Vinuth Dewsithu | Sinahawen Ho Kathawen Ba (සිනහවෙන් හෝ කතාවෙන් බෑ) | The Sing Off

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 610

  • @sdamayanthiwanninayake831
    @sdamayanthiwanninayake831 8 หลายเดือนก่อน +455

    කෝච් ප්‍රදීප්ගෙ ටීම් එකට ගිය හැමදරුවෙක්ටම පුදුමාකාර විදියට හොද පුහුණුවක් වගේම හොද ගීත තෝරල දීල තිබුනා .නියම කෝච් කියන්න වචන නෑ ❤❤❤

    • @shortsweet-tt5fb
      @shortsweet-tt5fb 8 หลายเดือนก่อน +4

      He deserves a trophy

    • @tharangakumudukumari
      @tharangakumudukumari 8 หลายเดือนก่อน +4

      එකෙන්ම

    • @RAJ70120
      @RAJ70120 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @indikamanel2655
      @indikamanel2655 7 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @InokaAmarakoon-y1k
      @InokaAmarakoon-y1k 5 หลายเดือนก่อน

      True ❤❤❤❤❤

  • @s.fernando4324
    @s.fernando4324 8 หลายเดือนก่อน +266

    හරිම ලස්සනයි 😊.කෝච් ප්‍රදීප් මං දැක්ක හොදම කෝච්.මේ දරුවන්ගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.❤😊

  • @ChandaniDeepa-i6b
    @ChandaniDeepa-i6b 8 หลายเดือนก่อน +202

    කෝච් ප්‍රදීප්ගෙ ටීම් එකේ සියලුම දරුවන්ට මාරම සුපිරිම හොදටම හොද පුහුණුවක් දීල තියෙනවා , අද විතරක් නෙවෙයි , මුල ඉදලම ❣️❣️🌷🌷🌷

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 8 หลายเดือนก่อน +127

    ප්‍රදීප් ලෝබ නැතුව ලමයින්ට හොදටම උගන්වල තියනව ❤ මේ පොඩ්ඩ නම් සුපිරි .පුදුම හැකියාවක් .කියන්න වචන නෑ මේ තරම් අලංකාර සමග ඉතාමත් ලස්සනට ගායනා කලා❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 8 หลายเดือนก่อน +73

    ප්‍රදීප් කියන්නෙ Talent package එකක්.දරුවන් පෙන්නුම් කරන්නෙ කෝච්ගෙ හැකියාව. ❤

  • @sujanisinghabahu
    @sujanisinghabahu 8 หลายเดือนก่อน +37

    මම ඇත්තටම මුලින් හිතාන හිටියෙ උරේශා සහ හර්ශන තමා හොදම කෝච්ලා කියලා...ඒත් pradeep ගෙ coaching නම් superb. ළමයිව මාර විදිහට improve කරලා විතරක් නෙමේ කෝච්ලා හතර දෙනාගෙන හරිම ගැලපෙනම සිංදුව තෝරලා දෙනවා....මට හිතෙන්නෙ එයාගෙ talent, skills වලට අමතරව එයා මොලෙනුත් උපරිම ප්‍රයෝජන අරන්..❤ hats off to you Pradeep. ගුරු මුශ්ඨියක් නැතුව උපරිම දීලා තියනවා....

  • @user-zp2dy4td5b
    @user-zp2dy4td5b 8 หลายเดือนก่อน +955

    ප්‍රදීප් කියන්නෙ නියම කෝච් කෙනෙක් කියල හිතන අය කෝ❤?

    • @sujeewarohini3168
      @sujeewarohini3168 8 หลายเดือนก่อน +26

      හැමෝම නියම කෝච්ලා තමයි ,,,සිරසෙන් කරොත් ඉතින් ,,,,සුපර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්

    • @shiranthadilshan5247
      @shiranthadilshan5247 8 หลายเดือนก่อน +16

      අනිවාර්යයෙන්

    • @RuwanSuraweera-fn4qe
      @RuwanSuraweera-fn4qe 8 หลายเดือนก่อน +20

      Hematama wada ඉදිරියෙන්ම inne peridip thamai ❤🎉🎉🎉

    • @SrilankanRaztha
      @SrilankanRaztha 8 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤❤❤

