Obata Pidu Adare (ඔබට පිදූ ආදරේ) - Madhawa Peiris | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Obata Pidu Adare (ඔබට පිදූ ආදරේ) - Madhawa Peiris | Official Music Video
    ★ Stream / Download : bnfr.link/obat...
    මාගේ දෙවන ස්වතන්ත්‍රීය නිර්මාණය වන " ඔබට පිදූ ආදරේ" 14 වෙනිදා සවස 5.00 ට ඔබ දෝතට පිදෙන වගයි.
    මෙය ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් ගේ අති අනර්ඝ ගී පද රචනයේත් ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියැද්දයන්ගේ මියුරු තනු රචනයට කැටි වූ සුමියුරු සංගීතයේත් එකතුවකි.
    මෙම නිර්මාණයටම සසැඳෙන අයුරින් මනරම් රෑප රචනයක් නිර්මාණය කරදුන්නේ නිශාන්ත ප්‍රදීප් සොහොයුරායි.
    මේ සියලු කර්තව්‍යෙයන් පිටුපස මා සෙවනැල්ල සේ සිටින මා ප්‍රියාදර බිරිඳ සුභාෂිණී පල්ලෙවත්ත ඇතුලු මෙම නිර්මාණය සාර්ථක කරගැනීමට උර දුන් සියල්ලන්ටම සහ මෙම නිර්මාණය රස විඳින ඔබ සැමට මාගේ හද පිරි ප්‍රණාමය!!!
    මාධව පීරිස් -
    ඔබට පිදූ ආදරේ..
    ඉවත දමා ජිවීතේ..
    පවුරු මැදින් විඳගෙන සරදම්...
    ඔබමැ පතා ආ මඟේ
    අහස දිටී පෑ සෙනේ
    කඩුළු මුදා අද ඔබ ලඟ මම්....
    ඉතින් හිනාවෙන් දිගැසියේ....
    ගයා සුපෙම් ගී මෙසේ...
    හිරුට පවා...
    අගුළු දමා
    සිරකර කුටියේ
    කෙලෙස අවා
    අඳුරෙවෙලී
    සිටියෙද තනියේ...
    දෙනෙත දොවා
    රැයද දිවා
    කඳුලැල් නදියේ...
    ගැහැට නිරා
    දුන් රිදවුම්
    ඇසෙයි ලමැඩියේ...
    ඉතින් හිනාවෙන් දිගැසියේ
    ගයා සුපෙම් ගී මෙසේ
    යලිඳු නොවේ රුපුසෙන්
    කටුපඳුරු ලෙලැසියේ
    මහිම ඔබේ කිරුලක් වී
    සිරස බැබලියේ
    අරුම මෙවන් සෙනෙහසකට
    උවම් නොමැතියේ
    ඔබමැ යලිඳු මම වී
    මා ඔබේ ලසැඳියේ....
    ඉතින් හිනාවෙන් දිගැසියේ..
    ගයා සුපෙම් ගී මෙසේ...
    ඔබට පිදූ ආදරේ...
    Artist : Madhawa Peiris
    Melody & Music : Suresh Maliyadde
    Lyrics : Bandula Nanayakkarawasam
    Mixed & Mastered at FAME STUDIOS
    by Suresh Maliyadde
    Orchestra
    Guitar : Buddhika Perera
    Sitar : Dilusha Ravindranath
    Violins : Sanath Sathischandra , Rukshan Gunawardana , Thisara Bandara, Dilpahan Mallikarahchi,
    Ravindra Weerawardhana
    Drums : Indika Athukorala
    Percussions : Dilan Rachitha
    Flute : Indika Rajintha
    Bass : Prashan Fernando
    All Keys : Suresh Maliyadde
    Produced by Subashini Pallewatta [ SARA Productions ]
    Cast : Tharuka Wanniarachchi / Madhawa Peiris
    Video Director / DOP / Script Writer : Nishantha Pradeep Hemachandra
    1st Camera Asst. : Sadaruwan (Sada)
    2nd Camera Asst. : Chaturanga Perera
    Edit & Colorgrade : Prasanna Bamunuarachchi
    MUA : Premalal Liyanage
    Poster : Amila Devon [ Paradox Envision ]
    Production Manager & Coordinator : Subashini Pallewatta
    Social Media Strategist - Amila Devon [ Paradox Envision ]
    Special Thanks :
    Suresh Maliyadde
    Shanika Maliyadde
    Baratha Nawaratne
    Vishvajith HettiArachichi
    Nishantha Basnayake
    Elmo Anthony
    #madhawapeiris #officialmusicvideo #youtubevideo #srilanka #obatapiduadare

