🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 23 - 09 - 2024 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 23 - 09 - 2024 | Siyatha TV
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka

ความคิดเห็น • 55

  • @GayaniGayanini
    @GayaniGayanini 2 ชั่วโมงที่ผ่านมา +17

    සියත හරි වැරිදි පෙන්වා දුන්නාට මාවලගේ මහාතාට ස්තුතියි ! ඉදිරියටත් කරගෙන යන්න. හරි වැරද්ද පෙන්වා දෙම්න් සැම එක්වී රටට නිවැරදි කරමු . සියතට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා ට ස්තුතියි !

  • @athulasenevirathnayaka449
    @athulasenevirathnayaka449 49 นาทีที่ผ่านมา +6

    මගෙම පවුලේ කෙනෙක් ජනපති වුනාවගෙ හැඟීමක් දැනෙනවා ,!උණුසුම් සුබ පැතුම් ජනපතිතුමනි..!එසේම නිර්භයව මැද සිට පත්තර කලාවෙන් යුතුකම ඉටුකල සියතට ශීර්ෂ ප්‍රණාමය ,ජයමවේවා .!!

  • @ajithpriyankara9295
    @ajithpriyankara9295 2 ชั่วโมงที่ผ่านมา +5

    Siyatha Tele Vakiya, you are also a part of this historical change. Thanks 🙏

  • @computerworld6648
    @computerworld6648 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජනපති සහෝදරයාට රට ගොඩ නැගිමට ශක්තිය ලැබෙිවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 ชั่วโมงที่ผ่านมา +2

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🙏🙏🙏

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 ชั่วโมงที่ผ่านมา +7

    මාධ්‍ය සාදාචාරය අනිවාර්යයෙන්
    වෙනස් කරමු
    මඩ .අපහාස .වයිරය
    පත්තර විස්තර තුලින්
    නොපතුරමු

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs ชั่วโมงที่ผ่านมา

      චමුදිත යාව පුනරුත්ථාපනය කලොත් හොදයි

    • @tharakadoo
      @tharakadoo ชั่วโมงที่ผ่านมา

      හිරු, දෙරණ තහනම් කරමු

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q ชั่วโมงที่ผ่านมา +3

    සියත නිසයි අද රටෙ ගමන් මග හරි මගට වැටුනෙ.ඉදිරියටත් මාවලගෙ මහත්මා රට වෙනුවෙන් වැඩ කරන්න.❤❤❤.

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනපති තුමාට අපගේ සුභ පැතුමි මෙි සුභ පැතුම සවුදි අරාබිය සිටින යුදහමුදාා සෙබලුන්ගෙන්

  • @persysriyalatha5212
    @persysriyalatha5212 54 นาทีที่ผ่านมา +2

    හරිනි සොයුරිය ට මගේ ප්‍රරනමය මම bharin ජනදීපති ඇතුළු ටිල්වින් සිල්වා සියළුම දෙනාටම සුභ පැතුම් ❤❤❤❤❤❤

  • @SeelawathiGiranthage
    @SeelawathiGiranthage ชั่วโมงที่ผ่านมา +2

    සුභ දවසක් වේවා තෙරුවන් සරණයි

  • @siriyawathie4977
    @siriyawathie4977 ชั่วโมงที่ผ่านมา +1

    සුභම.සුභ. උදැසනක්.වේවා.වේවා.හැමෝටම.

  • @akarshafernando4649
    @akarshafernando4649 55 นาทีที่ผ่านมา +1

    තව අවුරුදු 2කට පස්සේත් මේ විදියට කතා කරන්න පුළුවන් වුනොත් ගොඩාක් හොඳයි .

  • @lalsiriwardana
    @lalsiriwardana 17 นาทีที่ผ่านมา

    ජනපති සහෝදරයාට මාගේ උනුසුම් සුභ පැතුම්
    වැඩේ පටන් ගමු

  • @SilawathiSamarasinha
    @SilawathiSamarasinha 12 นาทีที่ผ่านมา

    ජයවේවා අලුත් ජනාධිපති තුමාට අපේ රටට හොද රජෙක් අපිට

  • @janpur1417
    @janpur1417 ชั่วโมงที่ผ่านมา +1

    THANK YOU MR. KARIYAPPERUMA AND RANGANA FOR TAKING PEOPLE'S SIDE DURING THIS ENTIRE ELECTION PERIOD. RANGANA.. YOU WERE VERY GOOD AT ANALYZING THE SITUATION AND EXPLAIN THE GIMMICKS BEHIND PONNA RANIL AND SAJIYA'S SIL-LARA PROMISES! LET'S BE A PART OF SRI LANKANS WHO ARE NOW READY TO BUILD THIS COUNTRY!!! THANK YOU!

