වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 697

  • @cookingwithchefshani
    @cookingwithchefshani  3 ปีที่แล้ว +80

    මම කටින් කිව්වට ටයිප් කරද්දි බේකින් පවුඩර් ප්‍රමණය ලියන්න අමතක වෙලා.🙉.සමාවෙන්න. ලියන තැන විතරයි ,බැරි වෙලා තියෙන්නෙ, වීඩියෝ කරනකොට, එකේ පැහැදිලිව දාල තියෙනව.
    මේ තියෙන විදිහට ගන්න.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය:
    Sugar සීනි 250g
    Butter/ Margerine බටර් හෝ මාජරින් 250g
    Egg බිත්තර 250g
    Flour පිටි + chocolate powder චොකලට් පවුඩර් (3tbsp)= 250g
    Baking Powder බේකින් පවුඩර් 2tsp
    Vanilla essence වැනිලා 2tsp
    Milk කිරි 60 ml

    • @floralart481
      @floralart481 3 ปีที่แล้ว +2

      Lava cake hadanvada mis pls

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 3 ปีที่แล้ว

      Me wage beeter ekak ganna one.. thora gaddi balanna one karunu monawada.. mama baking weda walata godak kemathi...

    • @Hansanirathnasooriya
      @Hansanirathnasooriya 2 ปีที่แล้ว +1

      Thank you 🥰🥧🥧

    • @sandumadu8724
      @sandumadu8724 2 ปีที่แล้ว

      Miss me 1kg cake ekk hadagnna resipe ekkd

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      @@sandumadu8724 ow

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 ปีที่แล้ว +13

    Shani මම frist time cake එකක් හැදුවෙ. අපේ වචනෙන් කියනව නම් සුපිරියටම ආව.හැමදාම කියනව වගේ හොර බොරු නැති ඔයාගෙ කෑම හරිම රසයි.shani Oyata b.s...ඔයා අසනීපයෙන් කියලා දැනගන්න.අනේ ඉක්මනින් හොදටම සුව වෙන්න කියලා හදවතින්ම පතනව.. මගේ පවුලේ සතුට වැඩි කලේ ඔයා Shani.. ලෝකයේ කොහේ හිටියත් සතුටින් ඉන්න ලැබේවා...🌹❤️

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 9 หลายเดือนก่อน +5

    මාත් අක්කාගේ බටර් කේක් එක ප්‍රෙරෙදා හැදුවේ ජීවිතේ පලවෙනි වතාවට හැදුවේ.. හරි ම රසට හොදට ආවා ..❤

  • @madhu5786
    @madhu5786 2 ปีที่แล้ว +10

    මම මිස්ගෙ රෙසපි බලන් තමයි කේක් හදන්න පටන් ගත්තේ... චොක්ලට් කේක් එකත් soft එකට ආවා මිස්.. ගොඩාක් ස්තූතියි❤️🌹

  • @HasiniKannangara
    @HasiniKannangara ปีที่แล้ว +5

    මම පලවෙනි වතාවට සාර්ථකම කේක් එක හැදුවෙ ඔයාගෙ බටර් කේක් වීඩියෝ එක බලලා..ඒක කාපු කෙනෙක්ගෙන් මට පස්සෙ ඕඩර් එකකුත් ආවා..ඔයාට ගොඩක් ස්තූතියි චෙෆ්..ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දෙනවට💖

  • @sumudundilanka9053
    @sumudundilanka9053 7 หลายเดือนก่อน +9

    තුන් වතාවක් කේක් හදන්න ගිහින් වැරදුනා . . ඒත් ඔයා කියපු විදියට අද නම් හරියටම ආවා .....තෑන්ක් යූ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      @@sumudundilanka9053 හරිම සතුටුයි..♥️

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 ปีที่แล้ว +8

    මම බටර් කේක් එක හැදුවා චෙෆ්...මන් හැදුව හොදම කේක් එක ඒක..වෙනද මැදින් පුපුරනවා.උඩ over brown වෙනවා..චෙෆ්ගේ රෙසිපි එක සුපිරි.thankyou soo much

