Tissa Jananayake - Episode 116 | දහයියාගල අභය භුමියේ සෝචනීය කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 953

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +218

    විෂය නිර්දේශ ආවරණය වගෙම තමයි...ඉපදුන රටට,මනුස්සකමට,සොබාදහමට ණය නොවී අඩු නැතුව තම වගකීම ඉටු කරන සර්ට හැමදාම සොබාදහමත් ආශිර්වාද කරනවා...❤️💚

    • @manaharapatigeriyensimana5111
      @manaharapatigeriyensimana5111 3 ปีที่แล้ว +3

      ගරැ ගුරැතුමනි සොභාව ධර්මය රකිනාව සොභාදහම විසින් රකිනු ඇත. ඇත්ත තිත්ත උනත් ප්‍රකාශ කල යුතුමයි. අපි විශ්වාස කලේ සහ කරන්නේ දෙශපළුන් නොව විද්වත් මඩුල්ල. අපට වැරදි නැත සභාවේ දර්ශනය ඔවුනට දඩුවම් කරනු අැත නමුන් ආරක්ෂා කර ගැනිම අපගේ වගකිමය.

    • @akinduvinuwarafernando
      @akinduvinuwarafernando 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඔයා හරි ☺️

  • @mrluckya8806
    @mrluckya8806 3 ปีที่แล้ว +117

    මන් මට‍ පුළුවන් හැම විදියකටම මේවා නොදන්න යාලුවන්ට මේවගේ වැදගත් කම කියලා දෙනවා.... ඒ ඔක්කොම sir නිසා තමයි ♥

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 3 ปีที่แล้ว +135

    මේ ගුරුවයාට ලොකු ආරක්ෂාවක් ඕන 🙏🙏මෙහෙම කතා කල ගොඩක් අයට ඉක්මනින් නිහඩ වෙන්න වැඩ සිද්ද කරපු රටක් මේ.
    තෙරුවනවන බලෙන් ආයු රක්ඛකංතූ ආවඩා

    • @ayodyachathurangi7762
      @ayodyachathurangi7762 3 ปีที่แล้ว +2

      Etek metek kalekata pathuna PARISARA AMATHILA kiyana ungen kiyen kidenek auma taramin oya parisara panethe pitu 2k wath kiyawala tiyeda kiyala hitanna behe.....

    • @lifewiththusha55
      @lifewiththusha55 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @warnakulasuriyasamithatham6440
      @warnakulasuriyasamithatham6440 3 ปีที่แล้ว +2

      මෙයාලම තමයි මේවට වග කියන්න ඕන

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      සත්තකින්ම 👍

  • @SH-mj5zl
    @SH-mj5zl 3 ปีที่แล้ว +65

    👉 "අලිය ගිය පාර වහන්න බැහැ" කියල පරන කතාවක් තියෙනව. 👈 කතාව ඇත්ත... මම දන්න ගමක් මැදින් මේ මෑතකාලෙ දවසක අලියෙක් ගිහින් තිබුන, වතු මැදින් යන්න ඉඩ තියෙද්දී ගෙවල් දෙකක් මැදින් වහලකුත් කඩාගෙන ගිහින් තිබුන. අතීතයෙ අලි ගිය පාර දැනං හිටිය සීයකෙනෙක් නිසා අපි දැනගත්තෙ ඇත්ත කතාව... එදා තමයි මේ පැරනි කියමන ගැන මම දැනගත්තෙත්...

    • @naleensamarapperuma8659
      @naleensamarapperuma8659 3 ปีที่แล้ว +4

      This is very true. I saw a similar thing in a rural village near Galgamuwa.

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 3 ปีที่แล้ว +84

    sir පහුගිය දවසක ජනාධිපති ගියා ගමට ගිහිල්ලා ගම්මුත් එක්ක ප්‍රශ්න කතා කරන්න කියලා . එතනදී එක මනුස්සයෙක් කිව්වා එක්තරා බ්ම් ප්‍රදේශය ක් ඒගොල්ලන්ට ලබා දෙන්න කියලා .එතන හිටපු නිලඩාරි මහත්තයක් කිව්වා ඒක දෙන්න බැහැ ඒක අලි මන්කඩක් කියලා .ජනාදීපතී කිව්වානේ " දැන් අලින්ට යන එනමන් නැහැ ඕක මිනිස්සු න්ට බෙදලා දාන්න කියලා.අනේ සර් එතන හිටපු ගොන් ‍රල අත්පුඩි ගහලා ජනාධිපති ව උඩ ය්ව්වා නේ.අර නිලඩාරි තුමත් කරන්න දෙයක් නැති නිසා බිම බලා ග්ත්තා.මා ගාව හිටපු මගේ අවුරුදු 12 පුතා මගෙන් අහනවා "අම්මේ දැන් අලි යන පාරේ ගෙවල් හදලා අලින්ට යන්න පාරක් නැති වෙනවානේ .ඒ සත්තුන්ව දන් මින්නිස්සු මරලා දානවා නේද කියලා.අනේ සර් පොඩි ලමයකුටවත් තරම් මේ ඉහලම තන ඉන්න එකාලට මොලයක්. කියලා කලදක් නැති හැටි .අපේ පව තමයි

    • @damindutharinda8815
      @damindutharinda8815 3 ปีที่แล้ว +8

      ජනාධිපතියා අමු ගොනානේ.. උගේ කට විතරයි. හම්පඩයෙක් ඌ.

