#Episode_55

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Contact : Video is for educational purpose only.
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
    bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, dadimunda deviyo, dedimunda deviyo gatha, devol deviyo,kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

ความคิดเห็น • 161

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +9

    මම දැන් අවුරුදු පහක ඉඳන් මේ දේවල් කර ගෙන ගියා දැන් මම අසරණ ජනතාවට පිහිට වෙමින් පවතිනවා මම සුමන සමන් දෙවියන්ට පහන් මාලාවක් තිබ්බා උදේ සවස බුදුන් වැද සුමන සමන් දෙවියන් වහන්සේට 🙏

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +2

    බොහොම පිං ඔබ තුමාට... ගොඩක් වැදගත්...🙏🙏🙏

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබතුමා ට කරුණු පහදා දෙනවට🙏🙏🙏

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් දැනුවත් කරනවාට

  • @ThusithaMadushanka-n8u
    @ThusithaMadushanka-n8u 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @pmwpmw2200
    @pmwpmw2200 2 ปีที่แล้ว +1

    Godak pin.dewagathi thumani oba thumagen godak dewal danagannawa ladaru pasale sitama api wage ayta kiyla deñwa obathumage ediri ganata me a pin hethu wewa.

  • @jandrajandra1554
    @jandrajandra1554 3 ปีที่แล้ว +1

    අදහස් බුද්ධි යේන් උපදේස් දේන පියනි..ඔබයි අපව යහමගපේන්නනපියනි කාටත්සේතදේනා බලගතු පියතුමනි තවතවබලයවැඩිවේවාපියතුමනි....දේවි පිහිටයි

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว +1

    මා පත්තිනි අම්මාටත් මහා භද්‍ර කාලී අම්මාටත් පහන තියනවා පලමුව මා නමස්කාර කියා ඉන්පසු මා දෙවියන්ට ආරාධනා කර කරනීය මෙත්ත සුත්‍රය කියා පත්තිනි අම්මාට සහ මහා භද්‍ර කලී මෑණියන් ස්තෝත්‍ර කියා දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට හා මුලු දේව සභාවටම පින් දෙනවා මෙතනදී කරනීය මෙත්ත සුත්‍රය කීම වරදක් ද මහත්තයෝ.පහදා දෙන්න

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @yasithperera5482
    @yasithperera5482 4 ปีที่แล้ว +2

    යක්ෂ (අසුර) වරම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් (ඔඩ්ඩිස. කඩවර. මහසෝන් ආදි යක්ශ කොට්ටාස වල වරම් මාලා)

  • @seewalibandara
    @seewalibandara 4 ปีที่แล้ว +3

    බුදුසරණයි!!!! ඔබ තුමාට

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว +1

    teruwan saranai..pinwath obathumata..bohoma pin...me labadun awabodaha pinisa manasa awadi kalata..teruwan saranai...yahapathak wewa...

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari หลายเดือนก่อน

    ගුරුතුමා මම රෝහලේ රැකියා ව නිසාම සිහි වරමක් එත් නිතර නිතර කිලි තියෙන රෝහලේ ඉන්නවා නමුත් රාජකාරි නිසාම වරම කලයුතු භාවනා සෙරම පස්න යක් දෙවියන් ගෙ පිහිට මට හුගක් තියෙනවා ❤❤❤❤❤

  • @kavishkanimsara7848
    @kavishkanimsara7848 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබතුමාට

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 4 ปีที่แล้ว +1

    Oba thumata godak pin shimha bodirajanan wansege pita arakshawa lebewa paththini meniyange bardakali meniyange pitai

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +11

    හිමිවෙලා තියන වරම කුමක්ද කියල තමන්ටම බලාගන්න ක්‍රමයක් තියනවද?

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว +1

    Pin athi mahatha Oba thumata bohoma pin me karunu apita kiya dunnata....Oba thumata theruwan saranai!🙏

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 4 ปีที่แล้ว +1

    Budu saranai godak wadagath mea kiyala dena karunu bohoma pin oba thumata

  • @wajirakumari7056
    @wajirakumari7056 4 ปีที่แล้ว +1

    Oba tumata godaka pina mawaga dawala walina danowata karanwata budu saranai

  • @pathumbandara2674
    @pathumbandara2674 4 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏නිවැරදිම කරුනු තමයි ඔබ කියන්නෙ 👍

  • @pushparahjahi4757
    @pushparahjahi4757 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝ එකක් බුදුසරණයි

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. මියගිය අයට ගෙදර බුදුන් වැඳ පිං දීමට සහ ඒ අයගෙන් කරදරයක් නොවී ඒ දේ කිරීමට අපි බුදුන් වදින කොට කියන්න පුළුවන් පිරිත් මොනවද මහත්මයා?

