නූලක් පන්නලා ඕනෑම කෙනෙක්ව මෙල්ල කරගන්න හැටි | Nuul Pannima Washi Remedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Your child, husband-wife or boyfriend girlfriend, do not listen to what you say? If that so, here is a gurkam remedy for you.
    Ingredients you need:
    2 Cardamon, Kasturi turmeric powder, Black thread, Red colour piece of cloth.
    Mantra to use:
    Om Dram Drim Draum Sah Shukraya Namaha.

ความคิดเห็น • 462

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +21

    හරියටම හරි මෑණියනි මම කලා ගොඩක් පින්

  • @mlanushajayarni1894
    @mlanushajayarni1894 2 ปีที่แล้ว +4

    ඔබ තුම් යට පින් මේ වගේ කෙම් ක්‍රම දානවට‍

  • @iperera74
    @iperera74 2 ปีที่แล้ว +46

    මෙවැනි දේවල් නරක කෙනෙකු අතට පත්විමෙන් හොද කෙනෙකුට වුවත් නරකක් සිදුවිය හැකි බැවින් මෙවැනි දේ ජනගත කිරිමෙන් වැලකිසිටින මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +3

      ඔබ හරි

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 2 ปีที่แล้ว

      එහෙම යහපත්ව ජීවත් වෙන අයට කරන්න පුලුවන් දෙයක් නෑ.

    • @iperera74
      @iperera74 2 ปีที่แล้ว +3

      @@kalanajayasinghe9730 එහෙම දෙයක් නැ.යහපත් අයට උනත් ඔව වැඩ කරනව

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      @@kalanajayasinghe9730 නරක දේවල් නරකම තමා ඕවා නිකම්ම වෙන්නෙ නෑ මල ප්‍රේතියො ප්‍රේතයො භූතයො බැවිලා ඕවා වෙන්නෙ

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 2 ปีที่แล้ว +6

      මම නන් හිතන්නෙ බුදු දහමෙ විදියට අපි සිල් වත් ගුන වත් නම් වෙනත් අයට අපිට කරදර කරන්න බෑ.

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 2 ปีที่แล้ว +10

    පින් සිද්ද වෙනවා මෑණියනේ 🙏🙏🙏🙏මගේ පුතා අකිකරුයි ගොඩාක් මන් කරලා බලන්නම් 🙏🙏🙏🙏

  • @cutecats1983
    @cutecats1983 ปีที่แล้ว +11

    අනේ මෑණියනි කවුරු හරි පවුලෙ හැම කෙනෙක්ටම කරපු ගුරුකමක් ඉවත් කරන විදිහ අපිට කියලා දුන්නොත් මෑණිට පිං !!!
    🙏

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +7

    අපි කලින් මේවට වියදම් කරලා හරි යන්නැතිව එපා වෙලා හිටියේ එ්ත් මෑණියෝ කියලා දිපු ලුනු ක්‍රමේ මට නම් හරියටම හරි මං ජොබ් එකක් කරන්නැ හොයන ගමන් ඉන්නේ එ් වුනාට මට එ්ක කලාට පස්සේ සුමානෙට රැ:2000/4000 අතර ගානක් අතට එනවා මං මේකත් හොය හොය හිටිය එකක් ඔබට පිං මේ කරන දේවල් වලට ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න එ්ක අපි වගේ අයට ගොඩක් වටිනවා 🙏🙏🙏🙏

    • @madhu3738
      @madhu3738 2 ปีที่แล้ว

      Mkakda karana job eka

    • @user-sx6gc6oz8u
      @user-sx6gc6oz8u 5 หลายเดือนก่อน

      ලුණු ගුරු කම දාන්නකො ❤❤❤❤❤

  • @chathurangarajapaksha9590
    @chathurangarajapaksha9590 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි.....🙏

  • @Pushpakumari-rn6fs
    @Pushpakumari-rn6fs 5 หลายเดือนก่อน +1

    Balannam .ස්තූතියි oba thumiyata.