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv ชั่วโมงที่ผ่านมา

    Good luck ජය වේවා siyatha tv

  • @chandrazoysa7016
    @chandrazoysa7016 ชั่วโมงที่ผ่านมา +1

    Anura methiduni. Jaya wewa. Harenimethineyani jayawewa. ❤❤❤❤❤❤

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne ชั่วโมงที่ผ่านมา

    Siyatha thamai saadarana widihata maadya baawitha kare❤❤❤❤thanks

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs ชั่วโมงที่ผ่านมา +1

    රංගණ සහෝදරයා අර අපත 😢 නාලිකාව හිරැ එකේ චමුදිත යාට ජිවත්වෙන හැටි කියල දෙන්නකෝ

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs ชั่วโมงที่ผ่านมา +1

    ලාල් හේමන්ත සහෝදරයා නියමයි

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 ชั่วโมงที่ผ่านมา

    ආසිරි දැන් ම වරුසාවක් මෙන් ඕනෑ,,,,,,පොද වැටෙතත් වටින් ම වරුසාවක් ම ඕනෑ,,,,,නවජනාදිපතිට මගේ ගව්‍රරවය 🏆️

  • @RDavidSemshon
    @RDavidSemshon ชั่วโมงที่ผ่านมา +1

    Anurta❤❤god bels❤❤❤❤

  • @Rohan-rv2ty
    @Rohan-rv2ty 2 ชั่วโมงที่ผ่านมา

    Telewakiya siyaludanage Denate phaduwa budusarani siyatha team1ta ❤

  • @jayasiriksm4043
    @jayasiriksm4043 ชั่วโมงที่ผ่านมา

    ජනතාවගෙ දේසපාලන සාක්ශරතාව වැඩි කරන්න සියත පත්තරේ, සියත ටෙලිවැකිය කල මෙහෙයට ප්‍රනාමය.

  • @kumarahadugoda
    @kumarahadugoda ชั่วโมงที่ผ่านมา

    ⭕ AKD ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා 👌💚 Congratulations ❤

  • @sanitasanita7662
    @sanitasanita7662 37 นาทีที่ผ่านมา

    සුබ.උදෑසනත්..අද..හරිම..සතුටුදවසත්.❤❤මම..කු ෙවිටිවල.❤❤

  • @prasadindika6314
    @prasadindika6314 ชั่วโมงที่ผ่านมา

    Siyatha ❤

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e ชั่วโมงที่ผ่านมา

    රංගන ඔයා ට අපෙන් ❤❤❤❤

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 31 นาทีที่ผ่านมา

    සියත නොබියව රටේ පැත්ත ගත්තු නාලිකාවක්..සමහර නාලිකා නිවුස් කියල පල්හෑලි කියවනකොට සියත ප්‍රවෘර්ති රටට දුන්නා...ටෙලිවැකිය..ලාල් හේමන්ත.මාවලගේ සර් නොබියව රටගැන කතාකලා..ස්තූතියි.

  • @Pathmini-j3v
    @Pathmini-j3v ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @ChamaraFernando-p3b
    @ChamaraFernando-p3b 43 นาทีที่ผ่านมา

    අපෙ හීනෙ හැබෑවුනා රට අනුරට❤❤❤❤❤❤❤

  • @SanaSana-g1f
    @SanaSana-g1f 4 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @maridalsi4676
    @maridalsi4676 13 นาทีที่ผ่านมา

    රංගන ඔබටත් සියතටත් ස්තුතියි රට ඉන්න අපි අනුර කුමාර ජනපතිට සහය දිලා අපේ මවු බිම ගොඩ ගමිමු ඉටපසු අපි මවුබිමට ඇවිත් ජිවත් වෙනවා

  • @BavinduSamarasinghe
    @BavinduSamarasinghe ชั่วโมงที่ผ่านมา

    🎉

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 ชั่วโมงที่ผ่านมา

    Horu tika apasu genna ganna

  • @DiasKariyawasam-qk8du
    @DiasKariyawasam-qk8du 43 นาทีที่ผ่านมา

    හිරුට සල්ලිත් නෑ.... මල්ලිත් නෑ.....

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ชั่วโมงที่ผ่านมา

    ස්තුති කතාවද කළේ නැත්නම් නිළ ඡන්ද ප්‍රතිඵලය ද කියන්න හැදුවෙ කියල නම් දන්නෙ නෑ. නමුත් කතාව ඕනෙවට වඩා රබර් උනා නේද

  • @premasirirandeniya
    @premasirirandeniya ชั่วโมงที่ผ่านมา

    මාධ්‍ය weediyaa paksa deesapaalanaya urtiyata adaala karanoganna

  • @නරියාpradaction
    @නරියාpradaction ชั่วโมงที่ผ่านมา

    රංගන කඩේ යනවද

  • @premasirirandeniya
    @premasirirandeniya ชั่วโมงที่ผ่านมา

    Dewana manaapaya komasaarisge neetimaya aaraksawa sadaha pamani,,,

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakadoo
    @tharakadoo ชั่วโมงที่ผ่านมา

    ජමිලා හුසේන් ඔය ආටිකල් එක ලියද්දි ඇඬිලා ඉන්න ඇත්තෙ. බැල්ලි කඩේ ගියේ මහින්දට

  • @chandrazoysa7016
    @chandrazoysa7016 ชั่วโมงที่ผ่านมา

    76 wasarak palakayo. Raten 1/2 unge henchaiyangen parlimenthwa Ayathana pirewwa. Mewaye kunugodawal ewath kalaweta wesala danas kandak ethuru wenawa.

  • @NawalageJanananda
    @NawalageJanananda ชั่วโมงที่ผ่านมา

    Katmatha theduu mun mona prabuu the ballo

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 ชั่วโมงที่ผ่านมา

    Mali mawata jaya wewa Anura Kumara Dissanayaka obata budusaranai

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 14 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nehahonda1557
    @nehahonda1557 51 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @upulsisira396
    @upulsisira396 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