Siyatha FM MORNING SHOW-2022 12 15 | මානෙල්ද ? නාමල්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Siyatha FM MORNING SHOW-2022 12 15 | මානෙල්ද ? නාමල්ද ?
    රටේ ආර්ථිකය එක රැයෙන් ගොඩදාන ජාතික පුෂ්ප සංධ්වනිය
    (මල පන්න ගන්නේ නැතුව බලන්න)
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 160

  • @shakuwk5606
    @shakuwk5606 ปีที่แล้ว +86

    මේ කතා අහනකොට හිනාවෙන්න නෙමේ අඩන්නයි හිතෙන්නේ...අපේ දරුවන්ගේ හීන,අපෙ හීන අමු අමුවෙම මරලා දැම්මේ අපිම නෙමේද?ගොන් රැලක්,හොරු රැලක් රට පාලනය කරන තැනට පත් කරලා යැව්වේ අපි නෙමේද..අපේ වැඩිහිටියෝ වගේම චන්ද බලය අතට ලැබුන හැම එකාම අපේ අහිංසක දරුවන්ගේ ජීවිත විනාශයට වග කියන්න ඕනේ..සල්ලි හොයා ගන්න පුලුවන් එකා,වත්කමක් කොහොම හරිතියෙන එකා ඒවා විකුනලා දාලා හරි තමන්ගේ දරු පවුලත් අරන් රටෙන් පිට වෙලා යනවා..ජිවිතේ හීන වෙනුවෙන් කිසිම දෙයක් නැතිව බිම ඉදන්ම පටන් අරගෙන බොහොම අමාරුවෙන් ඔලුව උස්සන්,හීන හැබෑ කර ගන්න කට්ට කන මිනිස්සු රට හීනේ පැත්තක තියලා දරු පැටවුන්ට එදා වේල කන්න දෙන්න යුද්ධයක් කරනවා.අපි මොන තරම් පවුකාර මිනිස්සු ද....

    • @dananjayabandara854
      @dananjayabandara854 ปีที่แล้ว

      සිරාවටම

    • @shayakk3383
      @shayakk3383 ปีที่แล้ว +3

      ඒකනේ අපිත් රටින් පිටවුනේ බැටකාපු නිසා. දැන්නම් අපි සැනසිල්ලේ ඉන්නවා. ඒත් අපි හදවතින්ම දුක්වෙනවා අහිංසක ශ්‍රි ලාංකිකයන් ගැන. 😣

    • @kanishka47
      @kanishka47 ปีที่แล้ว +1

      ඇත්ත

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      ජයවේවා.දැන් සනීපද? ජඩ නීල පල් හොරු අමනෝඥ අමන ගොං තකතිරු කාපාළු කාලකන්නි රැළකට උඩ පැන පැන ඡන්දෙ දීල රට පාලනය උන්ට භාර දීල අපේ ශ්‍රී ලංකාව විදෙස් වලට විකූනගෙන කාල අපිට රටක් අනාගතයක් නැති කරවලා දමලා .දැන් කනවෝ කියල අන්ඩා අන්ඩා😭😭😭😭😭🇱🇰 වැලපෙනවා.උන් සූරසැප විඳිමින් මූළු ලෝකයෙන්ම හින්ගමන් යදිනවා 😭😭😭😭🇱🇰🇱🇰🇱🇰😭😭😭 ආයෙත් ඡන්දෙ දීල උඩ පැන පැන නටන්න මෝඩ ගොං තකතිරු තිරිසන්නු.