  • @SubashaneKalahawatta
    @SubashaneKalahawatta 6 หลายเดือนก่อน +6

    අපිට ඔහොම දේවල් දන්නේ නැහැ නේ මීට ඉස්සර වෙලා මට ආදරෙ කරලා අවුරුදු 10 එයා මාව දළ ගියා 😢😢😢😢😢😢😢

  • @danushkapathum1078
    @danushkapathum1078 2 ปีที่แล้ว +5

    අනේ මැණියනි ඔබ තූමියට ගොඩක් පින් දුන්න මුදලක් නැවත ගන්න ⁣ක්‍රමයක් කියල දෙන්න.අසරණ වෙලා ඉන්නේ මැණියනි.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      ඒක නම් හොදයි මටත් පොලියකටවත් නෙවෙයි හිතවත් කමට දීලත් දැන් අව් 4 ත් පහු වෙලා අදත් නෑ මම හිත හදන් ඉන්නෙ ඒවා ලැබෙයි ලබන ආත්මෙක

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      @@MldMaxTv හරි බලන්නම්කො කර ගන්න පුලුවන් වැඩක්ද

    • @erandikasubodani3649
      @erandikasubodani3649 2 ปีที่แล้ว +1

      Ow ane apith newena mama kenek ta laksha 10k dila tiye.hithawath kmta.e manussyagen illuwam denn sallinelu.ane meniyni puluwan widihkt e salli tika gnn kramayk kiyl dennko

  • @nokiacorperation5511
    @nokiacorperation5511 2 ปีที่แล้ว +73

    අනෙ මෑණියනි .කාමයට ලොල් සැමියන්ට.පර ස්ත්‍රීන් කරා යන සැමියන්ට එය එපා වී.තමන්ගේ බිරිද පමණක් ඕනි වන මන්ත්‍රයක් තියේනම් දෙන්න අපට🙏🙏🙏🙏ඔබතුමියට පින්.

    • @user-un1es1fs1f
      @user-un1es1fs1f 2 ปีที่แล้ว +17

      Unwa hadanna ba lesiyen. Gale gahuwth හැදෙන්නේ na. Hitha හදාගන්න විතරයි ganu apita තියෙන්නේ

    • @user-qp5wq4ub8j
      @user-qp5wq4ub8j 2 ปีที่แล้ว +11

      @@user-un1es1fs1f අපොයි ඔව්.. ගැනු පස්සෙ යන එවුන් ඕවගෙ දේවල් කරලවත් නතර කරගන්න එපා.යන එකාට යන්න දීල සැනසීමෙන් ඉන්න. එක සැරයක් ගිය එකා ආයෙ නොයයි කියල කවදාවත් විශ්වාස කරන්න එපා යාළු.

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 2 ปีที่แล้ว +2

      @@user-qp5wq4ub8j oya hariyata sex denne ekai pita yanne..

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 2 ปีที่แล้ว +3

      @@ahinsasewwandi3949 sex denna puluwan uparime dunnath awalan kamai wanachara kamai wadi un oya mona magula thiyana uparimen dunnath yanawa.hithanne sex hariyata denne nathi nisa yanawa kiyalanam eka maha wikarayak.yanna ona eka yanawa monama hari hethubalen hari hadagena.

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 2 ปีที่แล้ว

      @@nadeshalakmali9699 ow eka nm atta..wanacharakama wadi eka genu 1000k ekka giyath e raginna nimenna ne..
      Maniyi lawwa behetak dunna nm hari

  • @madhusankafernando3084
    @madhusankafernando3084 2 ปีที่แล้ว +7

    අනේ මෑනියනි මගේ දුව පෙර පාසල් යන්න බැහැ කියල සෑහෙන්න අඩනව මගේ දුව පෙර පාසල් යවන්න මගක් මට කියල දෙන්න මෑනියන්ට බොහෝ පින් සිදු වේවි

  • @Ceylon727
    @Ceylon727 2 ปีที่แล้ว +34

    මම මෙහෙම දෙයක් මේ channel කලොත් හොදයි කියල හිතුවා ගිය මාසයේ. ලොකු කලකිරීමකට හේතුවෙන් මෙහෙම පිහිටක් මට ලැබෙන්න කියල රෑ දවල් හිතුවා. විශ්ව ශක්තිය හරිම පුදුමයි. බොහෝම පින් සහෝදරිය. කී දාහක් ඔයා නිසා ජීවිත ලස්සන කර ගන්නවද, ඒ පින ඔයාගෙ මතු සසරට මහත් වාසනාවන් වේවා!!!

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +11

    සෙරෙප්පු සපත්තු දාගෙන හිටියට කමක් නැද්ද , පාපිස්ස නැතිව නූල පැන්නුවොත්, කමක් නැද්ද

  • @ChamilaKumari-cb7hw
    @ChamilaKumari-cb7hw ปีที่แล้ว +8

    මිස් nula pannala iwara වෙලා දවස් 7 iwara වෙනකම් ඉඳලා 8 වෙනි dawasatada වතුරට දාන්න ඕනේ

  • @sujathakumari425
    @sujathakumari425 ปีที่แล้ว +5

    මෑනියණි ගොඩක් පිං🙏🙏🙏🙏

  • @somahelawatte583
    @somahelawatte583 5 หลายเดือนก่อน +4

    පිං පිරී ඉතිරී ඔබේ පැතුම්ද ඉටුවේවා මෑනියනි!

