ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🥰 🌿අපිට යන්න අපහසු මේ වගේ ලස්සන තැන් ගොඩාක් මහන්සිවෙලා අපේ ඇස්මානයට අරන් එනවට ගොඩාක් පිං 🙏 දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..🙏❤️🌿
ආදරෙයි ගොඩක් වටිනාකම තියන videos
වතරයි බතුයි කැවත් හරිම රසයි කියන එමෙන් ඔබ නෙත ගැටෙන මෙන්ම හමුවන සෑම සජීවී අජීවී දෙයක්ම හදවතින්ම අගයමින්,වටිනාකම් දෙමින් සංචාරය කරන නිහතමානී සංචාරකයානණි ස්තුති බෙහෙවින්ම
ජාතියේ අභිමානය නුබයි! චිරාත් කාලයක් ඡීවත් වේවා!❤❤❤
dinesh ayya ආණමඩුවටත් ඇවිත්නෙ 🥰💚
Supiri Ayya..!
❤❤❤ Supiri dinesha aiya
Excellent video. Great job.
මං ලංකාව වටෙම ඇවිද්ද වගේ මෙ විඩියෝ ටික බලනකොට.පට්ට.❤❤❤❤
ම්......සොදුරු රූප රචනාවක් .ඇත්තටම වනාන්තරයක තිබෙන සුන්දරත්වය දකිනවා විදිනවා කියන්නෙ වෙනම එකක් .පුදුම නිස්කලංක බවක් තියෙන්නෙ .මනස සුවපත් කරන , හිත නිවෙන අපූරු ඉසව්වක්.තවත් සොදුරු සංචාරයකින් ඉක්මනටම හමුවෙමු දිනේෂ් .පරිස්සමෙන් තෙරුවන් සරණයි .💖💖
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සංචාරයක් බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!
niyamai Dinesh Aaiyee thank you very much.......
Thank you malli. ❤
දිනේෂ් අයියේ ගමුකෝ 4*4 වන්ඩියක්. ❤
දෙවනී වීඩියෝ එක එනකල් බලන් හිටියේ 💖🍂✨ සොබාදහම එක්ක ජීවිතේ විදිය මිනිස්සු 💖🌺🍂 ජයවේවා අයියේ ..
බුදු සරණයි 💚🌱🌴 හැමදේම අපිට කියලා දෙන ඔයාට ගොඩක් පින් ..❤ අයෙ ලස්සන රුප රචනාවකින් හමුවෙමු පරිස්සමෙන් ඉන්න අයෙ පාරක් බුදු සරණයි 💚🌱🌴 #DAP ❤
I saw this intersting journey Thank you Mr.Dinesh .
බලා ඉන්න අපිට සුන්දර වුනාට ඔයාලට කොයිතරම් දුශ්කර ගමනක් වෙන්න ඇති නේද ස්තුති යි දිනේෂ් මේ වගේ නොදුටු දසුන් ගෙන එනවා ට
හරිම සුන්දර වගේම දුෂ්කර ගමනාන්තයක්..... ඒ සුන්දර පරිසරය අස් දෙකෙන් විදින්න අපිත් පින් කළා සොදුරු සංචාරකය අයියා නිසා.... දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඔබ සියලු දෙනාටම බොහෝ ස්තුති 🙏❤️ මෙවන් සුණාදරත්වය අපිට ගෙන එන්න තව තවත් ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏❤️💚💙 පරිස්සම්මට මේ අයියාගේ ගමන යන්න අයියෙ බුදු සරණයි ජය වේවා❤️❤️❤️
අපි ට මේ වගේ සුන්දර දසුන් පෙන්වන එක ගැන ඔබටත් ලොකු පීරිස් මහත්තයා ටත් ස්තූතිය ....පරිස්සමෙන් ගමන් බිමන් යන්න
ගස කොලට පරිසරයට ,සතා සිවුපාවාට මම ගොඩාක් ආසයී ආදරෙයී.ලංකාවට ආවාම යන්නම ඕනෑ තැනක්.ඔබට බොහෝම ස්තූතියී .🙏🙏🙏
සුපිරී ජය වේවා ❤❤❤
හදවතේ සංචාරකයාගෙ තවත් සොදුරු රූප රචනාවක නිමාව ❤
හරිම ලස්සනයි ඔබගේ මෙවර සංචාරය රූපවාහිනී තිරය මත මේ සොබාදහමේ දසුන් දකිනවිට පුදුම ලස්සනයි ,මනසට මාරම නිදහසක් සැනසිල්ලක් දැනෙනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම...බුදු සරණයි ...🙏🙏🙏🙏
ඇත්තටම හරිම ලස්සන දසුන් බොහොම ස්තුති ඔබට
නියමයි
Ayye oyage wadasatahana digatama karagena yanna kiyala hadawathinma prarthana karanawa. Apita yanna bari unath oya karana wisthara video balala loku danumak gannawa. Thank You.
