කොරළ නැති කරන එකම සහ හොඳම බෙහෙත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔයාලගෙත් සමේ කොරළ තියනවාද?? 😢😢😢
    සම අධික ලෙස වියළීම කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම තියන ලොකු ගැටළුවක්. ලස්සනට අඳින්න පළඳින්නවත් විදියක් නෑ සමේ මේ ඉරිතැළුණු ස්වභාවය නිසා.
    හැබැයි දැන් ඒකට බය වෙන්න ඕන නෑ..😍😍😍
    Brissbella Special Glycerin වලින් සති දෙකක් වගේ කෙටි කාලෙකින් සමේ කොරළ ස්වභාවය හා වියළි ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්..
    (Cosmetic grade special moisturizing glycerin)
    මිල 1200/=
    Delivery 350/400
    අධික ලෙස වියළී ඇති සමක් නම් රාත්‍රී නින්දට පෙර අල්ලට ස්වල්පයක් රැගෙන වතුර බිංදු දෙක තුනක් දමා මුළු ශරීරයේම ආලේප කරන්න.
    උදෑසන ඔබගේ bodylotion සමඟ මිශ්‍ර කර ආලේප
    කල හැක.
    සති දෙකකින් පැහැදිළි වෙනසක්🥰🥰🥰

ความคิดเห็น • 590

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 4 หลายเดือนก่อน +7

    ග්ලිසරින් වලට කොරල යනවා ග්ලිසරින් මේස හැන්දක්ට දෙහි බින්දු 4 දාලා කලවම් කරලා ගාන්න කකුල් සොදලා තෙත ගතිය තියෙන්න පිහන්න ඉන්පසු ගාන්න මාසයක් කරන්න කොරල සේරම යනවා මෙ කතාව 100/200 ඇත්ත බය නැතුව ගාන්න මෙ දරුවාට ගොඩක් ස්තුති ඇත්ත කියලා දෙනවට 🙏🥰❤❤❤

    • @HNMCCRICKET
      @HNMCCRICKET 3 หลายเดือนก่อน

      ❤️

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +9

    නිරහංකාරවම හොදින් පැහැදිලි කරා.මගෙත්ඔයකියන විදියට වියලිසමක් .ගොඩක්.ස්තුතියි .දුව .

  • @achalamadhumali786
    @achalamadhumali786 ปีที่แล้ว +52

    ඔයා කියන කතාව ඇත්ත. මමත් ඔය විදියටම තමයි glycerin ගෑවෙ. මේකෙන් 100% ප්‍රතිඵල තියෙනවා. මම දැන් glycerin පාවිච්චි කරන්නේ නෑ. මොකද ඒක ටිකක් ඇලෙන නිසා මට අපහසුය. මං දැන් වෙන cream එකක් පාවිච්චි කරන්නේ. ඒත් glycerin වලින් ලැබුණු ප්‍රතිඵල ඒ විදියටම තාමත් තියෙනවා. මගේ පොඩිකාලේ ඉදන්ම කොරළ තිබුණා. අපේ ගෙදර හැමෝගෙම තිබුණා. පොඩිකාලේ ඉදන්ම බෙහෙත් කරා. ඒත් හරිගියේ නෑ. glycerin වලට විතරයි හරිගියේ. බයනැතුව ගාලා බලන්න. මං අත්දැකීමෙන් කියන්නේ.

    • @user-zp9bu1zf4w
      @user-zp9bu1zf4w 11 หลายเดือนก่อน +3

      Yalu glicrin farmacy Wala thiyanawada

    • @MaduMadu-fe2hu
      @MaduMadu-fe2hu 11 หลายเดือนก่อน

      ​@@user-zp9bu1zf4wow ...math gewa..mageth podi kale idalama thibba...sathiyak withara gankota loku wenask thiyanawa...

