චාමර වීරසිංහයණ්ට සුව වෙන්නට මිනිස්සු එක්ක එක්වී ප්‍රාර්ථනා කළ රොෂාන් ප්‍රනාන්දු| Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #chamaraweerasinghe #chamara #chamaraweerasingha #roshanfernando #flashback

ความคิดเห็น • 223

  • @GaindiMalnethmi
    @GaindiMalnethmi 7 หลายเดือนก่อน +10

    ඇත්තටම mn කවදාවත් live අහල na dakala na chamara weerasinghe singer.eth mn හැමදාම උදේට රෑට mr සිංදු hama එකක් vagema අහනවා.mn A/l කරනවා.e නිසා busy ගොඩක්.පුළුවන් hama velavakama mn අහනවා.ඇත්තටම api හැමෝටම එහෙම ඇති කියලා හිතනවා.api හැමෝම busy.ජීවිතේ ගොඩක් අමාරුයි.eka allana yanna ඕනෙ.hamadema හැමෝම කරන්නේ anagathe ලස්සන කරගන්න.mee වගේ සිංදු කියලා api හැමෝගෙම hith tika velavakata හරි ලස්සන karana chamara singer ඇතුළු හැමෝම ගායක yaikavanta thank you very much.ආදරෙයි.❤❤❤❤❤❤❤❤

  • @DESH791
    @DESH791 8 หลายเดือนก่อน +182

    හදවතේ ගායකය වෙනුවෙන් මොලෙන් වැඩක් කරපු රොෂාන් අයියටත්, ඒ පැතුමට හඬින් පණ දීපු ෂෝ එක බලන්න ඇවිත් හිටපු හැමෝටමත් එකෙන්ම ❤❤❤️❤️🙏

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 8 หลายเดือนก่อน +82

    චාමර කියන්නෙ හදවත තමා…❤️ එය නැති අඩුව කාටවත් පුරවන්න බෑ.. මේ තරම් ආදරයක් ආයෙ කාටවත් ලැබෙන්නෙත් නෑ.. චාමර අයියට ඉක්මන් සුව ප්‍රාරථනා කරනවා..🫶🏻😓🙏

  • @kasun9131
    @kasun9131 8 หลายเดือนก่อน +63

    රොෂාන් අයියටත් හදවතින්ම ආදරෙයි ❤

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 8 หลายเดือนก่อน +67

    ඉක්මනින් සනීප වෙලා එන්න චාමර අයියේ.......සියලු දෙවියන්ගේ පිහිටයි❤❤

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 8 หลายเดือนก่อน +36

    චාමර වීරසිංහ හදවතේ ගායකයාණෙනි .....අපි හැමෝගෙම ආදරය ,ආශිර්වාදය තුළින් ඔබට ඉතාමත් ඉක්මනින් සුවය ලැබේවා !!❤🙏 බුදු සරණයි !!
    ජේසු පිහිටයි !!

  • @slmaduproduction4403
    @slmaduproduction4403 8 หลายเดือนก่อน +35

    සතුට යනු චාමර වීරසිංහ සුවපත් වී ගීත ගායනයට පැමිණීමයි

  • @dilshangamage4089
    @dilshangamage4089 8 หลายเดือนก่อน +8

    චාලි අයියේ ඉක්මනට වරෙන් මගෙ දෙයියෝ...... ඔයා නැතුව කිසිම දෙයකින් වැඩක් නෑ මගෙ දෙයියෝ..... මාරම වේදනාවකින් මේ කියන්නෙ.... අපි හැමෝගෙම ප්‍රාර්ථනා ඔයාට ලැබෙන්න ඕන..... බුදු දහම සත්තක් නම් ඔයා එන්නම ඕන..... උබ ජීවත් වෙයන් මගෙ පණ හරි අරගෙන අයියේ...... ආදරෙයි අවන්කවම..... ඔයා එන්නම ඕන ඉක්මනට අපිට පාලුයි..... ආදරෙයි චාමර අයියේ..... උබට පණ දෙන්න දෙපාරක් හිතන් නෑ මමනම්..... ඉල්ලපන් ඒක .... මම ලෑස්ති 😘😘😘😘😘❤❤🙏🙏🙏

