Shoe Materials | සෙරප්පු ,සපත්තු හදන බඩු ගන්න පිටකොටුවට යමු👠🥿👡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น •

  • @twins3375
    @twins3375 ปีที่แล้ว +2

    That's very helpful for new entrepreneurs. He is explaining in detail very good job my friend.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Thanks a lot for your valuable Comment ❤️👍🙏

  • @newside3999
    @newside3999 ปีที่แล้ว +3

    කඩේ පොර මරු ඈ.කුහක නැති හොද හිතක් ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් හිත හොද මිනිස්සුන්ට හරි යනවා 😊❤️👍

  • @niharsiddiq6485
    @niharsiddiq6485 ปีที่แล้ว +4

    நியாமான விலை தரமான மூலப்பொருட்கள் நட்புரீதிலான வியாபார அணுகுமுறை

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t ปีที่แล้ว +1

    Tnx aiya mn heuwe me video eka tnx oyta😊👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Your Welcome Nangi ..එහෙමද ..ජයවේවා නංගි ඔයාට 👍👍

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t ปีที่แล้ว +1

      Oytath aiye tnq bs 👍

  • @dammikegunarathna8377
    @dammikegunarathna8377 ปีที่แล้ว +1

    Poli tanal walata badu ganna puluwan kohenda

  • @shafrazbuharideen1113
    @shafrazbuharideen1113 ปีที่แล้ว +1

    Well done Mr musthak.

  • @senthurtheepan
    @senthurtheepan ปีที่แล้ว +1

    Where can I get the raw materials for making chappals and shoes for men?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Call the phone number mentioned in this video..Thank you ..!!

  • @zion_creation6665
    @zion_creation6665 ปีที่แล้ว +2

    Niyamai bro digatama karan yanna bs

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ❤️👍 බුදුසරණයි 🙏

  • @IreshaIresha-io5kz
    @IreshaIresha-io5kz ปีที่แล้ว +1

    Sereppu disign karana item koheda ganna tiyenne?

  • @dilshanyaqub
    @dilshanyaqub ปีที่แล้ว +1

    Excellent....

  • @perera2005
    @perera2005 ปีที่แล้ว +1

    ඔහොම්මම fabric matirel ගන්න පුලුවන් තැන් වල video එකුත් දන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      හරි ඉක්මනින් දාන්නම් ❤️👍

  • @pearlsuranimala1160
    @pearlsuranimala1160 ปีที่แล้ว +1

    Eva sheet ganna thiyenawada me shope eke

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියෙන Shop නම්බර් එකට කතා කරලා අහලා බලන්න
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @chuthurikarushani4161
    @chuthurikarushani4161 ปีที่แล้ว +1

    Laast ganna thiyanawada prize keeyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා දැන ගන්න 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @shalisamanmali9700
    @shalisamanmali9700 ปีที่แล้ว +1

    Kotuwen aduwata slippers ganna thenak kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      දෙවෙනි හරස් වීදියේ කඩවල් තියනවා 👍👍

    • @nsbgamingsl
      @nsbgamingsl ปีที่แล้ว +1

      Matat dena ganna ona oka?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      @@nsbgamingsl දෙවෙනි හරස් වීදියේ කඩවල් ගොඩක් තියනවා කොටුව ස්ටේෂන් එක පැත්තෙන් දෙවෙනි හරස් වීදිය ඇතුලට යන්න ගිහින් මිටර් 300 ක් වගේ ඉස්සරහට යද්දි slippers කඩවල් තියනවා

    • @shani5147
      @shani5147 ปีที่แล้ว

      @@HarshanakalumVlogs e shop wala design karanna ganna puluwan rubber slippers thiyenawa da aiye quality sheet walin hadapu slippers

  • @ArundhathiYatiwella
    @ArundhathiYatiwella 2 หลายเดือนก่อน +1

    කුරුණෑගල අවට බඩු ගන්න shop එකක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඒ ගැන නම් මම දැනුවත් නැහැ .. කුරුණෑගල දන්න යාළුවෙක් කමෙන්ට් එකක් දාන්න ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @ArundhathiYatiwella
      @ArundhathiYatiwella 2 หลายเดือนก่อน +1

      Delivery Karanawada ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      @@ArundhathiYatiwella විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න 👍

  • @paperart4997
    @paperart4997 2 หลายเดือนก่อน +1

    Rubber sheet tiynwd me shop eke

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මට මතක විදියට තිබ්බා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 ปีที่แล้ว +1

    ටෙඩි බෙයාර් මහන්න ගන්න රෙදි තියෙන ශොප් ඔය හරියේ තියෙනවා ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      කේශර් වීදියට යන්න එහෙ තියනවා

  • @methu.-97
    @methu.-97 ปีที่แล้ว +2

    ඔන්ල්යින් කරනවද ඩියර්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියන නම්බර් එකට කතා කරලා බලන්න සමහරවිට delivery arrange කර ගන්න පුලුවන් වෙයි 👍

  • @bathiyakumara6509
    @bathiyakumara6509 ปีที่แล้ว +1

    Oyala laga slippers walata ona sheets thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් මේ Shop එකේ තියනවා …විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න 👍

  • @kaushirosy-ws4xv
    @kaushirosy-ws4xv ปีที่แล้ว +1

    සපත්තු පටි ගන්න තියෙනවා ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් මෙතන තිබ්බ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @SheniMadurangi-op4yc
    @SheniMadurangi-op4yc 7 หลายเดือนก่อน +1

    Aiye metana nambare dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එක පටන් ගන්නකොට Shop එකේ Owner නම්බර් එක කියනවා නංගි ..තෙරුවන් සරණයි 🙏