Quick eyebrow tutorial .විනාඩි පහෙන් ඇහිබැම ලස්සනට අදිමු. 💖🦋❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි. හරිම ලස්සනයි❣️

  • @ophelie1082
    @ophelie1082 หลายเดือนก่อน +1

    0:37 Aunty use the iris garden alovera ...it grows eyebrows and eye lashes fast (the product contain very few ingredients and really useful, available at keells ) !!!!

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน

    අනේ ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය සුදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupuniMadushika-s6x
    @SupuniMadushika-s6x 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි නැන්දේ ❤❤❤

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 3 หลายเดือนก่อน +1

    Kondeta karana sathkara kiyannaki akka

  • @IndiraHetti
    @IndiraHetti 3 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික.Thanks ....

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 3 หลายเดือนก่อน

    Good job❤❤

  • @sinharathushari3610
    @sinharathushari3610 3 หลายเดือนก่อน +1

    අදත් වැදගත් වීඩියෝ එකක් අරන් ආවට ස්තූතියි 🌟👍🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@sinharathushari3610 💖💖💖💖💖💖

  • @madurinayanakanthi9642
    @madurinayanakanthi9642 3 หลายเดือนก่อน

    HMe lipstick eka mokadda miss ane harima lassanai

  • @Priyadarshani58
    @Priyadarshani58 3 หลายเดือนก่อน +2

    Thanks thanks......❤.oyage jivithe hemadaama sathuta lebenna....❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน +1

      @@Priyadarshani58 🌹🌹🌹🫶🫶🫶🫶💖💖💖💖💖💖

  • @LuxeLocksbySA
    @LuxeLocksbySA 3 หลายเดือนก่อน

    Class gana visthra dananne කොහොමද miss

  • @uthpalanishanthi2017
    @uthpalanishanthi2017 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤හරිම වටිනා පාඩමක් අක්කා .

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@uthpalanishanthi2017 💖💖💖💖💖💖💖

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 3 หลายเดือนก่อน

    Vishwaasa කරන්න den reata kana weleth mathak වුනා miss oyaawa ❤

  • @duleejayasundara
    @duleejayasundara 3 หลายเดือนก่อน +1

    Thank you so much for sharing your beauty knowledge with us .people dont share each and every thing like you do . I wish you all the best to achieve everything in your life .may all your dreams come true . May god save your beautiful family . Much luv !

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@duleejayasundara 💖💖💖💖🌹🌹🌹🌹🌹

  • @shanibalagalla84
    @shanibalagalla84 3 หลายเดือนก่อน

    අක්කේ මේ වීඩියෝ එකේ අක්කා පාවිච්චි කරලා තියෙන ලිප්ස්ටික් එක මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද ඒ කලර් එක ලස්සනයි..

  • @Kumudu2000
    @Kumudu2000 3 หลายเดือนก่อน +1

    ඇත්තටම harima lassanai..❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@Kumudu2000 💖💖💖💖🫶🫶🫶🌹🌹🌹🌹🌹

  • @nilanthikumari9996
    @nilanthikumari9996 3 หลายเดือนก่อน +1

    ඔයා කරන මේකප් බලන්න හරිම ආසයි . කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน +1

      @@nilanthikumari9996 💖💖💖💖💖

  • @dinushamalki8904
    @dinushamalki8904 3 หลายเดือนก่อน +1

    Harima lassanai miss..❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@dinushamalki8904 🌹🌹🌹🌹💖💖💖💖💖

  • @thiluperera4729
    @thiluperera4729 3 หลายเดือนก่อน

    Miss E eyebrows powder eke brand eka Mokakda kiyanna puluwanda ? Eka kohenda ganna puluwan ?

  • @tinajayathilaka6469
    @tinajayathilaka6469 3 หลายเดือนก่อน +1

    Pimples thiyaddi foundation dammata ewa cover wenne na tikak wela ynkota munath kalu wenwa.ane ekata hariyata apply krna vidiha kiyla denko

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@tinajayathilaka6469 ape personal makeup workshop ekata enna dear serama kiya denaw.

