ලුණුවිල ව්‍යංජන How to make lunuwila curry in sinhala Aththammai Mamai Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hello frinds!
    This videos is - ලුණුවිල ව්‍යංජන How to make lunuwila curry in sinhala Aththammai Mamai Sri Lanka
    This video Include -
    Sri Lanka Village Cooking recipes
    My social media platform -
    face book - / aththammaimamai
    ...
    If you like my channel
    Like
    Shere
    Comments
    Subscribe
    My channel
    My other video
    01. වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA
    • වට්ටක්ක රොටි - WATTAKK...
    02. පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub
    • පුරවපු කොස් මදුලු කරිය...
    03. ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
    • ජාඩි දාන්නේ මෙහෙමයි ja...
    04. කොම්පිට්ටු කමු - how to make compittu
    • කොම්පිට්ටු කමු - how t...

ความคิดเห็น • 46

  • @swarnakarunarathna9127
    @swarnakarunarathna9127 ปีที่แล้ว +5

    අත්තම්මා ට ගොඩක් පින්. මේ දේවල් කියලා දුන්නට. මම ලුණුවිල මල් කඩලා උයන්න පටන් ගත්තේ අත්තම්මා කිව්වට පස්සේ. අත්තම්මා ට දීර්ඝායුෂ ලැබේවා

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว +1

      Bohoma sthuthiiii bs

    • @user-fl5ym2rh9m
      @user-fl5ym2rh9m ปีที่แล้ว

      ගොඩක් .පිං.අද.තමයි.මාති.ඉවුවේ

    • @ashokaharshani9474
      @ashokaharshani9474 ปีที่แล้ว

      Anemage ලුණුවිල මළුව තිත්ත una 😢😢

  • @galapitagedera2486
    @galapitagedera2486 3 ปีที่แล้ว +4

    මමනමි මෙි විදියට උයලා අවුරුදු 15ට..ඉස්සර කලා තියනවා
    අත්තමිමා ඔබට ගොඩක් ස්තුතියි
    මෙි විඩියෝ එක බලන විට
    අපේ ගම මතක් වුනා අමතක
    වෙලා තිබුණු කෑමක් හරිම සතුටුයි
    විඩියෝ දකින විට බුදු සරණයි 🙏🙏

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 9 หลายเดือนก่อน

    අම්මට ගොඩක් පින්.
    මම ලුනුවිල සම්බල නිතර හදනව . ඒත් මාලුව නම් හදල තිබුනෙ නෑ .ඒකත් හදල බලන්න ඕනැ. අම්මට ගොඩක් ස්තුතියි .

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 2 ปีที่แล้ว +2

    අදයි දැන ගත්තේ ලුනුවිල කරි උයනවා කියලා බුදුසරණයි.

  • @sandeepadamith920
    @sandeepadamith920 ปีที่แล้ว

    ඇත්තටම මේ විදිහට මාරම රහයි... බොහොම ස්තූතියි..!🤗🤗😋😋❤️❤️

  • @sriyalatha3946
    @sriyalatha3946 8 หลายเดือนก่อน

    බුදු සරණයි අම්මා මමත් හදල කන්න ඕනෙ ලුණු විල මේ විදියට ස්තුතියි

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    අමිමාට.බොහොම ..ස්තුතියි .තෙරැවන් සරනයි .

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @dinukasriujith5663
    @dinukasriujith5663 11 หลายเดือนก่อน

    අම්මේ අම්මා රසට කෑම හැදුවා. බුදුසරනයි අම්මේ..

  • @maleeshaperera956
    @maleeshaperera956 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි අම්මාට ආදරෙයි ❤❤❤❤❤❤

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 3 ปีที่แล้ว +1

    Beautiful super video Mam congratulations from Nederland God bless you Mam

  • @imashamadushani4914
    @imashamadushani4914 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතිය. අද තමයි ලුණුවිල උයනවා කියලා දන්නේ.