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 ปีที่แล้ว

      කව්ද චන්දෙ දුන්නේ හොරුන්ට....... හොරුන්ට හොරකම් කරන්න ඉඩ දීලා සාප නොකරමු

  • @chintha07
    @chintha07 ปีที่แล้ว +26

    කෑ ගහල අඬන්න ඕනි ඒවට බඩ අල්ලන් හිනාවෙන මිනිස්සු ජාතියක් අපි. 😢

  • @fornettifornetti
    @fornettifornetti ปีที่แล้ว +12

    රට වෙනුවෙන් කට අරින්න ... ඔබට තුති...💐💐💐💐💐💐💐

  • @trcoperation
    @trcoperation ปีที่แล้ว +24

    මේ කතාව සියලු ජනතාවට වැටහේවා

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 ปีที่แล้ว

      ජනතාවට තේරෙනකොට බැරියැ😀😀😀මොකද උන් තාම පිල් බෙදිලා ඉන්නේ😀😀😀 අරක හොඳ නෑ මේක හොඳයි මේක හොඳ නෑ අරක හොඳයි ඔයිට වැඩිය දෙයක් ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ අනික කැම්පස් කාරයෝ ටික උන් ටික ඉගෙන ගෙන ඉවර වෙලා හරි කාල සීමාවෙන් එළියට යන්නෙත් නෑ උන් ටික පිනට ඉගෙන ගත්තා මදිවට රට තවත් විනාස කරනවා😀😀😀 සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියන්නෙත් නිකමට ම නෙමෙයි😀😀😀 කවදාවත් පත්වෙන ආණ්ඩුවකට අවුරුදු පහ කරගෙන යන්න දෙන්නෙත් නෑ මැද්දෙන් පැනලා රටම විනාශ කරනවා ආයි ඡන්දයක් තියෙනවා සල්ලි වියදම් කරලා කුහක කමයි ඉරිසියා වයි තණ්හාවයි මිසක් ඔයිට වැඩිය දෙයක් සින්හලයගෙන් බලාපොරොත්තු වෙන්න එපා😀😀😀

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 10 หลายเดือนก่อน

      😂

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +6

    ඔබහරි අරා
    මමත් ව්ඩියෝ එකක්‌ බැලුව
    ඉතියෝපියාව ගොඩක් දියුණුයිදැන් ලංකාවට ලංවෙන්නවත් බැරිතරම්.

  • @nipunasandaruwan4043
    @nipunasandaruwan4043 ปีที่แล้ว +25

    මේකත් ලස්සන කතාව...🤣
    ඔයාල රොනාල්ඩෝ ගැන කරපු කතාව මාර ආදර්ශමත් එකක් ....ඒක ඇයි යූටියුබ් දැම්මෙ නැත්තේ...ඒක මාර වටිනවා...ඕන කෙනෙක්ගෙ ජීවිතයට වටිනවා...ඒකත් දාන්න...❤️

  • @ashannnn
    @ashannnn ปีที่แล้ว +31

    ඔය අදහස් ටිකම ලගදි හසාගෙන් ඇහුව sl vlog එකෙන්.
    මොනව උනත් සහගහන ඇත්ත. මිනිසුන්ගෙ ඇස් ඇරෙනකල් දිගටම කියන්න. රට වෙනුවෙන් කරන සේවයට පින්. ❤️🙏

    • @susankawijesinghe2234
      @susankawijesinghe2234 ปีที่แล้ว

      U amu gothayek...Ara hasalaka gamini wiruwa nisa ape Kate nitarama randuna hasalaka Yana Nama issarahata dagena famous wenna gon radical kepara halana amuma amu niruwat.minihek...ekata DJ Ara shreshtayek kiyanna ona de minissunge hadawatha pathulatama kiyana...pitakarana Hama wachanekinma minissunta waddayi wena..wiwechana wenuwata molayata thattu Karana supirithamayek...pasbarat ehemai bulath puwak wage ekak nathuwa ekak wadak na...Ara amanayatat me minissungen igenagan a thiyana de bohoi

    • @ashannnn
      @ashannnn ปีที่แล้ว +8

      @@susankawijesinghe2234 මිනිස්සු මනින්නෙ නැතුව අදහස් මනින්න පුරුදු වෙන්න. අනික ඔයාගෙ මතය මටවත් කාටවත් මෙතන වැදගත් කියල මම හිතන්නෙ නැහැ.
      දැන දැන හොරුන්ට චන්දෙ දීල රටම බන්කොලොත් වෙලා තියන වෙලාවක රටේ ඉන්න බහුතරයක් මෝඩ චන්ද දායකයන්ගෙ ඇස් පාදන්න කව්රු හරි දෙයක් කරනවනම් මට ඒක වටිනව.
      ඔයා අකමැතිනම් නොබල ඉන්න, ඒක ඔයාගෙ කැමත්ත සහ ඔයාගෙ අයිතිය.
      එහෙම කියල ඔයාගෙ බුද්දිමට්ටමේන් බලල මිනිස්සුන්ව විවේචනය කරන එක සාධාරණයි කියල මම නම් හිතන්නෙ නැහැ.
      ඔයාගෙ comment එකෙන් එකක් පේනව ඔයා මෙයාලගෙ ඒවා බැලුවට ඒවා ඔලුවට ගත්ත කෙනෙක් නම් නෙවෙයි. 😁

