කේක් උසට සෑදීමට නියමිත තැටි ප්‍රමාන ගැන දැනුවත් වෙමු ❤ Anne's kitchen...
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- දැනුම පොතට මගෙන් ඔයාලට...❤ පලමුවන කොටස..
කේක් තැටි ප්‍රමාණ👇
මෙහි එන තොරතුරු උපුටාගැනීමේදි කතෘ අයිතිය සුරකින්න.(#Anneskichen)
🌸රවුම් තැටි👇
🌿කේක් ප්‍රමාණය 🌿තැටියේ ප්‍රමාණය {විශ්කම්භය }
👩🍳 500g අගල් 6 (15cm)
👩🍳 750g අගල් 7 (18cm)
👩🍳 1kg අගල් 8 හෝ 9 (20cm)
👩🍳 1.5kg අගල් 10 හෝ 11 (25cm)
👩🍳 2kg අගල් 12 හෝ 13 (30cm)
🌸කොටු තැටි👇
🌿කේක් ප්‍රමාණය 🌿තැටියේ ප්‍රමාණය {දිගxපලල}
👩🍳 500g අගල් 6x6 (15 x15cm)
👩🍳 750g අගල් 7x7 (18x18cm)
👩🍳 1kg අගල් 8x8 (20x20cm)
👩🍳 1.5kg අගල් 10x10 (25x25cm)
👩🍳 2kg අගල් 12x12 (30x30cm)
💦 දී ඇති තැටිවල දිග පලල වැඩි කල විට එන ගනන ලෙස හෝ
ආසන්න අගයකට කොටු තැටිවල දිග පලල වෙනස් විය හැක 🙂
🌸 ඍජුකෝනාස්‍ර තැටි 👇
💦 මෙහි සදහන් කොටු තැටිවල දිග හා පලල වැඩි කල විට ලැබෙන ගනන එන ලෙස හෝ ආසන්න අගයකට එන ලෙස තැටිවල දිග පලල වැඩි කර හදාගන්න.
ඇත්තටම හරිම පැහැදිලි.මම අලුතින් කේක් ගැන ඉගෙන ගන්නේ.තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දුන්නට බොහොම පිං මිස්...❤️
ගොඩාක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා මිස්ට කොඩාක් පින් බුදුසරණයි.
කියලා දෙන විදිය හරිම පැහැදිලි මිස්, මිස්ට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි. බුදුසරණයි !
ගොඩක් පැහැදිලියි.අහගෙන ඉන්න ආසයි.බොහොම ස්තුතියි මිස්
Thank you very much akke. And mata godak learn karanna oni dewal me video eken oya qwa. God bless you❤
හරිම පැහැදිලි මිස්.. බොහොම පින් ඔබතුමියට. ට්‍රේ ගැන ලොකු දැනීමක් තිබුනේ නෑ.. එත් මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබාගත්ත.. 🙏🙏
හරිම පැහැදිලිව කියලා දෙනවා මිස් ඔයා 🙏
හරිම පැහැදිලියි...දැනගන්නම හිටිය පාඩමක්...ඔබතුමියට ගොඩාක් ස්තූතියි .
Thank you💓
Miss mama kurunagala cake badu ganna puluhan kohanda❤🙏
මේ දැනුවත් කිරීම ගොඩක් වැදගත්Thanks
ඇත්තටම ගොඩක් පැහැදිලියි හරිම වටිනා විඩියෝ එකක් Thanks outta miss
Hodata pahadili akki.... . oyata pin...
අනේ මිස් ඔයාගෙ පොල් කේක් එක මම හැදුවා හරිම රසට ආවා ඔයාට ගොඩක් ස්තුති 😘😘😘😘
Miss oyagen man godak dewal igena gattha. Thanks. Miss mata oyagen igena ganna one cake ekak usata hadaganne kohomada kiyala
Thank friend Good job
And thank for sharing
බොහොම ස්තුතියි මිස් ❤❤
හරිම අවංකව කියලා දෙන්නෙ. ගොඩාක් ස්තුතියි 🙏
ගොඩක්ම පිං ඔබට🌹 ...
