එක හැන්දෑවක තාත්තීයි මායි😅😆-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 338

  • @pudumalokaya826
    @pudumalokaya826 2 ปีที่แล้ว +90

    අනේ සංගීත් අය්යාගේ අම්මි දැක්කම මට මගේ අම්මව මතක් වෙනවා 🥺 ඒ අම්මගේ හිනාව මුළු හිතම නිවනවා 🥺❤ සංගීත් අයියට සහ අම්මි තාත්ති හැමෝටම බුදුසරණයි 🙏🏻

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 2 ปีที่แล้ว +155

    ලස්සනයි. ඔයාලා අසරණ මිනිස්සුන්ට උදව් කරන කන්සෙප්ට් එක දැන් මාරවිදියට වයිරල් වෙලා හැමෝම වගේ දැන් උදව් කරනවා. ❤️ගොඩක් පින් හොද දේවල් පෙන්නලා දෙනවට ❤️

  • @dananjanaembuldeniya8688
    @dananjanaembuldeniya8688 2 ปีที่แล้ว +90

    මං ආසම family එකක්..ආදරය සුන්දරත්වය හැමදේම පිරැනු තැන..අම්මිනම් ශෝයී සිරියාවන්ත හිනාව හිතත් එක්කම පිරෙනවා ❤️🥰

  • @kotugune6218
    @kotugune6218 2 ปีที่แล้ว +37

    අම්මිගෙ සිනහව
    නිවයි ගත විඩාව
    ඉන්නට ජීවිතය පුරාම
    බුදුසරණයි තුන්දෙනාටම

  • @malshamadhuwanthi2953
    @malshamadhuwanthi2953 2 ปีที่แล้ว +10

    අම්මා වෙලාවට බෙහෙත් ටික අරන් නීරෝගිව හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි සියලු දෙවි පිහිටයි හැමදාමත් ආදරෙයි ❤️❤️🙏🙏🙏

  • @sandeepanawagamuwaga1438
    @sandeepanawagamuwaga1438 2 ปีที่แล้ว +20

    සන්ගීත් ඔයාගෙ අම්මා ගොඩක් සරල කෙනෙක් ......හරිම පුසන්න කෙනෙක් හා අම්මා කියන චරිතයට සුදුසුම කෙනෙක්....බුදුසරනයි

  • @geearutha7502
    @geearutha7502 2 ปีที่แล้ว +5

    මං මාරම කැමති තාත්තට... නිහතමානී හදවතක් ඇති මහත්මයෙක්. දීර්ඝායු වේවා...ඔයාලා හැමෝටම... හැමදාම සතුටින් ඉන්න

  • @madushanikabatuwatta8353
    @madushanikabatuwatta8353 2 ปีที่แล้ว +27

    අම්මට හරිම ආදරෙ හිතෙනව.අසනීප වලටනම් බෙහෙත් ගන්න අම්මෙ.අම්මල නිරෝගී ව හිටියොත් තමයි අපිට video එකක් හරි බලල සතුටු වෙන්න පුලුවන්.ඔයල හැමෝටම දළදා සමිදු පිහිටයි !,ආරක්ෂාව යි

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 2 ปีที่แล้ว +47

    අයියෝ අම්මිට මේ අලි බබාගෙන් තියන වදයක්
    ආදරෙයි අම්මි ❤️❤️❤️❤️

  • @natashamalshani5644
    @natashamalshani5644 2 ปีที่แล้ว +2

    මන් මේක බලන්නෙම අනේ මේ රත්තරන් අම්මා නිසා බුදුසරණයි අම්මේ හරිම ආදරනීයයි ඔයා හිනාව 😁❤️❤️❤️😘😘😘😘

  • @t.w.k.wkalaniwazana8949
    @t.w.k.wkalaniwazana8949 2 ปีที่แล้ว +3

    අම්මිට කියන්න බෙහෙත් ගන්න කියලා මම ඔයාලා හැමෝගෙන්ම වැඩියෙන් කැමති අම්මිට ඉක්මනින් සනීප වෙයි. බුදුසරණයි ඔයාලට ❤❤❤

  • @nadeesudarshi5
    @nadeesudarshi5 2 ปีที่แล้ว +17

    අම්මානේ....❤️ බෙහෙත් ටිකක් ගන්න අම්මා...

