Jehan Mantheesh |mama bohoma baya una (මම බොහොම බය වුනා) | The Sing Off

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

ความคิดเห็น • 350

  • @NadiniPremadasa
    @NadiniPremadasa 7 หลายเดือนก่อน +165

    Jehan හරිම ලස්සනයි.. මගේ Team එකේ performer , තවත් මැනික් කැටයක්.. තවතවත් ලස්සනට සිංදු කියන්න, ඉදිරියටම යන්න සුභ ප්‍රර්ථනා කරනවා 💕🫶🏼✌🏼

  • @InduruweVajira
    @InduruweVajira 7 หลายเดือนก่อน +39

    මම බොහොම බයඋනා මෙම ගීතය නැසීගිය මැක්ස්වල් මැන්දිස් මහතාගේ විශිෂ්ඨ ගීතයක් මෙම ගීතය ඉතාම අමාරැකියන්න අපහසු බව කෝච් හර්ෂණ කිව්ව එක ඇත්ත. මෙවනි ගීත පුහුහුණු කරන නදිනි මහත්මියට සුභපතනවා මේවගේ දරැවන් අනාගතයට දායාද කිරිම.තෙඑැවන් සරණයි🌻🌻🌻🌻

  • @InduruViraja
    @InduruViraja 7 หลายเดือนก่อน +78

    ඒකනම් කොල්ලා දුන්නා සුපිරියටම...... Background music එකත් එක්ක සින්දුව අහද්දි සීන් එක මැවෙනවා..

  • @shilpanethmi2110
    @shilpanethmi2110 7 หลายเดือนก่อน +61

    මටත් මුලින් ම හිතුණේ මේ සිංදුවේ හුස්ම ගන්න එක interlude එකක්වත් නෑ. මේ වගේ performance එකක් එක්ක breathing තියාගෙන sing කරන්න අවුරුදු 8ක් වගේ පුංචි වයසකදි පුළුවන් කියන්නේ ඇත්තටම මේ දරුවා professional singer කෙනෙකුගේ level එකේ ඉන්නවා තමයි 🤗🌹

    • @SnehaDhananjalee
      @SnehaDhananjalee 7 หลายเดือนก่อน +3

      ඇත්තම ඇත්ත
      එකම තැනකවත් හුස්ම සද්දෙවත් ඇහෙන්නෑ 😍❤️

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 7 หลายเดือนก่อน +3

      ඇත්තටම හරිම දක්ෂ දරුවෙක්... පුතා ඉදිරියටම යන්න ජයමවේවා ❤️❤️❤️❤️❤️

    • @shilpanethmi2110
      @shilpanethmi2110 7 หลายเดือนก่อน +2

      @@SnehaDhananjalee ඒක තමයි. වැඩිහිටි කෙනෙකුටවත් කරන්න අමාරු වැඩක් ❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 7 หลายเดือนก่อน +30

    අති විශිෂ්ට ගායනයක් ආයේ කියන්න වචන නෑ සුපිරිම ගායනයක් මැක්සල් මෙන්ඩිස් ආදරණීය කලාකරුව ජීවතුන් අතර හිටියනං පුතාට අනිවාර්යෙන් සුබ පතනවා ඒ පවුලට සම්බන්ධ කවුරුහරි හිටියොත්පුතාට අනිවාර්යයෙන් සුබ පතනවා ජයෙන් ජයම වේවා පුතේ ඒ ගීතයේ හුස්ම ගන්න ටයිම් එකක් නෑ ඒ තරම් අති විශිෂ්ටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 7 หลายเดือนก่อน +36

    හරිම දක්ෂයෙක්.. ❤️❤️❤️
    එක හුස්මටම කිව්වා වගේ...❤️❤️❤️
    තරඟයේ ඉදිරියටම යන්න සුබ පැතුම් පුතා ❤️❤️❤️
    අනාගතේ හොඳ බයිලා ගායකයෙක් බිහිවේවා...❤️❤️❤️
    දක්ෂ ගායකයෙක් අනාගතේ බිහිවේවා... පැට්ටො තෙරුවන් සරණයි !!