    • @Vinitha-zg3rc
      @Vinitha-zg3rc 8 หลายเดือนก่อน +6

  • @jananijayasinghe457
    @jananijayasinghe457 8 หลายเดือนก่อน +68

    මේ වෙනකොටත් කී පාරක් බැලුවද කියලා මතක නෑ
    ඒ තරම් ලස්සනයි පුතේ ❤
    Coach Pradeep ඔයා නම් සුපිරියක් ❤❤❤

  • @DilrukshiashaJayamini-d2u
    @DilrukshiashaJayamini-d2u 8 หลายเดือนก่อน +70

    ප්‍රදිප් රංගන රත්නපුර අපෙ.පුරවරෙන් බිහි උන මැනිකැටයක් දරුවන්ට හොදට තමන්ගෙ රාජකාරිය කරම අවංක.කොචස් කෙනෙක් ❤

  • @asankapradeep524
    @asankapradeep524 7 หลายเดือนก่อน +52

    ඇත්තටම මටත් මතක නෑ මේ සින්දුව කීපාරක් බැලුවද කියලද මතකනෑ

  • @manoriyapa5151
    @manoriyapa5151 8 หลายเดือนก่อน +31

    මගෙ ඇග හිරිවැටුනා....මේ චූටි පුතා ගෙ ගායනයට....Dr pradeep හොඳ පුහුණු කරුවෙක් ....එදා අපි ඔහු වෙනුවෙන් වැය කරපු SMS අපතේ ගිහින් නෑ.....

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 8 หลายเดือนก่อน +116

    වැලිමඩ වගේ පලාතකින් මේ වගේ දක්ෂයෙක් බිහිවුනා කියන්නෙ ආයෙ කියලම වැඩක් නෑ ..විනුත්..ඔයාට ලස්සන අනාගතයක් තියෙනව ..හොඳ නරක වෙන් කරගෙන ලස්සන අනාගතයක් ගොඩනගාගන්න පුතාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් වාසනාව ලැබේවා..ජය වේවා !!!

    • @nipunidileesha8340
      @nipunidileesha8340 8 หลายเดือนก่อน +12

      වැලිමඩ හපන්නු

    • @poornimadasanayake3526
      @poornimadasanayake3526 8 หลายเดือนก่อน +3

      ❤️

    • @Sriyne
      @Sriyne 7 หลายเดือนก่อน +3

      වැලිමඩ මැණික ❤️❤️❤️❤️❤️

  • @dilmithdinura1984
    @dilmithdinura1984 8 หลายเดือนก่อน +54

    සිසුවාගේ අනාගත පැවැත්ම සහ ඉදිරි ගමන් ට ගුරුවරයා කියන්නේ ආශිර්වාදයක් ඒ ආශිර්වාදය සහ මග පෙන්වීම කොච් ප්‍රදීප්ගෙන් ඉඅටු කලා

  • @nadeeddasanayake4559
    @nadeeddasanayake4559 8 หลายเดือนก่อน +62

    ඇග හිරි වැටෙනවා.මාරයි ❤❤❤
    ප්‍රදීප් සර් 👌👌💪

  • @dineshshanaka7380
    @dineshshanaka7380 8 หลายเดือนก่อน +75

    නියමයි මගේ රත්තරං පුතා ...ඔයා පුදුම දක්ෂ සම්පතක් මේ රටට .... මගේ පුතාට බුදු සරණයි ... මේ පුතාගේ අම්මටයි තාත්තාටයි පින්....❤❤❤❤❤

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 8 หลายเดือนก่อน +48

    ප්‍රදීප් රංගන ඔබ ගේ දක්ශතාවය අපි Super Star වේදිකාවේ ත් දැක්කා , අදත් දකිනවා ඔබට තෙරුවණ් සරණයී දෙවි රැකවරණයී ජයෙන් ජයම වේවා

  • @nandanqrathnayaka-lx1tt
    @nandanqrathnayaka-lx1tt 8 หลายเดือนก่อน +47

    මරු පුතේ 😊😊බුදු සරණයි.ප්‍රදීප් ගැනනමි ඉතින් කියන්න වචන නෑ.නියමයි මරු❤❤❤😊😊😊😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน +30

    කිසිම කලබලයක් නැතිව,හදවතට දැනෙන්න ලයාන්විතය ගැයුවා..❤❤💐💐💐💐💐💐💐💐💐🥰

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 8 หลายเดือนก่อน +27

    අනේ..පුතේ කෝච් උරේශා ගෙ වගේම මගෙත් ඇග හිරිවැටුනා පුතේ.. තෙරුව්න් සරනයි ඔයාට.. කොච් ප්‍රදීප් ඔයත් මාරයි... කියන්න වචන නෑ දරුවන්ටඔයා දෙන දිරිය..🥰

