මෙතෙක් නොකී Tissa Jananayake සර්ගේ සම්පූර්ණ ජීවිත කතාව | PART 03 | Tissa Sir's full life story.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 126

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani2951 3 ปีที่แล้ว +29

    සර් නැණ ගුණ පිරි...කලාතුරකින් හමු වන සැබැ සොදුරු මිනිසෙක් .සර් හැදුව වැඩුව අමිමා ..හරිම වාසනාවන්ත යි ඇය ලෝකෙට වටිනා මිනිසෙක් දුන්නා.ඇය අද ඒ පින ලබනවා ඇති.සර් ටත් සර් ගෙ දරැවන්ට ත් බුදුසරණ යි

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +12

    සිහින සැබෑ කරමින් බොහොමයකට විශාල සෙතක් සලසමින් ජීවිතය ✌ ජයග්‍රහණයට මංපෙත් විවරකිරීම සැබෑම ආදර්ශයකි .❤

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 4 ปีที่แล้ว +61

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා!

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +13

    ඔබගෙන් ඉගෙන නොගත්තද ඔබට ආදරෙයි සර් ..දීර්ඝයුෂ වේවා...

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 4 ปีที่แล้ว +23

    මෙවන් පුතෙක් ලබපු දෙමව්පියන් කෙතරම් වාසනාවන්ත ද. මෙතුමාගෙ සියළු ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, ඒ සඳහා සියලු ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +13

    සර් අදකලේ ඉන්න තරුණ ළමයින් බොහෝ දෙනෙකුට ගෑස්ටික් කියන ලෙඩේ තියනවා මේ ගැන දැන්වත් කිරීමක් කරොත් ලොකු පිනක්❤️❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +42

    තිස්ස සර්ගෙන් ජිවිතේ ගැන ගොඩාක් දේවල් මම දැන ගත්තා.මෙතෙක් මගෙ ජීවිතෙ මම දැකපු හොඳම ගුරුවරයෙක් මෙතුමා.තිස්ස සර්ගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි.🙏

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +1

      Godakma sthuthi...

  • @slabee2010
    @slabee2010 5 หลายเดือนก่อน +2

    ඔබ උතුම් මිනිසෙක් ..දීර්ඝායුශ ඔබට

  • @amila2363
    @amila2363 3 ปีที่แล้ว +12

    සර්ගෙ කතා ජීවිතේට ගොඩක් වටිනවා සර්

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +10

    අම්මෝ 😲❤️ආදරේ සර් ❤️❤️🌹🌹❤️👍සැමදා අපි ඔබ සමඟයි !👍

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +18

    සර් ට දීර්ඝායු ලැබේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pathmagamage1374
    @pathmagamage1374 4 ปีที่แล้ว +17

    අයුබොවේවා ගුරුපියානනි ඔබතුමා හැමදාමත් ජීවිතය සාර්ථක කරගැනීමට අවැසි දේ මැනවින් අවබෝධ කරදීමේ කර්තව්‍යය අති විශිශ්ඨයි තෙරුවන් සරණින් ඔබතුමා චිරත් කාලයක් ජීවත් වේවායි අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @PriyanthiPushpalath
    @PriyanthiPushpalath ปีที่แล้ว +4

    ඔබතුමානම් අතිවිශිෂ්ඨයි!

  • @bandulaperera8217
    @bandulaperera8217 ปีที่แล้ว +4

    නිහතමානී වැදගත් මහත්මයක්.

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 3 ปีที่แล้ว +10

    සර්ට තෙරුවන් සරණයි!!!

  • @priyamali4274
    @priyamali4274 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සර් චිරාත් කාලයක් ජීවත් වේවා

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +65

    තවත් කොටස් කීපයක් තිබුනා නම් හොදයි සර්ගේ අමිල නිමල අදහස් කොතරම් අහගෙන හිටියත් එපා වෙන්නෙ නැහැනේ

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +2

      Pushpa Manel ඉස්සරහටත් මේ වගේ වැදගත් ජීවිත කතා ටිකක් අපි ගේන්නම් ❤️❤️❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +2

      👍💯

    • @kumuduwijerathna8352
      @kumuduwijerathna8352 3 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 p0⁰

    • @nadikaperera2500
      @nadikaperera2500 3 ปีที่แล้ว

      @@yasasediriweera8281 5ඌඋ

    • @nadikaperera2500
      @nadikaperera2500 3 ปีที่แล้ว

      ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්0ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්000ප්ප්ප්ප්ප්ප්0000ප්ප්ප්ප්ප්ප්ප්ප්0ප්ප්ප්ප්000ප්0ප්00ප්0ප්0ප්ප්00ප්0ප්ප්ප්ප්ප්0ප්ප්00ප්ප්0

