අඩුම වියදමකින් පහසුවෙන් ටයිටේනියම් කර ගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 377

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 ปีที่แล้ว +49

    තමන්ගේ ජොබ් එක අකුරක් නෑර කියල දෙන ඔබගේ කටයුතු දිනෙන් දින දියුනුවේවා.......🙏🙏🙏

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +152

    මචං කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...ඇයි දන්නවද..සාමාන්‍යයෙන් කවුරුත් කියල දෙන්න කැමති නැති දේවල් මේ කියල දෙන්නෙ...ජයෙන් ජය...👍👍👍

    • @upaliwijerathna5576
      @upaliwijerathna5576 2 ปีที่แล้ว +2

      ඔබව සමිබන්ද කර ගත හැකි ටෙලිපෝන් නමිබර් එකක් දෙන්න.

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว +2

      0776060528 ajith

    • @dhammithdharmarathna129
      @dhammithdharmarathna129 2 ปีที่แล้ว +1

      Aka attha 🙏🙏🙏🙏👍

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Mama aluth geyak hadanawa baasla wenasa karala mage gedara hondatama weda karana baas kenek komada soyaganne

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Weda lassanayi

  • @anilshantha7142
    @anilshantha7142 ปีที่แล้ว +18

    වැඩ දෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට. ජයවේවා සහෝදරයා
    රටේ අනාගතය උදෙසා

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +12

    මල්ලි ගොඩක් ස්තුතියි ඔබට මේ හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක කිරීම ගැන කියලා දෙන්න එකට 🙏

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +12

    මම මේ,ගැන දැන ගන්න හෙවුවා කවුරැත්,කියන විඩියො නැ ඔයාගේ වැඩ සාර්ථක වෙන්න ඕන ස්තුතියි

  • @salithaanjalo5542
    @salithaanjalo5542 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පැහැදිලි හංගන්නේ නැතිව හැමදෙම කියලා දෙනවා ස්තුතියි ගොඩක්

  • @deshanthagamage1136
    @deshanthagamage1136 2 ปีที่แล้ว +8

    හරිම වටිනවා...හරිම පැහැදිලිව කියනවා......ගොඩාක් ස්තූතියි..

  • @suneethadayavickrama6230
    @suneethadayavickrama6230 2 ปีที่แล้ว +19

    ඒ උනාට මල්ලි මාස් එකක් සහ ග්ලවුස් ජෝඩුවක් පාවිච්චි කරලා ප්‍රවේශම් උනොත් තව ගොඩක් හොදයි නේද තෙරුවණ් සරණයි

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +5

    Harima හොඳ mahattayek. ඔබ vani අය tamai mahatmayek කියන්නේ ඔබට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි ජීවිතය k ලැබේවා thank you

  • @Hlk_rafd
    @Hlk_rafd 2 ปีที่แล้ว +3

    සහෝදර විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 2 ปีที่แล้ว +9

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ වගේ වටින වැඩසටහනක් කරනවට. වැක්ස් කරන්න කලින් ටයිටේනියම් පොලවට ඇප්ලයි කරන ටොප් කෝඩ් එකේ/සීලර් එකේ නම කියන්න පුළුවන්නම් ගොඩක් ස්තූතියි. මම හාඩ්වෙයාර් ගානක බැළුව ඒත් හොයාගන්න බැරි උනා. දිනෙන් දින කරන කියන සියළු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඔබතුමා කරන මේ සත්කාරයම ඇති. ජය!!!

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว +2

      කතා කරලා විස්තර හරියටම අහගත්තාට බොහොම ස්තුතියි

    • @rajithaharshanathsenanayak5908
      @rajithaharshanathsenanayak5908 2 ปีที่แล้ว

      @@a.n.painting1925 🙏🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕන... පිං...

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ අගය කිරීමට

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 4 หลายเดือนก่อน +1

    ආදරෙයි සහෝදරයා .... හොද පපුවක් තියෙන එකෙක්

  • @user-lf4gq2kr5s
    @user-lf4gq2kr5s 4 วันที่ผ่านมา

    ඉදිරි අනාගතය සාර්ථක වේවා අයියේ

  • @lankanlife8489
    @lankanlife8489 2 ปีที่แล้ว +2

    ⁣ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි 👍👍

  • @irashamadu2529
    @irashamadu2529 ปีที่แล้ว +2

    Thank you so much for your help

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +1

    නියමයි ඔබ ගේ ටැලිපෝන් නමිබරය දමන්න.බුදු සරනයි දෙවි පිහිටයි

  • @riakalu1128
    @riakalu1128 2 ปีที่แล้ว +6

    Great work. Thank you!

