Gune Aiyage Kamare - අවලෝකිතේශ්වර බෝධිසත්වයාගේ සිට සමන්ත්බද්‍ර රහතන් දක්වා තක්කඩිකම් හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 170

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 9 หลายเดือนก่อน +13

    හරියට හරි මොකක්ද බුද්දාගමේ බේරගන්න තියෙන්නේ ,මේ කාලකන්නි න්ගෙන් දහම බේරගන්න වෙලා තියෙන්නේ .👍👍👍👍

  • @malaniwickramaarachchi3008
    @malaniwickramaarachchi3008 8 หลายเดือนก่อน +2

    ඔබ කියූ සෑම කරුණක් ම නිවැරැදි යි. ඇත්තයි.

  • @sarangad8701
    @sarangad8701 8 หลายเดือนก่อน +4

    උඹල බුද්දාගම බේරගන්න ඕනේ නැහැ, බුද්දාගම තියෙන්නේ උඹල බේරගන්න, පට්ට ටල්ක් එක බ්‍රෝ

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 9 หลายเดือนก่อน +7

    අර සුදත්ත ගොනා වගේ නෙමෙයි ,ඔයා නම් පට්ට knowledgeable ,නියම පැහැදිලි කිරීමක් මචන්

  • @mmweerasingha6654
    @mmweerasingha6654 9 หลายเดือนก่อน +8

    නියමයි නියමයි මරු වැදගත් කතාව ඔබ වගේ අය මව් බිමට දෙවිවරු බුදුසරණයි ඔබ‍ට

  • @charitha721
    @charitha721 9 หลายเดือนก่อน +32

    මචන් උබ වගේ උන් තවත් ලක්ශ ගනන් බිහි වේවා.! 👏❤️

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน

      😁😁niyama pehedilikirimak obata jayawewa niyamai sahodaraya. Athatama ape rata Lankawata. Comady sadula. 👍❤️🙏👍😁😁😁

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ ලස්සන කථාවක් මුන් හිතාගෙන ඉන්නේ මේ සිවුර දාගෙන හැම වල්කමක්ම කරන්න පුළුවන් කියලයි වැඩි කාලයක් නැහැ ඇස් ඉදිරිපිට මුන්

  • @jandrajandra5712
    @jandrajandra5712 9 หลายเดือนก่อน +12

    අනිවාරේන් අැත්ත කතාව
    ස්තුතියි ඔබ තුමාට 🙏❤❤

  • @brinlysilva476
    @brinlysilva476 9 หลายเดือนก่อน +9

    මරැ පුතා, ඔහොම යං.....
    සුනිල් පෙරේරා හිටියා නමි , පලමුවේන් ම කල වීගෲය සින්දුව කීන් කියනවා.
    මාරයී.

  • @sudathperera1753
    @sudathperera1753 9 หลายเดือนก่อน +10

    ගුනෙඅයියගෙ කතාව හරියටම හරි.

  • @Thukuliya.123
    @Thukuliya.123 8 หลายเดือนก่อน +2

    සුරාව ගැන ..දර්ශනයේ හැදින්ව්ම , පිලිබඳ උඹගෙ හැදෑරිම ගැන සෑහීමකට පත්වෙන්න බෑ සහ, පන්ච සීල ප්‍රතිපදාව බුද්ධ භාශිතයක් නෙවි මචං ,
    ඒ කරුණු කාරනා අල්පය ඇරුන කොට උඹගෙ විචිරඤානය පට්ටයි,
    මගෙ ප්‍රියතමයෙක් උඹ..
    ජය

  • @DushanAswida-gp2hc
    @DushanAswida-gp2hc 9 หลายเดือนก่อน +7

    සහොදරයා නියම කතාව 👍👍👍

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 8 หลายเดือนก่อน +1

    නියමයි අයියා ජය ❤️❤️❤️❤️❤️

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 4 หลายเดือนก่อน

    හොඳම කියමන " උඹල බුද්ධාගම බේරගන්න මහන්සි වෙන්න එපා බං , ඒ දහම තියෙන්නෙ උඹලට බේරෙන්න." නියමයි, ගුණේ...❤👍

