ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි.. ඔයාට හොඳ අදහස් එනවා, ඒවා සැමට කියලා දෙන එක ලොකු දෙයක්.. 🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නව අත්දැකීමක් මෙතෙක් නුදුටු වීඩියෝ එකක්. සුපිරි අයියේ මේවගේ දේවල් ආධුනික අයට වගේම ඉලෙක්ට්‍රොනික් වැඩ කාරයන්ටත් ගොඩක් වටීවි. 👌👍❤❤❤
ඔයාගේ video ඔක්කොම පට්ටම සුපිරි👌👌 අයියේ අලුතෙන් එකක් දානකන් බලන් ඉන්නේ😁🌟🌟🌟🌟👍
ගොඩක් වටිනා දේවල් අපිට කියල දෙනවට ඔබතුමාට ගොඩාක් පිං
ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න අපිට ලොකු දනුමක් අයියගෙ වීඩියෝ වලින් අපිට ලැබෙනව❤️❤️
මේ දවස්වලට වටින වීඩියෝ එකක්.කොහෙන්ද මේ අයිඩියා එන්නේ.. ඔයාට අපි ආදරෙයි අයියේ මට ගොඩක් පින්🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍 ඔයාගෙන් තව වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා අයියේ....🙏🙏
අදත් වීඩියෝ එකක් දැම්ම ❤️❤️❤️❤️
දැනුම බෙදාගන්න සුපිරි මොල කාරයෙක්. අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා අයියේ 👍👌❤
නිශාන්ත අයියේ....ආයෙ අහන්න දෙයක් නෑ.ඔයාගෙ වීඩියෝ නම් සුපිරිම ආ.....
ඒකනම් සුපිරි අයියේ ❤️ ජයවේවා 💪
අපෙක්ෂාවෙන් හිටපු දෙයක් දීල තියෙන්නේ. මාරම වටිනවා. come on friend all the best 👍👍👍
නියමයි අයියා ඒකත් ගොඩකම වටින වීඩියෝ එකක් හැමදාමත් වගේ ,ජයවේවා !!! ❤️❤️✌️✌️
මේ දවස්වලට වටින වීඩියෝ එකක්.කොහෙන්ද මේ අයිඩියා එන්නේ..Good luck😍😍😍
අක්මාවෙන්
නියමයි අයියේ.. පුලුවන්නම් හොට් ගන් එකකුත් හදන හැටි ගේන්න.. ❤️
බලමුකො
ඔයා නමි මාර වැඩ්ඩෙක් අයියේ.. ❤❤❤❤❤❤❤❤❤
ඒක නම් ගොඩක් වටිනව... ❤ ගොඩක් ස්තුතියි....
❤️❤️❤️❤️
එක නම් පට්ට වැදගත් 😎 තැන්ක්ස් අයියේ ❤
ගොඩක්ම වැදගත් 🥰😘😘😘
ගොඩක් ප්‍රයෝජනවත් 👍👍
සුපිරියක් අයියෙ 😍
ගොඩක් වටින video එකක් 😎
ගැජට් වීඩියෝනම් ඉලෙක්ට්‍රොනික් ලෝකය තමයි...❤❤❤❤
නියමයිනේ .......👍
Niyamai 😍😍😍
සුපිරි අයියේ තෑන්ක්ස් 🔥❤❤❤🙏
සුපිරි වැඩක් 👍👍❤️
කරන්ට් එක නැතුව දවසෙම බලා හිටපු දවස් කීයක් ඇද්ද. දැන් කරන්ට් නෑ කියන එක ප්‍රශ්නයක් නැහැ ඉස්සරහට. 👌👌👌❤
දැන් ඒකත් හරි නෙහ් ❤️❤️❤️❤️
@@ElectronicLokaya 👌👌👌👍❤❤❤
අයියට අපේ ආදරේ හැමදාමත් තියෙනවා.. ඇත්තටම අයියේ මේ අදහස් එන්නෙ කොහොමද ඔයාට....????❤️❤️
Godak watinawa..ත්‍රිවිල් එකට 12 වලින් පොන් චාජ් කරගන්න පුළුවන් සර්කිටි එකක් කියල දෙන්න ස්තුතියි
කාර් චාජර් එකක් අරගෙන සෙට් කරන්න මල්ලි
සුපිරි..🔥
Bass light akak hadane hati oni
සුපිරි ගොඩක් වටිනව 👍👍👍❤
6
@@janakasarath6876 ???
සුපිරි 👍👍👍👍👍👍👍
Good job 👍❤
Thanks 😁 මල්ලි ❤️❤️❤️❤️
Superb👍👍👍👍👍👍👍👍👍👍
Thanks 🤗
ගොඩක් වටිනව hot gun ekk hadagnna heti kynnko podi weda walta
බලමුකො මල්ලි බඩු ටිකක් හොයනව හම්බවුනාම කියල දෙන්නම්කො
Good work
Oya jathiye 230 v bawth ehekata ohoma hafanna berida
ගලවල බලන්න මල්ලි සුවර් නෑ
5A 28v transformer ekakin denna puluwan da
වෝල්ට් 28 වැඩියි බව්ත් එක පිච්චෙනව
thank you so much..