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 8 หลายเดือนก่อน +44

    අනේ හරිම .ලස්සනයි පුතේ .ඔයාට බුදු.සරණයි .පුතේ ❤️🙏🙏

  • @andyandy7194
    @andyandy7194 8 หลายเดือนก่อน +21

    ❤❤පුතුනේ හරිම ලස්සනයි.කෝච් ප්‍රදීප් ඔයා හොද පුහුණුවක් දීල තියෙනව. ❤❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 8 หลายเดือนก่อน +11

    මෙච්චර කල් තිබ්බ ලස්සනම ඉදිරිපත් කිරීම් තිබුනෙ කෝච් ප්‍රදීප්ගෙ..හරිම සංයමයෙන් කරපු ලස්සන ගායනයක් පුතේ❤ ඉදිර ගමන ජය වේවා❤

  • @asankapradeep524
    @asankapradeep524 7 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..ලෝකයේ.......පර කියන කෑල්ල පුතේ හදවතටම දැනෙනවා..කියන්න වචන නෑ රත්තරං ඔයා නියමයි පුතේ.කෝච් ප්‍රදිප් වගේ සර්ලා ❤❤❤❤❤❤❤

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 8 หลายเดือนก่อน +13

    කොච් ප්‍රරදිප් කියන්නෙම ඉතාම දක්ෂ ගුරැවරයෙක් එයාගේ දරැවෝ ටිකත් එ වගෙම දක්ෂයි ...ජයෙන් ජයම වේවා ❤️❤️❤️ ආදරේයි කොච්

  • @MayuraMadushanka-n5r
    @MayuraMadushanka-n5r 8 หลายเดือนก่อน +30

    අනෙ විනුත් මැණික බුදු සරණයි දෙවි පිහිටයි ජේසුස් වහන්සේ පිහිටයි ජය වේවා කොච් පුදිප් බොහෝ ස්තුතියි ඔබට ඒ මගෙම විනුට ආදෙරෙ හැමොටම ජය වේවා විනුත් මැණික 🎉🎉🎉❤❤❤🥰🥰🥰🥳🥳🥳😘😘😘

  • @sanuwasanu516
    @sanuwasanu516 8 หลายเดือนก่อน +29

    හරිම ලස්සනයි මගේ පුතේ.මම ආසම කරන සින්දුව.වොයිස් ශ්‍රී ලංකා බලන ගමන් ඇඩ් එකක් යනකොට.මම ඔයාගේ සින්දුවෙන් නැවත වාරයක් youtube එකෙන් බලනවා. මම හිතනවා මෙදාපාර වොයිස් ශ්‍රී ලංකා එකෙන් කෝච් ප්‍රදීප්ගේ ටීම් එක ගහයි කියලා එක.ඔයාට බුදු සරණයි පුතේ ඉදිරියටම යන්න🙏♥️

  • @nimashamadushani5711
    @nimashamadushani5711 8 หลายเดือนก่อน +115

    මේ තරගයේ නියම වැඩ්ඩොටික ඉන්නෙ ප්‍රදීප් සර් එක්ක...👍

    • @KrishanSuresh-pu8xm
      @KrishanSuresh-pu8xm 8 หลายเดือนก่อน +11

      Na eya poddo tika waddo kara ❤

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr 8 หลายเดือนก่อน +1

      atthamai

    • @tharindusachith6303
      @tharindusachith6303 8 หลายเดือนก่อน +1

      Aeththatama lassanai ❤ daksha daruwange anagathayata para hadala dena sirasa tv ayethanayata godak sthuthi

    • @champaalahakoon2827
      @champaalahakoon2827 8 หลายเดือนก่อน

      Aththa... dr. Pradeepge kenek dinayi finals

  • @ranjaniweerakoon4957
    @ranjaniweerakoon4957 8 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි ගායනා කරනවා ප්‍රදීප් පුතා නියම ගුරුවරයෙක් හැම දරුවෙක් ගැනම වෙනවෙනම අධ්‍යනය කරලා වැඩේ නියමෙට කරනවා . හර්ෂණ පුතා ට ගැලපෙන ලස්සනම විදිහ තමා අද දකින්න ඉන්නෙ හරිම ලස්සනයි පුතේ ඔයා අද

  • @wisdomwave2024
    @wisdomwave2024 8 หลายเดือนก่อน +36

    Blind audition ප්‍රදීප් විතරයි හැරුනෙ. මැණිකක්❤️

    • @thanujanirmala4888
      @thanujanirmala4888 8 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්ත මගහැරුනානම් පව්.....මේ හැකියාවන් දකින්න ලැබුනේ ඔහු නිසා....

