manej Sanjaya උබ කරපු දෙයක් තරමක්.. දෙවි කෙනෙක් වගේ බන්.. Manej Sanjaya | Kurunagala Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @dohaqatar9055
    @dohaqatar9055 8 หลายเดือนก่อน +8

    ඉක්මනින් ජනප්‍රිය වෙද්දී අතිතය අමතක කරන අය අතරින් ඔබ ඉතා උතුම් පුතෙක් බුදු සරණයි 👍🌹❤

  • @slbuslife
    @slbuslife 8 หลายเดือนก่อน +31

    මනෙජ් කියන්නේ සුපිරි කොල්ලෙක් වෙන මිනිසූන්ට සල්ලි ලැබෙන කොට තමන් හිටපු තත්වය අමතක වෙනවා ඇත්තටම තරුණ පරපුරට හොද ආදර්ශයක්...

  • @prameshansoysa3295
    @prameshansoysa3295 8 หลายเดือนก่อน +5

    අනේ මගෙ ටීචර්😫♥️ ඉවෝන් ටීච. අපි හරි ආදරෙයි එයාට. අපේ ඉස්කෝලේ ඇතුලේ දරුවන්ගේ මනස ගොඩ නගන්න මිස් නොසෑහෙන්න මහන්සි උනා. මිස්ට මතකද කොබෙයිගනේ පරාක්‍රම ජාතික පාසලේ මිස් ඉස්සරලාම ලේ දන් දුන්න දවසේ උන සිදුවීම. ආදරෙයි ටීච.. ඒ වගේම මනේජ් අයියේ ඔයාටත් ගොඩක් ස්තූතී ඔය කරුණාවන්ත හදවතට❤️🙏

  • @chamindaruwan3315
    @chamindaruwan3315 8 หลายเดือนก่อน +5

    මුල අමතක වෙන ගොඩාක් අය ඉන්න මෙ කාලේ..ඔයා කරන වැඩ ගැන මාරම සතුටුයි අයියේ..කවදාවත් වරදින්නේ නෑ...ගොඩාක් ආදරේ කරන්නේ ඔයාගේ ඔය තියෙන ඔය ගතිගුනේට..❤❤❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 8 หลายเดือนก่อน +3

    මුල අමතක නැති අයට හරියනවා. ඔයාටත් ඔයාගෙ පව්ලෙ හැමෝටමත් සුභ පතනවා. තෙරුවන් සරණයි පුතේ.

  • @sass3013
    @sass3013 8 หลายเดือนก่อน +9

    ගොඩක් පිං ඔබට වරදින්නෙ නැහැ මනෝජ් සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා

  • @Weerasinghekvw
    @Weerasinghekvw 8 หลายเดือนก่อน

    ආදරණීය,නිහතමානී,හොද මිනිසුන් අතර සිටින මනුස්සයෙක් ආදරෙයි හැමදාම ඔයාට අමුතුවෙන් ලැබිය යුත්තක් නෑ මිනිසුන්ගේ ආදරය ගෞරවය මිලකළ නොහැක ඔයාට මුදලින් ගන්න බැරි දේ ඔයා අරන් ඉවරයි ජය වේවා මල්ලි ❤❤❤

  • @kandeharshana824
    @kandeharshana824 8 หลายเดือนก่อน +1

    Hats off for your real humanity ❤❤❤❤❤❤😂😂

  • @RanganaRanasinghe-f8y
    @RanganaRanasinghe-f8y 8 หลายเดือนก่อน +1

    සුපිරියි කොල්ලො බුදුසරණයී

  • @SamithAsanka-r2y
    @SamithAsanka-r2y 3 หลายเดือนก่อน

    Hitha hoda oyata hamadamath hariyanawa saho❤❤❤❤budusaranai..mula amathaka nowadays ayata kawadawath waradinne na🙏🙏🙏🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 8 หลายเดือนก่อน +1

    Budusaranai puthe budusaranai parissamin inna theruwan sarnai ❤❤❤❤❤

  • @asnaakeshana5753
    @asnaakeshana5753 หลายเดือนก่อน

    Ea atin uba supiri charitayak adareai♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 8 หลายเดือนก่อน +14

    පොලොවේ පය ගහලා ජීවත් වෙන උතුම් මනුස්සයෙක්...අයියේ පට්ට ආදරෙයි උබට❤❤😢

    • @kavindusasanka5538
      @kavindusasanka5538 8 หลายเดือนก่อน

      Kauda.kiuwe.mewa.boru.dan.nama.thiyagena.inna.kollantai.mewain.gahanna.hadanne.ewa.karanna.ba.

