Siyatha FM MORNING SHOW-2022 08 09 | ගහෙන් වැටුනු කොටියට වනජීවී එකෙන් ඇන්න ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2022
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 511

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +47

    සිත නිවන කතා සමගින් අප රටට ආවෙනික විවිධ සතුන් මෙි විදියට මිය යනවා හරිම ⁣⁣⁣ඛෙදනියයි...😥😥😥😥

  • @dinithpawan8181
    @dinithpawan8181 ปีที่แล้ว +87

    ඩෙන්සිල් වොශින්ටන් කිව්ව කතාව සහ හොරාගෙ අම්මාගෙන් පේන ඇසීම යන දෙකම එකවර අත්විදීමට හැකි වීඩියෝවක්😂

    • @hashanchandikahettiarachch7068
      @hashanchandikahettiarachch7068 ปีที่แล้ว

      👍

    • @achilles1541
      @achilles1541 ปีที่แล้ว

      Denzel mokakda kiwwe?

    • @jaxtonbrixton9646
      @jaxtonbrixton9646 ปีที่แล้ว +3

      කන් හොදට ඇහෙනව නෙද..ඔය කියන විදියට නෙවෙනම් උනෙ උසාවියට ගිහින් සාක්ශි දිපන් ඔච්චර සත්ව කරුනාවක් තියනවනම් කිබොඩ් උඩ රගන්නැතුව

    • @kelumnawarathna3051
      @kelumnawarathna3051 ปีที่แล้ว +1

      @@jaxtonbrixton9646 ඇස් හොඳට පේනවද..?🥸🥸🥸 ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලහං .. හොඳටම කරන හැටි පේනවා .. 🤗🤗🤗

    • @madushan9923
      @madushan9923 ปีที่แล้ว +3

      @@jaxtonbrixton9646 ගහ කැපුවේ උබ නේද?🤣🤣🤣🤣

  • @Kushanera1234
    @Kushanera1234 ปีที่แล้ว +42

    මොනා කිවුවත්, කොහොම කිවුවත්, අද නම් ඔයාල කලේ රෙදි හොදන වැඩේ තමයි........ ඒක අසාර්ථකයි

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 ปีที่แล้ว +46

    මොනවා උනත් ලැජ්ජා විය යුතුම කාරනක්....

  • @ruwanprasad3483
    @ruwanprasad3483 ปีที่แล้ว +43

    ඩෙන්සිල් වොෂින්ටන් කිව්ව කතාව තමා දැනුත් කියන්න තියෙන්නේ ඔබ විකුර්ති කරා ඇත්ත කතාව 😂😂

    • @ruwanpushpakumara5941
      @ruwanpushpakumara5941 ปีที่แล้ว +2

      සහතික ඇත්ත. 😂

    • @ruwanpushpakumara5941
      @ruwanpushpakumara5941 ปีที่แล้ว +4

      සෝදමු රෙදි සෝදමූ... සියත 😂

    • @ruwanpushpakumara5941
      @ruwanpushpakumara5941 ปีที่แล้ว +1

      Sepal amarasinghe සර් මේක ගැන වීඩියෝ එකක් කරනවා. ඒක බලන්න. මේ නමින් චැනල් එක තියෙන්නේ.

    • @ruwanprasad3483
      @ruwanprasad3483 ปีที่แล้ว

      @@ruwanpushpakumara5941 මොකක්ද චැනල් එකේ නම

    • @simpletecguru
      @simpletecguru ปีที่แล้ว +1

      Mama aravidaga godak katha agaya karanawa habai ma wadata nam echara pahadimak na

  • @Isuruwe
    @Isuruwe ปีที่แล้ว +21

    හොරාගේ අම්මාගෙන් පේන අහනවා🤣🤣🤣🤣🤣

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP ปีที่แล้ว +3

      වීඩියෝ බලල නොදැන වීරයෝ වගේ කොමෙන්ට් කරන ගෝතයෝ වෙත ලියමි.
      හරිගියෝත් අත්පුඩි ගහන්නයි , වැරදුනාම පත හෑලි ලියන්නයි විතරක් දන්න උන් තමයි ලංනාවේ ඉන්නේ.
      1. ඒ ආසන්නයේ පශු වෛද්‍ය කාර්‍යාල තියෙන්නේ
      අත්තිඩිය.
      රන්දෙනිගල.
      2. සතෙකු නිර්වින්දනය කිරීමට පශු වෛදවරයෙක් සිටිය යුතුයි. අවශය උපකරන ඇත්තේ ඔවුන් සතුව විතරයි.
      3. වනජීවි අත්‍යවශ්‍ය සේවා කර නැත. බොහෝ නිලධාරීන් රාජකාරී කරන්නේ පුද්ගලයෙක බයික් වලින් ගිහින්.
      4. වනජීවි නිලධාරීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට,සතුන් ගලවා ගැනීමට කිසිදු පුහුණුවක් දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැත.

  • @lasini644
    @lasini644 ปีที่แล้ว +28

    ලොකු ලොකු කතා කට්ටිය කිව්වට එහෙම හරි උත්සාහ කරපු හැමෝම තමන්ගෙ ජීවිතේ අවදානමක් අරන්, කලේ හොඳ හිතින් වෙලාව තමා, සත්තුන්ට ඔහොම උගුල් අටවන උන් ගැන හෙව්වොත් මීට වඩා හොඳයි නේද ?

