රටම හිනස්සපු නව්රාන්ගේ මෙතෙක් නොකී සාර්ථකත්වයේ කතාව | Nawran"s Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 572

  • @ASHANonline
    @ASHANonline  3 ปีที่แล้ว +175

    නව්වව බලන්න ගිය vlog එක මෙතනින් බලන්න පුලුවන් ඕන් ඈ ❤️
    th-cam.com/video/UpqKDjKVMZM/w-d-xo.html 👈👈

    • @shanakanishshanka4032
      @shanakanishshanka4032 3 ปีที่แล้ว +3

      Meyava contact karaganne kohomada plzz aiya no eka danna kenek dennako

    • @ayanthishanika7582
      @ayanthishanika7582 3 ปีที่แล้ว +1

      Rattawa genna.

    • @chathuwaa-169
      @chathuwaa-169 3 ปีที่แล้ว +1

      Dropshiping cose ekata join wenna contact karanna pluwanda

    • @ishanidealwis8002
      @ishanidealwis8002 3 ปีที่แล้ว +2

      Dropship course eka gana details ganna puluwanda

    • @virusfounds2021
      @virusfounds2021 3 ปีที่แล้ว +1

      Ashan online..i subscribed u..harima lassanai..ur present it well

  • @NAWRANVEVO
    @NAWRANVEVO 3 ปีที่แล้ว +849

    අඩො එක මාසෙක හොයපු ගාන, හැම මාසේම හොයන්නේ නෑ 🙄 මූ එක title එකට දාලා කියහන්කො 😏

    • @ruwaart
      @ruwaart 3 ปีที่แล้ว +4

      😃😂

    • @ruwaart
      @ruwaart 3 ปีที่แล้ว +11

      වීඩියෝ කරපන් අඩෝ පුලුවන් වෙලාවට 😐😑

    • @ASHANonline
      @ASHANonline  3 ปีที่แล้ว +80

      එක මාසෙක කියල දාලා ඔපෑසිටි අඩු කරා. 😂

    • @malithnishshanka
      @malithnishshanka 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @koshalaandnilu
      @koshalaandnilu 3 ปีที่แล้ว +5

      නියමයි නව්රාන් අයියේ

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +225

    අඩෝ නව්ව ජය වේවා උබ ගැන ගොඩක් සතුටුයි.
    මම උබව දන්නෙ 2016 ඉදන් එදා ඉදන් අද වෙනකල් මොන දේ වෙනස් උනත් උබේ මනුස්සකම වෙනස් උනේ නෑ.හදවතින්ම සතුටුයි.මේ වීඩියෝ එක අනිවා ට්‍රෙන්ඩින් යන්න ඕන. Online money කියන දේ අපේ රටේ තාරුන්‍යට කියා දෙන්න උබ ලොකු මහන්සියක් වෙනවා . ඇත්තටම හැමදේම අගයනවා.ජය වේවා.ඒ වගේම මේ වගේ වටින වීඩියෝ එකක් කරපු අශාන්ටත් ජය

    • @ASHANonline
      @ASHANonline  3 ปีที่แล้ว +9

      😍🤘

    • @susilsilva2022
      @susilsilva2022 3 ปีที่แล้ว +3

      Cortex ponnayane tho ebay kapu wesige putha

    • @dulanshehanka8123
      @dulanshehanka8123 3 ปีที่แล้ว +3

      නවුරාන් අයියව ආදර්ශෙට ගනින් උබල නේද dropshopping course එක 25000 කරන්නෙ .

    • @mxgamingacc8714
      @mxgamingacc8714 3 ปีที่แล้ว +1

      @@susilsilva2022 හම්මෝ 🤣🤣🤣

    • @vishwanilupul20
      @vishwanilupul20 3 ปีที่แล้ว +1

      Menn gobba course karayo promote karana hora 😅😅

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +42

    නව්වගෙ මල්ලි මගෙ schl friend කෙනෙක් .
    අයියා වගෙම මල්ලිත් එල කොල්ලෙක්.💪💯

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +59

    මටත් මුලින්ම nawran ගෙ වීඩියෝ එකක් පෙන්නුවෙ අයියා ඒ මම පහ වසරෙදි.ඒ බලපු වීඩියෝ ඔක්කොම තාමත් බලනවා ❤️❤️❤️❤️❤️❤️

  • @amilaharshana1454
    @amilaharshana1454 3 ปีที่แล้ว +10

    මොනා උනත් නව්වා කට්ට කාලා ජීවිතේ ජයගත්තු එකෙක්🔥☝️ තරුණ සමාජෙට ආදර්ශමත් චරිතයක්❤️😘