  • @Voldemort-f3s
    @Voldemort-f3s ปีที่แล้ว +6

    හසාගේ පෝඩ්කාස්ට් එක මේ පෝස්ට් එක රේඩියෝ අහන මිනිස්සුන්ට ඇසුරු කරන්න දෙන එක වටිනවා අරා😌

  • @gayangamage88
    @gayangamage88 ปีที่แล้ว +5

    අරා හසාව ටිකක් ෆලෝ කරලා තියෙන හැඩයි පහුගිය ටිකේ. හසාගෙ ‌podcast එහෙම අහලා තියෙනවා. ❤😌
    මෙව්වා තව තව සමාජගත වෙන්න ඔ්නේ. හැබැයි ඉතින් කොටලා පෙව්වත් ‌තේරුම් ගන්නෙ නැති අමබරුවෝ ටිකකුත් ඉන්නවා. 😒

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +9

    මම දුන්න 01k 👍
    හැමදාම ආදරේයි
    අරවින්ද & අෂ්චාරය❤️👍.

    • @acommonman7950
      @acommonman7950 ปีที่แล้ว

      mama oyage channel eka sub karannada

    • @JK-zi6he
      @JK-zi6he ปีที่แล้ว

      @@acommonman7950 ඒකෙ vdo මොකුත් නෑ

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว +3

    සුපිරි කතාව 👍❤❤❤🙏🙏🙏

  • @sameerarukman520
    @sameerarukman520 ปีที่แล้ว +6

    රටක් විදිහට අපි තනි තනිව නැගිටිමු තම තමන්ට පුළුවන් විදිහට යහපත්ව ජිවත් වෙමු

  • @Enjoyamazingworld
    @Enjoyamazingworld ปีที่แล้ว +11

    අද නම් අතල් එකක් දුන්නා අදරෙයී ❤️

  • @kalumlowe4214
    @kalumlowe4214 ปีที่แล้ว +8

    අපෙ රටේ දෙශපාලකයින් මිනිස්සු ජාතියක් නම් වෙන්න බැහැ....

  • @sunilwathuragama259
    @sunilwathuragama259 ปีที่แล้ว +3

    අද සුපිරිම කතාව

  • @maheeshaekanayake6359
    @maheeshaekanayake6359 ปีที่แล้ว +5

    කිසිම දෙයකින් අඩුපාඩුවක් නැති නේ රට කාන්තාර වල කෘතීම ජලාශ හදන මිනිස්සුන්ගෙන් නය ඉල්ලනවා...අපි දුප්පත් නෑ කියලා ඔව්න් දන්නවා ඒ නිසාම කම්ෆරන්ස් වලදී අපී ගොබ්බයොන්ට හිනාවෙනවට වඩා අපේ කම්ෆරන්ස් බලලා අපිට නය දෙන මිනිස්සු පොදුවේ අපි හැමෝටම හිනාවෙනවා...මේ දේවල් දැක දැක බල බල අපි තාමත් නොකල වරදකට අපේ රට ඇතුලෙම දුක් විදිනවා පුලුං කොට්ටෙක හිස තියාගෙන...රජේසේවකයෙක්ටත් වඩා නිවාඩු අඩුවෙන් තියෙන පහසුකම් අඩුවෙන් තියෙන මහාලොකු ගෙවල් දොරවල් නැතුව පොලවත් එක්ක මට්ටු වෙලා...ඉපදුනු දවසේ ඉදං වැඩකරලා කියන කියන ගානට බිල් ගෙවලා ඒත් මං තාමත් මගේ රටට ලක්ශ 11ක් නයයී කියලා කියද්දී...මගේ දරුවෝ නයයී කියද්දී දැනෙන වේදනාව....මුං ඒත් රෙදි ඇදං අපෙන් චන්දේ ගන්න හදන හැටි දැක්කම හිනා යනවා...මොකද අපිට වෙන කරන්න දෙයක් නැති කමට....