❤❤❤❤❤❤❤ ජය වේවා මල්ලි දිනේෂ් දළදා සමිදු පිහිටයි
සුපිරි ❤😋
ඔයා වෙනම level එකක් දැන්. බොහොම ස්තූති❤
Harima sundarai. Sttuti putha. ❤🙏🙏🙏❤❤❤
දිනේෂ් අයියාත් එක්ක යන හැම ගමනම සුන්දරයි, විචිත්‍රයි
Balannama watina channel ekak❤🎉.🖤🌳🐘🦚
මේ සොබාදහමේ සුන්දරත්වය ගොඩක්ම දැක්කෙ දිනේශ් අයියගෙන්. හැම රූපරචනාවක්ම මේ සොබාදහම මම ගොඩාක් විදිනවා. මේ සොබාදහම අපිටත් පෙන්වන්න දරණ මහන්සියට අයියටත්. අයියගෙ යාලුවන්ටත් ගොඩාක් පිං. බොහොම ස්තූතියි. 🥰❤️🙏
thnqq sahodarayaaaa
පින් ආසාවෙන් බලන්නෙ❤
ආනමඩුවෙ තෝනිගල කියලා කන්දක් තියෙනවා.....ජනප්‍රවාද හැටියට කුවෙනීව විජය රජතුමා දාලා යනකොට ලතොනි දීල එ කන්ද උඩ ඉඩන් කෑ ගහුවා කියලා....අනික ලංකාවෙ දිගම සෙල්ලිපි ය තියෙන්නෙත් එහෙ@Dinesh A pethum 8:38
හදවතේ සංචාරකතුමා ❤️👌
👍👍👍
සුපිරියක් තමා ඉතින්❤❤
Supiriyak ❤❤❤
මග දෙපස හමුවෙන සතුන් හා ස්තාන පිළිබඳ දැනුවත් කිරිම මද බවක් හැගෙනවා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න . ස්තුති .
දුෂ්කර ගමනේ දෙවෙනි කොටස දුක් මහන්සි වෙලා මෙම සොඳුරු සංචාරයන්අපිට පෙන්වන ඔබ ඇතුලු පිරිසට චිරන් ජයතු
ඉවසුමක් නැතුව ඉදියේ දෙවෙනි කොටස දෙනකම්. ස්තූති දිනේෂ් අයියෙ සොබාදහම රකින්න මේ වෙනුවෙන් කැප වෙනවාට🙏❤️❤️
Supiriyak Ayye❤❤
මඩගොඩේ දුෂ්කර මාර්ගයක් මත රටේ සුන්දරත්වය රූප රචනා මගින් ගෙන එනවාට බොහොම ස්තුතියි පුතා. එමෙන්ම ජැක්සන් මැතිදුන් සේ, ඔබට උදව් කරන අයගෙත් රූපය පෙන්වන්න එක් නිමේෂයක් ගන්න පුතා. ඒක ගොඩාක් වටිනවා.. එසේම නිමේෂයකින් ඒ අයවත් ඇගයීමට ලක්වෙනවා. පුතාට ලොකු පීරිස් පුතා ඇතුලු සැමට සුබ අනාගතයක් 🙏
නියමයි ආ
Niyamai
එක නමි අපුරු චාරිකාවක්.. කුවෙිණිය මං හරි ආදරේයි එයාට ✌️💚
This is one of your best. As an Off road enthusist, ලංකාවට අපුවහම අන්වර්යෙන්ම විල්පත්තුව බලන්න යන්න ඕන Off Road vehicle එකක. පුළුවන් වුනොත් ඔයාටත් කතා කරනවා මල්ලි. Graet programe. Great videos. Keep up the good work. ❤
oya hari sunndara manussayek aiye🥰
❤❤හැම ගමනාන්තයක් අවසානයෙම මොකක්දෝ දුකක් දැනෙනවා❤ ඒ තමයි සංචාරයේ හදවතට දැනීම 😍 ජයවෙවා දිනෙශ් ඇතුලු කන්ඩායමටම ❤
❤❤❤❤❤
සුන්දර රෑප රචනාවක් ගොඩක් පින් ❤
දෙවනි කොටස.... ❤️ ශා..... නියම වෙලාවේ දැම්මේ.... ජයවේවා... 🌻💚
niyamai ayye