  • @amila2363
    @amila2363 3 ปีที่แล้ว +14

    මම කැමතිම ගුරුතුමා සර් තමයි.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +9

    සර්ත් එක්ක තවත් දවසක වැඩසටහනක් කරන්න අයියේ, හරිම වටිනවා, ඔයගොල්ලො මේ කරන දේට අපි ආශිර්වාද කරනවා ඉදිරියටත් හරවත් දේ කරන්න ලැබෙන්න කියා, තිස්ස සර්ට දීර්ඝායුෂ පතනවා 2014 අපි දැක්ක අපේ ජීවිත ය වෙනස් කරපු සොදුරු ම්නිසා ඔහු, සදා නය ගැතියි ගුරැතුමනි. .🙏🙏🙏💙❤👍🤝

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +1

      Aniwaryenma me wage thwa kenekta watina jiwitha katha walin api hambemu....

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 4 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් ස්තුතියි වැදගත් කතවට ඔබතුමාගෙ වඩසටහන් ඔක්කොම බලනවා .දරුවන්ta ගොඩක් වටිනවා .ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණය් .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +6

    මෙතුමා ගේ ආදර නිර්වචනය සත්‍ය යි ❤ ❤ ❤ ❤ ❤

  • @rasadaripeiris612
    @rasadaripeiris612 4 ปีที่แล้ว +16

    සර්ට ආදරෙයි😙

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 3 ปีที่แล้ว +6

    පුතා ට තෙරුවන් සරණයි ...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +4

    තවත් වැදගත් අදහස් ටිකක් දිගටම ගන්න කො සර් එක්ක වැඩසටහන් කරල කොතරම් සුවිශේෂී කෙනෙක් ද මෙතුමා

  • @sandunidissanayake3020
    @sandunidissanayake3020 4 ปีที่แล้ว +16

    Respect sir...🙏🙏🙏💙❤️💚💜

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +2

    Both of you are good .Good coordinator. I appreciate your active listening and asking Questions. I watched your 3 podcast. Mr Jananayaka is a good teacher and comunicater.I appreciate both of you again.

  • @slmixcaption6785
    @slmixcaption6785 3 ปีที่แล้ว +8

    තිස්ස සර්ගෙ වීඩියෝ හැම එකක්ම මම බලනව සර් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස්කරන්න පුලුවන් වෙයිද ?

  • @හොදවැඩගායිස්
    @හොදවැඩගායිස් 4 ปีที่แล้ว +8

    ආදරේ ගොඩක් සර්

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 4 ปีที่แล้ว +5

    Oba thumata theruwan saranai. Siyalu deviyange arakshawama lebewa!!!

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 8 หลายเดือนก่อน

    A rare selfmade character with so much to offer to this country. A wise man with intergrity, immense skills and insights and full of humanity. In this day and age of superficial values and corrupt morals an outstanding individual. May he be blessed by the Noble Triple Gem.

  • @pavithweerasinghe6589
    @pavithweerasinghe6589 4 ปีที่แล้ว +5

    Well done! Thank you & all the best..!❤️

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 5 หลายเดือนก่อน

    කොටස් 3ම බැලුවා මෙතුමා නම් ආධ්‍යත්මයෙන්ම නිවුණු මනුස්සයෙක් ජයවේවා❤❤

  • @kantakanata9643
    @kantakanata9643 5 หลายเดือนก่อน

    තුණුරුවන් සරණයි
    තිස්ස සර් ඇතුළු පවුලේ සියළුම දෙනාට
    ⁣ඩුබායි සිට ගොඩාක් ආදරෙන් ❤🙏

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ปีที่แล้ว +2

    Sir ape rate janapathi wena thru me rata wetenawamai aka nisa idiri janapathiwaranayata sir idiripath wenna rata gana hithala please bs

  • @gayanikawindya5507
    @gayanikawindya5507 3 ปีที่แล้ว +4

    නියමයි සර්

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Aththatama sirge kathawa godak watinava dewi pihitai

  • @sriemathieeriyagama868
    @sriemathieeriyagama868 ปีที่แล้ว +1

    Obathumata deergau wewa budu saranai siyalu devi pihitai

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +1

    lassana wedhagath video ekak theruwansaranai

  • @phamarasinghe8285
    @phamarasinghe8285 4 ปีที่แล้ว +2

    Ayubowan guruthumani. Obata theruwange ashirwadaya labeywa......!!!