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 8 หลายเดือนก่อน +18

    පූදිප් සර් ඔයාගේ දරැවොත් ඔයාට ගැලපෙනවා ඇත්තටම ඇස් වලට කදුලුත් එනවා මෙවගේ දරැවෝ දිහා බලනකොට ඇත්තටම ඔබ තුමාට හෝ සියලුම කොච්ලා සියලුම දෙනාටම ආදරේයි ❤මේ පුංචි පුතා ඇතුලු සියලුම දෙනාටම🌹ජෙසු🌹පිහිටයි🌹🌹🌹🌹🌹🌹

  • @flyabroad701
    @flyabroad701 8 หลายเดือนก่อน +10

    මාරම අලංකාර පුතේ, ප්‍රදීප් සර් තෙරුවන් සරණයි

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 8 หลายเดือนก่อน +22

    මම මේ ගීතය විසිවරක් බැලුවා එහෙත් ඇති වෙන්නෙ නැහැ ඒ තරමට ලස්සයි

  • @bodosovo365
    @bodosovo365 7 หลายเดือนก่อน +6

    ඇත්තටම ඩොක්ට ප්‍රදීප් කියන්නෙ මෙි දේශයට හොඳ කෝචි කෙනෙක් සුභ පතනවා දිරිය ගමන දිගටම කරගෙන යන්න ශක්තිය දෛර්‍යය ලැබෙිවා..... ❤❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 8 หลายเดือนก่อน +5

    සුපිරිම ...කෝච් ප්‍රදීප් ඔයා..සුපිරිම 🙋🙋🤲🤲🤲හරිම ආසාවෙන් රස වින්දා...👏👏👏හරිම දක්ශයි පොඩ්ඩා...🎉🎉🎉සුබ පැතුම්..පුතේ..කෝච් ඔබට රෙස්පෙක්ට් 🤛🤛🤛👌👌🌟🌟⭐⭐⭐🎖️🎖️🎖️🎖️

  • @IndikaSaman-p5u
    @IndikaSaman-p5u 8 หลายเดือนก่อน +11

    හොද පුහුණු වක් එක්ක හොද ගීතයක් ඔයා ඒක ලස්සනට කිව්වා තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤❤❤

  • @bodosovo365
    @bodosovo365 8 หลายเดือนก่อน +12

    අනේ මගේ රත්තරන් පුතේ ඔයාට තෙරැවන් සරණයි....❤

  • @asanthichathurika1234
    @asanthichathurika1234 6 หลายเดือนก่อน +2

    මේක ඇහුවේ කීවෙනි පාරද කියලා නම් මතක නෑ ඒ තරම් වාර ගානක් ඇහුවා. ඒ තරම් කනට සනීපයි. ගොඩක් දක්ෂයි පුතේ ඔයා හදවතින්ම සුභ පතනවා

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 8 หลายเดือนก่อน +6

    දක්ෂ දරැවෙක් සමහර තැන්වලදී අැඟ හිරි වැටෙනවා සුභ පැතුම්

  • @nadimadinadi8641
    @nadimadinadi8641 7 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි ආසාවෙන් රසවින්ද ස්තූති කෝච් 🙏❤❤ බුදුසරණයි මැනික ❤🙏🙏

  • @JagathRohana-d8l
    @JagathRohana-d8l 8 หลายเดือนก่อน +6

    Niyamai malli baba harima lassanai ❤කෝච් ප්‍රදීප් ඔයා නම් මාර හොද කෙනෙක් ❤❤

  • @ලකී-ඥ9ඞ
    @ලකී-ඥ9ඞ 8 หลายเดือนก่อน +4

    ඩොක්ටර් පදිප් ඔයා එදා ඉදල සුපිරි......ඔබට දිර්ගායුස ලැබේවා

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i 8 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සනයි ආදරෙයි බුදු සරණයි සුදු මැණික❤❤❤

  • @sulochanakumari9101
    @sulochanakumari9101 8 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි රත්තරං පුතේ .තෙරුවන් සරනයි ඔයාට .