Welcome!
godak sthuthi hot gun repeyar karana video aekak danna puluwanda
❤️❤️❤️❤️ එහෙම එකක් නම් කලින් දැම්ම මල්ලි
ane aehemada hari aiye man balannamgodak sthuthi
Volltege eka adu wadi karala rathwena eka wenas karanna puluwan ne,
ඔව් ඒකට කොන්ට්‍රෝල් සර්කිට් එකක් හදන්න ඕනි
@@ElectronicLokaya pol katu aguru lipe 1065 transister hadana control eken puluwanda
@@vidusharavindu8557 පුලුවන් හදල බලන්නකො ස්පීඩ් එක ගැන පොඩි අව්ලක් තියෙනව හැබැයි
@@ElectronicLokayaha thank you
සුපිරි
Temperature control karannath puluwan widiyata hadaganne kohomada?
ට්‍රැයැක් එකක් දාල පුලුවන්
@@ElectronicLokaya diagram ekak nadda
@@thilinanayanajith6045 දැනට නෑ ඩිසයින් කරල වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokaya thank you
සුපිරි .අනිත් බවුත් 12v කරන්න බැරිද❤❤
Supirima Tama.
ගොඩක් වටිනවා අයියේ..මේ element එකට උපරිම වෝල්ට් කීයක් දෙන්න පුලුවන්ද
24ක් දෙන්න පුලුවන්
Hi how to make 12v induction heater for opening rusty bolts ? thanks
Car batry eken phone eka charge laranna curcuit ekak hadala
වීසියෝ එකක් දාල ඇති
Link
@@ElectronicLokaya vidio
@@ElectronicLokayalink
puluvannam 2000w 3000w ka vithara inverter akak hadana video akak karann
ඒ වගේ වොට් ගනන් වලට බඩු හොයා ගන්න නෑ මල්ලි දැන් ලංකාවෙ අනික ලොකල් හදනවට වඩා අලුතෙන් ගන්න එක
🌟🌟🌟🌟🌟 thanks 🌟🌟🌟🌟🌟
Welcome! ❤️❤️❤️❤️
Thank you very much 💪👍❤
Welcome! මල්ලියා ❤️❤️❤️❤️
w30Bouth ekak rath wena eka wadi karala hadanna puluwan da
එහෙම බෑ මල්ලි වොට් 40 එලිමන්ට් එකත් ටිකක් ලොකුයිනෙ නැත්තම් දාල හදන්න පුලුවන්
Power bank ekakata dc to dc step up convater ekk daala hadaganna sartaka wei da
ඒක ඇම්පියර් එක වැඩියෙන් අදින එකක් නම් පවර් බෑන්ක් එකට හොඳ නෑ මල්ලි කොහොමත් ඇම්පියර් එක වැඩියෙන් අදිනව එහෙම ඒවට
@@ElectronicLokaya thanks aiya.
Ada mama 1
Niyamai aiye godak watina video ekak jayawewa👍
Hot air gun ekk hadana hati gennako aiyya
ඔව් බලමුකො බඩු සෙට් කරගෙන වීඩියෝ එකක් කරන්න
nice bro
nice brbh
Sir puluvannam ali vataka sekit ekak hadana vhidhiya ekak gennako Godak pinsida venava sir Rs.19750 Illuva hadala denna Sir puluvannam video ekak genna pinsida venava
බලමුකො බඩු සෙට් උනාම කරන්නම්
Oya bouth eka witharada wenas karanna puluwan wena ewa baada
හැම එකම බෑ
@@ElectronicLokaya ok
Superb
PS2 pot ek tiyena bouth eka gtte kohend.
ගත්තෙ නෑ හොට් එයා ගන් එකක තිබුන එකක්
Power bank එක හදන Schottky diode ganna nahane hoyaganna
කොලඹ තියෙනව මල්ලි
@@ElectronicLokayaමම මාතර ඉන්නේ කුරියර් එකෙන් ගෙන්න ගන්න තියෙන තැනක් කියන්න
Video eke dapu diode number ekama ganna tiyeda
@@gamingwithas0 ඩරාස් එකේ බලන්න මල්ලි නැත්තම් ඊ බේ තමයි, ගාල්ලෙ රෝයල් ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
@@gamingwithas0 ඒකම ඕනී නෑ ඒ වගේ අඩු ඩ්‍රොප් එකක් තියෙන එකක් ගන්න
එල
❤️❤️❤️
oya use karana soldering iron eka mokakda? wisthara dannako. mama use karana evage tips ikamanata gewila yanawa adjustable eke.