  • @shanagam2402
    @shanagam2402 ปีที่แล้ว

    Guru piyananta dirgausha labewa.. budu saranai siyalu devi pihitai

  • @chandrawijesinghe9106
    @chandrawijesinghe9106 2 ปีที่แล้ว +2

    It is like a food plate with different curries

  • @sandaruvidanage
    @sandaruvidanage 3 ปีที่แล้ว +2

    Ayyala karana meh wadee pattama niyama deyak. Wadagath minissu gennala wadagath prashna ahanava. Digin digatama meh wadee karan yanna awashya dariyaya, shakthiya haa vaasanaava labenna kyl ayyalage team ekee okkoma ayata pathanava. Tissa sirtath bohoma pin. Sahenna vatina guruwarayek. Okkomalaatama jayen jayama. Theruvan saranai.

    • @LegendsLK
      @LegendsLK  3 ปีที่แล้ว

      godak sthuthi malli oyage comment ekata. Digatama ape videos balanna jaya wewa malli

  • @ravindulavantha3911
    @ravindulavantha3911 4 ปีที่แล้ว +5

    Supiri Machan. ❤️💪❤️💪

  • @chandrawijesinghe9106
    @chandrawijesinghe9106 2 ปีที่แล้ว +1

    Sir your life story is very interested experienced

  • @dayabalasooriya319
    @dayabalasooriya319 4 ปีที่แล้ว +1

    Gguru thumani oba vishistai Sabama guru guna Obe Pinwath Demaw piyange pinata upan sampsthak ..........deegau wewaaaa.....!!!

  • @wndperera3751
    @wndperera3751 2 ปีที่แล้ว

    Your explanation is trully right. Please go ahead and open eyes.😊

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 4 ปีที่แล้ว +1

    Sir daashapalakaya lankawenaaa okkoma dashapaluwo ayalage lamai ratawalwala aape asaranadaruwant thanaknaaaaa obe kathawa rariyatahari budusaranai♥️♥️🙏🙏🙏🙏

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 4 ปีที่แล้ว +3

    JANAPATHITUMANI maasudurumisage kathawa aaahan 🙏🙏🙏🙏🙏🌹

  • @senuandlithu514
    @senuandlithu514 4 ปีที่แล้ว +2

    Budu saranai obathumata🙏🙏

  • @sobaasiriyaparisaraEntertraint
    @sobaasiriyaparisaraEntertraint 3 ปีที่แล้ว +2

    සුභ ගමන් තුමණි.

  • @samanthabandara1146
    @samanthabandara1146 4 ปีที่แล้ว +2

    superb thank u

  • @lrajapaksha5595
    @lrajapaksha5595 2 ปีที่แล้ว +1

    Obage nihathamaneekama ha daksakama athi vishistai

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Sahatbika.aththa.kathawa. sar ge. Daruwanta.ari.mahansi.pau.eyalage.sellam.kalet.amataka.wela.demauntu.piyoth.ewae.godakma. lama.i.manda.manasika.wela..adaraya th. Parith thggayak.watinama.kathawak.thruwan.saranai.💕🙏💕🙏💕

  • @yamunakandegedara9391
    @yamunakandegedara9391 4 ปีที่แล้ว +3

    thanks sir

  • @nipunsithumina5824
    @nipunsithumina5824 4 ปีที่แล้ว +7

    Good job brodah 🤘❤️

  • @ravindum9976
    @ravindum9976 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏නියමයි 🙏🙏🙏🙏🙏

  • @malanilokuge7258
    @malanilokuge7258 4 ปีที่แล้ว +3

    Theruwan saranai sir.💯💯💯💯❤❤❤

  • @prmoditha8013
    @prmoditha8013 2 ปีที่แล้ว +1

    තිත්ත ඇත්ත කියන අපේ තිස්ස සර්

  • @rohithakumara615
    @rohithakumara615 4 ปีที่แล้ว +2

    Sirta thawa thawath sathya lowata hadaga keemata sakthiya dairaya nowaduwa labewa best