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +2

    හඳුන්වා දුන්නට ගොඩාක් පිං

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි

  • @pramoshravidu6787
    @pramoshravidu6787 ปีที่แล้ว +3

    Ayye oya karana jatiye titaniyam bag 1k kiyak wenawada kohenda ganne?

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 2 หลายเดือนก่อน +1

    Pattai machan theruwan saranai ❤❤🎉

  • @janarthrlkatgm
    @janarthrlkatgm ปีที่แล้ว +1

    Thank u nicely explained with details

  • @hs...4977
    @hs...4977 3 หลายเดือนก่อน +1

    නීයමෙට තෙරෙන්න කියලා දෙනවා බොහොම පීන්

  • @pradeepchaminda2563
    @pradeepchaminda2563 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @nilntha
    @nilntha 2 ปีที่แล้ว +2

    Thank you

  • @hasansanjeewa
    @hasansanjeewa ปีที่แล้ว +1

    එල බුදුසරණයි අයියෙ

  • @kumarahemantha633
    @kumarahemantha633 ปีที่แล้ว +1

    You are great brother....

  • @RashikaPradeep
    @RashikaPradeep 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @rathnayakathilina4501
    @rathnayakathilina4501 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 ปีที่แล้ว +1

    Thank you ayye..hoda pahadili kirimak..

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +3

    Oyala koheda mahaththaya.කුරුණෑගල awata karaganna puluwanda

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว +2

    Thank you...👍🙏

  • @aselacaldera5432
    @aselacaldera5432 2 ปีที่แล้ว +2

    Titanium coating bath room ekata kohomada, wathurata oroththu denawada?

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 5 หลายเดือนก่อน +1

    ස්තූතී

  • @hitartadvertising9352
    @hitartadvertising9352 2 ปีที่แล้ว +2

    jayawewa cut karana vidiyai polish karana vidiyai kiyala denna. terumak ati deyak minissunta kiyala dena oyata teruwan saranai

  • @zakeerhussain5698
    @zakeerhussain5698 ปีที่แล้ว +1

    බොහොම හොද වැඩක්‌ මල්ලි 👍

  • @rupikadeepthi763
    @rupikadeepthi763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 බුදු සරණ ලැබේවා oyata

  • @chandrasirimunasinghe438
    @chandrasirimunasinghe438 2 ปีที่แล้ว +1

    Agiya niyama pahadili kirima jayawewa

  • @chantenino2476
    @chantenino2476 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි මල්ලි මාස් එකක් දාගන්ඩ

  • @anurakumara7735
    @anurakumara7735 2 ปีที่แล้ว +2

    Please සම්පුර්ණ හරියට කරන විදිහ ගැන විඩීයෝ එකක් දාන්න .( බිත්ති කපරාරු කිරීම තැන ඉදලා)

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 2 ปีที่แล้ว +2

    Thanks 👍👍☺️

  • @user-sb7tj1vf8q
    @user-sb7tj1vf8q 7 หลายเดือนก่อน +1

    පොටි හෝ පිලර් කලින් ගාලා තියෙන මතුපිටක එයිට උඩින් ටයිටේනියම් ආලේප කල හැකිද? පතුරු ගැලවීයාමක් සිදු වේද.

  • @pamudikuwait2922
    @pamudikuwait2922 ปีที่แล้ว +2

    මෙහෙම කිසිම කෙනෙක් කියල දෙන්නෙ නෑ කරන කියන හැමදේම සාර්ථක වේවා

  • @liyantl
    @liyantl 2 ปีที่แล้ว +2

    Good luck machan...!!!

  • @dahamguruge1093
    @dahamguruge1093 2 ปีที่แล้ว +1

    Thanks

  • @SandeepSadavinna
    @SandeepSadavinna 7 วันที่ผ่านมา

    Good

  • @menukamadhubashana7914
    @menukamadhubashana7914 ปีที่แล้ว +1

    බුදුසරනයි මචන්... දන්න දෙයක් තව කෙනෙක්ට ලෝබ නැතුව කියලා දෙන මිනිහට කවදාවත් වරදින් නෑ..

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 2 ปีที่แล้ว +1

    ස්තුතියි බ්‍රෝ

  • @kcberty7791
    @kcberty7791 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @wimalperera7223
    @wimalperera7223 8 หลายเดือนก่อน +1

    Godak esthuthi.