බුදුසරණයි ප්‍රවේසමෙන් ට්‍රැවල් කරන්න දිනේෂ් කියන්නේ බවනාවක් හිත නිවන ❤️❤️❤️❤️
ආයුබෝවන් ...🙏 දිනේෂ් අයියේ ... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ... ❤🙏💐❤️ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! සුන්දරත්වය පිරි සොදුරු ස්භාවදර්මයෝ මෙලෙස රැගෙන එන ඔයාලාට බෙහෙවින් තුති. පින් 🙏 බලන්නම් මේ සුන්දරත්වය පිරි රෑප රචනාව ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා😘🧔❤️DAP
අපෙ සුන්දර ශ්‍රි ලංකාව .🇱🇰🇱🇰🇱🇰 .👍👍👍
දකින වන සතුන්ගේ නම් සහිතව හදුන්වා දීමකුත් ඒ සමගම කරන්න පුලුවන් නම් ඉතා අගනේය....ඔබට ගොඩක් ස්තූතියි මගේ සහෝදරයා...ඔබට යේසු පිහිටයි !!!
M:R Mahesh ❤
❤😊 supiri travel ekak
Sha niyamai Ayya
DAP❤ හදවතේ සංචාරකයා
දුෂ්කර නමුත් ලස්සන ගමනාන්තයක් වගේම සුන්දර වටපිටාවක්. වෙනදා වගේම බෙහෙවින්ම ස්තූති දිනේෂ් , ලොකු පීරිස් ඇතුළු හැමෝටම ... තෙරුවන් සරණයි...❤❤❤
❤
ස්වාභාදහමෙ සුන්දරත්වය මෙහෙම හරි දකින්නට ඔයාල නිසා අපිටත් වාසනාව උදාවුනා.......❤❤❤❤❤❤
Asawen balapu video ekak niyamai machan
🌿🌿Traveler of the heart DAP Aiya🍀💚
ජය වෙිවා!❤
Ayy MG nokalata oya karana siyaluma video balanawa.teruwansaranai
Dinesh නමුනුකුල කන්දේ video එකක් කරන්න පුලුවන් නම්. හරි ලස්සන ඉතිහාසයක් තියෙන සුන්දර තැනක්..
Godak dushkara gamananthayak apita pennuwata godak pin adarei ❤❤❤
Apith giyaaa 😍♥️
Excellent! Excellent!! Excellent !!!
අපි වෙනුවෙන් කරන සමාජ සත්කාරයට පළමුවෙන්ම ස්තුතියි කියනවා.වර්තමානයේ ගොඩක් ඇවිදින්න ආස අයට උදව්වක් ඔයාලා මේ කරන්නේ..අපි පිටරට ගිහින් ඇවිදින්න හිතුවට අපෙ රටෙන් 100න් 1කක්වත් අපි ඇවිදල විදල නැහැ .මේ සුන්දරත්වය විදින්න අවස්ථාව ලබා දුන්නට ස්තුතියි ...❤️❤️ "යමු මාත් එක්ක මම දිනේෂ්" අහන්න ආසම වචන ටික
දෙවෙනි එකත් දානකන් බලන් ඉදියෙ 💚🌿සුන්දරත්වය එක්ක දුශ්කර බව පිරුණු සොඳුරු සංචාරකයක් 💚❤️🌿ආදරෙයි හැමදාමත් 💚හදවතේ සංචාරකයා dap 💚🌿ගොඩක් පිං උදේම හිත නිවන දසුනක් ගෙන ආවට ❤️💚🌿ආයුබෝවන් දිනේෂ් අයියා ❤️🌿
Malli very good information ❤
විශිෂ්ටයි සහෝදරයා, හරිම ආසාවෙන් ඔයාගේ සංචාර බලන්නෙ., වැඩියෙන්ම ආස බලාන video එකට. බලපුවහම ස්ට්‍රස් එක නැති වෙනව. පුළුවන් නම් ආයෙ ඒ වගේ එකකුත් කරන්න. සුභ ගමනක් ඔබට.