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว +8

    අම්ම්ගේ හිනාවට හිතම පිරෙනවා😍😍😍මල්ලියෝ.බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම❤❤❤

  • @sithuvlogs2590
    @sithuvlogs2590 2 ปีที่แล้ว +16

    මේ වගේ අම්මේක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි .... අම්මාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි බුදු සරණයි

  • @ireshadilhani1353
    @ireshadilhani1353 2 ปีที่แล้ว +17

    අම්මා නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා🙏අම්මාගේ ඔය අහින්සක හිනාවට මාත් ආදරෙයි,මට මගෙ අම්මාව මතක් වෙනව😭❤️

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    සංගිත්.පුතාලගෙ.පැම්ලි.එක.හරිම.ලස්සනයි.දිනිතිත්.හිට්යනම්.තවත්.ලස්සනයි.හැමදාමත්.ආදරෙයි.❤️❤️❤️❤️❤️

  • @pawanimekala6998
    @pawanimekala6998 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනා දෙවල් ඔයාලාගෙන් අපේ ජීවිතේට ලැබෙනවා.ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී භාවය ලැබේවා . අයියාගේ උපන්දිනයට අයියා පොඩි ළමයින්ට තෑගි දිලා එයාලව සතුටු කරපු එක ගොඩක් වටිනවා.මටත් ආස හිතුණා .ඒ වගේම මට පුළුවන් විදියට පොඩි ළමයින් දෙන්නෙක්ට පාසල් උපකරණ අරන් දුන්නා . ඔයාලා නිසා තමා එහෙම කරන්න හිතුනෙ.ඔයාලා හැමෝටම ගොඩාක් පින් .🙏🙏🙏

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 2 ปีที่แล้ว +10

    මටත් මතක් උනා එදා මැච් එක දවසේ මම අම්මට කියලා කෑම හදවගෙන මැච් එක බලපු හැටි අයියේ නියමයි ....... ඇන්ටි ගේ කාම වර්ග සමහරක් ඒවා මම අම්මා නැති දවසට හදාගෙන කනවා අයියේ ඒකට න්ම් ඇන්ටි ට Tnx♥️♥️♥️😁

  • @darshidezoysa3645
    @darshidezoysa3645 2 ปีที่แล้ว +18

    අනේ ශෝක්. බෙහෙත් නොගන්න එකට නම් ඔන්න අම්මා ට බැනුමක් මගෙන්. කොයි අම්මත් ඒමයි. හැබැයි අපිට පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් චැනලින් දාලා මිසක් බේරෙනවා බොරු.
    ආසාවෙන් බලනවා. පොඩි පොඩි සමහර දේවල් ඉගෙන ගන්නවා. මොකද කුස්සියට මාත් තාම අලුත්. අම්මට දීඝායු ලැබේවා. 🙏🥰සංගි අයියා දිනි අක්කා 🥰

  • @lankaranathunga5066
    @lankaranathunga5066 2 ปีที่แล้ว +3

    හරිම ෂෝයි ඇන්ටි.හරිම ආදරේ හිතෙනවා.තාත්තගෙයි අම්මගෙයි හොද හිත ,ගතිගුණ සංගීත් මල්ලිට ත් එහෙම පිටින්ම තියෙනවා.