  • @nadideshani5038
    @nadideshani5038 4 ปีที่แล้ว +2

    ThissA sir. Great. You

  • @satheeskumar4410
    @satheeskumar4410 4 ปีที่แล้ว +3

    Sir I want meet you

  • @kadnawaratna5311
    @kadnawaratna5311 4 ปีที่แล้ว +2

    Tissa sir ta budusarani

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +5

    පෙර පාසල් දරැවන්ට බොරැ කියා රැවටිම.. නවතමු. පේලියට හිටියාම ටොෆි දෙනවා,ඔක්කොම කන අයට තෑගි දෙනවා. කෙනෙකුට මේක හරි සරලයිනෙ කියා විහිලුවක් විය හැකියි,මෙහි බයානක අපරාධයක් තිබෙන බව දකිමු.පෙර පාසල් දරැවෙක් මාසයක් ගිය පසු කිසිවකු විශ්වාස නොකරති, ඔවුනට ප්‍රශ්නයක් වු විට පෙරකල මෙන් ටිචර් වත් කිමට තරමි නුසුදුසුය.ඇය බොරැ කියන තමා සමග වැදගත් ලෙස ගනුදෙනු නොකරන්නියකි.. ශිෂ්‍යත්වය වෙනත් පාසලකට යන්නම ඔින ලමයෙක්ට ඇතුලත්විමේ විබාගයකින් ගැනිම කල හැකිය. අධ්‍යාපනය මහා ගොන් ක්‍රමයක්මය. ශිෂ්‍යත්වය එක ලකුනකින් පේල්වෙන ආර්තික අපහසු දරැවාට වත් ශිෂ්‍යාධාර නැත. ආර්ථික අපහසුතා ඇති දරැවන් සැමට එය දිය යුතුය.. පෙර පාසලේ අකුරැ නොකර එක වසරට ගියපු ගමන් අකුරැ උගන්වන්නේ මහ පිස්සුවකිනි,එනිසා දෙමාපියෝ දරැවන්ට සතුන්ට මෙන් නොසලකා ගැනිමට අකුරැ පන්ති යවති.ගුරැවරැ උගන්වන්නේ ටියුෂන් ගොස් උගන ගත් පොඩි එවුනට මිස,ඉගන ගන්න ආපු අයට නොවෙති.පාසල ඉගෙන ගෙන යා යුතු තැනකි.නැතිනම් මහා අවමානවන පරිදි අමතන ගුරැවරැය.ශිෂ්‍යත්වයට පන්ති දෙක වසරේ තුන්වෙනි වාරයේ පටන් ගනි.මේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථකයි.දෙමාපියන් ද ගුරැවරැද අසරනය.. ලමයි මහා අසරණය...අසරණය.. අසරණය.

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 4 ปีที่แล้ว +2

    Keep hunting legends....Good luck for your crew...👍

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      Thank you so much Ayesha

  • @Dana9876-f8z
    @Dana9876-f8z 3 ปีที่แล้ว +1

    Excellent

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 4 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏

  • @kavindumunasinha9039
    @kavindumunasinha9039 4 ปีที่แล้ว +3

    First view😊💪

  • @slpanda3918
    @slpanda3918 4 ปีที่แล้ว +4

    Hodama guruwarayek dirgau mama saudi air line

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    👍👍👍👍👍 theruwan saranai obata

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +2

    එකම එක වචනයක් වත් අහක දාන්න පුළුවන් ද ?

  • @nipuniranepura3175
    @nipuniranepura3175 4 ปีที่แล้ว +2

    Good job ❤️

  • @chamindapushpakumara8651
    @chamindapushpakumara8651 3 ปีที่แล้ว

    tissa sirta deergayusha labewa!

  • @hewageperera8857
    @hewageperera8857 10 หลายเดือนก่อน

    niyamayi

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 2 ปีที่แล้ว

    Excellent effort malli

  • @pudumalokaya2594
    @pudumalokaya2594 4 ปีที่แล้ว +1

    Best..❤️❤️
    #pudumalokya

  • @rangashehan9314
    @rangashehan9314 4 ปีที่แล้ว +2

    sakya-Bandara dissanayake sirgeth interview ekk one 💜️🤞🔥

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      Aniwaryenma api danatamath try karana gaman inne...

  • @realisticgaming4947
    @realisticgaming4947 3 ปีที่แล้ว +2

    menna raththaran guruwaru.ekata ape school eke hitapu kalakanni

  • @nipunianjelasilva9490
    @nipunianjelasilva9490 4 ปีที่แล้ว +2

    Sir wage kenek gen igena ganna labena ekath pinak

  • @slmixcaption6785
    @slmixcaption6785 3 ปีที่แล้ว +7

    උත්සහ වන්තම කැපවෙන ගුරුවරයෙක්

  • @pasindu1926
    @pasindu1926 4 ปีที่แล้ว +1

    Rate prashna ahanne nethuwa jeewithya gena , jeewithayata apu prashna gena haa ewta muhuna dena widiha saha katta kaapu widha gena katha karanam chennal ekatath gelapenawa💙😌

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +2

      ewa api part 1 &2 wala katha karapu nisa meka damma nikn sir ge adahasa gana dana ganna...