  • @slworld1488
    @slworld1488 8 หลายเดือนก่อน +4

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ, හරිම ලස්සයි❤

  • @thisandatikshana1462
    @thisandatikshana1462 8 หลายเดือนก่อน +7

    නිහතමානී කෝචස්ලා ඉන්නේ සිරසේ පමනයි...4 denatama adarei

  • @AnojaFernando-p4s
    @AnojaFernando-p4s 7 หลายเดือนก่อน +8

    නතාශා ගොඩක් ලස්සනට නිවේදනය කරනවා 😊❤

  • @nimantamalni3300
    @nimantamalni3300 6 หลายเดือนก่อน +1

    හැම කෝච් කෙනෙකුට ම මේ පොඩ්ඩන්ට .මිහිපිට දෙවියන් හැම කෝච් කෙනෙකුට ම හැම දරුවෙකුටමත් සියලු දේවියන්ගේ දේවාශිර්වාදයෙන් හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා මේ අලුත් අවුරුද්දේ

  • @KavindiCPathirana
    @KavindiCPathirana 6 หลายเดือนก่อน +1

    Ape game punchi weddek ආදරෙයි kollo 😘😍❤️

  • @Shyamali-c7n
    @Shyamali-c7n 8 หลายเดือนก่อน +8

    Hammooo❤❤❤❤wachana na mata kiyanna. සිරස superstar රන් 🌟 තරුව coach pradeep❤❤❤🎉🎉

  • @dulshanchaminda5697
    @dulshanchaminda5697 8 หลายเดือนก่อน +5

    ඒකනම් මාරයි ❤❤❤❤ ඇඩෙන්නම දුන්නා ඇත්තටම ඇහැට කදුලක් අවා........ ❤❤❤❤ ජයම වේවා...... ඉදිරියේදී බෙග් මාස්ටර්ගෙ වගේ තේරුමක් ඇති සිංදු ටිකක් එලියට එනවාට මම බොහොම කැමති මේ දැන්කාලේ විකාර තේරුමක් නැති සිංදුවලට වඩා

  • @universeliner
    @universeliner 6 หลายเดือนก่อน +1

    Tripal gem all God bless and take care little,prince

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน +1

    ජයවෙීවා පුතේ යහපතක්ම වෙීවා 🌾🌺🌹🌷🌷🌷❤🧡🧡🩷💛💚💛🩷🧡❤🩷💛💚💚

  • @seethajayanthi6232
    @seethajayanthi6232 8 หลายเดือนก่อน +8

    ඇග හිරි වැටෙන ගායනයක්. උපන් හැකියාව සමග මුසුවුන නිවැරැදි මග පෙන්වීම. තෙරුවන් සරණයි චූටි පුතාට

  • @komaripathirana8221
    @komaripathirana8221 8 หลายเดือนก่อน +3

    සුපිරි මම මේ පුංචි පැංචා තුලින් දැක්කේ බෙග් මාස්ටර් ව

  • @ganawathi9631
    @ganawathi9631 8 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් මේ දරුවා දිනනවා

    • @LakshikaHerath-d1w
      @LakshikaHerath-d1w 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @music-nj1my
    @music-nj1my 5 หลายเดือนก่อน +1

    නියමට කියනවා,අහන් ඉන්ඩ මාර ආසයි🥹😍😘

  • @warnajithprasanna7475
    @warnajithprasanna7475 8 หลายเดือนก่อน +3

    Super පුතා හරිම ලස්සනයි .👍❤

  • @dilmieshani707
    @dilmieshani707 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි❤❤❤❤

  • @prabodinihettiarachchi975
    @prabodinihettiarachchi975 8 หลายเดือนก่อน +6

    Ammo meyage alankara🥰agath hiriwatuna. Superb babo ❤️final wenkamma ynna oni.

