පාන්දරම නැගිටලා නිදහසේ උයමු😊Beauty of My Morning 😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2024
  • #morningroutine #morningmotivation #positivevibes #mortivation #kitchentips #cooking #mealprep #eggwrap #dawn
    ‪@lifewithlove89‬
    ‪@AnomasKitchen‬

ความคิดเห็น • 273

  • @sachinihansika-ef1wr
    @sachinihansika-ef1wr 2 หลายเดือนก่อน +41

    ඇත්තටම මාත් ආසයි අක්කා මෙහෙම ජීවිතේකට. අපි ඉන්නේ මහ ගෙදර හස්බන්ඩ්ගේ අම්මලා එක්ක. මෙහෙම ජීවතයක් මට හීනයක් අනේ. අනේ මගේ හීනය හැබැ වෙන්න කියලා මට සුභ පතන්න. මන් ආසයි මගේ දරුවෝ දෙන්නයි,හස්බන්ඩ් එක්කයි වෙනම ගෙදරක මෙහෙම ලස්සනට ජීවත් වෙන්න

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

    • @sachithrasenevirathna3917
      @sachithrasenevirathna3917 หลายเดือนก่อน +1

      Me too..

    • @chathujayalath9114
      @chathujayalath9114 หลายเดือนก่อน +6

      තමන්ගෙම කියලා ලස්සන පිලිවෙල මුලුතැන්ගෙයකට සිහින මවන මා ඇතුළු සියලු ගෘහනියන්ගේ බලාපොරොත්තු ඉටු වේවා 😊❤

  • @asha8957
    @asha8957 2 หลายเดือนก่อน

    Thank you for the video ❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @sanjeewanisenevirathne4187
    @sanjeewanisenevirathne4187 2 หลายเดือนก่อน +1

    අද video එකත් ලස්සනයි. ගොඩාක් වටිනවා. 🌷🌷

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 2 หลายเดือนก่อน +1

    අද video එකත් ලස්සනයි. ගොඩක් වැදගත්.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-jy3uo3hg9c
    @user-jy3uo3hg9c 2 หลายเดือนก่อน

    දැන් වීඩියෝ එක බැලුවේ අදත් හරිම ලස්සනයි. ඉතාම වැදගත් ගොඩාක් ස්තුති.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 2 หลายเดือนก่อน

    Godak wadagath nangi ada vedio eka. Super❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 2 หลายเดือนก่อน

    Lassanai ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @hotshots1491
    @hotshots1491 2 หลายเดือนก่อน

    Nangi lassanay video eka...all the best ...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      අක්කා...❤❤❤ආදරෙයි

  • @mohamedimran7447
    @mohamedimran7447 2 หลายเดือนก่อน

    Nice Vedeo akki doll.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 2 หลายเดือนก่อน +1

    Akkiyo adath lassanai vedio eka.asai dawsaka oya hadana kama tikak kanna.budu sarnai oyata.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 2 หลายเดือนก่อน +11

    Video එක ලස්සනයි. ඔයා හොඳ ආදර්ශමත් ගෘහණියක්

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 9 วันที่ผ่านมา

    ඔයා ගේ video s හරි ම ආසාවෙන් බලනවා,

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน

    හරිම වටින විඩියෝ එකක්❤ ඔයාගෙ ඒප්‍රන් එක ලස්සනයි❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @aheshikakumari526
    @aheshikakumari526 2 หลายเดือนก่อน

    Lassanai akka vedio eka.kichen ekat lassanai.tava motivation vedio aran enna.oyage motivation vedio balanna Hari asai.adarei.❤️❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @KumuduChamali-zq6xp
    @KumuduChamali-zq6xp 2 หลายเดือนก่อน +2

    බුදුසරණ

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @sinharathushari3610
    @sinharathushari3610 2 หลายเดือนก่อน +23

    මම අහලා තියෙනවා... උළුහාල් යන්තම් කබලෙ බැදලා... රෑට පෙගෙන්න දාලා... උදේට බොන එක හොදයි කියලා. රොෂානි, වෙනිවැල් ගැට කුඩු මීපැණි ටිකක්, දෙහි බිංදු කීපයක් මශ්‍ර කරලා... මූනෙ ගාලා විනාඩි විස්සක් තියන්න. ඇල් වතුරෙන් හෝදන්න. හොද ස්ක්‍රබ් එකක්. එවලෙම පැහැපත් වෙනවා.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @malikanishani
    @malikanishani 2 หลายเดือนก่อน

