Groundwater Tube Well dug Well Construction Basic Information/ නළ ළිං සැකසීම මුලික තොරතුරු - නුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
  • භූගත ජලය ලබා ගැනීමට නල ළිං හා ළිං ඉදිකිරීමේදී ඔබ දැනගතයුතු මූලික කරුණු ඉදිරිපත් කිරීම වරලත් භූ විද්‍යාඥ නුවන් තිලකරත්න

ความคิดเห็น • 88

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 8 หลายเดือนก่อน +3

    හොඳම දැනුවත් කිරීමක්. බොහෝම ස්තූතියි.

    • @Samiyaa2003
      @Samiyaa2003  5 หลายเดือนก่อน

      Welcome ❤️

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +5

    බොහොම හොද දෙයක් 👌 ඔබට ස්තුතියි

  • @casiriwardhana
    @casiriwardhana 15 วันที่ผ่านมา +1

    Weeraketiya palathe shethra pareeksha wake karaganna kawuda hoda.lal siriwardana

  • @induabeykoon2010
    @induabeykoon2010 2 ปีที่แล้ว +2

    It's very clear and useful to those who are interested in this regard. Thank u very much n ur explanation is highly appreciated ..

  • @anushkamaduranga7780
    @anushkamaduranga7780 ปีที่แล้ว +1

    ස්තුතිය මහත්මයා දැනුම ලබාදුන්නාට

  • @DeshakaRukshan
    @DeshakaRukshan 3 ปีที่แล้ว +3

    වටිනවා 💙

  • @hewakalu1190
    @hewakalu1190 2 ปีที่แล้ว +2

    Really important 👍

  • @foodbook9118
    @foodbook9118 3 ปีที่แล้ว +3

    ජය වේවා මාමේ.....❤️✌️

  • @pamudithathanthulage1145
    @pamudithathanthulage1145 3 ปีที่แล้ว +2

    Very useful uncle 👍

  • @hirunipamasara9012
    @hirunipamasara9012 8 หลายเดือนก่อน +1

    Gederaka samanya පරිභෝජනයට adi 150ka na lidak kepiya hekida?
    Idame bumi pramanaya kochchara wiya yuthuda sir?

    • @Samiyaa2003
      @Samiyaa2003  5 หลายเดือนก่อน

      Contact number eka discriptone eke thiyanwa ❤️

  • @priyanthadissanayake9955
    @priyanthadissanayake9955 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා ...

  • @manushaprebath3437
    @manushaprebath3437 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @jeewanjayashantha6145
    @jeewanjayashantha6145 3 ปีที่แล้ว +2

    Good News..

  • @ishanisewwandi91
    @ishanisewwandi91 ปีที่แล้ว +1

    Nala lin walin panu enawa kiyana kathawa aththakda

  • @chiranthanasamarawickrama563
    @chiranthanasamarawickrama563 3 ปีที่แล้ว +1

    Patta wadak Sami☺️🥰

  • @ranjanjayasinghe697
    @ranjanjayasinghe697 3 ปีที่แล้ว +1

    Great Job Ayya

  • @ShanikaWannigama-r9k
    @ShanikaWannigama-r9k ปีที่แล้ว +1

    Nala lidak sartakai kiyanne watura koccara ganna puluwannamda

  • @sandamalipremasiri2761
    @sandamalipremasiri2761 3 ปีที่แล้ว +2

    Wathura malakada raha enawata karanna deyak kiyannako

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 2 ปีที่แล้ว

      This might be due to Fe . Please check the water sample from a laboratory. According to result treatment method can be selected.

    • @travelarw2652
      @travelarw2652 ปีที่แล้ว

      @@nuwanthilakarathne7356 නල ලිඳකට නොගැඹුරු පොලවේ තියෙන වතුර කාන්දු වීම වලක්වා ගන්නේ කෙසේද ?

  • @basnayakec
    @basnayakec ปีที่แล้ว +2

    අපි ඕනෑම නියගයකට සූදානම්ව භූගත ජලය ලබා ගැනීමේ අපේක්ශාවෙන් සාමානය භූගත ජල මට්ටමට වඩා පහතට තවත් හාරන එක හොද නැද්ද ? භූගත ජලය ස්ථානය හමු වූ පසු එහි පහතම තැන ආහාර ජලය ලබා ගැනීම වඩාත් උචිත නොවේ ද?

  • @manuradhanushka9999
    @manuradhanushka9999 3 ปีที่แล้ว +1

    Nice..... 👍👍👍

  • @SHEHANBALASURIYA
    @SHEHANBALASURIYA 3 ปีที่แล้ว +1

    Ek mru saho ❤️🌎

  • @indram660
    @indram660 ปีที่แล้ว +1

    වැඩ නිම කරලා පාවිච්චි කරන්න nala ලිදක නැවත ගැඹුර nawath gaburata haraganna puluwanda

  • @travelarw2652
    @travelarw2652 ปีที่แล้ว +3

    නල ලිඳකට නොගැඹුරු පොලවේ තියෙන වතුර කාන්දු වීම වලක්වා ගන්නේ කෙසේද ?

