Things to do in Kurunegala | වසර 850ට පසු ලංකාවේ හදපු උසම සමාධි පිළිමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • වසර 850 ට පස්සේ ලංකාවේ හදපු උසම සමාධි පිළිමේ /අංශක 360 ක් පේන සිරි සාගල විහාරය...
    Things to do in Kurunegala
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශිය ලේකම් කොට්ඨාහයේ නහල්ල ග්‍රාම නිළදාරි වසමේ පිහිටලා තියෙන රම්බඩගල්ල මොනරාගල විහාරයේ වැඩ හිදිනා ශෛලමය පිළිම වහන්සේ ඉදිකරන්නේ අන්තිමට ලංකාවේ හශලමය පිළිම වහන්සේ නමක් ඉදිකරලා වසර 850 පසුවයි . උසින් අඩි 67 හමාරක් වන මෙම පිළිම වහන්සේ ලෝකයේ ඇති උසම පිළිම වහන්සේ නමයි .'
    මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලොස කටයුතු කරන්නේ එගොඩමුල්ලේ අමරමෝලේ හිමියන් . 2001 ඇපිගනිස්ථානයේ බාමියන් පිළිම කඩා බිද දැම්මත් සමග මෙම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන් කිහිප දෙනෙක් කල අදහසකට අනුව නායක හිමියන් විසින් මේම පිළිම වහන්සේ නෙළිමේ කටයුතු ආරම්භ කරන ලදි. රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේ විහාරාධිපති නායක හිමියන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රි ලංකා අමරපුර නිකායේ ආරියවංශ සද්දම්ම යුත්තික පාර්ශවයේ මහා නායක රම්බඩගල්ල මොනරාගල ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් ආයතනාධිපති ශ්‍රි සෝමානන්ද පඥඤාසාගර වංශාලංකාර විනය කීර්ති හ්‍රී කම්මවගාචරිය හාස්ත්‍රපති අති පුජය එගොඩමුල්ලේ අමරමෝලි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි.
    රම්බඩගල්ල විහාරයෙන් පසු අපි ගියේ සිරි සාගල විහාරයටයි . මෙම ස්ථානයේ තියෙන විශේෂම දේ තමයි අංශක 360 කම view එකක් තියෙන එක . මෙම විහාරයත් ක්‍රි.ප්‍ර සියවස දක්වා දිවයන ඉතිහාසයක් තියෙන අතර මෙහි විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරනු ලබන්නේ රම්බඩගල්ලේ තිලකවංශ හිමියන් . නෙල්ලි ගස් විසාල ප්‍රමානයක් මෙම කදු මුදුන මත තිබෙන නිසා මේ ප්‍රදේශයේ අය කියන්නේ නෙල්ලිගල කියලා නමුත් ඔබ රිදිගම ප්‍රදේශයේ සංචාරයක් කරන්න ආවොත් ඔබ යායුතුම ස්තානයක් තමයි මේ සිරි සාගල විහාරයත් .'
    මේ විහාරස්තාන දෙකෙහිම තවමත් වැඩ සම්ප්‍රර්ණයෙන්ම අවසන් කර නැති බැවින් කවිරුන් හෝ පිංවතක් මේ සදහා දායක වෙන්න කැමැතිනම් ඒ තොරතුරු පහත සදහන් කරන්නම් ..'
    රම්බඩගල්ල මොනනාරගල පිරිවෙන් සාගර විහාරය - 0776035903
    සිරි සාගල විහාරය - 0718119398
    #travelweekend #nissanpatrol #temple #templemonaragala #templenellegala #rideegama

ความคิดเห็น • 70

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +2

    මුලින්ම අර පුංචි දරුවෝ ටිකට ඒ හිතුණු හිතිවිල්ලම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙන්න හේතු වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා.
    සමහර වීඩියෝ තියෙනවා මේක ඉවරවෙන් නැද්ද අපෝ කියලා හිත හිත skip කර කර බලන. සමහර වෙලාවට බාගෙට බලල close කරලා දානවා. හැබැයි අයියේ මේ අතිශෝක්තියෙන් කියනවා නෙමෙයි. ඔයාලගේ මොන වීඩියෝ එක බැලුවත් අන්තිමට හිතට එන්නේ "අයියෝ ඉවර වුණාද...? " කියලා. ඒ තරමට වීඩියෝ ආකර්ෂනීයයි. දැන්නම් production team එක සුපිරිම වැඩ්ඩෝ වෙලා ඈ... උපරිම නිර්මාණශීලියි වීඩියෝ එක හදන විදිය, music එහෙම.
    අපේ රටේ දකින්න බලන්න තැන් කොයි තරම් නම් තියෙනවද...? එච්චර දේවල් තියෙද්දි බොහෝ අය සංචාරය කරන්නේ එකම තැන් ටිකට. අයියලාගේ මේ චැනල් එක නිසා ඒක අනාගතයේදි වෙනස් වෙයි කියලා මං විශ්වාස කරනවා. අනිත් එක තමයි අනුර අයියේ ඔයාගෙන් පාසල් දරුවන්ට ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. අපිත් හුඟක් අලුත් දේ ඉගෙන ගත්තා ඇත්තටම. අයියට විවේකයක් තියෙනවනම් අනාගතේ එහෙම වැඩපිළිවෙලකුත් හදන්න. දැනුම බෙදා දෙන්න. ඇත්තටම රූපවාහිනී වැඩසටහන් කැලේ.
    යසස් මලේ... අත්ත හයියද කියලා බලලා නේද වාඩි උනේ. වැටුණා නම් අඩි 10කට වඩා ගැඹුරේ බොල😁😁😁
    කොහොමහරි. බොහොම පිං, බොහොම ස්තූතියි කට්ටියටම. ජය වේවා. තෙරුවන් සරණයි...!!!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි අදහස් වලට. මෙහෙම අදහස් ලැබෙනකොට අපටත් ගොඩක් සතුටුයි. මහන්සි වෙලා විඩීයෝ එක හදලා මෙහෙම අදහසක් දැක්කම මාරම සතුටුයි. එතකොට තමා ඊලග එක තවත් මහන්සි වෙලා හොදටම කරන්න මොටිවෙශන් එකක් ලැබෙන්නෙ. 🙏🙏🙏.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඔව් ඔව්. හොල්ලලා බලලා එහෙම තමා අයියේ වාඩි උනේ. නැත්තම් ඉතින් නාලා තමා ගොඩ එන්න වෙන්නෙ.
      - යසස් මල්ලි--

