දුවගේ ජීවිතය ඉල්ලා කෝච්චියේ සින්දු කියන තාත්තා | fathers love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 236

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 ปีที่แล้ว +87

    සුපර් නලුවෙක් කියන එක මම එකෙන්ම කියනව ❤ ගොඩාක් ඉක්මනින් ඔය මුදල ලැබේවා කියා එ වගේම ජෙසුනෙ මේ දරුවගේ ලෙඩේ සුවකරනව ඔබ තමා වෛද්‍යවරයා ❤❤🙏🙏🙏

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +20

    මනේජ් මහත්තයෝ.. ඔයා මේ රටට සම්පතක්. හිත හොද මනුස්සයෙක් ඔබ. හැමදාමත් ඔබට දෙවි රැකවරණ ලැබේවා.

  • @suryasinhawansha
    @suryasinhawansha ปีที่แล้ว +37

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,, නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @dilinisew7644
    @dilinisew7644 ปีที่แล้ว +36

    චුට් පැට්යාට ඉක්මනින් ම සුවපත් වේවා .... බුදු සරනයි දෙව් පිහිටයි .....

  • @chandanamwr6916
    @chandanamwr6916 ปีที่แล้ว +31

    මොන ආර්ථික ප්‍රශ්න තිබුනත් අනිවාර්යයෙන් මාත් සහයෝගයක් මේ දුගෙ සැත්කම වෙනුවෙන් ආධාරයක් කරනව. ගොඩාක් පිං අපෙ ඇත්තට හදවතේ සංජය මනේජ් ගායකයාට🙏🙏🙏

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 ปีที่แล้ว +30

    ආදරෙයි මනේජ් මල්ලි. ඔයාට ගොඩාක් පිඃ පුතේ.❤️🙏

  • @dilkidhananjanee7082
    @dilkidhananjanee7082 ปีที่แล้ว +20

    පුංචි මැණිකට ඉක්මනින් සනිප වේවා....

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +12

    චුටි දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +6

    මනේජ් සංජය කියන්නෙ අපි එදා ඉඳලම ආදරය කරන පුතෙක් බුදු සරනයි

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว +2

    චූටි දුවට ඉක්මන් සුව ලැබේවා .... බුදු සරණයි🙏

  • @chathurabuddikabuddika854
    @chathurabuddikabuddika854 ปีที่แล้ว +8

    රත්තරං හදවතක් තියන ගයකයෙක්,පුන්ච් පැටියට ඉක්මනට සනිප වෙන්න ඔනි

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +5

    ඉක්මණින් ඒ මුදල් ලැබී පැටියා ගේ සැත්කම් සාර්ථකව අවසන් කිරීමට ලැබෙයි තිස් තුන් කෝටියක් දෙවි වරුන් ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. බුදු පියාණන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය පිහිට ලැබේවා 🙏

  • @g.g.4228
    @g.g.4228 ปีที่แล้ว +13

    අනේ අයියේ ඔයා නම් මාරම හොදයි ඒ බබාගෙ ලෙඩේ ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්තනා කරනවා 😘❤

  • @sahananuradha3527
    @sahananuradha3527 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා මැණික.....බුදුසරණයි දෙවිපිහිටයි ඒ චූටි පැටියටත් ඒ අහින්සක තාත්තටත් මනේජ් අයියෙ ඔයාටත්....🙏🙏🙏

  • @randikabro01
    @randikabro01 ปีที่แล้ว +16

    මනේජ් අයියේ ඒකනම් බෙහොම හොඳ වැඩක් හැමදාමත් අපි මනේජ් අයියත් එක්ක ඉන්නවා ❤️❤️❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +5

    මොන උනාත් සියලුම දෙවියන්ගේ පිහිට ලැබි ඉක්මනින් මුදල් ලැබේවා

  • @chandimadarshani5288
    @chandimadarshani5288 ปีที่แล้ว +7

    ඉක්මන් සුවය ලැබේවා !! පුතේ .