    • @oshanikaushalya486
      @oshanikaushalya486 10 หลายเดือนก่อน

      Oya use krn cream ekk kynnko

    • @user-sr7xo9mt3r
      @user-sr7xo9mt3r 8 หลายเดือนก่อน

      අනේ අක්කි praise kohomd

    • @achalamadhumali786
      @achalamadhumali786 8 หลายเดือนก่อน

      Ow farmacywala thiyenawa. Rs 200k withara wenawa

  • @mudithavlogs
    @mudithavlogs 4 หลายเดือนก่อน +1

    මටත් තියෙන්නේ ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් මං පස්සෙ ග්ලිසරින් පාවිච්චි කරන්න ගත්තා මං දැන් එක පාවිච්චි කරන්නෙ කොට කලිසමක් ගහන් ලංකාව වටෙම යනවා ප්‍රතිඵල 100% ග්ලිසරින් දැන් මගෙ පන වගෙ ❤

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว +20

    Thanks නංගී ammoo පුදුම සතුටුයි මට තියෙන්නේ ඔයාට වගේම very dry skin එකක් එපා වෙලා තියෙන්නේ මොනවා mama මගේ skin එකට nogawe මේක mama පාවිච්චි කලා සතියක් තිස්සේ ita පස්සේ තිබූ කාර්ය බහුල තාවය එක්ක මඟ හැරුණ අයෙක් හෙට ඉඳලා පාවිච්චි කරනවා ඇත්තටම පුදුම mansika කරදරයක් ❤️

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +2

      හොඳට වතුර බොන්න ...දවසට ලීටර් 2 ක් වත් .... අනිවාර්යයෙන්ම

    • @hansihansi2408
      @hansihansi2408 2 ปีที่แล้ว

      Akke mt genna gnna oni prise ekai oyge whatsapp umber ekai dnnko

    • @shashimasrimali1386
      @shashimasrimali1386 2 ปีที่แล้ว

      matath meka ganna ona.thama price 1 1200da.bandaragama rerukanata genna ganna kiyada.

    • @manjuseapalika9214
      @manjuseapalika9214 2 ปีที่แล้ว

      0000

  • @ganeshsandika7099
    @ganeshsandika7099 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි..මාත් මේ විදියට මගෙ පුතාට use කලා.ඇත්තටම ගොඩාක් හොදයි..

  • @sharanidayananda1858
    @sharanidayananda1858 2 ปีที่แล้ว +5

    අක්කා තලෙලු සමකට ගැළපෙන makeup එකක් කියලා දෙන්නකෝ 🥺🥺🥺 plz.....❤️

  • @thamalidharmawansha5107
    @thamalidharmawansha5107 ปีที่แล้ว +5

    මේක ඇත්තක්. ස්තූතියි ඔයාට ❤❤

  • @SenakaRandeniya-eh5dq
    @SenakaRandeniya-eh5dq ปีที่แล้ว +2

    සියලුදේ හරියාකාරව පැහැදිලි කලා බොහොම ස්තුති

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +9

    Mashi akke bb crem එකකින් මේක් අප් එකක් කර ගන්න විදිය කියලා දෙන්නකෝ

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 9 หลายเดือนก่อน +4

    බෙල්ල කලු වෙනවට හොඳයි ද ඒකට පිළියමක් කියන්නකෝ

  • @chandininuwanthika2848
    @chandininuwanthika2848 ปีที่แล้ว +3

    Thank you akki. Thank you soo much. A prashne matath thiynwa. Mata wisadumak nathuwa hitiye. Mona dewal kalath hari yanne ne. Loku
    wishwasayak athi una. Thank you...❤❤

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +8

    This works so good. I never expected my skin to be this glowing just after applying a certain product. Glycerin in amazing to dry skin. The glue like nature is not annoying for me. I feel my skin is tighten and with much volume. My body is shinning. Will be continuing 😊♥️
    Thankyou akki, your a life savior. 😘

  • @indikapriyadarshani8985
    @indikapriyadarshani8985 ปีที่แล้ว +2

    නංගී ඒක නම් හොඳයි මමත් පාවිච්චි කරනවා 👍

  • @cjhomes7250
    @cjhomes7250 ปีที่แล้ว +14

    100%ක් ඇත්ත මේ කතාව .