  • @sadamaliweerakoon5449
    @sadamaliweerakoon5449 11 หลายเดือนก่อน +2

    Aiye Mage gedaratat kara ganna one kohomada aiyawa sambanda karaganne

    • @a.n.painting1925
      @a.n.painting1925  11 หลายเดือนก่อน +1

      0776060528 අජිත් මේ නම්බර් එකට කතා කරන්න

  • @tharushiakalankaa3048
    @tharushiakalankaa3048 ปีที่แล้ว +1

    Thnq u ❤️

  • @ranjithsuranga6910
    @ranjithsuranga6910 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @eassandaruwan563
    @eassandaruwan563 ปีที่แล้ว +2

    Sarthaka wewa Hama wadakma bs

  • @chathurangaalwis2432
    @chathurangaalwis2432 2 ปีที่แล้ว +1

    ස්තුතිය ජය්වේවා ✌

  • @user-wn7xs3uf5u
    @user-wn7xs3uf5u 6 หลายเดือนก่อน +1

    Aiye titanium polimer liquid eka palaweni code eka adala kapala..deweni cod ekkath kapanna onada

  • @user-ik9gs7zw1b
    @user-ik9gs7zw1b 2 วันที่ผ่านมา

    Parana kapararu wall wala puluwn neda

  • @ruwanpriyadarshana6564
    @ruwanpriyadarshana6564 ปีที่แล้ว +1

    Good Machan 👍🏻👍🏻👍🏻👍🏻

  • @oshadiamandika863
    @oshadiamandika863 2 ปีที่แล้ว +1

    Thank for you r kindness

    • @shriyaniperera7035
      @shriyaniperera7035 9 หลายเดือนก่อน

      Lassnai ģoďak pin❤🏅🙏🇱🇰

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 3 หลายเดือนก่อน +1

    සිමෙන්ති දාපු පොලවකට අලුතින් දාන්න පුලුවන් ද

  • @user-qt5qp6ke2r
    @user-qt5qp6ke2r 6 หลายเดือนก่อน +1

    0yala.gamata.Awith.karala.denawanam.kohamda.karanne.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +3

    පඋලුවන්නම් මුල ඉදන් අගටම කියල දෙන්නකො

  • @delmafernando1906
    @delmafernando1906 ปีที่แล้ว +1

    ❤good

  • @user-zz7bi2so1x
    @user-zz7bi2so1x 9 หลายเดือนก่อน +1

    👍

  • @surangaanurudda5662
    @surangaanurudda5662 2 ปีที่แล้ว +1

    Niyama kollek thanks

  • @mahindabandara3630
    @mahindabandara3630 2 ปีที่แล้ว +1

    Ubanam maru kollek

  • @prabhathhettiarachchi44
    @prabhathhettiarachchi44 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍🇱🇰🥰

  • @seetharanjani1190
    @seetharanjani1190 8 หลายเดือนก่อน +1

  • @gpdayawathi9233
    @gpdayawathi9233 2 ปีที่แล้ว +1

    Yes

  • @samanjith3748
    @samanjith3748 2 ปีที่แล้ว +1

    පඩිපෙළක්‌ taitenium කරන vidio එකක් දාන්න පුලුවන්ද?

  • @rohinirohini6432
    @rohinirohini6432 2 ปีที่แล้ว +1

    Matath ktchin ekai salei taiteniyam kara ganna one .habai rathu simenthi polish karala eka prasnayak da ..?obe wada hari peliwelai asawen baluwa ..bs

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      රතු සිමෙන්ති කඩලා අඉන් කරන්න වෙනවා නැත්නම් අල්ලන්නේ නැහැ

  • @kumarakarunarathne1086
    @kumarakarunarathne1086 2 ปีที่แล้ว +1

    Sthuthi obata.eka kottayakin warga adi keeyak adinna puluwanda.

  • @wasanthapradeepkarunarathn8814
    @wasanthapradeepkarunarathn8814 2 ปีที่แล้ว +2

    පාට කලවමි කරලා අදින එකක් දාන්න බුදු සරනයි ,,,

  • @user-iw9lf6dk4n
    @user-iw9lf6dk4n 6 หลายเดือนก่อน +1

    titan කරද්දි පැල්ලම් පැල්ලක් වගේ කොච්චර කැපුවත් හිටින්නේ මොකද.පොඩ්ඩක් පැහැදිලිව අයියේ මට කියලා දෙන්න පුලුවන්ද.

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 ปีที่แล้ว +1

    🙏🙏💙

  • @namaludayanga3366
    @namaludayanga3366 ปีที่แล้ว +1

    වතුර කොච්චර දානවාද

  • @pramodhmadusanka9465
    @pramodhmadusanka9465 หลายเดือนก่อน

    හතරැස් හැන්දෙන් අදිනකොට කලුපාට තැනින් තැනි එන එක නැති කර ගන්නෙ කොහොමද

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindaduminda4449
    @dumindaduminda4449 ปีที่แล้ว +1

    Oya.terennama.kiyela.dunna.bs.