  • @Silvester720
    @Silvester720 ปีที่แล้ว +6

    ඇත්තටම උශවු කරන්න තිබ්බනම් ලොකු දෙයක් පුලුවන් අය පිගිට වෙන්න ඒ දුක දන්නෙ ඒ තත්තා විතරයි😢

  • @rohanfernando1333
    @rohanfernando1333 ปีที่แล้ว +1

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @chariduthushara6267
    @chariduthushara6267 ปีที่แล้ว +4

    මෙලොවට පහල උණ සැබෑ දෙවියෙක් අයියේ ඔබනම්

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +2

    චූටි දුවේ ඉක්මන් සුවය ලැබේවා

  • @msnisala3956
    @msnisala3956 ปีที่แล้ว +11

    අනේ පුළුවන් හැමොම උදව් කරමු ❤️❤️ පව් ඒ තාත්තා ❤❤😢

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +3

    Manoj Malli Oya Harima Nihatamani Kanak Taruwan Saranai Duwa Oyata Ekman Suwaya Labawa

  • @oparasemindi7457
    @oparasemindi7457 ปีที่แล้ว

    ඔයා මාර පොරක් මනේජ් සුපිරි මචෝ.ඔය ගමන දිගටම යන්න.ඔයා ගොඩක් අයට උදව් කරනව දැකල තියෙනව. ඕව තමයි නියම පින්. කියන්න ගොඩක් දේවල් තියෙනව මේක ඉඩමදි කියන්න. තෙරුවන් සරණයි දුවට ඉක්මනට සනීප වෙන්න.

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว +1

    මුදල්ලැබිලා ඉවරද බාබාගේ සැත්කමට මට පුන්චි උදව්වක් කර්න්න පුලුවන් සම්බන්ද වෙන්නේකොහොමද බුදුසරනයි චුටි දොනි ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @inokasadamali385
    @inokasadamali385 ปีที่แล้ว +2

    නියමයි,❤❤❤❤❤❤❤❤❤❤

  • @srinathdanuska
    @srinathdanuska ปีที่แล้ว +1

    Manaj මල්ලි oya ඇත්තටම සුපිරි kollek

  • @KrishanPradeep
    @KrishanPradeep ปีที่แล้ว +1

    මනේඡ් අයියේ නුබනම් දෙවියෙක් බං... මෙලොව පහල වු දෙවියෙක්...

  • @skumara3176
    @skumara3176 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලා හැමෝටම ආදර්ශයක් ...ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ...!!!

  • @christeenwhite4086
    @christeenwhite4086 ปีที่แล้ว +1

    Chiti manika ඉක්මණින් සුවපත් wewa..budu saranai

  • @dilshandilshan8010
    @dilshandilshan8010 ปีที่แล้ว +1

    Manussa kama uprima giya manussayeak maneaj aiya

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +1

    Oba thumata me soyagena daruwage jewithaya reka ganimata haki wewa..🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @DharmasiriRanaweera-me9zc
    @DharmasiriRanaweera-me9zc หลายเดือนก่อน

    Manej ayye oya gayakayek vitharak nemeyi hoda hadawathak thiyena kenek me wage daruwek jeewath karanna yana thath tek diha baluwata manej ayiyata godak pinn thathtage donige rogaya ikmanata suwapath wewa

  • @rohithaperera6964
    @rohithaperera6964 ปีที่แล้ว +2

    බුදු සරණයි මැනික

  • @roshangalappaththi4506
    @roshangalappaththi4506 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය දෝනිට..🙏😊

  • @krishanthikmg5033
    @krishanthikmg5033 ปีที่แล้ว +1

    මැණික ඔයාට ඉක්මනින් සනිප වෙයි පැටියෝ බුදු සරනයි

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 ปีที่แล้ว +1

    budu saranai

  • @darkwul4776
    @darkwul4776 ปีที่แล้ว +1

    ඉක්මනින් හොද වෙන්න පැටියො .බුදු සරණයි

  • @deeshandm8550
    @deeshandm8550 ปีที่แล้ว

    ජේසු පිහිටයි මැණික ඉක්මනට සනීප වේවා. ❤️

  • @tranquiltropics9509
    @tranquiltropics9509 ปีที่แล้ว +6

    Just donated 5000.00
    Reminds my daughter....