  • @SLWeVlog
    @SLWeVlog 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අපේ විනූ පුතේ ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි. සුබපැතුම් 💐 පුතේ . ❤❤❤❤🥰😍😍😍

  • @budvinsiyambalapitiya8270
    @budvinsiyambalapitiya8270 7 หลายเดือนก่อน +4

    කෝචර්ස්ලගෙ මූනේ තියෙන නිහතමානි සතුට❤

  • @ChithraDewage
    @ChithraDewage 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුෙත්❤❤❤❤ ෙකා්චි ප්‍රදිප් දරැවන්ට ෙහාද පුහුනුවක් දිලා තිෙයනවා 🔥👍කියන්න වචන නැ ෙකා්චි ප්‍රදිප් නියමයි❤❤❤❤❤❤

  • @lathpandurechandarathana8912
    @lathpandurechandarathana8912 8 หลายเดือนก่อน +3

    බොහොම ලස්සනට ගායනා කරනවා පුතා තෙරුවන් සරණයි

  • @kagmanike9343
    @kagmanike9343 7 หลายเดือนก่อน +2

    ප්‍රදීප් කියන්නෙ දක්ෂම coach මෙතෙක් මම දැකපු. අම්මා ජීවන උයන් තෙරේ ගීතයට හැරුනෙ ප්‍රදීප් විතරයි.දක්ෂතා හදුනාගැනීම , voices හදුනා ගැනීම පුදුම ඉවක් තියෙන්නෙ. එදා කතාකරගන්නවත් බැරිව හිටපු පැටිය අද පුදුම දක්ෂ විදියට ගායනා කලා ප්‍රදීප් ඔබට මෙහි ගෞරවය හිමිවිය යුතුමයි ඔබගේ teem එකේ අය එනතුරුයි අපි බලාගෙන ඉන්නෙ. ස්තූතියි ඔබට අනේක වාරයක්. මේව අපේ දරුවන්ට දෙන දායාද

  • @shashikaweeratunga4961
    @shashikaweeratunga4961 6 หลายเดือนก่อน

    මේ සින්දුව මෙච්චර රහට කවදාවත්ම අහලා නැහැ..බුදුසරණයි රත්තරනේ ..you are a gem.
    ❤❤❤ Pradeep you are the best coach.

  • @oshadianuruddhika8392
    @oshadianuruddhika8392 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි චූටි පුතේ ❤. ඉදිරියටම යන්න

  • @radharasangani7816
    @radharasangani7816 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ ..බුදුසරනයි ජයමවෙීවා ..!!

  • @screenaddict7843
    @screenaddict7843 8 หลายเดือนก่อน +11

    පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ ❤

  • @AnomaIroshani
    @AnomaIroshani 8 หลายเดือนก่อน +2

    අනේ හරි ම ලස්සනයි පුතේ 👍💕💕💕💕💕💕ඔයා දක්ෂයි පුතේ... ඉදිරියට යන්න ම 🙏🙏🙏🙏ශ ක්තිය වාසනාව ලැබේවා ❤❤❤❤❤❤❤

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 7 หลายเดือนก่อน +3

    Sudu puthe obata jaya
    ...Suba Anagathayak
    ❤❤❤❤❤❤

  • @malshikamalshi5957
    @malshikamalshi5957 8 หลายเดือนก่อน +3

    දැන් ඉන්න හැම දරුවෙක්ම ගොඩක් දක්ශයි...සම කරන්න බැරි හැකියාවන් දරුවන් ලග තියෙන්නේ...කෝච් ප්‍රදීප් ඒ හැම හැකියාවක්ම හොදට අදුනගෙන තියෙනවා...හොද පුහුණුවක් දීලා තියෙනවා.ෆයිනල් එකේ කොච් ප්‍රදීප්ගේ ටීම් එකේ දරුවෙක් තමා පලවෙනියා වෙන්නේ❤❤❤

  • @wasanthinalika7873
    @wasanthinalika7873 8 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි පුතේ ජය වේවා! ඔයාට ලැබිල ඉන්නෙ හොදම කෝච්

  • @umandaniroshani3985
    @umandaniroshani3985 8 หลายเดือนก่อน +9

    කෝචි පුදිප් අපේ රත්නපුරේන් මතු උන මැනික් කැටයක්ආදරෙයි ගොඩාක් මම ඉන්නෙ ලෙබනන් රටෙි මම රත්නපුරේ මල්වල

    • @geshmiamodhya7312
      @geshmiamodhya7312 6 หลายเดือนก่อน

      ඇයි රත්නපුරේටන්. ලංකාවෙන්ම

  • @rashmimalshani3114
    @rashmimalshani3114 8 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි මැණික ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා! ❤❤❤

