ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ආරක්ෂකයා | Gadget Mania - (2022-01-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #GadgetMania
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2022 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 217

  • @asithajayasooriya4095
    @asithajayasooriya4095 2 ปีที่แล้ว +39

    රට වට බැඳි රන් වැට ශ්‍රී ලංකා නාවික හමුදාව.... ජයෙන් ජයම වේවා

  • @arunaviduranga7459
    @arunaviduranga7459 2 ปีที่แล้ว +76

    Program කියන්නේ මෙවනේ......thankz ITN 🔥🔥

    • @ඉසුරුජයමාල්
      @ඉසුරුජයමාල් 2 ปีที่แล้ว +1

      ❤️

    • @see4689
      @see4689 2 ปีที่แล้ว +1

      Ow aniwa 😎😎😎😎❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️🥰😍❤️❤️❤️❤️❤️❤️

  • @thanushkanirmanahettiarach8377
    @thanushkanirmanahettiarach8377 2 ปีที่แล้ว +29

    Wepon system එකත් ඔය විදියටම සුපිරියටම තිබ්බනම් මරු 🙂🥂

    • @sandungonagala8315
      @sandungonagala8315 2 ปีที่แล้ว +8

      Battle ship වල weapon system confidential Bro.. 🛸

  • @Oshadanilanga402
    @Oshadanilanga402 2 ปีที่แล้ว +37

    මෙ වැඩසටහන ගොඩක් වටිනිව ITN එකට එ වගෙම ප්‍රියදර්ශන අයියට ගොඩක් ස්තූතී 😍❤🌏🤘

  • @strangerlk7721
    @strangerlk7721 2 ปีที่แล้ว +71

    ලාංකිකයෙක් විදියට මේ තරම් තාක්ෂණයක් අපිට තියෙනවා දකිද්දී ගොඩක් ආඩම්බරයි 🔥🇱🇰
    ස්තූතියි Gadget Mania ❤️

    • @tharindu6405
      @tharindu6405 2 ปีที่แล้ว +14

      Pake thakshane 😅

    • @wasantharanasinghe964
      @wasantharanasinghe964 2 ปีที่แล้ว +16

      අනිත් රටවල තියෙන War ship දැක්කම මේවා තාක්ෂණද කියල හිතෙනවා.

    • @chanakaweerakoon2821
      @chanakaweerakoon2821 2 ปีที่แล้ว +11

      Technology දැකපු නැති එවුන්ට magic

    • @silunamanthila
      @silunamanthila 2 ปีที่แล้ว +3

      mchn meka loku thakshanayk nm newei eth anik OSPV wlta sapekshawa meke thakshanaya aluth

    • @chamudithaheshan7476
      @chamudithaheshan7476 2 ปีที่แล้ว +7

      තාක්ශනේ ඉටිගෙඩිය... එදා අපි අපේම කියලා අපේ මිනිස්සුන්ගේ මොල වලින් වැඩ අරන් තාක්ශනයක් බිහිකරගත්තා නං .. අද වෙනකොට අපි ඇමෙරිකාවටත් ඉස්සරහින්....

  • @yasithlakshan134
    @yasithlakshan134 2 ปีที่แล้ว +24

    අපිත් නැව් 500න් ගිහින් බුරුමේ වගේ රටවල් අල්ලගතා(පරාක්‍රමබාහු රජතුමා )💪💪💪🇱🇰🇱🇰 ඒ විතරක් නෙමෙ ඉස්සර ලෝකෙ ලොකුම ලී නැව් තිබ්බෙ අපිට චිනෙට ඒව යද්දී මුලු චීනෙම මිනිස්සු බලන්න එනවලු💪💪🇱🇰🇱🇰.මම නෙමෙ කියන්නේ චීනෙක්ම කියන්නේ .අපෙ එවුන් අපි කිවුවම බොරු කියලනෙ හිතන්නෙ.youteub එකේම tok with chathura එකට ආපු චීන කෙනෙක් කියන්නෙ.මාත් අහම්බෙන් දැකල බැලුවේ .ඔයාලත් බලන්න .....................ප්‍රියදර්ශන අයියා පට්ට ඈ♥️♥️♥️♥️

    • @SmilingBreakfast-ii5wi
      @SmilingBreakfast-ii5wi 4 หลายเดือนก่อน +1

      ඔක ප්ට්ටපල්බොරු... පර්සියන් වර්තා වල තියෙනව අපේ නැව් ගැන.... සාපේක්ෂව කුඩයි...😂😂😂