  • @tharindusandakalum9438
    @tharindusandakalum9438 3 ปีที่แล้ว +219

    නව්වගේ හිනාවට කැමති එව්න් මේ කොනට 😂👍

  • @pasindubalangodage5485
    @pasindubalangodage5485 3 ปีที่แล้ว +10

    Interview එක නියමයි 💪💪💪 නිහතමානී කොල්ලෝ දෙන්නෙක් 💪💪 ගොඩක් කට්ටිය interview කරන්නේ කට්ටිය මහන්සි ගැන වැඩිය නොකියා ... මේ interview එකේ ලොකු වැදගත් කමක් දෙනවා 💪💪 නියමය entrepreneur කියලා කියන්න පුළුවන් කොල්ලෙක් 💪💪

  • @sehithadeshan6017
    @sehithadeshan6017 3 ปีที่แล้ว +68

    පන්තියේ අන්තිමය හෝ ලකුණු අඩුවෙන් ගත්තා කියලවත්,o/l,a/l fail උනා කියලා ඒ කෙනා කවදාවත් අදක්ෂයෙක් වෙන්නේ නෑ ඒකට උදාහරණ ලෝකේ ඕනතරම් තියෙනවා.

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +3

    Low of affection තමා ඉතින් කොහෙන් ගියත් දියුණු උනු අයගෙ අදහස්වලින් එන්නේ... නවා නිසා ඉස්සර හිනා උනු තරම් නම් කියලා වැඩක් නැ... එදා වගේම ඔයාගෙ හිනාව නිහතමානීකම ගොඩක් අගේ කරනවා. බුදුසරණයි ඔයාට ..

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +2

    Lawyer කෙනෙක් වෙන හැටි දන්නවද ?
    ==========------------========
    1. AL arts කරලා ඉහලම ප්‍රතිඵල අරන් උපරිම Z score එකකට ගියොත් Campus වල Law faculty යන්න පුලුවන්.
    2.එහෙම නැත්නම් ඕනෑම විෂයකින් AL කරලා S තුනක් එක්ක OL වලට C එකක් තිබුනොත් Law entrance Exam එක ලියලා Law college යන්න පුලුවන්.
    3. එහෙමත් නැත්නම් ඕනම විෂයකින් AL වලට S 3ක් අරන් LLB exam එක කරලා open university එකේ නීතිවේදී උපාධිය කරන්න පුලුවන්.

  • @slonline4789
    @slonline4789 3 ปีที่แล้ว +23

    තවත් ලක්ශ ගනනින් ලංකාවට ඩොලර් ($$) ගේන්න වාසනාව ශක්තිය ලැබේවා.!!!

  • @chamara_official_497
    @chamara_official_497 3 ปีที่แล้ว +61

    කවදා හරි නවුරන් වගෙ ගේමක් ගහනෝ මයි💪🏽♥️

  • @b.k.s8164
    @b.k.s8164 3 ปีที่แล้ว +4

    ප්‍රතික්ෂේප වීම තමයි බලවත්ම උත්ප්‍ර්‍ර්රනය. මමත් ඉන්නෙ Risk එකක් ගන්න වෙන කාලෙක. ඔයාගෙ වචන ටික මට ලොකු ගැම්මක් නව්රාන් අයියා.

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 3 ปีที่แล้ว +107

    නවිරාන් කියන්නේ වැඩිඩෙක් ❤️

  • @arjunsudharshana7348
    @arjunsudharshana7348 3 ปีที่แล้ว +21

    වීඩියෝ එල බලලා පට්ට ගැම්මක් ආවා. ජීවිතේ සාර්තක වීම් වගේව අසාර්ථක වීම්ද තියෙනවා ඒ මොන උනත් ආතල් එකේ ඉන්න එකෙක් තමා @nauran කියන්නෙ

  • @mxgamingacc8714
    @mxgamingacc8714 3 ปีที่แล้ว +23

    ඩ්‍රොප්ෂිපින් කියල ජරාවක් පටන් අරන් කෝස් විකුණල මුන් ගොඩ යන්න ඇති.... මාසෙට ලක්ෂ දාහය පහලොව හොයනවත් ඇති.... හැබැයි මුන් ලංකාවට කරන විනාසෙ හිතාගන්න බැරිතරම්. හේතු කීපයක් තීනව, 1. ගොඩක් ළමයි හිතන් ඉන්නෙ මේ වගෙ දෙයක් කරල ගොඩයන්න පුලුවන් ජීවිත කාලෙම සල්ලි හොයන්න පුලුවන් වගේ හීනමානෙක. එහෙම ඉන්න බොහෝ දෙනෙක් නොමිලේ ලැබෙන අද්‍යාපනේ අතරමග නතර කරල මේව කරන්න යනව. මොකද මුන් වීඩියෝ වල පෙන්නන්නෙ මාසෙට ලක්ෂ දහය පහලොව කරන්න කෝස් ගන්න කියල.
    2. ලංකාවෙ හැම එකාම මේ ඩ්‍රොප්ෂිපින් මගුල් කරන්න ගිහින් ebay community එකෙන් පවා කේස් එකක් ඕපන් වෙලා තීනව ලංකාවට. ඉස්සරහට ලංකාවට ebay, paypal තහනම් උනොත් ඒවෙනුවෙන් වන්දි ගෙවන් මුන් එන්නෙ නෑ.
    3. Ebay , aliexpress ගිහින් බැලුවොත් පෙනෙයි ලංකාවට shipping වලට ගන්න බඩුවටත් වඩා 3ගුණයක් විතර shipping cost ගෙවන්න වෙලා තියෙන්නෙ මේ ඩ්‍රොප්ෂිපින් කරන උන්ගෙ කෙරුවාවල් නිසා තමයි.
    මන් කියන්නෙ බොරුනම් මේ කෝස් විකුණන එකෙක් ට බැනල පෝස්ට් එකක් දාල බලන්න fb එකේ. දවස් දෙක තුනකින් account එක වත් හොයාගන්න බැරිවෙන්න රිපෝට් කරල අයින් කරයි. මිනිස්සු මේවට රැවටෙනකම් මුන් ගොඩයයි. අහිංසක මිනිස්සු විතරක් නෙවෙයි ලංකාවෙ අනාගතේම විනාස වෙයි. ඔයි කියන තරම් අන්තර්ජාල ව්‍යවසායකයො බිහි උනා නම් ලංකාව මීට වඩා සුන්දර තැනක්.