  • @shiamwickram3424
    @shiamwickram3424 7 หลายเดือนก่อน +19

    මරැ දරැවෝ හරිම ලස්සනයි ඉදිරියටම
    යන්න උනුසුම් සුබ පැතුම් පුතා
    තෙරැවන් සරනයි ❤❤❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 หลายเดือนก่อน +9

    කියන්න වදන් නෑ එ් පරන ගීතය හරිම රසවත් ලෙස ගායනා කලා. ඔබට ජය වේවා පොඩ්ඩෝ.

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน +14

    ඇත්තටම හරිම දක්ෂ දරැවන් පුතා ඔයා හරිම දක්ෂයි ❤.🔥

  • @upekshaaponso-zt3dx
    @upekshaaponso-zt3dx 7 หลายเดือนก่อน +10

    මල්ලී ඔයා ඊයේ මුළු stage එකම හෙල්ලුවා.
    Good luck 👍 මල්ලී.
    ඉස්සරහට හොඳ වැඩක් දෙන්න.

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md 7 หลายเดือนก่อน +4

    ජෙහාන්, පුතේ ඔයාගේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඔයාත් හොඳ බයිලා පප්පෙක්. 👍👍👍ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දු කියන්න. ❤️❤️❤️

  • @dulminadeeify
    @dulminadeeify 7 หลายเดือนก่อน +7

    Wow what a brilliant performance!! Amazing patiyo

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 7 หลายเดือนก่อน +10

    ඇත්තටම හරිම දක්ෂ දරැවන් අපේ රටේ ඉන්නවා. ජේසු පිහිටයි❤❤❤❤❤ආදරෙයි හැමෝටම

  • @ChristinaPeiris-lb5ty
    @ChristinaPeiris-lb5ty 7 หลายเดือนก่อน +4

    ඔයා සැබෑම දක්ශයෙක් පුතේ මේ කම්පිටිශන් 1 ඔයා දිනන්නම ඕන පුතේ ජය වේවා ඔයාට❤❤❤

  • @kimtaeeliza
    @kimtaeeliza 7 หลายเดือนก่อน +6

    He is one of my favorite entertainer❤😘i love his singing and acting

    • @achini15
      @achini15 4 หลายเดือนก่อน

      Mines too so cute and very talented can't stop watching ❤️

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 7 หลายเดือนก่อน +4

    Harima lassanai patiyo idiriyatama yanna suba pathanawa theruwan saranai .🙏❤️

  • @danushkanadeera1683
    @danushkanadeera1683 7 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි මගේ පුතුට ❤❤❤

  • @Wijesinghe-x4g
    @Wijesinghe-x4g 7 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි බබෝ♥️ඔයාව ගෙදර උස්සන් එන්න හිතුනා එච්චරට කියුට්ම කියුට් චූටි බබෙක්♥️🙃

  • @htfonseka510
    @htfonseka510 7 หลายเดือนก่อน +70

    a brilliant performance by an 8 year old ❤ lots of love jehan babaa ❤

    • @madhavi_ssng
      @madhavi_ssng 7 หลายเดือนก่อน

      🤮🤢

    • @htfonseka510
      @htfonseka510 7 หลายเดือนก่อน +4

      he didn't sing out of pitch. didn't forget a single word. controlled breathing very well & most importantly his act was very natural. ❤

    • @yasasilakmalie451
      @yasasilakmalie451 5 หลายเดือนก่อน

      😊❤🎉😮😅😮😢

    • @achini15
      @achini15 5 หลายเดือนก่อน

      So cute can't stop watching this ohhh so sweet ❤

  • @chalanimadhushanialgama3025
    @chalanimadhushanialgama3025 7 หลายเดือนก่อน +3

    ජෙහාන් පුතා ❤️❤️❤️.
    . හරිම ලස්සනයි මැණික 😘😘😘
    ජය වේවා❤️ පැටියෝ

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 7 หลายเดือนก่อน +11

    ජේසු පිහිටයි පැටියෝ ❤

  • @therulioshaku916
    @therulioshaku916 6 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි ජෙහාන්.ඔයා final එකේ ඉන්නම ඕනි කෙනෙක්ගේ ❤❤❤❤❤❤❤