ඔරිජිනල් ගූට් ජාති 2ක් විතර තියෙනව තව එකක් තියෙනව අවුරුදු 15කට කලින් ගනිපු චයින ඇජස්ටබල් එකක්
Meka pichchenna balannadda
හදල බලන්නකො පිච්චෙනවද කියල කරන්ට් කපපු වෙලාවට මාත් ඕකම තමයි යූස් කරන්නෙ
අයියෙ අර ඔය වගේම තියන 230 v වලින් වැඩ කරන බවුත් එකත් ඒ විදියට 12 v වලින් වැඩ කරන්න හදන්න පුලුවන්ද
බෑ මල්ලි ඒකට වෙන වැඩ ගොඩක් කරන්න ඕනී
24 v wada karanna puluwanda
ඔව් ඒත් 18ක් වගෙ හොඳටම ඇති මේක එන්නෙ 24
@@ElectronicLokaya ok ,thanks
D4558 ic eken amp ekak onee
ඒක ඇම්ප් අයි සී එකක් නෙවේනෙ දරුවො
Uparima volt kiyak denna puluwanda
විස්තර වීඩියෝ එකේ ඇති
Aiye nomal bauth eken barida
Ekane ehema puluvanda
බෑ ඒකට වෙන විදිහකට කරන්න තියෙන්නෙ බලමු එහෙම එකකුත් ගෙන්න
12v ups batteryak repair කරන හැටි dannako
බලමුකො පරන එකක් හොයාගෙන ඉන්න ඕනී ඉතිම්
හ්ම් හ්ම් thanks
Aiye oyage address eka awanawada podi present ekak awanna...
ඒ මොනවද ඒ ? ඔයා කොහෙද මල්ලි කමක් නෑ කලිනුත් ඔහොම එක එක දේවල් එවල තිබුන ලොකු ලොකු වියදම් කරන්න එපා, ඔන්න ලිපිනයකලුවදේව නිශාන්තමීකන්ද කරන්දෙනියඕක තමයි මං දැනට ඉන්න ඇඩ්ඩ්‍රස් එක පෝන් නම්බර් එකත් ඕනී නම් චැනල් එකේ එබවුට් වල ඇති
600w amplifier pcb akak
Man හෝමාගම inne
@@upekakuruppu4069 ඔහොම එකක් තමයි අර කලින් වොට් 400 ඇම්ප් එක වීඩියෝ එකක් කරේ ඒකෙ සේරම බඩුත් එක්කම එවල තිබුනෙ හොරන උපුල් කියල මල්ලි කෙනෙක්
අර DC jack එකේ wire රත් වෙන්නෙ නැද්ද? සාමාන්‍යෙන් ඕක හරහා 1.5A වගේ යද්දි ටිකක් රත් වෙනවනේ..
ඔව් මේ සොකට් වයර් එක ටිකක් මදියි වෙන ගන්න එකක් තියෙනව නම් හොඳයි ගොඩක්ම රත් වෙන්නෙනෑ පොඩ්ඩක් වගේ රත් වෙනව මල්ලි
👍❤️
aliexpress link eka pin karamuda
හ්ම් දානම්කො
AC 230v soldering iron ekek hariyanee nedda 60W ekek ?
බෑ ඒකට වෙන විදිහකට කරන්න තියෙන්නෙ බලමු එහෙම එකකුත් වීඩියෝ එකක් ගෙන්න
❤❤👍❤️🔥
Normal බවුත් එහෙකින් හදන හැටි දාන්නකො
ඔය විදියට හොට් ගන් එකකුත් හදාගන්න පුළුවන්ද
aiya mekata 12v chager ekkin denna bada
වීඩියෝ එක සම්පූරන බලල නෙවේනෙ ඔයා පස්න අහන්නෙ ආයෙ සේර්ම බලන්න බවුත් එක හදල පෙන්නුවට පස්සෙ ගොඩක් විස්තර වීඩියෝ එකේ කියල ඇති
බේස් එකට පත්තු වෙන ලයිට් එකක් හදන හැටි කියල දෙන්නකෝ 🙂
ඕනී කරන දේවල් හොයාගත්තම කරන්නම්කො මල්ලි
ඔනම බවු එකක් එම හදන්න පුලුවන්ද අයියා
නෝමල් එක බැ හොට් ගන් එකේ එක විතරයි පුලුවන්
හා
මේක ඩිරෙක් 230v එකට දෙන්න පුලුවන්ද 🤔
බෑ මල්ලි
@@ElectronicLokaya බොහොමත්ම ස්තූති අයියා නියමයි 🙏ජයවේවා
අඩු සද්දෙ වැඩි කරන්න පුලුවන් අැම්ප් එකක් හදන හැටි කියනවද😊
ඇම්ප් හදන හැටි වීඩියෝ කීපයක් දාල ඇති මල්ලි
අයියේ normal බවුත් එකක් භාවිතා කරන්න බැරිද මේක හදා ගන්න
ඒ ගැනත විඩියෝ එකක් ගේන්නම්කො
බවුත් එක රත්වෙන්න ඔතලා තියන කමිිබි දගරය මොනද අයියෙ
අයියා මට සම්පූර්ණ වීඩියෝවක් ඕනි ට්‍රාන්ස් ෆෝමර් එකක් හදන්න අර රවුමට හදන එකක්
රවුමට කිව්වෙ?