    • @kalindugimhana5848
      @kalindugimhana5848 3 ปีที่แล้ว +1

      කොහොම වුනත් සිරා කතාව bro.

    • @gaweshanaya3528
      @gaweshanaya3528 3 ปีที่แล้ว +3

      ඌ නිකං හම්බ කරනවා නෙමෙයි.. ඌ කොච්චර ඉගෙන ගෙනද website හදනවා කියන්නෙ.. 🤙🤙 වටින උන්ට වටිනාකමක් දියන්.. ඒක පුරුද්දක් කරගනින්. ඊර්ෂ්‍යා නොකර..

    • @hashangodage1894
      @hashangodage1894 3 ปีที่แล้ว

      Adoo sirada ban.. mn meh baluwe shipping fee echchra wadi une kohomada kiyala ekaprtma.. 😄

    • @mxgamingacc8714
      @mxgamingacc8714 3 ปีที่แล้ว +1

      @@gaweshanaya3528 🤣🤣🤣 ඉරිසියා කරන්න දෙයක් නෑ කොල්ලො. තව ටික කාලෙකින් උබටම තේරෙයි ඇත්ත මොකක්ද බොරු මොකක්ද කියල. අනික ඉතින් dropshipping වලින් ඔය තරම් හොයන්න පුලුවන් නම් ඇයි කෝස් විකුණන්න මහන්සි වෙන්නෙ. 😂

    • @lahiruwanniarachchi3792
      @lahiruwanniarachchi3792 3 ปีที่แล้ว +1

      Ammo math muge corce eka gatta gerihorek melo deyak ne basicwath

  • @DineshAsanka1815
    @DineshAsanka1815 3 ปีที่แล้ว +1

    අනිවා. ඉගෙනගත්ත අය කරන්නේ රස්සාවක් විතරයි. ගොඩක් කම්පනි, කඩවල්, ආයතන, මේ ඔක්කොම ෆේල් වෙච්ච අයගේ. සමහර වෙලාවට ඒ ෆේල් වෙච්ච අයගේ ආයතන වල වැඩ කරන්නේ අර ඉගනගෙන පාස් වෙච්ච අය. 👍

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +148

    Nawran x Ashan two of my favourites ❤

    • @8bitff40
      @8bitff40 3 ปีที่แล้ว

      😋kamaj

    • @ASHANonline
      @ASHANonline  3 ปีที่แล้ว +6

      kamaj ayya 🤘❤️

    • @luwishewagegayanharshana6442
      @luwishewagegayanharshana6442 3 ปีที่แล้ว

      @@ASHANonline aiyaa kohomada e nawran aiyage course eka ganne kiyanawada please

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 3 ปีที่แล้ว +1

      nice try.

    • @sadeepa9767
      @sadeepa9767 3 ปีที่แล้ว

      @@luwishewagegayanharshana6442 fb ekata gihin msg ekak dapn

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +11

    මොනවා හරී හොඳ දෙයක් කරලා ඉදිරියට යන අයට අපි කන්ඳ උඩරට ඉදන් ❤සුභ පතනවා ලස්සන💜ක් නව්රාන්↪➡️💤💤💤💤💤💤👍🏼👍🏼

  • @PrebComputers
    @PrebComputers 3 ปีที่แล้ว +6

    වැදගත් වීඩියෝවක් !
    ඉපෙයු මුදල් ආයෝජනය නිවරදිව කළහැකි ක්‍රම පිලිබඳ දැනුමක් ඇති අයෙකු ඉදිරියේදී ගෙන්වන්න