  • @udariperera7093
    @udariperera7093 3 ปีที่แล้ว +12

    කොයිතරම් රෙසිපි බැලුවත් මේ තරම් පැහැදිලිව තේරුම් කිරීමක් සහිත වීඩියෝ එකක් ලැබුණේ නැහැ.
    ස්තුතියි සහ සුබ පැතුම්

  • @schatdent7011
    @schatdent7011 ปีที่แล้ว +2

    මං මේ විදිහට හැදුවා .ඇත්තටම හරීම රසයි ,හරිම soft and moist cake එකක්.Thank you ,thank you ,thank you .🍰🏆️

  • @schatdent7011
    @schatdent7011 8 หลายเดือนก่อน +2

    Shani ඔයා කියපු දේ හරි. සමහර vedios වල අනවශ්‍ය steps ගොඩක් පෙන්වනවා.Thanks dear. . මම නං බලන්නේ ඔයාගෙ recipes විතරයි. ❤❤❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 วันที่ผ่านมา

    I finally got an oven once again after so long, and I'm going to start making cake again following your recipes along with my mother's teaching. Thank you, Chef Shani! ❤️💐

  • @lakmaliwijesooriya2474
    @lakmaliwijesooriya2474 2 ปีที่แล้ว +2

    මම මීට කලින් chocolate cake 2k හැදුවා youtube එකේ වෙන channel එකක තිබ්බ රෙසිපි එකකට..ඒත් ඒ දෙකම හරි ගියෙ නැ...ඊයෙ ඔයාගෙ මේ vedio එක බලලා අද කේක් එක හැදුවා...කියන්න සතුටුයි හරියටම ආවා...ඔයාට ගොඩාාක් ගොඩාාක් ස්තූති... බොරු දේවල් නැතුව හරියමට කියලා දෙනව ඔයා...thankyou so much dr.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethanierandi8222
    @geethanierandi8222 2 หลายเดือนก่อน +1

    මම පලමු වතාවට තමයි අද 𝘤𝘩𝘰𝘤𝘰𝘭𝘢𝘵𝘦 කේක් එකක් හැදුවේ ඔයාගේ රෙසිපි එක හරියටම මට සෙට් වුණා 𝘵𝘩𝘢𝘯𝘬 𝘺𝘰𝘶 ❤

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +1

    ඔයා නම් හරිම සරලව කෙටියෙන් කියල දෙනව මාර ලස්සනයි.මම ජීවිතේ කේක් හදල තිබුනෙ නැහැ දැන් නම් හදල මුදලටත් දෙනව ඒකෙ පින ඔයාටයි.ගොඩක් දේවල් දැන් හදන්න පුලුවන්.ඔබ තුමියට බොහොම ස්තූතියි ගොඩක් පිං.හැමදාම නීරෝගීව ඉන්න ලැබේවා. තෙරුවන්සරණයි.🙏🙏🙏🙏

  • @tharanganeedesilva1770
    @tharanganeedesilva1770 2 หลายเดือนก่อน +1

    ඔයාගේ විදිහට මං කේක් එකක් හැදුවා.හරියටම රසට ලස්සනට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි...❤️❤️

  • @DanilkaMewan
    @DanilkaMewan 3 หลายเดือนก่อน

    Chefලගේ අමුතුම වට්ටෝරු, ට්‍රිප්ස් තියෙනවා, සාමන්‍ය අය නොදන්න දේවල්, මම ආන්ටිගේ ගොඩක් වීඩියෝස් වල එහෙම ට්‍රිප්ස් දැක්කා, මම ඒවා ඉගෙන ගත්තා, ඒවා ගොඩාක් වැදගත් උනා... Thankyou Chef Aunty

  • @SachiniNimeshika-z8u
    @SachiniNimeshika-z8u 2 หลายเดือนก่อน

    4, 5 වතාවක් කේක් හැදුවා එකක්වත් හරි ගියේ නෑ.. මිස් කියලා දීපු විදිහට පලවෙනි වතාවේම හරි ගියා.. Thank you.. Sooooo much.... Mat මට හරිම සතුටුයි...