  • @himansanimsara3047
    @himansanimsara3047 ปีที่แล้ว +7

    හසා කියපු ටික ඒ හා සමානවම ලස්සනට කිව්වා අරා ඔයා

  • @srisampath1918
    @srisampath1918 ปีที่แล้ว +7

    අවුරුදු 10ක ට වැඩි කාලයක ඉඳලා අද වෙනකම්ම ඉන්න ඔයාලගෙ රසිකයෙක් මම. සාමාන්‍ය‍යෙන් අරවින්ද කියන කතා කාගෙන් හරි ගත්ත ඒවනං ඒ Reference කියන Credit එකක් දෙන පුරුද්දක් තිබ්බ කලක සිටම. ඒත් අද කතාවෙ SL VLOG POD CAST එකෙන් උස්සපු ටික එහෙ මෙහෙ කරලා අමුවෙන්ම අතෑරියා නේද. මගේ රසිකත්වය කොච්චර පරණ උනත් අසාධාරණ දේට කථා කරනවා කවදත් මං. ඒක මගේම දෙමාපියන්ට උනත් එහෙමයි. ඔබ සම්මානනීය නිවේදකයෙක්, ඒ ගැන තර්කයක් නෑ. ඒත් තිබිච්ච Quality's නැති කරගන්න එපා. මොකද කාලයක් තිස්සේ ඔයාල එක්ක ඉඳලා මෙහෙම වෙද්දි අවුල්. සමස්ථයක් වශයෙන් කියවෙච්ච ටික මරු, ඒත් අර මංකොල්ලය කැතයි ☝

  • @motivator1757
    @motivator1757 ปีที่แล้ว +2

    නියමයි.

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว +3

    අරවින්ද අයියේ ඔයා ජනාධිපති උනොත් මොකද කරන්නේ....දවසේ වියදම අඩු කරනවද ...වැඩි වෙඉද...යෝජනාවක් දාන්නකෝ....

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 ปีที่แล้ว +5

    මෙච්චර වියදමක් කරලා අපි නඩත්තු කරන පාර්ලිමේන්තු වේ ඉන්න මේ නුගත් අය ගැන කියලා වැඩක් නැ.අනේ අපේ රටට ගිය කලක්.තවම රට කැවා මදිද? ඕවා ගැන කතා කරලා වැඩක් නැ.මේ ගැන කියන කොට අරවින්ද පැසි කොච්චර සංවේදි වවනවද?.අනේ මන්දා. Thanks Aravinda and Achchariya

  • @dhanuhewa1050
    @dhanuhewa1050 ปีที่แล้ว +8

    අර කිව්ව උන්නාන්සේත් මිනිස්සුන්ට නොතේරෙන්න ජඩදේශපාලනේට හීන්නූලෙන් කඩේ යනවා කියලා නම් දන්නවා..තාම ෆෑන් බේස් එක හදන ගමන් ඉන්නේ..ඒ නා⁣ටකෙත් බලන් ඉදිමුකෝ 😁

    • @dilablock3270
      @dilablock3270 ปีที่แล้ว

      වැඩේ අහුවෙලා ඉවරයි.පොනිලගේ හෙන්චයියෙක්.

  • @mu7511
    @mu7511 ปีที่แล้ว +7

    න්‍යෂ්ටික බලාගාරයක් හදන්න තරම් අපේ රට පොඩි වැඩී....
    අනාරක්ෂිතයි‼️

    • @sujaniwijerathna6689
      @sujaniwijerathna6689 ปีที่แล้ว

      කියන්නෙ ලංකාවෙත් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න කියන එක නෙමෙයි. හරියට දෙයක් කියද්දි තේරුම් ගනිල්ල.

    • @mu7511
      @mu7511 ปีที่แล้ว

      @@sujaniwijerathna6689 hri hri nikn kiwwe

    • @tissadahanayaka5514
      @tissadahanayaka5514 ปีที่แล้ว

      B mi

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION ปีที่แล้ว +6

    225 වගෙම අපිත් සමහර තැන් වල ගොඩක් වැරදි .

  • @chefdhanu9875
    @chefdhanu9875 ปีที่แล้ว +1

    Mr. Kariyawasam & kaputaaaaa welcome 😘
    Thankkssssss❤❤❤

  • @elishadeabrew9835
    @elishadeabrew9835 3 หลายเดือนก่อน

    Thank you මචන් අරා ❤❤❤
    මෙරටේ ඉන්න පුතාලම් බුරුවන්ට හිටන්නන්න දියක්

  • @surangatt
    @surangatt ปีที่แล้ว +14

    කාල කන්නි පාලකයන් බිහි කල රටක් 😥

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +1

      මිනිසුන් ගේ කල්පනා ශක්තිය අඩු..වීම හා තර්කානුකූල නොසිතීම, එකම මතයේ සිටීම,, තමා , ..
      .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @deshapriya2575
    @deshapriya2575 ปีที่แล้ว +9

    AKD ❤❤❤

    • @backsidenotok
      @backsidenotok ปีที่แล้ว

      පක තමයි AKD ගේ. 😂😂😂

  • @abhishekaperera7420
    @abhishekaperera7420 ปีที่แล้ว +4

    ඔය කතාවේ සාරාංශය.. නම් ගම් ඇතුව විස්තර අහගන්න ඕනෙනම් ඕව ඔහොමම කිව්ව හසලක තුෂාර. මේක එකේ copy යක් වගේ තමයි තේරෙන්නේ.. කොහොම උනත් කතාව ඇත්ත

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +4

    නාකි.සෙටි.එක.ගෙදර.යා.යුතුයි.

