රොමේනියාවේ ඇපල්|Apple in Romania|măr în România

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #Romeniyan_matiya #Apple #Romania #Europe
    වීඩියෝ එක හොදයිනම් කමෙන්ට් එකක් දාගෙන යන්න...😊😊
    සබ්ස්ක්‍රයිප් කරල චැනල් එකට සහයෝගයක් දෙන්න....❤️❤️❤️
    රොමේනියාව ගැන දැනගන්න කැමති අය දැනගන්න කැමති දේවල් ලියාගෙන යන්න....
    Dacă videoclipul este bun, vă rugăm să vă abonați la canal și să încercați....❤️❤️❤️
    If the video is good, please subscribe, comment and share❤️❤️❤️
    මිදි කඩන වීඩියෝව මෙතනින් • ලොව විශාලම මිදි අස්වනු...

ความคิดเห็น • 630

  • @RomanianMatiya
    @RomanianMatiya  4 ปีที่แล้ว +18

    වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න ඉදිරියේදි හදාගන්න... සබ්ස්ක්‍රයිප් කරල සහයෝගයක් දෙන්න...❤️❤️❤️

    • @queennature7670
      @queennature7670 4 ปีที่แล้ว +1

      malli oyawa contact karanna link ekak denawada?? please...

    • @vimukthitharanga2117
      @vimukthitharanga2117 3 ปีที่แล้ว +1

      Apiwath ekkan yannako. Weda karala gewannam salli

    • @dammikajayarathna6669
      @dammikajayarathna6669 3 ปีที่แล้ว +1

      Matath job akak set karala denawada yaluwa..0776689378

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +2

      @@vimukthitharanga2117 ඒජන්සියක් කරන්නෑ යාළු...☺️

    • @wathsaladlakshan9300
      @wathsaladlakshan9300 3 ปีที่แล้ว +1

      පඩි කොහොමද

  • @IAMlanka
    @IAMlanka 4 ปีที่แล้ว +6

    සුපිරියි යාලූ ..තව මේ වගේ වීඩියෝස් දාන්න.. පුලුවන්නම් romania village ,old city වගේ වීඩියෝස් දාන්න ..ස්තුති .ජයවේවා ..🙏

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති .....ඔබටත් ජය....❤️🙏

  • @dianadesilva678
    @dianadesilva678 ปีที่แล้ว +1

    වීඩියෝ එක හොදයි. ඇපල් කැඩුවත් මොන දේ කලත් රටේ ගෞරවය තියාගන්න. තව අයට රැකියා ලබාගන්න පුලුවන් වෙන්න. රට විනාස වන්නෙ අහිංසක මිනිසුන් ගෙන් නොවේ , හොරුන් ගෙන් බව තේරුම් යන්න ඕනා ලෝකෙට.

  • @sahanalfa8719
    @sahanalfa8719 3 ปีที่แล้ว +9

    පැය පලයන් සල්ලි වරෙන් 😄

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ☺️☺️😁 ලංකාවෙ ඉද්දි මැශින් එකක මීටරේ ගාවත් ගැහුව ඕක...😂

  • @isurupadmasiri5842
    @isurupadmasiri5842 3 ปีที่แล้ว +10

    මචන් වීඩියෝ එක නියමයි..ඔහේ සුද්දියෝ බැදපු අපේ රටේ කොල්ලෝ එහේම ඉන්නවද බන්..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +5

      ඉන්නව...☺️😎

    • @anujachamini4901
      @anujachamini4901 3 ปีที่แล้ว

      ANE OYATH YANNA ASADA.SUDDIYAK MARRY KARAGANNA.ROMANIYA MATH YANAWA.KATADA YANNA ON I.UDAWU KARANNA PULUWAN

    • @anujachamini4901
      @anujachamini4901 3 ปีที่แล้ว +1

      MATH AWURUDU 15 KATTA KAEWA.OLIVE WATHU WALA APPEL WATHU WALA WADA KALA.HABAYI GEDARA WADA KALE.AMATHARAWA THAMAI A WADA KALE..DAN MAO ROMANIYA YANNA HADANNE.