  • @ChanakaHarshana-h5y
    @ChanakaHarshana-h5y 9 หลายเดือนก่อน +1

    මගෙ පලවෙනි බටර් කේක් එක අද හැදුවා හරියටම ආවා රසයි හරි සොෆ්ට් තෑන්ක්ස් ඔයාට ❤

  • @tharushithathsarani2270
    @tharushithathsarani2270 2 ปีที่แล้ว +9

    බටර් කේක් රෙසිපි ගොඩක්ම තිබ්බ ඒත් ඔයාගෙ විදිය තමයි හරියටම සෙට් උනේ .බීට් කරන්න ඕන වෙලාව කිව්වා පලවෙනි සැරේ මම බටර් කේක් ඔයාගෙ රෙසිපි එකට හදලා හරියටම ආවා තැන්කිව් දැන් මේ චොකලට් කේක් හදන විදිය බලන්න ආවා ❤😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Harima sathutui ⚘️ bohoma sthuthi oyata ❤️

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 ปีที่แล้ว

      @@cookingwithchefshani math haduwa.patta rahai dear ❤️❤️

  • @shiyamshiyam9883
    @shiyamshiyam9883 ปีที่แล้ว +1

    කේක් සෑහෙන ගොඩාක් හැදුවා හැබැයි එවගෙ මොනවාම හරි අව්ලක් උනා .. මෙ පාර අක්කගෙ වීඩියෝ එක බලලා පලවෙනි පාර චොකලට් කේක් එකක් හදන්න ගත්තෙ මාර සතුටුයි හරියටම ආවා මාර සොෆ්ට් .. තෑන්ස් අක්කෙ ❤️❤️❤️🥰🥰

  • @sathyanimnanjali592
    @sathyanimnanjali592 2 ปีที่แล้ว +2

    මං හැදුවා ඔයා කියපු විදිහටම...හරිම ලස්සනට රසට ආවා....thank you oyta....❤️❤️

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 หลายเดือนก่อน +1

    ඔයා කියපු විදියට බටර් කේක් හැදුව නියමයිඔබ‍ට බුදුසරණයි

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 2 ปีที่แล้ว +2

    අක්කේ .. මං හැදුවා ඔයාගේ butter cake recipe එක .. හොඳටම තිබුනා . Thanks ඔයාට ගොඩාක් ..

  • @DreamCake-94
    @DreamCake-94 ปีที่แล้ว +1

    Chef Shani ඔයාට ස්තුති වෙන්න යූ ටියුබ් එකේ කොච්චර කේක් හදන වීඩියෝ තිබ්බත් මං කේක් හදන්නේ ඔයාගෙ වීඩියෝ බලාගෙන.කියන්න වචන නෑ හරිම රසයි කේක් එක..ස්තුති ඔයාට

  • @sandunimadushika376
    @sandunimadushika376 ปีที่แล้ว +1

    මං මේ විදිහට චොක්ලට් කේක් හැදුවා ඇත්තටම හොදටම අවා මාර රසයි.. ස්තූතියි රෙසිපි එක කියලා දුන්නට❤️

  • @candralachandra4689
    @candralachandra4689 3 ปีที่แล้ว +1

    මම වැඩ කරන්නේ සෞදි අරාබියේ කලින්ම මට කේක් එකක් හදාගන්න හදාගන්න බැරි කම තිබුනා තිබුණා මිස් මම දැන් ඔයාගෙන් හැම දෙයක්ම ඉගෙන ගත්තා දැන් මට කේක් දැන් මට කේක් එකක් හදන්න ගොඩක් පුළුවන් ඔයාට මේ කරපු උදව්වට මගෙන් සුභ පැතුම් සුබ පැතුම් ඔයාට ගොඩක් ස්තූතියිමේ චන්ද්‍ර සෞදි අරාබිය

  • @ymstar5011
    @ymstar5011 3 ปีที่แล้ว +4

    ගොඩක් හොද රසවත් කේක් එකාක් හරි ලේසි හදාන්න .පැහැදිලි ව කියලා දුන්නා 👍❤️🇱🇰

  • @lakmisanjana3740
    @lakmisanjana3740 11 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බයනැතුව කේක් එකක් හැදුවෙ ඔයාව බලලා චෙෆ්.මන් කාපු රසම බටර් කේක්. එක මගේ ගෙදර අයත් කිව්වා.තෑන්ක් යූ.❤

  • @ireshanilmini2161
    @ireshanilmini2161 8 หลายเดือนก่อน +1

    Thank you soooo much chef.. Made this cake first time and came sooo perfect 😊really appriciate all your efforts ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      My pleasure 😊I'm so glad to hear that..❤️🥰