❤❤❤❤ හරිම ලස්සනයි
So very beautiful. ❤❤️❤️❤️❤️👍
supar😍
Superb journey .👍👍
සුපිරි ❤❤
❤❤❤ harima lassanai adath,, godak dewal dakinna lebuna,,, godak pin 🙏🙏🙏 ,, budu saranai Dinesh
මේකනම් පුදුම ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️❤️ නොදන්න දේවල් කියලා දෙන එකනම් පොඩි බබාලට විතරක් නෙමෙයි අපිටත් වටිනවා... මං හිතනවා ඔයාගේ වීඩියෝ බලන හැමෝම හැම වීඩියෝ එකකින්ම දැනුමට දේවල් එකතුකරගන්නවා කියලා අයියා.. 😍❤️😍
Niyamai aiya....harima lassanai....❤❤
❤❤❤👍
හදවතේ සිටින හොදම සංචාරකයා ❤ හැමදාම වගේ මේ වගේ සොඳුරු සංචාර අපිට තිලින කරනවාට හදවතින්ම ස්තුතිය වන්ත වෙනවා ❤ මේ වගේ සොඳුරු රූප රචනා දිගු කාලයක් ලබාදීමට දිනේෂ් අයියට ශක්තිය දයිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ඔයා කරන කැපවීම වෙනුවෙන් මේ වගේ වචනයක්වත් නොදැන්මොත් ලොකු අඩුපාඩුවක් ❤ ඉදිරියේ මේ වගෙමවූ රූප රචනවක් ලැබෙන තුරු මග බලා සිටිමු ❤😊 DAP ❤😊
ලස්සනයි අයියේ ❤❤❤. අපෙ rate aththiya ගැන දැනගන්න .බලාගන්න තියෙන එක ලොකු දෙයක් .👍👍
Wish you happy birthday 🎂 dinesh aiye.enjoy your day .stay happy forever❤ Wishes from 🇱🇰
සොඳුරු හදවතක් මහේෂ් අයියා මගේ සහෝදරයා දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ලස්සන රූප රචනාවක් ගෙනාවට සුබ පතනවා හැමෝටම ජය වේවා 🍃💛💚
ආදරනීය ගවේෂකයා.❤
සුපිරියක්
දිනේෂ් ඔබ මේ විල්පත්තු ගමනේ අවසානයේ සියලු දෙනාටම ස්තුති කරා. මම ඔබට ස්තුති කරනව ලොකු දුෂ්කරක්‍රියාවක් කරල අපට අපේ රටේ සුන්දරත්වය අපේ ඇස් මානයට ගෙනත් දුන්නට.ඒ වගේම ලොකු පීරිස්ටත් අනෙක් දෙන්නටත් ඒ සදහා දුන් සහයෝගයට ස්තුතියි. නැත්නම් අපට මේ වගේ වටනා රූප රචනාවක් වටිනා වදියට බලන්න අමාරුයි. ❤
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා..!!!
සොබා දහම අබිබවා මනුසත් කම, මනුසත් කම අබිබවා DAP........දිනේෂ් ඇතුලු සියලු දෙනාට ජය.....💚💥
දුශ්කර ගමනාන්තය ක්🛻ලස්සන පරිසර ය🌿🌿🌿🌿 පිට රට ඉන්න අපි ට මෙහෙ දැකගැනිමත් ලොකු වාසනාව වක්..................ඔයා මල්ලි ගොඩක් පින් 💕ඉදිරියට ටත් ලස්සන විඩියො බලාපොරොත්තු වෙමි👍සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏.........🇰🇼...🇱🇰........