  • @සෝරතහාමුදුරුවෝ
    @සෝරතහාමුදුරුවෝ 8 หลายเดือนก่อน +7

    ලස්සනයි

  • @syriacs7848
    @syriacs7848 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි පුතේ ඉදිරියට යන්න සුභ පතනවා❤❤

  • @ude3333
    @ude3333 8 หลายเดือนก่อน +4

    මරු ❤

  • @sarangadilshan8171
    @sarangadilshan8171 7 หลายเดือนก่อน +1

    අම්මො එකනම් පහරක් බුදු සරණයි මල්ලි ඔයාට

  • @MangalaThushari-s6y
    @MangalaThushari-s6y 8 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි පුතේ

  • @yamunasgunawardena
    @yamunasgunawardena 8 หลายเดือนก่อน +6

    ලස්සන නිර්මාණයක්. උදිත ඔයා ළඟ සැඟවුන දක්ෂතා ගොඩක් තියෙනවනෙ.... ඉදිරියටත් තව මෙවැනි නිර්මාණ කිරීමට ඔබට හැකි වේවා...👍

  • @ChandaniBahrain
    @ChandaniBahrain 8 หลายเดือนก่อน +7

    ලස්සනයි පුතේ ❤❤❤❤❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි පුතෙ

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 8 หลายเดือนก่อน +14

    Hamooma කෝච්ලා හරිම දක්ශයි . සිරස කලොත් නියම වැඩක් තමා

  • @SumithraOto
    @SumithraOto 8 หลายเดือนก่อน +17

    Coach. Predeep. You. Ara. The. Best

  • @pubudu4007
    @pubudu4007 8 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි පුතේ....❤❤❤ ඔයාට ජය වේවා.....💪💪🤟❤

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 7 หลายเดือนก่อน +1

    නියමයි පුතේ ජයම වේවා🌷🙏🌷බුදු සරණයි

  • @nilanthinilanthi2260
    @nilanthinilanthi2260 8 หลายเดือนก่อน +1

    අනේ බුදුසරනයි මැණික❤❤ දහ පාරක් විතර ඇහුවා.මාරම ලස්සනයි ❤

  • @hnsfdo9901
    @hnsfdo9901 8 หลายเดือนก่อน +2

    නියමයී චුටි පුතේ❤ වෙනම ලොකෙකට අරං ගියා❤🎉

  • @MadhuwanthiGajanayaka
    @MadhuwanthiGajanayaka 8 หลายเดือนก่อน +3

    ගොඩාක් දක්ෂ පුතෙක්.. බුදු සරණයි ❤

  • @wewagamadhammavimala1806
    @wewagamadhammavimala1806 8 หลายเดือนก่อน +3

    සුභ අනාගතයක් වේවා

  • @Sriyne
    @Sriyne 7 หลายเดือนก่อน

    බුදුසරණයි මැණික ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 8 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි පුතේ පරිස්සමින් ඉදිරියට යන්න ඕනි ❤

  • @poojanijayasinghe1661
    @poojanijayasinghe1661 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතේ 🥰❤️🥰

  • @casendrachristian7507
    @casendrachristian7507 7 หลายเดือนก่อน +1

    හරිම ශෝක් පුතේ ❤

  • @ruviniishara9604
    @ruviniishara9604 8 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..හරිම ලස්සනයි පුතේ ..

  • @enandavimala898
    @enandavimala898 6 หลายเดือนก่อน

    පුතා ඔයාගේ ගායනය නියමයි කොච්චර ඇසුවත් ඇති වෙන්නැ
    තෙරුවන් සරණයි

  • @CccOoo-hp3em
    @CccOoo-hp3em 8 หลายเดือนก่อน +3

    ලස්සනයි පුතේ බුදු සරණය් !

  • @DilruMunasinghe-jk4du
    @DilruMunasinghe-jk4du 8 หลายเดือนก่อน +2

    ලස්සනයි චූටි පැටියෝ...❤❤❤🔥🔥🔥

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 หลายเดือนก่อน

    ලෝකයේ සියලුම භාෂා වලට පරිවර්තනය විය යුතු ගීතයක්.උතුම් උපදේශනයක් කුඩා දරුවෙකුගෙන් අහන්න තරම් අපි අසරණ වූයේ ඇයි?.දරුවගේ දක්ෂතාවය අගයකරනව ඉහලින්ම.❤❤❤❤❤

  • @Use0987
    @Use0987 8 หลายเดือนก่อน +3

    භාවනාවක් මේ හඩ මුසු ගීතය