  • @IreshaUdayanganiRathnaya-gr9gc
    @IreshaUdayanganiRathnaya-gr9gc 7 หลายเดือนก่อน +4

    මත්පැන් බොන එක නවත්ත ගන්න් කෙමක් තියෙනවනම් කියන්න...මගේ අම්මට කැන්සර් එකක් තියෙනවා,ඒත් තාත්තගේ බීමත්කම නිසා,අම්මා ලොකු පීඩනයක ඉන්නේ...එයා උදේ නැගිට්ට වෙලේ ඉදල රෑ නින්දට යන කල් බොන එකමයි වැඩේ..බිව්වට පස්සේ හරි කරදරයි,පොඩි දේත් අල්ලාගෙන රන්ඩුවට එනවා...ඒ නිසා බොන එක නවත්තගන්න පුලුවන් විදියක් ගැන කියනවද,පිං සිද්ද වෙනවා.....😢😢

  • @padmakumudini6178
    @padmakumudini6178 10 หลายเดือนก่อน +4

    How many times can we do this?

  • @shamaajanathi4822
    @shamaajanathi4822 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි මැනියනි 🙏🙏🙏

  • @dammikanavarathna1164
    @dammikanavarathna1164 2 ปีที่แล้ว +3

    Oyage kem krama nam supiri.dipu mudalak apasu labaganimata kemak denna.
    Godak sthuthi

  • @user-ij9sg7xx8x
    @user-ij9sg7xx8x 5 หลายเดือนก่อน +1

    Mede hari giyoth Oba thumiyata hodk pin budusaranai

  • @Prashangamage
    @Prashangamage ปีที่แล้ว +3

    mama meka karaa,habai mata nula pannala dawas 7takin wathurata danna bari una,damme sati 2kakin wage,etakota hariyan nadda?

  • @kusomkusom5653
    @kusomkusom5653 ปีที่แล้ว +3

    ලංකාවේ ඉන්න ස්වාමී පුරුෂයා වෙන් ගෑනි පස්සේ යන එක නවත්වන්න රට ඉන්න අපිට කියලා දෙන්නකො.මිනිහා ලංකාවේ නම් රට ඉන්න අපි කොහොමද එහෙම දෙයක් කර ගන්නේ කියලා

  • @ChamilaKumari-cb7hw
    @ChamilaKumari-cb7hw ปีที่แล้ว +1

    Nula බල කරලා pannala iwara වෙනකම් nula panina kenai gedara අනිත් අයයි මස් මාළු කරවල බිත්තර වගේ දේවල් nula බල කරන කෙනා uiyala දෙන්න හොඳ nedda mis

  • @warunasandaru1498
    @warunasandaru1498 8 หลายเดือนก่อน +2

    THARUWAN SARANAI SUWA BARA SUBA RATHIYAK WEWA

  • @dilshaninirosha9124
    @dilshaninirosha9124 2 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් පින්

  • @erandikasubodani3649
    @erandikasubodani3649 2 ปีที่แล้ว +11

    නයට දීපු මුදල් ආපසු ගන්න ක්‍රමයක් කියන්න කො මැනියනි.පොඩි ගානක් නෙවෙයි ලක්ෂ 10. අසරණ වෙලා ඉන්නෙ දැන් ගන්න විදිහක් නැතුව .පින් සිද්ධ වෙනවා

  • @Sulaga123
    @Sulaga123 ปีที่แล้ว +1

    නුල උඩ්න් පනින්ඩම ඕනද.වෙන ක්‍රමයක් නැද්ද ? නිදා ගන්න ඇදේ කකුල් පැත්තට වෙන්ඩ තිබ්බට කමක් නැද්ද ???

  • @madufonseka244
    @madufonseka244 10 หลายเดือนก่อน +2

    Maniyani mage daruvath math godak pau karai math meka karala balannam oyata godak pin

  • @TecklaDewappriyaPeduruar-wp9vx
    @TecklaDewappriyaPeduruar-wp9vx 5 หลายเดือนก่อน +1

    ආදර සම්බන්දෙට ගෙදර ayaage හිත වෙනස් කරන කෙම් ක්‍රමය ක්‌ නැද්ද මෑණියෝ

  • @guruge7462
    @guruge7462 2 ปีที่แล้ว +7

    මට තියෙන ප්‍රස්නේ මේ වගේ පොඩි ගුරුකම් අපි ගේ ඇතුලේ තියෙනවනේ මේ මෑනි කියපු හැටියට.... ඉතින් මේ කියන අලුත් ගුරුකම් කරාට කමක් නැද්ද.... මොකද කලින් කරපු දේවල් තාම ගේ ඇතුලේ.... ඒවගේ බල බිදෙන්නේ නැද්ද....