  • @danujaamali6776
    @danujaamali6776 2 ปีที่แล้ว +17

    අනේ අම්මගේ හිනාව දැක්කම් හිත පිරෙනවා....❤️❤️❤️

  • @niludilurushi735
    @niludilurushi735 2 ปีที่แล้ว +2

    අනේ ඒ වගේ අම්මා කෙනෙක් ... 🙏 මම හරිම ආදරෙයි අම්මා ඔයාට.. සන්ගීත් ඔයාටත් ආදරෙයි ❤️🙏

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +23

    අනේ අදත් අම්මි ඉන්නවා.හරිම ආසයි අනේ ඔයාලගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.අම්මිගෙ කෑම නම් කොහොමත් රසයි කියලා දැනෙනවා.දිනිති අක්කත් හිටියා නම් මරු.අනිත් සෙට් එකටත් ගොඩාක් ආසයි. අම්මි,තාත්තයි ඇතුළු family එකටම හරිම ආසයි.හැමදාමත් සතුටින්,ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @awnethali788
    @awnethali788 2 ปีที่แล้ว +5

    අම්මගේ හිනාව 😌❤ හැමදාමත් සතුටින්ම ඉන්න ඕන...ආදරෙයි ❤

  • @sandunisathsarani8377
    @sandunisathsarani8377 2 ปีที่แล้ว +1

    මන් බලන්න ආසම sangeeth vlogs තමා you tube එකේ.අක්කයි අයියායි ආදරෙන් ඉන්න විදිය, ඒ වගේම අයියාගේ අම්මි තාත්ති ආදරේ කරන විදිය ඇත්තටම ආස හිතෙනවා.මිනිස්සුන්ට උදවු කරන විදියට තමා මන් ආසම.මටත් කවදා හරි හොදටම හරි ගියම ඔයාලා වගේ මිනිස්සුන්ට උදවු කරනවා.දැනට මට පුලුවන් විදියට අසරණ අයට මන් උදවු කරනවා.අයියා වගේම හිතන පතන අක්කා කෙනෙක් ලැබිලා තියෙන්නේත් පෙර පිනකට ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම 😍

  • @oshanijayamanna2044
    @oshanijayamanna2044 2 ปีที่แล้ว +20

    ගොඩක් ආසාවෙන් බලනවා..ඉක්මනින් අසනීප සුව වෙලා,සතුටින් පරිස්සමින් ඉන්න අම්මා...ජේසු පිහිටයි..❤️🙏

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +33

    පුතා අද අමිමි තාත්ති එක්ක හරිම සතුටුයි වඩෙි හදලා කනවා අාදරෙයි පුතා හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @piyumihansika6153
    @piyumihansika6153 2 ปีที่แล้ว +4

    අනේ අයියේ අම්මට කියල මටත් මොනවා හරි හදලා දෙනවද ...ප්‍රෙග්නට් නිසා මුකුත්ම කන්න බෑ මේ දවස් වල ❤️
    ආදරෙයි ඔයාලට.

  • @sitharikajayamini2060
    @sitharikajayamini2060 2 ปีที่แล้ว +19

    අම්මා සෝයි..❤️ අදරේයි ඔයාල ඔක්කෝටම..❤️❤️

  • @ashkachathurani3904
    @ashkachathurani3904 2 ปีที่แล้ว +5

    මටත් ඉන්නේ පුතෙක්.එයාට තවම 9යී වයස.එයයි මමයී අනාගතේ දවසක ඔහොම ඉන්න සිහින මවනවා.ආදරෙයි ඒ බැඳීමට

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 2 ปีที่แล้ว +8

    මෙ වගේ අම්මා කෙනෙක් ලබන්නත් පින් කරන්න ඔනේ ....💝💝 අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හැමදාම 🙏🙏

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +1

    අනේ ඉතින් ආදරේයි හැමදාමත් බුදු සරණයි හැමෝටම ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @piuminisansala8699
    @piuminisansala8699 2 ปีที่แล้ว +1