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb ปีที่แล้ว

    බුදුසරණයි අම්මට

  • @mangalikaalison6255
    @mangalikaalison6255 ปีที่แล้ว

    ස්තූතියි තෙරැවන් සරණයි 🙏🙏🙏❤️

  • @yohanbaba3596
    @yohanbaba3596 3 ปีที่แล้ว +1

    ස්තූතියි අම්මේ

  • @neelasanath796
    @neelasanath796 3 ปีที่แล้ว

    lunuwila uyala kanawa kiyala danne ada
    ammata budu saranai

  • @dilrukshimadhavi4066
    @dilrukshimadhavi4066 3 ปีที่แล้ว

    Harima rasayi

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    Bohoma sthuti athtamma teruwan saranai

  • @solotraveller6094
    @solotraveller6094 2 ปีที่แล้ว

    Niyamai. Meka kadawl wla ganna tyenwmn hodai. Api bording wela nisa waga kranna widiyak nane

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      Gagawal kittuwa kadha wala polawal wala thinawa

  • @journalwithmettw1321
    @journalwithmettw1321 3 ปีที่แล้ว +2

    1 comment 1 viwe 1 like🤩🤩

  • @user-fj1mu3vg6m
    @user-fj1mu3vg6m 3 ปีที่แล้ว +2

    👍👍❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Thanks

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 3 ปีที่แล้ว

    Guna kama amma 🌹🌹🌹🌹

  • @madhuramallika9828
    @madhuramallika9828 9 หลายเดือนก่อน

    අනේ අම්මා අපිට ලුනුවිල දකින්නවත් නැහැ .කොහෙද ඔයලා ඉන්නේ...බුදු සරනෛ අම්මාට..

  • @nirmaladesilva1191
    @nirmaladesilva1191 2 ปีที่แล้ว +2

    ගොටුකොළ වගෙ සම්බෝල හදන්න බෑද?තිත්ත ඇයි?

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว

    👍😇

  • @saraghassani3891
    @saraghassani3891 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    Ane athamma thiththa rasaine ....knna beni....😥😥

  • @eshanieshani4998
    @eshanieshani4998 3 ปีที่แล้ว

    මාත් අදයි දන්නෙ උයෙනවා කියලා

  • @nethumdewmith649
    @nethumdewmith649 3 ปีที่แล้ว +4

    අනේ මම ලුණූවිල හැදුවා,තිත්තයිනේ

    • @ranjaniathauda6003
      @ranjaniathauda6003 2 ปีที่แล้ว +2

      මම අහල තියෙනවා ලූණුවිල කැපුවම තිත්තයි.එ නිසා අතින් කඩල ගන්න කියලා.

    • @inokashyamalee1656
      @inokashyamalee1656 2 ปีที่แล้ว +1

      සියඹලා මදක් එක්කරන්න.... එවිට එය ඉතාම රසවත් ආහාරයක්...කැකුළු හාලේ උණු බත් සමඟ මෙම ලුණුවිල මාලුව දිව්‍ය භෝජනයක්.. ... ටික වේලාවක් ලිපේ පිසගන්න ..අගනා කෑමක් මිතුරිය

    • @peshalamelonika5520
      @peshalamelonika5520 ปีที่แล้ว

      Liyala gaddi tiththa rasa danenne nadda dr

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 ปีที่แล้ว

    Bs

  • @seethavithanage7735
    @seethavithanage7735 3 ปีที่แล้ว

    උයන්න දන්නේ නැතුව හිටියේ අම්මේ

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 ปีที่แล้ว +1

    තිත්තයි ගොඩක්...

  • @chamilakathriarachchi4017
    @chamilakathriarachchi4017 ปีที่แล้ว +1

    ඔයා විදිහට උයලා කන්න බැ. තිත්තයි.

  • @RamyaWarapperuma-nf6dh
    @RamyaWarapperuma-nf6dh 5 หลายเดือนก่อน

    අයියෝ මම දැන් හැදුවා කන්න බැ.ගොඩක් තිත්තයි