වරමක් වරයක් දේව වරමක් ගැන ඇත්ත දැනගමු | Waram Gatalu | Gambare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • කාර්යාල වේලාවේදී පමණක් අමතන්න
    කාරුණික වන්න
    උදේ 8 සිට හවස 6 දක්වා
    කේන්දර පරික්ෂාව හා පලාපල ප්‍රකාශය සුභ නැකැත් සෑදීම
    අපල / දෝෂ සදහා ශාන්තිකර්ම දේව පූජා හා භාරහාර සිදුකිරීම
    සියලුම යන්ත්‍ර හා බලගතු ආරක්ෂක තෙල් වර්ග
    ශරීරවල අමනුෂ්‍ය දෝෂ ඉවත්කිරීම
    ශරීරවල විෂ/ඉනා ඉවත් කිරීම
    නිවාස භූමි දෝෂ පරික්ෂා කර ගැනීම හා ප්‍රතිකර්ම
    පාරම්පරික නිවැරදි බහිරව පූජාව
    ශාස්ත්‍රනුකූලව පතල් පූජා පැවැත්වීම
    රුද්‍රක්ෂ හා ඛණිජ පාෂාන විකිත්සාව
    වල්පොල වෙද හාමුදුරුවො
    සේවාවන් වෙන්කරවා ගැනීමට කාර්යාලය
    0707827272 / 070 2323533 / 070 7454533
    Like 👍 comment 🖊️Share
    Gambare Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න.

ความคิดเห็น • 28

  • @kasunt6264
    @kasunt6264 25 วันที่ผ่านมา +1

    Obawahansege kathawen sehena deyak igenagattha pin

  • @mariaalex5902
    @mariaalex5902 7 หลายเดือนก่อน +2

    තෙරුවන්. සරණයි🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏 සියලු දෙනාටම,

  • @mariaalex5902
    @mariaalex5902 7 หลายเดือนก่อน +2

    අපේ පවුලේ අය ගුරු කම් අහනවා සමහර විට ගුරු කම් කියවනවා අපේ හාමුදුරුවනේ. දෙසනා......,.🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @Ahinsakaviibz3qd
    @Ahinsakaviibz3qd 7 หลายเดือนก่อน +1

    Ape loku hamuduruwanta me hamdeyakma pahedilewa kiyala denwata godak pin.deergausha lebenna oni oba wahnseta.teruwan saranai

  • @klausscharnweber8536
    @klausscharnweber8536 7 หลายเดือนก่อน +1

    බොහොම පින් හාමුදුරුවනේ

  • @merilchandrasiri9334
    @merilchandrasiri9334 7 หลายเดือนก่อน +1

    Oba wahanseta deergayusha labewa saadu saadu

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 7 หลายเดือนก่อน +1

    Ape hamuduruwane miyagiya ayata.saturan pahalata adala paw wada karawa Ganna hinsa karana eka nawata .araksa bandana gatawak Budda mantarawalin denna.kghateenge araksawatai.me wage prasna hamotama tiyenawane.teruwan saranai

  • @sureshrajakaruna-hr8cw
    @sureshrajakaruna-hr8cw 7 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏

  • @damienemy7244
    @damienemy7244 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-nl8bh6ef5f
    @user-nl8bh6ef5f 6 หลายเดือนก่อน +1

    Suwamin wahansa mata pahan pattu karanakota bodiyak lagin yanakota maga aga gassanawa romakupa ilipwanawa dawalakin kiuwa winayak tiyanna kiyala akat ainkara namut ayat aka tiyanawa mata makata piliturak danna apa hamuduruwana budusaranai

  • @VTv-wj3uz
    @VTv-wj3uz 7 หลายเดือนก่อน +3

    කෝල් කලා ස්වාමීන්වහන්සේ නම්බර් වැඩ නෑනෙ කොහොමද සම්බන්ධ කරගන්නෙ

  • @user-gr2rg1ft5j
    @user-gr2rg1ft5j 6 หลายเดือนก่อน +1

    මටත්හමුදුරැවනේමොකක්හරිකරගන්නඔනෙමටහමුදුරැවන්ගෙනම්බර්එකඑවන්න

  • @ajithbatta1188
    @ajithbatta1188 7 หลายเดือนก่อน +1

    Hari waramak kiyala kohomada dana ganne

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน

      ඇවිත් පරික්ෂා කරගන්න පුලුවන්

    • @ajithbatta1188
      @ajithbatta1188 7 หลายเดือนก่อน

      @@gambarecreation koheda thana thiyenne

  • @user-lp9ey3qo9u
    @user-lp9ey3qo9u 6 หลายเดือนก่อน +1

    දෙවියන් දැකීම වරමක් da? Ape hamuduruwane

  • @ajithbatta1188
    @ajithbatta1188 7 หลายเดือนก่อน +1

    Agata ena kena eyage nama kiyannema nathnam kohomada dana ganne

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน

      අයින් කරලා දාන්න.

    • @villagemathodcooking2451
      @villagemathodcooking2451 7 หลายเดือนก่อน

      මටත් ඔහොම තිබ්බා.. මාර කරදර ටිකකට මුහුන දුන්නෙ. හාමුදුරුවො තමා ඉවත් කරලා දුන්නෙ.. දැන් මගෙ වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නවා.. තිබ්බ හැමදේම නැතිවුනා වරමක් නිසා

  • @lalpkumara5659
    @lalpkumara5659 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ මට පත්තිනි අමිමා වරමි තියෙනවා .මම කවදාවත් දගලලා වැටිලා නැහැ දේවාල වල ගියාම ඇගට එනවා දැනෙනවා දගලන්නෙ නැහැ .එය වරමි මාලාවක් ද

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน

      පරික්ෂා කරගන්න

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +1

    වරම ගන්න කිසිම දේවස්ථානයකට යන්න එපා ද ස්වාමීන් වහන්ස..
    තමන්ටම බල ගන්වා ගෙන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ද

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน +1

      තමන්ට එන්නෙ හරි වරමක්ද යන්න පරික්ෂා කරගන්න ..

    • @NelumLanka
      @NelumLanka 7 หลายเดือนก่อน +1

      @@gambarecreation හොදයි ස්වාමීන් වහන්ස

    • @PrabhatPrabhat-yn4yc
      @PrabhatPrabhat-yn4yc หลายเดือนก่อน +1

      මටත්.බලා. ගන්න ඔන. කොහොමද. බලා. ගන්නෙ

  • @a.adakshinagimhan3830
    @a.adakshinagimhan3830 7 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මේකට පිලිතුරක් දෙන්න බොහෝ පිං ඔබ වහන්සේට..ගම්බාර දේවතාවුන් වහන්සේගෙ යහනේ ඇතුලේ මී මැස්සන් ඇවිත් වදයක් බැදලා එහි මී මැසි පොකුරක් ඉන්නවා...මෙය සාමාන්‍ය දෙයක්ද නැතිනම් යම් පනිවිඩයක් ඉගියක් දෙන දෙයක්ද

    • @gambarecreation
      @gambarecreation  7 หลายเดือนก่อน +1

      දුරකථන ඇමතුමක් ලබාගන්න

    • @a.adakshinagimhan3830
      @a.adakshinagimhan3830 7 หลายเดือนก่อน

      Hodai kiyala pilithurak labuna epamanai ape hamuduruwane