  • @tmddrawingacademy2133
    @tmddrawingacademy2133 3 ปีที่แล้ว +23

    මාරයි අයියා... ඔක්කොම බැලුව මම.... ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනවා.... ආදරෙයි හදවතින්ම ...❤️❤️

  • @SriCricketer
    @SriCricketer 3 ปีที่แล้ว +73

    A/L maths fail උන කොල්ලෝ තමා legendsලා ❤.
    👉Wasthi 👉Blok&Dino 👉👉👉

    • @amandadeshan6035
      @amandadeshan6035 3 ปีที่แล้ว +4

      *දැන්නම් fail උනත් අවුලක් නැ 😂*

    • @SriCricketer
      @SriCricketer 3 ปีที่แล้ว

      @@amandadeshan6035 😅😂

    • @ama-vb4rv
      @ama-vb4rv 3 ปีที่แล้ว +2

      අම්මෝහ් මැත්ස් වල ගැම්ම 🙉

    • @SriCricketer
      @SriCricketer 3 ปีที่แล้ว

      @REdMI FX ඒක තමා කියලා තියෙන්නේ

    • @KavinduThisara-ep7hb
      @KavinduThisara-ep7hb 3 ปีที่แล้ว +2

      un maths kalata eyala kapaunu widiya hithapn.... kapakrimai wadagath.. nathuw maths pass unth fail unath loke dinann ba... e unata maths pass unth lesi..

  • @dilshanrupasingha7209
    @dilshanrupasingha7209 3 ปีที่แล้ว +7

    නව්රාන්ගේ එක කතාවක් තියෙනවා.ඒක සහමුලින්ම වැරදි.කවදාවත් කාවවත් rejecte කරන්න එපා කියන එක.ඇත්තටම reject වුනාම තමයි ජීවිතය 99% වෙනස්ම මාරගයකට යන්නේ..එදා නව්රාන් reject වුනේ නැත්නම් අද නව්රාන් මාසික වැටුපකට 8:5 වැඩ කරනවා...
    2011 මම ආදරයෙන් reject වුනේ නැත්නම් මම අදටත් 30000ට Navy එකේ කඳවුරු රකිනවා.හැබැයි යුද්ධය ඉවරකරලා මම අයින්වුනේ.මම දැන් අවුරුදු 5ක් පුරාවට මාසෙට ලක්ෂ 3.5/4 ක් උපයනවා දකුණු කොරියාවේ.මේ වෙනකොට ව්‍යාපාර කිහිපයක හිමිකාරිත්වය බුක්ති විඳිනවා.reject වීම තමයි හැමෝගෙම turning point එක.හැබැයි හරි මාර්ගය තෝරගත්තොත්.

  • @pasindusangeeth7662
    @pasindusangeeth7662 3 ปีที่แล้ว +41

    මාතර සුපිරි කොල්ලෙක් වගේම සුපිරි වැඩ්ඩෙක්❤️👌

  • @sadeepa9767
    @sadeepa9767 3 ปีที่แล้ว +28

    නව්වා පට්ටම චරිතයක් තමා . ❤️🔥

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +7

    මනුෂ්‍යත්වය උතුරා ගිය දරුවෙක් .සුපිංබර අනාගතයක් වේවා ඔබට

  • @madhushan_bandara
    @madhushan_bandara 3 ปีที่แล้ว +5

    බලාපොරොත්තුවෙන් හිටපු ඉන්ටවීව් එකක්... ❤️❤️

  • @sadeepa9767
    @sadeepa9767 3 ปีที่แล้ว +11

    මේක trending 1 ගේමු. ❤️🔥💣😈

  • @ආතල්ද
    @ආතල්ද 3 ปีที่แล้ว +13

    මෙහෙමයි මූ කියන්නේ ඉගෙන ගත්තාට වැඩක් නෑ කියලා.. ඒක මෙහෙමයි මූගේ තාත්තාට සල්ලි තියෙනවා.. මුන් ගහන්නේ පට්ටපල් බොරු.. ඒ නිසා මේක බලන ඉගෙන ගන්න එවුන්ට කියන්නේ හොදට ඉගෙන ගනින් ඊට පස්සේ ප්‍රාග්ධනය හදාගෙන බිස්නස් එකකට බැහැපන්.. මේ උන් කියන එවා ඔළුවට දාගන්න එපා....

  • @himashbro4226
    @himashbro4226 3 ปีที่แล้ว +12

    උගෙ හිනාව මරු ඩැල් එක ❤️❤️

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 3 ปีที่แล้ว +4

    මට මතකයි මිට අවුරුදු 9ක 10 ට කලින් වගේ ඉරාජ් එක තැනකදී කියනවා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඉසරහට ගෙවල්වල කාබර අස්සේ ඉදන් ලක්ෂ ගණන් හොයනවා සෝෂල් මිඩියා හරහා කියලා.පොර ඒක කිවේ ඒ වෙද්දී පිට රටවල් වල එක ගොඩක් සිද්දවෙනවයි කියමින්..එදා මමත් හිතුවා මු මොනවද කියවන්නේ කියලා .මෙන්න අද...!