    නියමයි සංගීත් අයියා .අම්මා ආදරෙයි හැමදාමත් ඔයාට .❤❤❤❤❤

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 2 ปีที่แล้ว +1

    වචනයේ අර්ථයෙන්ම ඇය අම්මා❤️❤️❤️😘😘😘

  • @pasindusampath909
    @pasindusampath909 2 ปีที่แล้ว +4

    අම්මි බෙහෙත් ටිකක් ගන්න. අසනීප වෙන්න එපා. බෙහෙත් ගන්න ඉක්මනට . ❤️

  • @tharushaheshan6212
    @tharushaheshan6212 2 ปีที่แล้ว +5

    මෙ family eka nam harima ලස්සනයි

  • @shamaasd9063
    @shamaasd9063 2 ปีที่แล้ว +2

    ඉක්මනින් සනීප වෙන්න අම්මා.බෙහෙත් ගන්න .මල්ලිට ඉන්නෙ ඔයාල දෙන්නනෙ පළමුව ට ම.ඔයාලා හොඳින් නම් මල්ලිගේ හිනාවත් හැමදාම තියෙනවානෙ.තෙරුවන් සරණයි මුලු පවුලටම

  • @niludilrukshi3396
    @niludilrukshi3396 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් අම්මාටනම් ගොඩක් ආදරෙයි බුදු සරනයි ඔයාල හැමෝටම

  • @mishelromeshika5961
    @mishelromeshika5961 2 ปีที่แล้ว +19

    රසම රස පාටයි අම්මියෝ.අනේ අම්මි කොච්චර ආදරේද Dini අක්කිට.. අක්කි නැතුව පාළුයි . ඉක්මනටම අක්කිත් ඉන්න video එකක් දාන්න.. Love you & God bless you ❤️🥰❤️🥰

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +2

    අම්මෙක්ට දරුවෙක් කියන්නෙ සුන්දර කරදරයක් ❤️❤️❤️❤️

  • @thilinikawshalya8995
    @thilinikawshalya8995 2 ปีที่แล้ว +17

    🥺🥺හරිම රසයි වගෙ 😋♥අම්මි හරිම ලස්සනයි♥ ඔයාල තුන් දෙනාටම බුදු සරනයි♥💝

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 2 ปีที่แล้ว +1

    අනෙ ඔයා බෙහෙත් ගන්න අම්මා නිරොගිව ඉන්න තෙරුවන් සරණයි පරිස්සම්න් වැඩ කරගන්න ආදරේයි ❤️❤️

  • @wasamalwenna140
    @wasamalwenna140 2 ปีที่แล้ว +1

    බෙහෙත් ගන්න නැන්දා....බුදුසරණයි!!! ඔයාල ඔක්කෝටම...

  • @roshinipushpamali4440
    @roshinipushpamali4440 2 ปีที่แล้ว +5

    අම්මී🤨 ඉක්මනටම බෙහෙත් අරන් සනීප වෙන්න ඕනි හරිද..
    ආදරෙයි හැමෝටම 💟🌸
    Roo🌸

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +1

    තාත්තගෙ අම්මගෙ පුතාගෙ ඉස්සර කතා බල බල බඩ අල්ලන් හිනා වෙනවා තාමත්.❤️❤️

  • @lasanthikamadushani8455
    @lasanthikamadushani8455 2 ปีที่แล้ว +3

    අනේ අම්මි ගිහින් බෙහෙත් අරගෙන ඉක්මනට සනීප වෙන්න ❤️ අපි ආදරෙයි ඔයාට ගොඩක් 😘

  • @Sandee152
    @Sandee152 2 ปีที่แล้ว +2

    Amma shoi.diragayu ලැබේවා

  • @surangaamarasinghe7074
    @surangaamarasinghe7074 2 ปีที่แล้ว +5

    Niyamai mali ඔයාගෙ hama වැඩසටහන් balanava delenni mathak karanna. අම්මා
    හදපු vadai hari රස patai 🙏