  • @nayanakachthi5071
    @nayanakachthi5071 ปีที่แล้ว

    Manej mihipita lassana dewi kenek adambara nathi lassana naluwek theruwan saranai mahatthayaooooooooo

  • @TAKE_One371
    @TAKE_One371 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා

  • @DharmasiriRanaweera-me9zc
    @DharmasiriRanaweera-me9zc หลายเดือนก่อน

    Manej sanjaya ayiya hoda hadawathak thiyena adaraniya gayakayek mata salli thiyenawanam salli denawa ikmanin daruwa suwapath wewa

  • @SaduKavi-hb7ie
    @SaduKavi-hb7ie ปีที่แล้ว

    Ikamanin suwa wenna manika budu saranai

  • @priyanthifranando8951
    @priyanthifranando8951 ปีที่แล้ว +1

    👌👌👌👌👌❤️❤️❤️♥️❤️❤️❤️මල්ලි

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 ปีที่แล้ว

    Majej kiyanne රත්තරං මනුස්සයෙක් ❤

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 ปีที่แล้ว +1

    Manej malliyo obata bohoma pin mevani vatina Daru pataun beraganna udaukirima obata sarashvathi maniyange pihitai

  • @gayankawinda4327
    @gayankawinda4327 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා බබෝ🌺😘

  • @KbBawana-gr3qk
    @KbBawana-gr3qk ปีที่แล้ว +1

    චූටි දෝනි සුවපත් වේවා

  • @diwankamalshan4585
    @diwankamalshan4585 ปีที่แล้ว

    Elama manej.uba oyawGe hadawat tiyena kollek kiyala kawadawt hituwe ne.adarei oyata puluwan widiyata hamadama me wage udaw karanna.oya janappriya kenek nisa oyata hamoma salakanawa.adarei manej.itin oyala hamotama nirogi wasanawa labeba.teruwan saranai

  • @ChamaraRasanga
    @ChamaraRasanga 27 วันที่ผ่านมา

    Manej ubanam supiri manussayek adarei machan❤❤❤

  • @dammikasamankumarabalasoor1975
    @dammikasamankumarabalasoor1975 ปีที่แล้ว

    Oyanam kiyala wedak nee..malli..ratata inna sampathak......

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว

    Manej oyata godak pin ! සියලුම denata budusaranai !🙏❤️

  • @nipunudayanga339
    @nipunudayanga339 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @magemanika923
    @magemanika923 ปีที่แล้ว

    Manej malliyo uba supiri kollek daruwata ikman suwaya pathanawa ikmanin mudala labeewa manej ubata godak pin ubata b.s

  • @Ranuga1212
    @Ranuga1212 ปีที่แล้ว

    Budu saranai daruwata ikmanin sanipa kara ganna salli ekathu wennao oni

  • @gomare3056
    @gomare3056 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා 🤲🤲🤲🤲

  • @sanjayalakmal154
    @sanjayalakmal154 ปีที่แล้ว

    Budusaranai chuti menike ඉක්මනින් sanipa wenna pana

  • @kanthilatha5330
    @kanthilatha5330 ปีที่แล้ว +1

    Teruwan saranin ikmanin nirogi suwaya labewa chuti manika

  • @hansikaSewwandi-im3ft
    @hansikaSewwandi-im3ft ปีที่แล้ว

    Manej sanjaya aiya oytth godak pin venna onii ,budu saranai chuti duwe oyat ekmant sanipa veva kiyala parthana karanw

  • @dananjayadarmasiri1917
    @dananjayadarmasiri1917 ปีที่แล้ว

    Jaya wewa aiye

  • @luckymaxx1605
    @luckymaxx1605 ปีที่แล้ว

    Jesu pihitai manikat ikmanin sanipa wenna one

  • @hgwplivestream1334
    @hgwplivestream1334 ปีที่แล้ว

    කලින් ආදාර හම්බුනාට වඩා දැන් ඔයාට ආදාර ලැබෙයි 🙏 මේක බලන හැමෝම ඔයාගෙ ඇත්ත දන්න නිසා

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Manej sanjaya puthe oya kale Loku pin Kamak api hemotama puluwa aurin udau karamu chuti menikata ikman suwaya prarthana karanawa

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Ikmaninma chuti doni suwapat wewa

  • @sitharasarangani8816
    @sitharasarangani8816 ปีที่แล้ว

    Arthika prashna godak tibunath adama me duwa wenuwen sulu mudalakin adara karanawa... budusaranai duwe... ikmanatama sathkama karaganna labewa....ikamanin suwapath wewa....🙏

  • @malanipremarathna8003
    @malanipremarathna8003 ปีที่แล้ว +1

    Hari malli mamath udukarannam mallita godak pin

  • @dulanjaniwickramage7398
    @dulanjaniwickramage7398 ปีที่แล้ว +1

    සුවපත් වේවා පුතේ ❤

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 ปีที่แล้ว

    Malli oyata attatama godak pin mahama help karanawa ta

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +1

    Ikman suwa labewa patiyo 🙏

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +1

    නියමයි බොක්ක නියමයිනේ ❤❤❤❤❤

  • @vidurasuranjan5842
    @vidurasuranjan5842 2 หลายเดือนก่อน

    Manej oyata godak pin !