  • @praveenchathuranga7154
    @praveenchathuranga7154 2 ปีที่แล้ว +3

    Kakulata pagenna monahari washi kramayak nadda maniyo🙏

  • @shanicooray4656
    @shanicooray4656 2 ปีที่แล้ว +2

    Ane maniyani mage mahattaya rata ඉන්නේ .aya godk වෙනස් වෙලා .hamatissema randu venva.අවසාන යට randu une ie .mava imo වලින් block කරලා .mo ඔබ tumiya dapu photo 2.hal .karadamungu.tiya කරපු වශී බන්ධනය kala dan සතියකට udadi ..කරදර නිසා mo aka kala .dan mava block කරලා .ane mo මොකද කරන්නේ .mata පිහිට වෙන්න maniyani .බුදු saranai

  • @indraparhirana4809
    @indraparhirana4809 ปีที่แล้ว +3

    Maniyane meka karalà panña iwara vela tika deñak balagena e vidiyamanan ayet dinak karata kamaķ nadda obatumiyata budusaranai

  • @nishadifernando4475
    @nishadifernando4475 2 ปีที่แล้ว +6

    මෑණියනි නැන්දම්මව, එ් පවුලේ අයව කැමති කර ගන්න ක්‍රමයක් කියලා දෙන්න.විවාහය කර ගන්න විදියක් නැහැ මෑණියනි මේ ප්‍රශ්නය නිසා.අනේ පින් 🙏🙏🙏🙏

  • @aselakumara1521
    @aselakumara1521 ปีที่แล้ว +2

    Nandammai nella karaganna kohomada napuru kam dusta kam nathi karanna puluvanda mea vaden

  • @ParamiDhamsa
    @ParamiDhamsa หลายเดือนก่อน +1

    Papissak yatinma tiyanna onada.eya ape paren yanawa e yaddi karanna barida

    • @SaralaGurukam
      @SaralaGurukam  หลายเดือนก่อน

      බැහැ

    • @ParamiDhamsa
      @ParamiDhamsa หลายเดือนก่อน

      @@SaralaGurukam ahenam mokadda karanna pukuwan kramayak nadda

  • @kumari-li2kl
    @kumari-li2kl 2 ปีที่แล้ว +3

    Thanks

  • @ArunaAruna-zi5rf
    @ArunaAruna-zi5rf 2 ปีที่แล้ว +8

    ඔබ තුමියගේ දුරකථන අංකය ලබා ගන්න පලුවන්ද දේයක් දැන ගන්න

  • @maduralakmal6593
    @maduralakmal6593 2 ปีที่แล้ว +2

    Budusaranai akki oyata me wage deyak kiyala dunnata

  • @tshirts2810
    @tshirts2810 2 ปีที่แล้ว +1

    Mage daruwa padam weda karanne ne den.hodata igena gaththa kenek..eyage hitha yanna padam karanna deyak kiyanna puluwanda

  • @worldtrending1412
    @worldtrending1412 2 ปีที่แล้ว +5

    අපිව කෙනෙකුට එපා කරවන්න කෙමක් කියලා දෙන්න පුලුවන්ද..

  • @nishaperera7202
    @nishaperera7202 ปีที่แล้ว +2

    මැනියනි මගේ දරැවා තහරහා වෙලා ගෙදරින් ගිහින් ඉන්නේ කොමහද නිවසව ගෙන්න ගන්නේ

  • @rangeethdilshan9959
    @rangeethdilshan9959 2 ปีที่แล้ว +2

    Oka balala. Ganika geniyek. Ahala pahala kollekutawath podiekekutawath pirimiyekutawath thiyaganna Nehe,. Gurukam karala pawuluth kedila , daruwoth nomaga yawanawa,. Sallith rawatagannawa. Mona aparadayakda. Me?

  • @user-bv4vg3vy5o
    @user-bv4vg3vy5o 2 หลายเดือนก่อน +1

    Gedara ayata mas malu heduvata kamak nedda

  • @user-xm5kl6ox4h
    @user-xm5kl6ox4h 6 หลายเดือนก่อน +1

    මැණියනි මම ඔමාන්වල එක ගෙදර දෙතුන් දෙනෙකුට කරන්න පුලුවන්ද තෙරැවණ් සරණයි

  • @user-zz6rx2tm9u
    @user-zz6rx2tm9u 7 หลายเดือนก่อน +1

    මෑනියණි මේ කෙම කරලා තියාගෙන එයා එන දවසට තිබ්බම හරිද.සති 2 වගේ කෙම කරලා තියාගෙන ඉදලා දැම්මොත් එක සාර්ථක නැද්ද.