  • @mayuranayanajith1750
    @mayuranayanajith1750 ปีที่แล้ว +1

    මේ කතා අහනකොට හෙට ඉර උදා නොවුණානම් කියලා හිතනවා

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 ปีที่แล้ว +1

    well said.

  • @sankadew2176
    @sankadew2176 ปีที่แล้ว +2

    හසාගෙ vlog එක අහල වගේ

  • @kalanisenarathna7408
    @kalanisenarathna7408 ปีที่แล้ว +2

    අහද්දි ලැජ්ජයි බන්🙄☹️

  • @r.a.svedio534
    @r.a.svedio534 ปีที่แล้ว +4

    අහෝ මගේ රට .😥😥😥😥😥

  • @KTGJ-g1o
    @KTGJ-g1o ปีที่แล้ว

    Patta bro 💯✊

  • @lion1778
    @lion1778 ปีที่แล้ว +2

    බොහොම කනගාටුයි...😥😥😥

  • @Mindhacks2024
    @Mindhacks2024 ปีที่แล้ว +11

    කාරිය සාගර වසම් මැවි මැවී පේනවා🤣🤣🤣🤣

  • @HiruHandmade
    @HiruHandmade ปีที่แล้ว

    Aiyo. E tka niyametama kiuwa

  • @ssissik
    @ssissik ปีที่แล้ว +3

    අපේ අනාගතේ 💔🏳️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      විනාශයයි 😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ශ්‍රී ලංකාව විනාශයි.අභාග්‍ය අවාසනාවන්ත අඳුරු අගාධයකට ඇද දමලා.

  • @notymathiya8233
    @notymathiya8233 ปีที่แล้ว +1

    aniwa aththa kathawa 😢😢

  • @sohelianjana7150
    @sohelianjana7150 หลายเดือนก่อน

    අරවින්ද මහත්මයා මන් ඔබෙ කථාව අහගෙන ඉද්දි මට හිතුනේ මේ කතා ගමේ ප්‍රධාන ස්ථාන වල අහන්න දෙන්න ඕන කියලා

  • @rasikaabeysinha4773
    @rasikaabeysinha4773 ปีที่แล้ว +3

    මේක රෙද්දෙ රටක්

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 ปีที่แล้ว +3

    හරකෙක් උනත් ශක්තිමත් උනෙත් තමා බර බාගෙ ඇදගෙන හපුතලෙ කන්ද නගින්නේ, පංසලකට වෙලා හාමුදුරැවන්ට පඩික්කමි අල්ලන්න ඔන වයසේ උන් යනවා රට හදන්න

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +1

    Ada super 👌👌👌💪💪💪👍👍👍❤❤❤❤❤❤

  • @changefuture4705
    @changefuture4705 ปีที่แล้ว

    Maru

  • @MlidhuThejan
    @MlidhuThejan 9 หลายเดือนก่อน

    ඇත්ත බං වෙනදට රුපියල් දහාටදහකට බඩු ගන්නවා මාසෙටම මේ මාසේ අමාරුවෙන් රුපියල් හයදාස් තුන්සිය හැටපහක බඩු ගෙනාවෙ

  • @rumeshnamal9301
    @rumeshnamal9301 ปีที่แล้ว

    Mr Aravinda, You better check what is NEOM and let our people knows, How the rulers should think about prosperity of their people.

  • @mdekanayaka6678
    @mdekanayaka6678 ปีที่แล้ว

    Md Ekanayaka ... balanna aiye aragale niyojanaya karanna gahapu mage ""Rate"" baj eka mama thama gahanawa. Apita hada nayakayek eliyata enne neene. Maragena merenna hari issarahata yanna hoda pehedili nayakayek onane...