ආදුනික කෙනෙකුට ශක්තියක් වෙනවට .❤❤
😍😍😍😍😍 ආදරෙයි ඔයාට
ගොඩක් පැහැදිලි මිස්.. හොදට තේරුම් ගන්න පුලුවන් 👌
Godaak hodata pahadili karala denawa miss oyaa
Superb පැහැදිලි කිරීම හොඳට කරනවා. Good luck ❤
Thank you..very useful vedio .
Thank you nodanna dewal dana gatta ❤
බොහෝ ස්තුති මිස් හරි වටිනවා මිස්ගේ උපදෙස්
Harima pahadiliwa koyadunna thanks mis
ඇත්තටම හරිම පැහැදිලියි. ගොඩක් වටින video එකක්. ඔබට ගොඩක් ස්තූතියි.
ජේසු පිහිටයි !!!!
ගොඩක් දෙනා කියලා දෙන්නැති දේවල් ම්ස් කියලා දුන්නට මිස්ට ගොඩක් ස්තුතියි.❤️
Thanks mis godak watinawa me adahas
mn ada thama issallama baluwe videos.hodata therenawa. Dannathi dewal godak eka video ekakin therumgaththa. Thanks
දිගටම මේ වගේ කියල දෙන්න මිස්.හරිම ප්‍රයෝජනවත් මේවා
Thank you so much for sharing
Godak pehedili mis.tnq.
Mis phdili karddi hri asai ahan inna.godak adarei hamadamth..mista දීර්ඝායුෂ
ම්ස් මගෙ අවන් එකේ උස 8 වගෙ මට 1kg අගල් 8 රවුම් තැටියක උස අගල් 5 හදාගන්න පුළුවන් වෙයිද ,තැටිය ගත්තෙ නැ තාම.කේක් එක අවන් එකේ හරි මැද නේද දාන්න ඕන.ප්ලීස් රිප්ලයි කරන්න
Godak watina danuwath kirimak
Thank you so much
Thanks nodannadewal godak igena gattha.❤❤
Ane miss beko avan eke podima size eka litter 50 da
Swees roll trey gana kiyaladennko
Thank you akke..budusaranai oyata..hemadama oyge video balanawa..😊😊😊
Cake 2kg ,4kg withara, ekak tray Eka matha da Ganna hati pennanna puluwanda pls? E kiyanne icing kireemata one tray Eka mathata baagann hati.
Very useful Thank you
Me dawas tikema miss ge vdo baluwa.godak dewal hariyata igena gaththa.fondent icing genath hariyata igena gannam asai miss gemma.plz....thank you.❤️❤️❤️
Harima pahadili.thanks
miss mata 500g cake eka deparakata hadanakota eka kotasak bake wenna dammata passe eka bake wenakan anik kotasa eliye tiyaganne kohomada ?
ගොඩක් ස්තුතියි මිස්.පැහැදිලිව කියල දුන්නට.😍😍
ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏 මම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️❤️
Thank you so much .
Stay safe & blessed .
Godak hodai oyage vidiyo Thanks mis
Thanak you miss godak dewal kiyala dunnata ❤
Ane miss godak hodhata therenawa.Ane miss cack වර්ග,ising කරන widhiha,cake gena kiyala dhennako
Godak ස්තුති miss ❤
miss cake eka yata ay theth gathiya wadi bake wenawa adui wage danenawa amu gathiya na.yata layer eka lassanata na kade cake wage
Miss gawa tiyan trays kohenda ganne miss?kaden ganna ewa usa na ochara miss ekai
Akka letr38 oven eakin ceake kelo keeyakda hadaaganda puluvan
Really valuable video!!
