How to Make a Antenna Supply pack 📶 හදන්නෙ මෙහෙමයි How to Make a 220v to 12v supply pack

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2023
  • Ac සප්ලයි එකක් දෙන විදිහට නිවැරදිව හදන්නෙ මෙහෙමයි 📡 How to Make a 📶 Antenna Booster Supply pack | Unlocks Worldwide TV Channels Booster | Powerfully HD TV Antenna Power Supply Pack
    ඇම්ටනාව හදන වීඩියෝ එක👉 • Powerfully HD TV Anten... how to make a 12v supply pack , 220v to 12v supply pack
    ==============================
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    අනිත් චැනල් එක👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya ) EL
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Amuka Dumuka amal dumal Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya Batapola Antenna Booster Supply pack Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya #tv_antenna #antenna doha qatar sinhala Vlog 220v to 12v tranformer booster,How to make the most powerful antenna on earth for terrestrial broadcasting TNT
    How to make the most powerful antenna in the world to receive TNT TV HD channels
    Antena TV double booster
    Amazing, Using aluminum foil make a TV antenna Booster
    Using magnet, make a television antenna amplifier
    How to make Antenna TV Booster from magnet
    How to make antenna tv booster using Aluminum Foil
    Just put the magnet foil instead of the antenna and you will be amazed
    Signal amplifier circuit
    TV antenna amplifier circuit
    Mobile antenna amplifier
    How to make Rotating Antenna
    How to make mini antenna
    Using Aluminum Foil, Make a Antenna booster at home, ඉලෙක්ට්‍රොනික් ලෝකය a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala 12 volt,volt,12 Volt Power Supply,12 volts power supply Power Supply volts current Battery Charging,12v battery charger,12&nbsp Volt Power & Supply tubular battery charger truck battery charger charger for 12 volt battery homemade car battery charger 12v,12v battery charger homemade battery charger 12v to 220v AC to 12v DC-12v Ac-12v DC,220v to 12v ac to dc how to battery charger mobile charger battery charger from mobile charger
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 123

  • @thusithaalahakoon4094
    @thusithaalahakoon4094 8 หลายเดือนก่อน +2

    ඔයා හැමදාම ගේන්නේ අලුත් දේවල් එක නිසා අපි අසාවෙන් බලන්නේ. ඔයාට බුදුසරණයි.

  • @renukaweerasingha6975
    @renukaweerasingha6975 8 หลายเดือนก่อน +3

    සුපිරියි අයියෙ හොදේ කියන දේවලුත් සුපිරියටම තේරෙනෝ❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 8 หลายเดือนก่อน +3

    හැම දෙයක්ම පැහැදිලී අයියේ
    ජය වේවා!!!!!🌺🌺🧡

  • @sajithvideoproduction
    @sajithvideoproduction 8 หลายเดือนก่อน +2

    ඔයාගේ නිර්මාණය ගොඩක් වටිනවා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි 🤛❤️❤️❤️

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 8 หลายเดือนก่อน +1

    අදත් සුපිරි අය්යේ. ❤

  • @user-ly7mr2mj2z
    @user-ly7mr2mj2z 8 หลายเดือนก่อน

    බැලුවා අයියේ ❤❤ සුපිරි

  • @dineshperera2599
    @dineshperera2599 2 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @mahesheranga4377
    @mahesheranga4377 8 หลายเดือนก่อน +1

    ජයවේවා ❤🎉

  • @slmylife
    @slmylife 8 หลายเดือนก่อน

    නියමයි අයියේ

  • @chandikakumari100
    @chandikakumari100 8 หลายเดือนก่อน +1

    වීඩියෝ එකට සෙට් වෙන්න බැරි උනා වැස්ස නිසා.දැනුයි බැලුවේ අයියා.පොඩි වෙනස් කම් ටිකක් කරලා නේද.එල එල.❤❤🤘🤘

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      🤛ඔව්❤️❤️❤️

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 8 หลายเดือนก่อน

    ස්තූතියි

  • @shanduminda2957
    @shanduminda2957 7 หลายเดือนก่อน +2

    ස්තූතියි අයියේ වීඩියෝ එක පැහැදිලි🔥👍...අහන්නමයි හිටියේ ඇන්ටනා එකට දාන පාට දෙකේ lED එක දාන්නෙ විශේෂයකටද? නැත්නම් අලංකරණයට විතරද😕😕