නියමයි අයියේ❤❤❤
විලදගොඩ පන්සලේ Vlog එකෙන් පස්සෙ මේ vlog දෙක තමා අසම 🍃💕
🥰 🌿අපිට යන්න අපහසු මේ වගේ ලස්සන තැන් ගොඩාක් මහන්සිවෙලා අපේ ඇස්මානයට අරන් එනවට ගොඩාක් පිං 🙏 දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..🙏❤️🌿
ආදරෙයි ගොඩක්
වටිනාකම තියන videos
වතරයි බතුයි කැවත් හරිම රසයි කියන එමෙන් ඔබ නෙත ගැටෙන මෙන්ම හමුවන සෑම සජීවී අජීවී දෙයක්ම හදවතින්ම අගයමින්,වටිනාකම් දෙමින් සංචාරය කරන නිහතමානී සංචාරකයානණි ස්තුති බෙහෙවින්ම
ජාතියේ අභිමානය නුබයි! චිරාත් කාලයක් ඡීවත් වේවා!❤❤❤
dinesh ayya ආණමඩුවටත් ඇවිත්නෙ 🥰💚
Supiri Ayya..!
❤❤❤ Supiri dinesha aiya
Excellent video. Great job.
මං ලංකාව වටෙම ඇවිද්ද වගේ මෙ විඩියෝ ටික බලනකොට.පට්ට.❤❤❤❤
ම්......සොදුරු රූප රචනාවක් .ඇත්තටම වනාන්තරයක තිබෙන සුන්දරත්වය දකිනවා විදිනවා කියන්නෙ වෙනම එකක් .පුදුම නිස්කලංක බවක් තියෙන්නෙ .මනස සුවපත් කරන , හිත නිවෙන අපූරු ඉසව්වක්.තවත් සොදුරු සංචාරයකින් ඉක්මනටම හමුවෙමු දිනේෂ් .පරිස්සමෙන් තෙරුවන් සරණයි .💖💖
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සංචාරයක් බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!
niyamai Dinesh Aaiyee thank you very much.......
Thank you malli. ❤
දිනේෂ් අයියේ ගමුකෝ 4*4 වන්ඩියක්. ❤
දෙවනී වීඩියෝ එක එනකල් බලන් හිටියේ 💖🍂✨ සොබාදහම එක්ක ජීවිතේ විදිය මිනිස්සු 💖🌺🍂 ජයවේවා අයියේ ..
බුදු සරණයි 💚🌱🌴 හැමදේම අපිට කියලා දෙන ඔයාට ගොඩක් පින් ..❤ අයෙ ලස්සන රුප රචනාවකින් හමුවෙමු පරිස්සමෙන් ඉන්න අයෙ පාරක් බුදු සරණයි 💚🌱🌴 #DAP ❤
I saw this intersting journey
Thank you Mr.Dinesh .
බලා ඉන්න අපිට සුන්දර වුනාට ඔයාලට කොයිතරම් දුශ්කර ගමනක් වෙන්න ඇති නේද ස්තුති යි දිනේෂ් මේ වගේ නොදුටු දසුන් ගෙන එනවා ට
හරිම සුන්දර වගේම දුෂ්කර ගමනාන්තයක්..... ඒ සුන්දර පරිසරය අස් දෙකෙන් විදින්න අපිත් පින් කළා සොදුරු සංචාරකය අයියා නිසා.... දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඔබ සියලු දෙනාටම බොහෝ ස්තුති 🙏❤️ මෙවන් සුණාදරත්වය අපිට ගෙන එන්න තව තවත් ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏❤️💚💙 පරිස්සම්මට මේ අයියාගේ ගමන යන්න අයියෙ බුදු සරණයි ජය වේවා❤️❤️❤️
අපි ට මේ වගේ සුන්දර දසුන් පෙන්වන එක ගැන ඔබටත් ලොකු පීරිස් මහත්තයා ටත් ස්තූතිය ....පරිස්සමෙන් ගමන් බිමන් යන්න
ගස කොලට පරිසරයට ,සතා සිවුපාවාට මම ගොඩාක් ආසයී ආදරෙයී.ලංකාවට ආවාම යන්නම ඕනෑ තැනක්.ඔබට බොහෝම ස්තූතියී .🙏🙏🙏
සුපිරී ජය වේවා ❤❤❤
හදවතේ සංචාරකයාගෙ තවත් සොදුරු රූප රචනාවක නිමාව ❤
හරිම ලස්සනයි ඔබගේ මෙවර සංචාරය රූපවාහිනී තිරය මත මේ සොබාදහමේ දසුන් දකිනවිට පුදුම ලස්සනයි ,මනසට මාරම නිදහසක් සැනසිල්ලක් දැනෙනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම...බුදු සරණයි ...🙏🙏🙏🙏
ඇත්තටම හරිම ලස්සන දසුන් බොහොම ස්තුති ඔබට
නියමයි
Ayye oyage wadasatahana digatama karagena yanna kiyala hadawathinma prarthana karanawa. Apita yanna bari unath oya karana wisthara video balala loku danumak gannawa. Thank You.