  • @sadahasithwithishi3354
    @sadahasithwithishi3354 4 ปีที่แล้ว +1

    Matath varamak thiyenava.ath thama aran naha.namuth avesa venava.avesa vela kiyana deval mata mathakai.ahema venne ai.pilithuru pathami.budusaranai.pIn obathumata.

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +1

    මං කොහොමද බලාගන්නේ මට වරම් මාලාවක් තියෙනවා ද කියලා මට පුළුවන් යම් කෙනෙකුට ඩිස්ටි වෙලා හිටියොත් මට පුළුවන් එම දිස්ටිය අයින් කරන්න මම හස්ත රේඛා වාස්තු විද්‍යාව වාස්තු දෝස ගැන ඉගෙන ගෙන යනවා ඔබතුමාගේ තුමාගේ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මං බැලුවා ඔබ තුමාට ගොඩාක් පින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාව ඔබ තුමාව ආරක්ෂා කර දේ වා ...🙏🙏🙏

  • @tyyt4134
    @tyyt4134 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @leezakrisha5415
    @leezakrisha5415 4 ปีที่แล้ว +2

    Mata pera aathme waramaklu. Godaak aasai budun wadinna. Nitharama pansal yanawa. Nuwara maaligawata. Dan warama ganna hadanne. Eka nitharama agata enawa. E nisa. Oba thuma me kiyana dewal watinawa. Pin obata

  • @khaleelskkhaleelsk5411
    @khaleelskkhaleelsk5411 3 ปีที่แล้ว +1

    Budusaranai oba tumata🌹🌹🌹🌹🌹

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari หลายเดือนก่อน

    ගොඩක් පින් ❤❤❤❤❤

  • @prasanbuddika2527
    @prasanbuddika2527 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්..

  • @methmi9643
    @methmi9643 4 ปีที่แล้ว +2

    Oba thumage watina upades godak watinwa

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Theruwan saranai .seth.wewaa

  • @alexahome4915
    @alexahome4915 4 ปีที่แล้ว +7

    පිරිත් සජ්ගායනා කරන පිරිත් ගෙවල් වලදි දේවතා එළි ගමන් කරනව කියල අහල තියෙනවා. ඒත් අපි පිරිත් කියනකොට දේවතා ආරාධනාව කලාට එහෙම දෙයක් වෙන්නෙ නෑ.. මේකට හේතුවක් තියනවද?

    • @weerasooriya8373
      @weerasooriya8373 3 ปีที่แล้ว

      නේත්‍රා වරම් තියෙන අයට පේනවා.

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං. මම විදේස රට ඉන්නේ මම මස් මාළු වලින් හැමදෙයකින්ම තොරව කාලය ගෙවනා .මට දැන ගන්න ඕනේ මෙහෙ ඉන්න විට වරමක් හිර කරන්න පුළුවන්ද?

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @vstudio6536
    @vstudio6536 4 ปีที่แล้ว +3

    මම ඔබතුමා පළ කරන වීඩියෝ ඔක්කොම බලන කෙනෙක්. මට පැහැදිලි කරල දෙන්න අපි කොයි කොයි වගෙ පින් කලොත් ද වරමට ඉන්න හොද ඥාතීන්ගෙ ශක්තිය බලවත් වෙන්නෙ? මට සිහිනෙන් විතරයි පෙන්නුම් කරන්නෙ. මේ වගෙ වරමක් කොහොමද බලවත් කරගන්නෙ.. දේවාලයකින් කිව්වා කරණමුණ්ඩ වරමක් කියල. තව දේවාලෙකින් කිව්වා ඖෂධ වරමක් කියල. එහෙම වරම් කිහිපයක් හම්බෙනවාද?අනිත් අයට වගේ ආරූඪයක් වෙලා ඥාති ශරීර කූඩුවට එන්නෙ නැති වෙන්නෙ ඇයි? ඒ වගෙ උනාම කොහොමද වරමකින් යහපත් දෙයක් තව කෙනෙකුට කරන්නෙ? මට තේරුම් ගන්න බැරු කොහොමද මම වරම ක්‍රියාත්මක කරන්නෙ කියල.. මේ ගැන පැහැදිලි කරල දෙන්න.

