ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු දෙක හමාරක් ඉගෙනගත්ත සිංහල මෙච්චර හොදට තෙරුනෙ අද මිස් ❤ මිස් නම් බ්‍රෑන්ඩ් එකක් 😊❤
අනිවාර්යයෙන් සගො ❤️
මෙන්න ගුරුවරු....හරිම ලස්සනට කියලා දෙනවා
සාරාංශය තමා ගොඩක්ම අමාරුයි කියල හිතුවෙ, ඒත් මේ ඉගෙනගත්තු දේවල් හෙට ප්‍රයෝජනවත් වෙයි ,තැන්ක් යූ ටීචර්❤️🙏😊
ඇත්තයි මිස් මිස් ගැන කියන්න වචන නෑ සාහිත්‍යය පේපර් එකට ආපු ප්‍රශ්න මිස් දුන්න අනුමාන වලින්මයි ආවේ. මම මිස්ගෙ වීඩියෝ බැලුවෙ ඊයේ ඒත් කොහොම හරි සාර්ථකව පුලුවන් උපරිමෙන් ලිව්වා 😊❤ මිස්ට ගොඩක් පින් 🙏 මේ වගේ හැමදාමත් ළමයි එක්කම ඉන්න මිස් මේ වගේ වීඩියෝ තවත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේ ඉන්න ළමයි වෙනුවෙන් 😊
Thank you puthe 🌸❤️
Thank you miss godak pin hodata theruna ❤😊
ඇත්තටම මරු..වැඩි වැල්වටාරම් නෑ සරලව ඔක්කොම කරුණු කියල දෙනවා..ගොඩාක් ස්තූති මැඩම්.❤
Oya pahadili karaddi hari asawen ahan inna puluwan teacher godak sthuthiiiiiii
මිස් නම් සුපර් සාහිත්‍යාත් එ වගෙම අවා❤️තැන්කිව් මිස් ගොඩාක්❤️✨
මිස් කියලා දුන්නා ගොඩක් ඒවා අද පේපර් එකට ආවා ගොඩක් පින් මිස් මිස්ගෙ විඩියො හම්බුනෙ පිනකට 🥺👏
ඇත්ත ❤
මිස් කියලා දුන්න ගොඩක් ඒවා අද පේපර් එකෙ තිබ්බා.අහම්බෙන් දැක්ක විඩියො එකක් නිසා මන් අද සතුටින් මිස් මට පෙපර් එක හොදින් කරගන්න පුලුවන් උනේ ඒ නිසයි 😍❤️
ගොඩාක් හොදට තේරුනා මැඩම් ගොඩාක් පින් 🙏
මිස් කියන දේවල් හොදට තේරෙනවා, හරිම පැහැදිලි , සාරාංශයක් ලියන විදිය දැන් තමා හරියටම දැනගත්තේ, ස්තූතී මිස් ❤️
අනේ මිස් මම දැන් මේක බැලුවේ. හොදට තේරුනා. ගොඩක් පිං මිස්. බුදු සරනයි ❤🥺
ඊයෙ උදේ අහම්බෙන් නිකමට වගේ මිස් අන්තිමට දාපු සද්ධර්මාලංකාරය වීඩියෝ එකක් බැලුවා...🥺 ඒකෙන් මට සද්ධර්මලංකාර විචාරෙ ලියද්දි ලොකු උදව්වක් වුණා 🥺🙏 ගොඩක් පින් 😇🙏❤️
Thnx miss..🥺🙏♥️
Mt amruma saranshe.madam e padama phadiliwa kiyl dunn .het exam ekt bayak nthuw ynn puluwn mis nis❤
ගොඩාක් ස්තූතියි මිස්🙏
godak udau wuna miss aththatama saranshakaranayata labena lakunu gana danagaththata liyana widiya danan hitiye naa.... thank youuu
Ane Thank You teacher Saranshe nm hodtm theruna❤
Thanks mis hodata theruna❤
ගොඩක් Thanks මිස් ❤️🥰 මේක මේ වෙලාවේ සෑහෙන්න වටිනවා ❤️😊
අනිවාර්යයෙන් සිංහල බ්‍රෑන්ඩ් එක වෙන්වා මැඩම් එච්චරයි 🙂🙂❤️❤️
Misge video ada thama hamba une mis danne nethi dewal godak igana gaththa misgen mista godak pin .
