ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ගීතය ඇහෙද්දි ඇස් වලට කඳුළු ආවා පුතේ... මගේ team එකේ ඉන්න දක්ශයෙක්... තවත් හොඳට ගායනා කරන්න වාසනාව ලැබෙන්න ඕනෙ... සුබ පැතුම් !🥺🙏♥️
සත්තකින්ම
❤
අපෙ ඉස්කොලෙ ඉන්න දක්ශ මල්ලි කෙනෙක්.❤️නෙතුජ මල්ලි🥳....මෙ තරගයෙන් ඉස්සරහටම යන්න සුභ පතනවා😍
මෙයා අනිවා finale එකේ ඉන්න ඕනි ...
මාර ලස්සනයි මේ මල්ලි නම් දක්ෂයෙක් අති දක්ෂයෙක් ❤️ දිනන්නම ඕනී මේ මල්ලි ❤
2:08 2:09
බුදුසරණයි චූටි බබෝ...ඔයා ගොඩක් ලොකු දක්ෂයෙක්...කෝච් නදිනි මේ මැණික මනාවට ඔප දමලා තියෙනවා..❤
තාත්තාගේ ආදරේ තමයි මේ ලෝකේ තියෙන උතුම්ම ආදරේ 🥺🌍❤️
පට්ට මල්ලි
මටත් ඇඬුනා තාත්තව මතක් වෙල පුතා ගෙ ගීත ය අහන කොට.සත්තකින්ම .මගෙ තාත්තා ට නිවන් සුව ලැබේවා .
මගේ තාත්තා මේ ලෝකේ නෑ....ඔයාගේ මේ ගීතය ඇහුවම කඳුලක් ආවා මල්ලියෝ.....හරිම ලස්සනයි පැටියෝ.....💙
මාරම ලස්සන කටහඩක් මල්ලි ඔයාට තියෙන්නෙ ❤
අයියේ ඔයාගේ ගීතයට නෙත් සේ දෙනවා මම 100 පාරක් විතර මේ ගීතය විතරයි බලන්නෙ නදිනි නැන්ද වාසනාවන්ත කෙනෙක්❤❤
❤ 7:21 7:22
මේ සැරෙනම් voice සුපිරියක් 😍❤️
නදිනි අක්කත් බයිලා වගේ වේග රිද්මෙට ආස කෙනෙක් කියලා අපි හිතුවට ඔයාගේ දක්ෂතාව පෙන්නන්නත් මේක හොඳ උදාහරණයක්...ලස්සනයි පුතේ..තෙරුවන් සරණයි..!
වැඩි දෙයක් කියන්න නෑ Good Luck මගෙ පුතා ❤️
රත්තරං පුතේ මට ආසාවෙ බැහැ ඔයාගෙ ගීතයට . හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය . මගේ ඇග හිරිවැටිල ගියා . ඒතරම්ම ලස්සනට ගීතය ගායනා කලා . තවත් ඉදිරියට යන්න . බුදු සරණයි පුතාට .
😢❤idy😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේ පුතාගේ මූණ තනිකරම ආදරණීය කලාකරු විජයබණ්ඩාර වැලිතුඩුව මහත්මයාගේ මූණමයි තියෙන්නේ හොඳ අනාගතයක් තියෙනවා පුතේ ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ☝️❤️❤️❤️❤️👏👏👏👏👏
❤Theruwan saranai!!! Puthe
team නදිනි එකෙන් අනිවාර්යෙන් final එන්නේ මේ පොඩ්ඩා තමයි සුබ පැතුම් නෙතුජ
හදවතේ සියුම් තැන් හරි ලස්සනට හොරාගත්‍තා මගෙ මල්ලියෝ ......... 😍❤❤😍 හරිම ලස්සනයි ❤️ Congratulations 💛
❤❤❤
Team නදිනි එකෙන් අනිවාර්යෙන් final එන්නේ මේ පොඩ්ඩා තමයි සුබ පැතුම් නෙතුජ
නෙතුජ ඔයා ලස්සනට කියනවා❤🎉
හොඳ අනාගතයක් මල්ලි ඔයාට
Viral වෙන්න ඔනෙ song එකක් congratulations nethuja පොඩ්ඩො ❤🎉
අපේ රටට මැණිකක්❤
මෙච්චර හදවතට දැනෙන්න ගායනා කරනව කියන්නෙ ඉතින් .... සුපිරි..... ලොකු උනහම හොදම ගායකයෙක් වෙන්න ඕනී පුතේ...... සුබ අනාගතයක්