  • @jandrajandra1554
    @jandrajandra1554 4 หลายเดือนก่อน

    තේරෑවන් සරණ යි

  • @pathiranapathirana-fz9nk
    @pathiranapathirana-fz9nk ปีที่แล้ว +1

    Situvili waramak yanu kumakda pahadili karanna puluwanda adurutumani

  • @shanperera889
    @shanperera889 2 ปีที่แล้ว +2

    මම ගොඩක් කැමතියි වරමක් ගන්න මම නිර්මාංසක කෙනෙක්.වරමක් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ගොඩක් මට තියනව සර් කියපු.ගම්භාර දෙවියන්ට පහනක් තියන්න කැමතියි.මට තියන ප්‍රශ්නය මම ගොඩක් කලුවරට භය කෙනෙක් එලියෙ පහන තිටන නිසා ඒ වෙලාවට භයල් වගේ දැනෙයි කියල හිතෙනව එහෙම වෙන්නෙ ඇයි මට භය නැතිකරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.සර් වරම් අරන් දෙනවද❤️🙏

    • @RaviKumara-h7k
      @RaviKumara-h7k 2 หลายเดือนก่อน

      ඔයාට වරමක් තියෙනවාද

  • @ashensadakelum6039
    @ashensadakelum6039 ปีที่แล้ว +1

    Waram daruwanta paul jivithayak nedda akata puluwannam uththarayak denna.aka mata godak wadagath prashnayak

  • @leezakrisha5415
    @leezakrisha5415 4 ปีที่แล้ว +2

    Mn katholika. Eth mata waramak thiyenawa. Therum ganna baruwa hitiye. Obathuma me pahadili karana dewal mata athdakeemen labuna. Me vdiyo okkoma ahanawa. Aththa me katha

  • @kasunanurudda4306
    @kasunanurudda4306 28 วันที่ผ่านมา +2

    Ethakota kadawara appachchige waram tiyana aya distiyen arakku ra hoyanne bonne eth ena ඤාතියද

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 4 ปีที่แล้ว +2

    මහත්මයා නනි..මට වරමක් තියෙනවා කියලා දෙවාලයකින් කිව්වා..අම්මා මැණි ගාවට ගියහම .වැදලා ඉවර වුනහම මගේ අත අම්මා ගාවදි පොලොවේ ගහානවා..ඇයි එවගේ වෙන්නේ..මොනයම් දෙයක් නිසාද..බුදු සරණයි ඔබ තුමාට ..

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +1

    ගුරුතුමනි මම ඉස්සර හිටපු කෙනා නෙමෙයි මං මස් මාළු කෑල්ලක්වත් කරෝල කෑල්ලක් වත් කන්නේ නැහැ ඒ සියල්ලම මට අප්පිරියාවෙන් වගේ නතර වුණා මන් දැන් පොඩි පොඩි වැඩ කරගෙන යනවා ....

  • @rohanarohana659
    @rohanarohana659 3 ปีที่แล้ว +3

    දේව ආකර්ශන බලයෙන් වැඩ කරනවා නම්

  • @blackkingvogs702
    @blackkingvogs702 4 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏

  • @sasinithakshila3561
    @sasinithakshila3561 2 หลายเดือนก่อน

    Obata godak pin

  • @lalithapadmini4557
    @lalithapadmini4557 ปีที่แล้ว +1

    සිහි වරමක් තියන කෙනෙක්ගේ වරම හිර කරන්න පුළුවන් ද.නැවත වරම් මාලාව හදා ගැනීමට කල හැකි දේවල් සදහන් කරන්න පුළුවන් ද 🙏🙏🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Waram..bediimen..beerenne.kohomada?

