නිදහසේ උයමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 416

  • @theekshanahiruni6729
    @theekshanahiruni6729 ปีที่แล้ว +7

    අක්කේ..අක්කගෙ වීඩියෝ මට හම්බුනේ පෙරේදා..දෙයියනේ කවද හරි දවසක මගේම ගෙදරකට ගියාම මං ඉන්න හිතන් ඉදපු මං හීන මවපු ඒ ජීවිතේ නේද මේ කියලා..හරිම පින්කාරයි අක්කේ ආසයි ලෝබයි දැක්කම..ඊටත් වඩා මං හීන දකින ජීවිතේ නේද කියල දැක්කම හරිම ආසයි..අක්කගෙන් ඉගනගන්න ගොඩාක් දේවල් තියනව..අක්කගෙ බුදු ගේ...හරිම පින්වන්තයි අක්කේ.හරී ආසයි..අක්කට හැමදාම හරියන්න ඕන..බුදුසරනයි මැනික❤

    • @sakuvlog-official
      @sakuvlog-official 2 หลายเดือนก่อน

      Ane oyata wagema matth hithuna akkige channel eka mulinma dakka dawase.
      Math asa ehema jiwithekata
      Anika akkgen jiwitheta gnn godak dewal thiynawa 🥰🥰🥰🥰

  • @nilunilu888
    @nilunilu888 23 วันที่ผ่านมา +2

    godak adareai mis ..thearuwan saranai oyata..

  • @thilaniajanthika5716
    @thilaniajanthika5716 ปีที่แล้ว +10

    මම මේ වීඩියෝ අහම්බෙන් දැක්කේ.දවස් 2ට මම ඔක්කොම වීඩියෝ ටික බැලුවා.ඒකට මුල්ම හේතුව ඔයාගේ හඬ.ඒ වගේම පිළිවෙල,පිරිසිදුකම.ඔයාගේ හඬත් හරියට භාවනාවක් වගේ.හොඳම දේ තමයි හැම වීඩියෝ එකකම වගේ මොකක් හරිම පුණ්‍ය කටයුත්තක් කරනවා.ඒක තමයි ලස්සනම.ඒ පිං සසර පුරාවටම ඔයාලාට ලැබේවා.බුදු සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @BuddhikaWM-uq2pn
    @BuddhikaWM-uq2pn 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ මම නිතරම බලනවා.අපේ පුතාත් ඔයාගෙකට හඬට හරිම කැමති.ඔයාගෙ හඬ අැහුන ගමන් දුවගෙන එනව.හැමදාම මේවගේ සතුටින් පරිස්සමින් ඉන්න..❤❤❤❤

  • @drylocksegovia
    @drylocksegovia 2 ปีที่แล้ว +1

    Doni,oya wage genu daruwo ada ape rate innawa dakina eka harima amaru deyak.
    Obata suba pathanawa puthe.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you❤ lovely auntie 🥰😘😘😘

  • @himalidesilva5527
    @himalidesilva5527 2 ปีที่แล้ว +2

    Harima piliwelai iwara wenawa danunewatn na godak ayata me video eka wadagath wei kiyala hithanawa oyage siyalu wada katauthu sarthaka wewa kiyala parthana karanawa nangi ❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      godak thank you oyata❤❤ theruwan saranai oyata😊

  • @roshiniroshini1281
    @roshiniroshini1281 3 หลายเดือนก่อน +1

    Godak sathutui b s duwa oyagea vi okoma balnwa

  • @dilshanikariyawasam280
    @dilshanikariyawasam280 8 หลายเดือนก่อน +2

    Ethatama nanga oya colombo unat gamaka kenek wage ,adarei❤❤❤❤

  • @Vonalslife
    @Vonalslife 2 ปีที่แล้ว +10

    ගෘහනියන්ට හුගක් වැදගත් දෙයක්
    හුගක් ස්තුතියී නංගි
    අදර්ශමත් 💐💐

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +6

    අද තමයි වීඩියෝ එක දැක්කේ මුලින්ම ගොඩාක් ලස්සනයි පිලි වෙලයි ආසා හිතුනා ස්තුතියි නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් උනා තෙරුවන් සරණයි ❤️❤️😘😘😘❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤ තෙරුවන් සරනයි..😊😊