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 8 หลายเดือนก่อน +19

    චාමර වීරසිංහ නම් අපේ හදවතේ ගායකයාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @FDOHearttouch-
    @FDOHearttouch- 8 หลายเดือนก่อน +43

    චාමර කියන්නෙ හදවත 😢😢😢🙏☸️♥️

  • @ThilinaGayan
    @ThilinaGayan 8 หลายเดือนก่อน +13

    ඕවා දකිනකොට ඇහෙනකොට ඇස් වලට කදුලු එනව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මතකයන් හිතේ තියාගෙන ඉන්නව චාලී............❤❤❤❤❤❤❤❤❤උබ එනකන්.....................අපි ඔක්කෝම......

  • @thissaambepitiya5120
    @thissaambepitiya5120 8 หลายเดือนก่อน +26

    රොෂාන් aiye ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤ ආදරෙයි හැමදාම ගොඩක් dukai චාමර සහෝදරයා හදවතේ ගායකය ඔතන නැති eka ❤❤❤❤🙏🙏🙏 ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි චාමර මල්ලි ❤❤❤

  • @danudanu1924
    @danudanu1924 8 หลายเดือนก่อน +16

    හිරිගඩු පිපුනා එකටනම්..... ඉක්මනින් එන්න චාමර අයියේ... දළදා සමිදු පිහිටයි...

  • @user-qe4hi5gv3s
    @user-qe4hi5gv3s 8 หลายเดือนก่อน +18

    හැමෝගෙම වගේ මන් ප්‍රාර්ථනා කරන්නෙත් අනෙ චාමර අයියට ඉක්මනින් සුව වෙන්න කියල.වයසට ගියත් අපේ පලමු පෙම්වතා ඔයා විතරයි ❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 8 หลายเดือนก่อน +15

    අනන්ත බුදු ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා චාමරට

  • @kasundisanayaka8085
    @kasundisanayaka8085 8 หลายเดือนก่อน +29

    තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ...හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....හැමදාමත් හදවතේ ගායකයා ඔබයී.. හැමදාමත් ඒ හඩට ගොඩාක් ආදරෙයි ... ❤

  • @jananisoornima2237
    @jananisoornima2237 8 หลายเดือนก่อน +8

    මේ ආදරෙ වෙන ගායකයෙක්ට ලැබෙනවා මන් දැකලා නැ...😢❤ ඒක නිසා වෙන්න ඇති හදවතේ ගායකයා කියලා නම වැටුනෙ..❤ ඇස් වලට කදුලු එන ආදරයක්.❤😢 ඉක්මනින් සනීප වෙන්න චාමර මහත්මානනි ❤ බැන්ඩ් එකටත් respect ❤

  • @sankabuddik8108
    @sankabuddik8108 8 หลายเดือนก่อน +25

    ❤❤❤❤ආදරෙයි හැමදාම චාමරට ඉක්කමනට සනීප වෙන්න ඕනේ.රටක් වටිනවා.රොෂාන් ඇතුළු සියලු දෙනාට ආදරෙයි

  • @Deegala
    @Deegala 8 หลายเดือนก่อน +12

    ග්‍රි දළදා සමිඳුන්ගෙ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා චාමර මල්ලියේ හැමදාමත් ආදරෙයි හදවතේ ගයකයා චාමර විරසිංහ ❤️❤️🙏🙏

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 8 หลายเดือนก่อน +3

    වෙන්න ඕනම දෙයක්.....
    චාමර වීරසිංහ කියන්නෙ ආගමක්.....
    ජාතියක්......
    පක්ෂයක්......
    ❤❤❤❤❤❤❤ක

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 8 หลายเดือนก่อน +10

    අද සන්ගිතයක් බලනකොට ලොකු අඩුවක් දැනේනවා එ අඩුව පුරවන්න චාරම අයියාඉක්මනටම සනිප වේලා එන්න ඔනා❤❤🙏🙏🙏🙏🙏🙏🙏😰😰

  • @priyapeirisip3853
    @priyapeirisip3853 8 หลายเดือนก่อน +5

    චාමර අයියා මිනිස්සු එයාට මහ ගොඩාක් ආදරෙයි කියලා දන්නවා ඒක අත්විදලත් තියෙනවා කවදාවහරි සනීපවෙලා ආව දවසක මේ ආදරෙත් දකීවි දළදා සමිදු සරණින් ඉක්මනින් සුවපත් වේවා !!!