  • @lalithaabey
    @lalithaabey 3 ปีที่แล้ว +1

    Great ❤️

  • @kumarikalu7345
    @kumarikalu7345 2 ปีที่แล้ว +1

    සර් අපෙ නල ලිදෙ වතුර කිවිල් රසයි එකට මොකද කරන්න ඔන

  • @kanishkaanjana7966
    @kanishkaanjana7966 2 ปีที่แล้ว +2

    කපපු ලිදක පතුලෙ ඉදන් යටට නල ලිදක් කපන්න පුලුවන්ද

  • @awanthiwathsala8073
    @awanthiwathsala8073 ปีที่แล้ว +1

    Uncle hodata pahadili karanne

  • @silva1675
    @silva1675 ปีที่แล้ว +2

    හෙල්ලෝ මහත්මයා ළිං කැපීමේදී බූමිය පරික්ෂා කිරීම පිලිබදව පොඩි කරුණු ටිකක් දැන ගන්න පුලුවන්ද.

    • @silva1675
      @silva1675 ปีที่แล้ว

      karunakarala mata obathumage contact number eka denna puluwanda

  • @adithyasamanpura3307
    @adithyasamanpura3307 3 ปีที่แล้ว +1

    Nice

  • @wap3944
    @wap3944 3 ปีที่แล้ว +2

    මගේ ගෙදර ලිදේ අඩි 16 හොදට වතුර තියෙනවා. ඒත් වතුර මලකඩ ගදයි. මෙකට කරන්න පුලුවන් දෙයක් නැද්ද. නල ලිදක් ගැහුවොත් හරියාවිද

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 3 ปีที่แล้ว +1

      ඔබතුමන්ගේ ලිද පිහිට් ස්තානයේ තොරතුරු ඇතොත් අදහස් දැක්වීමට පහසු වන අතර ලිද ක ජලයේ රසායනික සන්‍ යුතිය සම්බන්දයෙන් ලිද ඉදිකීරීමට ප්‍රතම කීම අපහසු ය. නමුත් ස්තානයේ අදහසක් වෙතොත් යම් නිගමනය කට යම් තාක්දුරකට පැමිණිය හැක. ස්තුතියි

  • @kosalafernando6340
    @kosalafernando6340 3 ปีที่แล้ว +1

    අක්කර 1මාර ඉඩමෙ අඩි 4 න් 5 න් වතුර තියෙනව . ඒත් ගැඹුරට කපන්න බැ යට ගල් අහුවෙනව. 200 එක්ස්වේටර් මැශින් එකක් ගෙනල්ල වගා ලිදක් කපාගැනීමද සුදුසු නලලිදක් ගහන් එකද?

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 3 ปีที่แล้ว +1

      මේසදහා ජල භූවිද්‍යා ව්මර්ශනයක් සිදුකර ඔබට නිවැරැදි තීරණය ගත හැක. මෙමගින් ගලට ඇති ගැඹුර ගලේ පැලුම් ස්වභාවය හඳුනාගත හැක.

  • @dinakuma2342
    @dinakuma2342 3 ปีที่แล้ว +2

    මහත්මය මම අඩි 125ක නළ ලිඳක් ගැහැව්ව වතුර 1" මෝටර් එකෙන් විනාඩි 5ක් වගේ ගහද්දි ඉවරයි. ඒ ගොල්ලන් ඉරටුවෙන් තමයි බැලුවෙ තව අඩි 50 ක් විතර ගහමු කියනව හරි යයිද?

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 3 ปีที่แล้ว +2

      මේ සාදහා හොදම දෙය වන්නේ නැවත විමර්ශන යක් සිදු කර මේය නැවත කැනීම් කලහෑක. ඔවුන් ඒ සදහා මුදල් අය නොකර නම් කැනීම් කරන්න. ඔබේ ජල අවශ්‍යතා වය ඔවුන් සමග සාකච්ඡා කරන්න. ස්තුතිය

    • @sahansaranga9476
      @sahansaranga9476 9 หลายเดือนก่อน

      Adi 125 ta wiyadama kohomada?