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 ปีที่แล้ว +9

    මේ රේඩියෝ ඩබල ගේ කතා අහන්නේ හරි ආසාවෙන්.අද නම් මුන් දෙන්නා රෙදි අපුල්ලනවා ...වන ජීවි ගොබ්බයෝ බේරා ගන්න අඩවී වන කාර්‍යාලය ක් හැටn වල තිබ්බා මතකයී.. පව් අසරන සතා.. කුහක,, මෝඩ තක තීරුවෝ නිසා ජීවිතය අහිමි වුනු

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Oyatath wanajeewi eke abarthuwak tiyenawa, ugul walata ahuwechcha saththu beraganna. Danma apply karanna ada uda dapala akuru kotanne nathuwa. Seethale , wasse temi temi kudallo kaka aparade eminissu duk winde

  • @nsbdissa
    @nsbdissa ปีที่แล้ว +26

    අවසානයේ වටිනා සත්ව ජීවිතයක් අහිමි වුනා. සාධාරණීකරණය අනවශ්‍ය වන අතර,
    වන ජීවී එකට මේ වගේ අවස්ථාවලට මුහුන දීම සදහා නිසි පුහුණුව තාක්ෂණය හා පහසුකම් ලබා දීමට බලධාරීන් මැදිහත් විය යුතුමයි. නැත්නම් මේකත් තව එක සිද්ධියක් වෙලා අමතක වෙලාම යයි පහුගිය ඒව වගේ. 😢🥺🤬

  • @ishankagayan
    @ishankagayan ปีที่แล้ว +7

    මරණ පරීක්ෂණය 😂හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ සීන් එකක් වෙයි.

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +13

    ගහ හිමීට බෑවෙනම් නෑ වීඩියෝ එකේ අපිනම් දැක්කෙ ඌ ගහට යටවෙලාමයි මැරුනේ,මෙතන මොලයක් ඇති එකෙක් හිටියෙනෑ, එක්කො මුන් කලබල උනා වැඩියි , එක්කො මුන් ඌව මරාගත්තා, දෙකෙන් එකක් 🤔

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Thoge number eka dapanko , meeta passe sathek amaruwe watunaama danwanna kiyala, thota puluwanne gihin hemita sathata karadayak nathiwenna berala denna. Dapanko ad ekak ube wistara daala.

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +9

    යකෝ ගහක් කැපුවම ඒකෙ එල්ලිලා ඉන්න එකා මොකා උනත් ගහ පාත්වෙන පැත්තට ඒ ඉන්න එකා හැරෙනව කියන ඕක තේරුම් ගන්න ඔජ්චර මොලයක් නැති මිනිස්සුද බන් පුදුම නිලදාරි

  • @johnniewalker8186
    @johnniewalker8186 ปีที่แล้ว +44

    කතාව කියන විදියෙන්ම තේරෙනවා. නිදහසට කරුණු කියනවා කියලා.😁

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Wana jeewi eke aya gedara tiyala, ubalata tamai sathawa beraganna denna kiyala kiyanna tibune. Dapanko ad ekak wana jeewi ekata kiyanna epa ubata kiyanna kiyala saththu ugul walata ahu unaama berala denawa kiyala. Pare watila inna minihekawa hospital ekata aran yanna abarena thopi sathek ehema innakota monawa karaida?

  • @ravishkachamod9385
    @ravishkachamod9385 ปีที่แล้ว +57

    මුට්ටිය හිර කරගත්ත එළුවගෙ කතාව සැබෑ ජීවතයේ රඟ දැක්වූ වනජීවි දෙපාර්තමේන්තුවට මාගෙ හඳපිරි ප්‍රණාමය! 🥴🙏

    • @rakithamadhawa1737
      @rakithamadhawa1737 ปีที่แล้ว +10

      ඒකද බං උඹට මේ කතාව අහලා තේරුම් ගියේ..??😥😥

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾🇱🇰👌🏾

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Ube number ekath ewapan ad ekakata danna , ugul walata ahu wechcha saththu berana sanwidhanaye adyaksha kama uba ganin

  • @danushkasciencelab7610
    @danushkasciencelab7610 ปีที่แล้ว +26

    අහිංසක සතෙක් මරළා දාලා 😪😪😪😪පව් හෝදගන්න වනජීවී මහත්තයට උදව් කරාම රටම ආදරය කරන රේඩියෝ ඩබලට සතුටුද??? ඉතින්😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣 රටම ආදරේ කරයි ඔහොම යද්දි🤣🤣🤣🤣🤣🤣🤣

    • @tharangagamage899
      @tharangagamage899 ปีที่แล้ว +3

      සහතික ඇත්ත. මුන් දෙන්නා ලොන්ඩ්රියක් දැන්...

  • @susanthajayawardana1976
    @susanthajayawardana1976 ปีที่แล้ว +14

    අහිංසක සතා මරල දැන් බයිල ගහනව කාලකන්නි

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP ปีที่แล้ว +1

      වීඩියෝ බලල නොදැන වීරයෝ වගේ කොමෙන්ට් කරන ගෝතයෝ වෙත ලියමි.
      හරිගියෝත් අත්පුඩි ගහන්නයි , වැරදුනාම පත හෑලි ලියන්නයි විතරක් දන්න උන් තමයි ලංනාවේ ඉන්නේ.
      1. ඒ ආසන්නයේ පශු වෛද්‍ය කාර්‍යාල තියෙන්නේ
      අත්තිඩිය.
      රන්දෙනිගල.
      2. සතෙකු නිර්වින්දනය කිරීමට පශු වෛදවරයෙක් සිටිය යුතුයි. අවශය උපකරන ඇත්තේ ඔවුන් සතුව විතරයි.
      3. වනජීවි අත්‍යවශ්‍ය සේවා කර නැත. බොහෝ නිලධාරීන් රාජකාරී කරන්නේ පුද්ගලයෙක බයික් වලින් ගිහින්.
      4. වනජීවි නිලධාරීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට,සතුන් ගලවා ගැනීමට කිසිදු පුහුණුවක් දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැත.