  • @raya566
    @raya566 4 วันที่ผ่านมา

    අවුරුදු ගානක් කේක් හැදුව. හැබැයි එක පාරක් වත් හරි ගියේ නෑ. ශෙෆ් ගෙ බටර් කේක් එක එක පාරින් ආව. බොහොම ස්තුතියි❤

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 3 ปีที่แล้ว +5

    ඔයාගෙන් මග බල බල හිටපු වීඩියෝ එකක් ❤️
    Thank you🥰

  • @lakmalirathnayaka5060
    @lakmalirathnayaka5060 2 ปีที่แล้ว +1

    දෙතුන්පාරක්ම හැදුවා මේක.අද බටර් කේක් එකත් හැදුවා.ඇත්තටම මරු

  • @lankakumari4547
    @lankakumari4547 ปีที่แล้ว +1

    Oya kiypu විදිහට පළවෙනි sareta cake ekak හැදුවා . Poddakwath weradune ne හරියටම awa. Godak rasai

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +2

    අනෙක් hemotama wada හොඳටම කියලා දෙනව. Thank you දුව. ජයවේවා!❤❤❤

  • @imalkasachithriwickramasoo4304
    @imalkasachithriwickramasoo4304 24 วันที่ผ่านมา

    ❤හොදටම තියෙනවා.. ස්තුතියි..❤

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තුතියි පිට් දාලා බීට කරන්න එපාකියලා කියන් අයගේ මතය දුරු කරපු එක ගොඩක් වටිනවා

  • @amadhushika
    @amadhushika 4 หลายเดือนก่อน

    Oyage butter cake recipe eka try karala palaweni parata heduwa 😊cake eka rasata hodatama awa thanq ❤godak watina video genawata😊

  • @anneshanthi9782
    @anneshanthi9782 ปีที่แล้ว +1

    ඔයාගෙ wedding cake රෙසපි එකට මමත් ceke එක හැදුවා කියන්න සතුටුයි මාර රසකට ආවා ....ගොඩක් ස්තුතිය ඔයට...🥰💕

  • @chandimajayatissa4642
    @chandimajayatissa4642 2 ปีที่แล้ว +1

    ඔයා කියන දේ ඇත්ත මිස් කේක් හදන්න කියලා දෙන්නෙ බය කරලා. මම කේක් හදනකොට light ගියා පැයකට පස්සේ oven එකට දාන්න වුණේ. කිසිම වෙනසක් වුණේ නෑ කේක් එකේ. ඒවුණාට vidios වල කියන්නෙ හදපු ගමන් oven එකට දාන්න කියලා

  • @indikakodikara6670
    @indikakodikara6670 9 หลายเดือนก่อน

    I made this and it's so delicious thank you very much for sharing the correct recipe, I followed most of your recipes and came perfectly, fishbuns , love cake, tomato curry etc thank you so much ❤❤❤🌹

  • @diliniwijerathna7410
    @diliniwijerathna7410 11 หลายเดือนก่อน +1

    චෙෆ් කියපු විදියටම හැදුවා..මාරම රසට සොෆ්ට් එකට ආවා කේක් එක ..පිටි දාලා බීට් කලොත් කේක් කාලා හමාරයි කියලා බය කරලනේ තිබ්බේ අපිව ❤️

  • @subarat7830
    @subarat7830 3 หลายเดือนก่อน

    Thank you very much for the recipe.I made it.Very soft and delicious.

  • @dishanthiwijesiri678
    @dishanthiwijesiri678 ปีที่แล้ว +1

    බටර් කේක් හැදුවා..හොඳට ආවා..ස්තූතියි

  • @HarshaniKeerthiwansha-xl5vu
    @HarshaniKeerthiwansha-xl5vu 7 หลายเดือนก่อน

    Shani mn oyage kiyala dunnu vidhiyatma haduwa cake eka niyamai supiriyama awa me wage පැහැදිලිව කියලා dena oyata godak pin hamadama sathutin inna b.s ❤❤❤❤

  • @gowridias6979
    @gowridias6979 3 ปีที่แล้ว +2

    Harima lessi po'di po'di dewal Chef ho data pahadile Kara man biscut eka haduwa kiyala depu vidiyatama rasta awa Thank you Chef❤❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