    • @romania5657
      @romania5657 3 ปีที่แล้ว

      @@anujachamini4901 කොහොමද kiyannko yanne please

    • @pradeepsandaruwan6510
      @pradeepsandaruwan6510 2 ปีที่แล้ว

      @@anujachamini4901 oya giyada?

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 3 ปีที่แล้ว +4

    ජයවේවා හැමෝටම..... අපි යුරෝපයේ අසිරිය 🇬🇷🇪🇺...... අනිත් යාලුවොත් එන්න එන්න අපෙ පැත්තේ ඇවිත් බලන්න...🇪🇺🇬🇷🇫🇷🇩🇪🇷🇴🇪🇺🇪🇺✈️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ....අනිවාර්‍යයෙන් එනව....❤️❤️

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +7

    ඔයාගේ හැම වැදගත් ලස්සනයි බුදු සරණයි මල්ලී ♥️♥️

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ස්තුතී....😚😚😚

  • @BuddikaLasantha-z1b
    @BuddikaLasantha-z1b ปีที่แล้ว +1

    මේ වගේ ජොබ් එකක් උනත් කමක් නැහැ සෙට් කරලා දෙන්න පුළුවන්ද සහෝදරයා

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว +1

      ෆාම් ඒව සෙට් උන්නෑ...☺️

  • @romeshjothi2414
    @romeshjothi2414 4 ปีที่แล้ว +2

    47 like eka magen ❤️HR ජෝතිපාල මහත්මා ගායනය කල ගීත රසවිඳිමු. අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว +1

      අනිව එනව......❤️

  • @Reality_With_su16
    @Reality_With_su16 2 ปีที่แล้ว +1

    මල්ලි. මේ ඇපල් වත්තට අපිට එන්න විදියක් නැද්ද.whatsapp number එක දෙන්න පුලුවන්ද

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      මේකෙනම් වේකන්සි නෑ..

  • @EnglishWithWijay
    @EnglishWithWijay 2 หลายเดือนก่อน

    අහම්බෙන් තමයි ඔයාගෙ චැනල් එක හම්බවුනෙ..
    මරු...

  • @chamisandaru3900
    @chamisandaru3900 ปีที่แล้ว +1

    Brother oya apu ajansiya mokadda

  • @KarunasiriVidange
    @KarunasiriVidange ปีที่แล้ว

    දැන්.රුපියල්.300.250.වෙිනව.ලංකාවෙි.අැපල්.ගෙඩියක්

  • @tv-mh5tr
    @tv-mh5tr 2 ปีที่แล้ว +1

    Rumenitawata anne kohomada apiwat puluwannam gannaplz

  • @anushkasupun3464
    @anushkasupun3464 2 ปีที่แล้ว +1

    මේ ෆාර්ම් වල වැඩට එන්න සුදුසු ඒජන්සි මොනවද මල්ලි

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      එහෙම කියන්නනම් අමාරුයි..

  • @asheneranda8132
    @asheneranda8132 2 ปีที่แล้ว +1

    Apitath udau karanna ko enna

  • @nadinisupesala5064
    @nadinisupesala5064 ปีที่แล้ว +1

    Helpar wage awoth uparima paya kiyak apita ot karnna puluwan da company wala .part time karanawa nm a job hoya gnne kohomada

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว

      හැම කම්පැනියකම o.t නෑ.. පාට්ටයිම් කරන්න හොයාගන්න වෙන්නෙ.. මුලින්ම ජොබ් එකට ඇවිත් බලන්න ඕනෙ ☺️

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 2 ปีที่แล้ว +1

    Joliyen inne kattiya

  • @samanthadewage732
    @samanthadewage732 ปีที่แล้ว +1

    Oya laga video harima lassanai deyonu wawa apatath anna udaw wak karanna puluwn da godak pin