Ane mis dn tikakta kalin dekke rachna tikanm balagatta thank you mis ❤️
Thank you
මිස් කියපු දේවල් අද සාහිත්‍ය පේපර් එකට ආවා ❤ ගොඩක් සතුටුයි මිස්ට බොම පිං ❤ ඊයෙ තමයි මිස්ගෙ වීඩියෝස් බලන්න ගත්තෙ.ඉතින් මට අද ගොඩක් ප්‍රයෝඡනවත් උනා..😍
Thank you puthe 🌸
Thanks a lot madam!
Thnq mis❤❤❤
මිස් කියා දෙන ඒව හොදට තේරෙනව මට විබාගෙට එක දවසක් තියල මිස්ගේ චැනල් එක හම්බුනේ මන් ගොඩක් වීඩියෝ බැලුවා මිස් කියා දුන්න ඒවයින් ගොඩක් දේවල් ඇවිල්ල තිබ්බ ඒ හින්ද හොදට පේපර් එක ලියන්න පුලුවන් උනා ගොඩක් පිං මිස් ❤🙏
Aththama kiuwoth adat hodin mis nisa exame eka karaganna puluwan una mis bohoma wadagath godak pin ❤❤🥰
Thank you mis ♥️🥰
Thank u miss
Thank you miss marama pahadili ❤
🙏🙏🙏🙏
මං හිතනවා මං තාමත් පරක්කු නැහැ කියලා හොද වෙලාවට විභාගෙට ලියල පුරුදු වෙන්න වෙලාව තියනවා හෙට උදේ වෙනකල්.අනික දවස් 2ක් කලින් සාහිත්‍ය කොටස දැක්ක නම් ඒකත් ගොඩ දාගන්න තිබුනා ඒකත් දැක්කෙ අද 🤧.කමක් නැහැ.Thank You madam. ❤🎉
අනේ මිස් කියල දෙන ඒවා හොදට තේරෙනව මම විභගෙට යන්න දවස් 3 කලින් තාමා video s දැක්කේ මිස් උගන්වන විදිය හරිම ලස්සනයි මැඩම් ඔයත් හරිම ලස්සනයි .බෝම පින් මිස්.
ගොඩක් පින් මිස්❤
ගොඩක් ගොඩක් පිං ටීචර් 🙏❤️
Mis kiyl dunna prshna awa mista godk thank you mn iye hwsa vidio beluwe mis kiyl dunna widihta liwwa
🌸❤️❤️
Thank you madam ...
Anee godak pin teacher ❤
Tnq miss ❤️
ගොඩක් පිං ටීචර් කියලා දුන්න ඒවා අද පේපර් එකට ගොඩක් වැදගත් උනා.. ❤ වීඩියෝ දැක්කේ දවසකට කලින් ..........
අද සාහිත්‍ය පේපර් එකට මිස් කියපු අනුමාන විචාර එහෙම්ම ආවා..🥺 අනේ පෙර පිනකට හම්බ වුනේ..ගොඩක් පින් මිස්..ස්තූතියි ❤️🥺🙏
Thank you puthe ❤️
ගොඩක් හොදට කියා දුන්නා මිස් ❤
Thnkyou miss ❤
Miss කියපු දේවල් සාහිත්‍ය paper එකට ආවා 🥺 Thank u soo much miss ♥️✨️
Teacher kiuwa awa athatama awa😊😊❤❤
බොහොම ස්තූතියි Teacher ❤️🥰
අනෙ පින් ටීචර්❤
👊❤️🌸
මිස් කියපුවා ආවා මිස්❤
Thank you teacher ❤️
🌸❤️
මැඩම් කී ගොඩක් ආවා අනුමාන ❤️😘
සාරාංශය වචන ගාන ගනන් කරද්දි ද , හා , වේ වගේ සම්බන්ධ කරන තනි අකුරේ ඒවත් වචනයක් විදිහට ගන්න ඕනද ටීචර් ?