@@ElectronicLokaya රවුම් ට්‍රාන්ස් ෆෝමර් එකක්
@@දේශීයබෝගAgreeculture ඒ කොයිකත් එකම විදිහට තමයි හදන්නෙ ඒකෙ හැඩේ විතරයි වෙනස් වීඩියො දාල ඇති හදන හැටි
@@ElectronicLokaya සම්පූර්ණ හදන වීඩියෝ එකක් තියෙනවද දාලා මම හෙව්වා ලැබුන්නෑ 🤔
හොට්ගන් එකේ මේකක් මගෙ ගාව තියෙනවා මේක කෙලින්ම 230v එකට දෙන්න පුලුවන්ද දැනගන්න ඕනි
බැරිවෙයි මොකද වෝල්ට් 24 විතරයි හදල එවල තියෙන්නෙ hot air ගන් එකෙ ඇතුලෙන්වත් මේකට 230දීල නෑ ඔයාට පුලුවන් 230 වලට ගහන්න නම් මං මේ වීඩියෝ එකේ අන්තිම හරියෙ පෙන්නුව වගේ ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන මේකට සප්ලයි දෙන්න
@@ElectronicLokaya හ්ම් ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි 🙏
💓💓💓
😀👍🏻👍🏻👍🏻
🤩🤩🤩
මමත් බව්ත් එකක් යූස් කරනව, ඒක 40w එකක් ඒත් ඒක ගොඩක් හීට් වෙනව, මන් එලිමන්ට් එකත් මාරු කලා, 1A diode එක දාලත් බැලුව ඒත් සැටිස් නෑ, ඒකට බව්ත් එක හදාගන්නෙ කොහොමද කියල මට විස්තරයක් කියල දෙන්න ප්ලීස් 😔
මොකද්ද බවුත් එක
40w බව්ත් එකක්, ආපු කොයිල් එක රත් වෙන්නැතුව ගිය නිසා කොයිල් එකක් දැම්ම, ඒත් හරි ගියෙ නෑ, කොයිල් දෙකක් දැම්ම ඒත් ඒවගේ, ප්ලාස්ටික් මිට තියෙන නෝමල් ලෝකල් බ්‍රෑන්ඩඩ් ගූට් බව්ත් එකක්,
24V dennada
18ක් තිබුනත් ඇති මල්ලි
nice brdh
දැං මේ කියලා දුන්න විදියට ඒ අඩුම ඕම්ස් ගානක් එන දෙකටමද එතකොට වෝට් 24ක් දුන්නොත් දෙන්නෙත්
ඔව් මල්ලි 18ක් දුන්නම හොඳටම ඇති
පුදුම අයිඩියා තමා මේවා ❤❤❤.. අනේ අයියා මගේ Gordak D952 Station එකේ Soldering Iron සෙක්ෂන් එකේ IC එක පිච්චිලා.. ඒ IC එක ප්‍රෝග්‍රෑම් කරපු එකක්. මට හොයාගන්ඩ බැරි උනා ඒ IC එක.. මොනවා හරි ක්‍රමයක් නැද්ද ආයෙම Soldering Iron එක තිබුණ විදියටම වැඩ කරන්න හදාගන්න විදියක් 🙏🙏🙏
ප්‍රෝග්‍රෑම් කරපුවට වෙන ඒව දාන එක තමයි අව්ල වැඩ කරන්නෙ නෑ ඉස්සරහ මූනත කහපාට නෙ මැදට වෙන්න ඩිස්ප්ලේ එකක් තියෙන එහෙම එකද? බවුත් එක පැත්තට වෙන දෙයක් තමයි එහෙම උනොත් කරන්න වෙන්නෙ අයි සී නැතුව වෝල්ට් 24 ඇම්පියර් 3ක වගේ ට්‍රාන්ෆෝමර් එකකින් කොන්ටෝල් කරල තමයි දෙන්න වෙන්නෙ ඒ ඔරිජිනල් පැනල් එකේ තියෙන ඔප්සන් නම් වැඩ කරන එකක් නෑ ඔයාට ඒක මේවගෙ යුස් කරොත් මොකො නැත්තම් ඒ අදාල කොම්පැනියට චයින වලට මේල් එකක් වගේ දාල බලන්න
ඔය බවුත් එලිමන්ට් එක ගන්න තියෙනවද
ඔව් මල්ලි වෙනම ගන්න තියෙනව වැඩි ගානක් නෑ
ඔය බවුත් එකක් කීයක් විතරද?