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 8 หลายเดือนก่อน +4

    සිංදු අහලා නෑ . ඒත් හිත හොඳ තරුණයෙක් කියලා දැනුනා . ඔබට ජය 🙏🙏🙏

    • @TharinduNisal-se9ks
      @TharinduNisal-se9ks 8 หลายเดือนก่อน

      අහපන් කොල්ලො ෆට්ට පනට නමක් දෙනවා නම්, තව රැල්ල වෙරලට ආදරෙයි කතාවෙ සින්දුව., සසර බැදීමක් ඇති අන්න ඒවගෙ ගොඩක් තියෙනව

  • @rasikalakmali4617
    @rasikalakmali4617 8 หลายเดือนก่อน +1

    අදරෙයි ගොඩක් මනෙජ් ❤❤❤❤

  • @Hirutalent
    @Hirutalent 8 หลายเดือนก่อน

    Supiri hadawathak manej aiyye oyata thiyenne,oyalata tamai niyama minussu kiyanne,ada kale inne minissu newei,tharahawa,lobakama,krodaya,thanhawa pirinu minissu godak,oya e atharin dewi kenek,niyamai aiyya,budusaranai,oyage siyaluma wada katayuthu sarthaka wewa❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @KisanthaKisanta-eg6kg
    @KisanthaKisanta-eg6kg 8 หลายเดือนก่อน

    Godaakma adare oyata bs dp,,, ❤❤❤❤❤ hamadakama hodin sathutin inna oni❤❤❤❤❤❤❤❤,,,,

  • @kasunjayalanka8633
    @kasunjayalanka8633 8 หลายเดือนก่อน

    ආදරෙයි රත්තරෙනෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි රත්තරෙනෙ

  • @UpekshaMadhu
    @UpekshaMadhu 3 หลายเดือนก่อน

    Oys hari nirahankarai oya dewiyek putje oyatath punchi paulatath deergayu veva ❤❤❤❤❤❤❤❤❤

  • @nadeekalakshani8133
    @nadeekalakshani8133 8 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐බුදු සරණයි මල්ලි සුබම සුබ අනාගතයක් වෙිවා

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 8 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 8 หลายเดือนก่อน +8

    ගම රත්ගම ඒකයි රහස.... සුබම සුබ අනාගතයක්

  • @kanti7069
    @kanti7069 8 หลายเดือนก่อน

    Puthe oyalata wede wedeyen lebenna one hemadamath sathuten enna lebewa theruwan saranai puthe oyalata ❤❤❤

  • @ChameeraSampath-z1g
    @ChameeraSampath-z1g 8 หลายเดือนก่อน +1

    Manej aiye igana ganna puluwan daksha daruwo innawa duppath eyalata udau karanna puluwannam

  • @BandaraPallegedara-sg9dm
    @BandaraPallegedara-sg9dm 7 หลายเดือนก่อน

    කවමදාවත් හිතට අවංකව දිවි ගෙවන නුබට වරදින්න විදිහක් නැහැ මෙය පුන්‍ය භූමයක් නිසා සුභ පැතුම් දිනන්න ඕන නැහැ ජීවීතය ජයගන්න

  • @AsankaPraddep
    @AsankaPraddep 8 หลายเดือนก่อน

    Mata kale bihiuna supiri manussayek kalakaruwek ❤❤❤❤jayawewa kalakaruwanani

  • @slvideo2087
    @slvideo2087 5 หลายเดือนก่อน

    ජය වේවා❤🙏 අයියේ❤❤❤

  • @samindalal5045
    @samindalal5045 8 หลายเดือนก่อน

    Thanks bro ....

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 8 หลายเดือนก่อน

    Budusaranai ....mcn..