Thank you miss ❤
❤🎉
මිස්ගෙ සාහිත්‍ය විඩියො ටික මන් ඉයෙ බැලුවා .සාහිත්‍ය එක නම් ලිව්වා මිස් කියපුවා ඇවිත් තිබ්බා මාර සතුටුයි ගොඩක් පිං මිස්ට මිස් රචනාව ලියන විදියෙ ❤ විඩියො එකක් කරන්නකො ❤❤
Thank you puthe. රචනාව දෙනවා තව පොඩ්ඩකින් 🌸👊❤️
Ane teacher iri gahan 20 ganath poddak Kyla dennako. Mn class yanne na. Me vedios balala Tama igenagnne. Ane godak pin teacher.
හරි පුතේ දෙන්නම්🌸
Misge anumana awa❤❤
Misst godk pin miss mechchr dwsk idl ad tm lakun kepen points den gtte godk pin misst ❤️🥺
හරිම පැහැදිලියි මිස් ❤
Thank you ❤️🌸
@@MadushikaWeerakkodithank you mis..
අනේ මිස් ඉරි ගහන 20 ත් කතා කරමුකො 🥺❤️
Teacher kkyadena dewal hodt therenawa teacher
මැඩම්💗කොමා දාලා තියෙන වචන එම් තිබ්බොත් එවා ලියන්න බැ නෙද
මිස් paper class කරනවද 2024
thank you teacher ..අනුරූප pada,,thathbawa,,thathsama hoya gnn පුළුවන් keti krma kiyl denko teacher 😢
හරී..❤️
❤
❤🌸
මිස් තත්භව තත්සම ගැනත් කරන්නකෝ ❤
හරී...❤️
🔥💖
මිස් 8 වෙනි ප්‍රශ්නය කෙටි සටහන් අනුමාන දෙන්න පුළුවන් ද???
Madm kiyl den widih hodt therenwa ❤
මිස්.... දින වකවානු අවුරුදු දානවද සාරාංගයේ... උඩින් මාතෘකාවක් දාන්න ඕනද
පලවෙනි පාර විබාගෙට පොදු පරීක්ශනයයි ඉංග්‍රීසි යි පාස් නම් මේ පාර කරන්න ඕන්නැද්ද අනේ කියන්නකෝ දන්න කෙනෙක් 🥺
මිස් (හා , වූ ) මේවත් වචන විදියට ගන්න පුළුවන් ද
දෙන සාරාංශයේ උද්දෘත කමා දාලා මොකක් හරි උපුටා ගැනිමක් තිබුනොත් එ උපුටා ගැනීම එහෙම්මම අපි ලියන එකට දාන්න ඕන නේද මිස්
නෑ නෑ. ඒකේ අදහස ලියන්න
@@MadushikaWeerakkodi අහ් හරි මිස් 😁💗
Mis samahara aya saranshe kotu gahala liyanawane eka waradida
Supiriiiiiiiiiiiiiiiiiiiii🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Next levle
Ane miss rasaswade kathuwaraya weradi nam lakunu 12ma kapanawada. Lakunu denne nedda ekata😢
එහෙම 12 ම කපන්නෙ නෑ. ලකුණක් අඩු කරයි. එච්චරයි
මිස් වචන සංඛ්‍යාව දන්නේ මොන පැත්තෙන් ද?
ගොඩක් පින් ම්ස් ම්ස්ට ❤මට ර් යේ ම්ස්ගේ ව්ඩ්යෝ හම්බුනේ😻💞 ගොඩක් පින් ම්ස් ම්ස්ට 💞
මිස් සාරාන්ශෙට වචන කීයක් විතර ද ලියන්න ඕනා
1/3 ක්
ටීච රචනාව මුලින්ම ලිවුවම ලකුනු අඩු කිරීමක් වෙන්නෙ නැහැ නේද..