  • @lakshanisuru7789
    @lakshanisuru7789 3 ปีที่แล้ว +1

    අඩෝ පට්ට වටින Video එකක් Thanks ASHAN Online❤️❤️

  • @charithdasunpriya5513
    @charithdasunpriya5513 3 ปีที่แล้ว +2

    ඇත්තටම රැපියල් 2000 Dropshipping course eka කියල දෙනවනම් සැහෙන්න වටිනවා මොකද මන් දන්න ගොඩක් තැන් වල ඔය course eka karanne 25000 වගේ මුදලකට. Good luck and also keep it up 😌💯

    • @randinnpradepp2817
      @randinnpradepp2817 3 ปีที่แล้ว +1

      Cource eka patta pahadili.eka parin karanna one de therenawa olouwak thiyana kenekt

  • @EmpowerHourYou
    @EmpowerHourYou 3 ปีที่แล้ว +6

    නව්රාන් අයියා , මගේ favorite යූටියුබර්..ජයවේවා❤️💜️

  • @slmask3073
    @slmask3073 3 ปีที่แล้ว

    මාත් නව්‍වා වගේ තනියම හැම දේම ඉගෙන ගත්තෙ.දැනට යූටියුබ් චැනල් එකක් හදන් මොනටයිසුත් ඔන් කරගත්තා.අනිත් හැම දේමත් කරමින් යනවා.නව්වගෙ වීඩියෝ එදා ඉදන්ම බලනවා ❤❤❤

  • @binukamadushan7401
    @binukamadushan7401 3 ปีที่แล้ว +5

    එදා ඉදන් අදටත් බලනව නව්වෝ.. 💙ජය ජය

  • @shyamalifernando16
    @shyamalifernando16 3 ปีที่แล้ว +21

    දකුණෙ කොල්ලෙක්..😀😁 ගැම්ම නේ....

  • @dilshalakmali6628
    @dilshalakmali6628 3 ปีที่แล้ว +8

    නවිරාන් model කෙනෙක් wage කොල්ලෙක් 👍👍

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 3 ปีที่แล้ว

    Great interview ashan...good questioning.....nice words...kollek katha karanne kiyala gammak danenawa...4n eka prashna tika balanna unath baladdi kathai...akata widiyak hoyaganna...great content...good chanel..

  • @GBBro
    @GBBro 3 ปีที่แล้ว +10

    NAWRAN, GAPPIYA,PODDA,JEHAN R,KUSHAN AND SRIMAL කියන්නේ යූටියුබ් එකේ සිරා ගේමක් ගහපු අය. එතකොට යූටියුබ් වලට කවුරුත් වැඩිය ආවේත් නෑ. සිරාම පොරවල් මුන් සෙට් එක.
    හැබැයි මේක බලලා පොඩි උන් හිතයිද දන්නේ නෑ ඉගෙන ගෙන වැඩක් නෑ, උපාදි වැඩක් නෑ අනම් මනම්.
    පන්තියේ අන්තිමයා උනත් ඉගෙන ගෙන ඇති මොනවාහරි දෙයක්.
    මේක බලන පොඩි උන්ට කියන්නේ, ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිම් ඒවා ඉස්සරහට වැදගත් වේවී.
    මොකද ලෝකේ වෙනස් කරපු හැම එකෙක්ම පිස්සෙක් උනාට උන් ඔක්කොම අඩුම ඩිප්ලෝමා එකක් වත් ගත්ත උන්.
    මේ අය තැනකට ඇවිත් ඉවරයි ඒත් මේ නව්‍රන්ගේ තියරිය හැමෝටම හරියන්නේ නෑ ඒක පොරම කියනවනේ.
    එක එකාගේ ආසාව වෙනස්.
    ඒ ආසාව හොයාගන්න එක මේක බලන පොඩි උන්ගේ වැඩක්.
    කවදාවත් ඉගෙනීම අතරින්න එපා ස්කෝලෙන් ජීවිතේ කියලා දුන්නේ නැති උනාට ස්කොලෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
    මේක බලලා ස්කෝලේ යන එකෙක් කියනවනම් ස්කෝලේ ගිහින් වැඩක් නෑ, එක්සෑම් කරලා වැඩක් නෑ, කැම්පස් ගිහින් වැඩක් නෑ, ඔන්ලයින් බිස්නස් කරාම ඇති කියලා සිය දහස් ගුනයක් හිතලා බලපන්.
    ජය!