නෙතුජ අයියා ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි ඔයාට බුදුසරණයි
Wayasa kiyada nethujata😮
@@gamingalex6860😅😂
10@@gamingalex6860
nethuja ඔයා මැණිකක්❤❤❤❤❤
Thank you❤
හරිම දක්ෂ පුතෙක් ,ඔයාට බුදුසරණයි !!!❤❤❤❤❤❤❤
නෙතුජ.ලස්සනයි.සිංදුව.සුපිරියි❤❤❤❤❤,බුදුසරණයි
Final එකට අනිවාරෙන් යනවා නියමයි නෙතුජ
හරිම ලස්සනයි පුතේ...ඔයාගෙ කටහඩ මේ ගීතයට හරියටම ගැළපෙනවා...ඔයාගෙ කෝච් ඔයාව හොදට train කරලත් තියෙනවා... ඉදිරියටම යන්න ලැබේවා නෙතුජ පුතේ ඔයාට..❤️❤️
Nethuja. ඔයාගෙ. දුරකථන අංකය වෙනවා ද❤
හරිම ලස්සනයි පුතේ කදුලුත් ආවා ගීතය තෝරා ගැනීමත් හරිම ලස්සනයි සංවේදීයි .නඳිනි දුවත් අද හරිම පිලිවෙලයි ,ලස්සනයි ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️
This Voice gives me goosebumps 🥺❤️ what a Voice 🥺❤️ Did a Great Job on the song ❤ Good Luck 🥺❤️
මුල්ම ඉන්ට්‍රො පාට් එකත් මරු ❤
හරිම ලස්සනයි. අගේ කරනවා පුතේ.ජේසු පිහිටයි❤❤❤❤❤❤
මැණිකක්. මාරම හැගීම්බර ලස්සන voice එකක්. ජයවේවා පුතේ ❤
😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සංවේදී පුතේ කදුලක් වැටෙන්න තරම්ම ආදරෙන් කීවා මගෙ පුතේ බුදු සරනයි පුතේ නිවන් සුව මගෙ තාත්තේ
ගොඩක් ලස්සනයි මල්ලි යෝ ඉදිරියට ම යන්න කියලා පාර්ථනා කරනවා ❤
හරිම ලස්සනයි nethu පුතේ මාර ආඩම්බරයි සුද්දා ❤️❤️❤️❤️ආදරෙයි ඉදිරියටම යන්න පුළුවන් 🔥🔥🔥🔥 full support 👍👍👍
හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි❤️🙏
බුදු සරණයි ඔයාට පුතා හරිම රහයි මැණික ❤❤ අනාගතය සාර්ථකම වේවා ❤❤❤
ලස්සනයි පුතේ....කදුලුත් ආවා ඔයාගේ හඩට.......බුදු සරනයි පුතේ ඔයාට❤❤❤
ලස්සනයි. අහද්දි ඇග හිරිවැටිල ගියා ❤
අනේ මගේ දෙයියනේ😢😢 මාරම ලස්සන වොයිස් එකක් බුදුසරනයි පොඩිඩෝ😢
ලස්සන කටහඬක් වගේම, ලස්සන හිනාවක් තියන, දක්ෂ පුතෙක්. පුතාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ඉදිරියටම යන්න..... ❤️❤️❤️
Anecuti putha harima lassanai mam100sarayakahawuwath apawannenaha damawu piyan wasanawanthai budusaranai jayawawa
Tiktik එකේ දැකලා හොයාගෙන ආවේ 🤍✨ හරිම heart touching 🥺🥺🥺
මමත්
mamath bn patta voice ekak ❤🥺
Me too
🥹🙏😢🪷😪741
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නියමයි පටන්ගෙන තියන දරැ හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුබ පැතුම් මම ජෝර්දාන් සිටයි තෙරැවන් සරනයි දරැ❤❤❤❤
Thank you 😊😊❤
❤❤❤❤❤❤❤❤❤❤😊
