I followed this ribbon cake recipe of yours. I have to say this is the best cake I have ever made. Got a lot of good comments about the taste. Friends said it reminded them of the taste of the best cakes they had eaten (from professional makers) when they were in Sri Lanka. If someone follows your recipes, I am sure that no one will be disappointed. Thank you Chef Shani for sharing all the methods and tips with us.
Shani what I love about you is that you explain everything in full detail where we have no questions to ask කිසිම ගුරුමුශ්ඨියක් නැතුවයි ඔයා අපිට කියලා දෙන්නේ I have tried many recipes from your channel n they have never gone wrong... so thank you so very much 😘
Excellent demonstration .we like Your all receipes . You have good knowledge of cookery. Please upload more videos. Wish you all the best. God bless you .
Thanks Chef Shani for sharing your knowledge with us! It's always very neat & amazing! I never hesitate try your recipies coz I know everything comes out fabulous!🌷♥️♥️
Mn chef kiyala dunna vidiyata marble cake haduwa hodata rasata soft ekata thiyenawa eth colouring damma lassanath thibuna bake unata passe e pata na ne ai ema wenne kiyannako please mn deparak haduwa 💖
@@cookingwithchefshani thank you for your quick response and really appreciate it . I have one more question 🙂. What is the weight of this cake after bake (using mentioned quantities)
e cake kella dekkama nam ara issara kadawala tibba rasa ribbon cake keeli mathak wenawa miss. mam me video eka 10 parak wath balala ethi. mata denaganna puluwanda me layers 3ma awilla icing ekath awama kochchara height ekak cake ekata enawada kiyala. thank u miss
Miss man oven eke udayi yatayi rath wela fan ekath on wena mode eka dala cake eka break kara.madda amu unane.e ayi miss.hadana cake wala bara e widihatama enneth ne hariyatama kirala dammath
ඔයා වගේ සූපවේදිනියක් මුලු ලෝකෙටම සම්පතක් තෙරුවන් සරනයි දෙවි පිහිටායි
හරිම ලස්සනයි ..පුංචි කාලෙ තාත්ත එක්ක ටවුන් එකට ගිහාම කඩේකින් රිබන් කේක් කෑල්ලක් කන්න හරිම ආසයි..ඉතින් කඩේ ෂෝ කේස් එකේ තිබුනු කේක් මතක් වුනා ඔයාගෙ කේක් කෑලි දැක්කම ..මේ අවුරුදු 42 කට විතර කලින් මතකයක්...
ඔයාට ගොඩක් ස්තුතියි චෙෆ් ශානි💛🌷
ඔයා හරියටම හරි, මට මතකයි ඒවා උඩ පොඩි රතුපාට ජෑම් බිංදුවකුත් තියල තිබුණ. කෑම කියන්නෙ, ඒ වෙලාවට රසට , බඩ පිරෙන්න විතරක්ම කන දෙයක්ම නෙමේ , ඒවත් එක්ක බැඳුන ආදරණීය මතක අපි හැමෝටම තියෙනව..ඒ හින්දම තමයි අවුරැදු ගානකින් වුනත් කාපු නැති කෑමක රස, සුවඳ ඔලුවෙ කොහේ හරි තිබිල වෙලාවකට මතක් වෙන්නෙ..❤️❤️❤️
Beautiful..thank u so much..👌
@@hiranshenuka126 Thank you 😊
හරිම පැහැදිලිව කියලා දුන්නා ..ලස්සනයි..ආස හිතුනා හදලා බලන්න ...ස්තුතියි..සරලව කියලා දුන්නාට..