  • @Asiya584
    @Asiya584 ปีที่แล้ว +1

    හෙනම ගහපන් කියලා තමා කියන්න තියෙන්නේ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😲👍🏻👍🏻

  • @akilaprabath6058
    @akilaprabath6058 ปีที่แล้ว

    menun nelum kununawalui. Highway reddawalui gahuwa wele power plant ekak gahunam light prasne hari wisadenawane

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +1

    *දවසට මිලියන 10,500යික් වියදම් කරළා රට බංකොළාත් කළා..*

  • @Samanalee00Ann
    @Samanalee00Ann 10 หลายเดือนก่อน

    පාස්කු ප්‍රහාරයට පස්සේ හිනා වුන පාලකයෝ මතකනේ 😢

  • @pgkw7237
    @pgkw7237 ปีที่แล้ว +7

    වැරදුනා ලොකු තැනක අපිට.ඒක කරේ අපේ ආගම සංස්කෘතිය විසින්මයි.🙂 සංඝ සමාජය විසින් මිනිස්සුන්ගෙ ඔලුවට දැම්මා අපේ හැමදේම හරි, අනිත් එඋන්ගෙ හැමදේම වැරදි කියන මතය.🙂 එදා ඉඳන් අපේ ගොබ්බ ජාතිය බැලුවෙම අනිත් එඋන්ගෙ ඇද,අඩුපාඩු. අනිත් එඋන්ගෙ රෙද්දවල්මයි බැලුවෙ.මොකද උන් හිතන් හිටියා අපේ රටේ,සංස්කෘතියේ ඇතුලත සියල්ල නිවැරදී කියලා.🙂.
    අපේ රට,ජාතිය,සංස්කෘතිය අස්සෙ මොකක් හරි වැරැද්දක් උනාම ඒකට නිදහසට කරුණු හදාගෙන ඒක සාදාරනීකරනය කරළා පිට එඋන්ගෙ වැරදි දිහා වැඩියෙන් බැලුවා.අපේ ගොබ්බයො හිතන් හිටියෙ අපේ ඔක්කොම දේවල් නිවැරදී කියලා.🙂 අන්තිමට අපේ අස්සෙම හැදුන කඳපනුවො ඇතුලාන්තයෙන්ම අපේ හැමදේම නැති කරා.ඒත් අපේ ගොබ්බ ජාතිය නොදැක්කා වගේ හිටියා පිට රෙද්දවල් හොය හොය.🙂.ඒකයි අද මෙතන ඉන්නෙ.
    සාගර කාරියවසම් වගේ ගස් බල්ලො අද කතා කරනවා ජපානෙ ඉඳන් කතා කරනව වගේ.🙂 අදටත් තවමත් අපේ දේශපාලුවො විසින් සමාජය අන්දනවා. අපේ එඋන්ට ඒව වැඩක් නෑ ඒත්.මොකද හාලුයි පරිප්පුයි අඩු ගනන් කරනවනෙ.🙂
    සිංහල ජාතිය තරම් මැටි හරක් ඉන්න ජාතියක් මේ විශ්වයේවත් නැතුව ඇති.බඩ ගන හිතන කල්,ඇහෙන් බලලා මොලෙන් තේරුන් නොගන්නකන් අපි සදාකාලිකවම ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න පුදුම විදිහට අතිඅසාර්ථක ජාතියක්.🙂
    එකෙක් ආගම විකුනන් කනවා,අනිත් එඋන් රට විකුනන් කනවා,තව එඋන් මිනිස්සුන්ව විකුනගෙන කනවා.🙂 මේ ඇටෙට නිදහස දෙන්න හදද්දි බ්‍රිතාන්‍යයේ හිටපු උගත් මිනිස්සු කිඋවා ලංකාවට නිදහස දුන්නට කමන් නෑ ඒත් සර්වජන ඡන්ද අයිතිය දෙන්න එපා තමන්ට ගැලපෙන නායකයෙක් තෝරගන්න තරම් මොළයක් නෑ මිනිස්සුන්ට කියලා.🙂 අද ඒක 100%කම හරි.🙂

    • @Nuwan.Wickrama
      @Nuwan.Wickrama ปีที่แล้ว

      මචන් සින්හලෙත් කලවන් උන ජාති ඉන්නවා ඔප්පු කරන්න සාක්කී නැ,කල්පනා කලාම ටිකක් තෙරෙයි ... හැබැයි දැන් වෙලා තියෙන්නේ කලවන් උන් ටිකෙන් 75% තමා රට ලිඩ් කරන්නේ උන් තක්කඩි වැඩ ඔක්කොම කරනවා....orginal සින්හල උන් තමා මෙක ගොඩ දාමු කමෙන්ට් එකේ ගෙම ගහන්නේ....මෙක ගොඩ එන්න අරුන් ස්වාභාවික ව මැරුනේ නැත්නම් අමාරුයි....