  • @achalarathnayaka9929
    @achalarathnayaka9929 2 ปีที่แล้ว

    ලස්සනයි.. ඔයාලගේ පව්ලේ ආදරය..අම්මාගේ අතට බෙහෙත් ගන්න ඉක්මනටම ❤❤

  • @chinthikawijesekara8988
    @chinthikawijesekara8988 2 ปีที่แล้ว +1

    අමිමාට බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි හිනාව හරිම ලස්සනයි

  • @sajanikoshala44
    @sajanikoshala44 2 ปีที่แล้ว +4

    ලස්සන පවුලක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අාදරෙයි 🥰😍🥰

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +4

    සන්ගීත් කොහොමද ශෝක් අනේ අමිමාගේ වැඩ

  • @chathumibuddhakorala9262
    @chathumibuddhakorala9262 2 ปีที่แล้ว +4

    Such a loveliest mother! God bless y'll❤️

  • @hasindumalshan9827
    @hasindumalshan9827 2 ปีที่แล้ว +2

    ඔයාලගේ ලඟම හිතවත්තු වෙන්න තිබුනනම් අයියේ😥...❤️❤️❤️😘😘😘😘

  • @kavishavlog
    @kavishavlog 2 ปีที่แล้ว +3

    සංගීත් බොල්ක්ස්.🤣අම්බෝ.... ඒක මරු.ආදරෙයි දෙන්නටම.❤️

  • @Spark_live_official
    @Spark_live_official 2 ปีที่แล้ว +1

    ඔය වගේ දෙමාපියො හැමෝටම ලැබෙන්නෙ නෑ.පරිස්සමින් බලාගන්න ඔයා සෑහෙන්න පින් කරලා තියනවා ❤

  • @kushanipriyangika2017
    @kushanipriyangika2017 2 ปีที่แล้ว +2

    අම්මා ගේ සුප් එක හැදුවා හරිම රසයි ඔයා ලාට බුදු සරණයි.

  • @piuminayani1805
    @piuminayani1805 2 ปีที่แล้ว +12

    අනේ ගොඩක් හොදයි පාන් පිටි වලින් හදන්න කියලා දීපු එක අපි මෙච්චර දවස් හැදුවේ උදු පිටි වලින් ගොඩක් වටිනවා මේක නම් ගොඩක් ස්තූතියි අපටත් කිය කියා හදනවට

  • @jayaweerajard6569
    @jayaweerajard6569 2 ปีที่แล้ว +2

    අම්මා තමයි Best.

  • @prasadiperera1221
    @prasadiperera1221 2 ปีที่แล้ว +1

    Ammige hinawa,katha karana akaraya harima lassanai,kiyala dena akaraya harima paadili,Jesu pihitai ammi!!!

  • @kasundarshana1051
    @kasundarshana1051 2 ปีที่แล้ว +1

    මන් ගොඩාක් අසයි අම්මා ගෙ විඩියො බලන්න අම්මට ගොඩාක් අදරෙයි ඔයාලා ගාල්ලේ අවොත් අපෙ ගෙදර එන්න අම්මට පස් ගෙනියන්න පුළුවන්

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +1

    අම්මා ඉක්මනින්ම සනීප වෙන්න ජේසු පිහිටයි 🌹❤️

  • @kavindyathathsarani3525
    @kavindyathathsarani3525 2 ปีที่แล้ว +3

    අපි හැමදාම දැන් බලන් ඉන්නෙ අයියා වීඩියෝස් දානකන්👍👍🤗🤗🤗

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 2 ปีที่แล้ว +2

    අනේ අම්මි බෙහෙත් ටිකක් අරන් ඉක්මනින් සනීප වෙන්නකෝ..❤️

  • @rashmianushika6161
    @rashmianushika6161 2 ปีที่แล้ว +1

    Ane sangith aiyage amma hari hodai.dekkama adare hithenawa.oyala hemadama sathutin inna