  • @sadushjayasene3370
    @sadushjayasene3370 3 ปีที่แล้ว

    ඔයා දන්නවද නව්වා utube එකේ ඉස්සෙල්ලාම vedio එකක් කියලා බැලුවෙ ඔයාගෙ එකක් ❤️❤️❤️

  • @dulanshehanka8123
    @dulanshehanka8123 3 ปีที่แล้ว +9

    නවුරාන් අයිය එක්ක කරන වීඩියෝ නම් සුපිරි පැයක් 2 වුනත් බලන් හිටියැහැකි පට්ට ආතල් 😍අශාන් අයියත් සුපිරි 😍

  • @graphicshorts1
    @graphicshorts1 3 ปีที่แล้ว +1

    දැක්ක නිහතමානීම චරිතයක්.ආදරෙයි අයියෙ.❤️❤️

  • @nadeeshanirmal6375
    @nadeeshanirmal6375 3 ปีที่แล้ว +12

    Interview එකේදි 4n eka බලන එක අවුල් වගේ අයියා

    • @hasiniperera6570
      @hasiniperera6570 3 ปีที่แล้ว +1

      Hmm matath hithuna eka😶

    • @CinderellaTravel
      @CinderellaTravel 3 ปีที่แล้ว

      Video aka hariyata balanna athakota therei ay ph aka balanne kiyala

  • @Kanishka_Nirmal
    @Kanishka_Nirmal 3 ปีที่แล้ว +5

    තප්පරයක් වත් ස්කිප් කරෙ නැ🥰
    ඔක්කොම ටික බැලුවා

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +2

    නව්රාන් කියන්නෙ ලෙජන්ඩ් එකක් 😊🤩💙

  • @pathofsuccesspvt
    @pathofsuccesspvt 3 ปีที่แล้ว +18

    ලසන්ත අයියත් පුලුවන් නම් ගේන්න....

  • @madushkananayakkara9066
    @madushkananayakkara9066 3 ปีที่แล้ว +9

    පට්ටම ආස චරිතයක් .....
    ජය වේවා... ✌

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 3 ปีที่แล้ว +1

    මං fb එකේ ගොඩක් දැකලා තියෙන්නේ නව්රන් කියන්නෙ බොරුකාරයෙක් කියලා..ඒත් මේක දැක්කට පස්සෙ තේරුනේ පට්ට කොල්ලෙක් කියලා..🖤🖤🖤

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว +3

    එල එල මාත් ගොඩ යන්න හිතනව එත් කරන්න දෙයක් හිතට එන්නෙ නැත යම්කිසි ආයොජනයක් කලහොත් කරන්න පුලුවන් ජොබක් නැද්ද ගෙදර ඉදල🤔

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw 3 ปีที่แล้ว +12

    මගේ කතාවත් ඔහොමයි...අපි ගෙදර කන්න නැතුව හිටියේ..අදින්න ඇදුමක් තිබ්බේ නැහැ...රොටිය පුච්චලා ගෙදර 10 දෙනාම කනවා සමහර දවසට...
    අල්ලපු ගෙදර මිනිස්සු හිනා වෙනවා මට අද වගේ මතකයි...ඊට පස්සේ මම අහම්බෙන් වගේ යූටියුබ් එකේ වීඩියෝ එකක් දැම්ම..
    එදා මගේ ජීවිතේ වෙනස් වුනා...දැන් මම ගමන් යන්නේ මගේ අලුත්ම බෙන්ස් එකේ...ගෙදර හැමෝම දවල්ට කන්නේ පීසාහට් එකෙන්..ඔයාලත් මන් වගේ වෙන්න..

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +5

    නව්රාන් අයියා ආසම චරිතයක්.🌟 හැමදාම මේ වගේ හොද Interviews කරන්න අශාන් අයියෙ😻💯.Good Luck දෙන්නටම.

  • @thejakaperera8040
    @thejakaperera8040 3 ปีที่แล้ว +4

    මටත් ඕනෙ online marketing ඉගෙන ගන්න. කොහොමද ඒක කරන්නෙ???

  • @wishwasarisara
    @wishwasarisara 3 ปีที่แล้ว +12

    සප් එක දෙනව ඇපල් එකක් දෙන්න 🖤🔥
    ඇපල් ඕන අය මේකට ලයික් කරල මාව සප් කරල කමෙන්ට් කරන්න

  • @rajaproductions5175
    @rajaproductions5175 3 ปีที่แล้ว

    Asan aiye help ekak ona navuran aiyata gathata wade karaganna Bari Una math asai dropshipping causes Fallow karanna ane help karannako

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 3 ปีที่แล้ว

    Ammata,thaththata garu karapu daruwek..a aashirwade aniwaryenma labenna athi oyata...adatath katha karddi ammai,thaththai ge gawrawe rakinawa..

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    මේක freelancing. මම ඔය දේවල් කළා මීට බොහෝ කාලයකට පෙර. ලංකාවෙ කවුරුත් හිතලවත් තිබුනෙ නැති කාලෙක. ලොකු ගානක් හෙව්වා. දැන් වෙලාව නෑ. මේවට වාසනාව අත්‍යාවශ්‍යයි. මේ වගේ Link එකක් ලැබෙන්නම ඕන. අනික stability එක. සාමාන්‍ය හොඳ ඉහළ පෙළේ Reguar job එකකට වඩා ටිකක් ඒක අඩුයි. ඕන දේකට ලෑස්ති වෙලා ඉන්න ඕන. අනික හුරුව. වැඩේට හුරු වුණාම ලේසියි. අලුතෙන්ම Enter වෙන්න ලේසි නෑ. මේවගේ Outsourcing වලින් ඒ රටේ අය ලොකු ලාභයක් ගන්නවා.