  • @dasUMA12
    @dasUMA12 8 หลายเดือนก่อน +1

    උඹ මනේයෝ ඔතනට එන්න මොන තරම් දුක් වින්දද.?
    ඒ දුකට මම කියන්නේ තව Rate එක වැඩි වෙන්න ඕන.
    ඒ වටිනාකමත් ඒක්ක උඹ උඹේ නිහතමානී කම ත්.වැඩි කරගෙන යද්දි.උඹ දිනල නෑ බං.උඹ හැමදාම දිනනවා හැමදාම.බුදු සරණයි උඹට❤

  • @sampaththushara4910
    @sampaththushara4910 8 หลายเดือนก่อน

    උබට හරියනවා සුපිරියටම බ්‍රේ රෝ

  • @IrukaTv
    @IrukaTv 8 หลายเดือนก่อน

    අපේ මනෙජ් අයියේ .. ජය වේවා හැමදාමත් 😍🙏

  • @JanithHasaranga-lo5ee
    @JanithHasaranga-lo5ee 8 หลายเดือนก่อน

    E musical eke Full Vidio ek ndd

  • @raveemahahettige7262
    @raveemahahettige7262 8 หลายเดือนก่อน +1

    Great singar good job. Bro. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹

  • @pramitharandika9786
    @pramitharandika9786 8 หลายเดือนก่อน +1

    Adarai ❤😊 mnika godak ❤

  • @tharudyaprabodhani
    @tharudyaprabodhani 8 หลายเดือนก่อน

    Jaya wewa bro.....

  • @anandaanand4839
    @anandaanand4839 8 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @InduSri-ef9hn
    @InduSri-ef9hn 8 หลายเดือนก่อน +1

    Duka denena kollek budusaranai❤

  • @AjiAji-g3l
    @AjiAji-g3l 8 หลายเดือนก่อน

    Hama kuhakayakutama hoda adarsayak.godak pin.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 หลายเดือนก่อน

    ඔය පින ඔබගේ දියුණුවට රුකුලක් වෙනවා ඔබට කවදාවත් වරදින්නෙ නැත ඔබට බුදු සරණයි

  • @thanojchathuranga3600
    @thanojchathuranga3600 8 หลายเดือนก่อน

    Suppa kollek oya❤

  • @prabathrangana3748
    @prabathrangana3748 8 หลายเดือนก่อน

    Malli api adarei ubata.. Annna ape rate gayakayo...

  • @Kumarianula-v2t
    @Kumarianula-v2t 8 หลายเดือนก่อน

    Oyata kawadawath waradinne na ayiye❤❤

  • @piumimadushika2675
    @piumimadushika2675 8 หลายเดือนก่อน +6

    බුදු සරනයි ඔයට ❤❤❤❤❤

  • @KalpanaKumari-ly2jq
    @KalpanaKumari-ly2jq 5 หลายเดือนก่อน

    Eya ehema thâmA,i❤

  • @HasithaAruna
    @HasithaAruna 8 หลายเดือนก่อน

    ආදරෙයි palenna❤️❤️❤️❤️

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 หลายเดือนก่อน

    Supiri 👍👍👍👍👍

  • @colourhouse742
    @colourhouse742 4 หลายเดือนก่อน

    Obta saha paule siyaluma denata budusaranai

  • @surangathilakarathne5441
    @surangathilakarathne5441 8 หลายเดือนก่อน

    Me wage minissu thama ape ratata oni. Hora desapaluwo nemei❤❤

  • @upulvijay3771
    @upulvijay3771 8 หลายเดือนก่อน

    Supiri

  • @chamaraanuhas2417
    @chamaraanuhas2417 8 หลายเดือนก่อน

    Dakune kollo ehemai ban

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 8 หลายเดือนก่อน +4

    Obata jesu pihitaiiii brother❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤

  • @krishnifernando493
    @krishnifernando493 8 หลายเดือนก่อน +1

    Aiye oya godak nihathamaniy.hamadamath oya widihatama inna aiye.adarei❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉💖👍

  • @SamarakonSamarakon-fk5ch
    @SamarakonSamarakon-fk5ch 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indranipathirage
    @indranipathirage 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @SamanSaman-hn1dm
    @SamanSaman-hn1dm 8 หลายเดือนก่อน

    මගේ ගමේ පාසලේදී thamai manej ඔය උතුම් සත්කාරය කළේ . මගේ. නෙතට kadulak ආවා. ඔයට ගොඩක් පිං යාලුවා.