ඊ බේ තියෙන ගාන මං වීඩියෝ එකේ දාල ඇති සමහර වෙලාවට ලංකාවෙ අඩුවට තියෙන තැන් ඇති
නියමයි.. ඔයාට හොඳ අදහස් එනවා, ඒවා සැමට කියලා දෙන එක ලොකු දෙයක්.. 🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නව අත්දැකීමක් මෙතෙක් නුදුටු වීඩියෝ එකක්. සුපිරි අයියේ මේවගේ දේවල් ආධුනික අයට වගේම ඉලෙක්ට්‍රොනික් වැඩ කාරයන්ටත් ගොඩක් වටීවි. 👌👍❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔයාගේ video ඔක්කොම පට්ටම සුපිරි👌👌 අයියේ අලුතෙන් එකක් දානකන් බලන් ඉන්නේ😁🌟🌟🌟🌟👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටිනා දේවල් අපිට කියල දෙනවට ඔබතුමාට ගොඩාක් පිං
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න අපිට ලොකු දනුමක් අයියගෙ වීඩියෝ වලින් අපිට ලැබෙනව❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මේ දවස්වලට වටින වීඩියෝ එකක්.කොහෙන්ද මේ අයිඩියා එන්නේ.. ඔයාට අපි ආදරෙයි අයියේ මට ගොඩක් පින්🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍 ඔයාගෙන් තව වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා අයියේ....🙏🙏
අදත් වීඩියෝ එකක් දැම්ම ❤️❤️❤️❤️
දැනුම බෙදාගන්න සුපිරි මොල කාරයෙක්. අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා අයියේ 👍👌❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නිශාන්ත අයියේ....ආයෙ අහන්න දෙයක් නෑ.ඔයාගෙ වීඩියෝ නම් සුපිරිම ආ.....
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඒකනම් සුපිරි අයියේ ❤️ ජයවේවා 💪
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අපෙක්ෂාවෙන් හිටපු දෙයක් දීල තියෙන්නේ. මාරම වටිනවා. come on friend all the best 👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි අයියා ඒකත් ගොඩකම වටින වීඩියෝ එකක් හැමදාමත් වගේ ,ජයවේවා !!! ❤️❤️✌️✌️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මේ දවස්වලට වටින වීඩියෝ එකක්.කොහෙන්ද මේ අයිඩියා එන්නේ..Good luck😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අක්මාවෙන්
නියමයි අයියේ.. පුලුවන්නම් හොට් ගන් එකකුත් හදන හැටි ගේන්න.. ❤️
බලමුකො
ඔයා නමි මාර වැඩ්ඩෙක් අයියේ.. ❤❤❤❤❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඒක නම් ගොඩක් වටිනව... ❤ ගොඩක් ස්තුතියි....
❤️❤️❤️❤️
එක නම් පට්ට වැදගත් 😎 තැන්ක්ස් අයියේ ❤
❤️❤️❤️❤️
ගොඩක්ම වැදගත් 🥰😘😘😘
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් ප්‍රයෝජනවත් 👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරියක් අයියෙ 😍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටින video එකක් 😎
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගැජට් වීඩියෝනම් ඉලෙක්ට්‍රොනික් ලෝකය තමයි...❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයිනේ .......👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Niyamai 😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරි අයියේ තෑන්ක්ස් 🔥❤❤❤🙏
❤️❤️❤️❤️
සුපිරි වැඩක් 👍👍❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
කරන්ට් එක නැතුව දවසෙම බලා හිටපු දවස් කීයක් ඇද්ද. දැන් කරන්ට් නෑ කියන එක ප්‍රශ්නයක් නැහැ ඉස්සරහට. 👌👌👌❤
දැන් ඒකත් හරි නෙහ් ❤️❤️❤️❤️
@@ElectronicLokaya 👌👌👌👍❤❤❤
අයියට අපේ ආදරේ හැමදාමත් තියෙනවා.. ඇත්තටම අයියේ මේ අදහස් එන්නෙ කොහොමද ඔයාට....????❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Godak watinawa..
ත්‍රිවිල් එකට 12 වලින් පොන් චාජ් කරගන්න පුළුවන් සර්කිටි එකක් කියල දෙන්න ස්තුතියි
කාර් චාජර් එකක් අරගෙන සෙට් කරන්න මල්ලි
සුපිරි..🔥
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Bass light akak hadane hati oni
සුපිරි ගොඩක් වටිනව 👍👍👍❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
6
@@janakasarath6876 ???
සුපිරි 👍👍👍👍👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Good job 👍❤
Thanks 😁 මල්ලි ❤️❤️❤️❤️
Superb
👍👍👍👍👍👍👍👍👍👍
Thanks 🤗
ගොඩක් වටිනව hot gun ekk hadagnna heti kynnko podi weda walta
බලමුකො මල්ලි බඩු ටිකක් හොයනව හම්බවුනාම කියල දෙන්නම්කො
Good work
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Oya jathiye 230 v bawth ehekata ohoma hafanna berida
ගලවල බලන්න මල්ලි සුවර් නෑ
5A 28v transformer ekakin denna puluwan da
වෝල්ට් 28 වැඩියි බව්ත් එක පිච්චෙනව
thank you so much..