ความคิดเห็น • 110

  • @watercolorsusa
    @watercolorsusa 3 หลายเดือนก่อน +13

    මේ පද රචනාව ඉතාමත් ලස්සනයි. බන්දුල නානායක්කාරවසම් යනු ලංකාවේ පිනට පහල වුනු පද රචකයෙක්. මෙම ගීතය සෑම මුවගම රැව්දේවායැයි මම පතමි. නමුත් ශේෂ්ඨතම පදරචකයන්ගේ සියලුම ගීත සෑම විටම ජනප්‍රිය වන්නේ නැත. ජනප්‍රියවීමේ සම්භාවිතාවය වැඩි උසස් පද රචනා තෝරාගැනීමට දක්ෂතම පුද්ගලයින් කිහිප දෙනා අතර ඔබේ පියා ඉදිරියෙන්ම සිටිනවායැයි මම සිතමි. සෑම විටම ඔහුගේ එම දක්ෂතාවය ඔබේ ගමනට ආලෝකයක් කරගන්න. ඔබට ජය වේවා.

  • @padminithambrew1688
    @padminithambrew1688 3 หลายเดือนก่อน +2

    ඔබේ මනරම් කටහඩ ඉතාමත් හොදින් ගැලපෙනවා.. අති විශිෂ්ට ටයි 🎉🎉🎉🙏

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 2 หลายเดือนก่อน +3

    ගායනයෙන් පද රචනය තවත් ප්‍රබලව දැනෙනවා..සංගීතය එයට මහරු රුකුලක් දක්වනවා. ඉතාමත් සංයමයකින් ගැයෙන භාවාතීශය හරඹයක්..සුබ පැතුම් හදවතින්ම

  • @anandathilak4699
    @anandathilak4699 2 หลายเดือนก่อน

    Great music suresh as usual...great singing as well Madhawa ..congratulations..!!!

  • @user-wy6jn9xz4w
    @user-wy6jn9xz4w 2 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන භාවනාවක් වගෙ කටහඩක් සුබ පැතුම් ඔබතුමාට
    Nightingale Nurses Training School

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 หลายเดือนก่อน

    හරිම මිහිරි ගීයක් ...😘❤😍

  • @asirimano1
    @asirimano1 3 หลายเดือนก่อน +51

    කියමනක් තියෙනවා රූස්ස ගස් යට තවත් ගස් හැදෙන්නේ නෑ කියලා. ඒත් මාධව ඒක බොරු කියලා මේකෙන් පෙන්නනවා. තාත්තා ගානටම ඔයත් දැන් ඉන්නවා. ආඩම්බරයි. මං සින්දුවක රස විඳින්නේ හාමනි එක. ඒක ඇතුලේ තියෙන වචන එක්ක පැටලෙන්න වත්, රූප රචනය බලන්නේ වත් නෑ මං, සින්දුව රස විඳින වෙලාවට. පට්ට රහයි සින්දුව. හදිස්සියක් නෑ, හොඳින් හොයලා බලලා සින්දු කරන ගමන් තාත්තා වගේම ස්ථාවර ගමනක් යමු.

  • @NilminiWijasinha
    @NilminiWijasinha 3 หลายเดือนก่อน +6

    අපේ රටෙහි මිනිසුන්ට තවමත් ටිකක් හරි වාසනාව තියෙනවා මේ වගේ ගීත ඇහෙන්නේ ඒකයි.සොහොයුර ඔබට දීර්ඝායුෂ ලැබේවා .යහපතක්ම වේවා .

  • @bela5925
    @bela5925 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ගායනය භාවනාවක් වගේ.හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.ඉදිරියටත් ඔබතුමාට මේ වගේ නිර්මාණ රැසක් කිරීමට ශක්තිය දෛර්ය වාසනාව උදාවේවා.💙
    Nightingale nursing training school
    Tisha

  • @lifestyle3281
    @lifestyle3281 3 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන නිර්මාණයක්..කන්කලු කටහඩක් ...සුබ පැතුම් සර්.මෙවැනි ලස්සන නිර්මාණ රැසක් ඉදිරියට එලිදැක්වීමට හැකියාව වාසනාව ලැබේවා!!!
    Nightingale Nursing School ,kaluthara

  • @shalipremasiri4527
    @shalipremasiri4527 2 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සන සින්දුවක්.හිත නිවෙනවා ❤❤❤❤

  • @lasithaminith8584
    @lasithaminith8584 2 หลายเดือนก่อน

    මාරම ලස්සනයි සංගීතයත් භාවනාව ක් වගේ ..ලස්සනට නිර්මාණය කරලා ගලපලා තියෙනවා..කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැ...