❤️❤️
ඇත්තටම ගොඩාක් ලේසී කියලා හිතුනා ...චෙෆ් ශානිගෙ මම දකින විශේෂත්වය තමයී මොන දේ හැදුවත් ලොකු බැරෑරුම් කමක් පෙන්නන්නෙ නෑ....වචන පාවිච්චිය උනත් හරීම සරලයී...අපිට අහන්න ගැටලුවක් ඉතිරි නොකර ලස්සනට කියලා දෙනවා....🙏🙏
එනි වේ....❣️❣️
තැන්ක් යූ සෝ මච්....& ගුඩ් ලක්👍👍🙏🙏💐💐
Bohoma sthuthi oyata ♥️
@@cookingwithchefshani 💕💕💕💕🌸🌸👍👍
අක්කගෙ වැඩ නම් හරිම පිළිවෙලයි හරිම පිරිසිදුයි. දැකුම්කලුයි. ආස හිතෙන විදිහට කියලදෙනවා. ගොඩාක් වටිනවා. ගොඩාක් ස්තූතියි අක්කේ... 👌👌
Ane thank you nangi 😍
හොදටම කියලා දෙනවා ඔබතුමියට ගොඩක් පිං ❤❤❤
හරි ම ලස්සනයි ,කන්න ආස හිතෙනවා .ගොඩක් ස්තුති
👍❤️
ස්තුතියි අක්කා 🌹 ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් හරිම පැහැදිලී
Thank you nangi 😍
හරිම ලස්සනට කියලා දෙනවා
ගොඩක් හොදට පැහැදිලි ව කියලා දෙනවා ස්තුතියි.
Hadanna ආස hithena vidiyata kiyala dunna බොහොම ස්තුතිය බුදු saranai
🙏🙏🙏❤️
ඔඛ හරිම සරලයි බොරු දෙවල් නැ හරිම පැහැදිළියි god bless you
හරිම ලස්සනයි.ස්තූතියි.ඔයාට
I followed this ribbon cake recipe of yours. I have to say this is the best cake I have ever made. Got a lot of good comments about the taste. Friends said it reminded them of the taste of the best cakes they had eaten (from professional makers) when they were in Sri Lanka. If someone follows your recipes, I am sure that no one will be disappointed. Thank you Chef Shani for sharing all the methods and tips with us.
My pleasure ❤️ I'm so glad to hear that..🥰
@@cookingwithchefshani අනේ හරිම හොදට පැහැදිලිව කියලා දෙනව මට හරිම ආසයි මෙි කේක් එකහදන්න එත් අයිසින් සුග මෙහේ නැ නේ එ වෙනුවට සිනි බෙන්ඩ කරලා ගන්න බැරිද
@@no2582 Hondatama powder wage wenna halala ganna..❤️
හරිම ලස්සනයි මේක නම් හදන්න ම ආස හිතෙනවා හැමදාම වගෙ ගොඩක් ස්තූතියි මිස්
Shani what I love about you is that you explain everything in full detail where we have no questions to ask කිසිම ගුරුමුශ්ඨියක් නැතුවයි ඔයා අපිට කියලා දෙන්නේ I have tried many recipes from your channel n they have never gone wrong... so thank you so very much 😘
Ammmooooo meke lassana, මනාලියක් vage... rasa gena කවර kathada ethin.....බොහොම ස්තුති🙏🙏
Monada yakuu me ganna udaharana..😂😂😜😜❤️❤️❤️ thank you 😊
හරිම ලස්සනයි පැහැදිලියි
👍❤️🙏
හ්ම්ම්...ගොඩක් ලස්සනයි ඒ වගේම රසත් ඇති කියලා හිතෙනවා 😊😊😊
👌⚘️⚘️
හරිම ලස්සනයි ආස හිතේනවා 😍👍
Thank you 😊
Harima lassaneta kiyala denawa . Godak isthuthi
Thank you very much for sharing beautiful method of making ribbon cake
Most welcome 😊
මිස්ගෙ රෙසිපි කියලා දෙන විදිහ හරිම පැහැදිලි..පුලුවන්නම් බබාලගෙ ලන්ච් box වලට රෙසිපි ටිකක් කියල දෙන්න
👍❤️❤️❤️
Oya kiyala dunna widihata mamath hadala baluwa.godak rasata awa.oya recipes walata haduwama waradin ne dear..thanks
Puduma lassanai supiri pattai athtatama Oyage wada superb good luck 👍👍👍👍❤️❤️❤️❤️
Thank you very much 😊 💐💐💐
Very very very beautiful thank you for sharing with us
Thank you 😊
ගොඩක් ස්තූතියි මිස්.❤🙏
Harima sho.k. bohoma isthuthiy.