  • @Nethuu180
    @Nethuu180 2 ปีที่แล้ว +5

    Thanks akki blgena hitpu vedio eka🥰🥰

  • @kasuniwarshapperuma9468
    @kasuniwarshapperuma9468 2 ปีที่แล้ว +4

    Akke underarm darkness walata product ekk kiynnko.... Mona de gawath wadak na, hodai kiyana hamadema krla balala thiyanawa eth kisima results ekak na. Plz mekta option ekk one

  • @kumarasusa5787
    @kumarasusa5787 9 หลายเดือนก่อน +3

    Glysarin වලින් strech marks remove කරගන්න පුළුවන් ද ??

  • @user-tr3jv3nu4u
    @user-tr3jv3nu4u 8 หลายเดือนก่อน +3

    කොහොමද ගෙන්නා ගන්නේ
    මට අවශ්‍යයි.

  • @devikamihirani730
    @devikamihirani730 2 ปีที่แล้ว +4

    Face ekath godak dry ekata hoda face cream ekak kiyanna akki

  • @SamanKumara-zw9kt
    @SamanKumara-zw9kt ปีที่แล้ว +1

    Ada mama awe me comment eka dannamai.attamai me katawa ikamanata mage kakul wala tibunu korala gatiya adu una .tanks akkiyoo .oyata godak pin.

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว +5

    ග්ලිසරින් මූණට ඇප්ලයි කළාට කමක් නැද්ද

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +3

    Thank you dr....godak watinawa vedio eka ❤️❤️❤️

  • @dilshara660
    @dilshara660 2 ปีที่แล้ว +4

    Thank you akki godak watinwaaaa😍

  • @dammikahemantha9419
    @dammikahemantha9419 2 ปีที่แล้ว +6

    මූනට ගාන ක්‍රීම් එකට දාන්න හොදද ග්ලෙසරින්

  • @anushikavindya2064
    @anushikavindya2064 2 ปีที่แล้ว

    Ammoh manika lassana wela ...godak kalekin ane dakke....bs manika..parissmin inna..❤️‍🔥🌸godak lassanayi✨

  • @arigathogozaimasu..ashanip5846
    @arigathogozaimasu..ashanip5846 ปีที่แล้ว +1

    Mn eye gennagaththe.niyama product ekak.eka parai gave thama.godaak viyali gathiya aduma una. Digtma use karnva..Mata hithagannath ba.goddaak pin mashi dr oyata... matama asai dan skin eka dakkma..highly recommended.... thank you sooo much dr..

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 2 ปีที่แล้ว +4

    I’m from italy 🇮🇹 . Yes ,it’s good product . I’ olso using these day’s 👍

  • @Sew1950
    @Sew1950 ปีที่แล้ว +1

    Grysarin ඇත්තටම hodai akke..thank u ❤️

  • @oshi136
    @oshi136 ปีที่แล้ว +2

    Thanks manika pana 😘 adarei

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว

    බොහොම ස්තූතියි
    මට ගොඩක් වටිනාම දෙයක් ඔයා කියලා දුන්නෙ

  • @ShehaniKaushalya-kq1dw
    @ShehaniKaushalya-kq1dw ปีที่แล้ว +4

    අක්කේ මේක ගන්න තැනක් කියන්නකෝ ප්ලීස්🙏🥺🥺

  • @ishankasathsarani5675
    @ishankasathsarani5675 ปีที่แล้ว +2

    Akki matath ganna oni ganne kohomada mn. වෙලදපොලේ තියේද

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 หลายเดือนก่อน

    Tnq so much akke❤

  • @hirunidedunu2360
    @hirunidedunu2360 2 ปีที่แล้ว +3

    🤗🤗Ammo thanks akki 😍😍😍 mageth තියෙනවා

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +6

    ස්තුතියි කොහෙන්ද ගන්නේ

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว

    Akki please do a video on "maintainig a oily skin". I trust only you as a youtuber 🦋

