Is Engine buffing successful?...Let's find out...
ฝัง
- เผยแพร่เมื่อ 29 ม.ค. 2021
- Here we are discussing about engine buffing. Engine buffing is a new trend among motorcycle enthusiasts nowadays. So here we are finding is it good or bad for motorcycles. Enjoy!!!
Follow me on Facebook: bit.ly/3t99oUM
Check my other channel: bit.ly/3ozOJFX
ගරාජ් කාරයා කියන සංකල්පෙන් ඔබ්බට ගියපු එදිනෙද දකින්න ලැබෙන විද්‍යායාත්මක සංකල්ප එක්ක සියලු කරුණු සරලව විග්‍රහ කරන පට්ටම වැඩ්ඩෙක්🖤👌🏻..ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියා බොහොම ස්තූතී.ඉස්සරහටත් ඔයාගෙ දැනුම මේ විදියට බෙදා දෙන්න පුලුවන් වෙන්න ආශීර්වාද කරනවා😇
මෝටර් සයිකල් හා ත්‍රීවීල් වයරි පිලිබ්ඳ වීඩියෝවක් කරන්නේනම් ගොඩාක් වටිනවා.
Great work Aiye..💪❤💯 Go ahead ❤
Malaya❤️
Thank you for your genuine explanation
Can you give an explanation to the carburetor of BENLY EGR model (cooling model) 125? And its problems such as misses and the bike stops after going at full speed
Thanks for sharing
Thanks malli
Thank you
Very useful
Nice work Aiye...❤❤
Malaya❤️
Engine eka paint eka gahana eken pothu yana prashne nisa paint nokara Sand blasting ekak karana eka heating cycle ekata issue ekak weida nathinm sandblast ekedi prashnayak athiweida tika kalayak duwanakota???
tanks..good bas you
superb 👌 keep it up bro
Buff nokara heat proof paint ekak gawath,ekata udin lacker code ekak gahanna honda nadda
Aiye engine ekata primer code ekakuth thiyenawada ganna
Videos okkoma balanawa sahodarayage thank you very much for your details 👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑
Great aiya ❤️🧠
Bike eke choke eka close saha open kala uthu awastha monawada ?
Good video
පන්ඩිත සෙට් එකට ඔන්න අහනවනම් කතාව😍😎 gammak thama
වැදගත් ම කොටසක් හැමෝටම තේරෙන විදියට video එක කරල තියෙනව 👊👊👊👏👏👏
suduyakada wala athi prabedha saha aava yodha gatha haki kaaryayan gana pahadili videowak karanna malli.thank you...
ගොඩක් පින් අයියේ අපිට මේවා කියා දෙනවට
Supiri aiye❤
Mekanam godak vatinawa.thanks
Thanks Machan. Very helpful
Thanks mchn❤️
Aiyye buffing pad ganna tyenne koheda
සුපිරි.....❤❤❤
Good bro
Supirii..
Valve clearance bike walata awashi neda... yam kala පරාසයක ta pasu bike wala check karagatha uthui neda.... විශේෂයෙන් 250 - 1000 catagory wala, podi පැහැදිලි kirrimak karanna , godak durata mehe check karanne leda awith goda ganna barima unama...
Kalin check period hadagena thiyenawa nm bike wala performance walata engine health ekata hodai neda...
250 - 1000 cc bike මූලිකත්වයෙන් පැහැදිලි karnna..
ස්තුතිය .
අයියේ මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලලා තියනවා හුගාක් දේවල් ඉගන ගත්ත...👍👍👍
👍👍👍
Thanks 👍
❤️
නියමයි 👌👌👌👌
සුපිරි
නොදුටු ලෝකය වැනි යූටියුබ් චැනල් බලල කාලය අඩු කරල වැදගත් දේ පමනක් දෙන සිස්ටම් එක අල්ල ගන්න. 💪
Ela kollo
Ela
👍👍👍👍
kitiyen kiyapan ban welwataram nethuwa
Apita engine eka paint karana eka gana vistharyak dennako
යකඩ නිකල් කරන විදිය කියල දෙන්න පුලුවන්ද
Cd 125 benly wla silenser hadana ekada hoda kaden gna ekda hoda
Kaden ganna eka labai...mehe haduwath Kaden gaththath dekama sudu yakada
නොදන්න දෙයක් දැනගත්තා ගොඩක් හොදයි ඉදිරියටත් මෙවගේ වැදගත් විඩියෝ කරන්න
නිකල් කරන විදිය කියල දෙන්නකෝ
මරු
buff karana video ekak dqnne koo aiye
Aiye bike ekak mula idan paint karaddi ona paint waraga gana kiyanawa.da mn laga boxer ekak tiyano eka paint karanna pls
Chassy paint krna video ekak athi eka balala inna mulinma
Godak watinawa istutiyi
✌️❤💐👍
Godak kal thiba dubut aka clear una
Sound adui
වැඩේ හොදයි. ටිකක් සද්දෙට කතා කරල වීඩියෝ කාලය අඩු කරන්න. කාල කලමනාකරනය වැදගත්ම දෙයක්. 💪
ඔය ව්ධියට ම කරන්න 👍
Aiye oyage contact no ekak dannako mt..
මචං විඩියො එක නම් හොදය් එත් ..කියන දෙවල් කෙටියෙන් කියන්න කො ..winadi ගනන් අහන්නැ බෑ
මලකඩ කෑම කියන දේ වෙන්නේ යකඩ වලට පමණයි.
ලෝහ වල වෙන්නේ මලීන වීම. නමුත් යකඩ වල සිදුවන මලින වීම අපි විශේෂ නමකින් හඳුන්වනවා, "යකඩ මල" කියලා
Hamotama therena vidiyta kiynna onine bro
Yako katawa vitharai
Oyata ehema kathawakwath puluwanda kiyanna.
ඔයාගේ කතාව ඇහෙන්නැ.රහසේ කතා නෙකර සද්දෙට කතා කරන්න .එක්කො මයික් එක ලගට ගන්න .
comment daala thiyenne eyaamada?.oya kana lan karanna.
Thank you
සුපිරි