  • @SeethaRanjani-i3u
    @SeethaRanjani-i3u 7 หลายเดือนก่อน +8

    Lassanay manika❤❤❤

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 7 หลายเดือนก่อน +2

    Puthe harima lassanai.e voice eka wachana ne.wenamama level ekakata me baba sing karanne.❤️❤️

    • @Tharu_dissanayake
      @Tharu_dissanayake 7 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 6 หลายเดือนก่อน +5

    අපේ ප්‍රදීප් රංගනගෙ ශේප් එකක් පෙනුනේ මට විතරද....එයාගෙ පොඩිකාලෙ වගේ....ලස්සනයි පුතේ❤❤❤❤

    • @achini15
      @achini15 5 หลายเดือนก่อน

      Dakka gaman matath hithuwe podi pradeep kenek 😁

  • @anuruddhaparanamana4208
    @anuruddhaparanamana4208 7 หลายเดือนก่อน +2

    නියමයි රත්තරන් පුතේ හැකියාව දක්ෂතා පරිපුර්ණ ආදරණීය හඩක් ආදරෙයි 💕💕💕🎵🎵🎸🎸🎶🎶💕💕💕

  • @dilosh872
    @dilosh872 7 หลายเดือนก่อน +8

    වචන මතක තියාගත්ත විදිහ තමයි පුදුම❤❤❤දක්ශ බබෙක්🎉🎉

  • @artbychamathka6611
    @artbychamathka6611 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ. ඉදිරියටම යන්න සුබ පතනවා . බුදුසරණ යි.❤❤

  • @asankasajeewani1412
    @asankasajeewani1412 6 หลายเดือนก่อน +2

    Excellent my dear darling ..❤❤❤

  • @saslakshika782
    @saslakshika782 7 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ❤❤

  • @champiy5006
    @champiy5006 7 หลายเดือนก่อน +2

    That is so beautiful! Love your performance son! 👌👏❤️🇺🇸

  • @HAPUTHANTHRIGEKAHAWE
    @HAPUTHANTHRIGEKAHAWE 7 หลายเดือนก่อน +3

    WOW 🤯 just amazing 👏🤩 I have no words to tell just amazing ❤ love it 💕 he has gone so much far 😍 because of his voice 🎉🎉

  • @kokilamalaka5863
    @kokilamalaka5863 5 หลายเดือนก่อน

    ලස්සනයි පුතේ සින්දුව, ජයවේවා!

  • @chandimaguruge3037
    @chandimaguruge3037 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ, ඔයාගේ වයසට, ඔයාට සුපිරිම දක්ෂතාවයක් තියෙන්නේ, ඉදිරියටම යන්න සුබපතනවා.❤🥰

  • @chamindabandara8156
    @chamindabandara8156 7 หลายเดือนก่อน +4

    සුදු කොල්ලො.. කියන්න වචන නෑ පුතේ..ඔයා සුපිරිම දක්සයෙක්..තෙරුවන් සරනයි පුතේ..ගොඩාක් ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා...පුතේ ...

  • @nisansalasewwandi5410
    @nisansalasewwandi5410 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුතේ.❤️🙏

  • @withinK783
    @withinK783 7 หลายเดือนก่อน +3

    පොඩි වුනාට පොඩ්ඩක් වත් එහා මෙහා නොවී මුල් ගීතයටත් හානීයක් නොකර තමන්ගේ විදියට ගයන්න ලේසී නෑ .performance එක්ක 😍 මාරයි. Team nadini one of the best ❤️

  • @DamithMadushan-t7w
    @DamithMadushan-t7w 7 หลายเดือนก่อน +1

    Amazing performance jehan putha good luck and all the best ❤❤

  • @ganeshakumari8841
    @ganeshakumari8841 7 หลายเดือนก่อน +2

    Woooow puthe lassanai budu saranai ❤❤❤

  • @jeromesteve349
    @jeromesteve349 7 หลายเดือนก่อน +2

    Super wonderful Brilliant performance

  • @s.d.v.channel4987
    @s.d.v.channel4987 7 หลายเดือนก่อน +3

    Oya godak lassanata sing kara malli good luck 👍❤️❤️

  • @shanagam2402
    @shanagam2402 7 หลายเดือนก่อน +4

    Ammooo putha oya❤… well done manika

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 5 หลายเดือนก่อน

    Digama sinduwak. Excellent oya punchi wayasata husma ganne nathuwa eka digatama kiyala. Proformas ekath digatama kala pissu hadenawa patiyo oya wachana mathaka thiya gatte kohomada oya hati. Fantastic. ❤❤❤