Teacher saranshaya karaddi Ara kotu gahala ehemada karanna one
ඔයා එහෙම පුරුදු උනා නම් ඒ රටාවට කරත් අවුලක් නෑ පුතා.🌸
teacher කවුරුහරි කරපු ප්‍රකාශ ගන්නවද
❤🥺
අපරාදේ මිස් මන් පරක්කු උනා 🥺💔
මැඩම් A එකක් ගන්න සාහිත්‍යය පේපර් එකට සාහිත්‍යය පේපර් එකට කොච්ච්‍ර ලකුනු ප්‍රමානයක් ගන්න ඔනෙද
Eakata 60k wath gattoth 2n bedunama 30ka wage enwane. Etapsse wyakarana paper eken tkk score karoth A ekak ganna plwn. Matath sahithya paper ekata tkk welawa Madi Una Ada 😓
@@BoulderRange-hs5im 😪
076 689 4308 whatsapp පණිවිඩයක් එවන්න පුතේ. Msg එකකින් පැහැදිලි කරන්න අමාරුයි 🌸
Mis අනුරූප පද
අනේ ඔව් ටීච.. නූතන පදය්‍ය ටීච කියපු ඒවා ඇවිත් තිබ්බා
මිස් රචනාව සාර්ථක කරගන්න ආකාරයෙ vidio එකක් දාන්නකො 😢
තව පොඩ්ඩකින් දෙනවා ❤️
මිස් මේකේ තනි අකුරත් ගනන් ගැනෙනවද , උදාහරයක් විදියට හැකි ය . මෙහෙම තියන්කොට ය අකුර වෙනම ගනන් ගැනෙනවද
ඔව් පුතේ. වැකියක අවසානයේ යෙදෙන ය අක්ෂරය වෙන ම පදයක් ලෙස ගණන් ගන්නවා
@@MadushikaWeerakkodi ස්තූති මිස්
Miss dn api saranshyaya krnn dila tiyna paragraph eke tiyna waslchana gna 3n beduwt passe 71 wage awith aniwryen 71md ennn onii ...71t wada 5k wadiyen ho 71 wada aduwen 5k wachna awoth lkunu denne ndd miss
ඒක අවුලක් නෑ. වචන 5ක පරාසයක් ඇතුළේ ලිව්වට ලකුණු අඩු වෙන්නෙ නෑ. හැබැයි වචන 5කට වඩා අඩු වැඩි කරන්න එපා
@@MadushikaWeerakkodihari miss tnq❤
අනේ මම දැන් නෙ දැක්කෙ😢
එතකොට මිස් මෙහි දී කියල තිබුනොත් එක වචන දෙකක් විදිහටද ගන්නේ
ඔව්
Thank you miss
සාරාන්ශෙ කොටු දැලේ ලියන්න ඕන එක අනිවාර්ය නෑ නෙ ද මිස්
මිස් අපි චේදය පටන් ගන්නෙ රූල මුලින්ම නේද, මැදින් නෙවෙයිනෙ
රූල පටන් ගන්න තැනින් පොඩ්ඩක් මැදට ගන්න පුතේ
@@MadushikaWeerakkodi එහෙම මුලින් පටන් ගත්තොත් ලකුනු අඩු වෙනවද මිස්
@@rohinimalkanthi5336 ඔව්. ශිල්පීය දක්ෂතා යටතේ ජේද බෙදීමට ලකුණු හම්බවෙනවා. නැත්තම් ලකුණු අඩු වෙනවා.
@@MadushikaWeerakkodi හරි මිස්, ❤️
🌝
Thank you miss hodata theruna
Thank you teacher ❤
❤❤❤❤

මං හිතනවා මං තාමත් පරක්කු නැහැ කියලා හොද වෙලාවට විභාගෙට ලියල පුරුදු වෙන්න වෙලාව තියනවා හෙට උදේ වෙනකල්.අනික දවස් 2ක් කලින් සාහිත්‍ය කොටස දැක්ක නම් ඒකත් ගොඩ දාගන්න තිබුනා ඒකත් දැක්කෙ අද 🤧.කමක් නැහැ.
Thank You madam. ❤🎉