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +1

    Godaak peliwalta a wada karaddi oluwata loku nedahasak dananawa aka aththai lassanai vediyo aka sis god bless you 🙏 ♥️ ❤️ 💖 💕

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you sis 🙏🙏🙏❤️❤️❤️

  • @sandu5895
    @sandu5895 2 ปีที่แล้ว +4

    අදයි ඔයාගේ videos දැක්කෙ. ඔන්න channel 1 subscribe කලා.🤗🌸 හරිම ආසාවෙන් බැලුවා . ඔයා හරිම පිලිවෙලයි. ආසා හිතෙනවා මේ දේවල් දැක්කම. ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි. ඔයාගෙන් අපිට මගහැරෙන සමහර දේවල් හදාගන්න පුලුවන් . ගොඩක් ස්තූතියි න‍ංගි. හැමදාමත් සතුටින් ,නීරෝගීව ඉන්න ලැබේවා 🌻🐝 තෙරුවන් සරණයි !!!🌸💗

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🙏

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 ปีที่แล้ว +1

    Aththamai ahammben eka videoclip ekak baluwa. Harima lassanai. Voice eka bawanawakata samawadenna hodai.🤩
    Adaraneeya family life ekath oyage piliwelath age karanawa.
    Australia inna mama oyage gewaththa , game kitchen eka dakala harima sathutak labanawa .❤️💕💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Godak thank you akke ❤️❤️❤️❤️ theruwan saranai akke

  • @sathyathisarani798
    @sathyathisarani798 ปีที่แล้ว +1

    Akke me thuna paha pettiya kohenda gaththe

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      නංගා මගේ page එකට msg ekak danna

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +13

    අනේ මැණික ඔයාගේ වැඩ හරිම ලස්සනයි පිළිවෙලයි..🤗 ගෘහණියකට තියෙන්න ඕන හැමදේම ඔයා ළග තියනවා..හැමෝටම වටින ආදර්ශයක් දෙනවා ඔයා විඩීයෝ වලින්.. බොහෝම සතුටින් බැලුවා..බොහෝම ස්තූතියි ඔයාට..ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏♥️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +2

      අනේ ලස්සන comment එකක් menaka ❤❤❤ thank you darling 😊..sathutui mata

    • @ChathurikaDamayanthi-h4l
      @ChathurikaDamayanthi-h4l ปีที่แล้ว

      ​@@warunisworld4673😅❤

  • @achalalakshani4418
    @achalalakshani4418 2 ปีที่แล้ว +1

    Ane harma piliwalai.
    Meat & Fish freezer ekat dapu boxes kohenda gatte

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you❤ darling ❤️❤️❤️ arpico eken😊

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +2

    Mama ahamben wage oyage videos dekke.harima piliwalata hamadema oya karanawa.harima daksha duwek.wiwekayak lada wahama math oyage vidieos balanawa nowaradawama.suba anagathayakata pathanawa duwe.deepika, Milano sita.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Godak pin nanda lassana comment ekak dammata...godak adarei oyata 😘😘😘😘😘

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 ปีที่แล้ว +3

    ඔයා හරිම පිලිවෙලයි. අපිටත් පිලිවෙලට ඉන්න ආස හිතෙනවා. ගොඩක් දේවල් තියනව ඔයාගෙ වීඩියෝව ඇතුලේ අපේ ජීවිතයට ගන්න පුලුවන් දේවල්.ඔයාට thanks

    • @rangikaedirisooriya8134
      @rangikaedirisooriya8134 2 ปีที่แล้ว +1

      මට දැනගන්න පුලුවන් ද කුලු බඩු දාන බොක්ස් එක ගත්තෙ කොහෙන්ද කියල.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏😘😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Heavenly homemade page

  • @dil5005
    @dil5005 2 ปีที่แล้ว +1

    Harima lassanai… , ane ara spicy storage box eka kohenda gatte??