  • @senkadagala9805
    @senkadagala9805 3 ปีที่แล้ว +4

    අසාවෙන් අන්තිමවෙනකම් බැලුව. ගොඩක් ස්තුතියි.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️❤️❤️☺️☺️

    • @anilkumara1603
      @anilkumara1603 3 ปีที่แล้ว +1

      Macn vecanci nadda oke

  • @sujithprasanna7496
    @sujithprasanna7496 ปีที่แล้ว +1

    Ado nalaka aiyat innawa

  • @asheneranda8132
    @asheneranda8132 2 ปีที่แล้ว +1

    Apitath udau karanna okenna

  • @hasavlog
    @hasavlog 4 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එක බ්‍රෝ. කලින් වීඩියෝ වලටත් වඩා හොඳට වීඩියෝ එක කරලා තියෙනවා. ඉස්සර තව හොඳ වීඩියෝ කරන්න. ජය වේවා !

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්තූති සහෝදරයා ❤️❤️❤️

  • @tharidutusiran2444
    @tharidutusiran2444 2 ปีที่แล้ว +1

    Aiye oya tenata awe kohomada

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 ปีที่แล้ว +1

    Oyathiyana kusikarmanthaye navina danuma Ape rate kusikarmanthayata hoda bewalgana ganna puluwannam hodai

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන් ❤️

  • @niroshani5863
    @niroshani5863 ปีที่แล้ว +1

    1 400 wanawa

  • @sjmusic465
    @sjmusic465 2 ปีที่แล้ว +1

    Ai Excavator wada nada අයියා

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      මේක පරණ වීඩියෝ එකක්

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +2

    මල්ලි ඇපල් වතුවලට මේ දවස්වල කට්ටිය ගන්නවද පඩිය කීයක් වගේ ගෙවනවද නවාතැන් ,කෑම එහෙම කොහොමද

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +4

      එහෙම ඇපල් වතුවලටම කියල වේකන්සි නැහැ.... මම ආවෙ ඔපරේටර් ජොබ් එකකට මේ නිකන් ඉන්න වෙලාවට වැඩට ගිය වෙලාවක්...☺️☺️

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 2 ปีที่แล้ว +1

    wada karana tana katuka unath sundara karanna puluwan ela kollek..

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ☺️❤️ ස්තූති ❤️

  • @Sathsarawikum
    @Sathsarawikum 4 ปีที่แล้ว +2

    සුපිරි මචං විඩියෝ එක.. තම්බ්නේල් එකත් පට්ට හොදම වීඩියෝ එකද මංදා..

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ඇත්ත මගෙ වීඩියෝ ටිකේ හොදම එක කියල හිතෙනව... තම්නේල් එකේ එඩිට් එක මම බාගයයි කරේ... ඉතුරු ටික ට්‍රැවල් විත් හසා කරේ ....එයාගෙ වීඩියෝත් බලන්න..... ස්තූති බැලුවට සහ දුන් සහයෝගයට... ❤️❤️❤️❤️

  • @randiludhanashika4710
    @randiludhanashika4710 2 ปีที่แล้ว +1

    Apita enna barida malli.pirimi lamayi vitharada ganne owata.oyalata udaw karanna barida ohoma thanakata ganna

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ඔයාලටත් පුලුවන්... උස්සහ කරන්න

  • @kmuprathnayake8821
    @kmuprathnayake8821 2 ปีที่แล้ว

    රුමේනියා එන්න .හෙල්ප් කරන්න බැරිද බ්‍රෝ...