    • @KaluwaD
      @KaluwaD 2 หลายเดือนก่อน

      අලංකාරයටනෙ ඒකත් ඕනිම නෑ සප්ලයි හෙම උඩට යනවද කියල හෙම බලාගන්න ඒක වැදගත් වෙනව නිසා මොකක් හරි බල්බ් එකක් දාගන්න

  • @user-ey5db8ti2i
    @user-ey5db8ti2i 21 วันที่ผ่านมา +1

    මම ඉන්නේ ගලේවෙල ආදාගල. සිග්නල් අඩුයි.වෙනස් විදියක් කියලා දෙන්න.

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 8 หลายเดือนก่อน

    Good luck

  • @sajith.priyantha
    @sajith.priyantha 8 หลายเดือนก่อน

    Supiri ❤

  • @MallikaEdirisinghe-hj8so
    @MallikaEdirisinghe-hj8so 8 หลายเดือนก่อน

    Super

  • @ShamikaLakshan-wx6co
    @ShamikaLakshan-wx6co 8 หลายเดือนก่อน

    බැලුවොමමවිඩියොඑක❤❤❤

  • @user-hh3bi3xp5f
    @user-hh3bi3xp5f 8 หลายเดือนก่อน

    අයියේ මම ගාව computer power supply එකක් තියෙනවා, මම එකේ 12v out එකට 12v මෝටර් එකක්‌ හයි කරාම power supply එක ඔටෝ off වෙනවා, 3.3v line එක හයි කරත් ඔටෝ off වෙනවා, හැබැයි 5v line එක දුන්නම වැඩ කරනවා. ඒකට හේතුව මොකක්ද අයියේ

  • @SupunOsanda
    @SupunOsanda 8 หลายเดือนก่อน

    sony fh-g80 sound system eke thibba STK4182 II ic eka pichchuna kade thiyena STK4182 II ic dammata pichchenawane ekata monawada karanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ඒ ලෝකල් අයි සී හැරෙන තැපෑලෙන් පිච්චෙනව,, කෝකටත් ආයෙ දාද්දි බෝඩ් එක චෙක් කරල දාන්න නැත්තම් වෙන ඇම්ප් සර්කිට් එක ඇතුල් කරන්න

    • @SupunOsanda
      @SupunOsanda 8 หลายเดือนก่อน

      hari thank you ayiye ❤❤❤❤

  • @my4tech761
    @my4tech761 8 หลายเดือนก่อน

    🔥🔥🔥 🎉🎉

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 2 หลายเดือนก่อน +1

    Coil එකක් පාවිච්චි කරපු එකට හේතුව මොකක්ද ? අපිට පුළුවන් ද මේ circuit එකේ වෙනස් කම් කල්ල tv එකට එන signal එක වැඩි කරගෙන noices නැතුව clear බලන්න.එහෙම පුළුවන් කමක් තියනවාද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      සියලු විස්තර වීඩියෝ එකේ කියල ඇති මල්ලි එක්සිට් නොකර බලන ගමන් කියනදේවල් අහන්න

  • @nisha_technic
    @nisha_technic 8 หลายเดือนก่อน

    Aiye mn oya kalin dala thibba pre amp ekak haduwa dot board ekk, eke right channel eken humm ekk enw , hethuwa danaganna puluwanda (4558ic)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      කෑලි අව්ල් නැත්තම් සර්කිට් එකත් හදපු එක වැරදි නැත්නම් අයි සී එක අවල් ඇති මොකද 4558 දෙපැත්තෙ පින් තියෙන එක වැඩ කරන අයි සී හොයන්න අමාරුයි. කොලම අනුර අයිය ගාව කොපියත් තියෙනව ඔරිජිනල් එකත් තියෙනව ඔරිජිනල් එක මිලයි ඒක වැඩ මං ගෙනාව