  • @sanuniminrada1988
    @sanuniminrada1988 7 หลายเดือนก่อน +2

    What an awesome performance ❤❤

  • @mondjourney9147
    @mondjourney9147 7 หลายเดือนก่อน +3

    Well done son❤ we enjoyed lot ...very attractive great perfomace and great singing ❤❤❤best of luck child🎉

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 7 หลายเดือนก่อน +3

    නියමයි නියමයි .හරිම ෂෝක්..❤👏👏👏👏💐💐💐💐

  • @koshi6175
    @koshi6175 7 หลายเดือนก่อน +2

    Budusaranay patiyo mare maru eka 🎉

  • @KapilaweerasoouriyaKapilakurun
    @KapilaweerasoouriyaKapilakurun 7 หลายเดือนก่อน +1

    පුතේ ඔයාට ලස්සනයි සුබ පැතුම් congratulations බුදු සරණයි දෙවි පිහිටයි

  • @ranukaadilharaa8718
    @ranukaadilharaa8718 7 หลายเดือนก่อน +1

    Hari lassanai oyata jay theruwan saranai

  • @SamanthaFernando-
    @SamanthaFernando- 7 หลายเดือนก่อน +2

    jehan putha oya dakshai maru ❤❤❤❤❤❤❤

  • @surangiamarasuriya2991
    @surangiamarasuriya2991 5 หลายเดือนก่อน +1

    Well done jehan.good job too.🎉😊❤

  • @dineshprasanna9329
    @dineshprasanna9329 5 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන යි පුතේ.මම ඔයාගේ ප⁣සලේ නැන්දා කේනෙක්.🌻🌻🌻🌻🌻🙋🙋🙋🙋🙋🙋🙋🍁🍁🍁🍁🍁🍁🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐

  • @zhalikedarana148
    @zhalikedarana148 7 หลายเดือนก่อน +1

    Very dutifully performance 🎉❤😊🎉🎉🎉❤❤❤😊😊😊 i like 🎉

  • @RaveenMalshan
    @RaveenMalshan 7 หลายเดือนก่อน +1

    Jehan putha you super amazing performance ❤🔥

  • @edirisingheroshi165
    @edirisingheroshi165 7 หลายเดือนก่อน +5

    පුතේ ජෙහාන් මම ලියන්නෙ ඔයාගේ නැන්දා වෙනුවෙන් හීන කවම කවදාවත් මැරෙන්නෙ නැ අපේ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ නැන්දා හරිම ආසයි සිංදු කියන්න හිස් වෙන හැම පීරීයඩ් එකකම ගුරුවරයෙක් නැති හැමතැනකම අපි කලේ සිංදු කියන එක අපි කිව්වාට ඔයාගේ නැන්දා තමා පිස්සුවෙන් වගේ කියවන්නෙ ඒවාත් හින්දි ඒවා මට පුදුම ඇයි ඔයා තවම හින්දි සිංදු කියන්න නැත්තෙ කියන එක ගැන හැබැයි ඔයාගේ තුළින් නැන්දා නැන්දාගේ හීන හෑබෑ කරන් තියෙනවා ඒ ඔයාට වදයක් නොවි ඔයාව අපහසුතාවයට පත් නොකර ඔයාව ලස්සන තැනකට ගෙනල්ලා තියෙනවා අම්මාලා වගේ නැන්දලා හරිම අඩුයි සහ අපේ කාලේ අපේ හීන වලට යන්න තිබුන මග හරිම අසීරූ එකක් නිසා ඔයාට මාරම ස්තූතී එයාගේ ලෝකේ තරුවක් ඔයා උන එකට අද ඔයා හරිම දක්ශ පුතෙක් වෙලා ඉන්නවා තරගය කොහොම එකක් උනත් ඔයා දැනටම දිනලා ඉවරයි.ඔයා කොහොමත් දිනපු තරුවක් ❤️🌹ආදරෙයි පුතේ