❤❤❤❤❤❤❤ ජය වේවා මල්ලි දිනේෂ් දළදා සමිදු පිහිටයි
සුපිරි ❤😋
ඔයා වෙනම level එකක් දැන්. බොහොම ස්තූති❤
Harima sundarai. Sttuti putha. ❤🙏🙏🙏❤❤❤
දිනේෂ් අයියාත් එක්ක යන හැම ගමනම සුන්දරයි, විචිත්‍රයි
Balannama watina channel ekak❤🎉.🖤🌳🐘🦚
මේ සොබාදහමේ සුන්දරත්වය ගොඩක්ම දැක්කෙ දිනේශ් අයියගෙන්. හැම රූපරචනාවක්ම මේ සොබාදහම මම ගොඩාක් විදිනවා. මේ සොබාදහම අපිටත් පෙන්වන්න දරණ මහන්සියට අයියටත්. අයියගෙ යාලුවන්ටත් ගොඩාක් පිං. බොහොම ස්තූතියි. 🥰❤️🙏
thnqq sahodarayaaaa
පින් ආසාවෙන් බලන්නෙ❤
ආනමඩුවෙ තෝනිගල කියලා කන්දක් තියෙනවා.....ජනප්‍රවාද හැටියට කුවෙනීව විජය රජතුමා දාලා යනකොට ලතොනි දීල එ කන්ද උඩ ඉඩන් කෑ ගහුවා කියලා....
අනික ලංකාවෙ දිගම සෙල්ලිපි ය තියෙන්නෙත් එහෙ@Dinesh A pethum 8:38
හදවතේ සංචාරකතුමා ❤️👌
👍👍👍
සුපිරියක් තමා ඉතින්❤❤
Supiriyak ❤❤❤
මග දෙපස හමුවෙන සතුන් හා ස්තාන පිළිබඳ දැනුවත් කිරිම මද බවක් හැගෙනවා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න . ස්තුති .
දුෂ්කර ගමනේ දෙවෙනි කොටස දුක් මහන්සි වෙලා මෙම සොඳුරු සංචාරයන්අපිට පෙන්වන ඔබ ඇතුලු පිරිසට චිරන් ජයතු
ඉවසුමක් නැතුව ඉදියේ දෙවෙනි කොටස දෙනකම්. ස්තූති දිනේෂ් අයියෙ සොබාදහම රකින්න මේ වෙනුවෙන් කැප වෙනවාට🙏❤️❤️
Supiriyak Ayye❤❤
මඩගොඩේ දුෂ්කර මාර්ගයක් මත රටේ සුන්දරත්වය රූප රචනා මගින් ගෙන එනවාට බොහොම ස්තුතියි පුතා. එමෙන්ම ජැක්සන් මැතිදුන් සේ, ඔබට උදව් කරන අයගෙත් රූපය පෙන්වන්න එක් නිමේෂයක් ගන්න පුතා. ඒක ගොඩාක් වටිනවා.. එසේම නිමේෂයකින් ඒ අයවත් ඇගයීමට ලක්වෙනවා. පුතාට ලොකු පීරිස් පුතා ඇතුලු සැමට සුබ අනාගතයක් 🙏
නියමයි ආ
Niyamai
එක නමි අපුරු චාරිකාවක්.. කුවෙිණිය මං හරි ආදරේයි එයාට ✌️💚
This is one of your best. As an Off road enthusist, ලංකාවට අපුවහම අන්වර්යෙන්ම විල්පත්තුව බලන්න යන්න ඕන Off Road vehicle එකක. පුළුවන් වුනොත් ඔයාටත් කතා කරනවා මල්ලි. Graet programe. Great videos. Keep up the good work. ❤
oya hari sunndara manussayek aiye🥰
❤❤හැම ගමනාන්තයක් අවසානයෙම මොකක්දෝ දුකක් දැනෙනවා❤ ඒ තමයි සංචාරයේ හදවතට දැනීම 😍 ජයවෙවා දිනෙශ් ඇතුලු කන්ඩායමටම ❤
❤❤❤❤❤
සුන්දර රෑප රචනාවක් ගොඩක් පින් ❤
දෙවනි කොටස.... ❤️ ශා..... නියම වෙලාවේ දැම්මේ.... ජයවේවා... 🌻💚
niyamai ayye
බුදුසරණයි ප්‍රවේසමෙන් ට්‍රැවල් කරන්න දිනේෂ් කියන්නේ බවනාවක් හිත නිවන ❤️❤️❤️❤️
ආයුබෝවන් ...🙏
දිනේෂ් අයියේ ... 🙏💐❤️
ලොකුපිරිස් අයියේ ... ❤🙏💐❤️
ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් තෙරුවන් සරණයි !