  • @manelhaththella3306
    @manelhaththella3306 3 ปีที่แล้ว +6

    අදුන් වර්ග පැහැදිලි කර දෙන්න.නෙත්‍ර වරම් ගනත් පැහැදිලි කරන්න .නෙත්‍ර වරම් එනකොට දැනගන්න විදිහ පැහැදිලි කර දෙන්න .🙏🙏

  • @madu3013
    @madu3013 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 4 ปีที่แล้ว +1

    ස්තුති

  • @jekeejekee5454
    @jekeejekee5454 ปีที่แล้ว +1

    Mama mita ehatha naraka purudu thibuna kenek mata mita masa 4 kalin disti una athanin pasuwa mata katharagama yanna kiuwa mama giya mata diti unama kiyana dewal kiyanne kaviyen disti unata mata hama deyakma mathakai athakota me sihi waramakda

  • @ANONYMOUS-wh6vq
    @ANONYMOUS-wh6vq 4 ปีที่แล้ว +2

    මට දැන් අවුරුදු 20.o/l නිවාඩු කාලේ මම කාලයක් භාවනා කරලා a/l කාලේ මුල් මාස දක්වා සමාධිගතව හිටිය එක්කෙනෙක් .dan සමාධිය නෑ ඒ කාලේ මම දැක්ක එලි 5-7 අතර ගානක් 8-10 අතර .මම මිදුලට ගියේ මුත්‍රා කරන්න😁 .කරද්දි මගෙ ඉස්සරහට සුදු එලියක් වැටුණ මම බැලුවා මොකක්ද කියලා .කර
    කර හිටපු ඉවර කරල උඩ බලද්දී තමා ඒ එලි වගය දැක්කේ .ඒ එලි නිමි නිමි තිබ්බෙ දකින වෙලාවේ .
    තව ඒ එලි ටික කෙහෙල් ගහකට වැඩිපුර ටිකක් උඩින් හිමීට යන ගමන් තිබ්බ එක නතර වෙලා නිමි නිමි පත්තු උන එකත් නතර වුනා .මම මේ දකින වෙලා වට සති ගානකට කලින් මට මගේ ඒ සමාධිය හරි ද්‍යානය හරි මට දුර්වල උනා .ඒ මට අක්කා කෙනෙක් samsun j1 phone එකක් දුන්න හින්දාද කොහෙද .රාගය wadi වෙලා mythree ස්මාදිය නැති වුනේ .ඒ කාලේ මම අඩුම බන 3 වත් අහනවා.මේ එලි දකින්න කලින් මල්ලි මහරහතුන් වැඩි මග ඔස්සේ යන වැඩ සටහනේ බණක් අහ අහ ඉන්නව දැක්කට පස්සේ තමා මම හිතින් සතුටු වෙනකොටද කොහෙද mythree සමාධිය ටිකක් ඇතිවුණා ඒ සතුටත් එක්ක තමා මම එලියට ගියේ අර වැඩේ කරන්න.මම ඔය දැක්ක එළි සමහර ඒවා තනි රවුමට තිබ්බ සමහර ඒවායේ එහෙම නැ .ඒ ඒවායේ මැද මට මතක විදිහට ලොකු අදුරු මොකක් හරි තිබ්බ මතකයි.තව මේ සිද්ධිය දැකලා ටික දවසකට පස්සේ මට බනක් ඇහුවා ඒකෙදි කිව්වා දෙවියන් සතුටු වෙද්දී ශරීරයේ ආලෝකයන් වෙනස් කරනවා කියල අහල තියනවා .තව ඔය මම දැක්ක එලි ටික බලන් ඉන්නෙද්දිම තමයි නැති වුනේ.මේක තමයි මගේ ජීවිතයේ අමතක වෙන්නැතිම සිද්ධිය.මේ මම කෙටියෙන් ලිව්වේ.මේක විස්වාස නැත්නම් කියන්න මම ආයෙ ඔක්කොම එකින් එක හරියටම කියන්නම්.මම දැක්කා කියල ශුවර් 1000% නෙමෙයි 1000000%ම😂😔.මම කලින් හිතුවෙ drone එකක් කියල ඒත් ඒ එලි විහිදීමක් මම දැක්කෙ naa.මට හිතා ගන්න බැරි ඒ එලි ටික මැද්ද තිබ්බ අදුරු දේ මොකද කියල .මම මේ කියපු එක තේරෙන්න කිව්ව කියල හිතනව.bs

  • @yvonegomes465
    @yvonegomes465 4 ปีที่แล้ว +1

    Bohoma.. Pin..
    Obathumaata..
    Bohoma... Sthuthiy..
    Obathumaata..
    Wedagath.. Karunu..
    Raashitak.. Paehaedili.
    Karadunnaa.
    Sammaa.. Sambudhu.
    Saranai.
    Obathumaata...