    • @White_Hawk_17
      @White_Hawk_17 3 หลายเดือนก่อน +1

      ​@@SmilingBreakfast-ii5wi
      Thamange de agaynna Dan nathi kalakanni kammaliyek
      Mu kiyana ewa kavuruth ahanna epa.
      Mun wage un hinda lankawe nawa nirmana eliyata ennaththe.
      Anika persiyawata monawa kiyanna barida Sakshi wagema China burumeth oppu karanawa me wage negative gonnu kiyana dewal ahanna epa
      Lankawe supiri thakshanayak thibba ewata data enna denna me wage gonnu rate innakam

    • @SmilingBreakfast-ii5wi
      @SmilingBreakfast-ii5wi 3 หลายเดือนก่อน +1

      @@White_Hawk_17 සාක්කි එක්ක වාර්තා පෙන්නපන්කෝ ඉතින් http 🤣... ලංකාව එදත් අදත් සේම් , අපිට බැරි උනා ලොකු ට්‍රේඩ් වලට යන්න මේ වගේ ලොකෙශන් වල ඉදලත්, නෙගටිව් නෙවේ ඇත්ත කියන්නෙ.... මුන් කියන කියන හැම එකම පිලි අරන් පුප දුන්න උබලා වගේ http තමා ලංකාවට හෙනේ...🤣🤣 තිබ්බා pcc... දැන් තියෙනවා pcc... පලයන් දන්නැති පුකවල් කතා නොකර...
      ගොනා 🤣

    • @White_Hawk_17
      @White_Hawk_17 3 หลายเดือนก่อน

      @@SmilingBreakfast-ii5wi
      අනේ නපුංසකයෝ තෝ දන් නැති උනාට අපි අලුත් දේවල් හදනවා ඝෝපි වගේ නිකම්මු හින්දා තමා ඒවා එළිදක්වා ගන්නවත් විදිහක් නත්තේ හැමදාම නැහහි ගාතේ කියලා කියලා යින්නවා මෙලෝ වැඩක් බැ තොට gAnuminihaa

    • @White_Hawk_17
      @White_Hawk_17 3 หลายเดือนก่อน

      @@SmilingBreakfast-ii5wi අනික තෝ කොටින්ගේ පැත්තට කතා කරපු පලියට තොපේ ප්‍රබාකරන් කියන බල්ලට පන එනවද ආය ඕකට පන එනකම් තමා අපිත් බලාගෙන ඉන්නේ තෝ වගේ කොටින්ටයි උටයි සලකන්න. 🤣 නපුම්සකයා.

  • @niroshanviduranga6328
    @niroshanviduranga6328 2 ปีที่แล้ว +12

    යුධ නාවික යාත්‍රා මුලින්ම නිර්මාණය කරන්නේ.. කාර්තේජීයන් වරු.. රෝමාණුවන් එය කොපි කලා..

  • @shashindunimmika862
    @shashindunimmika862 2 ปีที่แล้ว +24

    ශ්‍රී ලංකා නාවික හමුදාව.. යුද්ධයක් දිනවපු නාවික හමුදාව ❤️

  • @3designproductions386
    @3designproductions386 2 ปีที่แล้ว +26

    ලංකාවේ මේ වගේ දේවල් ගැන වැඩසටහන් හැදෙනවද කියන ගැටළුව තමයි තියෙන්නෙ. තාක්ෂණය ගැන කතා කරද්දි මේ වගේ අපි නොදකින දෙයක් පෙන්නන එකට ස්තුතියි. නියමයි ITN - මම හිතන්නෙ මේ වගේ දෙවල් ගැන කතා කරන එකම Program එක මේක

  • @Desertfox18
    @Desertfox18 2 ปีที่แล้ว +6

    ශ්‍රී. ලං. නා. නෞ ගජබාහු(අධිකාරියෙන් ඉවත් කරන ලද USCG Sherman) නැව ගැනත් ගේන්නකො.

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 2 ปีที่แล้ว +17

    Great to see that SLN has updated its fleet with latest technology related to Navigation. In order to be a capable warship it needs more systems related to Armament controls and Detection systems. If not this would be good only for search and rescue. Even for that we would need night vision and IR capabilities.
    Wonder whether Colombo Dockyard could do a similar ship as we got lot many ships done by CDL during the war. Anyway thanks for ITN for bringing this video. All the best SLN.