  • @pulindamathagadeera6595
    @pulindamathagadeera6595 ปีที่แล้ว +14

    ගහ නම් හිමින් ලණු මාර්ගයෙන් පාත්වෙනවා මම නම් දැක්කේ නැහැ. 🥲

    • @thusharirathnamali7269
      @thusharirathnamali7269 ปีที่แล้ว

      ඇයි බන් දැක්කේ නැද්ද හිමීට ඩෝං ගාලා ගහ වැටුනේ

    • @pulindamathagadeera6595
      @pulindamathagadeera6595 ปีที่แล้ว

      @@thusharirathnamali7269 ඩෝං ගාලා සද්දෙත් අවාද? 😅

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 ปีที่แล้ว +10

    ඇයි ඔහුව ප්‍රශ්න නොකරන්නෙ...ඔබ දෙපල කරන්නෙ ඔහුගේ කුණු සේදීමක් බව බුද්ධිමතුන්ට වැටහේ...🤨

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +3

      ඇත්ත බොරු කරන්න මේ තුන් දෙනා වලිකනවා ... පශු වෙද්‍ය් වරයෙක් හැටන් ,නාවලපිටිය ,හරියේවත් නැද්ද ,,(kebara ,, laga.gahak thibbanm e gahata wath heththu karanna thibaba,, me welawata thama kiyanna hithenne තෝ කොටියම කාපිය කියල.. ඔය සමන් දෙවියන්ගේ අඩවිය,, උබලට ඕවා පල දෙනවා..)

  • @nishansangeeth208
    @nishansangeeth208 ปีที่แล้ว +10

    අහින්සක සතා... 😥

  • @sanjeewab.ekanayake3390
    @sanjeewab.ekanayake3390 ปีที่แล้ว +45

    කොහොම කිව්වත් මහා ගොන් විදියට තමයි බලධාරීන් හැසිරුණේ

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Aparade ubala wage evunta e rassawa nodee, seethawe wewla wewa duk widagena e minissu wada karanne

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 ปีที่แล้ว +36

    අන්තිමේදී නොසැලකිලිමත් නිලධාරීන්ගේ රෙදි අපුල්ලලා ඔවුන් නිදහසකරනලදි 🐅🐅🐅😢😢

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +9

    ජඩ මාධ්‍යය සහ ජන මාධ්‍යය අතර වෙනස පේනවා නේද??
    උසාවියකින් ප්‍රශ්න කරලා හරිම තීන්දුව දුන්නා වගේ Feeling එකක් ආවේ..
    මොනවා උනත් අහිංසක සතා පව්..
    මේ නැතිවුන ජිවිතය පාඩමකට අරන් වනජීවී නීති වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Ada uda dapala akuru kotanne nathuwa , Jeewithe paraduwata tiyala rassawa karana e minissu widina duka gana hitapan. eka dawasak palayan puluwan nam, habai video karanna nemei , e minissu ekka wada karanna. pahasukam uparimai, patta sapai. gihin widala waren adu gane eka dawasak wath

  • @indrajithwishman482
    @indrajithwishman482 ปีที่แล้ว +9

    දැන් අපි මේ කතාව විස්වාස කරන්න ඔීනෙද..තමුන්ගෙ නොහැකියාව වහගන්න ලස්සනට කතාව ගොතල තියෙනව ..සතා ගහේ ඉද්දි ගහ කැපුවම සතා ගහට යට නොවුනත් ගහත් එක්ක බිම වදින පාර ඇති සතා මැරෙන්න...වනජීවි එක කරපු ගොබ්බ වැඩ මේ පලවෙනි එක නෙවෙයිනේ...

  • @ruwan7546
    @ruwan7546 ปีที่แล้ว +4

    ලංකාවේ මොන කොටියාද වනජිව් එකෙන් බෙර ගත්තා......මත කද....කළු කොටියා...එයාත් මැරුව වනජිව් අය කියලා අමතකද..

  • @ainsleyhershey
    @ainsleyhershey ปีที่แล้ว +4

    සිත නිවන කථා...
    සිත නිවන කථා...

  • @sajitheranga4180
    @sajitheranga4180 ปีที่แล้ว +4

    අදනම් සියත එපාවුනා ..අප්පිරියයි...

  • @142samantha
    @142samantha ปีที่แล้ว +5

    වර්තමාන මහදැනමුත්ත 😂😂😂👍👍👍

  • @nimmykristina9647
    @nimmykristina9647 ปีที่แล้ว +6

    හොරාගෙ අම්මගෙන් පේන අහන්න තරම් පහලට වැටුන එහෙනම්

  • @mohomadjesuk3154
    @mohomadjesuk3154 ปีที่แล้ว +6

    මහත්තයෝ අපි නම් දැක්කේ නැ ලනුවක් දල ගහ කපනවා දැකපු කෙනෙක් ඉන්නව නම් මට ඒ link එක එවන්න.බොරු විකාර ඕනි නැ නේ මිනිස්සුන්ට සදරනයක් වෙන් නැති රටක සතෙක්ට සදරනයක් සිද්ද වෙයි කියල කොහොමත් මන් නම් හිතන් නැ.

  • @user-kr6hm3bn5u
    @user-kr6hm3bn5u ปีที่แล้ว +20

    ඔයාල දෙන්න මෙ මනුසයගෙන් අහන්න ඔනෙ දෙවල් ඇහුවෙ නෑනෙ.පුදුමෙ කියන්නෙ ගහ උඩ ඉන්න සතා මැරෙන වෙලාව කියන්න පුලුවන් 😀😀 (කොටියාගෙ ලෙ පැල්ලම් සියත ලොන්ඩරියෙ දමා සොදන ලදී) ලැජ්ජාවක් නැද්ද

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Ow neda ban e minissunta siyaluma pahasukam sapayalane tiyenne , me wage welawaka. Gedara idan kiyawanne nathuwa e wage wadakata gihin balapan kochchara dukak widinawada kiyala, tamange jeewithe ganawath hithanne nathuwa

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +11

    සියත තමා හරිම දේ කියන්නේ හොඳ අවබෝධයක් පැහැදිලිව තේරුම් ගත්තා ස්තුති දෙන්නටම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි .

  • @upulprasanna8462
    @upulprasanna8462 ปีที่แล้ว +4

    හරියට ප්‍රශ්න අහන්න මෝඩ වැඩ නොකර ඉන්න ඔහොල්ලෝන් කරන වැඩසටහන එපා උනා

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว +8

    කෙළිය පට්ටම බොරුවක් ලොක්ක

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +44

    සතාට වුනේ අසාධාරණයක් 😭

    • @slanalytica1329
      @slanalytica1329 ปีที่แล้ว +7

      Minissunta sadaranayak nathi rataka. Sathekta sadaranayaka thiyeyda bn.

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Sathawa beraganna seethale , wasse temi temi gihin sathawa beraganna karanna puluwan hamadema karala , thopi wage nikamungen banum ahapu e minissunta une sadaranayak neda ban. Thopita piluwan putuwe idagena hari, ade budiyagena akuru kotana eka witarai

  • @unlimiteddarkk9382
    @unlimiteddarkk9382 ปีที่แล้ว +10

    අනේඒඒඒ සතාට තියන ආදරෙටමනෙ මෙ ඔක්ක්ම කරලා තියන්නෙ 🙏🙏😹😹😹

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +23

    අපිට.සිරස.ගැන.ආඩම්බරයක් හා.අභිමනයක්.ඇති.වෙනවා.සිරසට ස්තුතියි ජයවේවා සිරස

  • @ruwanchaminda7035
    @ruwanchaminda7035 ปีที่แล้ว +22

    රටම ආදරය කරන ඔබ දෙපල ගැන අද රටම තීරණය කළා. ඔබ රෙදි හේදුවේ වන ජීවී එකේ බව. එය ඔබ වැනි දක්ෂ මාධ්‍යවේදියකුට කොහෙත්ම සුදුසු නැත

  • @funman5293
    @funman5293 ปีที่แล้ว +4

    අඩෝ උබලා වනජීවි එකේ රෙදි හෝදනවා නේද, අනේ බන් උබලා වගෙ කාලකන්නි , සතෙක් මැරුන එකත් ආතල් එකට ගන්න උන්🤮🤮🤮

  • @Sapumal
    @Sapumal ปีที่แล้ว +20

    රෙදි හෝදනවා නේද අරවින්ද ආශ්චර්ය .. සියත .. හ්ම් හ්ම් ගාන්නේ නැතුව අහපල්ලකෝ ප්‍රශ්නයක්

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +4

    අර සතාට නිර්වින්දනය වෙන්න ඉන්ජෙක්ෂන් කරල ඒ ගහට නැගල ඔය සතා ලස්සනට බේර ගන්න තිබුන ඒක නෙවෙයි මුන් ඒ මදිවට අර සතා යටවෙලා ඉන්න ගහදිගේ යනව ඌ බේරගන්න ඒක 👌 බන්

    • @gamewithbanda2667
      @gamewithbanda2667 ปีที่แล้ว +1

      Kiyana ek therun gann ykoo gobbayo wage hasirenne nathuwa

  • @hashanchandikahettiarachch7068
    @hashanchandikahettiarachch7068 ปีที่แล้ว +33

    කොච්චර හේදුවත් යන්නෙ නෑ නේද අරවින්ද ලේ පැල්ලම. 😥

  • @charma8551
    @charma8551 ปีที่แล้ว +6

    මනුෂ්‍යයෙක් තියා සතෙක් වත් ලංකාවෙ ඉපදීම කරුමයක්.

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 ปีที่แล้ว

      Eka nam sahatheka aththa 👍

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Ibala wage evun inna kam

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 ปีที่แล้ว +7

    කතා කියන්න පුළුවන් ඕන විදියට මෑහත්තයො ගසකපා දැමු අකාරය සපුරා ම වැරදියි කබ දමා ගස සෙමින් බාන්න ඕන බිමට

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +11

    ආසා කරපු ඩබලක් අදනම් පීචන් වැඩක් කලේ වන ජීවීඑකේ කුනු හෝදන්න උත්සහා කලා ...කට උත්තර නැති වෙන්න ප්‍රශ්න කල යුතුව තිබුනත් එය හිතා මතාම මග හැරීම කනගාටුයි ...

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Ubalata one wadak karanna tamange jeewithe kapa karanna giya e minissu agaya karanna nemei. Ada uda dapala akuru kotana evun tamai thopita hoda nodakin wasalayo. Thoge rassawath hariyata karanna balapan.

  • @14k999
    @14k999 ปีที่แล้ว +15

    ඔයාලත් වොශින් මැසිමක් ගත්තද හිරු එකෙන්ද අරගත්තේ..ම්ම්ම් සෝයි 💔

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +33

    මොනා කිව්වාත් ගහා කපන විදිහත් වැටේන විදිහත් කොටියාට උන දේ හොදට පෙනවා..

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      No eka danna oyatath pathweemak tiyenawa adyaksha kamata, ugul walata ahuwechcha sathun beraganeeme sanwidanaye.

  • @sisithaperera9170
    @sisithaperera9170 ปีที่แล้ว +2

    බේරෙන්න කියන කතා . ගහ කපනකොට ඌ හොඳට හිටිය . Vedio එකේ , එතනට හිටපු මිනිස්සු කියන්නේ බොරු . මෙයාලා ඇත්ත කියන්නේ . අපරාදෙ කියන්න බැහැ 225 ත් ඔය විදියට තමයි පිලිතුර දෙන්නෙ .

  • @tharangagamage899
    @tharangagamage899 ปีที่แล้ว +9

    මිනිස්සුන්ගේ කමෙන්ට් දැක්කාම හරිම සතුටුයි. මිනිස්සුන්ට ඇත්ත තෙරෙනවා බොලව් දැන්...

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +3

    මෙක කියන බොරු ගහ පාත්වුන හැටි හොදටම දැක්කා හෙනගහනව වගේ ගහ කඩාවැටුනා දැක්කානේ

  • @chamarakumara.9732
    @chamarakumara.9732 ปีที่แล้ว +2

    මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මතක් උනේ එලුවගේ සීන් එක....