  • @anjananipun4199
    @anjananipun4199 8 หลายเดือนก่อน +1

    චාමර අයියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ♥️ ඒ වැඩේ ලස්සන කරපු රොෂාන් ප්‍රනාන්දු අයියටත් ගෝඩාක් ආදරෙයි ඒක බලද්දී චාමර වීරසිංහ කියන්නේ හදවතට දැනෙන සිංදු කියපු වේදනාවෙන් තිබුනු හදවත් එයාගේ සිංදු අහනකොට තෙරුම් අරන් හිත නිවපු කලාකරුවෙක් කියන්න ලංකාවේ ඕනම කෙනෙක් දන්නවා ....❤ ඉක්මනින්ම සුව වෙන්න අයියේ ජේසූ පිහිටයි බුදු සරණයි ඔයාට 🙏♥️

  • @user-kf7fe1lx5g
    @user-kf7fe1lx5g 8 หลายเดือนก่อน +3

    බුදු සරනයි දෙවි පිහිටයි චාමර අයියාට ඉක්මනින් සුව වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 8 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණින් සනීප වෙන්න..🙏🙏🙏🙏🙏🙏🙏🙏.අපේ හදවතේ ගායකයා ......♥️

  • @sndhyapriyadarshani5122
    @sndhyapriyadarshani5122 8 หลายเดือนก่อน +3

    හදවතේ ගායකයාණෙනි.ඔබට ඉක්මන් සුව ලැබේවා.

  • @nilanfernando2949
    @nilanfernando2949 8 หลายเดือนก่อน +6

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි....!!! ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @KushanGimhara-es5yf
    @KushanGimhara-es5yf 8 หลายเดือนก่อน +24

    හැමදාම හදවතේ ගායකයා ❤❤❤❤❤❤ඔබයි චාමර අයියේ ඉක්මනින් සුව වෙිලා ඒන්න මුලු රටම බලන්න ඉන්නවා ආදරේයි හැමදා ,❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asalakajayasinghe977
    @asalakajayasinghe977 8 หลายเดือนก่อน +38

    Man ada chamara Weerasinghe aiyata Ekmanata hoda wenna kiyala barayak unaaa

  • @DhanuElectronics
    @DhanuElectronics 8 หลายเดือนก่อน +15

    ඒ ආදරණීය ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ඨ වේවා. ❤හදවතේ ගායකයා චාලිට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @VihangaNimsara-nl9wn
    @VihangaNimsara-nl9wn 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒකට මෙගෙ ඇගේ මයිල් කෙලින් උනා.❤️❤️❤️ ආදරෙයි හැමදාමත් චාමර වීරසිංහට ❤️❤️❤️🙂🙂🎉🎉🎉

  • @HiranSavinda
    @HiranSavinda 8 หลายเดือนก่อน +1

    Meka chamara ayya dakiva...eya godak sathutuvei... roshan ayya kavadath hoda kenek..budu saranai චාමර ayyatai rroshan ayya ඇතුළු okotama

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවපත් වේවා හදවතේ ගායකයාණනී ❤❤

  • @sportplus1077
    @sportplus1077 8 หลายเดือนก่อน +14

    ඒ ආදරේ ❤

  • @Nimesha-jz5ve
    @Nimesha-jz5ve 8 หลายเดือนก่อน +2

    ආදරෙයි රොෂාන් aiye.oya hoda මනුස්සයෙක් .චාමර aiye adarei.ඉක්මනින් සුව ලැබේවා

  • @pathummadushan2997
    @pathummadushan2997 8 หลายเดือนก่อน +5

    හදවතේ ගායකයාට ඉක්මන් සුව ලැබේවා 🙏❤️

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 หลายเดือนก่อน +5

    අති උතුම් වු තෙරුවන් ගුණ බලයෙන් දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏

  • @gamingcrazy479
    @gamingcrazy479 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීප වෙන්න චාමර අයියේ..බුදු සරනයි...🥺🥺🥺

  • @lahiruridmal3173
    @lahiruridmal3173 8 หลายเดือนก่อน +5

    ඉක්මන් සුවය හදවතෙ ගායකයාණණි ❤

  • @sadunisewwandi9072
    @sadunisewwandi9072 6 หลายเดือนก่อน +1

    ගැම්මක් රොෂාන් අයියේ

  • @JBROTRACKS
    @JBROTRACKS 8 หลายเดือนก่อน

    ❤❤❤
    ඉක්මනටම සුව වෙලා එන්න චාමර අයියේ..තෙරුවන් සරණයි !

  • @sanathkumara406
    @sanathkumara406 8 หลายเดือนก่อน +1

    ඉක්මනටම සනීප වෙන්න චාමර අයියේ...තෙරුවන් සරණයි 🙏

  • @sumudubandara8689
    @sumudubandara8689 8 หลายเดือนก่อน +1

    රොෂාන් අයියා කියන්නෙ නිහතමානි කලාකරැවෙක්❤
    චාලි අයියෙ ඔයාට ඉක්මන් සුවය ලැබෙවා🙏

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුව ලැබේවා චාමර සහෝදරයා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️

  • @surangalakmal2809
    @surangalakmal2809 8 หลายเดือนก่อน

    ගොඩක් පිං සුපිරි වැඩක් රොෂාන් අයියේ ❤

  • @diwankamalshan4585
    @diwankamalshan4585 8 หลายเดือนก่อน +1

    Hodama hoda wadk roshan.ikmnin suwa wewa ape chamar mlliya

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 8 หลายเดือนก่อน +1

    Thanks roshan aiye me wage deyak karata...budusaranai ...chamara aiye....

  • @ireshakalhari5351
    @ireshakalhari5351 8 หลายเดือนก่อน +12

    ඒ ආදරේ.❤ඉක්මනින් එන්න ආයෙත්.ඔයා එනකම් මුලු රටක් බලාගෙන ඉන්නවා

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි චාමර වීරසිංහට.ඉක්මන් සුවය ....

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 8 หลายเดือนก่อน +2

    රෝෂ්න් අයියේ ඔයාට ලස්සන හදවතක් තියේනවා මන් හරිම නැමති ඔයාගේ කතාවට මේකරපු දේට ඔයාට පින් චාමර අයියාට ඉක්මන්ටම සුව වෙන්න කියාලා හදවතින්ම පර්තනා කරනවා සියලුම දේවියන්ගේ පහිටයි ..

  • @salithvimukthi2276
    @salithvimukthi2276 8 หลายเดือนก่อน

    සුපිරි වැඩක් රොෂාන් අයියෙ ..♥ ෆ්ලෑස්බැක් තවත් ඉදිරියට යන්න ඔනි... චාමර අයියත් ඉක්මනටම සුව වේවා♥

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 8 หลายเดือนก่อน

    ආසම ගායකයා. අනේ ඉක්මනට සනීප වෙන්න කියල පතනවා. බුදු සරණයි චාමර අයියේ.

  • @user-jg6ht7oo1l
    @user-jg6ht7oo1l 8 หลายเดือนก่อน

    චාමරට ඉක්මන් සුවය labawa 🌹🌹🌹

  • @sudarmalakmali3461
    @sudarmalakmali3461 8 หลายเดือนก่อน +4

    ඉක්මනින් සනීප වෙලා එන්න චාමර අයියා...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dildilu6948
    @dildilu6948 8 หลายเดือนก่อน +1

    Ane mama saudi sita inne mama othana unnanam rosan aiyagen awasaraya aran wedikawa udata awith sinduwa kiyanna awasthawak illa gannawa mama adatath oba apage palamu pewatha suwada podata pawa api pem karana adatath oba apage hadawathe gayakaya❤❤❤❤❤❤❤😂rosan aiye oyata godak thanks mama dilu saudi sita chamara aiyata suwa wenawamai ikmanatama

  • @user-cf4or1lx3e
    @user-cf4or1lx3e 8 หลายเดือนก่อน +2

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා . තෙරුවන් සරන

  • @wikumperera5047
    @wikumperera5047 8 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වේවා තෙරුවන් සරණයි

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 8 หลายเดือนก่อน +2

    කියන්න තියෙන්නෙ මෙච්චරයි ,ඹයා නම් පට්ට පොරක්,ඇත්තමයි ,රොෂාන් අයියේ,චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා,❤️❤️❤️❤️

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 8 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී වේවා.... සබ්බිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව .....