  • @bhpriyangika3415
    @bhpriyangika3415 10 หลายเดือนก่อน +2

    Australian Adelaide class frigate retire කරනවලු . ඒවා හරියට නඩත්තු කරන්න පුළුවන්නම් ලංකාවට ලබාදෙන්න පුළුවන් කියලා website එකක් වාර්තා කරල තියෙනවා මම දැක්කා

  • @theslworld5043
    @theslworld5043 2 ปีที่แล้ว +10

    ITN එක දැන් සුපිරි program කරනවා. Good job #ITN 😍😍😍

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 2 ปีที่แล้ว +19

    Made in india.එහා පැත්තෙ තියෙන්නේ පරාක්‍රමබාහු පවර්පුල් frigate එකක් කෑලි ගලවල දාපු දල කඩපු නයෙක් මේක නාවික හමුදාවකට වඩා හරියන්නෙ වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට සටන් වලට හැරෙන්නවත් බෑ.

    • @mikeschoiceone6632
      @mikeschoiceone6632 2 ปีที่แล้ว

      Somewhat true. I found the main armament is not the same as what SLN had during the war.

    • @ඊශා
      @ඊශා 2 ปีที่แล้ว +2

      පරාක්‍රමබාහු දැං සේවයේ නැ වගේමයි වරායටම සිමා වෙලා....
      එවගේ අධ්තාක්ෂණික ( 2000 දි ව්තර තෑක්ෂණයට අනුව ) නැවක්නඩත්තු කරන්න සල්ලි නැ ලංකාවට

    • @JohnHCS
      @JohnHCS 2 ปีที่แล้ว

      Parakamabhau ship aka kedila kiyne aththada

    • @ඊශා
      @ඊශා 2 ปีที่แล้ว

      @@JohnHCS කැඩ්ලා නෙවේ කඩලා....
      නඩත්තු කරන්න යන ව්යදම අනිත් නැවු වලට වඩා වැඩ්යි ඉතිං නඩත්තු කරන්න සල්ලි නැතුව අතැරලා දාලා

  • @induniludara4757
    @induniludara4757 2 ปีที่แล้ว +7

    Okata wada ara parakrama bahu ship eka advance... Eka ape navy ekata hariyata service karagandath bari seen ekk thiyenne... War ship ekk kiwwata issaraha thiyenne padal gun ekkda koheda...

    • @JohnHCS
      @JohnHCS 2 ปีที่แล้ว

      Parakamabahu ship kedila kiynne aththada

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +5

    අම්මෝ මං හිතුවෙ නෑ නැව මෙච්චර ලොකු ඇති කියල 😯😯

  • @lisath123p3
    @lisath123p3 2 ปีที่แล้ว +3

    පරාක්‍රමබාහු නැව ගැනත් වීඩියෝවක් ඕනෙ

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว +10

    Weapons system එක ගැන කිව්වෙ නැනෙ

    • @achinthasadaruwan5532
      @achinthasadaruwan5532 2 ปีที่แล้ว +8

      💢Type 76 ද්විත්ව 37 mm නාවික තුවක්කුව.
      💢30 mm MK44 Bushmaster ll වලින් සමන්විත Typhoon Mk 30-C දෙකක් තියෙනව.
      💢බහු W85 බර මැශින් තුවක්කු
      💢බහුවිද type 80 මැශින් තුවක්කු.

    • @randikanj7540
      @randikanj7540 2 ปีที่แล้ว +1

      @@achinthasadaruwan5532 බොරු කියන්න එපා බන්....

    • @achinthasadaruwan5532
      @achinthasadaruwan5532 2 ปีที่แล้ว

      එහෙනම් හොයල කියන්න 😂 තියෙන ටික

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 2 ปีที่แล้ว +4

    Lankawe war ship ithamath prathamaika mattame thiyenne dan loketh ekka......