  • @earthjawani7714
    @earthjawani7714 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි යහපත්කම වේවා ❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️❤️

  • @santirakasan3672
    @santirakasan3672 2 ปีที่แล้ว +1

    I'm srilanka jalu

  • @dilanjanimaduwanthi2631
    @dilanjanimaduwanthi2631 2 ปีที่แล้ว +1

    Dekkama asa hithenwa maru ane bs oylata

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ස්තූති ❤️ තෙරුවන් සරණයි

  • @Mouryapro
    @Mouryapro 4 ปีที่แล้ว +3

    Ela best of luck ❤

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්‍තූති .....❤️❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ස්‍තූති .....❤️❤️❤️

  • @dhanushkakumara2998
    @dhanushkakumara2998 2 ปีที่แล้ว +1

    වේගන්සි නැද්ද අයියා 😒

  • @KarunasiriVidange
    @KarunasiriVidange ปีที่แล้ว

    බුදුසරණයි.අපේ.කොල්ලන්ට

  • @KarunasiriVidange
    @KarunasiriVidange ปีที่แล้ว

    බුදුසරණයි.අපේ.කොල්ලන්ට

  • @mexmex784
    @mexmex784 2 ปีที่แล้ว +1

    Asai loku ekk kana

  • @u.d.nuwansameerasameera4583
    @u.d.nuwansameerasameera4583 2 ปีที่แล้ว +1

    Oya wage apple watthakata enna puluwanda

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ඒජන්සිවල තියෙනව ෆාම්ජොබ්...

  • @santirakasan3672
    @santirakasan3672 2 ปีที่แล้ว +1

    Hello jalu thamulu pasavadda kathagaranda puluvantha jalu

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      ඔයාට මොනවද දැනගන්න ඕනෙ..☺️

  • @carithperera3030
    @carithperera3030 2 ปีที่แล้ว +1

    Apetat wada karanna tebbanam apal

  • @EnglishWithWijay
    @EnglishWithWijay 2 หลายเดือนก่อน

    ලස්සනම වීඩියොවක්
    නියමයි....

  • @nuwanmc
    @nuwanmc 2 ปีที่แล้ว +1

    මේවා කුරු ඇපල් නේද

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      එහෙම එකක් නෑ...☺️ කප්පාදු කරන නිසා කුරු..☺️

  • @thilinadilshan8998
    @thilinadilshan8998 2 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ තමයි සුපිරිම ❤️

  • @anushathilakarathne176
    @anushathilakarathne176 2 ปีที่แล้ว +1

    මචන් අපි ට ඒන්න පුලුවන් ද

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්

  • @channakasandun960
    @channakasandun960 2 ปีที่แล้ว +1

    Api එන්න බැරිද

  • @Babies-l7o
    @Babies-l7o 3 ปีที่แล้ว +2

    ඔයාලා ඇපල් කඩනව කියලා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.... ඔයාලා වාසනාවන්ත යි ඇපල් වත්තක ඉන්න එකම පිනක්..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ☺️☺️ බොහොම ස්තූති ❤️❤️
      අපි සතුටෙන් ඉන්නෙ... ඇපල් කඩන්නෙ ජොබ් එක නැති දවස් වලට... ඉඩක් ලැබුනොත් අනිත් වීඩියෝ බලන්න..☺️❤️

  • @verginafashion7875
    @verginafashion7875 2 ปีที่แล้ว +1

    Aiye oya danna thanak add yawage appd waththa vada karanna vakaiyak

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +2

    💯💪💪💪

  • @imalkasadaruwan9698
    @imalkasadaruwan9698 ปีที่แล้ว +1

    Awoth job ekk denna berida

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว

      මොනවටද එන්න බලන්නෙ..

  • @officialhellotravel
    @officialhellotravel 3 ปีที่แล้ว +4

    Nice 👍👍, I love Romania 💙💛❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      thank you very much ❤️❤️❤️

  • @praveenabishek2621
    @praveenabishek2621 10 หลายเดือนก่อน

    e bn oya wadakarana foreign yaluwoth ekka kathakarana video ekan ona please

  • @sajithwickramasingewickram9688
    @sajithwickramasingewickram9688 2 ปีที่แล้ว +1

    Ado 120 neme den 300 gediyak

  • @sampathniroshan7580
    @sampathniroshan7580 ปีที่แล้ว +1

    Romaniya Anna udau karanna puluvanida

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว

      මොකක්ද වෙන්න ඕනෙ

  • @deathwalkerz8613
    @deathwalkerz8613 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක කරද්දි ඔය ඇපල් ගෙඩියක් 150 ක් විතර වෙන්නැති අයියෙ.දැන් නම් 500 ක් වත් වෙනවා 😂😂😂😂

  • @rajaratadigitalprinters6558
    @rajaratadigitalprinters6558 3 ปีที่แล้ว +1

    කෑගල්ල රන්සිළු එකෙන් ආව අය ඉන්නවා ද?