👍❤️❤️❤️
Vena level oyaga all recipes
Thank you very much 😊
හරිම ලස්සනයි ❤️
Thank you 😊 💓 oyata
Very beautiful as a rainbow 🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈 thanks God bless it family
💐💐💐❤️❤️
පාට ලස්සනයි.👌👌👌👌
❤️
Mama hamdama oyage cake hadanawa wena aya mehema padiliwa kiyanna, l love you so much
Thank you ❤️eka lassanata kapanna use karana pihi gena poddak pennanna..
Eka nikan samanya pihiyak, eka parak kapuwama hama welema pihiya pihala ganna, ethakota lassanata kapanna puluwan 😊
Thank you so much dear. Very clear explanation
Thank you 😊
Harima pehedeli lassanai thank you...
Bohoma sthuthi oyata 😊
Thank u akka චොකලට් කේක් එකක් අයිසින් කරන විදිහ කියලා දෙනවද
Thank you so much Shani for sharing this beautiful methods and new tips with us.
Good luck for your future endovours 🙏🏼
Onna mamath hoda awadaneng balan ahan hitiya, 😋 👌 niyameta pahadiliwa kiyadena vidihata onima kenekuta cakes 🎂 hadanna puluwan weii, thanks obata bs,
🙏🙏🙏❤️❤️❤️
Podi request ekak dear
Dates bar recipe eka කියලා dennako...
Thanks
Hair lasanae mama kwat namabara keuada
Miss riban cake walata udin dana wepas biscut eka ganna thanak thiyenawada.. Kottawa paththe..
Lassanai godak rasath ethi a wagema..
Aththatama rasai..👌❤️
Very nice and dilicious.yammy recipe.i like ribbon cake 👍👍 thanks for sharing this recipe sis.
My pleasure ❤️
Wow awesome Lovely video 🙏 Thank U so much for Ur great gorgeous cake👌👍🤩🤗
Thanks! Very clear directions🙏
Thank you 😊
Thank you Shani!! Very well explained !! Nice to listen to you speak 😍
Ane akkiyo kiri piti valin cheese hadala chees cake hadanda bari da.. ahama chees hadanda kiyala danako
Thank you so much❤❤❤ god bless you❤❤❤
Harima lassanay ..❤❤❤❤
🥰🥰🥰
Excellent demonstration .we like Your all receipes . You have good knowledge of cookery. Please upload more videos. Wish you all the best. God bless you .
Thank you very much for your lovely compliment 😊
Sthuthi hariyatama kiyala dunnata
♥️🌷
වාව් මිස් ශානි හරිම ලස්සනයි ..❤❤❤👍👍👍
Bohoma isthuthi oyata ❤️
ඒක නම් ලස්සනයි චෙෆ් නැන්දි 🤗❤️
Bohoma isthuthi puthe..❤️
පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ස්තුතියි.
මිස්, මේ වගේ කේක් කෑලි 40ක් කපන්න කොපමණ කේක් ප්‍රමාණයක් අවශ්‍යද?
මේ දවස්වල පැකට් කළ පාන් පිටි නැති නිසා, කිරලා ගන්න පාන් පිටි ගත්තම කේක් එක පිපීමේ ගැටළුවක් එනවද?
මිස් මට මේ ගැන පැහැදිලි කරලා දෙනවද?
❤️❤️
Wow, superb chef , thank you so much
Me cake recipe eka eka 1 kg .. cake recipe ekak da ..miss
අක්කේ රිබන් කේක් කෑල්ලක සාමාන්‍ය දිග පලල කීයක් විතරද?
ඒ වගේම එවැනි කේක් කෑලි 50 කට කොච්චර අමුද්‍රව්‍ය ඕනේද කියලත් කියන්නකෝ plz... මං පාට දෙකක් විතරයි දාන්නේ.