  • @Slyshade-s3l
    @Slyshade-s3l 3 หลายเดือนก่อน +2

    Wow, Madhawa! Your latest track is a true showstopper! Your vocals are simply mesmerizing - the depth and richness of your voice completely captivate the listener. The music video is equally enthralling, demonstrating your undeniable acting talent. It's truly wonderful how you bring such passion and charisma to your performance, making it impossible to look away. This new release is a testament to your immense talent. I have no doubt it will resonate with fans, both old and new. Wishing you the very best with this stunning new song - you are bound to reach even greater heights with skills like these!

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 หลายเดือนก่อน

    Congratulation, it is heart warming song. Wish you all the best.

  • @NandaniKumari-oq5lr
    @NandaniKumari-oq5lr 2 หลายเดือนก่อน

    හරී ලස්සනයි කටහඩ මල්ලීගේ . ගීතයේ හම දෙයක්ම ලස්සනයි

  • @NisalRandesh
    @NisalRandesh 3 หลายเดือนก่อน +1

    Harima lassanai thawath issarahata yanna suba pathanawa ☺️💗

  • @NISHII10
    @NISHII10 3 หลายเดือนก่อน +1

    Wow, what a beautiful song. Well done Madhawa!

  • @kemantha
    @kemantha 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි,.. තනුව, සංගීතය ඔයාගේ ගායනය හැම දේම 100% 👌, සුභ පතනව ඉදිරියටත් මෙවැනි නිර්මාන වලින් පිරුණ සුභ ගමනකට,. ❤

  • @ushanisansala6080
    @ushanisansala6080 3 หลายเดือนก่อน

    සුබ පැතුම් සර් ඉතාමත් ලස්සන ගීතයක්,ලස්සන කටහඩක් මෙවැනි නිර්මාණ කරන්න තවතවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට
    Nightingale nurses training institute nugegoda

  • @MenakaPerera-tt9vm
    @MenakaPerera-tt9vm 3 หลายเดือนก่อน +3

    ගායනය පද රචනය රූප රචනය ගොඩක් ලස්සනයි. තවත් ඉදිරියට මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    Nightingale nursing school Nugegoda
    Randika Thathsarani

  • @RashmiPrabodhani-q9f
    @RashmiPrabodhani-q9f 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. භාවනාවක් වගේ.
    Nightingale Nursing school

  • @gayathrithennakoon7252
    @gayathrithennakoon7252 3 หลายเดือนก่อน +2

    👏👏👏👏

  • @eshanihansika1880
    @eshanihansika1880 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි , මේ වගේ තව නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා .
    Nightingale Nursing School

  • @PrathibaniYasasvi
    @PrathibaniYasasvi 3 หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදුවක්..තවත් ඉදිරියට මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා....
    Nightingale nursing school nugegoda...

  • @lakmidias5255
    @lakmidias5255 2 หลายเดือนก่อน

    Godak lassnai...!!!wasanawan jayam weva...!!! Jevitaya purama

  • @roshr6257
    @roshr6257 2 หลายเดือนก่อน

    Beautiful song .one of the best I’ve heard for a very long time. Wish you all the best ❤

  • @ManikeAmaranath
    @ManikeAmaranath 3 หลายเดือนก่อน

    හොදයි ලස්සනයි පද ගැලපිම...සුබ ගමන්...ජයෙන් ජය...🎉🎉🎉

  • @manjulaperera3029
    @manjulaperera3029 3 หลายเดือนก่อน

    සුපිරිම සිංදුවක්, මුලු සිංදුවම ඇහුවා. ඇස් පියාගෙන ඇහුවොත් තාත්තාගෙ (අමරසිරි පීරිස්) voice එක ගොඩක් තැන් වලදි ඇහෙනවා. ඒක පට්ට. අපි ආදරය කරන හඬ. ජය වේවා මිත්‍රයා. 🎙️🎧🎵❤
    තව තවත් සාර්ථක නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤

  • @darshanaruwan1449
    @darshanaruwan1449 3 หลายเดือนก่อน

    ගීත රචනාව ගායනය සoගීතය රූප රචනය අති විශිෂ්ටය් ... සුබ පැතුම් ...