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 7 หลายเดือนก่อน +1

    tama odn paadl kala. mama godak agaya karanawa ao

  • @user-wv6hh6uj6i
    @user-wv6hh6uj6i 4 หลายเดือนก่อน

    Aiye bustar ake out ake dekama karant aka yanne ai

  • @kvish7675
    @kvish7675 8 หลายเดือนก่อน

    aiya, pc power supply ekaka , 12v1,,,,12v2. කියල දෙකක් තියෙද්දි. ඒ දෙකෙන් වෙන වෙනම 12වෝල්ට් ගන්න පුලුවන්ද අඩුවක් නැතිව .?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      එහෙම මාර්ක් කරල තිබුනට ඇතුලෙන් සේර්ම එකම තැනට යන්නෙ

  • @temp8788
    @temp8788 8 หลายเดือนก่อน

    Atheethayata giya. Api laga tibbe IE kiyala booster ekak. Mage laga thawama athi. UHF, VHF antenna dekata wenama tibba booster dekak. Ekama antenna eke UHFm VHF antenna tibba wenama peti walata harawala tibbama crystal clear

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ❤️❤️❤️ හ්ම් 😘

  • @kvish7675
    @kvish7675 7 หลายเดือนก่อน +1

    ya-190 plate amp walata. " usb kit ekak hai karanna puluwand"

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      ඕනිම ඇම්ප් එකකට පුලුවන් ඒත් ඇයි ප්ලේට් ඇම්ප් එකේ තියෙද්දි ආයෙ අමුනන්නෙ?

    • @kvish7675
      @kvish7675 7 หลายเดือนก่อน

      @@ElectronicLokaya input jack dekni tyenne, usb kit ekk gahuwnm pena ekk ghala sindu ahnn plwn nis

    • @kvish7675
      @kvish7675 7 หลายเดือนก่อน

      @@ElectronicLokaya eka hai krana widiya video nhani aiya

  • @dropshoperstores1270
    @dropshoperstores1270 4 หลายเดือนก่อน +1

    Utata yathdi ac voltage dc wenne mkda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 หลายเดือนก่อน

      ඒ ගැන විස්තර ඇතුව වීඩියෝ දේකම පෙන්නල කියල ඇති යවන්නෙ නැතුව බලන්න

  • @SubashMahendraLal
    @SubashMahendraLal 8 หลายเดือนก่อน

    LM3886 Audio Amplifier ගැන vedio එකක් කරන්න ,,,,,,,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      බඩු හොයාගන්න පුලුවන් උනොත් කරන්නම්

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 8 หลายเดือนก่อน

    නොම්ල් බටපොල එකක් එපේගෙදර තියෙන්නේ එකේඋඩ වයර් සෙට් වෙන තැන ඩයොඩ් බිජ් in4001 එකක් දාලා 20v 3300my වගේ එකක් දලා හැදුවොත් අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      එහෙම නම් අව්ලක් නෑ හැබැයි සුවර් නම් විතරක් මෙහෙම හදන්න

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @sahannimod3776
    @sahannimod3776 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 8 หลายเดือนก่อน

    Dual suply එක single suply කරගන්න බැරිද ඇම්පියර් අඩුවෙන්නැතුව ,එක පැත්තකින් ගත්තොත් ඇම්පියර් බාගයක් නේද එන්නේ ,එහෙම මදි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      දෙපැත්තම අරන් සිංගල් හදන්න පුලුවන් නේ අඩු වෙන්නෙ නැතුව වීඩියෝ හෙමත් දාල ඇති

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 8 หลายเดือนก่อน +4

    දාන්න විඩියො එකක් නැති නිසා මුල්ම ටික විතරක් වෙනස් කල්ල අනිත් ටික කලින් විඩියො එකෙම් ඒව දාල දුන්න නෙත😂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +3

      ඔව් මේක දාල තිබුන කෙනෙක් පස්නයක් ඇති කරා ඒ නිසා අයින් කරල තිබුනෙ ආයෙ එඩිට් කරල කපන්න ඕනී ඒව කපල දදල දැම්ම