    • @nalakasampath8411
      @nalakasampath8411 5 หลายเดือนก่อน

      ගහාපු කමිපැනිය කියන්න

  • @thirunidesilva9702
    @thirunidesilva9702 3 ปีที่แล้ว +1

    Valuable video🙏

  • @dissanayaka468
    @dissanayaka468 2 ปีที่แล้ว +1

    අනුරාධපුර ඒ සම්බන්ධ දන්න මහතෙකු සිටි නම් කියන්න

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 2 ปีที่แล้ว +1

      ජලසම්පාදන මන්ඩලයයේ භූගත ජල අන්ශයයේ නිලදාරි මහතුන් ඇත. හමුවී කරගනු දැනගන්න හැකියාව ඇත.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +1

    Thanks

  • @chathurikadilrukshi3597
    @chathurikadilrukshi3597 ปีที่แล้ว +1

    භූගත ජලය බීමට සුදුසුද

    • @Samiyaa2003
      @Samiyaa2003  ปีที่แล้ว

      ❤️

    • @mohotigewimalawathi240
      @mohotigewimalawathi240 8 หลายเดือนก่อน

      ඕනෑම ජල මූලාශ්‍රයක ජලයේ රසායනය තත්ත්වය පරික්ෂා කර ගත යුතුයි. ඔබ පානය කරන බෝතල් ජලය එහි ගසා තියෙන ස්ටිකරේ බැලුවොත් ඒවා සියල්ල ලබාගෙන තියෙන්නේ නොගැඹුරු ළිඳකින් හෝ ගැඹුරු ළිඳකින්..රසායනය පරීක්ෂාව තුළින් බොන්ඩ සුදුසුදු නැද්ද යන්න දැනගත හැකියි

  • @ඇන්තුරියම්වවන්නෝ

    හලාවත කෙනෙක් ඉන්නවා වතුර තියන තැන හරියටම ස්කෑන් කරලා කියන..මගේ ඉඩම පිහිටලා තියෙන්නේ ගල් සහිත කන්දක..නිවැරදි පරාසක් කීවා..අඩි 100=200 අතර කියලා..අඩි 115 වතුර ලැබුණා..ඉරටු ක්‍රමයට වඩා සාර්ථකයි..නල ලින් කාර්මිකයා ස්කෑන් කෙනා එක්වයි වැඩේ කලේ..වගකීමක් ඇරන්..වතුර දකිනකල් සල්ලි දෙන්නෙත් නෑ කියන එකග තාවයකට ඇවිත් නලේ ගැසුවේ..වැඩේ සාර්ථකයි ..නල හොරුත් ඉන්නවා..ඔය අතරේ..හොයලා බලලා නල ගහන්න යන්න ඔයාලත්..

    • @Samiyaa2003
      @Samiyaa2003  ปีที่แล้ว

      ❤️

    • @sampathkelum9241
      @sampathkelum9241 9 หลายเดือนก่อน

      ඒ අයගේ දුරකථන නම්බරය එවන්න

    • @ඇන්තුරියම්වවන්නෝ
      @ඇන්තුරියම්වවන්නෝ 9 หลายเดือนก่อน

      Hoyala balanna...halawatha inner..number nee

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt 7 หลายเดือนก่อน

      මහත්මයා ස්කැන් කරන්න ලොකු මුදලක් යනවද ස්තුතියි ❤

  • @silva1675
    @silva1675 ปีที่แล้ว +1

    මහත්මයා මගෙ ඉඩමක් තිබෙනවා අනුරපුරේ. එකෙ මට ළිදක් කපාගන්න එක පිලිබදව ඔබතුමා එක්ක කතාකරන්න අවශ්ෂයි මම දැනට ඉන්නේ සෞදි අරාබියේ. කරුණාකරලා මට ඔබතුමාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද. ස්තුතියි.

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +2

    සම්පුර්ණ පොලව මතුපිට ඉදන්ම තීන්නේ ගලක්... ගල කපලා නළ ලිදක් හදාගන්න බැරිද අක්කර භාගයක තේ වගාවකට වතුර මල් දාන්න👍

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว +1

    k....s...a 🇱🇰😍😍👍🇱🇰🇱🇰

  • @nalindabandarasemasinghe7203
    @nalindabandarasemasinghe7203 ปีที่แล้ว +1

    මට නල ලිදක් ගහගන්න ඕනෙ.
    ගම්පහ.
    මොබයිල් නම්බර් එකක් දෙනවාද

  • @basnayakec
    @basnayakec ปีที่แล้ว +1

    ජලය තිබෙන ස්ථාන සොයා ගත යුතුයි කියලා ඔබතුමා කිව්වා... ඇත්තෙන්ම මෙහිදී අප ජලය ලබාගන්නේ උල්පත් වලින් නෙමෙයි නේද... අපි ජල මුලාශ්‍රය වන්නේ භූගත ජලය...එයට උල්පත්වල සම්බන්ධයක් නෑ නේද.. භූගත ජල ස්ථරයක් වෙනම තියෙනවා නේද???
    පිළිබඳ පැහැදිලි කර දෙන්න

  • @arjunawelikumbura6417
    @arjunawelikumbura6417 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @basnayakec
    @basnayakec ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් නල ළිඳක් ඉදි කිරීමට අවසර ලබා දීමට අවශ්‍ය අවම භූමි ප්‍රමාණය කොපමණද..???.සමහර අවස්ථාවල කුඩා ඉඩම්වල එය කිරීමට අවසර දෙන්නේ නෑ නේද

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +3

    නල ළිඳක් ඉදිකිරිමට අවසර ගතයුතුද මහත්තයා 🤔

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 2 ปีที่แล้ว +3

      වානිජ හා වගාවන් සදහා ලිද බාවිතයට ගන්නේ නම් ජල සම්පත් මන්ඩලයයේ අවසරයක් ගත යුතුයි.