  • @nethmobile8928
    @nethmobile8928 4 ปีที่แล้ว +10

    වරමක් තියන බව දැනගන්නට හම්බුනාට පස්සෙ හැමෝම යන්නෙ දැඩිමුන්ඩ දේවාලෙට වරම් පූජාවක් තියන්න. ඊට පස්සෙ වරම තියන කෙනා වන්දනා කරන්න යන්න ඕනෙ කොයි කොයි ප්‍රධාන දේවස්ථාන වලටද? දැඩිමුන්ඩ දේවාලෙට ගිහින් වරම් පූජාවක් තිබ්බාම පමණක් ප්‍රමාණවත් වෙනවද? කතරගම අනිවාර්යයෙන් ගිහින් මැණික් ගගෙන් නාල කිරිපිඩු පූජා කරල ශබ්ද පූජවක් දීල නටන්න ඕනෙමද? මේ ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න. ඒක මට වගේම අනිත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි..

    • @prasanbuddika2527
      @prasanbuddika2527 4 ปีที่แล้ว +3

      මට කියල දෙන්නකො ඥාතියාට ඇගට එන්න කියල කතා කරන්නෙ කොහොමද කියල හරියටම.. ගොඩක් පින්

    • @siriyaninagodavithana1263
      @siriyaninagodavithana1263 ปีที่แล้ว

      A

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ปีที่แล้ว +1

      අනුරාද පුරෙ කතර්ගම් දැඩ්මුන්ඩ
      මුන්නෙසස්‍ර්ස්ම්

    • @malithbro8728
      @malithbro8728 18 วันที่ผ่านมา

      නවගමුව. මුන්නේශ්වරම්

  • @sithumkavee345
    @sithumkavee345 4 ปีที่แล้ว +1

    ,ඔබ්තුමා..මෙ..කියන...හෙමදෙයක්ම .මට.......අවස්‍ය..වෙදගත්..කරුනුඑ...ගෙන..ගොඩාක්..පින්.මහත්මයො....විස්වසක්තියෙන් ...වෙඩකරන ..ස්බවය..කවුද..උදව්...කරන්නෙ දෙවියන්ගේ..සක්තියද...අපෙ..සක්තියද..මොකද..මට..මගෙ...බලය..පිලිබද..හරිම..පිලිතුර..තවම..ඔබතුමා..කතාකලේ..නෙ....කවුද..මන්ද..බසවෙන්..ගොඩාක්..
    කතාකරනවා..ගම්බාර..අප්පච්ච්ට..පානයි..බුදුන්..වෙදිමයි.වීතරයි..මම.කරන්නෙ..මම..ගොඩාක්..විස්වාස..කරනවා..බුද.සක්තිය.......එක..එකබසවෙන්..කතාකරනවා..හිනාවෙනව.හරියට...යලුවො..කොහොමද..එ.වගෙ..මට..හරිම.
    අසයි..මහත්මයෝ.මෙ..දෙව්‍.යන්ගේ..වරමක්ද..මම..කවදාවත්..දෙවියෝ..වෙදල .නෙ..නමුත්..2016..10ඉද .අවුරුද්දක්..විතර..ගනදෙවිදු.වෙන්දා.....මෙ..කාලයෙ..ඉදම්..අවදෙයක්..මෙ...දෙන්..මට...දෙනගන්න..ඔනි...මෙ..සක්තිය..මොකක්ද..කියලා...මෙ.කහරිම...අමුතුයි....මම....නිතරම..නිරාමිස...ප්‍රතියෙන්...යින්නෙ....මෙ...නිසාද..මව..ගොඩාක්..අරක්සා..කරනවා...මට..දෙනෙනවා..මෙවෙනි..දෙ..පහදාදෙන්න......ගොඩාක්.....පින්...බොහොම..ස්තුති