  • @piyumiperera3827
    @piyumiperera3827 2 ปีที่แล้ว

    Godak godakm pin akke mage godak dry korala tatthwe wadi wela tibbe ahamnen video eka dakala tama use krnne gatthe mn hamadama rata ganewa godak ස්තුති akke. Hamadama gawate kmk.ndd akke?

  • @rohinideepika6419
    @rohinideepika6419 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති දුව ❤❤❤

  • @shashiniranaweera3640
    @shashiniranaweera3640 ปีที่แล้ว +1

    Thankas godakk

  • @ruwanisameera5576
    @ruwanisameera5576 5 วันที่ผ่านมา

    කැරටෝන් එක්ක ග්ලිසරින් මික්ස් කරල ගාන්න හොදද

  • @devikamihirani730
    @devikamihirani730 2 ปีที่แล้ว +1

    ane mashi akki mageth oya wage korala gathiya ,mansikawa watila inne ,his kabalath godak wiyali ,ath ,kakul korala ,kisi deyak gawata hari giye na ganakan hodayi ,nawathwapu gaman ayeth parana widiyatama hama pathwenawa

    • @brissbella8627
      @brissbella8627  2 ปีที่แล้ว +1

      Mekath gaanakal witarai hodata thiyenne

  • @sudarshanisilva128
    @sudarshanisilva128 2 ปีที่แล้ว +4

    ඒක ඇත්ත.මමත් අවුරුදු ගානක ඉදන් ග්ලිසරීන් වතුරත් එක්ක අත් කකුල්වල ගානවා. කොරල ගතිය නැති වෙලා යනවා.

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 ปีที่แล้ว

      Aththamada Der Mata mekavadayak wela hodada kiyanna plz

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว

      ​@@siwanthasenaka6327ඔව් ග්ලිසරින් අතර බින්දු කීපයක් ඇරන් වතුර බිංදුකීපයකට මික්ස් කරලා , නාලා හම පිහදාලා ගාන්න. හම වේලිලා තියෙද්දි ගන්න එපා හමත් තෙත් වෙලා තියෙන්න ඕනේ

  • @shandishandi9585
    @shandishandi9585 7 หลายเดือนก่อน +2

    🌹ස්තුතියි මේ ගෙලේසරින් කොහෙන්ද ගන්නේ මිස්

  • @t.gsusilkarunaratna650
    @t.gsusilkarunaratna650 ปีที่แล้ว +1

    Athatama godak atha thanks akki

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว

    Thanks Naogi....❤️❤️

  • @inokagedara2236
    @inokagedara2236 3 หลายเดือนก่อน

    Anee oyata ping mage kakul dekath marama vidiyata korala gathiya thiyanawa oyata pin nangi

  • @presadinipresadani4241
    @presadinipresadani4241 ปีที่แล้ว

    Bohoma sthuthi nangiyo

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +3

    අනේ අක්කී ගොඩක් ස්තුතිය ..මට ත් ඔය ප්‍රශ්නය ඔහම තියෙ .අපෙ අම්මා ගෙ තියෙ හොඳට ම dry skin ekak ....ඔය ප්‍රශ්නය ඔහම තිබ්බා..ඔයා කියපු ඒවා ගෑවා අක්කි ...........ලොකු රිසල්ට් නෑ ..වියලි........අක්කි මේ කියුව එක try krla blnnm