    Godak watina adahasak❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @user-cp6sp2sm2b
    @user-cp6sp2sm2b 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි විඩියෝ එක ..ගොඩාක් වටින අදහස් එක්ක ලස්සනටම කරනවා හැමදේම ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @kumariop272
    @kumariop272 2 หลายเดือนก่อน +10

    මමත් උදේට හතරට නැගිටින්නෙ. පුතා පහට පිටත් කරන්න ඕන එයාට උදේට සහ දවල්ට කෑම දෙන්න ඕනනේ අරන් යන්න. ඊට පස්සේ හස්බන්ඩ් සහ මමත් රැකියාවට යන්නෙ. මමත් කලින් දවසෙ රාත්‍රියේ සියළුම දේවල් සූදානම් කරලා තියනවා. එතකොට උදේට ආතතියක් නැතිව සියළුම වැඩ කරගන්න පුළුවන්. උදෙන්ම ගුවන් විදුලියෙන් යන පිරිත් ශ්‍රවනය කරමින් වැඩ ටික සන්සුන් ව ඉවර කර ගන්නවා. ස්තූතියි ඔබට. උදෙන්ම නැගිටින්න ටිකක් අකමැති අපේ සහෝදරියන්ට හොඳ motivation එකක් ඒක❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @NadeeshaDissanayaka-ku6mm
    @NadeeshaDissanayaka-ku6mm 2 หลายเดือนก่อน

    Ane lassana vedio ekk

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @Jaani-uf6ds
    @Jaani-uf6ds 2 หลายเดือนก่อน +1

    Bohoma sththuthi akke video ekata.harima wadagath video ekak.maawa godak motivate una me video eka balala.maath tikak udema nagitinna kammali kenek.ithin harima kalabale thamai man udeta wada karanne.eth iye me video eka balala ada tikak kalin nagitala wadi kalabalayak nathuwa wada tika kara gaththa.oyata godak sththuthi akke.❤❤❤
    Mewge video digatama karanna.budu saranai.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @chamilakulasinghe1757
    @chamilakulasinghe1757 2 หลายเดือนก่อน +7

    අයියා හරිම අහිංසක පාටයි....අක්කිත් හරිම නිවුනු චරිතයක්....ආදරෙයි අක්කියෝ...❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @Crick262
    @Crick262 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤ හරි ආසාවෙන් බැලුව ව්ඩියොවක්

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @lakminigunaweera9262
    @lakminigunaweera9262 2 หลายเดือนก่อน

    Harima lassana🎉🎉🎉 වැදගත් video ekak akke❤❤❤❤ආදරෙයි❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @Stanvismitha
    @Stanvismitha 2 หลายเดือนก่อน +1

    Niyamai akka ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @LifewithNimu
    @LifewithNimu 28 วันที่ผ่านมา

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  27 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹

  • @jeewanamali6054
    @jeewanamali6054 2 หลายเดือนก่อน

    වටිනා අදහස් වලට ස්තුතියි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @danurandi3534
    @danurandi3534 2 หลายเดือนก่อน +1

    හොඳ අවවාද ගොඩක් අක්කේ . බුදුසරණයි ඔයාට

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @ayeshasewwandi9150
    @ayeshasewwandi9150 2 หลายเดือนก่อน +1

    Adarei akke❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 2 หลายเดือนก่อน

    වෙනදා වගේම video එක හරිම ලස්සනයි ❤, ජීවිතේ ට එකතු කරගන්න ඕන කියලා හිතෙන දේවල් තියනවා ❤ ඔයා කතා කරන එක අහන් ඉන්න ආස හිතෙනවා ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @inokafernando340
    @inokafernando340 2 หลายเดือนก่อน

    ❤️😘😘

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @dilushagunasekara2198
    @dilushagunasekara2198 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @sharmilabegum8623
    @sharmilabegum8623 2 หลายเดือนก่อน +1