    • @සිංදු-ඨ1ෂ
      @සිංදු-ඨ1ෂ 4 ปีที่แล้ว +2

      @@LegendsLK නියමයි මල්ලි... මේවා අහන්න අවශ්‍ය අය අහන්නෙ නැති එකයි ප්‍රශ්නෙ මල්ලි....
      සුබ පැතුම් ..

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว +2

      Lakshika Kahatapiriya ඔව්....කවුරු හරි මේකක් බලලා ජීවිතේ ගොඩ දා ගන්න හිතනවනම් අපේ බලාපොරොත්තුව ත් ඒකම තමා ❤️❤️❤️

    • @shehansachintha8392
      @shehansachintha8392 4 ปีที่แล้ว +1

      part 1,2 balapn bn

  • @Kaashmora__
    @Kaashmora__ 4 ปีที่แล้ว +2

    Brothers

  • @rusirurandika8165
    @rusirurandika8165 4 ปีที่แล้ว +3

    😍😍😍🔥

  • @nehamathews611
    @nehamathews611 3 ปีที่แล้ว +5

    Lengend LK ඔක්කොම හොදයි . සර්ව ලොකු වට පෙන්නුවා නම් තවත් හොදයි

  • @devinyaranasinghe673
    @devinyaranasinghe673 4 ปีที่แล้ว +2

    👌🏻

  • @v_jayawardhana
    @v_jayawardhana 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @gayashashashini5439
    @gayashashashini5439 4 ปีที่แล้ว +2

    😘😘❤️❤️

  • @pasindu1926
    @pasindu1926 4 ปีที่แล้ว +2

    😍✌️

  • @savindusankalpa864
    @savindusankalpa864 3 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩

  • @nidulyaherath8804
    @nidulyaherath8804 4 ปีที่แล้ว +2

    Lassanae...mokada lassana manussayek genalla thiyena nisa...🥰🥰🥰

  • @b13dota5
    @b13dota5 4 ปีที่แล้ว +2

    ❤️💕💞

  • @thesilentvoice5288
    @thesilentvoice5288 4 ปีที่แล้ว +1

    Swabhawa Dharmaya wisin obawa nirmaanaya kale me kramaya wenas karanna thamayi. Eka oba thawama danne nathuwa athi.

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +1

    🙋🇱🇰🌹🌹🌹🌹🌹🌹

  • @WIJESIRISOYSA
    @WIJESIRISOYSA 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @gayashashashini1065
    @gayashashashini1065 4 ปีที่แล้ว +1

    😘😘

  • @hirunadenuka9781
    @hirunadenuka9781 4 ปีที่แล้ว +1

    😘💯❤️

  • @thesilentvoice5288
    @thesilentvoice5288 4 ปีที่แล้ว +1

    Koyi target 1 dinagaththath kenekge uthumma target eka wenne "Target 1k nathi" thanata path weema neda?

    • @LegendsLK
      @LegendsLK  4 ปีที่แล้ว

      ජීවීතේ target එකක් නෑ කියන්නේ ඔහේ පාවෙන පාරුවක් වගේ...

    • @thesilentvoice5288
      @thesilentvoice5288 4 ปีที่แล้ว

      @@LegendsLK Man kiwwe Nirwaanaya gana. Jeewithe Target dinagaththata passewath kenek eka dana nogaththoth wadak na. ( Thissa Sirta witharayi kiwwe, Anith ayata newi )

  • @sf9714
    @sf9714 4 ปีที่แล้ว +1

    මට තියන ප්‍රශ්නයක් තමයි මෙහි dis like දමන තත්වයේ මානසිකත්වයක් තියන මිනිස්සුත් දහයක් හෝ ඉන්නෙ කොහොමද කියන එක.

  • @chamindachami3480
    @chamindachami3480 3 ปีที่แล้ว

    ඔයා එහෙනම් ක්ලාස් ගියපු කෙල්ලෙක් ඔයාට ඕන විදියට පාලනය කරේ උබේ පකේ ලොජික්

    • @LegendsLK
      @LegendsLK  3 ปีที่แล้ว +1

      මෙතන ඔයා කියන්නෙ කාටද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 4 ปีที่แล้ว +1

    Mewage minissu priministersla wena am rata goda

  • @nadikaperera2500
    @nadikaperera2500 3 ปีที่แล้ว

    ප්මො0ප්ප්ප්ප්ප්