    • @sahansubhashana9624
      @sahansubhashana9624 3 ปีที่แล้ว +5

      @@damindutharinda8815 පකේ ජනාධිපතියෙක් බන්

    • @coolkoala282
      @coolkoala282 3 ปีที่แล้ว +3

      හමුදා වෙන් පැනල ගිය නාකි හමුදාකාරයට තේරෙන්නෙ නෑ

    • @abeyweeragunawardena494
      @abeyweeragunawardena494 3 ปีที่แล้ว +2

      Sir, u are doing a great job. Godak pin. We must convince HE d President that a serious threat is taking place. Lets do it soon.

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +2

      ඔයා හරි, මමත් එකගයි 👍

  • @namalfernando
    @namalfernando 3 ปีที่แล้ว +122

    මෙවැනි උතුම් අදහස් මිලියනයක් දෙනාට ගෙනියන්න ඕනේ කියල හිතෙන්නේ මට විතරමද ?

    • @lesleyajith7375
      @lesleyajith7375 3 ปีที่แล้ว +4

      නැ කොතෙකුත් ඇත එහෙත් නිවර්දි නායකත්වය අවස්‍ය තාවයෙන් සියල්ලෝ බලා සිටියි ♥️♥️♥️

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඇයි අපිත් 👍

  • @chandanasenanayake6166
    @chandanasenanayake6166 3 ปีที่แล้ว +29

    අනේ දෙයියනේ,, ගම සමග පිළිසදරණට ලොක්කට අපේ ගමට එන්න නොලෙබේවා, ආවොත්නම් විල්පත්තුවත් ඉවරයි😪😪

  • @greshanwickramasinghe1836
    @greshanwickramasinghe1836 3 ปีที่แล้ว +115

    සර් අලින්ට තියෙන ඉව කාලකන්නි අමන දේශපාලනඥයින් නැති එක ජාති පවක්...

    • @Thashmika247
      @Thashmika247 3 ปีที่แล้ว

      අලි කිව්වේ? කොල පාට අලිද😕

    • @chathurangarumesh6563
      @chathurangarumesh6563 3 ปีที่แล้ว

      Ariyatama kiuwa. Api dannawa rajapakshala rata wanasanawa kiyala. Chandeta kalin sar kiuwe goda awanam ari kiyala

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ☺️👍

  • @pubududesilva2864
    @pubududesilva2864 3 ปีที่แล้ว +46

    වත්මන් රජය පත්කිරීමට සර් ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ නිසා සිදුවන මේ පරිසර විනාශය වැලැක්වීමට සර්ට මීට වඩා දෙයක් කරන්න වෙයි..

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +44

    හැමදාම වගේ හොඳ දැනුවත් කිරීමක් සර් 👍🌷

  • @janakarajiw2060
    @janakarajiw2060 3 ปีที่แล้ว +47

    ඔබ මේසේ සමාජය දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පිං...🌷🌷👍👍

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว

      පිං පමනක් මදි,මොනවා හරි කරන්න

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 ปีที่แล้ว +112

    සංවර්ධනය කෙසේ වෙතත් සෑර් ආවට පස්සේ කැළෑටිකට බුදු සරණයි 😂😂 රැස්පෙක්ට් සෑර් 😂

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 3 ปีที่แล้ว +15

    පරිස්සම් වෙන්න මා හිතවත් ගුරුපියාණනි ඔබතුමාට දිර්ගායුස ලැබේවා!!!!

    • @anomajayasekara5729
      @anomajayasekara5729 3 ปีที่แล้ว

      2002 di abaya buumi ven kaleth oya moda guralage anduva kinneme kiyala mathak kara ganna.

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +2

    අපේ රට වෙනුවෙන් තිස්ස සර් කරන මේ සේවය ඇත්තටම ගොඩාක් ව⁣ටිනවා.සර්ගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි.🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nirmalanirmala5160
    @nirmalanirmala5160 3 ปีที่แล้ว +59

    සර් කොච්චර පැහැදිලි කරත් මේ දේශපාලුවෝ රට කාල ඉවරයි ......

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +1

    අපේ කාලයේ පිනට පහළ වූ ගුරු පියාණනී. දීර්ඝ ආයුෂ ලැබේවා.. තෙරුවන් සරණයි ඔබට. ස්තූතියි. 🌺🙏🌺💖

  • @topreachuniversal195
    @topreachuniversal195 3 ปีที่แล้ว +8

    මිනිස්සුන්ට බලය ඕනාවට වඩා ලැබෙනකොට මොලයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනව. තමන් බලයට එන විට කිව්වෙ මොනාද කියල අමතක වෙනව. මොනා උනත් පරිසර විනාශය ගැන පට්ට දුකක් තියෙන්නෙ. ඔබතුමා පින් මේ ගැන කතා කිරීම ගැන.

  • @kumara3288
    @kumara3288 3 ปีที่แล้ว +11

    මේ දැනුවත් කිරීම නිහතමානී දැනුවත් කිරීමක් කියලා මන් හිතනවා. විකාර බලන්න වෙන් කරන කාලය මේ වගේ දෙයක් බලලා හිතන්න. ස්තූතියි..

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 3 ปีที่แล้ว +10

    Sir ට පින්, ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ව ❤️💐

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      සත්තකින්ම 👍

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +8

    මෙවැනි නීවැරදී තොරතුරු සැපයීමෙන් සියලු සැම දැනුවත් කීරීම පීළිබඳව ඔබ තුමාට අනේකවාරයක් පින්. සමිමා සමිබුදු සරණයි. සියලු ආරක්ෂාවම ලැබේවා. 🙏🙏🙏🌼🌺🌾🌸🌷🍀🌹🌻

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +10

    පාලකයන්ට ශාප වෙනවා මේ කරන වන සංහාරයට .
    දුකයි සර් ඇත්තටම .
    බොහෝම පිං මේ වටිනා දේශනාවට.. නිදන් ඉන්න සුළු පිරිසක හෝ අවදිවෙයිනේ.