    • @praveeneranda5204
      @praveeneranda5204 ปีที่แล้ว

      මට මතක් උනේ ආයුද පෙන්නන්ඩ යන seen එක, දෙකම එකයි, කොහොමත් මැරෙනවා ....

  • @hasithasanjeewa1
    @hasithasanjeewa1 ปีที่แล้ว +26

    සේපාල් අමරසිංහ මහතාට මේ video එක දකින්නට ලැබේවා...
    ❤ ❤💐siyatha💐❤❤

    • @menakathushara4644
      @menakathushara4644 ปีที่แล้ว +1

      Sirawatama

    • @hhdchamara
      @hhdchamara ปีที่แล้ว

      th-cam.com/video/KmTnEBwQJAs/w-d-xo.html
      Already explained

    • @sepalamarasinghe1
      @sepalamarasinghe1 ปีที่แล้ว

      th-cam.com/video/KmTnEBwQJAs/w-d-xo.html 🙂

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว

    සෑම දෙයක්ම තමන් බේරෙන්න පොතේ නීතියට වැඩ කරන නිළදාරින් සිටින රට්ක් මේක

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +1

    මේක අහන්න කළින් හොද වෙලාවට සේපල් අමරසිංහ මහතාගේ කතාව ඇහුවේ නැත්තන් මුන් දෙන්නගේ රෙදි හේදිල්ලට අපිත් හේදෙනවා ජඩ මාධ්‍යවේදියෝ...

  • @suranga871
    @suranga871 ปีที่แล้ว +2

    අපි ගොඩක් ආදරේ කරපු,ගොඩක් ආසාවෙන් අහපු program එක washine mashine එකක් වෙය් කියලා හිතුවේ නෑ

  • @terronsolomons7100
    @terronsolomons7100 ปีที่แล้ว +5

    Mr. Prabash you can become a politician.... ha ..ha..

    • @gamewithbanda2667
      @gamewithbanda2667 ปีที่แล้ว

      What a jork terron solomons i cant stop laughing i think yiu are බහුසෘත

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 ปีที่แล้ว +2

    ෆිල්ඩ් පැක්ටිස් තියෙන කෙනෙක් ඉඳලම නෑ වගේ. ලංකාව වගේ එකක අමුතුවෙන් මෙහෙම දෙයක් අරැමයක් නෙවෙ.

  • @rupasinghe2464
    @rupasinghe2464 ปีที่แล้ว +12

    අපි බලපු වීඩියෝ එක පිටරට එකක් ඒකෙ කොටියා කපපු ගහට යටවෙලා මැරුනේ 😥😥 විලිලැජ්ජයි තොපි ගැන පව් අසරණ සතා 😥😥

  • @nalinbandara1677
    @nalinbandara1677 ปีที่แล้ว

    ගහ හිමීට බාපු විදියට ඉතුරු ටික හිතා ගන්න පුලුවන්.😂😂

  • @amilachinthaka8622
    @amilachinthaka8622 ปีที่แล้ว +5

    එක නිසා තමයි වන.ජිවි.එකෙන්ම වුට ගේම දුන්නේ.දැන් නඩුත්.නැ සතත්.නැ ..🐄🐄🐄

  • @danushkaheshan7495
    @danushkaheshan7495 ปีที่แล้ว +3

    මේ වගේ කුපාඩි වැඩ කරනකොට රටම ආදරේ කරයි බලාගෙන හිටපල්ලා🤣🤣🤣🤮🤮🤮😡😡😡😡

  • @wijithabandaravijerathna3262
    @wijithabandaravijerathna3262 ปีที่แล้ว +18

    ඩෙන්සිලිල්ගේ කතාව කියල example එකත් ඒ වෙලාවෙම දෙයි කියල හිතුවෙ නෑ, its clearly understandable that officer bring so many excuses to justify the things that they have done .
    eg : Traveled from far away , Difficult roads , area land slice issue , fuel issue , that wet officer issue ,
    so no wonder we always accept excuses and here we are. 🇱🇰 . we are excited bcz no one discussing next steps , preventive action going forward just trying to prove what did that is correct .

    • @aravindalokugge
      @aravindalokugge ปีที่แล้ว

      Where you there at the scene ? Did u witness the incident. If so i would like to have u on air. Pleasesend me your Number. Will call u tomorrow.

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p ปีที่แล้ว +13

    ඔකට තමයි කියන්නෙ වදින්න ගිය දෙවාලේ ඉහෙ කඩන් වැටුනවගෙ කියල අපේ පැරැන්නෝ 🤭🤭🤭🤣🤣😁😁

  • @bestref1210
    @bestref1210 ปีที่แล้ว +2

    ඔව්. කැලෑ මහත්තයා ඔබව ඇන්දුවා..

  • @Dream-ww4im
    @Dream-ww4im ปีที่แล้ว +4

    අනේ #කෝ පශුවෛද්‍ය වරයා ඉන්නේ 160km එහා නම්...ඔය පලාතේ වන සතුන්ට දේයියන්ගේම පිහිටයි ...කිසිම සැලැස්මක් නැති , කිසිම වේලාවක නිසිවෙලාවට ක්‍රියාමාර්ග නොගන්නා වනජීවී කාලකන්නි

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Ubala nodanna Sri Lankawaka api inne , hodata hoyala balapalla monawa hari wenna kalin e minissu rajakaari karana widiya. Yanna wahanayak naha. Duk widala gihin wadath karala banum ahana eka tamai e minissunta uruma

  • @sahansamith3634
    @sahansamith3634 ปีที่แล้ว +4

    ඕකව නම් සංරක්ෂණය කරන්න කරන්න එපා අනිත් කොටි එල්ලිල මැරෙන්නෙ සංරක්ෂණය කරන හැටි දැක්කොත්...

  • @vihanga314
    @vihanga314 ปีที่แล้ว +12

    අරාගේ කතා හැමදාම විස්වාස කරන නමුත් මේ කතාවට එකග නෑ... වනජීවී එකට තිබුනා බේරගන්න......