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya hmm🤘

  • @neluwa8466
    @neluwa8466 8 หลายเดือนก่อน

    මාත් බැලුව ❤❤❤

  • @SurangiJayathilaka-gw7il
    @SurangiJayathilaka-gw7il 6 หลายเดือนก่อน +1

    සකිට් එක හදන්න බඩු ගන්නෙ කහොමද ගන්න තැනක් තියෙනවද හාඩිවෙයාර් වලින් ගන්න තියෙනවද.ජැක් බේස් එකක් ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน

      ඉලෙක්ට්‍රොනික් සොප් වල තියෙන්නෙ

  • @denethakarshana6434
    @denethakarshana6434 8 หลายเดือนก่อน +1

    Me transformer eken dual supply hadanne kohomada aiye ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් දාල ඇති

    • @denethakarshana6434
      @denethakarshana6434 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya ♥️

    • @denethakarshana6434
      @denethakarshana6434 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya me transformer eka dual karapu ekak nane anik EWAta Dana kalimada danne dual karanna me podi transformer ekata

  • @Kasunq
    @Kasunq 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @hashenperera931
    @hashenperera931 8 หลายเดือนก่อน

    Antenna circuit ekak hadana widiha dananako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ඒක දාලනේ තියෙන්නෙ මේ ලින්ක් එකෙන් බලන්නකො th-cam.com/video/WXvH78431kk/w-d-xo.html

  • @kacandrasekara1729
    @kacandrasekara1729 5 หลายเดือนก่อน +1

    Thiraye dot nathiwa balanna mokada karanne one.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      ඇන්ටනාව හොඳට හදල උස්සන්න ඕනී

  • @indunilmapa1405
    @indunilmapa1405 8 หลายเดือนก่อน

    ඔයාගේ පෑස්සුම් හරි කොලිටි අයියා වීඩියො එක වගේ

  • @pallegedarasenarathna9794
    @pallegedarasenarathna9794 8 หลายเดือนก่อน +1

    අලි වැටක සර්කිට් බෝඩ් එක හදන විදිය දාන්න පුලුවන්ද ලොකු උදව්වක්..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      බලමු බඩු හොයාගත්තම් කරන්නම්

  • @SFOshada
    @SFOshada 8 หลายเดือนก่อน

    ඔයාගේ චැනල් එක එක්ක තාම හැමදාම

  • @chamindakumara2388
    @chamindakumara2388 8 หลายเดือนก่อน

    good powar amp wot 500 waga bord akak mata hadala danna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      මං බිස්නස් එකට කරන්නෙ නෑ කියල දෙනව විතරයි ඇරැත් මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

    • @chamindakumara2388
      @chamindakumara2388 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya aa hari aiya

    • @chamindakumara2388
      @chamindakumara2388 8 หลายเดือนก่อน

      ahama bord ganna.danna tanak oya dannawam kiyannko

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 8 หลายเดือนก่อน +1

    මහත්තයා ඇන්ටනා සම්භන්ධව නොවුනත් මට මෙකට උදව්වක් කරන්න..මගෙ tv එකෙ pawer unit එක අකුනක් ගහල පිච්චුනා..LG 32. ඒක හදන්න අමාරුයි..සමහර componants පුපුරල..මම electronic වලට ආධුනිකයි..ඔයාගෙ vedio බල්ල තමයි ඉගන ගන්නෙ..මට කියනවද ඒ unit එක ගොඩදාගන්න විදිහක් හරි..ගන්න තැනක් තියෙද කියල..කොටුවෙ කොහෙවත් නැහ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      ඔව් සමහර බඩු හොයන්නත් නෑ ,,මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ කෝකටත් ඒකෙ මොඩිල් නම්බර් එකේ පැහැදිලෙ පොටෝ එකක් මගේ ෆේස්බුක් එකට මැසේජ් කරල තියන්න මෙහේ බැරි වෙලාවත් ඩිස්ප්ලේ ගිහිපු ඒකට සමාන එකක් අහු උනොත් කියන්නම්

    • @chanakaravirathnayak
      @chanakaravirathnayak 8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි..