  • @muhuseenylm6147
    @muhuseenylm6147 3 ปีที่แล้ว

    Wonderful interview. Both are very nice. Hope very useful for young generations. Good luck.

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 3 ปีที่แล้ว +20

    හිත හොඳ තම්බියා ❤️

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว

    ලස්සන හිනාවක්.good luck

  • @THINKAGAIN-AND-AGAIN
    @THINKAGAIN-AND-AGAIN 3 ปีที่แล้ว

    @ Notice# තමන්ට තමන් ආදරෙයි නම් හිතෙන් බිමට සමතලා වෙන්න අකමැති නම් ඉවරවෙනකල්ම බලන්න.
    නත්තලට අලුත් අවුරුද්දට තෑග්ගක් විදියට තමන්ගේ ලගම අයට මේක බලන්න දෙන්න.තමන්ටත් මෙහෙම දෙයක් උනොත් හිතට දැනෙන බය තනිකමට අත්වැලක් වේවි
    @

  • @nuwangathennakoon9633
    @nuwangathennakoon9633 3 ปีที่แล้ว +1

    ගිය මාසෙ බිස්නස් එකක් පටන් ගත්තා ගිය මාසෙ පොඩි profit එකක් ගත්තා මේ මාසෙ 30000කට ආසන්න ගානක් ලොස් උනා. මන් ඒහ් ගැන හිතල වැටිල ඉද්දි මේ interview එකෙන් මාරම දෙයක් ගත්තා මන්❤️

  • @lakvideo7726
    @lakvideo7726 3 ปีที่แล้ว +69

    උගෙන් ප්‍රශ්න අහලා උඹ ෆෝන් එක ඔබන්න එපා බං...පට්ට කැතයි

    • @tienkorea3462
      @tienkorea3462 3 ปีที่แล้ว +7

      අහන ප්‍රශ්න තියෙන්නෙ පෝන් එකේ බොලව්

    • @Nishshankasenanayake
      @Nishshankasenanayake 3 ปีที่แล้ว +2

      mamat okama kiyannam kiyala tamai awe.eka karanna epa kollo eka patta kethai.

    • @schndrayfernando1340
      @schndrayfernando1340 3 ปีที่แล้ว +2

      Ow math comment karanna htye mulu welawema phone eke. Respect the guest

  • @Annla-yp4gz
    @Annla-yp4gz 3 ปีที่แล้ว +2

    Oya salli karayo tika akathu wela vidas gathwela enna aya ganna ganna api pta ratawalkwal godak duk vidinwa budusaranai davipihitai oyalat

  • @nimeshadilsara3357
    @nimeshadilsara3357 3 ปีที่แล้ว +9

    මාතර කොල්ලෙක්💪❤️

  • @arunimaheshisenanayaka2192
    @arunimaheshisenanayaka2192 3 ปีที่แล้ว +3

    Mama nauran aiyage course eka gaththa lagadi.godak pin e wede.

  • @rsknoil5852
    @rsknoil5852 3 ปีที่แล้ว +1

    Hoda වැඩක් . Thanks Brother

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +11

    නව්රාන් කියන්නෙ වැඩ්ඩෙක්...😎♥️✌️

  • @MADUWAFFYT
    @MADUWAFFYT 3 ปีที่แล้ว +9

    2016 වෙනකොට පෝන් එකක් වත් තිබුන් නැති මන් 😁😁😁

  • @sajanabro7915
    @sajanabro7915 3 ปีที่แล้ว +1

    Nawranuth Mn Wage!💪😍❤️

  • @bihandudaham3202
    @bihandudaham3202 3 ปีที่แล้ว +1

    Thanks ashan aiia me vidio ekata pattatama hithata waduna e kathawa

  • @linetech2475
    @linetech2475 3 ปีที่แล้ว +3

    Nawuwa aiyya etim සුපිරි bokkak dropshiping video set ekat ft ..

  • @kuwtkuwt5697
    @kuwtkuwt5697 3 ปีที่แล้ว +8

    හරිම සතුටුයි පුතා බුදුසරණයි

  • @tuanahamed1405
    @tuanahamed1405 3 ปีที่แล้ว

    its great ...thats how we should think positively mind set.........I wish you all the best of success...

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +6

    අකිල විමංග ස්ර්ගේ දෙවෙනි වීඩියෝ එකත් දාන්නකෝ 😒

  • @chamathharsha5298
    @chamathharsha5298 3 ปีที่แล้ว

    අදටත් බලනවා 😃❤️🤘

  • @savithralk6773
    @savithralk6773 3 ปีที่แล้ว

    Nawwa Api hemadamath adarei.godak sathutui.