    Harima lassana vedeo ekak.❤oya kiwwa neda oyage kata hada oyatama gorosui kiyala hithuna kaalayak thibuna kiyala.eth aththatama oyage kata hada Dan apiwa niwanawa kiwwoth hari.oyage voice eka aheddith harima motivation gathiyak danenawa.thawa thawath me wage prayojanawath vedeos karanna oyata labenna ona nangi.❤❤❤ godak adarei.idiriyatama yanna.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @Jkavi.j
    @Jkavi.j 2 หลายเดือนก่อน

    😊❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns 2 หลายเดือนก่อน

    👍❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @Blissful_brushworks
    @Blissful_brushworks 2 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @user-vw9rg5qc3l
    @user-vw9rg5qc3l 2 หลายเดือนก่อน

    ❤❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @asankasamarapala479
    @asankasamarapala479 2 หลายเดือนก่อน +1

    ❤❤❤
    🌹🌹🌹 ඔයාට ගොඩක් පින් සුදු අක්කියො...
    තෙරුවන් සරණයි !

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @titan.m
    @titan.m 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @RasikaEkanayaka.99
    @RasikaEkanayaka.99 2 หลายเดือนก่อน

    🥰

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @2eddwed65
    @2eddwed65 2 หลายเดือนก่อน

    ❤👍

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 2 หลายเดือนก่อน

    Lassanai mage akke ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @dilkodi1550
    @dilkodi1550 2 หลายเดือนก่อน

    Thank you Dear. You are correct. ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 หลายเดือนก่อน

    බුදුසරණයි පුතා

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී ❤❤❤❤

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ adrei akki

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @amharriyas5041
    @amharriyas5041 2 หลายเดือนก่อน

    අදත් ලස්සනයි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 2 หลายเดือนก่อน

    Nice video

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ගොඩක් ආදරෙයි මැඩම් .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 💕💕💕💕💕💕💕

  • @SumaliSumsli
    @SumaliSumsli 2 หลายเดือนก่อน +3

    ඔයා හරිම පිංවන්ත කාන්තාවක්.... අපට තියන් දේ ,ලැබෙන දේ ලස්සන ට කලමනාකරනය කරගෙන ලස්සන ගමනක් යනවා.....මමත් ඔයා වගේ ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. ලස්සනයි වීඩියෝ එක ......හැමදාමවගේ ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @arunashyamalee3549
    @arunashyamalee3549 หลายเดือนก่อน +1

    අලයි බෝංචි යි එකට උයන කොට අල වලට පහේ හැමදෙයක්ම සහ කිරිදාල උයන්න අල තැම්බූ නාට පස්සෙ බෝංචි දාල කලවම් කරල වහල තියන්න.බෝංචි තැම්බුනාට පස්සෙ බාන්න.

  • @Vogs123
    @Vogs123 2 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා වීඩියෝ එක❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      මගේ පුංචි සුරංගනාවි..ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕

  • @jananisakunthala2677
    @jananisakunthala2677 2 หลายเดือนก่อน

    Oya lassana lamp 2k aran .harima lassanai .online da genna gaththe. Ithin ada video ekath harima lassanai ..nangii

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් පරන දෙකක් ..පැත්තට අයින් කරලා තිබිලා ආයේ ගත්තේ..අවුරුදු 25 ක් විතර පරනයිලු ඒවා💕💕💕

  • @dilushamadushani1340
    @dilushamadushani1340 2 หลายเดือนก่อน +2

    හරියටම හරි අක්කෙ පව්ල තමයි අපේ හැමදේම ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @Tothetree
    @Tothetree 2 หลายเดือนก่อน

    21.2k...Very nice work...subs kr liya hai

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 2 หลายเดือนก่อน

    අක්කා ඔයා වීඩියෝ අපි ජීවිතවලට හරිම වට්නවා තෙරුවන් සරණයි ඔයාලට

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 💕💕💕💕💕💕💕

  • @ashanirangika974
    @ashanirangika974 2 หลายเดือนก่อน +1

    Akkiyoo harima shok vidiowak me tike kammali godak meka baluwama kammali kama kohe giyada danne nhe.oya nam inawak 😊😊😊😊😊😊 ආදරෙයි suddiiiiiiiiiiiii 😍😍😍😍😍😍😍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @wathsalakumari553
    @wathsalakumari553 2 หลายเดือนก่อน