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 7 หลายเดือนก่อน +5

    සත්තකින්ම හොල්මන් වලටත් හොල්මන් පෙනෙන්න ඇති . ඒ තරම් සුපිරිම සුපිරි

  • @januxvlog
    @januxvlog 7 หลายเดือนก่อน +8

    කොල්ලා මරු ❤❤❤

  • @pawaniishara6307
    @pawaniishara6307 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ....ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනි...❤❤❤❤

  • @chandanalal2385
    @chandanalal2385 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ ජයවේවා

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතේ ගීතයක් ගායනා කරනවට වඩා එහා ගිය දෙයක්. ඔබට දීර්ඝායු ලැබේවා පුතේ.💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨👍👍👍👍✔✔✔✔

  • @AnuradhaSumudu
    @AnuradhaSumudu 7 หลายเดือนก่อน +2

    බොහොම ලස්සනයි මල්ලි
    ඔයා මේ තරගාවලියේ ඉස්සරහට ම යන්න මගේ
    සුභපැතුම් 😂😂😂

  • @gayanikasewmini3460
    @gayanikasewmini3460 7 หลายเดือนก่อน +1

    Super 👌👌👌

  • @MangalaThushari-s6y
    @MangalaThushari-s6y 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි

  • @nimeshakarunanayake3497
    @nimeshakarunanayake3497 7 หลายเดือนก่อน +2

    Wow super..very nice performance ❤❤❤❤🎉🎉

  • @suranganisilva9802
    @suranganisilva9802 7 หลายเดือนก่อน +1

    Marai puthe.. ❤️ godak lassanai

  • @sddadyo110
    @sddadyo110 7 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි පුතේ ජය වේවා .තෙරැවන් සරණයි ❤❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 7 หลายเดือนก่อน +10

    කොහොමද ටිකිරි මොලේ....❤

  • @avanthinanayakkara1760
    @avanthinanayakkara1760 7 หลายเดือนก่อน +1

    So happy
    Excellent performance
    Long journey putha
    From your montessori teacher ❤

  • @SnehaDhananjalee
    @SnehaDhananjalee 7 หลายเดือนก่อน +4

    Jehan malli ❤️❤️❤️

  • @andyandy7194
    @andyandy7194 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පුතේ.හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @farahnoordeen692
    @farahnoordeen692 7 หลายเดือนก่อน +2

    What a brilliant performance ❤❤❤

  • @chamilajayarathna4128
    @chamilajayarathna4128 7 หลายเดือนก่อน +1

    Excellent performance ..👌 proud of u putha✨️❤

  • @lahirudarshana7976
    @lahirudarshana7976 7 หลายเดือนก่อน +1

    Very Talented
    congratulations Son❤️❤️❤️

  • @Tharu_dissanayake
    @Tharu_dissanayake 7 หลายเดือนก่อน +6

    ජෙහාන් ❤

  • @SlBUSKING-e6y
    @SlBUSKING-e6y 7 หลายเดือนก่อน +7

    Mama me sinduwa ahapu hodama version eka good luck malli ❤💚♥️🖤👑

  • @shashikagunaratne4116
    @shashikagunaratne4116 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ...ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි පුතා.❤❤

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 7 หลายเดือนก่อน +2

    Such an amazing performance ❤

  • @Nilupuliekoonarathne
    @Nilupuliekoonarathne 7 หลายเดือนก่อน +1

    හරිම දක්ෂ දරුවෙක්... brilliant proformance...❤

  • @Shashiranasinghe-o8w
    @Shashiranasinghe-o8w 7 หลายเดือนก่อน +2

    ජෙහාන් පැටියෝ 🥰🥰 බුදු සරණයි මැණික

  • @anushadamayanthi-r5s
    @anushadamayanthi-r5s 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤තෙරුවන් සරණයි පුතේ අනාගත සියලු කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය අධිෂ්ඨාන වීර්යය වැඩෙිවා ජයෙන් ජයම වෙිවා

  • @dulshanchaminda5697
    @dulshanchaminda5697 7 หลายเดือนก่อน +7

    මා ඇසිපිය නොහෙලා බැලුවා.......... ❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 7 หลายเดือนก่อน +2