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 3 ปีที่แล้ว

    Harima kathai ashan interview eka athara 4n eke wada karana eka..

  • @PIZZABOUNA
    @PIZZABOUNA 3 ปีที่แล้ว +2

    Nawrangen drop shipping igana ganna kamathi ayata kohomada sambanda venne, 🙏

  • @MaduwanthaUCAECLF
    @MaduwanthaUCAECLF 3 ปีที่แล้ว

    ashan aiyee maruu....nawran aiyage coss aka ganne kohomada

  • @prabhashaheshan3832
    @prabhashaheshan3832 2 ปีที่แล้ว

    mm msg damma nawran aiyat🙂mm hithuwe poddk adambara wei kiyl🥲kisima awlk nathuw mm ahn hama ekktm uththr dunn😇nihathamani sahodarayek

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 2 ปีที่แล้ว

    ජය වේවා bro

  • @m.p.peirispadmalal4183
    @m.p.peirispadmalal4183 3 ปีที่แล้ว +3

    හොදයි ඉතින් මන් කැමති ඔයාට පොඩි advice එකක් දෙන්න ඔය විදිහට ඔයගෙ ආදායම හැමෝටම කියන්න යන්න එපා ඇස් වහ වදිනව අපේ ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙක්ටත් එහෙම වුනා😁😂😂

  • @SathsaRa_Tech
    @SathsaRa_Tech 3 ปีที่แล้ว +1

    මට Nawran එක්ක කතා කරන්න පුලුවන් වුනා Kandy වල event එකක දී..Selfie එක මගෙ channel එකේ community tab එකේ තියෙනවා 😇♥️ ගිහින් බලන්න පට්ට පොරක්.

    • @naveennethsara9565
      @naveennethsara9565 3 ปีที่แล้ว

      අඩෝ Fero අක්කත් හම්බෙලා නෙහ් උබට 😂

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 3 ปีที่แล้ว +5

    Mm kamathima youtuber kenek thami ashan ayye oya🖤🖤

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 3 ปีที่แล้ว +9

    Supirima porak thamai
    Jeewitheta ganna godak dewal thiyenawa 🖤🖤👍

  • @BANGTANSTV_
    @BANGTANSTV_ 3 ปีที่แล้ว +2

    නව්රන්,මනියා,කන්නා,රැට්ටා ♥️😍

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว

    වෙනස් විදිහට හිතලා අලුත් දෙයක් කරන්න උත්සහා කරන්න. කවදා හරි හිතාගන්න බැරි තැනකට යන්න ඔයාටත් පුලුවන්

  • @shalukadineth
    @shalukadineth 2 ปีที่แล้ว +1

    අපි හරි මේ රට හදමු මචන්..

  • @kassacollections2905
    @kassacollections2905 3 ปีที่แล้ว +8

    I saw this on 22nd December in matara beach...

  • @poliyavlog1381
    @poliyavlog1381 3 ปีที่แล้ว +2

    නවුරාන් dropshipping course එක තවම කියලා දෙනවද අශාන් අයියේ? කොහොමද අපිත් ඒ ගැන ඉගෙන ගන්නේ ? Plz help Ashan Aiya

  • @helanibale9361
    @helanibale9361 3 ปีที่แล้ว +1

    Mr.Ashan,
    Dropshipping igena ganna asai. Mr.Nawran ge dropshipping course ekta apply kranna kohomda

  • @number6941
    @number6941 3 ปีที่แล้ว +1

    TH-cam content ව්ල මගේ පලවෙනි චැනල් එක නවුරන්ගේ 😍😍😍 අදටත් ❤

  • @ikkamalli6560
    @ikkamalli6560 3 ปีที่แล้ว +2

    අය්යේ වටින කියන මනුසයෙක් ඉන්නවා පැලවත්තේ මන් දන්න කියන කාලේ ඉදන් හැමදාම පාරේ ඉන්න බව් බව් යාලුවන්ට හැමදාම කැබ් එකේ ඇවිත් නොවරදවා... කොරෝනා කාලේත් දන්න තරමින් පාරට බැහැලා කෑම දෙනවා දැකලා තියනවා පුලුවන්නම් හොයලා බලලා රටට පෙන්නන්න....

  • @Dubli9
    @Dubli9 3 ปีที่แล้ว +9

    මංගල මුදු .. මාලවලු ..
    මංගල සමරවිර ඇයි එහෙම කලේ

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +3

    Supiri ashan !!!

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 3 ปีที่แล้ว +1

    Nawran role model.

  • @slrock3586
    @slrock3586 3 ปีที่แล้ว +1

    Ela Nawran Ape Gewal Laga kollek

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +3

    නව්රාන් අයියට ආදරෙයි ආ