  • @senehedheera
    @senehedheera 3 หลายเดือนก่อน

    උණුසුම් සුභපැතුම් මාධව ! අංශ තුනෙන්ම සාර්ථක ගීතයක්. ඔබ සෙමින් ගමනක යන නිර්මාණකරුවෙක්. ඔබේ පියතුමාණන්ගේ හඬ පෞර්ෂය ඔබටත් එලෙසම ලැබී ඇති බැවින් සාර්ථකත්වයේ මාවතේ ඉදිරියටම යන්නට ලැබේවායි පතමි.

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 2 หลายเดือนก่อน

    මෙම සිංදුව අසා සිටින විට සිත ඈතට ඈතට පාවෙලා යනවා දහසක් සිතුවම් මැවී පෙන්වා ❤❤❤❤❤

  • @Naveesendanayaka
    @Naveesendanayaka 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ලස්සන voice එකක් තවත් සාර්ථක නිර්මාන කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා සර්🙏❤
    Nightingale nursing school,kaluthara

  • @neelroshancroos9561
    @neelroshancroos9561 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🎉🎉🎉 ජය
    වේවා 🍾🍾🙏🙏

  • @user-eh2vr5iz8o
    @user-eh2vr5iz8o 3 หลายเดือนก่อน

    සුබ පැතුම් සර් ගොඩාක් ලස්සන හිතට දැනුන සින්දුවක් ලස්සන voice එකක් හැමදේම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ❤🙏
    Nightingale nurseing school kaluthara

  • @shanmaduranga5354
    @shanmaduranga5354 2 หลายเดือนก่อน

    හරි රහයි ❤ ජය උපරිම ❤

  • @user-pt7kz8uh9j
    @user-pt7kz8uh9j 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ... හැගුම්බරයි❤

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 2 หลายเดือนก่อน

    අනර්ඝයි,විශිෂ්ඨයි,ශ්‍රේෂ්ඨයි❤❤🎵🎵🔥🔥🔥🔥

  • @lifewithlatha710
    @lifewithlatha710 3 หลายเดือนก่อน

    ෂා ගොඩක් ලස්සනයි සිංදුව ජය වේවා ❤❤❤

  • @madurawehella7789
    @madurawehella7789 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @yas5071
    @yas5071 2 หลายเดือนก่อน

    හරීම ලස්සන විඳීමක්...නිවීමක්...සැනසීමක්...❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

    🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @nilanthagihanlosepatabandi6845
    @nilanthagihanlosepatabandi6845 2 หลายเดือนก่อน

    ❤❤🎉

  • @madusan8927
    @madusan8927 3 หลายเดือนก่อน +1

    ❤❤👍👍👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @alokadewmini7681
    @alokadewmini7681 3 หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදුවක් ❤️

  • @ManelKahawatta
    @ManelKahawatta 2 หลายเดือนก่อน

    Very beautiful song .❤❤🎉

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 หลายเดือนก่อน

    👍

  • @TharushiSilva-mx9fc
    @TharushiSilva-mx9fc 2 หลายเดือนก่อน

    ❤❤

  • @bharathanavarathna1664
    @bharathanavarathna1664 3 หลายเดือนก่อน +1

    Good Voice ❤

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😮

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @NisalRandesh
    @NisalRandesh 3 หลายเดือนก่อน +1

    2024❤

  • @pabanihansini
    @pabanihansini 3 หลายเดือนก่อน +1

    Very beautiful Song ❤ @nightingale nursing institute

  • @user-ty1nl5ir1d
    @user-ty1nl5ir1d 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒක ❤❤

  • @hashinimadushika8350
    @hashinimadushika8350 2 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @user-pf6mr6rl1z
    @user-pf6mr6rl1z 2 หลายเดือนก่อน

    Keep it up. We like to hear more songs from you.

  • @asirimano1
    @asirimano1 3 หลายเดือนก่อน

    හඬ පරාසයන් ඇතුලේ වික්‍රම කරන ශිල්පීන් ලංකාවේ අඩුයි මාධව. ඒ කිහිප දෙනා අතරින් කෙනෙක් තමයි ඔයාගේ තාත්තා. ඔයා ඒ දේ තවත් පියවර ගණනාවක් උඩට ගෙන යාවි. හදවතින්ම සුභ පැතුම්. වියලුණු ගී කතරකට වැහැපන් හිමීට.

  • @yasurucristinakarunaratna3081
    @yasurucristinakarunaratna3081 3 หลายเดือนก่อน +1

    👋👋👋👋👋👍

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 หลายเดือนก่อน

    හිරුට පවා අගුලු දමා සිරකර කුටියේ........