Welcome!
godak sthuthi
hot gun repeyar karana video aekak danna puluwanda
❤️❤️❤️❤️ එහෙම එකක් නම් කලින් දැම්ම මල්ලි
ane aehemada hari aiye man balannam
godak sthuthi
Volltege eka adu wadi karala rathwena eka wenas karanna puluwan ne,
ඔව් ඒකට කොන්ට්‍රෝල් සර්කිට් එකක් හදන්න ඕනි
@@ElectronicLokaya pol katu aguru lipe 1065 transister hadana control eken puluwanda
@@vidusharavindu8557 පුලුවන් හදල බලන්නකො ස්පීඩ් එක ගැන පොඩි අව්ලක් තියෙනව හැබැයි
@@ElectronicLokayaha thank you
සුපිරි
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Temperature control karannath puluwan widiyata hadaganne kohomada?
ට්‍රැයැක් එකක් දාල පුලුවන්
@@ElectronicLokaya diagram ekak nadda
@@thilinanayanajith6045 දැනට නෑ ඩිසයින් කරල වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokaya thank you
සුපිරි .අනිත් බවුත් 12v කරන්න බැරිද❤❤
Supirima Tama.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටිනවා අයියේ..මේ element එකට උපරිම වෝල්ට් කීයක් දෙන්න පුලුවන්ද
24ක් දෙන්න පුලුවන්
Hi how to make 12v induction heater for opening rusty bolts ? thanks
Car batry eken phone eka charge laranna curcuit ekak hadala
වීසියෝ එකක් දාල ඇති
Link
@@ElectronicLokaya vidio
@@ElectronicLokayalink
puluvannam 2000w 3000w ka vithara inverter akak hadana video akak karann
ඒ වගේ වොට් ගනන් වලට බඩු හොයා ගන්න නෑ මල්ලි දැන් ලංකාවෙ අනික ලොකල් හදනවට වඩා අලුතෙන් ගන්න එක
🌟🌟🌟🌟🌟 thanks 🌟🌟🌟🌟🌟
Welcome! ❤️❤️❤️❤️
Thank you very much 💪👍❤
Welcome! මල්ලියා ❤️❤️❤️❤️
w30Bouth ekak rath wena eka wadi karala hadanna puluwan da
එහෙම බෑ මල්ලි වොට් 40 එලිමන්ට් එකත් ටිකක් ලොකුයිනෙ නැත්තම් දාල හදන්න පුලුවන්
Power bank ekakata dc to dc step up convater ekk daala hadaganna sartaka wei da
ඒක ඇම්පියර් එක වැඩියෙන් අදින එකක් නම් පවර් බෑන්ක් එකට හොඳ නෑ මල්ලි කොහොමත් ඇම්පියර් එක වැඩියෙන් අදිනව එහෙම ඒවට
@@ElectronicLokaya thanks aiya.
Ada mama 1
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Niyamai aiye godak watina video ekak jayawewa👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Hot air gun ekk hadana hati gennako aiyya
ඔව් බලමුකො බඩු සෙට් කරගෙන වීඩියෝ එකක් කරන්න
nice bro
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
nice brbh
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Sir puluvannam ali vataka sekit ekak hadana vhidhiya ekak gennako Godak pinsida venava sir Rs.19750 Illuva hadala denna Sir puluvannam video ekak genna pinsida venava
බලමුකො බඩු සෙට් උනාම කරන්නම්
Oya bouth eka witharada wenas karanna puluwan wena ewa baada
හැම එකම බෑ
@@ElectronicLokaya ok
Superb
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
PS2 pot ek tiyena bouth eka gtte kohend.
ගත්තෙ නෑ හොට් එයා ගන් එකක තිබුන එකක්
Power bank එක හදන Schottky diode ganna nahane hoyaganna
කොලඹ තියෙනව මල්ලි
@@ElectronicLokayaමම මාතර ඉන්නේ කුරියර් එකෙන් ගෙන්න ගන්න තියෙන තැනක් කියන්න
Video eke dapu diode number ekama ganna tiyeda
@@gamingwithas0 ඩරාස් එකේ බලන්න මල්ලි නැත්තම් ඊ බේ තමයි, ගාල්ලෙ රෝයල් ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න
@@gamingwithas0 ඒකම ඕනී නෑ ඒ වගේ අඩු ඩ්‍රොප් එකක් තියෙන එකක් ගන්න
එල
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤️❤️❤️
oya use karana soldering iron eka mokakda? wisthara dannako. mama use karana evage tips ikamanata gewila yanawa adjustable eke.