    • @coolkoala282
      @coolkoala282 3 ปีที่แล้ว

      චන්දෙ දුන්න බල්ලන් ට සාප කරපන්

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +77

    ගොඨා ජනාධිපති කරලා සර් දැන් පසුතැවෙන බව සර් ගේ මුනෙන් පෙනවා.

    • @jasemmomm1274
      @jasemmomm1274 3 ปีที่แล้ว +14

      Ow ane 😥 තිස්ස sir වගේම අපිත් rawatuna ..😥

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +6

      ගෝඨාභය නෙවෙයි බූරුවෝ ඕවා කරන්නේ.උඹලා වගේ බත්කන හරක්, ගංකබරයෝ කක්කුස්සි පෝච්චියටයි ටකරමටයි කතිරය ගහලා යවපු උන් තමයි ඕවා කරන්නේ..ගෝඨාභය ඕවට දැඩි තීරණ ගනී ඉදිරියෙදි..එදාට උඹලම කියයි හිට්ලර්ගේ මිලිටරිකරණය කියලා..එදාට ඔය ටකරමටයි කක්කුස්සි පෝච්චියටයි කතිරෙ ගහපු උන් ගෝඨාභයටත් විරුද්ධ වෙනවා.අපේ රටේ ගොං ඡන්දදායකයින්ගේ තත්ත්වය ඕකයි !!!

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +7

      සර් විතරක් බහුතරයක් පසුතැවීලි වෙනවා චන්දේ දුන්නාට

    • @sahanrukmal818
      @sahanrukmal818 3 ปีที่แล้ว +12

      @@traveltectours6561 ඒක තමයි ඒක අපිටත් තේරෙනවා . පොල් ගෙඩියක් හොරකම් කරොත් ඇපත් නෑ , කෝටිගනන් හොරකම් කරොත් තණතුරැ , උස්ස්වීම් ඔබ පැතූ වෙනස සිදුවෙමින් පවතී. එක රටක් , එක එකාට එක එක නීතියක් , ජයවේවා 🌷🌷🌷

    • @nilmininilmini1569
      @nilmininilmini1569 3 ปีที่แล้ว +3

      We also same

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +4

    හොද හදසක්.සර් මෙමගින් හැම දෙනෙක්ම දැනුවත් වෙයි.තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sachintharashmika4733
    @sachintharashmika4733 3 ปีที่แล้ว +23

    යාලුවනේ පුළුවන් තරම් අනිත් අයටත් දැනගන්න මේ විඩියෝ එක Share කරන්න

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඔයා හරි, හැමෝම 👍

  • @GravityLk
    @GravityLk 3 ปีที่แล้ว +5

    පුලුවන් තරම් ශෙයාර් කරමු.. තරුණ පරම්පරාව මේ වෙනුවෙන් පෙලගැහිල සර් ට ශක්තියක් වෙමු👍👍💪💪

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +44

    හැමදාම ලමයින්ට හොඳ දේවල් කියාදුන්න, ලන්කාවේ පරිසරයේ අගය කියාදුන්න, අපේ බයෝ ගුරුතුමා❤️❤️❤️ සර්ට ආදරෙ අය කෝ☝️☝️

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว

      දැන් ආදරේ කිය කිය ඉන්න එපා මේවාට විරුද්ධව හඩක් නගන්න

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      @@arundathijayabandu3282 anunta kya kiya ina welawe oya karnko

  • @dissanayakadisanayaka1111
    @dissanayakadisanayaka1111 3 ปีที่แล้ว +21

    අනාගත පරම්පරාවට වැදගත් ගොඩක් වට්නා විඩියෝ කරන serට ගොඩක් පිං

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว

      පිං දීලා නවතින්ඩ එපා

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඇත්තටම ☺️👍

  • @jewelryindustry905
    @jewelryindustry905 3 ปีที่แล้ว +168

    අපේ කාලයේ පිනට උපන් ජීව විද්‍යා ගුරුවරයා
    - තිස්ස ජනනායක-.

    • @gamingdeka1456
      @gamingdeka1456 3 ปีที่แล้ว +1

      අනිවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      👍✅💯💙

    • @dushanthamenaka768
      @dushanthamenaka768 3 ปีที่แล้ว +2

      Mun thama dagalala ජාන ගැන කියලා මිනිස්සු ඇන්දුවෙ

    • @erendanamjaya390
      @erendanamjaya390 3 ปีที่แล้ว

      @@dushanthamenaka768 ඒ කිව්වේ bn. මොකද්ද seen එක.

    • @dushanthamenaka768
      @dushanthamenaka768 3 ปีที่แล้ว

      @@erendanamjaya390 ජනාධිපති warana kale porage video tika balahanko..samara ewa porama ain karala

  • @LokayaDakinna
    @LokayaDakinna 3 ปีที่แล้ว +26

    තිස්ස සර් ❤️🇱🇰

  • @hmdranga
    @hmdranga 3 ปีที่แล้ว +9

    කුමන දේශපාලකකු උවත් මෙවැනි රටේ අනාගතයට ඉතිරිව තිබෙන හුස්ම පොද විනාස කරන විට පුරවැසියන් හැටියට බොහොම කණගාටුයි. හොදට හොයල බලන්න ඒ දේශපාලකයන් වෙනත් රටකට පැනීමට අවශ්‍ය පරිසරය ගොඩනගාගෙන ඉවරයි. අපේ රටේ ඕනෑම වෙලාවක මරි කපටි දේශපාලක පුද්ගලයන්ව සුදු කරන කොන්තරාත් කරුවන් ඕනෑ තරම් අද අපේ රටේ ඇත. රටේ සාමාන්‍ය ජනතාවට මෙවැනි වැදගත් දේ වල වැදගත් කම පහදා දෙන ඔබට තුති.