    Superi song ❤❤❤❤❤

  • @AnomaIroshani
    @AnomaIroshani 7 หลายเดือนก่อน +1

    Waaaw 💕💕💕💕💕💕මාර ලස්සනයි 👍❤️❤️❤️❤️

  • @m.a7562
    @m.a7562 7 หลายเดือนก่อน +2

    Soooooo sweet performance ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 7 หลายเดือนก่อน +1

    Ane.ape.sri.lankika.daruwo.mechchara.dakshaida.ahan.eddi.asdekata.kadulu.pirenawa.sathutata.budusaranai.menika❤

  • @sandunishashika4207
    @sandunishashika4207 7 หลายเดือนก่อน +4

    සුපිරි කොල්ලො😘❤️❤️

  • @vithanidisanayaka7344
    @vithanidisanayaka7344 7 หลายเดือนก่อน +1

    😮😮😮❤❤❤නියමයි , සුපිරි හරිම දක්ෂයි පුතේ සතුටුයි ලංකාවේ සුපිරි දක්ෂයෙක් 🎉🎉🎉

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน +4

    ලස්සනයි පැටියෝ😮😮❤❤

  • @LITHUMNAGODA-di2bv
    @LITHUMNAGODA-di2bv 7 หลายเดือนก่อน +2

    Superrb singing and performance ..

  • @yasassandaruwan1502
    @yasassandaruwan1502 7 หลายเดือนก่อน +1

    නියමයි ජෙහාන් සුපිරි ජයවේවා 💖🌹

  • @tharangakumudukumari
    @tharangakumudukumari 7 หลายเดือนก่อน +2

    Waw puthe❤

  • @ChanikaDilanthi-b6i
    @ChanikaDilanthi-b6i 5 หลายเดือนก่อน

    Woo woo 🙌 👏 ❤️ 😍 ♥️ 💖 🙌

  • @DamithMadushan-t7w
    @DamithMadushan-t7w 7 หลายเดือนก่อน +1

    Amazing

  • @SumanasiriWP
    @SumanasiriWP 7 หลายเดือนก่อน +5

    මට හිතන්න ත් අමාරැයි.පට්ටම පට්ට

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i 7 หลายเดือนก่อน +6

    බුදු සරණයි මැණික 💜️❤️💙

  • @UKSriLankanApi
    @UKSriLankanApi 7 หลายเดือนก่อน +1

    Excellent performance. Good luck puthe.

  • @GayanChathuranga-w6x
    @GayanChathuranga-w6x 5 หลายเดือนก่อน

    Jehan malli harima ලස්සනයි malli oyata suba pathanava idiriyatama yanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthim5198
    @malkanthim5198 7 หลายเดือนก่อน +2

    Waw. ❤

  • @shiromairoshani3788
    @shiromairoshani3788 7 หลายเดือนก่อน +1

    Niyamai putha ❤❤

  • @wik9408
    @wik9408 6 หลายเดือนก่อน +2

    සුපිරි කියන්න වචන නෑ දැන් ඉන්න පොඩි කොල්ලො මෙ වගෙ බයිලා සින්දු කියන කොට මාරම ලස්සනයි දැන් බයවෙන්න කිසිම බයක් නෑ බයිලා කලාව නැති වෙයි කියලා වර්තමානයේ උදාර,M.G. වගෙ කට්ටිය ඉද්දි අනාගතය සදහා ජෙහාන්,සියොත් වගෙ කට්ටිය ඉන්නවා ගොඩක් සතුටුයි වර්තමාන පරම්පරාව සදහා බයිලා කියන්න ගායකයො හිටියත් අනාගත පරම්පරාවට නැති වෙයි කියලා තිබුනු බයත් දැන් ඉවරයි මෙ පාර voice kids නම් මෙ වගෙ පොඩි ලමයින්ට මෙ වගෙ දක්ශතා හදුනාගෙන පොඩි වයසෙම ඉදිරිපත් කරන්න දිපු එක ගැන සතුටු අනාගතයේදී මෙ ලමයින් ගෙන් එවිට ලොකු දෙයක් කර ගන්න පුලුවන් වෙයි good luck මම සුබ පතනවා ජෙහාන්ට ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා ❤