  • @මලිමලි-ට1ඡ
    @මලිමලි-ට1ඡ 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුව ලැබේවා මගේ අයියේ බුදුසරණයි ඔයාට ❤❤❤

  • @BawanthaDilhara
    @BawanthaDilhara 8 หลายเดือนก่อน +1

    E wage adarayak labanna kochchara pin karala thiyenna oni da❤ikman suwa❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි චාමර මල්ලි මෙච්චර ඔයාට ආදරේ කරන පිරිසක් ඉද්දි ඔයා ඉක්මනට හොඳ වෙලා ඉන්න අපි වෙනුවෙන් ආයේ ගයන්න 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ruwangamge3905
    @ruwangamge3905 8 หลายเดือนก่อน +2

    Adereiii Roshan ❤ hadawathe gayakayaaas eyamaiiiiii❤

  • @asankarathnayake2407
    @asankarathnayake2407 8 หลายเดือนก่อน +1

    Respect... Mr Roshan Fernando 😘😘

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 8 หลายเดือนก่อน +1

    jesu පිහිටයි chamara අයියා ඉක්මනින් සුව වෙන්න කියලා parthana කරනවා ආදරෙයි .රොෂාන් අයියා good gob

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඒකට නම් ඇග හිරි වැටුනා... ❤❤❤❤❤❤

  • @amilamadusanka2820
    @amilamadusanka2820 8 หลายเดือนก่อน

    නියමයි❤❤රොශාන් අයියේ

  • @Sajithmadhushanka
    @Sajithmadhushanka 8 หลายเดือนก่อน +3

    ඉක්මන් සුව ලැබේවා චාමර අයියා. බුදු සරණයි❤😢

  • @yashodasewwandi9276
    @yashodasewwandi9276 8 หลายเดือนก่อน

    Supiri wadak kale roshan aeye ❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනිපවෙන්න චාලි මල්ලි .තෙරැවන් සරණයි ❤❤❤❤❤❤

  • @kavindakaushan
    @kavindakaushan 8 หลายเดือนก่อน +2

    හදවතේ ඉන්නෙ 🤝❤️

  • @shamalikanthilatha3846
    @shamalikanthilatha3846 8 หลายเดือนก่อน +1

    Chamara sahodaraya uba neti wedikawa paalui. ..ikmanta sanipawenda prarthana karanawa. Budusaranai

  • @SubashaniSubashani-dn4xe
    @SubashaniSubashani-dn4xe 8 หลายเดือนก่อน +3

    මගේ ලෝකෙ වීරයා ❤❤

  • @gaminikumara3153
    @gaminikumara3153 8 หลายเดือนก่อน +1

    ඉක්මනට සනීප වෙලා වරෙන් සහෝදරයා ..උබට තෙරුවන් සරණයි ...❤❤❤❤

  • @wajirawarellagame4495
    @wajirawarellagame4495 8 หลายเดือนก่อน +1

    Chamara aiye suwawee nawatha geegayann enn.❤❤❤
    Oba ape adhahana agamak❤❤❤❤
    Api dn ekthuwel chamara aiyawa rakagnn oni.ape rate pinata upan Sampath

  • @rupikamalika7023
    @rupikamalika7023 8 หลายเดือนก่อน +2

    Ekman suwaya labewa!!!
    Siyaluma dawiyange pihitai
    🤲🤲🤲🙏🙏🙏

  • @rashmikakenula8813
    @rashmikakenula8813 8 หลายเดือนก่อน +2

    හදවතේ ගායකායනෙනි ඔබට ඉක්මන් සුව 😔❤️

  • @sashrydewmini2952
    @sashrydewmini2952 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් චාමරට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @prabuddhamadusaradesilva6098
    @prabuddhamadusaradesilva6098 8 หลายเดือนก่อน +9