  • @jasemmomm1274
    @jasemmomm1274 3 ปีที่แล้ว +4

    කාවන්තිස්ස sri ඔබට නිදුක් නිරෝගී !!!ආයුබෝ වේවා 🙏🙏🙏තෙරුවන් සරනයි !!!

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +37

    මෙවැනි දෙවල් සමාජය දැනුවත් කරන ඔබතුමන්ගේ ජිවිතයට තර්ජන ඇතිවීමට ඉඩ ඇතිවිය හැකිය 🙏🙏🙏ප්‍රවෙසම් වන්න කාලකන්නි දේසපාලුවන්ගෙන් ♥️♥️බුදු සරණයි ඔබට ජයවේවා ජයවේවා

    • @anildesilva1086
      @anildesilva1086 3 ปีที่แล้ว +4

      Viswaye balayen oba araksa wewaa gurutumani

    • @swarnadealwis1231
      @swarnadealwis1231 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත, පරිස්සමින්...

  • @maths1st-srilanka402
    @maths1st-srilanka402 3 ปีที่แล้ว +19

    පරිසරය වෙනුවෙන් හිටන්ට තිබුණු කොන්ද මේ අපේ වැඩ ටාසන් සර්ට නැනෙ

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +41

    නැගෙන්හිර ජැටියට කෑ ගැහැව්වා වගේ රටේ මුලු සෙනගම පාරට බහින්න වෙයි. නමුත් අපේ මිනිස්සු එයිද?? Facebook වලින් හරි කට්ටිය එකතු කරන් මුන්ට පේන්න්න කෑ ගහපල්ලා.

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว

      ඔයාලා එකතු වෙන්න

    • @asoka1516
      @asoka1516 3 ปีที่แล้ว +1

      නැගෙනහිර ජැටිය පිළිබඳව ප්‍රශ්නය විසඳා බටහිර ජැටිය දෙන්න පුළුවන්ද...,? පුළුවන් කියලා "දේශප්‍රේමී" ඇමතිලා කියනවා...!

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +1

      @@asoka1516 deshapremi amathila kiyala jathiyak na

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +26

    සැබෑම සොබාදම් ප්‍රේමියෙක්...💚❤️💚❤️💚❤️

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว

      ඔය 🧡 ඇදලා වැඩක් නෑ සර් සමග එකතුවී මොනවා හරි කරන්න

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      සැබෑ දේශප්‍රේමියා..

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      සත්තකින්ම

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +2

    ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා, නොදන්නා තොරතුරු ගොඩක් දැනගත්ත

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +8

    වහල්ලුන්ගේ වහල් භාවය වෙනස් කිරීම ඉතා අපහසුය .ඒත් floating ward එක වැඩි කළ යුතුයි . සර්ගෙ දැනුවත් කිරීම වටිනවා

    • @buddikaleelananda7468
      @buddikaleelananda7468 3 ปีที่แล้ว

      ඔබ වැනි පුද්ගලයන් මෙරටට තවත් බිහිවේවා,මේදෙවල් අපට තේරුනාට මුදල් වලට කෑදර උන්ට කොහෙ තෙරෙන්න ද

  • @ahamedhazmer4569
    @ahamedhazmer4569 3 ปีที่แล้ว +26

    Dear Sir, yes elephants have many paths stored in their memories that they the matriarch uses (elder cow) in different conditions.. (famine, flood, medicine, etc) unfortunately our memories are limited, and they the elephants pass on this memory paths from generation to generation... elephant communication is absorbed from their feet. They produce low frequency waves from their larynx close to their "kumbasthalaya" which is subsequently picked up hundreds of km away by other elephants.. we need to carefully study their movements holistically and then give them their right of way.. it's tough, but not impossible.. good luck.. long life to you👍🙏🍀🙏

    • @laxshmanperies9772
      @laxshmanperies9772 3 ปีที่แล้ว +4

      Yep as the popular saying goes "elephants never forgets" got out of the bed early hours a.m in 🇨🇦 to watch the program. Once sometime back I did spent days in beautiful Madru Oya sanctuary with a wildlife photographer I was surprised the photographer could recognize elephants from other districts from their size & shape. However elephants are too smart for the so called barriers like electric fencing as I have seen dragging big trees putting over the fence to make their way as elephants knows where the newly harvested paddy stored inside the house, and uses their trunk as a powerful vacuum in minutes to feed themselves & elephants are pretty good mountain climbers too if one can spend sometime in Randenigala / Rantabai area if you're lucky might see an oldest transport systems in Sri Lanka how people get their were to their families " Tawalama "
      Have a good one All the best.

    • @ahamedhazmer4569
      @ahamedhazmer4569 3 ปีที่แล้ว +1

      @@laxshmanperies9772 wonderful 💯👍

    • @laxshmanperies9772
      @laxshmanperies9772 3 ปีที่แล้ว +1

      @@ahamedhazmer4569 Thank you early A.M hours in 🇨🇦 & - 21C outside . However if you do live in this part of the world it's pretty amazing to see how general public respect all the living beings including the squirrels it's very rare to see even a squirrel run over by a motor car that's how life is over here

  • @MrRamen10000
    @MrRamen10000 3 ปีที่แล้ว +15

    සෙඩ් එකක තෙල් ගහපු එකෙක්ගෙන්ද සර් අපි විද්‍යාත්මක ක්‍රමයක් බලාපොරොත්තු වෙන්නෙ?