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +2

    ඉතින් යකෝ ඔජ්චර මිනිස්සු කන්දරාවක් හිටිය එකේ හොද කබයක් දාල ඒ ගහ හෙමීට පාත් කරන්න තිබුන මුන් මොකක්ද කරේ මාර සාර්ථකයි ඳඬස් ගාල ගහ අත ඇරිය

  • @arunakumara2181
    @arunakumara2181 ปีที่แล้ว +4

    මේ රට විනාශ කෙරුවේ එදා ඉදන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න අද ගැන විතරක් හිතපු අපේ රටේ අවාසනවට මෙ රටේ ඉපදුනූ කාලකණ්නි ඔය කදුකරය තේ වතු අයින් කල යුතුයි එම ප්‍රදේශයන් වනාන්තර කල යුතුයි

  • @roshanmadubashana30
    @roshanmadubashana30 ปีที่แล้ว +2

    සියතත් රෙදි සෝදනවා කියල දැනගත්තා..අරවින්ද ලොකුගේ ලැජ්ජයි..

  • @pasindush158
    @pasindush158 ปีที่แล้ว +3

    හුම් හුම් ගගා ඉන්නේ හරියට ප්‍රශ්න කරපන් කෝ ..නැත්තම් නොකර හිටිය්ස් නම් හරි එක එකාගෙ රෙදි හෝදන්නේ නැතුව 😡

  • @sameerakumara6535
    @sameerakumara6535 ปีที่แล้ว +1

    කටින් බතල කොල හිටවනවා අපේ දේවල් වල අගය දන්නේ නැති උන්

  • @mariyan_yamuna
    @mariyan_yamuna ปีที่แล้ว +2

    බුදාම්මෝ කියන ඇත්ත

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP ปีที่แล้ว

      වීඩියෝ බලල නොදැන වීරයෝ වගේ කොමෙන්ට් කරන ගෝතයෝ වෙත ලියමි.
      හරිගියෝත් අත්පුඩි ගහන්නයි , වැරදුනාම පත හෑලි ලියන්නයි විතරක් දන්න උන් තමයි ලංනාවේ ඉන්නේ.
      1. ඒ ආසන්නයේ පශු වෛද්‍ය කාර්‍යාල තියෙන්නේ
      අත්තිඩිය.
      රන්දෙනිගල.
      2. සතෙකු නිර්වින්දනය කිරීමට පශු වෛදවරයෙක් සිටිය යුතුයි. අවශය උපකරන ඇත්තේ ඔවුන් සතුව විතරයි.
      3. වනජීවි අත්‍යවශ්‍ය සේවා කර නැත. බොහෝ නිලධාරීන් රාජකාරී කරන්නේ පුද්ගලයෙක බයික් වලින් ගිහින්.
      4. වනජීවි නිලධාරීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට,සතුන් ගලවා ගැනීමට කිසිදු පුහුණුවක් දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැත.

  • @slcrickvillage9292
    @slcrickvillage9292 ปีที่แล้ว +4

    කොහොමින් කොහොම හරි රටේ ඉන්න රටට ආවේනික සත්තු ටික මැරෙනව

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare ปีที่แล้ว +2

    රෙදි හේදීම pro max 🤣

  • @madushan9923
    @madushan9923 ปีที่แล้ว

    ඒ මහත්මයා හොදින් නිදහසට කරුණු කියුවා.නියමයි.පක්ශ පාට අත් හැර මේ මේවා වෙන රටවල් වල නාලිකාවල පල නොවීමට අපි එකා මන් කරයුතු කල යුතුය.නැතිනම් නූගත්ම මිනිසුන් ඉන්න රටක් බවට ලංකාව පත්වේවි.

  • @enroutevideo4662
    @enroutevideo4662 ปีที่แล้ว +1

    අනේ පව් අහිංසක වනජ්වී කට්ටිය තෙල් පොලිමෙත් ඉදල, අමාරුවෙන් ඇවිල්ල තියෙන්නෙ. උසස් නිලධාරීන් එක්කත් කතා කරලා ඔක්කොම හවුලේ තමයිලුනේ තීරණය කරේ. සෑහෙන්න මහන්සි වෙලානෙ බලන් යද්දී. කොටියාගේ තමයි වැරැද්ද. :( :(

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว

    සමහර අයත් දේශපාලුවන් වගේම තමයි .. ජනතාව තමන්ට දීල තියෙන මනාපය,කැමැත්ත, ආදරය, ජනප්‍රියත්වය ගැන කිසි සැලකිලිමත් බවක් නැතුව .. ඒ දේවල් අනීතිය රජ කර්වීමට යොදාගන්නවා.. ඉස්සර වගේ නෙමෙයි සමාජය වෙනස් වෙමින් තියෙන්නේ.. හරිදේ හරි විදියට කරන්න.. නැත්නම් ඔබ දශක ගානක් තිස්සේ මහන්සියෙන් හදාගත්ත ඔබේ තැන අපරාදේ ....🙋🙋🙋🙋

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +6

    අරවින්ද.ලොකුගේ.ඔබේ.කීර්තිනාමය.අද.දින.ඔබ.සහ.කුමාරි.මුණසිංහ නැති.කරගත්තා.සියත.කුනු.ලොංඩ්‍රිය .වනජීවී.එකේ.උන්ගේ කුනු.සෝදා.අපි.සියත.ඇසීම.අද.දින.සිට.නතර.කරන.තැනට.පත්කලා.රැකියාව.කියල.කුනු.හෝදන.වැඩේ.කරන්න.එපා.රටම.දන්න.රේඩියෝ.ඩබල.සුපිරියි.ආයෙ.සියතට..ගිනි.පත්තුවෙයි.අනාගතයේ ඔබ.නාලිකාවත්..දෙරණත්.අතර.වෙනසක්.නැතිබව.පෙනී.ගියා.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +2

      ඔබට සියල්ල අවබෝධ වී ඇත.

