- 19
- 83 752
BiZ iDeas
United States
เข้าร่วมเมื่อ 21 พ.ย. 2019
วีดีโอ
පාවහන් නිශ්පාදකයාගෙන්ම ඔබේ අතට ....
มุมมอง 8242 ปีที่แล้ว
For Online Order Click Here - bit.ly/3aCdOiy
Happy customer
มุมมอง 6202 ปีที่แล้ว
ඔබට අවශ්‍යය කාන්තා පාවහන් ගෙදරටම ඩිලිවර් කර ගැනීම සදහා වට්සැප් හරහා සම්බන්ධවන්න : 071-1159896
ඉන්සෝල් මිනුම්
มุมมอง 1.5K3 ปีที่แล้ว
යම් ගැටලු සදහා වට්සැප් - 0774525412 Bliss by Luke Bergs | soundcloud.com/bergscloud/ Creative Commons - Attribution-ShareAlike 3.0 Unported creativecommons.org/licenses/by-sa/3.0/ Music promoted by www.chosic.com/
රෙක්සීන් ගැන කෙටියෙන්
มุมมอง 1.2K3 ปีที่แล้ว
දැනගැනීමට යමක් ඇත්නම් අපගේ අoකයට ගැටලුව වට්සැප් කරන්න. Whatsapp - 0774525412 Sunny by LiQWYD | soundcloud.com/liqwyd/ Music promoted by www.chosic.com/ Licensed under Creative Commons: Attribution 3.0 Unported (CC BY 3.0) creativecommons.org/licenses/by/3.0/
පාවහන් සෑදීමට අවශ්‍ය උපකරණ( 2 වන පාඩම )
มุมมอง 19K3 ปีที่แล้ว
ලාස්ට් - 35/36/37/38/39/40/41 1200*7 = Rs. 8,400/- ලේටෙක්ස් ගම් බෝතලයක් Rs. 300 - 400 අතර කහ ගම් ලීටර් 4 : Rs.2,000/- හීට් ගම් ලීටර් 4 : Rs.2,200/- කටර්ස් - Rs.500 ට අඩුයි කටින් බෝඩ් පොඩි එකක් Rs. 300/- මිටිය - Rs.500 ට අඩුයි රබර් මිටිය - Rs 150-200 අතර මවුටරය - Rs 500 - 700 අතර පින්සල - Rs 100/- පේපර් කටර් - Rs 100/- හොට් ප්ලේට් - Rs 1000 - 2000 අතර ගැටලුවක් ඇත්නම් අපට Whatsapp කරන්න. 077 - 45...
සීල් එක හදාගන්න තාම බැරි උනාද ? ( Screen Printing )
มุมมอง 3.2K3 ปีที่แล้ว
සීල් එක හදාගන්න කෝල් එකක් දෙන්න S & Super Gampaha 033 - 2235053 පාවහන් පිලිබද දැනගැනීමට යමක් ඇත්නම්, BiZ iDeas Hotline - 071 - 1159895
ජොබ් එකක් වෙනුවට බිස්නස් එකක් ( සපත්තු ව්‍යාපාරය - II )
มุมมอง 20K4 ปีที่แล้ว
ජොබ් එකක් වෙනුවට බිස්නස් එකක් ( සපත්තු ව්‍යාපාරය - II )
සපත්තු ව්‍යාපාරය - 3 ( සපත්තු අලවන ගම් එක හදමු )
มุมมอง 12K4 ปีที่แล้ว
සපත්තු ව්‍යාපාරය - 3 ( සපත්තු අලවන ගම් එක හදමු )
මෙය මම දුටු විහිළුවක් බව පෙනෙනවා මෙවැනි videos වැරදි මතයක් සමඟ සමාජ ගත කිරීම වැරදි . සෙරෙප්පු හදන කෙනා 90% වැරැදි විදියට කියලා දෙන්නෙ ඉතාමත් කනගාටුදායක තත්වයක්
Oya kiri gam kohenda ganne kauru hari kiyanna
Colombo walin puluwan
Me number eka whatsapp naa
Thoga ganna puluwanda
මේක ගේන්න ganna පුළුවන් ද
Mekata kiyak withara yanawada
Lassanai
යමක් සමාජ ගතකරන්න කලින් නිවැරදිව ඉගනගන්න
මේ චැනල් එක කාගේද කියලා නම් මං දන්නේ නැහැ. හරිම අහම්බෙන් දකින්න ලැබුනේ.. මේ පාවහන් වල ඉන්සොල් කවර් කරන්න තෝරගන තියන රෙක්සින් එක වැරදියි. වර්තමානයේ බාගෙට ඉගනත්ත ගොඩක් අය කරන වැරද්දක් මේක. වැරදි නිවැරදි කරගන හොද ගමනක් යන්න..