    ආසාවෙන් අදත් බැලුවා ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @renugayani4043
    @renugayani4043 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 2 หลายเดือนก่อน

    බුදුසරණයි නංගි ඔයාගේ වීඩියෝ බලන්නේ ගොඩක් අසාවෙන් 💖💖

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน

    Oyage wada piliwela godak hodai.apitath hodai ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @Skyni2001
    @Skyni2001 2 หลายเดือนก่อน

    Shoi akki oya harim piliwelt innva adrei ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @randimadhusha9660
    @randimadhusha9660 2 หลายเดือนก่อน

    Oya විදියට ඉන්න විදියට ජීවත් වෙන්න මමත් උත්සාහ කරනවා අක්කේ ...video බලන්නේ හරිම ආසාවෙන් ..හැමදාම comment කරන්නේ nathuwata video බලනවා ...ඉදිරියටම යන්න ...ආදරෙයි oyala හැමෝටම ....bs

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @udulanelum6959
    @udulanelum6959 2 หลายเดือนก่อน

    Iye idan ivasillak nathuva hitiye akke ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 หลายเดือนก่อน

    Huga dawasakin onna mamath awa akka balanna.kohomada akke ithin.wenada wagama godak wedagath vlog ekak.jiwitha gamana sathuten,sehelluwen yamu akke.adarei oyala hemotama❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      ඒක තමා මං ඒත් බැලුවා මොකෝ නැත්තේ කියලා ...කරදරයක් නෑ නේද හොදින් ඉන්නවා නේද නංගීයෝ ❤❤❤ ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී

  • @rashikakb2233
    @rashikakb2233 2 หลายเดือนก่อน +1

    වීඩ් යෝ එක බලන ගමන් තමයි කමෙන්ට් කරන්නේ.❤නැත්නම් මට අමතක වෙනවා😊ඒප්‍රරන් එක ලස්සනයි අක්කට....❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

    • @nayanasandamali3332
      @nayanasandamali3332 2 หลายเดือนก่อน

      Daraz eke tiyanawa lassana ewa

  • @1994-g4h
    @1994-g4h 2 หลายเดือนก่อน +1

    මට වටිනවා ඉදිරියේදී.. දැන් නම් නැගිටින්නෙ පරක්කු වෙලා. හස්බන්ඩ් ඈත වැඩ නිසා. ගෙදර ඉදන් වැඩට යන්න ආවාම මාත් බලන් ඉන්නවා ඒ ලස්සන ජීවිතේ මේ වගේ පටන් අරන් ගෙවන්න..❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-eu2jy5uz7n
    @user-eu2jy5uz7n 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි කියා දුන් හැමදේම බොහොම වටිනවා ඔයාට පිං .සූදුරු පානය ගැන නැවත කියන්න පුලුවන්ද ?

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @rajithaanuhas1876
    @rajithaanuhas1876 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤lassanai

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @upulijayasinghe2791
    @upulijayasinghe2791 2 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක් නන්ගි .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 หลายเดือนก่อน +1

    ඔයා කියපු දේ නම් ඇත්ත. උදේ ම නැගිටල උයල ගෙදර වැඩ ඉවර කර ගත්තාම මාර සැනසීමක් හිතට. එහෙම නොකල දාට දවසම කලබලකාරී හැගීමක් දැනෙන්නේ හිතට.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ජීවිතේ සතුට සැනසීම හැමදාමත් ලැබේවා...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ..❤❤

  • @harshikanuwan3106
    @harshikanuwan3106 2 หลายเดือนก่อน +1

    අර රොටී රෙසිපි එක නම් නියමයි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @prabhagunawardhana2117
    @prabhagunawardhana2117 3 วันที่ผ่านมา

    Meuuuuuuu Anee aaasai blnna

    • @lifewithlove89
      @lifewithlove89  วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤

  • @desnikanishani6550
    @desnikanishani6550 2 หลายเดือนก่อน

    අනේ vidio එක නම් ඇත්තටම ලස්සනයි.. මට‍ අද මාළු recipi එක නම් ඕනි අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @dilushaatthanayake-bk5ix
    @dilushaatthanayake-bk5ix 2 หลายเดือนก่อน +8

    මම ඔයාට දෙන්නෙ මෙන්න මේ තෑග්ග...👑 ගැබුරින් හිතලා බැලුවොත් දහසකුත් බිරින්දෑවරුන් අතරේ ඇත්තටම ඔයා රැජිනක්...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @wasanapriyadarshani4041
    @wasanapriyadarshani4041 2 หลายเดือนก่อน

    Oyage vedios balance hugakma asawen kemeththen. Jewithaya sarala sundara bawa jewithayata monatharam de kiyanawada nangi .oya hugak adaraneya shakthimath ammek. Sundara wife kenek. Man oyage chanel eken hukak de mage gevitheta aran thiyanawa . E sarala sundara nihathmani kamata hugak adarei. Hemadamath oyalata yahapathakma wewa.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @ireshawalakulpola3325
    @ireshawalakulpola3325 2 หลายเดือนก่อน

    උදෙන්ම අවදිවෙලා වැඩටික ඉවර කරගත්තාම දැනෙන සතුට කියන්න වචන නැති තරම්..සමහරදාට පොඩ්ඩක් කම්මැලි හිතුනත් අර සතුට මතක් වෙනකොට ඔටෝ නැගිට්ටවෙනවා .මම හැමදාම අවදි උන ගමන් හිතන්නෙ ලස්සන තව දවසක් උදාකරලා දුන්නට විශ්වයට ස්තිතියි කියලා ..ඊටපස්සේ පිරිත් ටිකක් අහගන වැඩටික කරාම හිත ගොඩාක් නිදහස්..ඉතින් නිරවුල් මනසින් රැකියාවට යන්නත් පුලුවන් එතකොට . අක්කගේ මේ විඩියෝ වලින් ජීවිතේ සමහර තැන් විදිනහැටි මම දැනගත්තා..ඉතින් ඔයාට බොහොම ස්තුතියි අක්කේ ..❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 หลายเดือนก่อน

    ඔව් නංගි මමත් උදේ 4.30 5.00 අතර නැගිටිනව ඔය රාජකාරියට.
    ස්තූතියි නංගි.ලස්සනයි 🎉අදත් video එක.තෙරුවන් සරනයි .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +1

    Mamath duwe ude 3ta nagitinawa .6wenakota okkoma wada ewrai..❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 2 หลายเดือนก่อน

    Thank you mn me daws wal manasikawa tikk watila inne. Oyne me video eken mn deyak gththa ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී ❤❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 2 หลายเดือนก่อน +1

    ලැබුවා වූ ජුනි මාසය සියලු වැඩ කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් මාසයක් වෙන්න කියලා හදවතින් ම ප්‍රර්ථනා කරනවා මුලින්ම හැමදාම අපිට දෙයක් දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාට බුදුසරණයි 🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @nsstanj4645
    @nsstanj4645 2 หลายเดือนก่อน

    5:45 5:53 5:54

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී ❤❤❤❤

  • @user-ht4hw8zk9c
    @user-ht4hw8zk9c 2 หลายเดือนก่อน

    Onna akke apit me gan watura galan ena welawe oyage kama rasa vidina gaman vidiyo eka balana gaman enne.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @subadramanel04
    @subadramanel04 2 หลายเดือนก่อน

    ඇත්තමයි මටත් හිතෙනවා ඔයාගෙ ගෙවල් කිට්ටුව හිටියා නම් කියලා .හරිම හොද බිරිඳක් ,අම්මා කෙනෙක් ,ඒ තරම් සරලව හිතන්න ,දේවල් කියා දෙන්න ඔයාට පුලුවන් .ඔයා කියන දේ ඇත්ත ඇත්තමයි .උදේ පාන්දර සුන්දරව නැගිටලා වැඩ කිරීමම ඒ දවසම ප්‍රබෝධමත් .අනේ ඔයාගේ වීඩියෝ දාන්නෙ කොයි වෙලේද කියලා බලා ඉන්නෙ .ඒක ඇබ්බැහි වෙලා දැන් ඔයාට .ආදරෙයි ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 หลายเดือนก่อน