සුන්දරත්වය පිරි සොදුරු ස්භාවදර්මයෝ මෙලෙස රැගෙන එන ඔයාලාට බෙහෙවින් තුති. පින් 🙏 බලන්නම් මේ සුන්දරත්වය පිරි රෑප රචනාව
❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා
😘🧔❤️
DAP
අපෙ සුන්දර ශ්‍රි ලංකාව .🇱🇰🇱🇰🇱🇰 .👍👍👍
දකින වන සතුන්ගේ නම් සහිතව හදුන්වා දීමකුත් ඒ සමගම කරන්න පුලුවන් නම් ඉතා අගනේය....ඔබට ගොඩක් ස්තූතියි මගේ සහෝදරයා...ඔබට යේසු පිහිටයි !!!
M:R Mahesh ❤
❤😊 supiri travel ekak
Sha niyamai Ayya
DAP❤ හදවතේ සංචාරකයා
දුෂ්කර නමුත් ලස්සන ගමනාන්තයක් වගේම සුන්දර වටපිටාවක්. වෙනදා වගේම බෙහෙවින්ම ස්තූති දිනේෂ් , ලොකු පීරිස් ඇතුළු හැමෝටම ... තෙරුවන් සරණයි...❤❤❤
❤
ස්වාභාදහමෙ සුන්දරත්වය මෙහෙම හරි දකින්නට ඔයාල නිසා අපිටත් වාසනාව උදාවුනා.......❤❤❤❤❤❤
Asawen balapu video ekak niyamai machan
🌿🌿Traveler of the heart DAP Aiya🍀💚
ජය වෙිවා!❤
Ayy MG nokalata oya karana siyaluma video balanawa.teruwansaranai
Dinesh නමුනුකුල කන්දේ video එකක් කරන්න පුලුවන් නම්. හරි ලස්සන ඉතිහාසයක් තියෙන සුන්දර තැනක්..
Godak dushkara gamananthayak apita pennuwata godak pin adarei ❤❤❤
Apith giyaaa 😍♥️
Excellent! Excellent!! Excellent !!!
අපි වෙනුවෙන් කරන සමාජ සත්කාරයට පළමුවෙන්ම ස්තුතියි කියනවා.වර්තමානයේ ගොඩක් ඇවිදින්න ආස අයට උදව්වක් ඔයාලා මේ කරන්නේ..අපි පිටරට ගිහින් ඇවිදින්න හිතුවට අපෙ රටෙන් 100න් 1කක්වත් අපි ඇවිදල විදල නැහැ .මේ සුන්දරත්වය විදින්න අවස්ථාව ලබා දුන්නට ස්තුතියි ...❤️❤️ "යමු මාත් එක්ක මම දිනේෂ්" අහන්න ආසම වචන ටික
දෙවෙනි එකත් දානකන් බලන් ඉදියෙ 💚🌿
සුන්දරත්වය එක්ක දුශ්කර බව පිරුණු සොඳුරු සංචාරකයක් 💚❤️🌿
ආදරෙයි හැමදාමත් 💚
හදවතේ සංචාරකයා dap 💚🌿
ගොඩක් පිං උදේම හිත නිවන දසුනක් ගෙන ආවට ❤️💚🌿
ආයුබෝවන් දිනේෂ් අයියා ❤️🌿
Malli very good information ❤
විශිෂ්ටයි සහෝදරයා, හරිම ආසාවෙන් ඔයාගේ සංචාර බලන්නෙ., වැඩියෙන්ම ආස බලාන video එකට. බලපුවහම ස්ට්‍රස් එක නැති වෙනව. පුළුවන් නම් ආයෙ ඒ වගේ එකකුත් කරන්න. සුභ ගමනක් ඔබට.