  • @NuwanPriyadarshana-qe5bb
    @NuwanPriyadarshana-qe5bb 4 วันที่ผ่านมา

    වරමි පුජා තියපු ෙනෙක් කිලි මගුල් ගෙවල්වල යන්න හොද නැද්ද ?ගොඩක් පිං ඔබතුමාට

  • @manakagayani4513
    @manakagayani4513 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @bizvictaonlinedirectory5667
    @bizvictaonlinedirectory5667 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @rpchandrika6444
    @rpchandrika6444 4 ปีที่แล้ว +1

    Gahanu aya varamak thiyana aya hasi ranna oni kohomada aka gana poddak kiyala danna puluwanda

  • @laxmioman1696
    @laxmioman1696 ปีที่แล้ว +1

    Dewale wada karana dawaseth kapu mahaththaya, golayan ekka karawala, malu dawal kemata kalath apahu dewale wada karanawa ane api mona hitha gannada owata

  • @gangalakshani870
    @gangalakshani870 ปีที่แล้ว +1

    Godak pin

  • @jandrajandra1554
    @jandrajandra1554 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว +1

    Mahattmaya...kaburu..pujawak...tiyana...kohomada.

  • @roshanfernando2977
    @roshanfernando2977 3 ปีที่แล้ว +1

    Pansalaka di bodipujawak karanakota aga gahenawa wage danunoth , budun wadinakota athdeka weulanawawageho, aga athulen wanasak danenawanam

  • @nandanijayaweerajayaweera2731
    @nandanijayaweerajayaweera2731 2 หลายเดือนก่อน +1

    වරම් තියෙන කෙනෙක් කලින් වැඩ කල දැන් මුක හිරවීමක් තියෙන්නෙ එ නිස අලුත් නුවර විතරක් ගියම නැවත වරම ගන්න පුලුවන්ද

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว +1

    Budu Saranai Somali David.pihitai

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 หลายเดือนก่อน

    මම සොන්කලි කාලි මැණියොන්ට පහන තියෙන්නේ

  • @ChanduChandu-jg2mk
    @ChanduChandu-jg2mk 4 ปีที่แล้ว +1

    waramak teyanawada keyala hariyatama dana ganne kihomada mata dawalaka gehin sathtara ahanna be awasa wanawa waran gannsa kohomada

  • @induinduinduindu3624
    @induinduinduindu3624 3 ปีที่แล้ว +1

    oba oya kiyan dewal komad denganne

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Waramak ganna කොපමණ මුදලක් යනවද....

  • @dmanulawathianulawathi2207
    @dmanulawathianulawathi2207 3 ปีที่แล้ว +1

    Deale multan mangalya tiyanne kohomada

  • @nethmikavesa180
    @nethmikavesa180 2 ปีที่แล้ว +1

    Dewalawala gatha kiyanakota aga gehena aia agata pana nethe gatheyak anna aia

  • @bmvperera3430
    @bmvperera3430 3 ปีที่แล้ว +1

    Mas මාළු තිය cake kellakwath කන්න be hethala nemai noka inne එහෙම una gamanm වමනෙ යන්න එනවා ay mahatha a

  • @jinendrijayawardhana1441
    @jinendrijayawardhana1441 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි,උතුමානනේ වරමක් තනියම ගන්ට බැරිද.

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      පුලුවන්

  • @h.atryandtry5252
    @h.atryandtry5252 4 ปีที่แล้ว +1

    Mama rajaye sawawak karane.atakota Mata budun wadinna wenne.na.mama hitenui wadinne.kamak nadda.atakota Mage waramata prasinayak wada.

  • @udarirajasekara2281
    @udarirajasekara2281 3 ปีที่แล้ว +1

    Mage husbanta waramak thiyenawa kiyanawa eka hariyatama balaganda welawa balanda onida eya issara wage newe den agamata dahamata ledi wela inne eth eyage neyek eka hira karala kiyanawa prashna godai den mokakda karanda puluwan

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      kendara balala piliyamak yodanna

  • @bandaragamage3378
    @bandaragamage3378 4 ปีที่แล้ว +1

    Mata budun vadina velavata kapumahathuru kina heli oto enawa

  • @madudissanayaka1287
    @madudissanayaka1287 4 ปีที่แล้ว +1

    Waram tiyna aya saktiya wedi kra ganne kohmad..