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      thank you❤ ..heavenly homemade fb page ekn 😊

    • @dil5005
      @dil5005 2 ปีที่แล้ว

      @@warunisworld4673 thanks akki ❤️❤️❤️❤️

    • @dil5005
      @dil5005 2 ปีที่แล้ว

      Ane thava deyak dana ganna ooni. Me wage box ekaka spicy dala tiyeddi ewaye sara adu wenne nadda?? Wiwida wargaye ewa ekama idaka tiyena nisa???

  • @mudithahettiarachchi2953
    @mudithahettiarachchi2953 2 ปีที่แล้ว +2

    Video එක හරිම ලස්සනයි.... ඔයා හරිම පිළිවෙලයි... බලා ඉන්න ආසයි... දිගටම මේ විදියේ videos කරන්න....❤😊

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤😊😊

  • @nadeeshahansamali4000
    @nadeeshahansamali4000 ปีที่แล้ว +1

    Oya kohenda mee mass, maalu boxes gaththe

  • @manushadilhari9719
    @manushadilhari9719 2 ปีที่แล้ว +1

    Akke me thuna paha warga dapu box 1 kohenda gaththe

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Heavenly homemade fb page eken nanga❤❤ 😊

  • @sewwandiedirishngha4816
    @sewwandiedirishngha4816 2 ปีที่แล้ว +2

    Ane akki harima lassanai . Akki kohenda spaisy boxs eka gaththe?

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      thank you nanga❤❤❤ heavenly homemade kiyana page eken nangi 4800/- una

  • @irujayarathna5217
    @irujayarathna5217 10 หลายเดือนก่อน +1

    Wow..akki oyage driving nam maru..❤oya Chuti kellek wage ada e t.shirt ekata..🎉❤ehema adinnako akki ehema lassanai oyata

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 ปีที่แล้ว

    අනේ නංගා වීඩියෝ එක ගොඩාක් වටිනවා .බලන්න බලන්න ආස හිතෙනවා.හරිම පිළිවෙලයි පිරිසිදුයි.ඇත්තටම ඔය ක්‍රමේ ගොඩාක් හොඳයි.එහෙම කරාම වැඩත් ඉවර වෙනවා ඉක්මනින් කාලෙත් ඉතුරු වෙනවා නේද...ආදරෙයි නංගා ගොඩාක්.පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.❤️❤️❤️👍👍👌👌😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @dulanjikapremawardana3
    @dulanjikapremawardana3 8 หลายเดือนก่อน +1

    Waruni mata kammali hitena welawata oyage oarana video hema ekakma aye mulaka edala balanawa.etakota wede kare netat hitata satutui...♥️💕 ebema weda wenwa etakota

  • @sajeewanirajapakshe1701
    @sajeewanirajapakshe1701 2 ปีที่แล้ว +2

    ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාගේ වීඩියෝ... හරිම ලස්සනයි...

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🥰🥰

  • @m.inshaf6294
    @m.inshaf6294 2 ปีที่แล้ว +1

    Akka kurunegala neda?

  • @shiwanthinijayasundara7050
    @shiwanthinijayasundara7050 2 ปีที่แล้ว +1

    Harima piliwelai.godak dewal igena gaththa. Thank you

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    Eka husmata okkoma videos balann giya harima asai oyage wada dakkama digatama hodin karan yanda akke chanel eka ❤

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ane eth copyright wadenawane mage music walata 😢

    • @ApeMSKitchen
      @ApeMSKitchen 2 ปีที่แล้ว

      @@warunisworld4673 waruni akke man siththy oyata mathakada oyage scl eke.akki fb ennawanam privet msg ekak danda man kiyannm ai copyrigts wadenne kiyala

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      hari nangi man dannam

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    පිළිවෙළින් ලස්සනයි නංගි ❤ හරිම ආදරණීය වීඩියෝ එකක් ❤..මැනේජ්මන්ට් එක සුපර්.තෙරුවන් සරණයි නංගි ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @sheharapeiris2449
    @sheharapeiris2449 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි වටිනා වීඩීයෝ එකක් ඒක freezer bags ගන්නෙ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද🥰