ගොඩක් ස්තූතියි මිස් , හරිම පැහැදිලිව කියලා දුන්නා ❤️❤️
Miss api deparaka bake karaddi oven eke ida madi nisa ekai danna pluwan.ithuru batter eka ara cake eka bake wenakan thibunata kamak nadda
Ane mis dollcake hadana hati kiya dennako...hadapuwama mada amu wenawa🙏 plz kiyala denna
Miss same size cake 2kak USA ta adala thibama cake eka adha vena VA a ai...komadha eka Dhagane
Dena ganna onema deyak.godak sthuthi miss.❤️❤️❤️🙏🙏🙏🙏
Miss godak thanks hodata kiyala dana hodama tiha
Mis dami ගැනත් kiyala denna puluwan da
ගොඩාක් පිං මිස්..දන්නැති හුඟක් දේ ගැන දැනුවත් උනා🙏❤️
Miss 9 tray eke 2parakata daddi anith batter1/2 , vinadi 45 k eliye thiyena eka prashnayak wenawa neda
Ane mis usa thetiyka cake ekak usta hdnkta danna one time and temperature khmda gnna one kyla kynnko.plz.500g thetiyka 1kg better eka dala usa hdgnna puluwnda
මිස් කේක් එක උසට ගන්න ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න්කො
Mrs 8'×8' tray eken ribbon cake kali (1.5×2) kiyak kapiya hakida?
Hi excellent. thanks so much expecting more and more please upload 👍👍👍👍
Ane mis kiyannaako cake eka usata hada ganna krama thiyenawanam kiyala dennako.
7" dia. Cake tin eke height eke 3" nam... 500g cake ekak hadapuwama.. Mada amu wen nathi wei neda.? Miss..
Thanx.
Miss cake batter eka kochchrak dannaonida
A very valuable explanation. thank you so much
Godak watinawa me vedio eka. Thanks a lot.
Miss 500g cake ekak hadanna awashya wena dewal wala pramanaya 1kg cake ekak hadanna ganna dewal dekata bedala gaththama harida?
ගොඩක් ස්තුතියි මිස් 🙏🙏🙏
Lanka ve kohenda ova trays ganna tiyana tana?
Mis renbow cake hadanakota thatiya kohomada ganne
Godak වටිනවා mis thank u very much
Ane miss mata kiyala denna doll cake thetiyata betra eken kopamana pramanayak danna onida kiyala
Godak dewal igena gaththa miss
Batter eka hadala iwara unata passe eka kotas dekata wen karala eka kotasak bake karala anith kotasa e wenakal eliyen thibbama mokuth wenne nadda
ගොඩක් ස්තූතියි මිස්.nozzel ගැනත් කියා දෙන්න.
මිස්ට බොහොම ස්තූතියි අපිට මේ දේවල් පැහැදිලිව කියා දෙනවාට..අනේ මිස් තැටියේ උසත් Cm වලින් කියනවද??
Mis mata pahadili karanna puluwanda ingredients pramana anuwa cake eke pramanaya thiranaya karana hati.
Api cake eka deparakata bake karagannawanam mulin dapu cake eka bake wenakan , ituru batter eka eliyen tibbata kamak nedda
ඇත්තටම ගොඩක් හොදට කියලා දෙනවා
මේ වගේ තවත් videos දාන්න
Trea leaches cake එකක් හදන විදිය කියලා දෙන්න❤️
Ane miss cake eka usa ganna vidiya video ekak keranda miss plz
Mis cake 1kg ingridiant dana pramana kiyanna puluwanda
Realy intresting and usefull video Ms..Appreciate your effort..
Ekama batter eka deparakata bedala bake karaddi batter eka bahinne ndda miss
Thanq miss.ane miss gateu cake ekak hadana widha icing kerne widhath danneko
THANK YOU SO MUCH FOR THE MAVERLOUS IDEAS .YOU ARE AMAZING. GOD BLESS YOU DEAR. THERUWANSARANAI!!MAY THE NOBLE TRIPLE GEM BLESS YOU AND ALL YOUR FAMILY MEMBERS!!
හොඳ oven akak kiyanako miss
Best teacher ♥️♥️♥️♥️♥️
ස්තූතියි නොනෙ මම සොයමින් ඉදියෙ පිං😊
cakr batter eka eka sarema dagena back karaganna ekada honda?naththam kotas dekata batter eka bedala back karaganna ekada? honda kiyala mata dana ganna puluwanda?
Bento Cake Eheka Usa Palala Hariyata kiyann puluwanda,
Miss 9" size eka hathares tray eka ta kg kiyada
Mis avan eka mulinma rath wenna dennaonida cake eka danna
Harima wadagathhadawathinma kiyala denawa bs 😍
Akka kiyala denawa harima pahadeli ❤️