  • @SLcreativeelectronics
    @SLcreativeelectronics 8 หลายเดือนก่อน

    Suply eka rectiflier karanna one nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      මගේ ඇන්ටනාවට ඕනී නෑ කඩේ ගන්න තියෙන ඒවට නම් දාන්න හේතුව මේ වීඩියෝ එකෙ අන්තිම හරියෙ පෙන්නල කියල දේල ඇති

    • @SLcreativeelectronics
      @SLcreativeelectronics 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya oo

    • @SLcreativeelectronics
      @SLcreativeelectronics 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya hari hari

  • @godofgodseyes
    @godofgodseyes 8 หลายเดือนก่อน

    ලේඩිස්ලට කරනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      මොකක්? හරියට වචන කියවගත්තද?

  • @SMREMIX289
    @SMREMIX289 2 หลายเดือนก่อน +1

    Ayye pawee pack eka haduwata passe iri duwanawa ekata mokada krnna ona

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      පස්නය පැහැදිලි මදියි

    • @SMREMIX289
      @SMREMIX289 2 หลายเดือนก่อน

      ඇන්ටනාව හොදට පේනවා ඒත් වෙලාවකට ට්ටී එක මැද ඉරක් දුවනවා

    • @SMREMIX289
      @SMREMIX289 2 หลายเดือนก่อน

      @@ElectronicLokaya අයියේ power pack eka dc හදලා ඇන්ටනව වැඩ කරන්න පුලුවන් විදියට හදන විදිය ගේන්නකෝ🥲

  • @chandanathalpawila5126
    @chandanathalpawila5126 8 หลายเดือนก่อน

    Led eka blink wenne kohomda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      RGB කලර් 5හේ කියන බලබ් එක කොහොමත් බ්ලින්ක් වෙනවනෙ දරුවෝ ඇයි මගේ කලින් වීඩියෝ බැලුවෙ නැද්ද ඒවයෙ පෙන්නල ඇතිනෙ ලයිට් වැල් හෙම හදන ඒවයෙ

  • @ajithkumara4435
    @ajithkumara4435 8 หลายเดือนก่อน

    මාමෙ ic bord එකක් කීයක් විතර වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      දැන් යන මිල ගනන් නම් දන්නෙම නෑ

  • @user-iv6ch3ej1n
    @user-iv6ch3ej1n 8 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @SFOshada
    @SFOshada 8 หลายเดือนก่อน

    මුලින් බැලුවේ මම

  • @udayapriyashan8525
    @udayapriyashan8525 8 หลายเดือนก่อน

    Koil akak danne ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ඒක නොදැම්මොත් ටීවී චැනල් වල ඩොට් එනව වීඩියෝ එකේ අන්තිම හරියෙ තව විස්තර ඇති හොඳට බලන්න

  • @mrrokysl9843
    @mrrokysl9843 8 หลายเดือนก่อน

    අපිට බැරිද ඇන්ටනා වෙනුවට ඩයලොග් ඇන්ටනාවක් අරගෙන ඔය සප්ලයි පැක් එකට දෙන්න 🙄
    අපේ ගෙදර ඩයලොග් ඇන්ටනා දෙකක් තියනවා ඒකයි 😶‍🌫️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน +1

      සෙට් වෙනවද බලල කියන්නම් ඒකෙ පොටෝ මගේ ෆේස්බුක් මැසෙන්ජර් වල යවල තියන්න බලපු වෙලාවට කියන්නම්

  • @anandajayasinghe3106
    @anandajayasinghe3106 8 หลายเดือนก่อน

    මට මුදලට සෙටි එකක් ගන්න පුලුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      මං දැන් විකුනන්න හදන්නෙ නෑ කියල දෙනව විතරයි,,නමුත් මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ

  • @arunaudayanga6682
    @arunaudayanga6682 8 หลายเดือนก่อน +1

    Oyage cont no eka danawada please

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      දැන් මං ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ

  • @isurumaduranga2793
    @isurumaduranga2793 6 หลายเดือนก่อน

    ඒක හැදුවට වැඩක් නෑ ඉරි යනව

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 8 หลายเดือนก่อน +1

    🥰🥰❤️‍🔥👍

  • @jayalathrupasinha6839
    @jayalathrupasinha6839 8 หลายเดือนก่อน

    Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      Thanks 🤛❤️❤️❤️