    • @venukaglagoda2285
      @venukaglagoda2285 ปีที่แล้ว

      ආගම සංස්කෘතියට (සිංහල බෞද්ධ සංස්කෘතිය) අනුගත ව කටයුතු කළතාක් අපි දියුණු ජාතියක් විධියට හිටියා ඒකෙන් මිදුණු දවසේ ඉඳලා අපට කෙලවුණා.
      අපි අපි නොවී බටහිර අනුකරණයට ගියායින් පස්සේ අපට කොහේවත් නැති වුණා.

  • @chamindaweerasinghe1376
    @chamindaweerasinghe1376 ปีที่แล้ว

  • @surangasampath993
    @surangasampath993 ปีที่แล้ว +1

    Oyala newei kauru kiuwath me inna naki set akai namata path una amathilai innakan me rata hadanna ba. Puluwan akama de Sivil api ekathu wela mun okkoma elawala igana gaththa rata gana hithana minissu path kranna ona. Eth kawadawath eka wenne na moko jande apu gaman wada karana eka newei janppriya ekata denne okai seen eka. Api hamoma rata hadanna ona unata jande denne thamange wasiyata.

  • @sankajapandipperuma9382
    @sankajapandipperuma9382 ปีที่แล้ว +1

    මිලියන 6 නොකෑවා වගේ නෙමෙයි නේ ඒ ගොල්ලොන්ගෙ V8 එක 🥲

  • @lahirugishan7325
    @lahirugishan7325 ปีที่แล้ว

    👍👍👍👍

  • @najithkahingala2345
    @najithkahingala2345 ปีที่แล้ว

    Attama katawa hode.

  • @pradeeppathirana9794
    @pradeeppathirana9794 ปีที่แล้ว +1

    කොරියාවේ ලබන වසරේ ඉදන් උපදින හැම කොරියානු ලමයෙකුටම මාසෙකට ඩොලර් 500 දෙනවා,අපේ උපදින නෙමේ ඉපදෙන්න ඉන්න උනුත් නයකාරයෝ කරලා🤣🤣🤣

  • @lahirumadusha6530
    @lahirumadusha6530 ปีที่แล้ว

    🖤🖤

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว

    👍👍❤️

  • @jbox911
    @jbox911 ปีที่แล้ว

    Hasalakage podcast eka balala neh

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 ปีที่แล้ว

    👍✌🔥

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    මල්ලි මගෙ 💪🏽අත උස්සල 🤣🤣🤣😂😂😂😂 දෙන්න. නියමයි.🇱🇰🇱🇰🇱🇰

  • @nadeeshanadeesha597
    @nadeeshanadeesha597 ปีที่แล้ว

    හැමදාමත් ලෝකෙන් නය ඉල්ලන ...අනාගතේ හම්බෙන්නෙ ඉන්න ලමයි පවා නය කාරයෝ කරපු රට විනාස කරපු උනට සහගහන්න ඕන..

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 ปีที่แล้ว +1

    ඕනෙම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් එකමුතුකමින් සහයෝගයෙන් හැබැයි ඒ දේ කවදාවත් සින්හලයගෙන් වෙන්නෑ එක බලාපොරොත්තු වෙන්නත් එපා😀😀😀 සිංහලයා කළේ හැමදාම ආණ්ඩු මාරු කර කර ඉන්න එක විතරමයි 😀😀 ලෝකෙටම ඉන්න අරුම පුදුම ජාතියක්😀😀😀 එකයි අපේ රටට ඔහොම වෙලා තියෙන්නෙ ඉරිසියාව කුහක කම තණ්හාව ඔය තුන හොඳට පිහිටලා තියෙනවා සිංහලයට 😀😀😀

  • @anurasiriwardena5832
    @anurasiriwardena5832 ปีที่แล้ว +1

    Well done 225 MP'S -malaperethayo

  • @gimaldealwis9662
    @gimaldealwis9662 ปีที่แล้ว +3

    තරුණ අපිට උන්ව එලවන්න , ආයුද අරං අරගල කරන්න බෑ , හිනා වෙන එක හොදයි 🤣

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    Niyagala maru.😃😃😃

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 ปีที่แล้ว +1

    ඇත්තටම me කතාව ahaddi පුදුම වේදනාවක් දැනෙන්නේ හිතට මෙච්චර ලස්සන රටක් විනාශ kara කාලකන්නි hena ගහලා මදි ඊටත් wada දඬුවමක් lebinna oni අපරාදෙ හිරේට nam යවන්න apa මොකද ආපහු anawa

  • @lifewithtechbynuwan
    @lifewithtechbynuwan ปีที่แล้ว

    දැන් ඔයාලා හැමදාම කරන ඒවා TH-cam දාන්නේ නැනේ.