  • @sasiniherath8927
    @sasiniherath8927 3 หลายเดือนก่อน +1

    💚

  • @jayanthithabrew9771
    @jayanthithabrew9771 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මාධව සුභ පැතූමි ❤

  • @madusan8927
    @madusan8927 3 หลายเดือนก่อน +1

    🎉

  • @30nadie
    @30nadie 3 หลายเดือนก่อน

    Beautiful song, music, lyrics & singing ❤️

  • @Hiruniwishmika006
    @Hiruniwishmika006 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🩷

  • @akilasampath1087
    @akilasampath1087 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @priyanthaperera4317
    @priyanthaperera4317 3 หลายเดือนก่อน

    lassanai congratulations.❤️🎊

  • @sumithjayashantha4706
    @sumithjayashantha4706 3 หลายเดือนก่อน

    සුබපැතුම් මාදව❤

  • @user-qc6ql4ic2j
    @user-qc6ql4ic2j 3 หลายเดือนก่อน

    Lassanai .❤.

  • @nimalthissera6465
    @nimalthissera6465 2 หลายเดือนก่อน

    හැගීම්බර සන්වේදී ගායනයක්

  • @padminithambrew1688
    @padminithambrew1688 3 หลายเดือนก่อน

    Congratulations 🎉🎉

  • @swarniattanayake9973
    @swarniattanayake9973 3 หลายเดือนก่อน

    තාත්තා වාගේම ගී අඹරේ දීප්තිමත් තාරකා වක් බැබලෙන්න.

  • @sachinthalakshan1749
    @sachinthalakshan1749 2 หลายเดือนก่อน

    මට ඇඩෙනවා එච්චරයි !

  • @sagararajapakse1974
    @sagararajapakse1974 3 หลายเดือนก่อน

    ❤Nice Original ❤ Best of Luck❤Go Ahead ❤

  • @MudithaPitigalaarachchi
    @MudithaPitigalaarachchi 3 หลายเดือนก่อน

    ❤ ආඩම්බරයක් යාලුවේ ❤❤

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 หลายเดือนก่อน

    අතීතයේ ආපස්සට යා හැකි නම් අහල ඉවර වුන ගමන්.....

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 3 หลายเดือนก่อน

    🎉❤

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 2 หลายเดือนก่อน

    බෙහෙවින්ම අගෙයි

  • @Isurikadewmini-je1lz
    @Isurikadewmini-je1lz 3 หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක්.ගැලපෙන කට හඩක්.හැමදාම සර්ථක වෙන්න කියලා සුබ පතනවා🙏❤
    Nightingale nursing school kaluthara

  • @nadeerapeiris9193
    @nadeerapeiris9193 3 หลายเดือนก่อน

    An amazing voice 💜

  • @jagathc22
    @jagathc22 3 หลายเดือนก่อน

    All the very best Machang ❤

  • @renukaseneviratne5175
    @renukaseneviratne5175 3 หลายเดือนก่อน +1

    Niyemai obete subepatum

  • @roshanitissera6392
    @roshanitissera6392 3 หลายเดือนก่อน

    Nice job madawa!❤

  • @NandaniKumari-oq5lr
    @NandaniKumari-oq5lr 2 หลายเดือนก่อน

    නංගිගේ කටහඩත් ලස්සනයි නේ ඔය දෙන්නා යුග ගීතයක්. ගයන්න මල්ලි තව තව සින්දු කියන්න හරි දක්ෂයි

  • @asunthadesilva9799
    @asunthadesilva9799 2 หลายเดือนก่อน

    Nice song

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 หลายเดือนก่อน +1

    පුතත් හොඳයි,තාත්තත් හොඳයි.මට එහෙම වෙනසක් පේන්නෑ.තාත්තගේ සින්දු ඔක්කොම හොඳ නිසා අමරසිරි මහත්තය හොඳ තාත්තෙක්,ගායකයෙක්,වාදකයෙක් මේවගෙ තාත්තෙක් එක්ක හුරතල් වෙලා තාත්තගෙ ළඟම ඉන්න පින් කරල තියනව.සඳුද අවදියෙන් සින්දුවත් ඉස්සරහට කියන්න

  • @erandirajakaruna6216
    @erandirajakaruna6216 3 หลายเดือนก่อน

    ❤❤

  • @IsuruSharada
    @IsuruSharada 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉

  • @MaduPremajayantha-
    @MaduPremajayantha- 2 หลายเดือนก่อน

  • @surangaperera-rf5rl
    @surangaperera-rf5rl 3 หลายเดือนก่อน +1

    ❤❤