  • @surajwithanachchi5544
    @surajwithanachchi5544 2 ปีที่แล้ว +6

    Well my friend what you showed everything consists on merchant vessels even in yachts, what is unique on a navy ship is it’s armament, CIC and all without all those it’s just a walkthrough on a commercial ship

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 2 หลายเดือนก่อน

    ඕකේ තාක්ෂණය මිලිටරි තාක්ෂණය ගැන දන්න උන් දන්නවා🤣...පොඩ්ඩක් අල්ලපු රට ඉන්දියාවෙ තියෙන ඒවා එක්ක සසදලා බලපල්ලා ලැජ්ජා හිතෙයි ...dji mavic commercial drone පාවිච්චි කරලා නීරීක්ශණ කටයුතු කරන්නේ..ඒකත් 2.4g band එකේ...🤣

  • @lakshithachamod1928
    @lakshithachamod1928 2 ปีที่แล้ว +10

    මීට වඩා හොද තාක්ශනයෙන් යුත් යුද නෞකා හදන්න පුලුවන් කොලබ ඩොක්‍යාඩ් එකට වැඩේ කියන්නේ නාවික හමුදාව ඒ පැත්ත බලන්නත් බයයි😂

    • @wasantharanasinghe964
      @wasantharanasinghe964 2 ปีที่แล้ว +3

      Yes I agreed it.Because I was worked this ship from 2018 to 2020.

    • @Sahas_Induwara
      @Sahas_Induwara 2 ปีที่แล้ว

      හේතුව මොකක්ද?

    • @chalithgamage3194
      @chalithgamage3194 2 ปีที่แล้ว

      දන්න තරම 😳😱😱😂

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 2 ปีที่แล้ว

      @@starlord4565 දන්න තරම තමා ඉතිං නෙහ්😁😁

    • @lpssp7523
      @lpssp7523 2 ปีที่แล้ว +1

      @@starlord4565 eken hadalath thiyenawa bn yudha navak. SLNS Jayasagara mata mathaka widihata

  • @lahirumihirang1729
    @lahirumihirang1729 2 ปีที่แล้ว +3

    ශ්‍රිලන්කවේ යුද ශක්තිය ගැන්න තිබ්බනන්

  • @moviehub6652
    @moviehub6652 2 ปีที่แล้ว +3

    මේ නැවේ කිසිම missile system නෑ නේද ? බොහොම ප්‍රාතමික මට්ටමේ ආයුද ටික්ක් තියෙන්නෙ. Heavy canons වත්, torpido වත් නෑ . සාමාන්‍ය ඩෝරා යාත්ත්‍රාවක ආයුද ටිකමයි තියෙන්නෙ

    • @nayanajithkularathna4926
      @nayanajithkularathna4926 2 ปีที่แล้ว

      Lankawe annayathawa ....dunu wemin pawathinawane

    • @randikanj7540
      @randikanj7540 2 ปีที่แล้ว

      මේක Advance OPV එකක්.. destroyer එකක් වත් frigate එකක් වත් නෙවෙයි....

    • @moviehub6652
      @moviehub6652 2 ปีที่แล้ว

      @@randikanj7540 මේක saryu class OPV එකක්. අර මන් කිව්ව weapon systems මේ වර්ගෙ නැව් එක්ක එනව. ඒත් මේ නැවේ ඒ systems purchase කරල නෑ පේන විදියට.

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว

      @@moviehub6652 purchase karaddi weapon cost eka ship eke cost eka wage double ... weapon nathuwa purchase kale. Lankwata awilla thamai weapon fix kale lankawe thibba ewa

  • @SmilingBreakfast-ii5wi
    @SmilingBreakfast-ii5wi 4 หลายเดือนก่อน +1

    අධිතාක්ශනික 😂😂😂😂

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +7

    ඇත්තටම මාරම වටින වැදගත් කරුණු ටිකක් දැනගත්තා සිදුරල නෞකාව ගැන... මේ වගේ වැඩසටහන් නම් මාරම විදියට වටිනවා...ගැජට්මේනියා කියන්නේ මම ලංකාවේ රූපවාහිනී නාළිකාවක දැකපු හොඳම වැඩසටහනක්....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @naturehike3601
    @naturehike3601 2 ปีที่แล้ว +1

    ආඩම්බර ❤️වෙන්නෝනි ඒත් ලංකාවෙ ආරක්ෂාව සම්බන්ද දේවල් වර්ල්ඩ් වයිඩ් ව්‍යාප්ත කරන එක හරිද💔

  • @chamithaudantha4558
    @chamithaudantha4558 2 ปีที่แล้ว +4

    Aiya slns parakkramabau ship aka ganat video akak denawada

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 2 ปีที่แล้ว +2

    USS Nethan James මතක් උනේ මට විතරද ? 😁😁

    • @deneththikumudu239
      @deneththikumudu239 2 ปีที่แล้ว

      Chandler 😊

    • @randikanj7540
      @randikanj7540 2 ปีที่แล้ว +1

      ආතල් දෙන්න එපා බන්... nathan james කියන්නේ Arleigh Burke-class destroyer එකක් බන්.....