    • @tinajayathilaka6469
      @tinajayathilaka6469 3 หลายเดือนก่อน

      @@LifestyleParadiseya online da krnne

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 3 หลายเดือนก่อน +1

    Makeup karana ekak aye oniii.... akki ..😊😊😊

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@isharamaduwanthi5057 🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 หลายเดือนก่อน +1

    ඔයා තරම් පැහැදිලිව නම් මම මීට කලින් කවුරුත් කියලා දෙනවා අහලා නෑ අක්කේ ❤❤ගොඩක් සැලුන් වලින් eyebrows හදද්දී ගොඩක් හීනි කරනවා,අනේ මන්දා ඒ ඇයි කියලා ,ඔයා ඇඳපු eyebrow එක හරි natural look එකක් තිබුණා,❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@sayanidayasiri-ff1ng 💖💖💖💖💖🫶🫶🫶🫶🫶🫶🌹🌹🌹🌹🌹

  • @JayamaliWijerathna-r6w
    @JayamaliWijerathna-r6w 3 หลายเดือนก่อน +1

    Mis mama hema vidio ekakma බලනවා godak deval igana gatta keratin treimant ekakut blananna ආසයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@JayamaliWijerathna-r6w 💖💖💖💖💖💖

  • @vitharanachami4001
    @vitharanachami4001 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @Nethuu180
    @Nethuu180 3 หลายเดือนก่อน +2

    Thank you so much miss..❤❤ane thisathmi inna video ekak gennako ikmanata ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน +1

      @@Nethuu180 💖💖💖💖💗💗💗🫶🫶🫶🫶🫶

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 3 หลายเดือนก่อน +2

    හැමදාම කියනව වගෙ මන් ආසම නැන්දි eyebrows අදින විදිහට.❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@dulangachithrananda3040 💖💖💖💖💖💖

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 หลายเดือนก่อน +2

    ඔයාට mm thanks කරනවා ❤mm mawa amataka කරලා හිටියේ ,ඔයා නිසා mm mawa ලස්සනට තියන්න උනන්දු una .api කවුරු නිසා hari honda දෙයක් ඉගෙන gatta num අවංකව a ගැන කියන්න ඕනෑ ❤❤❤❤

    • @duleejayasundara
      @duleejayasundara 3 หลายเดือนก่อน

      Godak hondai .API apita adare karanna one .lassanata Inna one . Piliwelata Pirisiduwa lassanata Inna eka apiwa jeewat karanawa .oyage comment eka dakkama satutu hithuna . Theruwansaranai .satutin Inna .

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@menakapriyanthi2560 ගොඩාක් සතුටුයි. හැමදාම සතුටින් ඉන්න. 💗💗💗💗

  • @JayamaliWijerathna-r6w
    @JayamaliWijerathna-r6w 3 หลายเดือนก่อน +1

    Mis,temil brite kenek karala penanna please

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@JayamaliWijerathna-r6w 💖💖💖💖💖

  • @pasagisudi4885
    @pasagisudi4885 3 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@pasagisudi4885 💖💖💖💖💖💖

  • @Manu..99
    @Manu..99 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 3 หลายเดือนก่อน +1

    Tha'ks miss

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@sandamaduwithlife7558 💗💗💗💗💗

  • @anudodangolla8010
    @anudodangolla8010 3 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@anudodangolla8010 💖💖💖💖💖💖

  • @imalsuranga4746
    @imalsuranga4746 3 หลายเดือนก่อน +1

    අක්කගේ සැලූන් එක කොහෙද තියෙන්නේ කියන්නකෝ plz

  • @kumaripathiranage7720
    @kumaripathiranage7720 3 หลายเดือนก่อน +1

    Mis ගෙ vedioes මමත් බලනව, mis ලස්සනට ඉන්න එක ගැනත් asai, work shop eke price kohomada? ගාල්ලට mis එන්නේ නැද්ද cls කරන්න

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@kumaripathiranage7720 whatsup karanna e number ekata

  • @devmithathsarani7687
    @devmithathsarani7687 3 หลายเดือนก่อน +1

    Thanks❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 หลายเดือนก่อน

      @@devmithathsarani7687 💗💗💗💗💖💖💖💖🫶🫶🫶🫶🫶

  • @SupuniMadushika-s6x
    @SupuniMadushika-s6x 3 หลายเดือนก่อน

    ඔව් අප්පා.කොච්චර කිව්වත් ලස්සනට තියෙන ඇහිබැම ඉරට්ට වගේ හදන්නේ මේ සැලූන් වල

  • @NayanaNeelamani
    @NayanaNeelamani 3 หลายเดือนก่อน

    ඔයා මිස් කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දෙනවා පින් සිද්ද වෙනවා oyata