  • @NimanthiPunsara
    @NimanthiPunsara 8 หลายเดือนก่อน +1

    Budusaranay

  • @فاطمهفنقه
    @فاطمهفنقه 9 หลายเดือนก่อน +3

    නියමයයි ජයවේවා

  • @donranasinghe9411
    @donranasinghe9411 9 หลายเดือนก่อน +7

    Applaud your knowledge and the Whitty presentation style. Keep it up

  • @BrewEagle
    @BrewEagle 9 หลายเดือนก่อน +7

    Chammie,
    An excellent program, very straightforward ❤
    Your poem is very creative, simple yet very deep in meaning
    You are absolutely correct
    Buddhism is there to redeem us not vice versa
    Chammie, Keep it up❤❤❤

  • @deepaljayalath1722
    @deepaljayalath1722 9 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 9 หลายเดือนก่อน +6

    ජය . අයියා ,❤❤🎉🎉

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 8 หลายเดือนก่อน

    Excellent machang Supiri

  • @malakahapola4576
    @malakahapola4576 9 หลายเดือนก่อน +1

    I’m totally agree with you.
    Thanks for your great explanation. Well done Gun🙏

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 4 หลายเดือนก่อน

    සුපිරිම කතාවක්

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 9 หลายเดือนก่อน +1

    මචං සිරිමාමා අධ්‍යයනා කරපු බවක් පේනවා උඹ කිසියම් ප්‍රමාණයක විද්වත් කතිකාවක් කරන බවක් මට හිතෙනවා උඹට ජය

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 9 หลายเดือนก่อน +3

    Respect මචං ...🤛👌

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 9 หลายเดือนก่อน +1

    Your great voice, unique and significant.
    There are signs that you are going to be a powerful voice in Sri Lanka.
    All the best dear son❤

  • @sanathharis4014
    @sanathharis4014 2 หลายเดือนก่อน

    Niyamai

  • @piyadhasapathirana
    @piyadhasapathirana 9 หลายเดือนก่อน +6

    ඔබ,වැනි,දරුවො,දහයක්,සිටියොත්,අපිට,සැනසිල්ලෙ,ඉන්න,පුලුවන්,සමන්ත,බඩ්ඩ,නොවෙයි, ඒ,අණ්ඩපාල, රහතන්වහන්සේ

  • @milanijayokody4170
    @milanijayokody4170 9 หลายเดือนก่อน +2

    Great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vajiraperera436
    @vajiraperera436 9 หลายเดือนก่อน

    ' භක්තිය' යොදා අදහන මෙවැනි ඕනෑම ආගමක් තුළ වරින් වර මේ වගේ පිල්ලු මතු වෙන එක සාමාන්‍ය තත්වයයි.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DannieWinson
    @DannieWinson 9 หลายเดือนก่อน

    Keep up brave work,long live!!?❤

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 9 หลายเดือนก่อน +4

    ඇත්ත...❤

  • @antonnonis1685
    @antonnonis1685 8 หลายเดือนก่อน

    නියමයි මල්ලි

  • @anuraranasinghe2883
    @anuraranasinghe2883 9 หลายเดือนก่อน +1

    Well said bro.. appreciate..

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน

    හෙව්වා බන් .සෙට් උනේ දැන් 😂❤❤❤❤❤

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe 11 วันที่ผ่านมา

    ❤❤🎉 BUDUSARANY 🎉❤❤❤
    THANKS YOU SO VERY MUCH 👌 👍 VERY GOOD OK 👌 👍 VERY GOOD🎉 ❤ VERY GOOD 👍 OK

  • @rawanasri3100
    @rawanasri3100 9 หลายเดือนก่อน +4

    Well done

  • @amilaudeekshana
    @amilaudeekshana 9 หลายเดือนก่อน +2

    Well said Guneya👍

  • @renukapriyadarshika3926
    @renukapriyadarshika3926 9 หลายเดือนก่อน +1

    Oba niwaradiwa boho de therum aran innawa. Me samajayata para penwanna wenawa obalata

  • @sanjeewapnarangoda820
    @sanjeewapnarangoda820 8 หลายเดือนก่อน

    patta bro ❤❤❤❤

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 8 หลายเดือนก่อน +1

    මගේ මතය නම් අපේ රටේ මහජන රජයක් පිහිටුවා ගත් දිනක ඔය සිරිධම්ම කියන කාටවාචාල තක්කඩියා ගේ බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා ඔකාව මහන කරන්න ඕනැ එහෙම නැත්නම් ඔක හොදට කරන්න දන්න ගොවිතැන කරගෙන යන්න ඔකාගේ සිව්ර ගලවලා අබුඩයක් ගස්සන්න ඕනැ.