    • @JanithHasaranga-lo5ee
      @JanithHasaranga-lo5ee 8 หลายเดือนก่อน

      Full Vidio ek ndd

    • @SamanSaman-hn1dm
      @SamanSaman-hn1dm 8 หลายเดือนก่อน

      @@JanithHasaranga-lo5ee පුළුවන් උනොත් හොයලා දෙන්නම්

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc หลายเดือนก่อน

    Ane Fon no aka dannako

  • @danushkapushpakumara118
    @danushkapushpakumara118 8 หลายเดือนก่อน +4

    දකුණේ එකම ❤❤❤❤❤❤❤

  • @magedaragamage9824
    @magedaragamage9824 8 หลายเดือนก่อน

    අම්මෝ මේවට අහුවෙන්නෙපල්ල යකුනේ...

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 8 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉good mage aiya

  • @janalidasanayake3791
    @janalidasanayake3791 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤❤

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 8 หลายเดือนก่อน

    Malli Jesu phitai

  • @chamaraanuhas2417
    @chamaraanuhas2417 8 หลายเดือนก่อน

    Dakune kollek ban

  • @saniragunathilaka6517
    @saniragunathilaka6517 8 หลายเดือนก่อน +1

    Budusaranai aiye ❤❤

  • @kavindufernando8782
    @kavindufernando8782 8 หลายเดือนก่อน +1

    Hoda wadak machan ❤

  • @SanjeewaLiyanage-zf3fw
    @SanjeewaLiyanage-zf3fw 8 หลายเดือนก่อน

    Deyak karala prsidda karama hithamna deyak thiyenawa pin karanna ona hamotama penna nevi pansalata puja karana parippu hoddeth puluwan nam nama gahai

  • @inokamaduwanthimaduwanthi836
    @inokamaduwanthimaduwanthi836 8 หลายเดือนก่อน +2

    Adarei thama

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 8 หลายเดือนก่อน +1

    Elakiri kollekak 👌👌👌👌👌👍👍👍👍👏🏻👏🏻

  • @gamingvenom7392
    @gamingvenom7392 8 หลายเดือนก่อน

    Galle කොල්ලොන්ට කොහොමත් මුල මතකයි

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 8 หลายเดือนก่อน +1

    Mee wage minissu tamai rataka diyunuwa..... akalpaya hari utum....Budu Saranai.

  • @ANMAXBRO
    @ANMAXBRO 8 หลายเดือนก่อน +2

    ආදරෙයි සොහොයුරා

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 8 หลายเดือนก่อน +1

    Mu,mara,ekek attatama

  • @nilminirasika3052
    @nilminirasika3052 8 หลายเดือนก่อน +1

    Godak pin ❤❤❤❤

  • @ThissaKumara-k6q
    @ThissaKumara-k6q 8 หลายเดือนก่อน

    අනෙ අයියා මට යිනවා කතා කරන්න බැරි දරුවෙක් ඵය ට වයස 8යි ඇවිදින් බැහැ පුළුවන් නන් මගෙ පුංචි පුතා ට කරත් ත යක් අරන් දෙන්න ඔයා ලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

    • @chamilthusantha5517
      @chamilthusantha5517 8 หลายเดือนก่อน +1

      තොරතුරු දෙන්න පුලුවන්ද

    • @ThissaKumara-k6q
      @ThissaKumara-k6q 8 หลายเดือนก่อน

      මොන විදිය තොරතුරැද ඔනි❤

  • @KamaniManjula-p3b
    @KamaniManjula-p3b 8 หลายเดือนก่อน +1

    👏👏👏🙏🙏🙏

  • @sajanaabimali1546
    @sajanaabimali1546 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Ushansadeepa1234
    @Ushansadeepa1234 8 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ChameeraSampath-z1g
    @ChameeraSampath-z1g 8 หลายเดือนก่อน +1

    Oyata suba anagathayak

  • @dilukarosha7297
    @dilukarosha7297 8 หลายเดือนก่อน

    225 ඉන්න ගොඩක් උනුත් එහෙම ආපු උන් තමයි මාල කඩපු උන් ,ග්‍රාම සේවකල ඒ වගේ පොඩිතැන් වලින් ආපු උන් තමයි කිසි හිරිකිතයක් නැතුව සාක්කුවේ දාඋනුත 😂

  • @NeethaMallika
    @NeethaMallika 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @LahiruSadaruwan-w3q
    @LahiruSadaruwan-w3q 8 หลายเดือนก่อน