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Aparade wanajeewi eke evun athin petrol gahagena , seethale , wasse temi temi, kudallota kiyala kawagena kaleta ringuwe ma ra. Ubala wage evunta denna one e job eka. Kalakanniyo .

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 ปีที่แล้ว +7

    ලම්බකවලු පාත් උනේ 😁 ලන්බකව පාත් උනා ඇටේ..වීඩියෝ එකේම තියෙනවා ගහට යටවෙලා හිටිය විදිය..මේ පරයා බොරු කියන්නේ

    • @gamewithbanda2667
      @gamewithbanda2667 ปีที่แล้ว

      Ub ethana hitiyada ithin kiyawanne

    • @sampaththilakarathna5710
      @sampaththilakarathna5710 ปีที่แล้ว +3

      @@gamewithbanda2667 උඹ වීඩියෝ එක බලපන් ..ගහට යටවෙලා ඉන්නවා හොදටම පේනවා..ඒක බලන්න එතනම ඉන්න ඕන නෑ

    • @sampaththilakarathna5710
      @sampaththilakarathna5710 ปีที่แล้ว

      @@gamewithbanda2667 th-cam.com/video/KmTnEBwQJAs/w-d-xo.html

  • @harshaprasad7036
    @harshaprasad7036 ปีที่แล้ว +2

    මහදන මුත්තා ම තමයි

  • @amilachinthaka8622
    @amilachinthaka8622 ปีที่แล้ว +6

    අනේ⁣ මෙි කැරියට බයිලා ගහන්නේ තෝ ගහක එල්ලා තෝ එක්කම ⁣ගහපේල්ලන්න.ඹන.

  • @user-kg1he4qv8q
    @user-kg1he4qv8q ปีที่แล้ว +7

    පැය කාලිකින් මැරෙනවාන් ඇයි ගහකැපුවෙ වත්තෙ එකාට ගහත්නැ සතාගේ ජිවිතෙත් නැ

  • @cslmchsecurity2107
    @cslmchsecurity2107 ปีที่แล้ว

    Ape rate minissu hari wenas.oya kamathi mahaththayakuta naduwak dala balanna aththa neththa mokakda kiyala. facebook ake yana okkoma hari kiyala hithana oaba samata god bless.thanks ara and aish.hari deyak kiyala benum ahuwata kamak nehe.we are always with you. take care.

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +10

    බොරු කතා දාන්න එපා

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට ටෝක් නම් දෙන්න පුලුවන් , එත් එ එ තත්ව වලට අනුව එ ප්‍රශ්න වලට මුහුන දෙන්නෙ කාඩ්බොඩ් විරයො වෙච්ච ටෝක්ස් දෙන කාලකන්නි නැ. එකට මුහුන දෙන්න ඕන එවට අදාල ජොබ් එකෙ ඉන්න අයල විතරයි. මේවා රජයෙත් තීන්දු වල වැරදි .. ඕනම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය කරන එකයි, ඒක පවත්වගෙන යන එකයි, ලාබ ලබන එකයි ලංකාවෙ ආන්ඩුක්‍රමය පාලනය කරන්න දෙන තාවකාලික පක්ශෙක වගකීමක්

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Oya comment dana evunta denna one me wage rassawal. Dura palathakata teaching job ekak dunnoth eka hadaganna hama deshapalakaya gawatama badagana ponna haththak inna rataka api jeewath wenne. E wadeduk widagena karanna try karana evunwa wiwechanaya karanawa.

  • @heshanchathu9154
    @heshanchathu9154 ปีที่แล้ว +3

    kiyai menna kyla ane ape waredden thamai meka une kiyala. ane gon aravinda. munuth apita sudulunu podi karanawa

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +3

    අපේ රටද මේ කියල හිතෙනව ඇත්තමයි අමු ගොම හොදේ කරපු වැඩේ අන්දරේගෙ වැඩක්ම තමයි කරේ අනේ ඉතින් මේ වගේ නිලදාරි එක්ක මේ වගේ මිස්සු ටිකක් එක්කනෙ system chanj කරන්න හදන්නෙ

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 ปีที่แล้ว +1

    හෝදමු තව හෝදමූ 😂

  • @anuradhabamunukula9613
    @anuradhabamunukula9613 ปีที่แล้ว +5

    සියතෙන් අද පුදුම සන්යමයකින් වනජීවී එකේ කුනු හෝදනවා. නිවේදක දෙපල ගෑන තිබුන පෑහෑදීම නෑති උනා

  • @BCrushed409
    @BCrushed409 ปีที่แล้ว +1

    මොකක් හරි විවෘත කරන පුවරුවක ලියනවනේ' අහවලාගේ සංකල්පයක් මත අහවලාගේ උපදෙස් මත ඉදි කරන ලදී ' කියල. ඒ වගේ ගහ කපන්න දීපු උපදෙස් කවුරැ හරි කොටාගෙන යන්නකෝ

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +2

    පලමුව මේ සත්තු සදහා උගුල් අටවන පර තිරිසන් මිනිස්සු ඔය කේබල් දාල එල්ලන්න ඕනේ. සතෙකුට නිදහසේ ජීවත් වෙන්නවත් කැලේ ඉඩක් නැති ද ?.

  • @sajitheranga4180
    @sajitheranga4180 ปีที่แล้ว +10

    අරවින්ද ගෙදර ගිහින් අහපන් ගැනිගෙන් අද වැඩසටහන කොහොමද කියල .පට්ට උබ එපාවුනා 😵😵

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 ปีที่แล้ว +2

    I know personally how great job they're doing...with minimal facilities and salaries...on behalf of wildlife....

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Absolutely the truth, most of the field officers bearing all the responsibilities but only gain blames.