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ඉන්නව සුලු පිරිසක්... තනිකර මුලාවෙ දානව

    • @rajaratadigitalprinters6558
      @rajaratadigitalprinters6558 3 ปีที่แล้ว

      @@RomanianMatiya thanks

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 4 ปีที่แล้ว +1

    මමත් සහයෝගය දුන්නා... අපේ පැත්තේ එන්න ....

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන් එනව....

  • @dilshanweraduwage237
    @dilshanweraduwage237 2 ปีที่แล้ว +1

    අනේ මල්ලි සුපිරි වැඩ ..ඔයාට ගොඩක් පින් අපිට මේවා පෙන්නුවට..අපිට බැරිද 🍎 apple අඬන්න කරන්නේ ජොබ් එකක් සෙට් කරගන්න

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว +1

      Hans Terner - The job coach
      Our Vision....
      To be the professional recruitment agency to our society through fair, efficient, helpful and responsive.
      0372270744 ( land line )
      +94755343030 ( whatsApp )
      hanstener.com
      facebook.com/hansterner.official
      hansterner.com/romania-jobs/
      hansterner.com/apply-now/
      Get all details from our website or contact us using our phone numbers.. The office phone number is answered only from 09:00 to 17:00
      ( 09:00 to 13:00 only sunday )

  • @ireshajeewanthi6212
    @ireshajeewanthi6212 2 ปีที่แล้ว +1

    Aiye apith enna hithagena inne.oya awe mona agency ekenda

  • @navidaha69
    @navidaha69 3 ปีที่แล้ว +1

    Aneee මරු නේ මල්ලී. දකිද්දි asai. Mokakda ඔය game nama.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      බකව් ප්‍රාන්තයේ,ඔනෙෂ්ට් කියන ගම...

  • @ThushanThilak-jc4pf
    @ThushanThilak-jc4pf ปีที่แล้ว

    Menna sanju ayya ඇපල් kadanawa

  • @suriyaguest5720
    @suriyaguest5720 2 ปีที่แล้ว +1

    samseen gen thama ithn ave

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      අඩෙහ්.. සිරාවට... ❤️❤️❤️☺️☺️ ගැම්මක් තමා..

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +3

    නයිස්.....⚓✌️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      ස්තූති ❤️❤️❤️

  • @praveenmadumal469
    @praveenmadumal469 3 ปีที่แล้ว +1

    Wetichcha gedi podi karaddi inna panuwoth ekkamada hadanne

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      😁😁 පණුවො නෑ මචං...☺️☺️.

    • @praveenmadumal469
      @praveenmadumal469 3 ปีที่แล้ว

      @@RomanianMatiya Ehemada bn ada thamai mulinma ubage video beluwe fatta machan digatama karan yaman ❤️🥂👊

  • @nadeeshanishadi5347
    @nadeeshanishadi5347 2 ปีที่แล้ว +1

    Girl weda neda rumeniyawe

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 2 ปีที่แล้ว +1

    ,hama thanama vatila thibéna salli ahula ho apé ratata yavamu daruvané,pavulé ayata,yavuvama éka ratata thamayi,,,,mahansiyén hamba karana dé pala sahithayi.upayana mudala ,apple apple ganné nahané,,,,rathu,golden,Boscop,saha Granny Smith (kola pata éva ),oyala vasanavanthayi hamotama adaréyi daruvané,duka dina jayaganna hakivééva!