  • @thimirathulakshitha3650
    @thimirathulakshitha3650 ปีที่แล้ว +1

    ටයිටේනියම් ආලේප කරාම විලක වතුර ලික් වෙනවාද

  • @thushannilanka95s57
    @thushannilanka95s57 2 ปีที่แล้ว

    Niyamai

  • @DinukaHarshan-gw2dr
    @DinukaHarshan-gw2dr ปีที่แล้ว +1

    කොට්ටෙකින් වර්ග අඩි කියක් පුලුවන්ද

  • @WasanthaFoto
    @WasanthaFoto ปีที่แล้ว +1

    අයියේ ටයිටේනියම් කළු පාට කරගන්නේ කොහොමද? බාත් රූම් බිත්ති වලට ටයිටේනියම් කිරීම සුදුසුද?

  • @rishanfernando589
    @rishanfernando589 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. ඔයාගෙ නම්බර් එකක් ගන්න පුලුවන්ද?

  • @ruwankumara3859
    @ruwankumara3859 ปีที่แล้ว +1

    Poti adapu bichchiykta titenium krnne kohomda badanetma kapanna oneda

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว +1

      ඔව් එහම කරලා බිත්ති හොදට හෝදන්න ඕනේ

  • @ranir1908
    @ranir1908 6 หลายเดือนก่อน +1

    Malle mata nam waraduna láska hatarak dela mulu gatama karapu wade wadak naha

  • @buddhikagamage7988
    @buddhikagamage7988 2 ปีที่แล้ว +1

    Supper

  • @sanjeewarandeniya4691
    @sanjeewarandeniya4691 ปีที่แล้ว +1

    Warga adiyak kiyada gahanda

  • @sanjeewaanurudda3972
    @sanjeewaanurudda3972 2 ปีที่แล้ว +1

    😍

  • @laldissanayake479
    @laldissanayake479 หลายเดือนก่อน

    මල්ලී, වැල්ලම්පිටිය මේ පව්ඩර් එක දැනුත් ගන්න තියෙනවද.මම කෝල් කලා.ආන්ස්වර් නෑ.

  • @sisirasamaraweera5093
    @sisirasamaraweera5093 ปีที่แล้ว +1

    Godak pin oyata mata oyage udaw one.

  • @Hlk_rafd
    @Hlk_rafd 2 ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් 12 12 අඩි කාමරයක් ටයිටේනියම් කිරීම සඳහා අවශ්‍ය වන මුදල කොපමනද සහෝදර

  • @wasanthaudaya990
    @wasanthaudaya990 ปีที่แล้ว +1

    Kapanne masin ekakinda

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว

      අතින් කපන්න පුළුවන්

  • @sanjanarajapaksha9582
    @sanjanarajapaksha9582 ปีที่แล้ว +1

    බදාම කපලා මාස 3 ක් විතර පරන bathroom එකකටත් මෙහෙමමද කරන්නේ නැත්තම් උඩින් ආයේ මොනවා හරි කරන්න ඕනෙද.තෙමන්න ඕනෙද ?

    • @a.n.painting1925
      @a.n.painting1925  ปีที่แล้ว +1

      පොලව හොදට හෝදලා වේලෙන්න තියලා අදින්න

  • @sameeradanushka2233
    @sameeradanushka2233 2 ปีที่แล้ว +1

    Me materiyal ganne kohenda hardware wala tiyanawada loku deyak kiyannako

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      මේ නම්බර් එකට ගන්න 0770233380 පසිඳු

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 2 หลายเดือนก่อน +1

    පුළුවන් ද දුරකථන අංකය දෙන්න

  • @CeylonLastMile
    @CeylonLastMile 2 ปีที่แล้ว +1

    සුදු සිමෙන්ති වගේමයි. වෙනසක් තියෙනවද?

  • @darshanikumari6343
    @darshanikumari6343 2 ปีที่แล้ว +1

    Mat megena hoyanawa ape gedara aluten heduwe tawama concrit eka witarai dala tiyenne titeniyam karanawanam kapanna onida dennekgen ehuwa eyala warga adi 500tiyenawanam enawa kiuwe warga adiyam kiyak wenawada sar oya danna widiyata

  • @trending__hot2180
    @trending__hot2180 2 ปีที่แล้ว +1

    මේක වතුරට ඔරොත්තු දෙනවද..?.
    බාත්රූම් එකක බිමට හරියයිද?.

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      වතුරට ඔරොත්තු දෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