  • @himeshaoshadhi8976
    @himeshaoshadhi8976 2 ปีที่แล้ว +2

    අනේ අම්මියෝ අපි ඔයාට ගොඩාක් ආදරෙයි 🥰😘

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว +2

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුවපත් වෙවා අම්මා මල්ලි ඔයාලා හැමෝටම

  • @SL-kd3im
    @SL-kd3im 2 ปีที่แล้ว +1

    අනේ අම්මි ඔයාට බුදු සරණයි !!!ජේසු පිහිටයි!!!බෙහෙත් ටිකක් ගන්න අම්මේ

  • @dananjayadilip9045
    @dananjayadilip9045 2 ปีที่แล้ว +9

    අනේ හරිම රස පාටයි😋😋😋

  • @thisaricabesinha8423
    @thisaricabesinha8423 2 ปีที่แล้ว +1

    අනේ බෙහෙත් ගන්න අම්මේ..ම්ම්ම් හරිම රසයි.

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว +1

    Ammata harima wasarak ne denne.amma pawne.dinithi nangiwa ikmanata ekkagena enna kama hada ganna.oyalata budusaranai.

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +2

    මාත් අදම හදනවාආආආආආ.අම්මි එක්ක වීඩියෝ එකක් කලාට තෑන්ක්ස් අයියා❤️❤️❤️

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 2 ปีที่แล้ว +2

    හැමදාම බලන් ඉන්නේ විඩියෝ එකක් දනකන්. ආදරේ හැමොටම

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 ปีที่แล้ว +1

    Pls madam beheth ganna. Api oyalata harima adarei. ❤❤❤

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +1

    අම්මි අතට බෙහෙත් ගන්න ඉක්මනට හොද වෙයි සන්ගිත් අයියා අම්මි ව බලෙන් හරි බෙහෙත් ගන්න අරන් යන්න මින්නේරිය වඩෙ වලට සමකල හැකිද අම්මි ,තාත්ති,අයියා ,බුදු සරනයි තුන්දෙනාටම සතුටින් යින්න ❤️❤️

  • @chama2005
    @chama2005 2 ปีที่แล้ว +1

    අම්මී ඔය විදියට කොණ්ඩෙ බන්දින්නකෝ ලස්සනම ලස්සනයි කෝමත් අම්මි ලස්සයින❤️🌹 ආදරෙයි ඔයාලා හැමෝටම ❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Budusaranai අම්මාට sangeeth aiya

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 ปีที่แล้ว

    Niyamai.. Oyalata adare godak.. Vediyen adare Sangeeth putha oyata... Mata hari asai oyalawa hamuvela hithata sathutak ganna.. Tks.. Much love❤️❤️❤️

  • @ronalirajapaksha
    @ronalirajapaksha 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි ❤

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 2 ปีที่แล้ว +1

    Mama oyage Amma kiyaladena kema hadanawa ammata behathganna kiyanna nirogisuwalebawa 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @danushikasilva7203
    @danushikasilva7203 2 ปีที่แล้ว +5

    අම්මට ඉක්මනින් සුව වේවා

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +1

    කෝ අපිට අනේ තුන්දෙනාම හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @mandinumandinu3565
    @mandinumandinu3565 2 ปีที่แล้ว +1

    Oyala hamotam budusaranai.hama dama sathutin inna oya wagema

  • @sisiraiiigghhhuyjiuuu6yy6u51
    @sisiraiiigghhhuyjiuuu6yy6u51 2 ปีที่แล้ว +1

    Aiya oyalage video balanna harima asai,lassanai,jayawewa.

  • @Hemali397
    @Hemali397 2 ปีที่แล้ว +2

    Amma oya harima nihathamani......ආදරෙයි ammata ........