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      thank you darling ❤❤❤ me bags nam man mage thaththita kiyala USA walin genna gaththe..eth hoda bags keels eke thiyanawa man dakka😊

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +3

    අනේ වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙත් නෑ ඒතරම් ආසයි ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි අපිට ගන්න දේවල් ගොඩයි ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ඇරන් එන්න ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️😘😘😘 බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤❤ ඉක්මනින් එනවා❤😊

  • @hdgifthouse5641
    @hdgifthouse5641 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් මේ හැම එක්කම ලගදිම trending එනවා . Congrat වරුණි අක්කෙ

  • @erandirathnayake5238
    @erandirathnayake5238 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක්.අද තමයි දැක්කෙ.ඔන්න sub එකකුත් දැම්මා අක්කෙ.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ 😘😘😘😘

  • @nilukakumari1752
    @nilukakumari1752 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුව ❤ තෙරුවන් සරනයි ඔයාලටත්

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නැන්දා❤❤😊 🙏🙏

  • @w.y.d.amarathunge6920
    @w.y.d.amarathunge6920 2 ปีที่แล้ว +1

    Ane Akka oya freezer bags ganne kohenda

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ane patiyo man mewa thathatha ta kiyala usa walin genna gaththe😊❤

  • @artone203
    @artone203 ปีที่แล้ว +1

    Akki oya thunapaha box aka gaththe kohenda

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      heavenly handmade fb page eken nanga❤❤

  • @fathimaaadila234
    @fathimaaadila234 2 ปีที่แล้ว +2

    Can u tell me where did you get the spice box and the clay pot

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      I bought that box from'heavanly homemade fb page😊

  • @rsrengineering1054
    @rsrengineering1054 ปีที่แล้ว

    Harima lassanai nangi oyage videos😊 .man hemadama balanava . 👍

  • @sewwandijayasundara3165
    @sewwandijayasundara3165 ปีที่แล้ว

    Fish gaththa thena idn ape gdr Pena dura Oy ethanind nithrma ganne?

  • @champikaudeni7611
    @champikaudeni7611 2 ปีที่แล้ว +9

    අද තමයි නංගි ගේ වීඩියෝ දැක්කේ , හරිම පිලිවෙලයි , දැක්කාම ත් ආසයි, ❤️

  • @Cutemeee
    @Cutemeee 2 ปีที่แล้ว

    Akke freezer bag eka parak use karapuwa newatha pavichchi karanna puluwanda??

  • @samanthi264
    @samanthi264 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👌👌හරිම පිළිවෙළයි 👍❤️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว +1

    ඕ දුවෙ හරිම සතුටුයි බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නැන්දා 😘

  • @Kavi97-p3l
    @Kavi97-p3l 2 ปีที่แล้ว +1

    Akka dnnwd oy loku food sity wl tyna palathuru elwlu wlta chemical spray krnw fresh ekta tygnna ...ekanisa podi kdwl wlin gnna...dawasak super market wla weda krna girl knk hrya ath deka thuwala hedila amruwen ahla ahala bluwm kiuwe ara chemical ekta koyl ehm une

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      eka nam aththa nanga❤❤ ..thank you❤ patiyo 😘😘😘😘😘😘

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว +2

    You are a role model. You are so methodical & video contents are inspiring. Lot to learn from you. Thank you very much for sharing these lovely videos. Theruwan Saranayi!

  • @ashoksabee3297
    @ashoksabee3297 2 ปีที่แล้ว +1

    Wow..waruni...
    Love your videos very much..keep.it up..💜🤝

  • @saradambagolla9390
    @saradambagolla9390 2 ปีที่แล้ว +1

    Freezer bag and boxes kohenda ganne oya?