ඔරිජිනල් ගූට් ජාති 2ක් විතර තියෙනව තව එකක් තියෙනව අවුරුදු 15කට කලින් ගනිපු චයින ඇජස්ටබල් එකක්
Meka pichchenna balannadda
හදල බලන්නකො පිච්චෙනවද කියල කරන්ට් කපපු වෙලාවට මාත් ඕකම තමයි යූස් කරන්නෙ
අයියෙ අර ඔය වගේම තියන 230 v වලින් වැඩ කරන බවුත් එකත් ඒ විදියට 12 v වලින් වැඩ කරන්න හදන්න පුලුවන්ද
බෑ මල්ලි ඒකට වෙන වැඩ ගොඩක් කරන්න ඕනී
24 v wada karanna puluwanda
ඔව් ඒත් 18ක් වගෙ හොඳටම ඇති මේක එන්නෙ 24
@@ElectronicLokaya ok ,thanks
D4558 ic eken amp ekak onee
ඒක ඇම්ප් අයි සී එකක් නෙවේනෙ දරුවො
Uparima volt kiyak denna puluwanda
විස්තර වීඩියෝ එකේ ඇති
Aiye nomal bauth eken barida
Ekane ehema puluvanda
බෑ ඒකට වෙන විදිහකට කරන්න තියෙන්නෙ බලමු එහෙම එකකුත් ගෙන්න
12v ups batteryak repair කරන හැටි dannako
බලමුකො පරන එකක් හොයාගෙන ඉන්න ඕනී ඉතිම්
හ්ම් හ්ම් thanks
Aiye oyage address eka awanawada podi present ekak awanna...
ඒ මොනවද ඒ ? ඔයා කොහෙද මල්ලි කමක් නෑ කලිනුත් ඔහොම එක එක දේවල් එවල තිබුන ලොකු ලොකු වියදම් කරන්න එපා, ඔන්න ලිපිනය
කලුවදේව නිශාන්ත
මීකන්ද
කරන්දෙනිය
ඕක තමයි මං දැනට ඉන්න ඇඩ්ඩ්‍රස් එක පෝන් නම්බර් එකත් ඕනී නම් චැනල් එකේ එබවුට් වල ඇති
600w amplifier pcb akak
Man හෝමාගම inne
@@upekakuruppu4069 ඔහොම එකක් තමයි අර කලින් වොට් 400 ඇම්ප් එක වීඩියෝ එකක් කරේ ඒකෙ සේරම බඩුත් එක්කම එවල තිබුනෙ හොරන උපුල් කියල මල්ලි කෙනෙක්
අර DC jack එකේ wire රත් වෙන්නෙ නැද්ද? සාමාන්‍යෙන් ඕක හරහා 1.5A වගේ යද්දි ටිකක් රත් වෙනවනේ..
ඔව් මේ සොකට් වයර් එක ටිකක් මදියි වෙන ගන්න එකක් තියෙනව නම් හොඳයි ගොඩක්ම රත් වෙන්නෙනෑ පොඩ්ඩක් වගේ රත් වෙනව මල්ලි
👍❤️
❤️❤️❤️❤️
aliexpress link eka pin karamuda
හ්ම් දානම්කො
AC 230v soldering iron ekek hariyanee nedda 60W ekek ?
බෑ ඒකට වෙන විදිහකට කරන්න තියෙන්නෙ බලමු එහෙම එකකුත් වීඩියෝ එකක් ගෙන්න
❤❤👍❤️🔥
❤️❤️❤️❤️
Normal බවුත් එහෙකින් හදන හැටි දාන්නකො
ඔය විදියට හොට් ගන් එකකුත් හදාගන්න පුළුවන්ද
බලමුකො මල්ලි බඩු ටිකක් හොයනව හම්බවුනාම කියල දෙන්නම්කො
aiya mekata 12v chager ekkin denna bada
වීඩියෝ එක සම්පූරන බලල නෙවේනෙ ඔයා පස්න අහන්නෙ ආයෙ සේර්ම බලන්න බවුත් එක හදල පෙන්නුවට පස්සෙ ගොඩක් විස්තර වීඩියෝ එකේ කියල ඇති
බේස් එකට පත්තු වෙන ලයිට් එකක් හදන හැටි කියල දෙන්නකෝ 🙂
ඕනී කරන දේවල් හොයාගත්තම කරන්නම්කො මල්ලි
ඔනම බවු එකක් එම හදන්න පුලුවන්ද අයියා
නෝමල් එක බැ හොට් ගන් එකේ එක විතරයි පුලුවන්
හා
මේක ඩිරෙක් 230v එකට දෙන්න පුලුවන්ද 🤔
බෑ මල්ලි
@@ElectronicLokaya බොහොමත්ම ස්තූති අයියා නියමයි 🙏ජයවේවා
අඩු සද්දෙ වැඩි කරන්න පුලුවන් අැම්ප් එකක් හදන හැටි කියනවද😊
ඇම්ප් හදන හැටි වීඩියෝ කීපයක් දාල ඇති මල්ලි
අයියේ normal බවුත් එකක් භාවිතා කරන්න බැරිද මේක හදා ගන්න
ඒ ගැනත විඩියෝ එකක් ගේන්නම්කො
බවුත් එක රත්වෙන්න ඔතලා තියන කමිිබි දගරය මොනද අයියෙ
අයියා මට සම්පූර්ණ වීඩියෝවක් ඕනි ට්‍රාන්ස් ෆෝමර් එකක් හදන්න අර රවුමට හදන එකක්
රවුමට කිව්වෙ?