  • @annfernando5438
    @annfernando5438 9 หลายเดือนก่อน

    Me thama trending wen na one video niyamai Aiye

  • @Rasadunaරසදුන
    @Rasadunaරසදුන 9 หลายเดือนก่อน +2

    👏❤

  • @kamaluda8252
    @kamaluda8252 9 หลายเดือนก่อน

    මරු මචං,,,👍

  • @crush4969
    @crush4969 9 หลายเดือนก่อน

    Good point bro❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 9 หลายเดือนก่อน

    thnx a lot bro...

  • @keerthipala7438
    @keerthipala7438 8 หลายเดือนก่อน

    අද හීනයානය අපි නොදැනුවත්වම මහායානවෙලා.කොහොමත් අද මේදෙකම කරන්නෙ මුදල් හම්බකිරීම.

  • @milanijayokody4170
    @milanijayokody4170 9 หลายเดือนก่อน

    Supiri niyama mole

  • @sandybabacreations2656
    @sandybabacreations2656 8 หลายเดือนก่อน

    මචං ගුණේ..අසරණ ජනතාව කියන්න එපා..තරහ උනත් කමක් නෑ මෝඩ ජනතාව කියපන්..නිර්මල බුදු දහම පැත්තකට වීසි කරලා දේවාල පස්සේ ගිහින් විහින් ඇන්දෙන මෝඩ ...... පුතාලා ඉන්න රට මේක.උඹට ජය..!

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 9 หลายเดือนก่อน

    Super

  • @dpriyapriya6877
    @dpriyapriya6877 9 หลายเดือนก่อน +1

    රා සහ තෙලිජ්ජ පටලවාගෙන....(තෙලිජ්ජ යණු පැණි හදන්නට ගන්නා දෙයයි...උන්වහන්සේ රා බීවේ නම් නැත)..අනිත් කියපු දේවල් නම් සැබෑවකි...ඔහොම යං සහෝදරයා❤

    • @Lankanlife
      @Lankanlife 9 หลายเดือนก่อน

      ඔච්චර උඩට මුට්ටියෙ රා පිරෙනකොට ඒක පැසවලා රා වෙලා ඉවරයි..අනික දෙවනි සංගායනවේ මී රා බීම අකැපයි කියලා තීරනය උනා ..වජ්ජිපුත්තක භික්ශූන්ගේ දස අකැප වස්තු වල

  • @akilabandara1137
    @akilabandara1137 9 หลายเดือนก่อน +4

    11:40 මෙතනදි smart level එක මනින්නේ survival time එකෙන්..එහෙම බැලුවොත් සිරිදම්ම තාම survive වෙලා ඉන්නවා.. මහින්ද කොච්චර smart කියන එක දැන්ම කියන්න බෑ පොර ගත කරපු කාලය බලනකම් ඉන්න වෙනවා...දැනට සිරිදම්ම තමා රහත් කතාවේ smart ම පොර...සිරිදම්ම survival journey එකේ ඉදිරි පියවරක් විදිහට කැකිරාවේ සුදස්සන (NPP) මේ දවස් වල experiment කරමින් ඉන්නවා...

  • @divinejourney-official50
    @divinejourney-official50 9 หลายเดือนก่อน +2

    ලෝකේ ඉන්න හැම මිනිහාම මාර්කටිං මන්ඩ් එකෙන් ජීවත් වෙන්නේ නෑ ,,,ඒක තෙරුම් ගන්න ඕන ඔය කතා කරන මහත්තයා( ඔබ ඉන්නේ ඔය marketing mind set එකෙන් ඒකයි එහෙම හිතෙන්නේ)
    ඔය ආපු හොර බොධිසත්ව මිනිහා සුද්ද කරනවා නෙමේ !!