ඇත්තටම දක්ශය් නෙතුජ මල්ලි ඔයා අදරෙය් මල්ලි ඔයාට❤❤❤❤
හරිම පැහැදිලි හැඟුම්බර ගායනයක් පුතේ ❤
සැරින් සැරේ මම මේ සින්දුව අහනවා. බිහි කරපු අම්මා කොහොම අහගෙන ඉන්නවා ද දන්නෑ. ඒ තරමට කියන්න වචන නෑ. ලැබෙන්න තියන හොදම තැන ලැබේන්න ඕන.❤👍⭐
❤❤❤❤❤🎉🎉🎉
මාත් දවසට එක පාරක් හරි අනිවාර්යයෙන්ම අහනවාමයි...ඒ සින්දුවෙ ලස්සන ❤❤❤❤
ලස්සනයි බුදුසරණයි පුතේ
godak. Lassanayi. Nethuja. Malli❤
ඇස් වහක් වදින්න එපා රත්තරන් පුතාට බුදු සරණයි රත්තරනෙ
හරිම ලස්සනයි චුටි පුතේ ....ඔයාගේ අනාගතේට සුබ පතනවා පුතේ...බුදු සරණයි.....චුටි පුතේ.... ❤❤❤❤❤❤
Harima lassnai puthe❤❤❤
Ane deviyane he voice heka ane. Oya nam siyata siyakma oyamai voice kids winner wennama one mage puthe
Ane malli harima lassanaiii adenawa patan gaththa vidiyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei bs puthe ❤❤❤❤😢😢
නෙතුජ අයියේ ඔයාගෙ සින්දුව ලස්සනයි 🎉👍😍🤩
නටාෂ ඔයත් පුදුමාකාර ලස්සනයි අද...........ඇත්තටම ලස්සනයි .......🎉🎉🎉
ලස්සන හඩක් , ❤❤❤❤❤
මාරම ලස්සනයි මල්ලි 💕💖
සුපිරියි මල්ලී 🏆🏆
නෙතුජ මල්ලි ඔයා ලස්සනට කියනවා❤❤❤❤
Lassanai
අයියෙ ගොඩාක් ලස්සනයි ❤
අනේ හරිම ලස්සනයි
ලස්සනම ලස්සනයි මැනික
අනේ මැණික ඔයා නම් හරිම දක්ශයෙක්
Raththara puthe oya thaththata sampatha thaththala wana apithath oya සම්පතක් බුදු සරණයි.
නතාශගෙ ලස්සන ඇදුමක් අදයි දැක්කෙ
ඇඟ හිරිවැටෙනව මල්ලි මෙ සින්දුවට සුපිරි එල❤❤
ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️❤️❤️
Nethuja oya ape hitha hora gaththa. Ape eheta kadulak genawaSuba pethum 😢💕
ඒ performance එක පටන් ගන්නකොටම පොඩ්ඩ දිනල ඉවරයි.....Next level ✔ ❤🎉🎉🎉❤🥰🥰💪💪❤❤❤🥰
harima lassanai puthe bs oyata
හරිම අපූරුයි චූටි පුතේ.සුභපැතුම් .නතාශා දුව අද ගොඩක් ලස්සනයි ඒ ඇඳුමට
ඇත්තටම නතාෂාට ගැලපෙන්නේ ඒ වගේ ලස්සන ඇදුම් හරිම ලස්සනයි අද..❤
Nadini duwa mawage manik kata thwathwath idiriyatA genna budusaranai
ලස්සනයි අයියේ ඔයා අපේ පැත්තෙ හංගමුවෙ
B.s mage පුතේ thawa thawath ඉස්සරහට yanna oyata mama suba pathanawa රත්තරන් b.s
හරිම ලස්සනයි නෙතුජ මල්ලි 😘🥰❤️ සුභ පැතුම් මල්ලි ඔයාට 🎉❤
budu saranai malli oyata ☺️❤❤❤❤
බුදු සරණයි මල්ලි❤❤❤❤
ඒ කටහඬ අම්මෝ❤❤
එවන් වු ගීතයක මෙවන වූ ගායන කුසලතාවයක හිදින ඔබ ඇත්තටම මිහිපිට ගී ස්වරයකි ගීතයට ස්වරයක් ස්වරයට ගීතයක් බද්ධ වූ තැන වේදිකාව තුළ නොගෙන්නාවූ ඒ ලයාන්විත ස්වර ගී දැහැන මනා කොට ගායනා කල ටූටි මැණික ඔබට ජේසු පිහිටයි තව තවත් ඉදිරියටම යන්ට රත්තරන් ටූටි මල්ලියෝ ❤