  • @samanthaseenadiragedon6167
    @samanthaseenadiragedon6167 2 ปีที่แล้ว +1

    harima ආසාවෙන් ඔයාලගෙ හැම විඩියෝ එකක් ma බලන කෙනෙක් man hama විඩියෝ ekak ma lassanai adat බැලුවා 🙏🙏man italiye sita

  • @janidutharaka793
    @janidutharaka793 2 ปีที่แล้ว +1

    සන්ගීත් අයියත් මම වගේ තමයි. අම්මට ඩාලින් කියලා බටර් පාරක් ගාලා වැඩෙ කරගන්නො 😅♥️♥️

  • @tharunethu6151
    @tharunethu6151 2 ปีที่แล้ว +2

    දිනීට වඩේ ගෙනියපු වීඩියෝ එකත් දාන්න එහෙනම් ❤️

  • @erandimadushika4752
    @erandimadushika4752 2 ปีที่แล้ว +1

    හරිම ආදරනීය අම්මා කෙනෙක්

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 ปีที่แล้ว +1

    Mama aniwarenm me program eka balanwa. Eth comment daanna wela madi.mokda mamath weda karana gaman balanne. Aththatama mn harima kemathi adaraniya family 👪 ❤ ekak. Budu saranai.

  • @hlakmali9777
    @hlakmali9777 2 ปีที่แล้ว +8

    අම්මෙ මන් ප්‍රෙඩ්නට් කෙනෙක්.... අම්මි පොලොස් ඇබුල හදනවා දැකලා කටට කෙලත් ඉනුවා... අනේ ඇවිත් ඉල්ලගෙන කන්න හිතුනා අම්මේ.... අම්මගේ හැම වීඩියෝ එකම මන් බලනවා... බුදු සරනයි අම්මේ... තාත්තේ ... අයියෙ ඔයාලා කාටත්ම... මගේ තත්තා නෑ අම්මේ...😥

  • @s...chathu4000
    @s...chathu4000 2 ปีที่แล้ว +1

    Ane ammi beheth gnn athata ..😍.. so beautiful family ekak mn godaaak asawen balan inne vlog ekk karanakm ayye .. godak nihathamani paulak .. kalakaruwan athara godak kamathima paulak .. itm subapathanw .. ayye ammi thaththi .. ayya ekk inn yaluwo okkotamath . Dini akki .. wara ayy ..oy hamotama budusaranae .. ❤❤❤🙏

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 2 ปีที่แล้ว +2

    වඩෙි එක නමි රසම රස ඇති...ඉක්මනින් අමිමාගේ අතට බෙහෙත් ගන්න .සිංහල බෙහෙත් බොන්න .තුන් දෙනා ට ම තෙරැවන් සරණයි

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 2 ปีที่แล้ว +1

    Pawu amma.....kiyana pamawata illana de dena dewathaviyak.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @chalanilasanthika5455
    @chalanilasanthika5455 2 ปีที่แล้ว

    Man harima ada family ekak..ammige wade math hadala balann oni..budusaranai oyalata..

  • @prasadiperera1221
    @prasadiperera1221 2 ปีที่แล้ว +1

    Jesu pihitai ammi ,hamadama sathutin niduk nirogiwa enna oni!!!

  • @chanakasadaruwan8599
    @chanakasadaruwan8599 2 ปีที่แล้ว +4

    අනේ අම්මේ යන්නකෝ බෙහෙත් ගන්න 🥺😔

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 2 ปีที่แล้ว +1

    හරි ශොක් අම්මි පරිස්සමින් ඉන්න අම්මේ

  • @dhanushirambuk9452
    @dhanushirambuk9452 2 ปีที่แล้ว +1

    Dinithi akkath hitiyanm niyamaii❤️❤️❤️❤️❤️👍👍👍😘

  • @madawamadhumalka1595
    @madawamadhumalka1595 2 ปีที่แล้ว

    මං ඔයාලගේ video හැමදාම බලනවා .අනේ හරි ෂොයි හැමදාම සතුටින් ඉන්න ❤️