya okkotoma kalin

  • @ronidil1018
    @ronidil1018 ปีที่แล้ว

    me nm hodai eth 2023 balann enna onane

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 2 ปีที่แล้ว

    හැබැයි,වැස්ස දිනට වාහනය දුවන්නත්,විදුලියෙන් හෝ කුඩා එන්ජිමකින් ක්‍රියා කල යුතු ක්‍රමවේදයක් සකස් කරන්න හැකි නම් හොඳයි නේද?

  • @maheshanura5413
    @maheshanura5413 3 หลายเดือนก่อน +1

    China supiri wedakaru

  • @wga3127
    @wga3127 2 ปีที่แล้ว

    A Srilankan motor company Vega was manufacturing solar powered motor vehicle some time back. Wonder what happened to it 🤔
    I'm sure our cabinet and parliamentarians would have given maximum support for the project

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 2 ปีที่แล้ว

    Ape aya genapu kaaleth ev promote krnna kiyala me hunnik witara ev wala tax adu krla hoda ev wala tax wedi kra,eeken une nissan leaf wage punchi ev practical nethi nisa,hoda ev wala gaanath wedi una nisa minissu petrol, diesel wahanama gtta,ape palakayonge moooda molee🥲,aduma gaane tax netuwa solar panels wath dunna nm

  • @slcharithbro2412
    @slcharithbro2412 2 ปีที่แล้ว +3

    Genna oni ne ban. Lankawe hadana ewata sahayogaya dunnanam harine. Me video krnna kalin lankawe hadana wahana walata help ekak diyan video tikak krla

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +1

      Channel eka balanna godak video karala tiyanna lankawe hadana wahana gana ❤️

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +1

    අපේරට පාලනයකරන්නෙ අලුත්දේවල්ගැන දැනුමක්නැති අදිකාලෙ නකිපක්කු උන්ගෙතියෙන්නෙ හනමිටිඅදහස් එහෙමදන්නවනම් චිනෙ අයින්කරපු ගල්අඟුරුහුචක්කුව මෙහෙහයිකරගනිද

  • @janithvishwajith1248
    @janithvishwajith1248 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @maduriperera1325
    @maduriperera1325 ปีที่แล้ว

    දුම් පරීක්ෂණ company dasapaluwanta comis dana නිසා un mawata අකමැති

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 2 ปีที่แล้ว

    මේක ලංකාවට ගෙනාවත් 225 ඉන්න අයට විතරයි, මල්ලි වත්කම තියෙන්නෙ..මැදපන්තියෙ අයට හිතන්නවත් බැරිවෙයි දුප්පත් මිනිහනම් ඔයගැන අඩුම තරමින් හිතන්නෙවත් නැති වෙයි..🙉

  • @udayaekanayake2587
    @udayaekanayake2587 2 ปีที่แล้ว +3

    මේවා ලන්කාවෙ වැඩ්ඩොන්ට හදන්ඩ අවස්තාවක් හදලා දුන්නනම් කොහොමද , රට බලන් ඉද්දින් දියුනු වෙයි

  • @sunilalexandercampianregis8874
    @sunilalexandercampianregis8874 7 วันที่ผ่านมา

    Import immediately 😂

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว

    මටත් එකක් ඕන.

  • @irfanmahamoor6121
    @irfanmahamoor6121 2 ปีที่แล้ว

    Moda hukannala thawamath cheena karayonta dennamai hadanne

  • @dinethdineth9342
    @dinethdineth9342 2 ปีที่แล้ว +1

    ගන්ඩ බැරි ගානකට දෙයි

  • @balebro945
    @balebro945 2 ปีที่แล้ว

    2023 ena ekak dan kohoma gennandada ban

  • @naturevideos2655
    @naturevideos2655 2 ปีที่แล้ว

    මේක එළිදක්වන්න 2023 ඉතිං ගෙන්නන්නෙ කොහොමද?😜😜😜

  • @arunapradeep3358
    @arunapradeep3358 2 ปีที่แล้ว

    ඉන්දියාවේ බස්දුවද්දි කොහෙද බන්

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว

    ඔන්න ඔය වීඩියෝ 2ක බලන්ඩකෝ රට එ්ව මොකටද th-cam.com/video/9PSHY2wUlgM/w-d-xo.html
    th-cam.com/video/8bFMo95JPHg/w-d-xo.html

  • @nuwannew2881
    @nuwannew2881 2 ปีที่แล้ว

    Meke milak kiyan neee ne

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 2 ปีที่แล้ว

    kW වලින් කොහොමද යකො ශක්තිය මනින්නෙ. kW වලින් මනින්නෙ ක්ශමතාවයනෙ. ශක්තිය මනින්නෙ kWh වලින්. මෝඩ පකයා 😂