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 ปีที่แล้ว +1

    dukai ape rata gana😮‍💨😮‍💨 anith rata wala war ship ekk athi ape ratama iwara krala danna

  • @lahirumihirang1729
    @lahirumihirang1729 2 ปีที่แล้ว +1

    ශ්‍රිලන්කාවේ යුද ශක් තිය දැන ගන්න තිබ් බනන් ඇති

  • @GentleMan-f8r
    @GentleMan-f8r หลายเดือนก่อน

    INDIAN NAVY⚓⚔️.. Laughing at the corner. 😂

  • @chinthanahewavithana719
    @chinthanahewavithana719 2 ปีที่แล้ว +1

    Lankawe inna dakshain ekathu unoth mita wada dahas gunayen hoda rata rakina auda apitama hadanna puluwan💪 Lankawe inventions walata hoda support ekak lebena dawasaka inventor kiyana nama bebalena dawasaka mulo lokema confuse wena taram balayak lankawata thiyevi💪

  • @chinthaka3960
    @chinthaka3960 4 หลายเดือนก่อน

    ප්‍රධාන මධ්‍ය ආයතනයකින් මේවැනි වැඩසටහන් කරන එක අපිට වැදගත්

  • @daneingram7139
    @daneingram7139 2 ปีที่แล้ว +5

    Really loved it
    Bravo

  • @Wikumranabahu
    @Wikumranabahu 10 หลายเดือนก่อน +1

    Sarthaka navika satanvalata muhunadan akama Navika hamudava sri Lanka navy aka vitharay

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 4 หลายเดือนก่อน

    Meyagge kiyawilla wadi ara officerslata achara kareth nene

  • @nipunmihiranga728
    @nipunmihiranga728 2 ปีที่แล้ว +2

    ආයුද නෑනේ.... ටුවරිසම් වලටද තියන් ඉන්නෙ

    • @clc.products
      @clc.products 2 ปีที่แล้ว

      ගැඹුරු මුහුදු ආවේශන වලට

    • @AshanRupasingha-m2q
      @AshanRupasingha-m2q 10 หลายเดือนก่อน

      ​@@clc.productsආවේක්ෂනය හා නිරික්ෂණය දෙකම එකයි නේද... බලනවා කියන එකනෙ ඔය කියන්නේ

  • @idekakumara5009
    @idekakumara5009 8 หลายเดือนก่อน

    Sanjeewa
    ගින්දර
    🇱🇰

  • @yashithahashan7956
    @yashithahashan7956 2 ปีที่แล้ว +3

    The last ship මතක් උනා

  • @janithwasala3331
    @janithwasala3331 2 ปีที่แล้ว +1

    ඔය නැවේ යුද බලය ගැන කියන්න තිබ්බ

  • @thenuranemhan8428
    @thenuranemhan8428 2 ปีที่แล้ว +1

    Maru me wage program digtma krnna
    Best of luck ITN.❤️

  • @prasannasampathgems9465
    @prasannasampathgems9465 2 ปีที่แล้ว +1

    අවශ්‍යම දේ වන අවි පද්දතිය ගැන සදහනක් නැහැනෙ

    • @Thakshiladreamcakehut
      @Thakshiladreamcakehut ปีที่แล้ว

      Eka thahanam man danna tharamin e gena prasidda karanne ne

  • @harithahewabatage5861
    @harithahewabatage5861 2 ปีที่แล้ว +2

    Great achievement brother.
    Good job.
    Keep going with your team.👍👍👍👍

  • @rkgaming09099
    @rkgaming09099 2 ปีที่แล้ว +2

    පට්ට PC GUIDS අය්යී.