    • @SaralaGurukam
      @SaralaGurukam  7 หลายเดือนก่อน +2

      කෙමක් කියන දේ අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම විඩියෝ එකේ සදහන් කරල තියෙන විදියටම කරන්න එයින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලැබෙනවා.

  • @jayanichathurika9605
    @jayanichathurika9605 2 ปีที่แล้ว

    Babak ඉන්නවනම් ayata masa 6k yanakam කරන්ඩ apa kiuwa nada,tawa aya papisan pannata passa papissa pattakata කරල passa gattata kamak නැද්ද nula ,මොකද awalama ගන්ඩ ගියොත් dakinawanawa na,මුල්ලකට කරල tibbahama katwat aka udin yandawat andawat bana,kiyanada poddakwat ahanna නැහැ,mata කියලා කියලා ati wala

  • @upaliupali8632
    @upaliupali8632 2 ปีที่แล้ว +10

    මෑණියනි ඔබට පින්ලැබේවා.

  • @himasha1009
    @himasha1009 2 ปีที่แล้ว +4

    ගොඩක් දෙවල් කරා මිස් හරි ගියෙ නැ නෙ 😥

  • @ChamilaKumari-cb7hw
    @ChamilaKumari-cb7hw ปีที่แล้ว +1

    බල කරලා e වෙලාවෙම nula පෙන්නුවා ට කමක් nedda mis

  • @nuwanbandara6620
    @nuwanbandara6620 หลายเดือนก่อน +1

    මගේ මහත්තයාත් හරිම මුරන්ඩුයි මෑනියනි.. හරියට බොනවා. මට දුවෙක් ඉන්නවා එයට මෙ මාසේ තමයි මාස 6 ලැබුවේ මන් මෙක කරාට කමක් නැද්ද මෑනියනේ 🙏🙏

    • @SaralaGurukam
      @SaralaGurukam  14 วันที่ผ่านมา

      ගැටලුවක් නැහැ

  • @chathubro3171
    @chathubro3171 2 ปีที่แล้ว +20

    මතක ශක්තිය වැඩි වන කෙමක් කියන්න පුළුවන් ද 🙏🍃

    • @kusumthushari9951
      @kusumthushari9951 2 ปีที่แล้ว +1

      ඔව් මැනියනි

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +2

      බෙහෙත් තෙල් වර්ග තියනව පුතේ අරන් පාවිච්චි කරන්න

    • @nishanisha635
      @nishanisha635 2 ปีที่แล้ว +1

      Maniyane monawada e thel eke nama kiynnako

    • @wasanagalhena3546
      @wasanagalhena3546 2 ปีที่แล้ว +2

      @@lakshmiabedeera45 meniyani mathaka shakthiya wedi wenna monada karanna puluwan.iganimata godak duruwalai.

    • @MahindaMahinda-hl7gc
      @MahindaMahinda-hl7gc 10 หลายเดือนก่อน

      Fgf

  • @my.kichen.
    @my.kichen. 2 ปีที่แล้ว +2

    Hariyatama Hari oba tumiyata godak pin

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน +2

    Godak pin puthe ❤❤❤🙏🌷👌👏💗💗💗💗👏👏devi pihitai kuwait

  • @zashezashe5837
    @zashezashe5837 2 ปีที่แล้ว +1

    ණය මුදලක් ලබා ගැනීමට kohomada kiyanna puluwanda

  • @laksmanrajakaruna2036
    @laksmanrajakaruna2036 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @eljiejoycebolante3078
    @eljiejoycebolante3078 2 ปีที่แล้ว +4

    Maniyani mata thiyena karadaraya apegedarata ena ayek ape gedarata ema nawathwanna kemak kiya denna sthuthie obata

  • @achalanadeeshani2145
    @achalanadeeshani2145 2 ปีที่แล้ว +2

    Ane maniyani awrudu 10 lamayekuta karata kamak bathe weda maniyani, aya hare ma hithuwakkarae mata hada gannawa ba meka karata kamak nate weda maniyani godak pin mata aka sahanayak