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      freezer bags nam usa walin gennagaththa ewa..boxes nam ekak daraz anika waththala shop ekakin😊

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි ලස්සනයි .❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    රතු ලූනු ,සුදු ලූනු රවුම් බාජනය කොහෙන්ද ගත්තේ ? ඔයාගෙ වැඩ මරු 🌹❤️🙏😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ඒක ගත්තේ ගොඩක් කල් තිලකවර්දනයෙන් 😍😍

    • @hansamalifernando4087
      @hansamalifernando4087 ปีที่แล้ว

      Okay dear thank's

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 ปีที่แล้ว +1

    Ane super center eka..mamat apico group ekak finance eke wada karanne akke.mama.kurunegala.dan hamadama oyage vidio balanawa.

  • @sadhakalumliyanage9103
    @sadhakalumliyanage9103 ปีที่แล้ว +1

    Akke frisa bag ganna thiyenne koheda

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 ปีที่แล้ว +1

    ඔලුවට නිදහසක් නැහැ වගේ දැනෙද්දී අක්කි ගෙ වීඩියෝ බලනවා,පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ,තෙරුවන් සරනයි පින්වත් අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @SajeeSuranga-dy8ic
    @SajeeSuranga-dy8ic ปีที่แล้ว +1

    Freeze bag koheda ganna thiyenne

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Keels eke thiyanawa nanga 😍😍😍😍

  • @rashafathima1186
    @rashafathima1186 2 ปีที่แล้ว +1

    Very neat
    Oya handle basket eka gathe kohenda?

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you dear fathima..❤ man Daraz eken gaththe..ekak 3200 una..

    • @rashafathima1186
      @rashafathima1186 2 ปีที่แล้ว +1

      @@warunisworld4673 lagadida gathe dear.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Dan masa 5 wage athi dear..man hithanne china walin enne..masayakata wadiya giya.man 2 gennuwa baladdi ekaka handle eka poddak kadila..hodata balala ganna😊

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 2 ปีที่แล้ว +1

    මේ spaice box එක ගත්තෙත් කොහෙන් ද?

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +3

    අද තමයි විඩියෝ එක දැක්කෙ ලස්සනයි .හැම වැඩක්ම හරිම පිලිවෙලයි .

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤❤❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Lovely and Nice 💙 💗 Nangi. Sitha Niwenawa Oyage 📹 Nisai. Oya Work Nada Karane. Your Life 📹 is Important to Me

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Man work karanne na akke❤❤❤😊😊😊 . Oya wage aya nisai mata video karanna asa hithanne 😊 hamadama math ekka inna..adarei 😊

  • @amaravi8415
    @amaravi8415 ปีที่แล้ว +1

    akke oyage channel eka mata lagakadi hambune. athatama e videos bawanawak wage.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 ปีที่แล้ว +7

    මමත් කුරුණෑගල .ඔයාත් කුරුණෑගල නේද..කෙහෙද කුරුණෑගල ...තෙරැවන් සරනයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      රත්කරව්වේ😊 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @fhhfhhfggfh3052
    @fhhfhhfggfh3052 3 หลายเดือนก่อน +1

    sil ganna giyada nango

  • @darshaniperera4447
    @darshaniperera4447 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට පිළිවෙළ ඉගැන්නුවට පිං

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 ปีที่แล้ว +1

    Very useful video. Freezer bags kohenda
    Hands puluwan dear

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      me bags nam usa walin genna gaththa ewa fazna..keels eke thiyanawa hoda ewa❤

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 5 หลายเดือนก่อน

    Spices box eka gaththe kohenda nanga

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 ปีที่แล้ว +2

    Ane Duwage kitchen video ekak Saha kitchen upkarana wala video ekak hadala danna duwa

  • @anandikawijewanthakpgr3800
    @anandikawijewanthakpgr3800 2 ปีที่แล้ว +1

    හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.හරිම පිලිවෙලයි.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘

  • @dineshikalakmali3023
    @dineshikalakmali3023 ปีที่แล้ว +1

    Superb housewife...❤️💜️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

    • @dineshikalakmali3023
      @dineshikalakmali3023 ปีที่แล้ว

      Akke oya chillis,onion pirisidu karla cages 5ka plate ekakta danne..mata eka ganna thanak hari deliver kargnna kramayak kiynnko. Lv u 🧡

  • @lalithakumari1555
    @lalithakumari1555 2 ปีที่แล้ว +1

    Harima piliwalai oyaga wada ❤nandani kiyanne oyaga gadara wadata ennekanada 😊😊❤

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you..ow mage udawwata inna kena ❤️

  • @dulangaramanayake1598
    @dulangaramanayake1598 ปีที่แล้ว +1

    Thanks akki me hamadama api ekka beda ganna wata

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @manjulanilmine6196
    @manjulanilmine6196 ปีที่แล้ว +2

    ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.........