❤❤❤❤❤❤❤😅😊
Thq අයියෙ 🥺♥️
@@nethujadisloshanofficial ගොඩක් ලස්සනයි චූටි මල්ලියො ඒක තව සින්දුවක් කරලා දාන්ට චැනල් එකට
Obe katahada harima lassanai ayye asata kadulak ava 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ❤❤
ලස්සනයි මල්ලියි ඔයාගෙ කට හඩ ❤❤
වීඇළඕඅලංඅ
සුපිරියි ❤❤❤
අම්බො එ කටහඩ..❤😍
ලස්සනයි මල්ලියෝ තව හොදට හැමදාම සින්දු කියන්න මල්ලි බබෝ❤❤❤❤
Ane harim ලස්සනයි e කටහඬ .. eth therune nene e daruwa
Ammo....Patta....❤️❤️❤️😍😍....superb.....!!!❤❤❤
Super malli❤️❤️❤️❤️❤️👍👍👍👍. Theruwan saranyi malli oyage 🙏🙏🙏🙏🙏💪💪💪💪💪👍👍👍👍💯💯💯
ලස්සනයි 🥰🥰🥰🥰💖💖
හරිම ලස්සනයි පැටියො තාව තාවත් ඉදිරියට යන්නම කියලා පාර්ඨනා කරනවා ආදලෙයි 💗💗💗💗
එකනම් පිස්සුවක් පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane harima ලස්සනයි petto ඉදිරියට යන්න හදවතින් suba pathanawaa theruwan saranai ❤❤❤🙏🙏🙏
Watched this incredibly sensitive performance through tears 😢
හරිම ලස්සනයි පුතේ බුදු සරණයි ❤❤❤ කුවේට් සිට බලන්නෙ පුතේ
next level...all the best Nethuja.
ලස්සනයි නෙතුජ අයියේ ඔයාට සුබ පැතුම්
මේ ගීතය ඇහෙද්දි ඇස් වලට කඳුළු ආවා පුතේ... මගේ team එකේ ඉන්න දක්ශයෙක්... තවත් හොඳට ගායනා කරන්න වාසනාව ලැබෙන්න ඕනෙ... සුබ පැතුම් !🥺🙏♥️
සත්තකින්ම
❤
අපෙ ඉස්කොලෙ ඉන්න දක්ශ මල්ලි කෙනෙක්.❤️නෙතුජ මල්ලි🥳....මෙ තරගයෙන් ඉස්සරහටම යන්න සුභ පතනවා😍
මෙයා අනිවා finale එකේ ඉන්න ඕනි ...
❤
මාර ලස්සනයි මේ මල්ලි නම් දක්ෂයෙක් අති දක්ෂයෙක් ❤️ දිනන්නම ඕනී මේ මල්ලි ❤
2:08 2:09
බුදුසරණයි චූටි බබෝ...
ඔයා ගොඩක් ලොකු දක්ෂයෙක්...
කෝච් නදිනි මේ මැණික මනාවට ඔප දමලා තියෙනවා..❤
තාත්තාගේ ආදරේ තමයි මේ ලෝකේ තියෙන උතුම්ම ආදරේ 🥺🌍❤️
පට්ට මල්ලි
මටත් ඇඬුනා තාත්තව මතක් වෙල පුතා ගෙ ගීත ය අහන කොට.සත්තකින්ම .මගෙ තාත්තා ට නිවන් සුව ලැබේවා .
මගේ තාත්තා මේ ලෝකේ නෑ....ඔයාගේ මේ ගීතය ඇහුවම කඳුලක් ආවා මල්ලියෝ.....හරිම ලස්සනයි පැටියෝ.....💙
මාරම ලස්සන කටහඩක් මල්ලි ඔයාට තියෙන්නෙ ❤
අයියේ ඔයාගේ ගීතයට නෙත් සේ දෙනවා මම 100 පාරක් විතර මේ ගීතය විතරයි බලන්නෙ නදිනි නැන්ද වාසනාවන්ත කෙනෙක්❤❤
❤ 7:21 7:22
මේ සැරෙනම් voice සුපිරියක් 😍❤️
නදිනි අක්කත් බයිලා වගේ වේග රිද්මෙට ආස කෙනෙක් කියලා අපි හිතුවට ඔයාගේ දක්ෂතාව පෙන්නන්නත් මේක හොඳ උදාහරණයක්...
ලස්සනයි පුතේ..
තෙරුවන් සරණයි..!