@@ElectronicLokaya රවුම් ට්‍රාන්ස් ෆෝමර් එකක්
@@දේශීයබෝගAgreeculture ඒ කොයිකත් එකම විදිහට තමයි හදන්නෙ ඒකෙ හැඩේ විතරයි වෙනස් වීඩියො දාල ඇති හදන හැටි
@@ElectronicLokaya සම්පූර්ණ හදන වීඩියෝ එකක් තියෙනවද දාලා මම හෙව්වා ලැබුන්නෑ 🤔
හොට්ගන් එකේ මේකක් මගෙ ගාව තියෙනවා මේක කෙලින්ම 230v එකට දෙන්න පුලුවන්ද දැනගන්න ඕනි
බැරිවෙයි මොකද වෝල්ට් 24 විතරයි හදල එවල තියෙන්නෙ hot air ගන් එකෙ ඇතුලෙන්වත් මේකට 230දීල නෑ ඔයාට පුලුවන් 230 වලට ගහන්න නම් මං මේ වීඩියෝ එකේ අන්තිම හරියෙ පෙන්නුව වගේ ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන මේකට සප්ලයි දෙන්න
@@ElectronicLokaya හ්ම් ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි 🙏
💓💓💓
❤️❤️❤️❤️
😀👍🏻👍🏻👍🏻
❤️❤️❤️❤️
🤩🤩🤩
❤️❤️❤️❤️
මමත් බව්ත් එකක් යූස් කරනව, ඒක 40w එකක් ඒත් ඒක ගොඩක් හීට් වෙනව, මන් එලිමන්ට් එකත් මාරු කලා, 1A diode එක දාලත් බැලුව ඒත් සැටිස් නෑ, ඒකට බව්ත් එක හදාගන්නෙ කොහොමද කියල මට විස්තරයක් කියල දෙන්න ප්ලීස් 😔
මොකද්ද බවුත් එක
40w බව්ත් එකක්, ආපු කොයිල් එක රත් වෙන්නැතුව ගිය නිසා කොයිල් එකක් දැම්ම, ඒත් හරි ගියෙ නෑ, කොයිල් දෙකක් දැම්ම ඒත් ඒවගේ, ප්ලාස්ටික් මිට තියෙන නෝමල් ලෝකල් බ්‍රෑන්ඩඩ් ගූට් බව්ත් එකක්,
24V dennada
18ක් තිබුනත් ඇති මල්ලි
nice brdh
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
දැං මේ කියලා දුන්න විදියට ඒ අඩුම ඕම්ස් ගානක් එන දෙකටමද එතකොට වෝට් 24ක් දුන්නොත් දෙන්නෙත්
ඔව් මල්ලි 18ක් දුන්නම හොඳටම ඇති
පුදුම අයිඩියා තමා මේවා ❤❤❤.. අනේ අයියා මගේ Gordak D952 Station එකේ Soldering Iron සෙක්ෂන් එකේ IC එක පිච්චිලා.. ඒ IC එක ප්‍රෝග්‍රෑම් කරපු එකක්. මට හොයාගන්ඩ බැරි උනා ඒ IC එක.. මොනවා හරි ක්‍රමයක් නැද්ද ආයෙම Soldering Iron එක තිබුණ විදියටම වැඩ කරන්න හදාගන්න විදියක් 🙏🙏🙏
ප්‍රෝග්‍රෑම් කරපුවට වෙන ඒව දාන එක තමයි අව්ල වැඩ කරන්නෙ නෑ ඉස්සරහ මූනත කහපාට නෙ මැදට වෙන්න ඩිස්ප්ලේ එකක් තියෙන එහෙම එකද? බවුත් එක පැත්තට වෙන දෙයක් තමයි එහෙම උනොත් කරන්න වෙන්නෙ අයි සී නැතුව වෝල්ට් 24
ඇම්පියර් 3ක වගේ ට්‍රාන්ෆෝමර් එකකින් කොන්ටෝල් කරල තමයි දෙන්න වෙන්නෙ ඒ ඔරිජිනල් පැනල් එකේ තියෙන ඔප්සන් නම් වැඩ කරන එකක් නෑ ඔයාට ඒක මේවගෙ යුස් කරොත් මොකො නැත්තම් ඒ අදාල කොම්පැනියට චයින වලට මේල් එකක් වගේ දාල බලන්න