    අනේ ඔයා මගේ අසල්වැසියෙක් උනා නම්...❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @IsharaLansakara-df7xk
    @IsharaLansakara-df7xk 2 หลายเดือนก่อน

    මාත් ඇහැරෙන්නේ පාන්දර 3.30 ට. මටනම් එහෙම නැගිටලා 5 වෙනකොට උයලා සේරම ඉවර කරගත්තම හිතට හරිම සනීපයි. ගෙදර හැමෝටම ඒක හරිම ලේසියි.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 💕💕💕💕💕💕💕

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 หลายเดือนก่อน

    Api ude weda lesi karaganna kiyala reta karana weda wedi kara gaththoth ethana pidane wedi wenne nedda

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 2 หลายเดือนก่อน

    Akka chopping board eka tyba mat eka gana kiyanako

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      ඒක පාපිස්සක්🤣🤣මං ඒක කඩේකින් දකිද්දිම හිතුවා ඒක මැට් එකකට හොදයි කියලා ..රුපියල් 400; ක් වගේ වුනේ..පාපිස්සක් නිසා වතුරත් උරනවා❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 2 หลายเดือนก่อน

    උදේ පාන්දරින් නැගිටලා වැඩ ටික කරගන්න ගත්තාම ඇත්තටම දවසම සුබයි. තරහින්, දුකින් කෑම හදනකොට රස නෑ. මිරිස් වැඩි, ලුණු මදි, මොනවා හරි අඩුපාඩු, අපේ අම්මා කියනවා උයනකොට පහේ ටික ගාණට දානවා වගේම ආදරෙත් ඇති පදමට දාලා උයන්න, එතකොට පරිප්පුයි බතුයි කෑවත් දිව්‍ය බොජුන් වගේ රසයි කියලා. ඒ කතාවේ තේරුම දැන් තමයි තේරෙන්නේ. ගෙදර අම්මා සතුටින් නම් මොන ප්‍රශ්නෙ ආවත් මුලු ගෙදරම සතුටින්. අපිට හැමදාම හොදම දේවල් දෙන අක්කටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @user-fi6sf7mh4w
    @user-fi6sf7mh4w 2 หลายเดือนก่อน

    Matath asayi oya vage kammeli nethiva veda karanna ath udeta veda karanna tikak kammeline akke

    • @madushikachalani9160
      @madushikachalani9160 2 หลายเดือนก่อน +1

      Math ehemai kochchara udenma negitinna heduwath kammeli hithenawa.😢😢

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @inokasilva656
    @inokasilva656 2 หลายเดือนก่อน

    Godak lassanai video eka. Oyata adum mahannath puluwanda?❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕,මට නං මහන්න බෑ..ඒ අංශය බින්දුවයි🤣🤣🤣

    • @inokasilva656
      @inokasilva656 2 หลายเดือนก่อน

      😊

  • @dinushasugandi7011
    @dinushasugandi7011 2 หลายเดือนก่อน

    Oya aththatama mageth asalwasiyek una nam...oya harima shoak...adrei..budusaranai ...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 หลายเดือนก่อน +2

    මාත් නැගිටින්නේ 4.30 අක්කා, මට නමි කවදාවත් ඒක වදයක් නෙමෙයි, මම ආසම කතාව, සිංදුවත් දාගෙන උදේටයි දවල්ටයි උයා ගන්නවා, අදත් video එක ලස්සනයි, නිතරම ඔයාගේ video එකේ ඔයාගේ කටහඩ අහගෙන උයනවා මෙි දවස්වලට, හිතෙත් හරිම නිදහස් හැගිමක් දැනෙනවා, ඔයාගේ කැම මෙනු ගොඩක් මම උත්සාහ කලා, ස්තුතියි අක්කා, බුදු සරණයි, ආදරෙයි❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 หลายเดือนก่อน

    Magan palawan masaj aka nangi balan innawa vediyo aka danakam ❤❤❤❤❤lassana athi hari nanga Family akatama davi pehitai me ada labu aluth masayaJUNE nerogimath wasanawantha masayak wewa

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