Manej Sanjaya💥 හෙමින් සැරේ ✅hemin sare awith Hiru Star Season 2 top 8 round

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe
    _______________________________________________________________
    ‪@HiruStar‬
    ‪@ManejSanjaya‬
    #Team Shihan Mihiranga

ความคิดเห็น • 67

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +37

    අද ලංකාවේ ⁣ඉහලම ජනප්‍රියත්වයක් හිමි තාරකාවක්...❤❤❤

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +23

    *මනුස්සකමෙන් අංක එක.ආදරණීය මනුස්සයෙක් ❤*

  • @YUZI_GAMING89
    @YUZI_GAMING89 9 หลายเดือนก่อน +69

    උදාරලා හොයන්නවත් නෑ මනයා තමා ගැම්මක් ඇල්ලුවේ 😘😘

  • @DoreenChandima
    @DoreenChandima 9 หลายเดือนก่อน +36

    දැන් මේව බලද්දි හරිම අසාදාරනයිකියල..හිතෙනව..ඒත් ඔයා දිනුම්.දිනපු අයට වඩා..love u so much..❤❤

  • @dilushasadaruwan9970
    @dilushasadaruwan9970 8 หลายเดือนก่อน +21

    ශිහාන් vote එක පටගාලා දුන්නා.සැබෑම දක්ශයාව අදුනගත්තා.අර ගල් මූසලයො දෙන්නා අන්තිම මොහොතෙදි දුන්නෙ vote එක.කෝ අර 93% ගත්ත එකා හොයන්නවත් ඉන්නවද
    මනේජ් අද ඉන්න තැන කොහොමද.සුපිරි

  • @විනෝත්හසුන්කන්නන්ගර
    @විනෝත්හසුන්කන්නන්ගර 10 หลายเดือนก่อน +170

    කිරැල අහිමි මනේජ් ඒත් දැන් කිරැල ගත්තු අයට වඩා ජනප්‍රියයි

  • @SasinduMudalige-rg2hl
    @SasinduMudalige-rg2hl 7 หลายเดือนก่อน +19

    ශිහාන් සර් නැති එක දැන් තමා හොඳටම දැනෙන්නෙ.හිරු star බලනකොට සර්ව මතක් වෙනව

  • @ShalikaSampath-b3r
    @ShalikaSampath-b3r 4 หลายเดือนก่อน +8

    ආදරෙයි මනෙජ් සන්ජය මමෙ❤❤❤❤❤

  • @maashisanjana6964
    @maashisanjana6964 21 วันที่ผ่านมา +3

    අපේ මැනික ❤️🎉

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +3

    ෂා හරීම ලස්සන කට හඩක් ඔබට ලස්සන ගමනකට සුබ පතනවා

  • @SamanKumara-zd4mm
    @SamanKumara-zd4mm 8 หลายเดือนก่อน +7

    අනේ මරු vioce ake super.lassamatm kiynw මේ සිංදුව. ඒත් මනේජ් අයියට තමා secone 2,ake කිරුල හම්බ වෙන්න තිබ්බේ

  • @AyshiaAyshia
    @AyshiaAyshia 8 หลายเดือนก่อน +3

    Adatatha manej aiyage sindu balana api hitu tharuwa nownat dan inna thana marama sathututui aiyee

  • @nishadila
    @nishadila 8 หลายเดือนก่อน +6

    මනෙජ් ඇත්තට ඔයා කවුද? වෙදිකාවෙ දිලුනු තරු අද කො එදා ඔබව කැපිලා යනකොට ඇත්තට හිතුවද අද ඔතන ඉදි කියලා එක තමා කොල්ලො උනන්දුව කැපවිම කියන්නෙ තවත් මා නොලියමි තව බොහො දුර යන්න ලොකයම දිනන්න ඔබට ජය ❤❤❤

  • @gayashanakalanka2648
    @gayashanakalanka2648 9 หลายเดือนก่อน +19

    අමල්, නිරෝෂා දෙන්නම 93 ට අඩුවෙන් නවතින නිසා vote එක දුන්නා... දෙන්නම කුහකයො දෙන්නෙක්.

    • @SupunIshara-z4e
      @SupunIshara-z4e 23 วันที่ผ่านมา +1

      93na gaththa eka dn hoyannath ne😂😂..

  • @chandanakumara8877
    @chandanakumara8877 2 หลายเดือนก่อน +1

    මනේජ් ඔයානම් ඇත්තම ගායකයෙක්❤❤❤❤❤❤❤❤

  • @ShehanSupun-rz2hv
    @ShehanSupun-rz2hv 9 หลายเดือนก่อน +12

    හිරු star win කරන්නෙ නැතුව ජනප්‍රිය උනේ තිවංක දිල්ශාන් , දිල්ශාන් මධුරංග , මනෙජ් සංජය තුන් දෙනා විතරයි.....