    Ada I baked this cake that 's Good . thanks you very much heya danayak thiyenawa ekata .f.greeting from France

  • @harshikaushi7965
    @harshikaushi7965 ปีที่แล้ว

    Math me vidiyatama haduwa . Hodata soft akata awa cake aka. Niyamai. Thank you

  • @nilukafernando6917
    @nilukafernando6917 13 วันที่ผ่านมา

    Miss oya kiyapu විදියට mama cake haduwa. Rasata hodata thibba .thanku miss .ane miss husband ge ලබන mase birTHDAY eka lassana ,lessiyata cake resipi ekak dannaa

  • @r.m.cbandara6512
    @r.m.cbandara6512 ปีที่แล้ว

    හොදට කේක් එක ආවා ඔයා ට ගොඩක් ස්තුතියි මම 2kg චොක්ලට් කේක් එකක් හැදුවේ

  • @ireshakulathunga4748
    @ireshakulathunga4748 3 ปีที่แล้ว +2

    Butter cake 1 haduwa. Niyamai akki

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 ปีที่แล้ว +1

    ගොඩක් pin මැඩම් ..hodata theruna..ස්තුති මැඩම් ta..සියලු weda සාර්ථක වේවා ..තෙරුවන් සරණයි

  • @nipuninonise2183
    @nipuninonise2183 3 ปีที่แล้ว +1

    Niyamai anee.pissu hadila hitapu recipe ekak . thank you so much akka

  • @rameenarameena6525
    @rameenarameena6525 3 ปีที่แล้ว +1

    Oya tavath lesi vidiyata kiyala Dunne
    Thanks......

  • @IpadMsj
    @IpadMsj 9 หลายเดือนก่อน +1

    Thank you so much for sharing this recipe with us.❤😊

  • @DammikaPushpakumari-hy2ku
    @DammikaPushpakumari-hy2ku 7 หลายเดือนก่อน

    Firsr time chocolate cake ada haduwa very soft and tasty thanks shani❤❤

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 ปีที่แล้ว +10

    You explain everything in detail so calmly . I always appreciate it. Thank you for this great video !

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +4

    කියලා දුන්න බටර් කේක් රෙසිපියට ඊයේ හැදුවා හොදට උසට සොෆ්ට් එකට රසට තිබුනා ගොඩක් ස්තූතියි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 ปีที่แล้ว

    Chef Shani, මම අද ඔයා කියල දුන්න tips අරගෙන චොක්ලට් කේක් එකක් හැදුවා. බොහොම හොඳට රසට ආවා. බොහොම පිං.
    හෙට මම කිලෝ දෙකක එකක් හදන්න ඕන. රිහසල් එකක් හැටියට තමයි අද මේක හැදුවෙ.
    මට තියෙන්නේ Elba ගෑස් අවන් එකක්. මට පොඩ්ඩක් බයයි ලොකු කේක් එක අවුල් වෙයිද කියලා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      1kg cake eka haduwa nan, 2kg hadaddi oven eke awlak thiyenna widihak na..baya wenna epa..good luck..👍❤️

    • @tharukalankageeganage2857
      @tharukalankageeganage2857 ปีที่แล้ว

      @@cookingwithchefshani Thank you Chef. මට දැනගන්න ඕන තව එකක් තමයි ඇයි සමහරු කෝන්ෆ්ලා දාන්න කියන්නෙ කියලා. මම ඉගන ගත්තෙත් එහෙම.
      අනිත් එක 2kg වලට මේ qty එක ඩබල් කලාම හරිනෙ නේද?. වෙනසක් නෑනෙ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@tharukalankageeganage2857 oya kiyanne cake ekata corn flour danawa kiyalada? Mama nan ahuweth adai.🤔