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 3 ปีที่แล้ว +15

    හැමෝම එකතු වෙලා ආන්ඩුවට විරුද්දව හඩක් නගන්න ඕනේ මේ කාලකන්නි දේසපාලුවන්ට විරුද්දව

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 3 ปีที่แล้ว +10

    සර්, සර්ට බැරිද මහ එක්කෙනා හමු වෙලා මෙි කරුණු ටික පහදල දෙන්න.

  • @yapaamarasekara746
    @yapaamarasekara746 3 ปีที่แล้ว

    හැමදාම වගේ දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පිං. සර්ට හැමදාම සොබාදහමත් ආශිර්වාද කරනවා.ගුරුපියාණනි ඔබතුමාට දිර්ගායුස ලැබේවා!! බුදු සරණයි ඔබට

  • @nilanthazoo9422
    @nilanthazoo9422 3 ปีที่แล้ว +5

    සර් හරිම කථා කළා ආන්ඩුවෙන් තමා වනය බෙිර ගන්න වෙලා තියෙන්නේ හරිම දුකයි

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      👍👍👍

  • @janakamadushan3215
    @janakamadushan3215 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් !!! ගොබිල දේශපාලුවෝ ටික ඉන්දවලා මේවා අහන්න දෙන්න ඕන.!! ඔබ කරන සේවය අනර්ඝයි !! ජය !!

  • @dumindatennakoon7750
    @dumindatennakoon7750 3 ปีที่แล้ว +18

    Sir පොලොන්නරුවේ එකපාරට අලි ගොඩක් මරුනෙ එකට වැරදි කාරයො අහූනාද? උන්ට දඩුවම් දුන්නාද.? එ පිලිබදව දැනුවත් කරන්න ජනතාව. ඔබට දීර්ඝයු වෙවා..

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

      Aniwarryen

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว

      ඒ වගේ ගොඩක් සිද්දි යටගියා ☹️

  • @sarangav5912
    @sarangav5912 3 ปีที่แล้ว

    මේ ආණ්ඩුව බලයට ගේන්න ඔබ තුමා කථා කල බව අපි දන්නව. ඒත් වරද දටු තැන මේ වගේ විවේචනය කරන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.
    දන්නෙ නැති ගොඩක් දේවල් අද දැන ගත්ත. සටන ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා. 🙏🙏

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +46

    අනේ මන්ද ලංකාවට යන කලක්..
    මිනිස්සුන්ට සොබාදහමට නිදහසක් neti රටේ නිදහසක් ගෙන katha කරලා වැඩක් නැහැ.
    අනිවා සොබාදහම මෙකට return ekak dei

    • @leobandara5088
      @leobandara5088 3 ปีที่แล้ว +6

      Return eka labenne ahinsaka nuupan ape daruwatai. Ekai thiyena duka.

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +1

      @@leobandara5088 මොනවා කරන්නද බං.. අනේ මන්දා ඕවා ගැන kata krla wedak naha.. ekata mokada loke උතුම් රටලු😑

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 3 ปีที่แล้ว +1

    ඉපදුනු රටට ණය නැති අපේ කාලයේ ගුරු භවතා,, තෙරුවන් සරණයි ඔබට!!

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා අපේ රටේ ඉන්න මිනිසුන්ට මේවා ගැන දැනුමක් නැති නිසා පැහැදිලි කිරීම නමුත් කරුමෙ මේවා වැඩක් ඇති පිරිසක් ඉන්නවද කියන එක

  • @nayanarajapaksha6487
    @nayanarajapaksha6487 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @chamademel6149
    @chamademel6149 3 ปีที่แล้ว +3

    ආදරෙයි ගුරුතුමනි.ඔබ වැනි මිනිස්සු මේ රටේ බොහෝමයක් හිටියනම් රට මීට වඩා ඉදිරියෙන්.දීර්ඝායු ඔබට❤❤❤🙏

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් රට බේරාගන්න නගන හඩට මේ කාලකන්නි දේශපාලුවන් අපි එලවන්න එකතු වෙමු අපේ සුන්දර මවු බිම අපේ දරුවන්ට ඉතුරු කරන්න එකතු වෙමු .🙏🙏🙏🙏🙏

  • @ema.6024
    @ema.6024 3 ปีที่แล้ว +22

    හරිම දුකයි ඔබ තුමත් සර් බලයට ගේන්න ලොකු බරක් ඇද්ද නේද? අපි ඔබ තුමා තරම් උගත් නැහැ එහෙත් දේෂපාලන ගැන නම් යම් අවබෝධයක් තිබුනා. ගෝටගේ මීළඟ අවුරුදු 4 අවසන් වන විට රට විනාශයි. නුගත් අහන්කාර පාලකඉන් ගෙන් ඔයිට වඩා දෙයක් ඔබ තුමා බලාපොරොත්තු වෙන්න එපා. දෙන දෙයක් කාල බලන් ඉන්න තමයි වෙන්නේ. ලංකාවේ මිනිස්සු හරිම නුගත් වහල් මානසිකත්වයක් තියෙන්නේ.😰😰😰😰😰

    • @dineshpieris291
      @dineshpieris291 3 ปีที่แล้ว

      Macho sirada bn... meyath mul kaale support karapu kenekda

    • @ema.6024
      @ema.6024 3 ปีที่แล้ว

      @@dineshpieris291
      ඔව්

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      @@dineshpieris291 suport kara habai sirth api wagema rawatuna.