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 9 หลายเดือนก่อน +1

    Hiru nisa thamay prasidda une kirula nathi unata hamotama kirula ganna ba ekkenatay ganne hakiyawa thiyanawane ratama aadarey ❤❤❤❤❤

  • @K.AnushkaRadimaFonseka
    @K.AnushkaRadimaFonseka 5 หลายเดือนก่อน +3

    Patta suddh 😍

  • @bhagyanetmini8281
    @bhagyanetmini8281 3 หลายเดือนก่อน +1

    Adareiii hemadama aiye mage asama gayakaya oya aiye ❤❤❤❤❤❤❤

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 8 หลายเดือนก่อน +3

    මනේජ් තමයි ❤❤❤❤❤❤

  • @j.p.d.aparnanilupul
    @j.p.d.aparnanilupul 8 หลายเดือนก่อน +3

    නියමයි මනේජ් ❤❤

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 9 หลายเดือนก่อน +7

    උඹ කැපිච්ච එකම හොඳයි.නැත්තං හිරු එකට කඩේ යන්න වෙනවමයි මනයා❤❤❤❤

  • @madumipiyumika4914
    @madumipiyumika4914 9 หลายเดือนก่อน +3

    Me tama supiri wedda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumdashappreia8951
    @kalumdashappreia8951 9 หลายเดือนก่อน +3

    ❤hita hoda kollak.adarai

  • @sumithkumara7932
    @sumithkumara7932 24 วันที่ผ่านมา

    Aparade...dakshayek oya ...❤❤❤

  • @RuwanTushara-bc8ee
    @RuwanTushara-bc8ee 21 วันที่ผ่านมา

    Manussakama hadama oya vidihata thiyaganna.supiri.

  • @DilumShalinga-g2u
    @DilumShalinga-g2u 8 หลายเดือนก่อน +3

    Amalui niroshai den හිටියා ඇති 😮

  • @MihiriDoni-hu1ho
    @MihiriDoni-hu1ho 14 วันที่ผ่านมา

    Addicted ❤

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 10 หลายเดือนก่อน +4

    ❤ ❤ ❤

  • @ThissaKumara-k6q
    @ThissaKumara-k6q หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +4

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 9 หลายเดือนก่อน +1

    Hiru star

  • @samanmadurasingha1201
    @samanmadurasingha1201 8 หลายเดือนก่อน +2

    Wrong decision .✖️💔

  • @MultiVision-z9t
    @MultiVision-z9t 10 วันที่ผ่านมา

    Krla pennala thiyenwa oyata piluwan Kiyala b.s broooo

  • @dulanachanthula550
    @dulanachanthula550 6 หลายเดือนก่อน

    Vote karapu ayata passa harawana hati harima kathai

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 4 วันที่ผ่านมา

    Meya bedalada mekata anna kalin

  • @sumisumi6512
    @sumisumi6512 9 หลายเดือนก่อน +2

    Pissek wage simple na

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 7 หลายเดือนก่อน +6

    විරාජ් පෙරේරා ට නං ලංවෙන්න බෑ🤣 ගිරිය යටින් කෑ ගැහුවට ඒ ආදරණීය බව, ලයාන්විත බව නං ගෑවිලාවත් නෑ.

    • @AshenPerera-xl6ts
      @AshenPerera-xl6ts หลายเดือนก่อน

      Kawda yko lanwenna giye

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl หลายเดือนก่อน +1

      @@AshenPerera-xl6ts ලංවෙන්නත් බෑනෙ බං.🤣🤣🤣🤣

    • @pasinduniroshan2070
      @pasinduniroshan2070 หลายเดือนก่อน

      Virajta samna karnna ba eth meya wenai eya wenai 2ma patta ❤❤❤

    • @NirmalaSadamali-v3f
      @NirmalaSadamali-v3f 9 วันที่ผ่านมา

      ඒ විදියටම කියන්න බෑ තමයි.ඒත් මනේජ් කියන්නේ අමුතුම brand එකක්.ඔයාට පුලුවන්ද හූවක්වත් තාලෙට කියන්න.😂😂😂

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 9 วันที่ผ่านมา +1

      @@NirmalaSadamali-v3f විරාජ්ගෙ හඩට ලංවෙන්නනං බෑ. හැබැයි මට මනේජ්ට වඩා හොදට සිංදු කියන්න පුලුවන් .🤣

  • @rohithapradeep3731
    @rohithapradeep3731 7 หลายเดือนก่อน

    වේලාවට මු කිරුල ගත්තෙ නැත්තේ අපිට නම් අපිරියාවක් ඇඩේයියාව මුන් ගායකයෝද

  • @max-tq6vl
    @max-tq6vl 9 หลายเดือนก่อน +6

    කිරුලවල් වැඩක් නැ හදවත දිනපු කොල්ලෝ තමයි ශිහාන් සර් ❤️ මනේජ්❤️ තිවංක❤️👍 අර මේ පාර දිනපු කොන්ඩෙයා උ එලොවටත් නෑ මෙලෝවටත් නැ 🤮🤮

  • @Shani_00000
    @Shani_00000 10 หลายเดือนก่อน +3

    ❤️

  • @LahiruKarunanayaka-o9r
    @LahiruKarunanayaka-o9r 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @isurulakmal59
    @isurulakmal59 10 หลายเดือนก่อน +2

  • @nilgunasekara7556
    @nilgunasekara7556 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SanuAma
    @SanuAma 5 หลายเดือนก่อน