  • @kusomkusom5653
    @kusomkusom5653 ปีที่แล้ว +1

    රටවල් වල ඉන්න අපි කොහොමද ලංකාවේ ඉන්න මිනිහට නූල් පන්නන්නෙ.ලංකාවෙ ඉන්න මිනිස්සු ගෑනු පස්සෙ යන එක නවත්වන්න රට ඉන්න අපිට දෙයක් කියලා දෙන්න.අනියමි සම්බන්ධයක් කඩන එවා

  • @chandibandara15
    @chandibandara15 2 ปีที่แล้ว +17

    කෙනෙක්ට අපිව එපා වෙන විදියට ආයෙ කවදාවත්ම අපි දිහා නොබලන්න මොකුත් කරන්න කියල දෙන්න ..පින් මෑනියනි

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      අැත්තටම එහෙම එකක් නැද්ද 😒

    • @ranjanisilva8577
      @ranjanisilva8577 2 ปีที่แล้ว

      නැතිවෙච්ච දෙයක් සොයා ගැනීමට හැකි දෙයක් කියලා දෙන්න පින් සිද්ද වෙයි

    • @karimagood741
      @karimagood741 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @senadipathimudiyanse
      @senadipathimudiyanse ปีที่แล้ว

      Astute.. meniyani

    • @senadipathimudiyanse
      @senadipathimudiyanse ปีที่แล้ว

      @@karimagood741 to

  • @chandranarayana8961
    @chandranarayana8961 5 หลายเดือนก่อน +2

    දවස් කීයක්ද මැනියෝ❤😮

    • @SaralaGurukam
      @SaralaGurukam  5 หลายเดือนก่อน

      මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

  • @uttharamaheshika3208
    @uttharamaheshika3208 2 ปีที่แล้ว +1

    Daruwan pramada veemata saha daruwan pilisidaganne nathi ekata karanna puluwan kemak thiyenava nan kiala denna maniyan

  • @baggyanilangani1252
    @baggyanilangani1252 2 ปีที่แล้ว +2

    මට මේකට මෑණියන්ගේ පිහිටා ඕනේ පින් සිද්ධ වෙනවා මට කොහොම හරි ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද

  • @leoroxa6825
    @leoroxa6825 2 ปีที่แล้ว +1

    meka badada dawasaka bala karagena thiyannath ona badada hari sikurada hari dawasakada

  • @chinthakanamal6994
    @chinthakanamal6994 9 หลายเดือนก่อน +1

    Meniyene gedarata malli mas genava nithara man swa uyanne pras nayak wei neda

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 ปีที่แล้ว +1

    Meya thamama kala yuthuda? theruwan saranai

  • @romanticheartsyou_me1992
    @romanticheartsyou_me1992 3 หลายเดือนก่อน

    මෑනියනේ මගේ නැන්දම්මා මගේ පවුල තියාගන්න දෙන්නේ නෑ.මගේ හස්බන්ඩ් උනත් එයා කියන දේ විතරයි අහන්නේ.මට නැන්දම්මව මෙල්ල කරගන්න ඕනා.මොකද නෑනා කැමතිත් නෑ මම නැන්දම්මා එක්ක හොඳින් ඉන්නවට එයා අම්මව අවුස්සනවා.මම හරිම පිලිවෙල පිරිසිදුවට ඉන්න කෙනෙක් නෑනා එහෙම නෑ ගේවත් අතුගාන්නෑ ඒ හන්දා මම අරවිදියට ඉන්න එක එයාට දිරවන්නෑ.මට එයාගෙන් වැඩක් නෑ.මට නැන්දම්මව මගේ යටතට ගන්න පුළුවන්ද මේ ක්‍රමයෙන්.එහෙම නැති උනොත් මේ කසාදෙත් නැතිවෙනවා ඒ තරමට එපා වෙලා තියෙන්නේ.මගේ රස්සාවත් මෙයාලා නැතිකරා දැන් මම කිසි දෙයක් කරන්නෑ.මෙහෙ රස්සාවල් නෑ.හරිම අඩුයි මට ඒ ඔක්කමත් එක්ක මෙයාව කන්ටෝල් කරගන්න ඕන.උදව් කරන්නකෝ මට.