  • @SandayaLal
    @SandayaLal 9 หลายเดือนก่อน +1

    👌👌

  • @ruwanmall
    @ruwanmall 9 หลายเดือนก่อน +2

    Nice analysis!! කොට්ලර්ට මුන් දෙන්නගෙන් ඉගෙන ගන්න පුලුවන්🙈🙈

  • @aselajayasinghe6096
    @aselajayasinghe6096 8 หลายเดือนก่อน

    සිවුර දාගන්නේ නිවන් මඟ අවබෝධ කරගන්න.. ඒක ඒ කෙනාගේ අවබෝධයේ හැටියට ඒක ඒ අයගේ ඕන විදිහට කරගන්න පුළුවන්.. ඒත් දැන් කෙනෙක් සිවුරු දාගත්තහම සන්නට ඕන විදිහටයි සුදන්තට ඕන විදිහටයි එෆ් බී කාරයන්ට ඕන විදිහටයි මේ youtube පොරටයි ඕනේ විදිහටයි තමයි ඉන්න වෙලා තියෙන්නේ..

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 8 หลายเดือนก่อน

    Excellent!👍😂

  • @فاطمهفنقه
    @فاطمهفنقه 9 หลายเดือนก่อน +2

    නියමයයි සුද මේ වගේ කතා කරන අය ඉන්නවා කියලා අදයි දන්නේ

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 หลายเดือนก่อน +1

    නියම වැඩේ😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 9 หลายเดือนก่อน

    ජනප්‍රිය බුද්දාගම එහෙමත් නැතිනම් කොන්ක්‍රිට් බුද්දාගම විනාශ වෙනවා . නමුත් බුදුන්ගෙ නිර්මල බුදු දහම සදා කල් පවතිනවා .එක රකින්න පොලිස්සි ගානෙ උසාවි ගානෙ යන්න ඔනෙ නැ.👍👍👍

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤😊😊😊

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 9 หลายเดือนก่อน

    CID eken buddagama beraganna hadana hora gana pamkayanta niyama kane paara.
    Good explanation machan

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      ජේ.වී.පී බල්ලො බුරනවා

  • @punchisripaday9862
    @punchisripaday9862 9 หลายเดือนก่อน

    පචදෙරණ භංගවේවා

  • @derasl4159
    @derasl4159 9 หลายเดือนก่อน

    මෙපමණ වේලාවක් කතා කළේ මානසික රෝගියෙක් සම්බන්ධයෙන් නොවේද?

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 9 หลายเดือนก่อน

    Atta,,,,,,

  • @chandralindell9991
    @chandralindell9991 8 หลายเดือนก่อน

    Ekkenek nam keewa ganika wurthiya neethigatha karanawa kiyala eyala balayata awama. Mathakada? Wedi dawasak nehe.

  • @gayanisilva5040
    @gayanisilva5040 9 หลายเดือนก่อน

    ❤❤

  • @rupasiriperera8085
    @rupasiriperera8085 9 หลายเดือนก่อน

    රා මුට්ටියට කෙල හලන ගුණේ මල්ලී! රහ මෙර පානයෙන් විතරක් නෙවෙයි නොයෙක් දේවල් වලින් මත් වෙන්න පුළුවන්! පාරුවෙන් එතෙර වෙන්න! 😊

    • @asankaherath8318
      @asankaherath8318 9 หลายเดือนก่อน

      ඕවා සමන්තගේ කෙස් පැළෙන සිඟිති කයිවාරු. හිනාත් යනවා 😂

  • @supunwijekoon3780
    @supunwijekoon3780 9 หลายเดือนก่อน

    Gihi apita thiyena gawurawaya ne ne ban me kaha muddonta budu dahama gena

  • @liyanagelnp
    @liyanagelnp 9 หลายเดือนก่อน

    ela

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 9 หลายเดือนก่อน +1

    anivaryen me kalakanni idala sannasgala sepala un ekka inna ara sgaruvana dakva mevata visadum denna ona