  • @anushikaarawa1389
    @anushikaarawa1389 2 ปีที่แล้ว +1

    Thanks akki....❤️❤️

  • @hemanthakumara3016
    @hemanthakumara3016 2 ปีที่แล้ว +2

    Ane akki mahath wenn hoda behethk hari vitamin ekak hari kiynnko akki plzzzz😭😭😭

  • @kumarigamage6285
    @kumarigamage6285 2 ปีที่แล้ว +2

    galle yakkalamulla hama pharmacy nahane nangi.thiyena lovers hari than kiyanawada

  • @thusithasampath8307
    @thusithasampath8307 2 ปีที่แล้ว +1

    Nangi oya gana day and night cream dgena video ekak karanna

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    Thanks godariyak.mage overdried skin ekak thiyenne .alu pipenwa wageth wenwa kakul pelenwa.cream thattuwak ulanne nathuwa eliyata yannama ba.🙏🙏

  • @MaduMadushi-rq1hq
    @MaduMadushi-rq1hq 2 หลายเดือนก่อน

    Thenks akki❤

  • @pushpasamarakoon4189
    @pushpasamarakoon4189 7 หลายเดือนก่อน +2

    කෝමාරිකා ජෙල් එක්ක හොඳයිද පුතේ
    මගේ හම ගොඩාක් වියලියි

  • @nipunikajeewanthi1422
    @nipunikajeewanthi1422 ปีที่แล้ว

    Thank you akkaa😘

  • @dush4711
    @dush4711 ปีที่แล้ว

    Thank you very much 🙏

  • @ruwaniliyanage989
    @ruwaniliyanage989 2 ปีที่แล้ว

    Best 🥰 godak hodai ane man meka use karala dan 1 week wage
    Godak loku wenasak thiyanawa
    Thank you 🙏🏻

  • @fathimazahfara7105
    @fathimazahfara7105 ปีที่แล้ว

    නංගී thanks thanks lot මේ වගේ video එකක් අහන්න ලැබීම ගැන.මට අවුරුදු 12ක් තිස්සේ මං කොරල වලට බෙහෙත් කරනවා.එහෙකට වත් හරි ගියේන නෑ. අනිවාර්යෙන් try කරන්නම්.මට body lotion එහක නමක් කියන්න කෝ pls pls

    • @pradeepasuwarnamali2352
      @pradeepasuwarnamali2352 ปีที่แล้ว

      Meka mune ganna puluwnda.kohomada genna gnne

    • @mudithavlogs
      @mudithavlogs 4 หลายเดือนก่อน

      වැස්ලින් බොඩි ලොශන් එකක් එක්ක කවලම් කරලා ගාන්න

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว

    අනේ දෝණි මගෙත් තියෙනවා.. ඒ නම ලියල දෙන්න.. බුදුසරණයි

  • @deepikacooray9322
    @deepikacooray9322 2 ปีที่แล้ว +1

    Mamath dan godak kal idala use karanawa...mageth issara korala thibuna godak .a hamadema nathiuna.kalayak videshagatha unata passe mata GLYSOLID kiyala cream ekak hamba una.....me cream eka මැදපෙරදිග රටවල nam lesiyen hoyaganna puluwan.eth lankawe nam ganna thiyenawada danne na

  • @hashinihashani
    @hashinihashani ปีที่แล้ว +1

    Akki maget skin eka godak dry mat akki kiypu godk products use kra dan skin clour ek godak dark wela akki ekt mond krnn one...mn gliserin ek use krl blnnm

  • @user-jm7vk9ny9u
    @user-jm7vk9ny9u 8 หลายเดือนก่อน +2

    ගෙසරින්බොඩිලෝසන් එකට මිශුකරල ගන්න හොදයිද

    • @mudithavlogs
      @mudithavlogs 4 หลายเดือนก่อน

      ග්ලිසරින් වැස්ලින් බොඩි ලොශන් එකත් එක්ක කවලම් කරලා ගාන්න 100%

  • @HashaniHashani
    @HashaniHashani 15 วันที่ผ่านมา

    මේක ඇත්ත ❤

  • @nirmalasubasinghe5375
    @nirmalasubasinghe5375 2 ปีที่แล้ว

    Thank you dr.kohomada order karanne kiyala kiyanawada .bank details ehema .