    ❤❤❤

  • @slstats7948
    @slstats7948 8 หลายเดือนก่อน +10

    චාමර වීරසිංහට දකුණේ වීරසිංහයාට දෙමුද බලන්න ලයික් වැස්සක් ❤😊

  • @madushikadilhani6133
    @madushikadilhani6133 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුව වෙන්න චාමර අයියේ, ❤️❤️❤️❤️

  • @SLBUSPISSAYT
    @SLBUSPISSAYT 8 หลายเดือนก่อน +3

    respect Roshan aiya
    get well soon hart singer Chamara weerasinghe .❤❤🧡🧡🧡🧡💛💛💚💚❤❤💙💜🤎🖤🖤🖤💕❣❣🤍💓

  • @sampathchathuranga1187
    @sampathchathuranga1187 8 หลายเดือนก่อน +1

    Ape hadawathe no1 gayakaya chamara weerasinghe ikmanin suwa wewa❤️❤️

  • @MayaDamayanthi-oo1zw
    @MayaDamayanthi-oo1zw 8 หลายเดือนก่อน +2

    Ikmanin suwa wewa..

  • @Ksiritoon
    @Ksiritoon 8 หลายเดือนก่อน +7

    මේ ආදරේ නිසා ඔබ සුවපත් වෙනවා . චාමර අයියේ.

  • @SadaruwanRosan-px9sn
    @SadaruwanRosan-px9sn 8 หลายเดือนก่อน +1

    Camara අයියා ඉක්මනින් සුව wawa 💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏

  • @MadhushaniSandareka-lz5hw
    @MadhushaniSandareka-lz5hw 8 หลายเดือนก่อน +1

    Aeththa aiye oya kiuwa Hari "" "" "" ohu thamai lankawe janappriyama gayana shilpiya''' '' ane chamar aiye ikmanata Hoda wela enna🙏🙏🙏🙏🙏

  • @rusirugimhan9204
    @rusirugimhan9204 8 หลายเดือนก่อน

    Chamara weerasinha best singar ❤❤❤❤

  • @chandanalalith3784
    @chandanalalith3784 8 หลายเดือนก่อน +8

    චාමර aiya nativa. Patta palui. Neda.

  • @shamalmadushanka2562
    @shamalmadushanka2562 8 หลายเดือนก่อน +1

    Budusaranai ❤❤❤ ekman suwaya labewa..❤❤

  • @dinunadu5546
    @dinunadu5546 8 หลายเดือนก่อน +3

    Budu saranai devi pihitai ikmaninma suwapath wethwa chamara aiye

  • @suddahjoy7141
    @suddahjoy7141 8 หลายเดือนก่อน +1

    Pana.chamara aiya.❤️

  • @lhdreamhome8491
    @lhdreamhome8491 8 หลายเดือนก่อน +1

    සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga517 8 หลายเดือนก่อน +1

    ඉක්මනින් ආයෙමත් නැගිටින්න ශක්තිය ලැබේවා ...නීරෝගී වේවා තෙරුවන්සරණයි

  • @sanduni1863
    @sanduni1863 8 หลายเดือนก่อน +2

    Es welate kadulu aawa ape sahodera sahoderiyange adare dakela chaamera aiyate thine😢..ikmanin saneepa wenna labewa chaamera Aiye oyate ..theruwan saranai 🙏

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 8 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වැඩක් ❤🇱🇰

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 8 หลายเดือนก่อน +1

    Thank You Roshan ayya…❤❤❤

  • @user-zy7pn3pm7u
    @user-zy7pn3pm7u 8 หลายเดือนก่อน +1

    tenx roshan ayya 🙏daldasamidu pihiten chmara ayya obta ikmnin swa wewa

  • @user-pd5yx1vk2s
    @user-pd5yx1vk2s 8 หลายเดือนก่อน

    Thank you roshan

  • @edgkanishka3497
    @edgkanishka3497 8 หลายเดือนก่อน +1

    එක පට්ට ❤❤❤❤❤