වැඩි දෙයක් කියන්න නෑ Good Luck මගෙ පුතා ❤️
රත්තරං පුතේ මට ආසාවෙ බැහැ ඔයාගෙ ගීතයට . හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය . මගේ ඇග හිරිවැටිල ගියා . ඒතරම්ම ලස්සනට ගීතය ගායනා කලා . තවත් ඉදිරියට යන්න . බුදු සරණයි පුතාට .
😢❤idy😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේ පුතාගේ මූණ තනිකරම ආදරණීය කලාකරු විජයබණ්ඩාර වැලිතුඩුව මහත්මයාගේ මූණමයි තියෙන්නේ හොඳ අනාගතයක් තියෙනවා පුතේ ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ☝️❤️❤️❤️❤️👏👏👏👏👏
❤Theruwan saranai!!! Puthe
team නදිනි එකෙන් අනිවාර්යෙන් final එන්නේ මේ පොඩ්ඩා තමයි සුබ පැතුම් නෙතුජ
හදවතේ සියුම් තැන් හරි ලස්සනට හොරාගත්‍තා මගෙ මල්ලියෝ ......... 😍❤❤😍
හරිම ලස්සනයි ❤️
Congratulations 💛
❤❤❤
Team නදිනි එකෙන් අනිවාර්යෙන් final එන්නේ මේ පොඩ්ඩා තමයි සුබ පැතුම් නෙතුජ
නෙතුජ ඔයා ලස්සනට කියනවා❤🎉
හොඳ අනාගතයක් මල්ලි ඔයාට
Viral වෙන්න ඔනෙ song එකක් congratulations nethuja පොඩ්ඩො ❤🎉
අපේ රටට මැණිකක්❤
මෙච්චර හදවතට දැනෙන්න ගායනා කරනව කියන්නෙ ඉතින් .... සුපිරි..... ලොකු උනහම හොදම ගායකයෙක් වෙන්න ඕනී පුතේ...... සුබ අනාගතයක්
නෙතුජ අයියා ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි ඔයාට බුදුසරණයි
Wayasa kiyada nethujata😮
@@gamingalex6860😅😂
10@@gamingalex6860
nethuja ඔයා මැණිකක්❤❤❤❤❤
Thank you❤
හරිම දක්ෂ පුතෙක් ,ඔයාට බුදුසරණයි !!!❤❤❤❤❤❤❤
නෙතුජ.ලස්සනයි.සිංදුව.සුපිරියි❤❤❤❤❤,බුදුසරණයි
Final එකට අනිවාරෙන් යනවා නියමයි නෙතුජ
හරිම ලස්සනයි පුතේ...ඔයාගෙ කටහඩ මේ ගීතයට හරියටම ගැළපෙනවා...ඔයාගෙ කෝච් ඔයාව හොදට train කරලත් තියෙනවා... ඉදිරියටම යන්න ලැබේවා නෙතුජ පුතේ ඔයාට..❤️❤️
Nethuja. ඔයාගෙ. දුරකථන අංකය වෙනවා ද❤
හරිම ලස්සනයි පුතේ කදුලුත් ආවා ගීතය තෝරා ගැනීමත් හරිම ලස්සනයි සංවේදීයි .නඳිනි දුවත් අද හරිම පිලිවෙලයි ,ලස්සනයි ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️
This Voice gives me goosebumps 🥺❤️ what a Voice 🥺❤️ Did a Great Job on the song ❤ Good Luck 🥺❤️
මුල්ම ඉන්ට්‍රො පාට් එකත් මරු ❤
හරිම ලස්සනයි. අගේ කරනවා පුතේ.ජේසු පිහිටයි❤❤❤❤❤❤
මැණිකක්. මාරම හැගීම්බර ලස්සන voice එකක්. ජයවේවා පුතේ ❤
😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සංවේදී පුතේ කදුලක් වැටෙන්න තරම්ම ආදරෙන් කීවා මගෙ පුතේ බුදු සරනයි පුතේ නිවන් සුව මගෙ තාත්තේ
ගොඩක් ලස්සනයි මල්ලි යෝ ඉදිරියට ම යන්න කියලා පාර්ථනා කරනවා ❤
හරිම ලස්සනයි nethu පුතේ මාර ආඩම්බරයි සුද්දා ❤️❤️❤️❤️ආදරෙයි ඉදිරියටම යන්න පුළුවන් 🔥🔥🔥🔥 full support 👍👍👍
හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි❤️🙏