  • @sihinadewdu2568
    @sihinadewdu2568 2 ปีที่แล้ว

    Mamanam atha thiyalaa thiyenawa newa තුන් ආකරට අරන් යන්න පුලුවන් 😑✌️

  • @alightfx2055
    @alightfx2055 2 ปีที่แล้ว +3

    pcg nam niyami 😘😘😘😘🤩🤩🤩🤩🤩

  • @shadowbeast8177
    @shadowbeast8177 2 ปีที่แล้ว +1

    Sad to say we have 0 submarines

  • @sakdukawnika2283
    @sakdukawnika2283 2 ปีที่แล้ว +1

    ප්‍රියදර්ශන අයියා........🥰😍

  • @duvindunirmitha
    @duvindunirmitha 2 ปีที่แล้ว +2

    1st comment 🤗🤗🤗🤗

  • @chamathpriyamantha6079
    @chamathpriyamantha6079 2 ปีที่แล้ว +1

    Me war ship eke tiyena gun monavada

  • @milroynishantha3216
    @milroynishantha3216 ปีที่แล้ว +1

    🌟🌟🌟🌟🙏🇱🇰

  • @majeewa
    @majeewa 2 ปีที่แล้ว +1

    mewage wedasatahan thawa thawath karanna ITN

  • @NIM4WD
    @NIM4WD 2 ปีที่แล้ว

    නිවේදකයාගේ කතාව අඩු කරලා දන්න කෙනාට කතාකරන්න අවස්ථාව දෙන්න

  • @seedewsehan702
    @seedewsehan702 2 ปีที่แล้ว +3

    වැඩක් නෑ අවි ආයුද ගැන කිව්වෙ නෑ මේකෙ 😥

    • @clc.products
      @clc.products 2 ปีที่แล้ว +2

      මේවගේ ලොකු gun නෑ, ඇත්තටම මේවා නිරීක්ෂණ නැව්

  • @asithanuwan8368
    @asithanuwan8368 2 ปีที่แล้ว +1

    Ok navy got upgraded ships. So when our air force will get their upgrade. When they gonna have advanced fighter jets? Cause they still using old shuts still

    • @shadowbeast8177
      @shadowbeast8177 2 ปีที่แล้ว

      Jets very high price

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว

      After the war there is no use of advance jets to sri lanka... but to protect and do rescue missions in srilankan waters we need ships. SL government get paid by UN and other merchant ship companies if Navy do some rescue operation, Establishing secure transport and etc

  • @SailorsDiary
    @SailorsDiary 2 ปีที่แล้ว +5

    Technology eka nm niyamayi 🧑🏻‍✈️🤍

    • @aspireship376
      @aspireship376 2 ปีที่แล้ว +1

      oyage community post eka dakala awe

  • @SuranjithPesanna
    @SuranjithPesanna 17 วันที่ผ่านมา

    Awi gena kiuwe nene

  • @sadalirajapahksha644
    @sadalirajapahksha644 2 ปีที่แล้ว +2

    ❤️

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 10 หลายเดือนก่อน

    No answer

  • @Aqua.7786
    @Aqua.7786 2 ปีที่แล้ว +2

    Great video

  • @pubuduperera6540
    @pubuduperera6540 2 ปีที่แล้ว

    CIC එකට එක්කන් ගියේ නැනෙ.. 😁😁

  • @ericdensil547
    @ericdensil547 2 ปีที่แล้ว +1

    Good betr best

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 ปีที่แล้ว

    Priydarsana oya ahala tiyenawada edurwe achariya gana oyage gon kama oya pennuwa ok

  • @asikabro
    @asikabro 2 ปีที่แล้ว

    Aiya tavel with chathura podak balanna

  • @GoodBoy-by2cp
    @GoodBoy-by2cp 2 ปีที่แล้ว

    Lankawe paka thamai,kari wesa Balu hukana siri lankawa, hukana paka wesa kari lankawa, me paka kari lankawa diwwnu wenne na huththo.........

  • @methum4084
    @methum4084 2 ปีที่แล้ว

    Oya poddak navathila kivvanam

  • @shirandamith851
    @shirandamith851 2 ปีที่แล้ว

    Kisima thoraturak nene

  • @hashanmadhumal9169
    @hashanmadhumal9169 2 ปีที่แล้ว

    Good job Lcdr WAMI fernando sir.All the best.

  • @alightfx2055
    @alightfx2055 2 ปีที่แล้ว +2

    Ela ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @densilpeiris5745
    @densilpeiris5745 2 ปีที่แล้ว

    මේ නැව ගැන තව විස්තර දැණගන්න හැමෝම කැමති වේවි.