  • @amadew968
    @amadew968 2 ปีที่แล้ว +6

    Thank akki එකනම් මාරයි 🤭😇

  • @gayanichandima253
    @gayanichandima253 5 หลายเดือนก่อน

    හරිම හොඳට කියලා දෙනවා

  • @nisharajoseph7630
    @nisharajoseph7630 2 ปีที่แล้ว +1

    Ane akke.. pite thiyana acne marks nati kra gnna use karanna pluwn procuct monada? Plz

  • @LakshiGunasinghe-nn7gr
    @LakshiGunasinghe-nn7gr 2 หลายเดือนก่อน

    Akki gleserine.. ganna hoda thanak keyanna ko.

  • @hiruninavodya3073
    @hiruninavodya3073 5 หลายเดือนก่อน

    Thnks akki😊

  • @dinushamanomi1979
    @dinushamanomi1979 2 ปีที่แล้ว +1

    Me dry skin eka paramparaven ava unath me glycerin eka gavama nathi venavada? Please kiyanna.

  • @Duls614
    @Duls614 10 หลายเดือนก่อน

    Oyata godak pin 🙏

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +1

    ගසරින් පර්මසිවල ගන්න තියෙනවා මගෙ ඇස් යට කලු වේලා ඉරි තාලා වැටිලා ප්ලිස් මට පිලියමක් කියන්න ඔයාට බුදු සරනයි

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t 5 หลายเดือนก่อน

    Glycerin මුනටත් ගාන්න පුලුවන්ද, ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද

  • @nadeeshanagahawatta1193
    @nadeeshanagahawatta1193 7 หลายเดือนก่อน

    Nangi...oya use karanna gliserin eka kohomada ganne....11 years duwekuta gawata kamak na neda...

  • @shashiniranaweera3640
    @shashiniranaweera3640 ปีที่แล้ว

    mageth mulu angama godak dry..dan math use karanwa...dn hondai.thanks oyata.

  • @thakshilamaheshi631
    @thakshilamaheshi631 2 ปีที่แล้ว

    Akke matat oyata wage tikk diga kondayak tye.. et eka damege aga.. mata hadaganna ona.. saloon ekakata gyat bayai kapala kata weida kyla.. puluwanda oyage saloon eka koheda kynna..

  • @nilminikeerthiratne4095
    @nilminikeerthiratne4095 2 ปีที่แล้ว +1

    Duwa oya hariyata hari matath deerga kalayaka athdakeem thiyenawa glycerin walata pirisidu wathura pramanaysak 5t 1k wage dawalta use karanna epa kalu wenawa

  • @thusithasampath8307
    @thusithasampath8307 2 ปีที่แล้ว +1

    Oyanam godak hoda kenek nangi

  • @nethudilani
    @nethudilani หลายเดือนก่อน

    Oyage me video eka balala mn used kara dan masa ganak aththatama marai.eth thama ath deka nm thawa hari giye na

  • @gimahanisiriwardhana1158
    @gimahanisiriwardhana1158 2 ปีที่แล้ว +3

    Akki meka genna ganne kohomda

  • @heartrate4021
    @heartrate4021 11 หลายเดือนก่อน

    Thank you ❤😘

  • @dilumisithara9495
    @dilumisithara9495 2 ปีที่แล้ว +10

    Highly Recommended.❤.math glycerin podi kale indalama use karanawa.best result thiyenawa.mn vasline cream ekka tamai mix karala ganne.pharmecy wagema ayurweda badu kada walath thiyenawa mewa gnna puluwan.korala ain wela skin eka clear wenawa.alena nisa math meka gaanna kammeli..eth raata gaana eka hondai

  • @hashihashi6805
    @hashihashi6805 2 ปีที่แล้ว +3

    අක්කි අත් දෙකේ අල්ලට උඩු හම , ඇගිලි වල හම ගොඩක් රැලි වැටිලා තියෙන්නෙ.. මට වයස 20 ඒත් අත් දෙකේ අවුරුදු 50ක විතර පෙනුමක් තියෙනවා ඒකට මොකද කරන්න පුළුවන් ?