  • @kanchanajayamaha1830
    @kanchanajayamaha1830 2 ปีที่แล้ว +2

    Ane miss mage mahahtthya bimt abbahi wela inne මම rt rakiyawak karmin.inne මට puluwannm mehe idan bon eka nathrkrnn mokk hari kiyla denn oba tumit godak pin budu sarni devi pihiti

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 3 หลายเดือนก่อน

      Ana mt oya duka vinda kuwet inna mat mata pihita una hamuduru kensk oyata ona nam vishtara denam

  • @janakanisha7939
    @janakanisha7939 ปีที่แล้ว +2

    Baabala 2ta 1wara karanna barida wena wenam karanna onida

  • @user-zu3vu3mi6h
    @user-zu3vu3mi6h 5 หลายเดือนก่อน +1

    ඔබ තුමියගේ දුරකතන අංකය ලබා ගන්න පුලුවන්ද

    • @SaralaGurukam
      @SaralaGurukam  5 หลายเดือนก่อน

      ඔබට වීඩියෝ සම්බන්දයෙන් දැනගන්න අවශ්‍යයි නම් විඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න.
      එහෙම නැතිනම්, පුද්ගලිකව සහයක් ලබාගැනීමට අවශ්‍යයි නම්, Whatsapp හරහා මා සමග සම්බන්ද වෙන්න.
      wa.me/+94704442526

  • @maheshmadushanka2161
    @maheshmadushanka2161 2 ปีที่แล้ว +3

    Ane maniyana kalu kumara dosaya iwath kara ganna krmayak kiyala danna godak pin bs

    • @madu7806
      @madu7806 2 ปีที่แล้ว

      Oyatada

    • @wdd8741
      @wdd8741 2 ปีที่แล้ว

      Kalu kumara dosayak thiyanawa kiyala kohomada danagnne

    • @ashasilva5736
      @ashasilva5736 2 ปีที่แล้ว

      Meaniyani deweni parata balakarala peannuwata kamak nedda palaveni para mantaraya wearaduna

  • @appkuw8069
    @appkuw8069 7 หลายเดือนก่อน +1

    බොහොම පින් මෑණියනේ

  • @kmare2011-ym2fi
    @kmare2011-ym2fi 7 หลายเดือนก่อน +1

    Godak pin maniyani 🙏🙏🙏

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 6 หลายเดือนก่อน +1

    මත්පැන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට එවා එපා වෙන්න කරන්න ඔනදෙයක් කියන්න මෑණියනේ පිං සිද්ද වෙනවා

  • @kanchanajayamaha1830
    @kanchanajayamaha1830 2 ปีที่แล้ว +1

    Ane miss මම oya dan ewa hamdam.balnva eht මම inne oman wal මට rthu redi kallk hoya gann vidihk na මට ekt visdumk denn oyat budu sarni devi pihiti

  • @janakaduminda449
    @janakaduminda449 5 หลายเดือนก่อน +1

    ගෙදරට යන්න බැරිනම් පාපිස්ස යට තියන්න බැරිනම් මොකද්ද කරන්නෙ

  • @janiduperera8757
    @janiduperera8757 ปีที่แล้ว +1

    Papissa nathuwa nikan nula thiyanna barida

  • @jayanthaparanavithana3281
    @jayanthaparanavithana3281 ปีที่แล้ว +1

    Mata uwamana karanne dehi shanthiyak karaganimatai oba thumiyata kalahakidai kiyanna.bohomath pin theruwan sarani.haki nam oba thumiyata kathakalahaki දුරකථන aunkayak පවසන්න .

  • @dinurathnayaka8365
    @dinurathnayaka8365 ปีที่แล้ว

    Miss mn ara illapu video eka dannako. Videsha Gatha Vela Inna kenek photo ekak nathuva Vashi karaganna kemak kiyala dennakoo plz.eya math ekka Katha karanne na Dan.

  • @upulshantha395
    @upulshantha395 ปีที่แล้ว +1

    Me nula pannana onama kenak kiyana de ahagena innawada

  • @ArunaAruna-zi5rf
    @ArunaAruna-zi5rf 2 ปีที่แล้ว +6

    මේක කරලා දින කීයක් යන්න කලින් පන්නන්න ඕනද

  • @monikafernando6677
    @monikafernando6677 22 วันที่ผ่านมา +1

    මන්තරය නැවත කියන්න❤

  • @shanthiwijesinghe3853
    @shanthiwijesinghe3853 2 ปีที่แล้ว

    දින 7 ගනන් කරන්නේ කොහොමද ?සිකුරාදා .කලාම එදා දිනයක් ලෙසද ගන්නේ?

  • @jathikaharindi
    @jathikaharindi 5 หลายเดือนก่อน +1

    මස් වර්ග කන කෙනෙක්ට මේක කරොත් බල කැපෙනවද මෑනීයනේ

    • @SaralaGurukam
      @SaralaGurukam  5 หลายเดือนก่อน

      මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

  • @nadeekalowe6498
    @nadeekalowe6498 2 ปีที่แล้ว

    Me වගේ දේවල් කියලා denawata බොහොම stutii ....me me වගේ පොඩ් පොඩ් දේවල් karaganna ara kattadi takkADIYA ලක්ෂ කෝටි ganan ගන්නේ ....හැබැයි itin හොඳට karot යහපත් wa karot ,,,යහපත් ජීවත් වෙන්න පුළුවන් ----- හැබැයි itin නරකට karot නිරයෙ pahi pahi vidawanna tama mitra වරුනේ ....

