අපේ ගෙදර පැවැත්වු බන වැඩසටහන සහ සාංඝික දානමය පිංකම 🙏 අම්මි නැති වෙලා අවුරුදු 5ක් පිරීම හේතුකොටගෙන ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏 සතුටු සිතින් දැක අනුමෝදන් වෙම්

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @Mallikapriyanthi-d6n
    @Mallikapriyanthi-d6n ปีที่แล้ว +2

    සියලු දෙනාටම පින්සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵🏵🏵

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +4

    දැක බලා සතුටින් අනුමෝදන් උනෙමි.

  • @shyama1508
    @shyama1508 10 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු

    • @Wasuonline87
      @Wasuonline87  10 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 หลายเดือนก่อน +1

    අපිත් පිං අනුමොදන් වුනා දුව පිංසිදුවෙවා

  • @krishanthasamaraweera9653
    @krishanthasamaraweera9653 5 วันที่ผ่านมา

    Sadu sadu sadu.

  • @NEWSHANTHILINA
    @NEWSHANTHILINA 9 วันที่ผ่านมา

    පිගන් වල වලදන්නෙ හරි අප්‍රසන්නයිනෙ ?

  • @KaDilrukshi
    @KaDilrukshi ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @desilva6048
    @desilva6048 3 หลายเดือนก่อน

    Godaak pin oya okkotama

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว +1

    ළමයිනේ.... දැන් ඔච්චර ඔය මහන්සිවෙලා සෑහෙන සල්ලි ප්‍රමාණයක් වියදන් කරලා දවසේ වැදගත්ම දෙයක් වන ඔය බණ කියනකොට ඒවා අහගෙන ඉන්න ඔයැයිලට ඔයැයිලගේ ඇඟේ කිසිම වෙනසක් වුනා කියල දැනෙන්නෙ නැද්ද...? මන් කිව්වෙ මේ පළවෙනි step එක සෝවාන් වුනා කියල වගේ දෙයක්....? ඊට පස්සෙ තමයි ඉතිං අනික් step 03.... මතකද ඉස්සර කාලෙ එක බණ පදේ ඇහිච්ච ගමන් කස්ටිය සෝවාන් වුනා, සකුර්දා වුනා කියල පොත පතේ අපූරුවට ලියල තියෙනවා.... වැඩේ කියන්නෙ දෙදාස් ගාණකට කලින් වෙච්ච උවමනාම වැඩේ දෙදාස් ගාණකට පස්සෙ අන්තරස්දාන වෙලා.... නිකමටවත් ඔය දරුවන්ට හිතෙන්නෙ නැද්ද මෙතන පොඩි කොස්සක් තියෙනවා කියල....? අනේ මන්ද.... video එකේ ලස්සන වැඩි වෙන්න තිබ්බා මෙන්න මේ දේ වුනානන් එක්කෙනෙක්ට හරි.... කමක් නෑ... කමක් නෑ.... ලස්සනයි වැඩේ.... මේ සැරේ නෙවෙයි ඊළඟ සැරේ න්‍යාය අනුවනේ ඔය වැඩේ යන්නෙ.... ඒක නිසා අවුලක් නෑ.... ඒ වුනාට කවදහරි නිවිහැනහිල්ලෙ කවුරුවත් නැතිවෙලාවක් බලල ඔය හාමුදුරුවොන්ගෙන් අහන්න ඒ මොකැයි කියල....? උත්තරේ ඉතින් සරලයි.... මේ සැරේ නෙමෙයි ඊළඟ සැරේ කියලා කියයි ගත් කටටම....

    • @Wasuonline87
      @Wasuonline87  ปีที่แล้ว +2

      බොහොම පිං මේ කමෙන්ට් එකට , ඔයා මං ගැන හරියට දන්නැති නිසා මම කියන්නේ , මම මුල ඉදලා අග වෙනකම්ම මේ බන ටික ඇහුව්වා , අහලා මගේ අම්මිට පිං දීලා පිරිකරත් පූජා කරා , මේක වීඩියෝ කරේ කිසිම බන පදයක් අහන්න උනන්දුවක් නැති කෙනෙක් , මම හිතනව මම එයාට මේක වීඩියෝ කරන්න දුන්න එකෙන් , එයත් මේ වැඩේ ගැන උනන්දුවෙන් හිටියා කියලා ... බොහොම පිං අවවාදෙට , හැමදාම මගේ විඩියෝ බලන්න , කොමෙන්ට් කරන්න , තැන්ක්‍යු ❤️

    • @SA-dj2ro
      @SA-dj2ro ปีที่แล้ว +1

      @@Wasuonline87 බොහොමත්ම ස්තුතියි පිළිතුරට....! කවදාහරි දවසක මේ මහා විද්‍යාඥයා සොයාගත් scientific වැඩේ ඔයාල හැමෝටම දැනගන්න දිනයක් උදාවෙන්න කියල ප්‍රර්ථනා කරනවා.... සංස්කෘතික වැඩේ අතහරින්න එපා. ගමත් එක්ක, සමාජයත් එක්ක මුහුවෙන්න තියෙන මේ වගේ ලස්සන දේවල් ඉදිරියටත් කරන්න....

    • @Wasuonline87
      @Wasuonline87  ปีที่แล้ว

      @@SA-dj2ro Thanqu 👍