Oyalagen hadala iwara pawahan thoga ganna puluwanda
නියමයි....නියමයි.... සුපර්..... ගොඩාක් වටින වීඩියෝ එකක්..... අපි වගේ ආධුනිකයින් ට... මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.....❤❤❤❤❤❤❤❤
ගොඩාක් වට්නවා...මේ වීඩියෝ එක......❤❤❤❤❤
Thank you
කහ..ගම් .ඒක.හදා.ගන්න.ව්දිහ.පැහැදිලි.කර.දෙන්න.අයියේ
ගොඩාක් ස්තුතියි ඔයාට...මටත් ආසයි අලුතින් පටන්ගන්න...මං දැනට හදපු සෙරෙප්පු නැවත ගෙනැත් සේල් කරන්නේ...අපිම හැදුවොත් ඒක අපිට ඊට වඩා ලාභෙට කරගන්න පුළුවන් නේද
Thoga ganna barida apita
👍👍👍
පෝල්ඩර් එකේ සහිස් ඒක මොකක්ද
Sole rexin wala mila ganan kohomada?...
api hadana slippers thoga widiyata denna puluwan thenak nedda
Ekai kiyak wenawada
ඉන් සෝල් කපා ගන්නෙ කොහොමද
Price
Kisi deyak ahenne neha. Pasupasin ena vadanaya nam borin.
Thank you 🌷
mewa ගන්නේ kohomd
Whatsapp 0711159896
Nambar ekak denna puluwanda
Whatsapp 0711159896
Oya badu gnna puluwan thanka nambarayak dannako
ඔයා කොහෙද ?
Slipper seel Eka sadawa eVanna puluwanda
Ow
Whatsapp 0711159896
පුළුවන් nama lokasan eakk dannko
Kumara wediya බඩු ගන්නා පුළුවන් කඩයක nambara eakka dannko
Whatsapp මැසේජ් කරන්න 071-1159896 ගනන් පිලිබද දැනගන්න. කුමාර වීදියේ මුල ඉදන්ම කඩ තියෙනවා. Thai leather,Htc,Akram,Bancok Center,Flu,Best Center,Supream,Ftc,Nazra මේ ප්‍රසිද්ධ ටිකක් තවත් ඒවා තියෙනවා
Oyage nambara wada නැහැ
Whatsapp 0711159896
පට් සාධන විශේෂ රෙක්සින් වර්ගයක් තිබේද
නැහැ.. මේ යොදාගෙන තියෙන්නේ ප්ලේටින් කියන මැටීරියල් වර්ගය
Ok tanks
පාඨමාලාවන් negombo තියෙනවද
Background music lassanai
වාහන වල බ්‍රේක් ලයිනර් අලවන ගම් ගන්නෙ කොහෙන්ද
ඒකනම් දන්නෑ සහෝ
පිට කොටුවේ තියෙනවා
Folder aka ganna thiyanawada
Ok
Fold eka koheda ganna thiyenne
ඒ ගම් එක ගැන පැහැදිලි කරන්න පුලුවන් ද
පුලුවන්
කිරිගම්(latex)
පෙර සුදානමක් නැති පාටයි.කොහොමවුනත් ඔයාගේ උත්සහයට මම like එක දැම්මා.
👍❤️
ඔබට හුගාක් පිං කිසිම දෙයක් නොදැන පටන් ගන්න අයටහැම දෙයකම ගනන් එහේම දැනගන්ඩ ලැබුනා ඔබ තුමාගේ දරි ගැන්විම අගය කරනවා බුදුසරනයි
දැන් මේ ගනන් වෙනස්
හීට් ගම් නැතුව බල්ටිබෝන් වගේ එකකින් අලවන්න බැරිද හීට් නොකර? Pvc අඩිය අලවන්නනේ හීට් ගම් එක ගොඩක් යූස් කරන්නේ? රබර් අඩියට හීට් ගම් ඕන නෑ නේද?
වැඩි විස්තර සදහා whatsapp : 0711159896
හීට් ගම් එක පාවිච්චි කරන්නේ ගොඩක්ම අර ප්ලාස්ටික් මික්ස් උන pvc අඩිය අලවන්නනේ? එහෙම නැතුව රබර් අඩිය අලවනවා නම් අපිට බල්ටිබෝන් වගේ ගම් වර්ගයකින් අලවන්න පුලුවන් නේද??
Patiyaka palala kiyada
3.2 cm
ලස්සනයි 👍
More little do mam smart
ස්තුතියි .........
ඉතා වටිනා විඩියෝ එකක්..ඔබට ස්තුතියි ..
Matath kiyannako badu kohinda ganne. Math asai
Colombo walin dr
ඇත්තටම ගොඩාක් වටිනවා .සුභ ගමන්
රෙක්සින් කොළඹ කොහෙද තියෙන්නේ ගන්න