ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විස්තර ඕනී
හීට් ගම් නැතුව බල්ටිබෝන් වගේ එකකින් අලවන්න බැරිද හීට් නොකර? Pvc අඩිය අලවන්නනේ හීට් ගම් එක ගොඩක් යූස් කරන්නේ? රබර් අඩියට හීට් ගම් ඕන නෑ නේද?
වැඩි විස්තර සදහා whatsapp : 0711159896
කාන්තා පාවහන් hadana vidiha kiyala danna පුළුවන් nam
Imo innawada
පුලුවන් අපේ ඊලග වීඩියෝ සීරියස් එක ඒක
දෙවෙනි වීඩියෝව තාම හැදුවෙ නැද්ද?
Hi Sachin වීඩියෝව හැදුවා බලන්න
amudrawya ganne kohenda wistara oonee
ස්තූතියි කමෙන්ට් එකට .ඉක්මනින්ම දෙවනි වීඩියො එකෙන් ඒ ගැන දාන්න බලාපොරොත්තුවෙන් සිටින්නෙ.දිගටම අපිත් එක්ක ඉන්න 💟
Keyaladanna dewal harima pahadili, Leather sandal hadana hati keyala danawata(hodama thatwayan)
අනිවාර්යයෙනම ස්තූතියි 😊
මහත්තයා ..අපිට පාවාහන් හදන්න බඩු ඔන්ලයින් ක්‍රමයෙන් ගෙන්න ගන්න පුලුවන් ද.
ඔයාල කොහෙද ?
@@bizideas954 ගම්පොළ
ඔන්ලයින් ගෙන්වා ගන්න තැනක් හම්බුනාද?
Great work
Thankyou දිගටම අපිත් සමග රැදි සිටින්න.
Bro adiye size walata uda block eka adala kapaganne?Adiye size walata block kapa ganna widiya pahadili karannako
සහෝ ඒවා ගන්න තියනවා.අඩියට උඩින් දාන රෙද්දක් අලවපු බෝඩ් එක නේද? ඒකට කියන්නෙ ඉන්සෝල් ඔයාට ඒව කොලබින් ගන්න පුළුවන් එක එක සයිස් වලට ඒව ඉල්ලන්න ඕනෙ අඩියෙ නම කියලා ඒකෙ ඉන්සෝල් බෝඩ් කියලා.අඩියෙ නම ඩච්මන්,"ඩච්මන් ඉන්සෝල් මේ සයිස් එකෙන්" කියලා සයිස් එකෙන් ඉල්ලුවම හරි. නැත්තන් ඉන්සෝල් අපිට අරන් ඇවිත් කපාගන්න ලොකු බෝඩ් තියනවා.මුලින්ම අර සයිස් ටික අරන් බෝඩ් එකකුත් අරන් ගෙදර ඇවිත් ඇදලා කපාගන්න පුළුවන්. කපපුවා ගන්න එකෙන් රු 10 වගෙ වෙනසක් වෙන්නෙ.කපපුවා ගන්න එක අපිට ලේසියි.
Ane next videos tikath ikmanata danna ko
ඉක්මනින් දානවා ඔයාට ගෙදර ඉදන් සපත්තු හදන්න පුළුවන් ඒක බැලුවම
Akka oya music eka ain krla oya katin kynn
Onna mama thamai oyawa mulinma subscribe kale. Good luck!
ස්තූතියි. දිගටම අපිත් සමග රැදීසිටින්න.💟
වැඩේ හොදයි. නමුත් ගන්න අමුද්‍රව්‍ය , අමුද්‍රව්‍ය වල ප්‍රමානය වගේ දෙවල් ටික video එකෙ subtitles එකක් ලෙසවත් දාන්න. මොකද පැහැදිලි මදි. හැකිනම් නැවත ගේන්න සපත්තු හදන විදිය professionally මේ වෙනකොට කිසිම කෙනෙක් එහෙම දෙයක් දාල නෑ. Good luck.
සමාවෙන්න ටිකක් කාර්යබහුල නිසා වීඩියො දාන්න ප්‍රමාද වෙන්නෙ, දෙවනි වීඩියෝ එකෙන් අමුද්‍රව්‍ය ගන්න තැන සහ අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන පැහැදිලි කිරීමක් කරනවා.ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්.දිගටම අපිත් සමග ඉන්න.
මෙවාට අවශ්‍ය බඩු ගන්නෙ කොහොමද
අපේ වීඩියෝ එකේ Description එකේ දාලා තියනවා අවශ්‍ය බඩු වල නම් සහ ගනන් විස්තර.
Pita kotuwe kumara widiye thinawa
Plz මට contact එක දෙන්න පුලුවන්ද ඔයාගෙ
Whatsapp - 0774525412
Great work 😍
Me sudu pata mul kotasa kohendda ganne api
හැඩය කපාගන්න විදිහද?
විස්තර ඕනී
හීට් ගම් නැතුව බල්ටිබෝන් වගේ එකකින් අලවන්න බැරිද හීට් නොකර? Pvc අඩිය අලවන්නනේ හීට් ගම් එක ගොඩක් යූස් කරන්නේ? රබර් අඩියට හීට් ගම් ඕන නෑ නේද?
වැඩි විස්තර සදහා whatsapp : 0711159896
කාන්තා පාවහන් hadana vidiha kiyala danna පුළුවන් nam
Imo innawada
පුලුවන් අපේ ඊලග වීඩියෝ සීරියස් එක ඒක
දෙවෙනි වීඩියෝව තාම හැදුවෙ නැද්ද?
Hi Sachin වීඩියෝව හැදුවා බලන්න
amudrawya ganne kohenda wistara oonee
ස්තූතියි කමෙන්ට් එකට .ඉක්මනින්ම දෙවනි වීඩියො එකෙන් ඒ ගැන දාන්න බලාපොරොත්තුවෙන් සිටින්නෙ.දිගටම අපිත් එක්ක ඉන්න 💟
Keyaladanna dewal harima pahadili,
Leather sandal hadana hati keyala danawata(hodama thatwayan)