  • @arohi4678
    @arohi4678 3 ปีที่แล้ว +1

    Thank you sir 👍😇😇😇😇

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +6

    තියන සේරම විකුණලා අපිවත් විකුණයිද දන්නැ නෙද තිස්ස සර් උඩවලව ❤🌳🌾🌳🐘🌳🌾🌳🐘🌳🌾🌳🐘🌳🌾🌳අපෙ ගම් පලාත තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MrDileep1122
    @MrDileep1122 3 ปีที่แล้ว +2

    අතීතය දෙස බැලූ කල මෙවැනි හඩ නිහඩ කලා මිස හඩට කන් දුන්නේ නැත. ඔබට ජය!

  • @kanthirandeni177
    @kanthirandeni177 3 ปีที่แล้ว +3

    ජනපතිගේ සහ වගකිව යුත්තන්ගේ අවධානය මේ සදහා යොමු වේවායි අපි අධිෂ්ඨාන කරමු.
    රට විනාශ කරන දේශපාලකයන් නෙරපා හැරීමට ඔහුට ශක්තිය ලැබේවා!

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +1

    Dear sir, May triple the gem bless you for sharing your pure honest thoughts to protect our Mother Nature 🙏🙏🙏

  • @lalithpriyantha2279
    @lalithpriyantha2279 3 ปีที่แล้ว +26

    ගෝටා රටට කරන විනාසේ... අහෝ 😭ශ්‍රී ලන්කාව මූ කනවා... බේරාගන්න කව්රුත් නැද්දෝ 📢.. ඔබට පින් තිස්ස සර්🙏

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว

    Sir ඔබ තුමාට ගොඩක් පින් අපේ දරුවන් මේ විදිහට දැනුවත් කරනවාට මේවා දේශපාලුවන් ට තේරුම් කර දෙන්න බැහැ කාලකන්නි අපේ සුන්දර දිවයින කුඩු පට්ටම් කරන්න යන්නේ

  • @2million198
    @2million198 3 ปีที่แล้ว +3

    අපි අසරණ ෙවලා ව ෙග් දැ ෙනනවා

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว

    ස්තුති දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!!

  • @dissanayakadisanayaka1111
    @dissanayakadisanayaka1111 3 ปีที่แล้ว +3

    අලුත් පරම්පරාවට මෙතරම් වැදගත් වටිනාකමක් තියන ගොඩක් දෙ කියාදෙන (තිස්ස සර්.අකිල සර්.)තවත් සර්ලා ඉන්නවා. අපි මෙ ගුරුවරුන් ඔසවා තිබෙන තැන ඇතිද???? මෙ රටෙ අගය කරන්න ඔන දෙවල් අගය කරන්නේ නැ.අපිට පුළුවන් මෙ ගුරුවරුන්ට යමක් කරන එකතු වෙමු අපි....රටෙ දෙසපලකයන්ට මෙවා පෙන්නෙ නැහැ අපි වෙනසක් කරමු.......

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ......

  • @madurakalhara5831
    @madurakalhara5831 3 ปีที่แล้ว +5

    අපි මොකක්ද කරන්න ඕනෙ කියලා කියන්න සර්, සර් කියන ඕනෑම දෙයක් කරනවා මගෙ රට වෙනුවෙන් ...

  • @slsport7062
    @slsport7062 3 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ගායු වේවා. ඔබ වැනි මිනිසුන් තවත් මේවගේ සිතුම් පැතුම් තියන මිනිසුන් ලැබේවා... අපේ මේ මව් බිම සුරකේවා, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 3 ปีที่แล้ว +6

    Excellent explanation with geographical location sketches regarding the importance of Dahaiyagala sanctuary. This must be considered as an eye opener to top politicians before it is too late
    There may be a misinterpreted version by area politicians about the President vistas of vision .President must have mechanism in place to revisit All his people's gatherings.We can remember how unscrupulous politicians acted in favour of personal agendas at Polonnaruwa Manampitiya Yakkure wet land .

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ මෙහෙවර ඇති ඉමහත් 👍❤️🙏🙏🙏🙏

  • @ab-Don
    @ab-Don 3 ปีที่แล้ว +7

    *(සර් වගේ තව 100ක් නිර්මානය කරන්න සර් ප්ලිස්)සර් මේ රට හදන්න පුළුවන් අපි හැමොම දෙශපාලනයෙන් ඇයින් වෙලා වෙනම සන්නද්ද වීමෙන් විතරයි.. මෙක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ පාට පක්ෂ වල ඉන්නකං මොකා ගියත් දෙශපාලනය යන්නෙ ඔය රටාවට තමා... දෙශපාලනයේන් පාර්ලිමේන්තුවට ගියත් ඇත්ත කතා කරන්න ගියොත් වෙන්නෙ රංජාට උන එක තමා කාට කාටත්. අපි වෙනම සංවිධානයක් විදියට පෙලගැසුනොත් අපිට පුළුවන් අපේ රට ආරක්ෂා කරගන්න නැත්තං වෙන කිසිම පිලියමක් නැ...*

    • @jayantha1020
      @jayantha1020 3 ปีที่แล้ว +2

      වෙනම ඉදිරිපත් වෙලා අඩුම ගානෙ ආසන 30ක් වත් අරගෙන කෘෂිකර්මය සහ වනජීවි අමාත්‍ය අංශ බාර ගන්න ලබන පාර ඉදිරිපත් වෙන්න සංවිධානයක් ගොඩ නගන්න වෙනවා