    • @gimalk7587
      @gimalk7587 5 หลายเดือนก่อน

      ​@@nuwanthilakarathne7356ගෙදර පාවිචිචියට ගන්නවා නමි එත් අවසර ගත යුතුද ?

  • @vcchutta7184
    @vcchutta7184 3 ปีที่แล้ว +2

    ❤️💪

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 2 ปีที่แล้ว +1

    ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමට ජල සම්පාදන මංඩලය රු: 50000/= කට
    ඉහල මුදලක් අයකරනවා..

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว +1

    k....s...a 🇱🇰🇱🇰🇱🇰👍👍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @ramyagunasekara5542
    @ramyagunasekara5542 3 ปีที่แล้ว +1

    💐💐😊😊

  • @romethhewage6812
    @romethhewage6812 3 ปีที่แล้ว +1

    ❤️

  • @dinx4718
    @dinx4718 3 ปีที่แล้ว +1

    ❤️💕

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +1

    නළ ළිඳෙන් වතුර ගන්න එක සාර්ථක ද මහත්තයෝ

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 2 ปีที่แล้ว +1

    අපි නල ලිදක් තියෙනවා අවුරුදු 01 වෙන්න ජාලාසයක් කිට්ටුව ගහලා තියෙන්නේ අඩි 50 වෙන්න මෙ ලගදි ඉදලා වතුර වල අමුතු කුයිලක් එනවා සතෙක් මිය ගිය හා සමන වෙන්න එඇයි ජාලාසය උල්පත් වලින් මඩ එනවා ද කලු ගල විද්දෙ

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 2 ปีที่แล้ว

      ජල සාම්පලයක් පරීක්ෂා කරගන්න බොහෝවිට යකඩ ප්‍රමාණය ජලයේ වැඩි වෙන්නට පුළුවන් එසේ වුවහොත් මඩ ගඳක් වැන්නක් ජලයේ දැනෙන්න පුළුවන් ...

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 2 ปีที่แล้ว

      @@nuwanthilakarathne7356 ජල සම්පල පරික්ෂණයන් කර ගන්න කොමද

    • @sandunidissanayaka2639
      @sandunidissanayaka2639 ปีที่แล้ว

      Mekata vsadumak lebunada.

    • @sandunidissanayaka2639
      @sandunidissanayaka2639 ปีที่แล้ว

      Vsadumak lebunanm mawth denuwath karanawada.matat a prshnema tiyanwa

  • @svsacademyofenglish6064
    @svsacademyofenglish6064 2 ปีที่แล้ว +1

    නළ ළිඳකින් සාමාන්‍යයෙන් මොන තරම් කාලයක් වතුර ලබාගන්න පුලුවන් ද?

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 2 ปีที่แล้ว

      නිවැරැදි තාක්ෂණය ට අනුව සිදු කර ජල ශක්ති පරීක්ෂණ යේ නිර්දේශ අනුව ජලය ලබා ගන්නේනම් වසර 50කට වඩා භාවිතා කලහැක..වායුසම්පීඩන යන්ත්‍ර යක් යොදාප පිරිසිදු කිරීම වසර දෙකකට වරක් වත් කලයුතුයි

  • @indujayasuriya5622
    @indujayasuriya5622 2 ปีที่แล้ว +2

    නල ලින් වල පොලව මට්ටමෙන් ඉහලට අගල් කීයක් තබන්න ඕනඩ මගේ නිවස ට එන්න නල ලිඩ හරහා අඩී3 ,,ක් පලල පාරක් හඩන්න ඕන නිසා උපදෙස් දේසක් දේන්න

    • @nuwanthilakarathne7356
      @nuwanthilakarathne7356 2 ปีที่แล้ว

      ලිද නිසිලෙස ආවරනය කල යුතුයි. එසේ නැතහොත් නිතර පවිත්‍ර කිරීමට සිදුවනවා.

  • @tilinarajapaksha5518
    @tilinarajapaksha5518 2 ปีที่แล้ว +2

    Phone number ekak danavada

  • @foodbook9118
    @foodbook9118 3 ปีที่แล้ว +3

    ❤️