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      බොහොම ස්තූති ❤️☺️❤️

  • @malithchathuranga3991
    @malithchathuranga3991 3 ปีที่แล้ว +2

    සන්ජුවා මාවත් ගනින් යකූ

  • @danushkasanjaya9419
    @danushkasanjaya9419 3 ปีที่แล้ว +1

    Niyamai Machan videos eka.🤗🤗🤗tawa supiri videos tikak ona.api balagena ennawa.🙂🙂😎😎😎😎ela..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      බොහොම ස්තූති ....❤️❤️❤️ අනිව දෙනව...😊😊

  • @manjusri8495
    @manjusri8495 3 ปีที่แล้ว +1

    මල්ලිලා පැය පලයන් පඩිය වරෙන් කියලා නෙවෙයි මල්ලි. දවස පලයන් පඩිය වරෙන් කියලා. ඒකෙම අනිත් අතට කියනව දවසත් පලයන් පඩියත් පලයන් කියලා. ඒ කියන්නේ ආතල් එකට. නියමයි මල්ලි වැඩේ කරගෙන යන්න ආසාවෙන් බලන චැනල් එකක්.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      බොහොම ස්තූති ☺️☺️❤️❤️❤️

  • @ajithkumara5489
    @ajithkumara5489 2 ปีที่แล้ว +1

    Apitat enna berida

  • @thunhelaya2719
    @thunhelaya2719 2 ปีที่แล้ว +1

    රුමේනියාවෙ ගෑල්ළමයි ලංකාවෙ කට්ටිය වගේ හොඳ ළමයිද? ඒ අය මිදි ඇපල් පෙයා නෙලන්න එන්නැද්ද?

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      හොදයි .. එනව එනව☺️

    • @thunhelaya2719
      @thunhelaya2719 2 ปีที่แล้ว

      @@RomanianMatiya :D

  • @thilinasesath3869
    @thilinasesath3869 2 ปีที่แล้ว

    පිස්සුද බං 80/=ට ගන්න පුලුවන්නම් ලාබයි.දැනි ගෙඩියක් 200ක් වගේ වෙනව

  • @shanikasumuduni1253
    @shanikasumuduni1253 2 ปีที่แล้ว +1

    අනෙ ඉක්මනින් එන්න උදව් කරන්න කො

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      මොනවටද...🤔

    • @shanikasumuduni1253
      @shanikasumuduni1253 2 ปีที่แล้ว

      @@RomanianMatiya අනෙ මන් දැක්කා වගා බිම් වල වැඩ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ද

  • @mjtopstudio5116
    @mjtopstudio5116 2 ปีที่แล้ว +1

    Komatha iya mama inava?

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      තේරුන්නෑ....🤔

  • @rashmikapushpakumara7459
    @rashmikapushpakumara7459 2 ปีที่แล้ว +1

    Apita enna barida

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      පුලුවන්..☺️❤️

  • @ALBDIGDRANUGA
    @ALBDIGDRANUGA 2 ปีที่แล้ว +1

    ඇපල් පැල හිටෙවුවට පස්සෙ ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවද

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว +1

      හිටවන අවුරුද්දෙ ඉදන්ම හැදෙනව... බට් නිසා..☺️❤️

  • @aselasudesh7666
    @aselasudesh7666 4 ปีที่แล้ว +3

    ජයවේවා ...පට්ට්ට්ට්ට්ට ...

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 3 ปีที่แล้ว +1

    Attada narakwenne natiwenna politin leyar ekak danawa. Kiyanne..oyalata jesupihitai..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว +1

      අපේ නම් එහෙම නෑ... ලොකු ෆැක්ට්‍රි වල කියන්න දන්නෑ...