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 3 ปีที่แล้ว

    Thank you Sir Excellent Explanation...it's Valuable speech

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +4

    තිලක් කන්දේගම මහතාගේ තියෙන දැනුම පරිසරය සංරක්‍ෂණය ගැන ඉගෙන ගන්න පුළුවන් 🌲🌲🌲🌳🌳🌳..කණගාටුදායක යි තත්ත්වය සර් ❤❤

  • @kumarapillaifamily3362
    @kumarapillaifamily3362 3 ปีที่แล้ว +2

    My heart hurts when I hear this. I am absolutely very fond of Elephants. I have visited some or one of the places you have mentioned. I was so happy and proud to see these amazing majestic animals. I had no idea about these facts you say Sir. Please please take care of this priceless nature and protect them. Why can't people who are in authority status realize this? Just like you say Sir may these messages can bring awareness among the younger generations and may they realize and have a voice for this. God bless all animals and nature. Thank you so much Sir 🙏🏽 வாழ்க வளமுடன்

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 ปีที่แล้ว +3

    සර් අපේ ජනාධිපතිවරයාට ඔය ටික පැහැදිලි කරල දෙන්න පුලුවන් නමි. ඵ්ක තමයි කරන්න තියෙන හොඳම දේ . ඔබතුමා කිවිවොත් සමහර විට තේරුම්ගනියි.

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +1

    අපේ රටේ ගොන් අමන මිනිස්සු කරන විනාසය පැහැදිලි කිරිම ගැන ඔබ තුමාට පිං

  • @clc.products
    @clc.products 3 ปีที่แล้ว +3

    රටට ආදරේ කරන පාලකයෝ කියලා කෙනෙක් නෑ, හැම පක්ෂේම හැම එකාම ඒකයි,හොඳ පාලකයෝ කියන්නේ සෙලවෙන මනසට යාළුවා 😔😔😔😔😢😢😢

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +2

    👍❤ sir,alintha tiyena mathaka me minisatthunta naha sir.munta mathaka kiyala deyak tiyenam me wage dewal karaida🙏🙏 ayu bo wewa sir...teruwan saranai 🙏🙏🙏

  • @Inkzu
    @Inkzu 3 ปีที่แล้ว +16

    සර් ඕව කියද්දි පරිස්සමෙන් හොදට හිතල බලල කියන්න.වාහනේ යද්දි උනත් පර්ස්සමෙන්.අපි සර්ට ආදරෙයි❤️

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      Rata wenuwen katha karala marunath kamak na kiyana mind eke sir inne

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 3 ปีที่แล้ว

    ඔබට තුණූරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි!

  • @Econinsinhala
    @Econinsinhala 3 ปีที่แล้ว +11

    Sirta hadawatinma garu karanawa.. sir hamadama rata wenuwen..

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 3 ปีที่แล้ว

    බුදුසරණයීතිස්ස සර්ට ඔබටදැනටත්ඉවරයී අපේරටකැලෑ

  • @hemantha168
    @hemantha168 3 ปีที่แล้ว +23

    Sir පැය බාගෙkaට hari president කළොත් apita නිදහසේ හුස්ම ganna පුළුවන් wei

    • @MrRamen10000
      @MrRamen10000 3 ปีที่แล้ว +2

      ස වෙනුවට සර්.. එකත් මරු

  • @pererahemasiri
    @pererahemasiri 3 ปีที่แล้ว +1

    Dear Sir, You always talk about the facts and truth. We also helped to bring them to power like you Sir. But you have a strong voice and I believe as a mentor you could communicate with this government. Please do something Sir. We definitely back you Sir🙏💐

  • @lasanthamanathunga4025
    @lasanthamanathunga4025 3 ปีที่แล้ว +7

    ඔයා අණපනත් කියවන්න උන්ට අකුරු කියවන්න පුළුවන්ද දැනුම තියෙනවද

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @niroshlakmal1998
    @niroshlakmal1998 3 ปีที่แล้ว +117

    ගෝටාභය පිස්සා පිස්සු කෙලිනවා

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +6

      සිරිසේන පිස්සත් ඉතින් කරපු හොඳක් කියලා නෑ නේ

    • @nikinishakya7615
      @nikinishakya7615 3 ปีที่แล้ว +23

      @@chanduim8501 දැන් අපිත් පසු තැවෙනවා ගෝටා ජනාධිපති කල එකට.ඒත් සිරිසේන ජනාධිපති තුමා මත්ද්‍රව්‍ය වලට යම් කිසි පාලනයක් හරි කලා.ඒත් ගෝටාගෙ ආණ්ඩුව තියන ටිකත් විනාස කරනවා

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +10

      ගෝඨාභය නෙවෙයි බූරුවෝ ඕවා කරන්නේ.උඹලා වගේ බත්කන හරක්, ගංකබරයෝ කක්කුස්සි පෝච්චියටයි ටකරමටයි කතිරය ගහලා යවපු උන් තමයි ඕවා කරන්නේ..ගෝඨාභය ඕවට දැඩි තීරණ ගනී ඉදිරියෙදි..එදාට උඹලම කියයි හිට්ලර්ගේ මිලිටරිකරණය කියලා..එදාට ඔය ටකරමටයි කක්කුස්සි පෝච්චියටයි කතිරෙ ගහපු උන් ගෝඨාභයටත් විරුද්ධ වෙනවා.අපේ රටේ ගොං ඡන්දදායකයින්ගේ තත්ත්වය ඕකයි !!!