    Hariyanna ona budu saranai oyatath oyage pawle ayatath

  • @sampathkumara1241
    @sampathkumara1241 8 หลายเดือนก่อน

    A උනාට චාමර ගමන් සල්ලී ගන්න

  • @DissanayakaParinda-ku6fg
    @DissanayakaParinda-ku6fg 8 หลายเดือนก่อน

    E show eke hitiya apith

  • @rasikakumara-ic1mq
    @rasikakumara-ic1mq 8 หลายเดือนก่อน +1

    උබ ඔක මයික් එකෙන් කියන්නෙ පොරක් වෙන්නද යාකො ඔක කිය කිය ඉන්න ඔන්නැ දිලා පලයන් සද්ද නැතිව

    • @lakshanvlogs2278
      @lakshanvlogs2278  8 หลายเดือนก่อน +1

      උබ මෙතන Comment කරේ මොකද.. පලයන් දෑහැට නොපෙනි.

    • @Ahr803
      @Ahr803 8 หลายเดือนก่อน +2

      Sirama kathawa ai owa prasiddiye kiyanne

    • @sanathsanath1151
      @sanathsanath1151 8 หลายเดือนก่อน

      Honda wadak kalama ekata natte rewagena udu burulana k...
      ballo

    • @kavindusasanka5538
      @kavindusasanka5538 8 หลายเดือนก่อน

      Muta.one.eda.idan.asarana.minissunta.udaukarapu.unwa.kapanna.ekai.ushan.kiyanne.eda.idanma.udau.karapu.wadagath.kollek.uta.paharagahannai.me.serama.ragili​@@Ahr803

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 8 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂ඉතිං යකෝ මූ කොහොමත් චාන්ස් ලැබෙන්නෙ නැති නිසා නිකං සිංදු කියන්න ඉල්ලගෙන යන කෙනෙක්නෙ🤣🤣. ඕක කෑ ගගහ කියන්න ඕනෙද🤣යන කොට දීගෙන යන්න තිබුනනෙ😂 අනුකම්පාව හිගන්නෙ නැතිව 🤣ලයික්ස් හිගන්නො😂 අනික කවුද යකෝ මූට ලක්ශයක් දීලා ගෙනාපු එකා😂😂 ඌම දීලා නැවත දීලා publicity එකක් අරගෙන🤣🤣. ඔහොම කරලා චාන්ස් අරගෙන ආයිත් සිය පවුල පිටින් රට යන්න🤣🤣

    • @kavindusasanka5538
      @kavindusasanka5538 8 หลายเดือนก่อน

      Aniwaryenma.ekai.hamotama.madagahanne.munge.patikiriya.api dannawa.eth.prasiddiye.kiyanna.thawa.chatar.wenanisa.ohoma.baluwada.karoth.ewath.eliyata.ei.

    • @Zoolife311
      @Zoolife311 8 หลายเดือนก่อน

      Anuwa ව බං මේවට අහුවෙන හරක් සෙට් එක දකහම ඊලග පාරත් රනිල් ජනාධිපති 😂😂😂

  • @WesellaWesella
    @WesellaWesella 8 หลายเดือนก่อน

    Oya.tama.samanae.mamat.malle.o.l.paas.unat.atanen.ahata.yanna.mage.rttarn.ammata.salle.tebun.na.bala.mallela.3.danata.egannuwa.ayalanam.dan.job.karanawa.ahema.tama.ape.asaranakama.b.s

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 หลายเดือนก่อน

    මනෝජ් සන්ජය ඔබට වරදින්නම එපා

  • @PrabathAbeywikrama
    @PrabathAbeywikrama 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Madusanka-p6j
    @Madusanka-p6j 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chathurikagonawatthage4289
    @chathurikagonawatthage4289 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @thulaniliyanage12
    @thulaniliyanage12 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RathnaTeafactory
    @RathnaTeafactory 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @RoshanSanjeewa-j6t
    @RoshanSanjeewa-j6t 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @ajanthakumari2198
    @ajanthakumari2198 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @neranjadangalla7548
    @neranjadangalla7548 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 หลายเดือนก่อน

  • @g.nmusic3034
    @g.nmusic3034 6 หลายเดือนก่อน

  • @ishanmadushamuthuwanaachar3344
    @ishanmadushamuthuwanaachar3344 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SumedhaSampath-w5b
    @SumedhaSampath-w5b 4 หลายเดือนก่อน

    ❤️