  • @adishadealwis8771
    @adishadealwis8771 2 ปีที่แล้ว +1

    patta program ekak! Keep it up itn! ❤️

  • @idekakumara5009
    @idekakumara5009 8 หลายเดือนก่อน

    Sanjeewa
    🇱🇰
    💗

  • @kavindaperera8882
    @kavindaperera8882 2 ปีที่แล้ว

    Aniwaa supiri bro program eka

  • @sajithruwan614
    @sajithruwan614 2 ปีที่แล้ว

    Pc guide අයියා👌❤️

  • @shirandamith851
    @shirandamith851 2 ปีที่แล้ว

    Koheda yako meeka war ship ekk wenne

  • @bhashishehan9703
    @bhashishehan9703 2 ปีที่แล้ว

    Othanama eha patte mn inna ship eka tynne

  • @AsankaEmpirE
    @AsankaEmpirE 2 ปีที่แล้ว

    අපේ ඒරියල් එකේ 🇱🇰🔥❤️

  • @ravindurashmika4895
    @ravindurashmika4895 2 ปีที่แล้ว

    mava yakooo amarican navy eka kunu kollata dana ava na iya

  • @hashihashi5674
    @hashihashi5674 2 ปีที่แล้ว

    ko ban meke balanna onema de ne meke awi paddatiya

  • @kaushlyadilshni824
    @kaushlyadilshni824 2 ปีที่แล้ว

    Oya kiyawanawa wadi eyata katha karanna dunnan hodai man hithanne. Wadasatahana hodai ela

  • @playbuddy1865
    @playbuddy1865 2 ปีที่แล้ว

    Apita Warships na hello....

  • @mas2491
    @mas2491 2 ปีที่แล้ว

    Super 👍 🇱🇰 ජය වේවා

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว

    පෙපර් චර්ට් දැන් භාවිතා කරන්නැ

  • @maneeshalakmali8930
    @maneeshalakmali8930 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chamikamadushan6514
    @chamikamadushan6514 2 ปีที่แล้ว

    Rakinna deyak na ne okkoma indiyan ,chaina amarika dilane thinne...

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว

    Sailor channel එක bslanna

  • @gamingwithangibro7703
    @gamingwithangibro7703 2 ปีที่แล้ว

    Best program. Thanks itn. Respect

  • @tarinduchathura6981
    @tarinduchathura6981 2 ปีที่แล้ว +1

    Sl navy ❣️❣️❤️❤️

  • @rashinidilhara1232
    @rashinidilhara1232 2 ปีที่แล้ว +1

    Good job aiya😍

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว

    ප්‍රියා 😍

  • @itzpradiya
    @itzpradiya 2 ปีที่แล้ว

    mekanm athi supiriyak

  • @jayanithyachamikara4489
    @jayanithyachamikara4489 2 ปีที่แล้ว

    Vatina video ekak

  • @newcountry1774
    @newcountry1774 ปีที่แล้ว

    👍👍👍👍

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 2 ปีที่แล้ว +15

    ආයුබෝවන් මල්ලි ලොකු අවුලක් තියෙනවා මොකද ඉස්සෙල්ලම ලෝකයේ විශාලතම නැව් හැදුවේ හෙළයින් වෙච්ච අපි ඒ තාක්ෂණය ලෝකයට දුන්නේ අපි ප්‍රවාහනය සහ යුද නැව් අපිට තිබ්බේ . තෙරුවණ් සරණයි ඒකාලයේ ඔය කියන සුද්දා කැලේ හිටියේ.ඔකයි හෙලයන්ගේ තාක්ෂණ. තෙරුවණ් සරණයි ඔබ සැමට.

    • @sithumnadeeshan
      @sithumnadeeshan 2 ปีที่แล้ว +2

      😂😂

    • @benmactavish2177
      @benmactavish2177 2 ปีที่แล้ว +2

      😂😂

    • @samd7972
      @samd7972 2 ปีที่แล้ว +1

      😂😂

    • @hemanthachandana6733
      @hemanthachandana6733 2 ปีที่แล้ว +11

      ඔන්න කයියාරුව පටන් ගත්ත ඕක හින්දා තමා ඉදිරියට යන්න බැරි

    • @thilinaalahakoon5550
      @thilinaalahakoon5550 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharindu6405
    @tharindu6405 2 ปีที่แล้ว +2

    swayan windanaya ❤

  • @unssongs1801
    @unssongs1801 2 ปีที่แล้ว

    eunata auda bawathe gana quwe na ne yuda nawaka katha karannama ona de gana ne kiuwe naththe

  • @sankhamalika
    @sankhamalika 2 ปีที่แล้ว

    Niyamai Priyadarshana ayye

  • @anushkamalith4057
    @anushkamalith4057 2 ปีที่แล้ว

    Priyadarshana aiya❤️