    • @hansiweerasinghe9216
      @hansiweerasinghe9216 3 ปีที่แล้ว +4

      Wada karana ape viruwa.... 😜😜😜😜😜😢😢😢😢😢

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +5

      @@traveltectours6561 හිට්ලර් හෝ පිලිපීන ජනාධිපති වගේ ඍජු තීරණය ගන්න තුරු බලන් ඉන්නවා ..කරයිද කියලා සැකයි. මොකද හිතවතුන්නෙ වටේ ඉන්න එයාලා තරහ කරගෙන කොහොමද .හැබැයි වටේ ඉන්න එවුන් ගැන හිතලා වැඩ කලොත් 2025 එයා ගෙදර..සොබාදහම දඬුවම් කරනවාමයි හොර තක්කඩි ජඩ පාලකයන්ට ..

  • @rusirudilshan
    @rusirudilshan 3 ปีที่แล้ว +15

    අනේ වැදල කියන්නම් සර්, සර්ගෙ ඔය අදුනන පරිසර වේදියො, සර්ට සහය දෙන අය එකතු කරගෙන අපිත් අනිව එකතු වෙනනම්, පාරට බැහැල හරි කමක් නෑ, අපේ රටේ සම්පත් ටික බේරගන්න කොහොම හරි ගේමක් ගහන්න, ඕනිම උදවුවක් දෙන්නම්

  • @theektheebu2918
    @theektheebu2918 3 ปีที่แล้ว

    Sirta budu saranai digtama me wage videos krnna ශක්තිය ධෛර්යය labenna one. ආදරෙයි sir sirta. දීර්ඝායුෂ labenna one ape sirta adambarai sir gena

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 ปีที่แล้ว +5

    කියන්න බැරි තරම් දුකයි...පරිසරයට වෙන හානිය දකිද්දි ....

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 ปีที่แล้ว +1

    Love u sir...
    An asset to the nation..
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gayanwalpola874
    @gayanwalpola874 3 ปีที่แล้ว +7

    මුල් අවුරුදු ටිකේ උන්ට ඕන දේවල් කරලා . අන්තිම අවුරුද්දේ හොද දේවල් කරයි 😂 අපේ එවුන්ට මුලු අමතක වේලා . අයේ ආන්ඩුව බලයට පත්වේ... අපි පව් 😂🙏😂🤣

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 ปีที่แล้ว +1

    රටට කරන මේ විනශයේ හැටියට අනාගතයේදී මෙි රටට සංචාරකයින් තියා කුරුලු කොබෙයියෙක් වත් නොපැනීම නියතයි. දැනටමත් ප්‍රමාද වී ඇති මුත්
    රටට ආදරය කරන සියලු බලධාරීන්ම අදම නිවැරදි ක්‍රියා මාර්ග නොගත හොත් මුතු ඇටය අමුතුම ඇටයක් වනවා නියතයි. එය කිසිදාක නැවත පැල කලනොහැක. තිස්ස සර් ඔබතුමාගේ සේවය අමිලවේ.
    ජයwayවා !

  • @shirankaxpress769
    @shirankaxpress769 3 ปีที่แล้ว +19

    සේරම එකයී. උන්ගේ මඩිය තර කර ගන්න තමයී උන් බලන්නේ. ඔක්‌සිජන් කන්නද කියලා අහන බත් කන හරක්

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว +1

      ඔක්සිජන් කන්ටද අහපු එකාට සම්මානත් දීලා අන්න.

  • @sureshmadushanka4975
    @sureshmadushanka4975 3 ปีที่แล้ว +1

    බීරි අලින්ට වීනා වැයිමකි ස්ර් මම හමිබෙිගමුවෙි දහයියාගල අභය භූමිය පුදේශයේ අවශ්‍ය තොරතුරු ඇත්නමි මා ලබාදෙන්නමි

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +3

    මම හැමදාම අලින්ගේ පැත්තේ මිනිසා අලින්ගේ භුමිය පැහැරගන්න නිසා අලි මිනිස් ගැටුම ඇති වෙන්නේ දේශපාලකයෝ ටික කූඩු කරලා සංචාරකයින්ට පෙන්නන්න තමා මෙහෙම ගියොත් සිද්ද වෙන්නේ සර් පරිස්සම් වෙන්න ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว

      Aniwaren moko ali colomba awilla gewal kadanne nane ali yana para asse gewal hadagena ali gahuwa kiyanaw

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว

    අනේ සර්, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම අපේ මේ කාලකණ්නි දේශපාලන පිරිසට ස්වභාව ධර්මයේ දඩුවම් හිමිවේවා

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +20

    නන්දසේන ෆේල් කියන්නේ මෙන්න මේ නිසායී.

  • @johnpetersay2421
    @johnpetersay2421 3 ปีที่แล้ว

    Thank you sir, we appreciate your explanation.

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 3 ปีที่แล้ว +7

    අනේ සර් මේ අමන දේශපාලුවන්ට සහ උන්ට ඡන්දේ දෙන මෝඩ තකතිරුවන්ට මේකේ හානිය ගැන තේරුම් ගනීවිද බාල පරම්පරාව දැනුවත් වී හෝ රැක බලා ගනිත්වායි ප්‍රර්ථනා කරමි

  • @lahiruprasanna6008
    @lahiruprasanna6008 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්ට

  • @nimethmanthila2817
    @nimethmanthila2817 3 ปีที่แล้ว +3

    Tissa sir is best in biology thank you sir