    • @thusithaindika444
      @thusithaindika444 ปีที่แล้ว

      @@TravelWeekend අනිවාරෙන්ම. අගය කළයුතු දේ ඉහළින්ම අගය කළ යුතුයි. ඔයාලා කණ්ඩායම ඒ අගය කිරීම් වලට උපරිම සුදුසුයි.

    • @thusithaindika444
      @thusithaindika444 ปีที่แล้ว

      @@TravelWeekend 😁😁😁😁😁😁

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 ปีที่แล้ว +1

    Good documentary👍❤

  • @prasannamanoj3758
    @prasannamanoj3758 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว +1

    ❤️😍🤟

  • @YasasJayasinghe
    @YasasJayasinghe ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @upekindeepa1233
    @upekindeepa1233 ปีที่แล้ว +1

    ❤😊🎉

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lito_Sir
    @lito_Sir ปีที่แล้ว

    I enjoy watching travel weekend.

  • @charifdocharifdo
    @charifdocharifdo 7 หลายเดือนก่อน +1

    Thanks for Pahangala and Ridigama videos. They were mesmerising and beautiful ❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      Thank you so much. one day come to the ridi viharaya.
      cl me
      (75) 748 1125

  • @slnewsvlog2712
    @slnewsvlog2712 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @ishan12334
    @ishan12334 10 หลายเดือนก่อน +2

    අපෙ ගම🥺💙💙💙

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      මල්ලි රීදීගම ද?

    • @ishan12334
      @ishan12334 10 หลายเดือนก่อน +1

      @@TravelWeekend oo💙

  • @upalikuttigesilva3929
    @upalikuttigesilva3929 3 หลายเดือนก่อน

    Amazing Hidden Beauty of Sri lanka!!!

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      Thankyou so much ❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 10 หลายเดือนก่อน +1

    මම ආසම පැත්තක් තමයි කුරුණෑගල 🥰🥰

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      දවසක එන්න. ඇවිදලා පංසලේ නැවතිලාම යන්න.

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      PAHANGALA | RIDI VIHARAYA | WILD TEMPLE | The Silver Temple Rideegama
      th-cam.com/video/7Sf35LqnFB8/w-d-xo.html

    • @sasikanamal5245
      @sasikanamal5245 10 หลายเดือนก่อน

      දැන් මට ඇවිදින්න අමාරුයි , සුවවුණොත් අනිවා එනව 💪👏

  • @hitenadewal7063
    @hitenadewal7063 ปีที่แล้ว +1

    Wewen egodaha pansala❤

  • @sinhalaapiuk
    @sinhalaapiuk ปีที่แล้ว +2

    කදු specialist

  • @sanjayasamarakoon8542
    @sanjayasamarakoon8542 ปีที่แล้ว +2

    හදන දවස්වල අපිත් ගල් ඇද්දා 🙏🙏🙏

    • @slnewsvlog2712
      @slnewsvlog2712 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @slnewsvlog2712
      @slnewsvlog2712 ปีที่แล้ว

      @@TravelWeekend ♥️♥️

    • @slnewsvlog2712
      @slnewsvlog2712 ปีที่แล้ว

      Wish you be the best travel channel in Sri Lanka anura aiye

  • @CBEye
    @CBEye ปีที่แล้ว +1

    ලස්සනයි❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @anujaprabath4737
    @anujaprabath4737 ปีที่แล้ว +1

    Thawa game tikak oni aiya....

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බිසෝගල තමා එහෙනම් ඉතින්

    • @anujaprabath4737
      @anujaprabath4737 ปีที่แล้ว

      ​@@TravelWeekendඑකනම් හොදයි

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +1

    teruwan saranai 🌹🌹🌹

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +2

    හොදයි අයියේ අපි නොදකින නොඇසූ පන්සල් මෙහෙම පෙන්නන එක ගොඩක් පිං අයියේ ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      මෙ වගේ පන්සලුත් ඔයාලගෙ සංචාරක ගමනාන්තයන් කරගන්න ❤️❤️❤️.

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @lahiruprasadsiriwardhana
    @lahiruprasadsiriwardhana ปีที่แล้ว +1

    😊😊😊❤

  • @manularandika3112
    @manularandika3112 ปีที่แล้ว +1

    Godak kanda naginna thiyenawada pansal deke

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      නැහැ. බොහොම පොඩි දුරක් තියෙන්නෙ පයින් යන්න.

    • @manularandika3112
      @manularandika3112 ปีที่แล้ว

      @@TravelWeekend tnx.ammalath ekka yenne eyalata kadu naginna amarui ekai

  • @neharirathnayake9423
    @neharirathnayake9423 ปีที่แล้ว +1

    ❤❤

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @subashjayawardana5188
    @subashjayawardana5188 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @PetsLife1984
    @PetsLife1984 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +2

    ❤❤