බුදු සරණයි ඔයාට පුතා හරිම රහයි මැණික ❤❤ අනාගතය සාර්ථකම වේවා ❤❤❤
ලස්සනයි පුතේ....කදුලුත් ආවා ඔයාගේ හඩට.......බුදු සරනයි පුතේ ඔයාට❤❤❤
ලස්සනයි. අහද්දි ඇග හිරිවැටිල ගියා ❤
අනේ මගේ දෙයියනේ😢😢 මාරම ලස්සන වොයිස් එකක් බුදුසරනයි පොඩිඩෝ😢
ලස්සන කටහඬක් වගේම, ලස්සන හිනාවක් තියන, දක්ෂ පුතෙක්. පුතාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ඉදිරියටම යන්න..... ❤️❤️❤️
Anecuti putha harima lassanai mam100sarayakahawuwath apawannenaha damawu piyan wasanawanthai budusaranai jayawawa
Tiktik එකේ දැකලා හොයාගෙන ආවේ 🤍✨ හරිම heart touching 🥺🥺🥺
මමත්
mamath bn patta voice ekak ❤🥺
Me too
🥹🙏😢🪷😪741
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නියමයි පටන්ගෙන තියන දරැ හරිම ලස්සනයි
ඉදිරියටම යන්න සුබ පැතුම් මම ජෝර්දාන්
සිටයි තෙරැවන් සරනයි දරැ❤❤❤❤
Thank you 😊😊❤
❤❤❤❤❤❤❤❤❤❤😊
ඇත්තටම දක්ශය් නෙතුජ මල්ලි ඔයා අදරෙය් මල්ලි ඔයාට❤❤❤❤
හරිම පැහැදිලි හැඟුම්බර ගායනයක් පුතේ ❤
සැරින් සැරේ මම මේ සින්දුව අහනවා. බිහි කරපු අම්මා කොහොම අහගෙන ඉන්නවා ද දන්නෑ. ඒ තරමට කියන්න වචන නෑ. ලැබෙන්න තියන හොදම තැන ලැබේන්න ඕන.❤👍⭐
❤❤❤❤❤🎉🎉🎉
මාත් දවසට එක පාරක් හරි අනිවාර්යයෙන්ම අහනවාමයි...ඒ සින්දුවෙ ලස්සන ❤❤❤❤
ලස්සනයි බුදුසරණයි පුතේ
godak. Lassanayi. Nethuja. Malli❤
ඇස් වහක් වදින්න එපා රත්තරන් පුතාට බුදු සරණයි රත්තරනෙ
හරිම ලස්සනයි චුටි පුතේ ....ඔයාගේ අනාගතේට සුබ පතනවා පුතේ...බුදු සරණයි.....චුටි පුතේ.... ❤❤❤❤❤❤
Harima lassnai puthe❤❤❤
Ane deviyane he voice heka ane. Oya nam siyata siyakma oyamai voice kids winner wennama one mage puthe
Ane malli harima lassanaiii adenawa patan gaththa vidiyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei bs puthe ❤❤❤❤😢😢
නෙතුජ අයියේ ඔයාගෙ සින්දුව ලස්සනයි 🎉👍😍🤩
නටාෂ ඔයත් පුදුමාකාර ලස්සනයි අද...........ඇත්තටම ලස්සනයි .......🎉🎉🎉
ලස්සන හඩක් , ❤❤❤❤❤
මාරම ලස්සනයි මල්ලි 💕💖
සුපිරියි මල්ලී 🏆🏆
නෙතුජ මල්ලි ඔයා ලස්සනට කියනවා❤❤❤❤
Lassanai
අයියෙ ගොඩාක් ලස්සනයි ❤
අනේ හරිම ලස්සනයි
ලස්සනම ලස්සනයි මැනික
අනේ මැණික ඔයා නම් හරිම දක්ශයෙක්
Raththara puthe oya thaththata sampatha thaththala wana apithath oya සම්පතක් බුදු සරණයි.
නතාශගෙ ලස්සන ඇදුමක් අදයි දැක්කෙ
ඇඟ හිරිවැටෙනව මල්ලි මෙ සින්දුවට සුපිරි එල❤❤
ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️❤️❤️
Nethuja oya ape hitha hora gaththa. Ape eheta kadulak genawa
Suba pethum 😢💕
ඒ performance එක පටන් ගන්නකොටම පොඩ්ඩ දිනල ඉවරයි.....
Next level ✔ ❤🎉🎉🎉❤🥰🥰💪💪❤❤❤🥰