  • @kuwaitgood3901
    @kuwaitgood3901 2 ปีที่แล้ว +1

    Rata inna ayata gedara hamputalagen padi wedi wedi karala denna hetenna monahari karanna kiyala denna berida

    • @SaralaGurukam
      @SaralaGurukam  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී ඒ වෙනුවෙන් මම සාර්ථක පිලියමක් කියල දෙන්නම්.

  • @PriyanthiPerera-en6io
    @PriyanthiPerera-en6io 6 หลายเดือนก่อน +1

    Miss meka mama mahathyata kala eya papisse kakul deka pidala apsu harila awa panne na dan mama mokada karanne apahu sarayak kalata kamak nadda. harima darunui mata jeewithe pawa epa wela inne.

    • @SaralaGurukam
      @SaralaGurukam  6 หลายเดือนก่อน

      නැවත කරන්න

  • @sanjeewaasanka3043
    @sanjeewaasanka3043 11 หลายเดือนก่อน +1

    Mama meka karala balannam maniyane. Pin sedda wenawa.

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon3185 ปีที่แล้ว +1

    රතු රෙදි කැලි නැහැනේ නුලකින් ව්ත රක් කරන්න බැරිද

  • @Nethu169
    @Nethu169 5 หลายเดือนก่อน +1

    මේකේන් ඇතුරු ප්‍රතිපලයක් නෑ නේද

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 6 หลายเดือนก่อน +1

    මගේ දුව කියන දේ අහන්නෙත් නැ එත් මන් රට ඉන්නේ කොහොමද කරන්නේ

  • @MaliGunasingha
    @MaliGunasingha 4 หลายเดือนก่อน +1

    Anee maniyani mata talipone nm eka danawada.pin sidda waii

    • @SaralaGurukam
      @SaralaGurukam  4 หลายเดือนก่อน

      ඔබට වීඩියෝ සම්බන්දයෙන් දැනගන්න අවශ්‍යයි නම් විඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න.
      එහෙම නැතිනම්, පුද්ගලිකව සහයක් ලබාගැනීමට අවශ්‍යයි නම්, Whatsapp හරහා මා සමග සම්බන්ද වෙන්න.
      wa.me/+94704442526

  • @SandraLobendhan-lg6zd
    @SandraLobendhan-lg6zd 5 หลายเดือนก่อน +1

    Papissa nathuwa pannuwata kamak nada maniyo

  • @user-ji1sm8wd3o
    @user-ji1sm8wd3o 4 หลายเดือนก่อน +1

    Mama. Nwatila. Wada. Krnna. Maga. Idala. Nyla. Bra. Kerala. Gdara. Gehn. Pnnuwata. Kmk. Ndda. Anha. Mta. Pheta. Wnna

  • @chanralathasilva764
    @chanralathasilva764 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මැණියන්ට ෆෝන් නම්බර එකක් දෙන්නේ පුලුවන්ද මැණියන්ට

    • @SaralaGurukam
      @SaralaGurukam  7 หลายเดือนก่อน

      ඔබට වීඩියෝ සම්බන්දයෙන් දැනගන්න අවශ්‍යයි නම් විඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න.
      එහෙම නැතිනම්, පුද්ගලිකව සහයක් ලබාගැනීමට අවශ්‍යයි නම්, Whatsapp හරහා මා සමග සම්බන්ද වෙන්න.
      wa.me/+94704442526

  • @ushanthauadayakumara9767
    @ushanthauadayakumara9767 2 ปีที่แล้ว +1

    මැණියනෙ මම අහන්නෙ නුලක් හදලා වෙන අයට දිලා හරියන්නේ නැද්ද ඒ වසිය

    • @SaralaGurukam
      @SaralaGurukam  2 ปีที่แล้ว

      නැහැ. තමන්ගෙ අවශ්‍යතාවයට තමන්ම කරගන්න ඕනෙ

  • @nethmichethana2404
    @nethmichethana2404 2 ปีที่แล้ว +1

    Bohpma sthuthi

  • @imalkabeligammana2750
    @imalkabeligammana2750 ปีที่แล้ว +1

    Adiyak kiyanne cm kiyak da