    • @brissbella8627
      @brissbella8627  2 ปีที่แล้ว +2

      Meka gaanna

    • @hashihashi6805
      @hashihashi6805 2 ปีที่แล้ว +2

      @@brissbella8627 හරි අක්කි... මං try කරලා comment කරන්නම්කෝ 😊

    • @nirshadulanji3133
      @nirshadulanji3133 2 ปีที่แล้ว

      Meka normal phamacy eken ganna puluwanda

    • @hashihashi6805
      @hashihashi6805 2 ปีที่แล้ว

      @@nirshadulanji3133 math normal pharmacy ekakin thama gatte

    • @IRESHADILHANI-kf4iw
      @IRESHADILHANI-kf4iw 28 วันที่ผ่านมา

      ​@@hashihashi6805oyage dan aduda athe rali wetima

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t 5 หลายเดือนก่อน

    වෙල්ලද පොලේ න් ප්‍රමිතියෙන් උසස් glycren හොයාගන්නේ කොහොමද

  • @meandmylittlesister7194
    @meandmylittlesister7194 12 วันที่ผ่านมา

    Athuru abada nadda?

  • @malanijayasingha7947
    @malanijayasingha7947 ปีที่แล้ว

    Tanks nanga attatama meka godak hodai mat jordan iddi use kala mata amataka wela hitiye ayet use karanna oni tanks matak kalata

  • @nethminifernando8919
    @nethminifernando8919 ปีที่แล้ว +2

    Glycerin විතරක් වතුර එක්ක mix කරලා ගැවට අවුලක් නැද්ද?

  • @PrasannaSandaruwa-re7vj
    @PrasannaSandaruwa-re7vj 9 หลายเดือนก่อน

    Oyage konde hari lassanai

  • @rameshaJayasundara
    @rameshaJayasundara 2 ปีที่แล้ว

    Thank you akkee

  • @prathibhanishani3756
    @prathibhanishani3756 2 ปีที่แล้ว

    GLYCERIN eke mila kiyada? Kohamada api ganne.

  • @user-vi8dc6xo9m
    @user-vi8dc6xo9m 6 หลายเดือนก่อน

    Ow akki eka aththa

  • @kumarihemamala4466
    @kumarihemamala4466 2 ปีที่แล้ว +1

    මටත් ඔය වාගෙ තමා මමත් හැම දෙම කරා දැන් මමත් දැන් ගාන්නෙ gisarin තමා

  • @isurishanika4454
    @isurishanika4454 2 ปีที่แล้ว +1

    Akki mage ath deke agili ,agili puruk.... kakul wala agili hariyata අවපැහැ වෙලා.ඇගේ හමට වඩා....මොකද්ද කරන්න හොඳ

    • @sachinisachini2178
      @sachinisachini2178 ปีที่แล้ว

      මටත් ඒක දැන ගන්න ඕනි 😥

  • @pabudikamethsara1101
    @pabudikamethsara1101 7 หลายเดือนก่อน +1

    Kohomada genna ganne

  • @sandunikatharumini4343
    @sandunikatharumini4343 2 ปีที่แล้ว

    Akki parmici eke tiyena glycerin hoda ndd

  • @manushidewendra785
    @manushidewendra785 ปีที่แล้ว

    Glisarin hodai etthatama. Matah den masa ganaka idan gaanna gattha. Ega welena eka goda adu wenawa

  • @Melora564
    @Melora564 2 ปีที่แล้ว

    Gdk thanq me dws wala loku product walata ynn bha

  • @dineshsandun3449
    @dineshsandun3449 2 ปีที่แล้ว +1

    Want to buy, please advise me how to buy