  • @deepikakumari302
    @deepikakumari302 ปีที่แล้ว +3

    මමත් e taththata mata puluwan විදියට ආධාර kara oyalatath puluwan උදව්වක් karanna 👍👍

    • @nimmiwijesinhagamaarachchi8236
      @nimmiwijesinhagamaarachchi8236 ปีที่แล้ว

      Kohomd kiynnako me duwat udau kre math kemathi udauwk krnna meyalat puluwanm wisthrayk kiynnako

  • @rekha7073
    @rekha7073 ปีที่แล้ว

    Aniwaren Budu saranai duwe ekmanata sanipa wai

  • @shanakapreedep7797
    @shanakapreedep7797 ปีที่แล้ว

    Duwata ikman suwaya labwewa

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 ปีที่แล้ว

    Lankawe inna nihathamanima artist tamai manej sanjaya kiyanne attatama patta❤

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 ปีที่แล้ว +1

    Aiye oya nm godak hoda nihathamani gayakyek.......🙏

  • @suraninilakshika4153
    @suraninilakshika4153 ปีที่แล้ว

    Ane aiye me uthum degena kiyanna wachana nehe mata oyata gidak pin......

  • @surangarasnayaka1408
    @surangarasnayaka1408 ปีที่แล้ว

    නියමයි මල්ලි උබ නියම කොල්ලෙක්

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว

    budusarani ikmanin ema mudal labewa manej malli oyat godak pin

  • @tharakasandaruwan9214
    @tharakasandaruwan9214 ปีที่แล้ว +1

    මනෝ උබනම් දෙවියෙක්

  • @dananjayadarmasiri1917
    @dananjayadarmasiri1917 ปีที่แล้ว

    Oyata godak pin

  • @surangasuranga658
    @surangasuranga658 ปีที่แล้ว

    Hadawathinma kiyanne me kala pina obe dema piyanta obe punchi paulata aithi wewa

  • @sanathusanathu9112
    @sanathusanathu9112 ปีที่แล้ว

    මනුස්සකමට ආදරෙයි මචන් උබේ😢

  • @bimsararasanjana2114
    @bimsararasanjana2114 ปีที่แล้ว

    මනේජ් අයියා හොද හදවතක් තියෙන කෙනෙක්

  • @KumarinaamuKumarinaamu-qx6ph
    @KumarinaamuKumarinaamu-qx6ph ปีที่แล้ว

    Ane.doni.bsdp.ikamani.sanipawewaa.🙏🙏🙏🥰🥰🥰🥰

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Siyalu devi pihiten oya manikeyge asaneepaya suwakaragannna sakkthiya labeywaa

  • @shalushalu3619
    @shalushalu3619 ปีที่แล้ว

    E thamai thaththa.thaththa kiyanne duwekge loke වීරයා matath ehemai.mage dutath ehemai.eka puduma bedimak.minissu wikara rupi dewal walata koi tharam salli nasthi karanawads.mrewata pihita wemu

  • @PradeepKumara-ky4dd
    @PradeepKumara-ky4dd ปีที่แล้ว

    සංජය අයියේ ඔයානම් දෙවිකෙනෙක් 🙏🥺

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 ปีที่แล้ว +1

    As dekata kadulu awa.....ikmanata operetion akkata awashya salli labewa.....

  • @AnuraWeerarathna
    @AnuraWeerarathna ปีที่แล้ว

    Watina wedak manej❤❤❤

  • @thuanrashad
    @thuanrashad ปีที่แล้ว

    Allah bless you get well soon 🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +1

    Bs 🙏

  • @chathurikasuba
    @chathurikasuba ปีที่แล้ว +1

    Ane pau deiyne ikamta Salli hoya gann puluwn budusarni

  • @sddadyo110
    @sddadyo110 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    Budusaranai

  • @tharusharashmika9753
    @tharusharashmika9753 ปีที่แล้ว

    චරිතයක් ❤

  • @pathminihemba839
    @pathminihemba839 ปีที่แล้ว

    Ane me daruwata ikman suwaya labewa

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 ปีที่แล้ว

    Oba deviyek namo buddaya