    • @tharukalankageeganage2857
      @tharukalankageeganage2857 ปีที่แล้ว

      @@cookingwithchefshani 🙈🙈🙈

  • @nisansalaperera7913
    @nisansalaperera7913 2 ปีที่แล้ว +1

    Miss mage chocolate cake ekath hodatama awa. Godak pin missta

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 2 ปีที่แล้ว +1

    Ane thnk u soo mch akke simple widiyata hamadema kyla dnwata apita. Wena aya wage wal wataram nah harima lssnat kyl dnw. Me cake kallak kana gaman cmmnt krnne. Oyage cake ek wagema super soft awa. Harima rasai. Vedio eka dakka gaman hadanna hithuna. A welema hadala kawa.dan welawa re 11.i. 🌝♥️hamadama me wage lssna vdo karnna shakthiya dahirya lben ona oyata. ♥️hamadeyakma sarthakawa kargnna lben ona oya wage awankawa hamadema apita kyla den na akke channel wala aya. Thnk u so mch again ♥️😘😘

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 ปีที่แล้ว +1

    Mama haduwa recipe eken bagayak niyamai thank you so much dear 💕💕💕💕💕💕

  • @harshikaushi7965
    @harshikaushi7965 ปีที่แล้ว +1

    Mamath haduwa niyameta awa. Thank you chef

  • @madushikalakmali4618
    @madushikalakmali4618 ปีที่แล้ว +1

    Man oyage chocolate roll aka hadiwa hodatama awa . Thanks from newzealand ❤

  • @mrs.shafrin864
    @mrs.shafrin864 2 ปีที่แล้ว +4

    Thank you chef🥰 I tried this recipe it's came out perfect 😋😍 the cake is very soft....

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි අක්කේ හොදට කියලා. දෙනවා❤️

  • @ishanijayana1681
    @ishanijayana1681 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි..❤ හරිම soft එකට ආවා.. 🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      නියමයි .👌හරිම සතුටුයි.

  • @KanchanaDissanayaka-uo2vm
    @KanchanaDissanayaka-uo2vm 5 หลายเดือนก่อน +1

    මම් හරි ආසයි කේක් හදන්න මන් ඉගෙන ගන්නෙ ඔක්කොම මිස්ගෙ වීඩීයො බලලා❤

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว +1

    Ane mam oyata godak pin 🙏 budusaranai hodhata kiyalà dunna thank you so much 🥰🥰🙏🌹

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +1

    මාබල් කේක් එකත් හැදුවා රසට ආවා ..ස්තුතුයි ඔයාට ❤️❤️

  • @jayanthiliyana683
    @jayanthiliyana683 2 ปีที่แล้ว +1

    Theruwan saranai obata.!!! Godak isthuthi.

  • @kkrishani4084
    @kkrishani4084 ปีที่แล้ว

    Butter cake eka supiriyata awa palaweni wathawata heduwe.mekath hadanawa ❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    ඔබට බොහෝම ස්තූතියී ,පැහැදිලි කර දීම වෙනුවෙන් .❤❤

  • @thanujawijekoon8176
    @thanujawijekoon8176 ปีที่แล้ว

    Miss oyage receipe walata mama godak kema heduwa. hariytatama hari.mama podi business ekakuth karanava. Oyata godak pin miss. Me deval හරියටම kiyala denavata

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว

    Oyage butter cake eka hodatama awa thanks mekath hadanawa oyage recipes hariyata hari satutui oyala

  • @ramanidemel1821
    @ramanidemel1821 9 หลายเดือนก่อน

    Thanks. Kiyala dena vidiha Hariyatama hari 👍❤️

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 3 ปีที่แล้ว +1

    HarimA net akke..ane akke kaja hadana heti kiyala denavada..mama heduva.hariyata ave nehe..oyata teruvan saranai.

  • @priyankawijetunga5411
    @priyankawijetunga5411 11 หลายเดือนก่อน

    I made the butter cake. It was so good thanksshano

  • @potchimes
    @potchimes 3 ปีที่แล้ว +2

    Thanks. Beautifully done videos . Margarine is best for cakes! True !

  • @nwsdbbaththaramulla3809
    @nwsdbbaththaramulla3809 2 ปีที่แล้ว

    thanks chef shani man haduwa hodata awa rasai.