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 2 ปีที่แล้ว +3

    වරුනි ඔයාගේ තුනපහ දාලා තියෙන box එක ගත්තා තැන කියන්න

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Waththala shop ekakin Dan 4 years wenawa 😊

  • @inoslife
    @inoslife 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් . Keep it up! පොඩි දෙයක් තියෙනවා කියන්න. ලූණු fridge එකේ දාන්න එපා .

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +2

    Oyata nan shooi Akka .Mata nan uyanna denne ohoma . Mokada man inne Mage husbange ammala ekka .ammata Oni vidihata kema hadanne . Math asai oya wage jiwath wenna 😔Ada video ekath lassanai .man asawen akkage video balanne .oyata theruwan saranai akke ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane godak thank you❤ patiyo 😘😘😘😘

  • @easyenglish1525
    @easyenglish1525 2 ปีที่แล้ว +1

    ආසාවේ බෑ ඒ වීඩියෝ එක දැක්කම.❤️❤️හරිම ලස්සනයි පිළිවෙලයි.❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤❤ ආදරේයි 😊

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලට පිරිසිදුව කරන වැඩ අනිත් අයට හොද ආදර්ශයක් ඔයාට වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා සුභ දවසක් ඔයාට.❤

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට ..මං ඔයාගේ ජිවිතේට සුභ පතනවා😊..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 ปีที่แล้ว +1

    Duwa oyage lassana kitchen eke Saha kitchen upakana Samaga video ekak Karanna. Harima piliwelai lassanai me video ekath

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you auntie ❤❤❤❤ ha auntie man karannam

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +1

    Man Akkage Parana video saren Sare balanawa.epawenne na kochchara baluwath

  • @wnadeeshaniiekanayake
    @wnadeeshaniiekanayake 2 ปีที่แล้ว +1

    අනේ හැම වීඩියෝ එකක්ම මාර පිලිවෙලයි ලස්සනට පැහැදිලි කරනවා. ආසවෙන් බලන්න හිතෙනවා ♥️😍 අර ලූණු ,අමුමිරිස්, කරපිංචා එහෙම දාන ඒ ප්ලාස්ටික් භාජනේ කොහෙන්ද අරගත්තෙ අක්කේ🙉♥️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ..ඒක මං වත්තල shop එකකින් ගත්තේ..ගොඩක් කල් දැන්..😊😊😊

  • @surekasadamali8718
    @surekasadamali8718 2 ปีที่แล้ว +1

    Oya kurunegala koheda dear

  • @tharangagaspe2710
    @tharangagaspe2710 2 ปีที่แล้ว +1

    Khoed ane oyala apith Kurunegala oyage video ek godak lassnai

  • @321Deepika
    @321Deepika 5 หลายเดือนก่อน +1

    බිත්තර සබන් දාල හෝදලා තියන්න . ඒවයෙ කුකුල් බෙටි ගෑවිලා තියෙන්නේ

  • @imethmajayawardane9649
    @imethmajayawardane9649 2 ปีที่แล้ว

    Godak wedagath video ekak.kohenda mea boxes gaththe kiyala kiyanawada pls.candy box ekai .ara 3 boxes thiyena loku box ekai.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Candy box eka waththala shop ekakin dan nam godak kal..anika daraz eken 😊❤