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 9 หลายเดือนก่อน

    හැබැයීපුතේඅරජෙප්පන්ගේවේදිකාවේඉන්නසිවුරැහොරත්ඒකෙනෙක්තමයීඅනුරටත්ආගමක්නෑනේමිනීමරැවන්ටමොනධර්මද

  • @heshanibimanya6599
    @heshanibimanya6599 9 หลายเดือนก่อน

    👍👍👍

  • @SukumalGamage-mg3yi
    @SukumalGamage-mg3yi 9 หลายเดือนก่อน

    ගුණේ මහත් මයා ඔයා මේ විස්තර ඔක්කොම කිව්වේ කාටද.. මේ vedio එක බලපු අයටනේ.ඔයා කිව්ව ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්. ඒක හැමෝම දන්නවා. ඔබ තුමා කතා කරන සමහර වචන ඔබේ පවුලේ පසුබිම විදහා පානවා 😮😮

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 หลายเดือนก่อน +1

    බුද්ධාගම කව්රුවත් බ්රගන්න ඕනනෑ බුද්ධාගම නැතිකරන්නේ දේශපාලකයන්ට ක
    ඩේයන හාමුදුරුවරු කියාගන්න එවුන් සහ උන්ට ආවඩන ගිහියෝ.

  • @brinlysilva476
    @brinlysilva476 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 9 หลายเดือนก่อน

    🎉

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 9 หลายเดือนก่อน

    mama kiyana nisa NIRAPEKSHATHWA MAGA SEASON 8 AHALA BALANNA.............LOKU WENASAK WEYI

  • @anojaariryadasa774
    @anojaariryadasa774 9 หลายเดือนก่อน

    💯👌👌👌👌💪💪💪💪

  • @dasunmadushanka6698
    @dasunmadushanka6698 9 หลายเดือนก่อน +1

    ❤😂

  • @lasanthaperera9525
    @lasanthaperera9525 6 หลายเดือนก่อน

    මචෝ අස්ගිරි ඔයා ත්‍රිපුද්ගල නායක චීවර දාරින් මට නම් පට්ට ආතල් ගන්න පට්ට තක්කඩි තුන් දෙනෙක් මොකද මුන් රටේ පාලනය හොරෙක් කරනවානම් මාරම කැමැත්තක් තියෙන්නේ බොරුද කියහන් 🫤😅🫤😅😅😅

  • @thilakrathna1725
    @thilakrathna1725 9 หลายเดือนก่อน +2

    පන්සිල් කියන්නේ බුදුන් වහන්සේ දේශනා කළ දෙයක් නෙවෙයි ඒ සමාජයේ පැවතුණ දෙයක්බුදුහාමුදුරුවොත් ඒක වෙනස් කරන්න ගියේ නෑ මොකද එය නරක දෙයක් නොවන නිසාඋදාහරණයක් කියනවනම් පැරණි පොත පතේ සඳහන් වෙනවා සිද්ධාර්ථ කුමාරයාව හම්බවෙන්න ඉන්නකොට මහාමායා බිසව පන්සිල් ඒ කියන්නේ බුදුන් ඉපදෙන්නත් කලින් ඒ සමාජයේ පන්සිල් කියන එක තිබිලා තියෙනවා කියන එක නේද..

    • @thilakrathna1725
      @thilakrathna1725 9 หลายเดือนก่อน +1

      උඩ කමෙන්ට් එකේ කෑල්ලක් අඩුයි මායා බිසව පල්සිල් සමාදන් වුණා කියලා පොතපතේ සඳහන් වෙනවා

  • @DivineMiracle-z2v
    @DivineMiracle-z2v 9 หลายเดือนก่อน

    me wage plan gahanawa ay bikshunta gaurawaya nathi una data siurata kelagahana data budhdhagama rata rakinna hamuduruwaruta ba hamuduruwaru nisa ngo plan godak awul gihin tiyenawa e nisama dushanaya karana un eka eka un sasanaye palakaranawa saha inna un salli walata nammagannawa molen kalpanakarannalamai mahana nokara duppath kamata shasane pali naha sasara kalakirunu aya witarak mahana wenna ,2050budhdhagama witarak pawathina ekata karana plan mewa bikshun gaurawaya nathidata pansalata gaurawaya na edata budhdhagamath na rate nithith na ratath na

  • @indraekanayake8811
    @indraekanayake8811 9 หลายเดือนก่อน

    විශ්ව බුද්ධි ගැනත් යමක් කියන්න .