මගේ උපන්දිනයට යාලුවන්ට දෙන්න
ඔයාට ගොඩක් පිං 🙏👍😘
Mmm..asama cake ekak chef.. Thanks kiyala dunnata
Onna ehenan hadanna ❤️
Harima ලස්සනයි mis ..❤️❤️cholat spong cake ekak hadanna ko
👍❤️❤️
Chef oya ganna food coloring brand eka kiyannako pl,butter use karana kota un salted butter da use karanne
harima lassanai. rasa patai. me pramanayan eka leyar ekakata vitharai da please comment
Ow , mama layers 3k haduwane icing karala iwara unama 2kg walatath wadii..❤️
thank you. akki theruwan saranai oyata hamadama me wage lassana video aragena enna
Thanks Chef Shani for sharing your knowledge with us! It's always very neat & amazing! I never hesitate try your recipies coz I know everything comes out fabulous!🌷♥️♥️
Aww thank you darling 😘 these kind of comments keep me going 😘 💕
♥️♥️🌷
@@indiradesilva8433q
Marble cake recipe eke bittara sudumada dalane piti danne.meke piti dala bittrara sudu mada danne.eke wenasak tiyenawada
Niyamai👍
❤️
Mn chef kiyala dunna vidiyata marble cake haduwa hodata rasata soft ekata thiyenawa eth colouring damma lassanath thibuna bake unata passe e pata na ne ai ema wenne kiyannako please mn deparak haduwa 💖
මිස් බැටර් එක හදා ගනිද්දී කේක් එක soft වෙන්න fresh milk දානවද
Verry good miss❤
Thank you for such a descriptive video with clear instructions.
Can I use these quantities with 8" round cake pan instead of a flat tray 🙂
Yes, absolutely, normal we can put 1kg round cake..❤️😊
@@cookingwithchefshani thank you for your quick response and really appreciate it . I have one more question 🙂. What is the weight of this cake after bake (using mentioned quantities)
මමහදලා බලන්නම්
Wow💜️
Nangi Astra walin hadana butter icing recipy eka denna
ස්තූතියි
Super recipe,pls mention no oven cake recipe also,thank you,
නියමයි අක්කා❤😍😋
🌹
e cake kella dekkama nam ara issara kadawala tibba rasa ribbon cake keeli mathak wenawa miss. mam me video eka 10 parak wath balala ethi. mata denaganna puluwanda me layers 3ma awilla icing ekath awama kochchara height ekak cake ekata enawada kiyala. thank u miss
Perfect 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
Thank you 😊
Wow, exquisite !!!!👍👍👍
❤️
Miss man oven eke udayi yatayi rath wela fan ekath on wena mode eka dala cake eka break kara.madda amu unane.e ayi miss.hadana cake wala bara e widihatama enneth ne hariyatama kirala dammath
Thank you very much. Very nice
Thank you chef
Bless you 🙏 ♥
🥰🥰
Tika welawak yaddi iceing eka diya wenne nedda mis
Wooow lassana pata!! ❤
Thank you 😊
I like it. For sure I will make this cake. ❤️😊
Why not 😊❤️❤️
Miss cake batter eke full weight eka keeyada
Bhoma isthuthi harima lassanai 💖💖
Pastry , crispy chicken recipes dannakoo
Shani eka layer ekak angal kiyak withara USA oneda
So yummy cake very nice thanks chef shani 🌹
Akka,kiyala dena Withyham cake hadapuwama waradi ne naha
Thank you soo much miss
Wooow great dear ...Tnx a lot
💐💐
Superb👍👩🍳
Batter cake eka nam dara lipe bake karala හැදුවා me cake eka th හදන්න puluwanda danne ne bihain butter cake වලට danne puluwanda miss
Podi pramana walin hadanna puluwan ❤️
Thanku crakar biscuits hadannako madam
👍
Awesome👍 👌🇮🇳
Thanks and good luck 🤞
🙏❤️❤️
Superb
Thank you 😊
Thank you 🙏