  • @maheshikajayamini237
    @maheshikajayamini237 2 ปีที่แล้ว +1

    Oyanam super 👍👍👍
    Kiyala Dena Hama Dema Hodatama Therenawa..
    ❤❤🔥🔥

  • @geethikamadhuwanthi794
    @geethikamadhuwanthi794 2 ปีที่แล้ว +1

    I tried this recipe .its came vary soft.thank u chef

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri ปีที่แล้ว

    පැහැදිලිව කියලා දෙනවා. thank you ❤

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 3 ปีที่แล้ว +3

    Thanks for the recipe. Please show us how to make eggless cake. Thanks

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ปีที่แล้ว +1

    Shani mn oyage boondi recipe ekata heduwa. Shok ekata aawa. Thak 's shani. 😍😘❤️

  • @dammikah.g.1785
    @dammikah.g.1785 ปีที่แล้ว

    Batar cek mamath haduwa hriima rasai thank you so much ❤️🌹👍

  • @every77
    @every77 3 ปีที่แล้ว +2

    බලන්න පරක්කු උනානේ 🙉🙉 කමක් නැහැ දැන් බැලුවා නේ ☺️☺️ නියමයි 👌 ❤️❤️

  • @chammipathiranage5671
    @chammipathiranage5671 9 หลายเดือนก่อน

    මම හැදුව 🙏🙏අනේ හරියටම ආවා මට ගොඩක් සතුටුයි ❤️❤️birthday cake වලට loku ගණන් uk වල ගන්නවා, මං තනියම හදන්න පුළුවන් කියලා මට දැනුනා 🙏❤️ කැපවීම විතරයි එය පුළුවන් ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම 4:57 4:59 5:04

  • @kamaniepathirana4
    @kamaniepathirana4 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි . හොඳම රෙසිපි එකක් .❤

  • @dimpi4960
    @dimpi4960 3 ปีที่แล้ว +1

    Hodatama kiyala dena channel ekak best of luck ❤️

  • @indiradesilva8433
    @indiradesilva8433 3 ปีที่แล้ว +2

    මගේ ආසම කෑමක් තමයි Chocolate Cake. ඔයාට ගොඩක් ස්තුතියි. මම ඔයා කියලා දෙන හැම recipe එකක් ම හදන්න උත්සාහ කරනවා. ඒවා හැම එකක්ම ගොඩක් හොදට ආවා!♥️💐

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 ปีที่แล้ว

    Mata hadannama bare cake ekak thamai chocolate cake eka .mea recipe ekata hadanna try karanna ona thank you so much dear 💕💕💕💕💕

  • @nkhbaby1079
    @nkhbaby1079 10 หลายเดือนก่อน

    මමත් බටර් කේක් එක හැදුවා.හරියටම ආවා

  • @suneethahettiarachchi6989
    @suneethahettiarachchi6989 ปีที่แล้ว

    ❤After seen your date cake ...only i search your other recipes ....thank you so much

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 ปีที่แล้ว +4

    Thanks you
    චොක්ලට් රෝල් එක හදන විදියත් කියලා දෙන්න

  • @lankavithanaaracchi2495
    @lankavithanaaracchi2495 3 ปีที่แล้ว +1

    Butter cake eka haduwa.hodata usata thibba thankyou chf

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    Beautifully done.
    Thank you very much.

  • @mihiranikanchanamala305
    @mihiranikanchanamala305 ปีที่แล้ว

    Attatama watinawa vedio eka.mata puluwannam chocalate cake eka madata hariyata icin dana vidiyat kiyanna rasata enna

  • @matarasriyani9256
    @matarasriyani9256 3 ปีที่แล้ว +1

    බොහෝ පින් නංගි.හොදින් කියා දෙනවා ඔයා.

  • @sharminifernando480
    @sharminifernando480 3 ปีที่แล้ว +1

    Very good explanation thank u 💕 very much have a nice day 😊

  • @hiransilva2105
    @hiransilva2105 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස් Crystal Clear.
    එකම එක පාරක් මගේ කේක් එකක් උතුරලා ගියා ඊට පස්සේ එක හොඳටම බැස්සා පුළුවන්ද ඒ ඇයි කියලා කියන්න.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Definitely Too much baking powder..ehema unama cake eka, eka paratama pipenna gannawa..baking powder hinda hadena gas eken ehema wenne. ethakota cake eka mada bake wenna kalin gas ekath ekkama cake eka flood wenna gannawa..eeta passe madda bahalama thama thiyenne..

    • @hiransilva2105
      @hiransilva2105 3 ปีที่แล้ว

      @@cookingwithchefshani බොහොම ස්තූතියි 👍❤️