  • @k.kumari8672
    @k.kumari8672 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 3 ปีที่แล้ว +1

    Karunakarala oya waram argena ape rate corona wasangathaya nathi karanna.

  • @praveenkaushlya9606
    @praveenkaushlya9606 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @susildayawansa3985
    @susildayawansa3985 4 ปีที่แล้ว +1

    Kenekuge dhosayak ainkartapasse ape arakshawennekhomada, phadadenna obathumatagodakpin ,

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +1

    Kiw karunu Pahadili,aurudu 8 k vithara pahan tiyala nathara keruwoth karadarayak siduweida? Budu saranai

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      karala balanna

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 4 ปีที่แล้ว

      @@NCNCreation Samaharu kiyanawa karadara wenawa kiyala,samaharu kiyanawa awlak na kiyala,e..kai budu saranai

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මම අරන්‍යයක ස්වමින්වහන්සෙ නමක් ඔබතුම සම්බන්ධ වෙන්න පුලුවන් ද

  • @upulpriyantha877
    @upulpriyantha877 3 ปีที่แล้ว +1

    However

    • @sandyakumari7901
      @sandyakumari7901 3 ปีที่แล้ว

      Waran theyana aya pereth asanna pereth keyanna hoda nadda

  • @firstfirst5929
    @firstfirst5929 4 ปีที่แล้ว +1

    Bs oba thumata

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 4 ปีที่แล้ว

    මට තියෙන වරම මොන වගේ වරමක්ද ඒක මටම දැන ගන්න විදියක් නැතිද මට තියෙන්නේ මල පෙරේ්ත දෝෂයක් නම් නෙමෙයි
    ඒත් මට කිසිම මල ගිය කෙනෙක් පේන්නේ නැහැ කතා කරන්නෙත් නැහැ මේ ගැන දැනුවත් කරනව නම් ඔබතුමාට පින්

  • @asankamb6136
    @asankamb6136 4 ปีที่แล้ว +1

    Api kohamada eya haduna ganne

  • @prasanbuddika2527
    @prasanbuddika2527 4 ปีที่แล้ว

    ගුරුතුමනි.. දේවාල වලට ගියපුහම කියනවනෙ ඇස් දෙක පියන් ඥාතියට කතා කරන්න කියල.. එ වෙලවට ඥාතියාට ඇගට කතා කරන විදිහ කියල දෙන්නකො.. දන්න කට්ටිය මෙතන ඇතිනෙ.. එ කෙනෙක් හරි කියන්නකො මට.. තෙරුවන් සරනයි ...

  • @khaleelskkhaleelsk5411
    @khaleelskkhaleelsk5411 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍👍👍

  • @DilipthusharBandara
    @DilipthusharBandara หลายเดือนก่อน

    Matakali mat prashnaethibuna gedara prashna

  • @rumeshlakshan7008
    @rumeshlakshan7008 4 ปีที่แล้ว +2

    වරමක් තියෙනවා කියලා දැන ගන්නේ කොහොමද කියලා දෙන්නකෝ

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      කලින් වීඩියෝ අහන්න. එවයෙ තියෙනවා.

  • @ajithhemantha2592
    @ajithhemantha2592 23 วันที่ผ่านมา +1

    Man katholika kenek mata waramak teyanawa namut budun wadenna gata danne naha .man mokadda karanna ona

  • @cryptogainz1480
    @cryptogainz1480 3 ปีที่แล้ว +1

    මට වෙලා තියෙන්නෙ මස් මාලු කන්න අප්පිරියයි..

  • @jinendrijayawardhana1441
    @jinendrijayawardhana1441 4 ปีที่แล้ว

    දෙවියන්ට පහන් තබන්ට සුදුසු භුමියක් තෝරා ගන්නේ කොහොමද.

  • @sanjeewanichathurika9472
    @sanjeewanichathurika9472 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikakumari3640
    @chandrikakumari3640 4 ปีที่แล้ว

    තමන්ගේ ඇගේ සුරයක් තියාගෙන වෙනත් කෙනෙකුට දෙහි කපන විට එම සුරයේ බල බිදෙනවද

  • @dineshdilruksha9643
    @dineshdilruksha9643 ปีที่แล้ว +1

    mata obe tumange no eka danne puluwanda