  • @heratht3098
    @heratht3098 8 หลายเดือนก่อน

    සමන්තභද්ර රහ තන් අවබෙෝද කරගත් අයෙක් බව පැහැදාිලියි.

  • @shanthasiri1109
    @shanthasiri1109 9 หลายเดือนก่อน

    Suna koththaraya kelaniyata giya vitharai mekko tika wata kara gaththa

  • @indikagunasekera7764
    @indikagunasekera7764 9 หลายเดือนก่อน

    කාරාඹු දැම්මහම ගෑණු හෝමෝන ඇවිල්ලා ගෑණු පිරිමි බව පාලනය කරන උගුරේ තියෙන තෛරොයිඩ් ග්‍රන්ථීයේ මොළේ කොළොප්පන් වෙනවා ඩෝ.

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 3 หลายเดือนก่อน

    වචන වල ස්වභාවය තුළින් හැමෝටම පහසුවෙන් තේරුම්ගත ගතහැකි අයුරින් බුදුන්වහන්සේ කියාදුන් දහම එකිනෙකාගේ උවමනාව හැටියට විකුර්තිව යනහැටි ඔබේ විග්‍රහය හොඳයි. කාලාන්තරයක් තිස්සේ බොරුව එකතුකොට බුද්ධ ප්‍රතිමාව නූගත් ජනයා ඉදිරියේ තබා ඇති මේ මහා බොරුව මුළුමනින්ම විනාශ කළ යුතුයි. ඒක කළ හැක්කේ එකිනෙකා පසුපස නොයා සෑමැ බෞද්ධයෙක්ම ස්වෝත්සාහයෙන් දහම හැදෑරීමයි.

  • @pradeeparuna3711
    @pradeeparuna3711 9 หลายเดือนก่อน

    සුපිරි 🎉

  • @whatever..3855
    @whatever..3855 8 หลายเดือนก่อน

    Ube mona ponna pakekda ban

  • @MRSMunasinghe
    @MRSMunasinghe 9 หลายเดือนก่อน

    පිරිහීම

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 9 หลายเดือนก่อน +1

    අවලෝකා smart මදි...සමන්ත භද්‍ර වඩා.....වෙන අලුත් version එකක් ඕන වෙයි

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 9 หลายเดือนก่อน

    Makath maha gon thadiyek gon widihata hithala gon katha kiyanwa moda tharkayak goda naganne

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 9 หลายเดือนก่อน

    katakepuwath aththa kathakarapan puthaa

  • @wgpathmini8191
    @wgpathmini8191 9 หลายเดือนก่อน

    Ma wadina gani maha pissu balliyak makita lachcha na balli

  • @bandulamanimelwadu
    @bandulamanimelwadu 9 หลายเดือนก่อน +1

    රටේ පුර වැසියො නෙමෙයි අනේ...
    රටේ වැසියො රටවැසියො....
    පුරවැසියෝ කියන්නෙ පුරයේ වාසය කරන්නන්ට. ඒ කියන්නෙ නගරයේ. නගරවැසියො කියන්නත් පුලුවන්...
    ගමේ වාසය කරන්නෙ ගම් වැසියො.....
    ආයෙමත් වරද්දන්න එපා...
    මේක ගොඩාක් අය කරන වැරද්දක්.

  • @nimeshdananjaya1491
    @nimeshdananjaya1491 9 หลายเดือนก่อน

    බල්ලොන්ට අප්ප අරන් දෙන්න සල්ලි තියගන්න...

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 9 หลายเดือนก่อน

    අවලන්ලෝකථරයා

  • @meagavoice2913
    @meagavoice2913 9 หลายเดือนก่อน

    කොලබ ඉදන් අව්ස්ස වෙල්ල පරනපාරෙ අංගොඩ හන්දියෙන් දකුනට හරවල යව්වනම් හරි