  • @Yugeesha
    @Yugeesha ปีที่แล้ว +7

    කට කියවන මුන් දෙන්නගේ කටවල් අද වැහිලා. ෂෝක් ඇක්ටින්.සියත ලොන්ඩරියට දාල ලේ හෝදන්න හැදුවට ලේ පැල්ලම් හෝදන්න බෑ අරවින්ද & ඩිස්නා

  • @skaneshkadissanayaka3825
    @skaneshkadissanayaka3825 ปีที่แล้ว +11

    ඔය වගේ අරගලේට ගහපු හේතුවත් හමුදාවෙන් ඇහුවොත් ලස්සනට රවුම් කරලා කියලා දෙයි.
    ඒක ඇහුවේ නෑනේ.
    Km 160 එහා හිටියට එයාලට වගේම මෙයාලටත් පඩි ගෙවනවා.අවුරුදු ගාණක් පඩි ගත්ත වගේම දවසගානේ සත්තු බේරගන්න යනවනේ නේද??

    • @ruwanprasad3483
      @ruwanprasad3483 ปีที่แล้ว +4

      ඇත්ත සහෝදරයා තනිකරම පචයක් කෙලියේ අපේ ගොබ්බයෝ මේවත් පිලිගන්නවා එච්චර ගොබ්බ ජාතියක් 😂😂😂

    • @skaneshkadissanayaka3825
      @skaneshkadissanayaka3825 ปีที่แล้ว

      @@SL_LIVE_NONSTOP
      එහෙනම් ඒකට අනුයුක්ත කරලා ඒකටත් හරියන්න පඩි ගෙවන එක,කරන්න බැරි වැඩ පුළුවන් කියලා පඩි ගන්න එක හරි කියලාද මේ ගෝත මහත්තය කියන්නේ.?
      කරන්න බැරි ප්‍රමාණයක වැඩ පඩිය වැඩි කරගන්න බාර අරන් කට වහන් හිටියට,
      පඩියෙන් රුපියලක් හරි අඩු උනොත් මොකද උනේ? මේක හැදිලා නෑ.කවදද හැදෙන්නේ? ඉක්මනට කරගන්න මොනවද කරන්න ඕනා කිය කිය වැලපෙන්න පුළුවන්.මේක කියන්න බෑ?? 😂
      තමන්ට බලන්න තියන ප්‍රමාණය වැඩි නම් ඒකට පිලියමක් හොයන්න ඕන.ඒ වගකීම කරගන්න බැරි උනොත් ප්‍රශ්නයක් වෙනවා කියලා තේරෙන්න ඕන.කට වහගෙන පඩි අරන් වැඩේ කෙල උනාම දුර වැඩී,එන්න පරක්කු උනා,
      නැන්දම්මගේ වෙඩින් එක තිබ්බ,ආච්චි ලොකු ලමයෙක් උනා කියලා මේකේ වැලපුනාට වැඩක් නෑ ගෝත මහත්මයා.. 😂😂

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 ปีที่แล้ว +1

    1980 වන විට ලංකාවේ කැලෑවල අලි 20000 ක් විතර හිටියා. දැන් ඉන්නේ 2000 කටත් අඩු ගාණක්. කොටියන් දිවියන් වැනි සතුන් ලංකාවේ ශීඝ්‍රයෙන් වඳ වී ගෙන යනවා. ලොකුම අභියෝගය වන විනාශය. මේ වගේ සතුන් ආරක්ෂා කර ගන්න අවශ්‍යයි. අපේ රටේ මිනිස්සුන්ටත් සැලකීමක් නැති කොට සතුන් ගැන කවර කතාද?

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal ปีที่แล้ว +4

    මුගේ තාත්තා දේශපාලකයෙක්ද?

  • @ravindulakshan6564
    @ravindulakshan6564 ปีที่แล้ว +27

    අදින් පස්සෙ සියතක් නැ 👎👎👎👎..... ඕනම මෝඩයකෙට තේරෙන දේවල් ඇයි මෙ දෙන්නට නොතේරෙන්නෙ,, වනජීවි හරක් කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් ගගා ඉන්න එක නෙවේ ඔයාලගෙ යුතුකම 👎

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +2

    ඇත්තවශයෙන්ම කියන්ටෝනෙ තෙල් පස්නෙ නිසා තමා සතා මැරුණෙ. එතකොට කවුද තෙල් පස්නෙට වග කියන්ටෝනෙ? කොටියද? මද්ද ගහපු එකාද? පෝලිමේ හිටන් හිටපු පශු වයිද්‍යවරයද ? ගහ කපන්න අණ කරපු මහදැනමුත්තද? පොරව දුන්න එකාද? ගහ කපපු එකාද? දැවෙන පස්න මේවා 🤔

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +14

    මොනව උනත් වනජීවී අද්‍යක්ශක,ලෙෆ්ට්.

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Uba gihin e post eka aragena wada karahan

    • @mostalk9677
      @mostalk9677 ปีที่แล้ว

      @@vf3236 උඹද ගොන් වැඩේ කරපු වන ජීවී අද්‍යක්ශක ඔච්චරටම ඩෝං යන්න.

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      @@mostalk9677 mage waysa avurud 58, mata athdakeem tiyenawa dushkara palath wala wanajeewi eke minissu duk widagena wada karapu hati. yanna wahanayak naha. kale awidinna one, wahanayaka ta yanna baha, Ali inna kalawal wala. Poddak hitala balapan.

    • @mostalk9677
      @mostalk9677 ปีที่แล้ว

      @@vf3236 අපි ඔයිට වඩා හොද කතා අහල තියෙනවා ඔය අංශෙ ගැන.මං කිව්වෙ වනජිවී අද්‍යක්ශක ලෙෆ්ට් කියල.මොකද නිර්වින්දන වයිද්‍යවරයා ඉන්නෙහැතැප්ම සීයක් විතර ඈත.අව් 58ගොසිනුත් ඔය වගේ දේවල් තේරුම් ගන්න බැරිවීම රටේබොහොමයකගේ තත්වය.රට මෙවන් අගාදයකට යාමට මේකට හේතුවක්.අමාරුකම් අඩුපාෆුකම් ගැන බෙරිහන් දුන්නත්ගන්න පියවරක් නෑ.ඉතිං ආයතන,ප්‍රදානීන් කුමකටද?