  • @nihalnihal8670
    @nihalnihal8670 2 ปีที่แล้ว +1

    අයියා agriculture gana experience thiyenna onida

  • @malithwimalaweera9254
    @malithwimalaweera9254 4 ปีที่แล้ว +2

    තව video ඕනේ

  • @successyourdream4073
    @successyourdream4073 3 ปีที่แล้ว +1

    Lankawe ayata vacancy nadda

  • @suvinieethaamarasingha1690
    @suvinieethaamarasingha1690 ปีที่แล้ว

    අපිට එන්න බැරිද

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +1

    සුපිරි hello ඔයලා හමොටම තෙරුවන් සරනයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ....❤️ තෙරුවන් සරණයි ❤️

  • @shiranudayanga4890
    @shiranudayanga4890 3 ปีที่แล้ว +1

    Sanjuwooo ade sathutui bn hode ape un ekata innawa nee.. hebei hambanthota wachana nam epa hodee😂😂😂😂

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      අන්නේකයයි....😁😁 ❤️❤️☺️

    • @sanjayamanoj7669
      @sanjayamanoj7669 3 ปีที่แล้ว

      Adarei ithin ❤️

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 2 ปีที่แล้ว +1

    අව්ව සැරයිද ඔය රටට

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว +1

      රස්නෙ කාලෙට ලංකාව වගේ..

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 2 ปีที่แล้ว

      @@RomanianMatiya 👌

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara604 2 ปีที่แล้ว +1

    අපිට එන්න පුලුවන් ද වැඩට

  • @greenlankatours7027
    @greenlankatours7027 2 ปีที่แล้ว +1

    Math enna asi

    • @RomanianMatiya
      @RomanianMatiya  2 ปีที่แล้ว

      එන්න ඉතින්..☺️

  • @kpcaptures5515
    @kpcaptures5515 3 ปีที่แล้ว +1

    Video eka okkoma baluwa,Jayawewa..
    from Cyprus.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      ස්තූති ❤️❤️❤️

  • @nihalnihal8670
    @nihalnihal8670 2 ปีที่แล้ว +1

    Ehema naththan සහතික thiyenna onida

  • @chamindapremadasa3945
    @chamindapremadasa3945 2 ปีที่แล้ว +1

    asay anna

  • @tissatissa9902
    @tissatissa9902 3 ปีที่แล้ว +1

    Good job boys ... how to come rumeaniya how to take visa application need salary how much I am still Lankan oyalata budu saranai....

  • @piyumisachintha6659
    @piyumisachintha6659 4 ปีที่แล้ว +1

    මගේ 🧔🍎🍎කඩනවා sanjaya manoj❤️❤️😍😘😘

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว

      ඔව් ඔව් 😁😁 ඌ ඇපල් කඩල ගොඩයන්න හදන්නෙ....😁😁

  • @yasithmaduranga3124
    @yasithmaduranga3124 2 ปีที่แล้ว +1

    Padi kiyada

  • @ravindusupun8919
    @ravindusupun8919 ปีที่แล้ว +1

    Supiri

  • @menakarathnayaka640
    @menakarathnayaka640 ปีที่แล้ว +1

    Matath job ekak hoyala denawako

    • @RomanianMatiya
      @RomanianMatiya  ปีที่แล้ว

      මොනවද හොයන ජොබ් එක

    • @menakarathnayaka640
      @menakarathnayaka640 ปีที่แล้ว

      Mokak hari kamak na..oyage contact number ekak dennako.

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 3 ปีที่แล้ว +1

    හිම වැටෙන කාලෙටත් කඩනවද අයියේ..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 ปีที่แล้ว

      නෑ අවුරුද්දට එකපාරයි... අගෝස්තු අගවෙනකොට ඉවරයි

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 4 ปีที่แล้ว +2

    ට්‍රැක්ටරයක් වත් සෙට් කරහන්කෝ...

    • @RomanianMatiya
      @RomanianMatiya  4 ปีที่แล้ว +2

      අනිව සෙට් උනොත් කියන්නම්...ලගදි එකක් සෙට් වෙනව❤️❤️❤️

  • @Music-dg4ml
    @Music-dg4ml ปีที่แล้ว

    Malli govibimwala wadata lankawan kattiya ganna nadda.