❤❤❤❤ හරිම ලස්සනයි
So very beautiful. ❤❤️❤️❤️❤️👍
supar😍
Superb journey .👍👍
සුපිරි ❤❤
❤❤❤ harima lassanai adath,, godak dewal dakinna lebuna,,, godak pin 🙏🙏🙏 ,, budu saranai Dinesh
මේකනම් පුදුම ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️❤️ නොදන්න දේවල් කියලා දෙන එකනම් පොඩි බබාලට විතරක් නෙමෙයි අපිටත් වටිනවා... මං හිතනවා ඔයාගේ වීඩියෝ බලන හැමෝම හැම වීඩියෝ එකකින්ම දැනුමට දේවල් එකතුකරගන්නවා කියලා අයියා.. 😍❤️😍
Niyamai aiya....harima lassanai....❤❤
❤❤❤👍
හදවතේ සිටින හොදම සංචාරකයා ❤ හැමදාම වගේ මේ වගේ සොඳුරු සංචාර අපිට තිලින කරනවාට හදවතින්ම ස්තුතිය වන්ත වෙනවා ❤ මේ වගේ සොඳුරු රූප රචනා දිගු කාලයක් ලබාදීමට දිනේෂ් අයියට ශක්තිය දයිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ඔයා කරන කැපවීම වෙනුවෙන් මේ වගේ වචනයක්වත් නොදැන්මොත් ලොකු අඩුපාඩුවක් ❤ ඉදිරියේ මේ වගෙමවූ රූප රචනවක් ලැබෙන තුරු මග බලා සිටිමු ❤😊 DAP ❤😊
ලස්සනයි අයියේ ❤❤❤. අපෙ rate aththiya ගැන දැනගන්න .බලාගන්න තියෙන එක ලොකු දෙයක් .👍👍
Wish you happy birthday 🎂 dinesh aiye.enjoy your day .stay happy forever❤ Wishes from 🇱🇰
සොඳුරු හදවතක් මහේෂ් අයියා මගේ සහෝදරයා දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ලස්සන රූප රචනාවක් ගෙනාවට සුබ පතනවා හැමෝටම ජය වේවා 🍃💛💚
ආදරනීය ගවේෂකයා.❤
සුපිරියක්
දිනේෂ් ඔබ මේ විල්පත්තු ගමනේ අවසානයේ සියලු දෙනාටම ස්තුති කරා. මම ඔබට ස්තුති කරනව ලොකු දුෂ්කරක්‍රියාවක් කරල අපට අපේ රටේ සුන්දරත්වය අපේ ඇස් මානයට ගෙනත් දුන්නට.ඒ වගේම ලොකු පීරිස්ටත් අනෙක් දෙන්නටත් ඒ සදහා දුන් සහයෝගයට ස්තුතියි. නැත්නම් අපට මේ වගේ වටනා රූප රචනාවක් වටිනා වදියට බලන්න අමාරුයි. ❤
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා..!!!
සොබා දහම අබිබවා මනුසත් කම,
මනුසත් කම අබිබවා DAP........දිනේෂ් ඇතුලු සියලු දෙනාට ජය.....💚💥
දුශ්කර ගමනාන්තය ක්🛻
ලස්සන පරිසර ය🌿🌿🌿🌿
පිට රට ඉන්න අපි ට මෙහෙ දැකගැනිමත් ලොකු වාසනාව වක්..................
ඔයා මල්ලි ගොඩක් පින් 💕
ඉදිරියට ටත් ලස්සන විඩියො බලාපොරොත්තු වෙමි👍
සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏
.........🇰🇼...🇱🇰........