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว +1

    Oya gonnu tikata niyagala ala kauwanta one amuwen. Kalakanni.

  • @lokuge9605
    @lokuge9605 ปีที่แล้ว

    💗💗💯💯👍👍👍

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 ปีที่แล้ว

    Api paw 😥

  • @dmusic5176
    @dmusic5176 ปีที่แล้ว

    💔😥

  • @amiladanushka3012
    @amiladanushka3012 ปีที่แล้ว

    Adana ona

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 ปีที่แล้ว

    Sl vlog balana ara...

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว

    sampurnayenma aththa

  • @udayakumaraprasannamurutha9860
    @udayakumaraprasannamurutha9860 ปีที่แล้ว

    Laksa 60 කන්න නැති වුණාට පාර්ලිමේන්තුවේ ඉන්න unta දැනෙන්නේ නැහැ

  • @chamleyariyachandra9867
    @chamleyariyachandra9867 ปีที่แล้ว

    නිව්ස් අහනවට වඩා මේ කතාව අහන එක ලාභයි

  • @IIE-JO-
    @IIE-JO- ปีที่แล้ว

    යකෝ අපි දුක් වෙන්නයි ඕනි😥

  • @chathurangabeemal9473
    @chathurangabeemal9473 ปีที่แล้ว

    අම්මෝ අම්මෝ ඒක

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    Sri Lanka government really wants
    Because they Hard working peoples
    We have most better than in world compare to other Country’s
    Just think how Sri Lanka better than France 🇫🇷 American 🇺🇸 Big Development 🤷‍♀️

  • @maheshbhanuka9926
    @maheshbhanuka9926 ปีที่แล้ว

    කෝටි 1050 ජනගහනය කෝටි 2න් බෙදුවම... හැම මනුස්සයාම රුපියල් 525ක්.. 😐😐😐

  • @chamudithaherath9386
    @chamudithaherath9386 ปีที่แล้ว

    🥺❤️🖤🙏

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 ปีที่แล้ว

    කාලකණ්ණි මහත්තුරු .......පාර්ලිමේන්තු වෙ ඉන්නේ......

  • @susanthasusantha1294
    @susanthasusantha1294 ปีที่แล้ว

    ඕයි වෙලා යන දෙවිවරු ගත්තාම අරා කියන ගාන හරි යකෝ

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 ปีที่แล้ว

    Aravinda #sl_vlog_pod_talks balala awilla wage😀😄😄😄😁😃

  • @maheshikagayani5196
    @maheshikagayani5196 ปีที่แล้ว

    Me kalle ana onema kathawaki 🇰🇼

  • @pathummanjusri505
    @pathummanjusri505 ปีที่แล้ว

    🥺🥺🥺

  • @තරිදුදේශප්රිය
    @තරිදුදේශප්රිය ปีที่แล้ว

    දේශපාලන අර්බුදය විසඳිය හැක්කේ දේශපාලනය තුලින්මය...NPP දිනවමූ

  • @hasithagunerathna3084
    @hasithagunerathna3084 ปีที่แล้ว +5

    අරා හසාගේ හොද fan කෙනෙක් වගේ... 😜😜
    th-cam.com/video/c5EnxLvPHQA/w-d-xo.html

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    ඕවා අහනකොට ඇගට මොකක්ද වෙනවා සහෝ මුන් මොන තරම් ගව ගාලේ පිස්සු කෙලිනවද..කාලමකන්නි

  • @RathnasiriCommunication
    @RathnasiriCommunication ปีที่แล้ว

    na namel

  • @teddyperera8531
    @teddyperera8531 ปีที่แล้ว

    Vihiluven kiwwata meka athule thiyenne saahena dukak

  • @hirucent6023
    @hirucent6023 ปีที่แล้ว

    හිනාවෙන්න බෑ අඩන්න වෙන දේවල් අප්පා මේ . 😑

  • @pereiraperera8300
    @pereiraperera8300 ปีที่แล้ว

    අනේමන්දා?????????

  • @sameerasuresh2581
    @sameerasuresh2581 ปีที่แล้ว

    රට කාපු මුන්ව ගහල රටෙන් එලවන් නැතිව මුන් එක්ක එක්ක මේ රට ගොඩ ගන්න බෑ