  • @KM-tb8wh
    @KM-tb8wh 2 ปีที่แล้ว +2

    Valuable content vedio akki💞💞💞💞

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 ปีที่แล้ว +1

    ඔයා කුරුණෑගල ද අක්කා

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว +1

    Godak watinawa.thank you

  • @samanth7856
    @samanth7856 2 ปีที่แล้ว +1

    Oya box gaththe kells akenda

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      na dear dayani eken 😊

    • @samanth7856
      @samanth7856 2 ปีที่แล้ว

      @@warunisworld4673 aka koheda thiyenne.harima lassanai oyage wada tika mata asa hithuna.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ශෝයිම ශෝයි අක්කි ඔයාගේ බලන පළවෙනි වීඩියෝ එක ❤️❤️❤️

  • @nishadichathurika1200
    @nishadichathurika1200 2 ปีที่แล้ว +1

    Ane nangi oyage piliwela gena kiyanna aththatama wachana ne.gedarama siriyawanthai.mamath uparima uthsaha karanne Oya wage piliwelata enna.eka lokuma manasika suwayak apita.nangi time ekak thibunoth oyage dawas 10 meal plan ekak dannako.❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ane thank you akke❤❤❤😊😊😊 man issarahata dannam akke 😊

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +3

    ඔයා නේද නංගි බුද්ධපූජාව තියන හැටිත් විඩියෝ එකක් කලේ..ඔයාගෙ හැම වැඩක්ම හරිම පිලිවෙලයි...වැඩට යන අයට හරිම වැදගත් මේ වගේ විඩියෝ...තෙරුවන් සරණයි ✌ !

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ඔව් අක්කේ❤..ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරනයි ඔයාටත් 🙏🙏

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 2 ปีที่แล้ว +2

    ළූනූ ,සුදු ළූනු දාන box එක කොහෙන්ද ගත්තේ .😊

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      waththala shop ekakin nanga❤❤ ..dan godak kal..dan nam mewa godak than wala thiyanawa 😊

    • @kanchanabeligolla6757
      @kanchanabeligolla6757 2 ปีที่แล้ว +1

      @@warunisworld4673 thankyou 🥰

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w 2 ปีที่แล้ว +2

    Luunu wage dewal pothuarala thiyanne na ethkota wisabija ekathuwenwa

  • @harshanigampalage9512
    @harshanigampalage9512 2 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි....ආසයි දැක්කාම...කොහෙන්ද පැටියෝ ඔයා අමුමිරිස් ලූනු දාන අර රව බාජනෙයි....පහේ දාන පෙට්ටියයි ගත්තේ

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      පහේ දාන එක නම් heavenly homemade fb page එකෙන්. අනිත් එක නම් වත්තල shop එකකින් ගොඩක් කල් පැටියෝ 😊❤❤❤❤

    • @harshanigampalage9512
      @harshanigampalage9512 2 ปีที่แล้ว

      @@warunisworld4673 Thank you...❤❤

  • @achininirupama8502
    @achininirupama8502 6 หลายเดือนก่อน +1

    Akke mama oyage video harima asawen balanne,mamath innne kurunegala kittuwa mata harima asai oyawa hambenna😊mama ayemath me week 1ke rata yanawa. Oyata puluwannan mata msg1 k danna godak pin oyata 🙏🙏

  • @lihinihansali6487
    @lihinihansali6487 2 ปีที่แล้ว +2

    Oya kurunegala neda

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Ow😊

    • @apegedara9382
      @apegedara9382 2 ปีที่แล้ว

      @@warunisworld4673 kurunegala koheda ane math kurunegala..

  • @dishantharanjith5229
    @dishantharanjith5229 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි .හරිම වටිනවා.අක්කි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා ❤️❤️❤️❤️

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 2 ปีที่แล้ว +1

    මාරම පිලිවලයි. ආසා හිතුණා. ස්තුතියි ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් පිං ඔයාට ❤❤❤

  • @deshanimalalanayaka6335
    @deshanimalalanayaka6335 2 ปีที่แล้ว +1

    Thank you godak dewal igena gaththa

  • @hiiworld3232
    @hiiworld3232 2 ปีที่แล้ว +1

    Fb page eka search krat hambenne na. Link eka dnna puluwand?

  • @euniceranjithan2000
    @euniceranjithan2000 2 ปีที่แล้ว +2

    Spice box eka kohenda pls