මස් මාලු තරම්ම ප්‍රෝටීන් අධික මියනකොළ දළු මාලුව | Amila Nadeeshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #amilanadeeshani #foodrecipe #foodvlog #foodreview
    Facebook - / amilanadeeshanionline

ความคิดเห็น • 440

  • @susanthabr9160
    @susanthabr9160 ปีที่แล้ว +10

    මියනදලු මම ගොඩක් කාලා තියනවා එතරම් රස කොලවරගයක් මම තවම කාලානැ එවගෙම හරිම ගුන කැමක් මගෙ ගම රත්නපුරෙ අපෙ ගමෙ ඇල දොලවල් අයිනෙ කුබුරුවල තමයි හැදෙන්නෙ ගොඩක්ම හෙදෙනව රක්ශිතයට කිට්ටු ඇලවල් අයිනෙ දොලවල් අයිනෙ ඔයා මෙවගෙ දෙවල් අදුරලා දෙනඑක ගොඩක් වටිනවා අමිලා අක්කෙ මොකද මෙවාගෙ නමවත් අහපු නැති මිනිස්සු ඉන්නව.

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +26

    මම මුල් වතාවට දැක්කෙ.
    හරිම ලස්සනයි.සෝබන සංදර්ශන නෑ
    නවීන ගෘහනියක් ලෙස වැඩේ නියමෙට කලා.ස්තුතියි.
    බරකොකු මාළුවකුත් හදන්න.

  • @pererachaminda9089
    @pererachaminda9089 ปีที่แล้ว +6

    අදමයි ඇහුවෙත් කොලඹ ඉන්න අපිට මේවා දකින්නවත් නැහැ. දැනුවත් කලාව බොහොම ස්තුතිය ! තෙරුවන් සරණයි!

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 ปีที่แล้ว +1

    Thank u so much . U explained well.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 หลายเดือนก่อน

    දකින්න ඇති..ඒත් දන්නෙ නැහැ ..හදුන්වා දුන්නට ස්තුතියි

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 หลายเดือนก่อน +1

    කඩන්න කලින් පෙන්නුවානම් හොදයිනේ! OMG! දාපු ලුණු කන්දරාව!!! High blood pressure හැදේවි!!!!!

  • @123wathsala
    @123wathsala 3 หลายเดือนก่อน +4

    අපි නම් පොල් කිරි එකට මිරිස්, කහ, තුනපහ, රතු ලූණු, අමු මිරිස්, රම්ප, කරපිංච, ගොරක උම්බලකඩ, එකතු කරල ඒක උතුරනකොට මියනදලු එකතු කරල මද ගින්නෙ තෙල් පෑදෙනකල් උයල ගන්නව.

  • @nishanthaedirisinghe5346
    @nishanthaedirisinghe5346 15 วันที่ผ่านมา +1

    අපි කාල තියනවා අදත් මියනදලු මිටියක් ගෙනාව මේ විධියට හදල බලනවා ඔබට ස්තුතියි.

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 ปีที่แล้ว +10

    හරිම පැහැදිලියි මම කාලා නෑ දැකලත් නෑනෙ ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +27

    ඔක්කොටම වඩා ලස්සන ඔබ තුමිය මේක ඉදිරිපත් කරන විදිහ...නිකමට බැලුවෙ ඉබේටම ඇදිලා ගියා...මේක මරු...❤️

    • @kgpdilhani1711
      @kgpdilhani1711 ปีที่แล้ว +1

      Aka aththa ath mati athiliyaka haduwanam diyath hedai gamee gathiyakuth ai ederipath kerima ithamath hodai👍🙏

    • @fathimarazick5787
      @fathimarazick5787 ปีที่แล้ว

    • @donumesh6721
      @donumesh6721 ปีที่แล้ว +1

      ඇත්තක් 😊

  • @pushpamadu9408
    @pushpamadu9408 ปีที่แล้ว +3

    Mama dakalath na ada තමයි miyana දළු kiyana awa ge namath danagathe plz mata miyana දළු ගහක් penana පුළුවන්ද ❤️

  • @ajanthadharmasri690
    @ajanthadharmasri690 ปีที่แล้ว +14

    ඔබතුමියට ගම අමතක නොවිම ගැන ආඩමිබරයි .... බුදු සරණයි

    • @ajithabesinghe5044
      @ajithabesinghe5044 3 หลายเดือนก่อน

      Ane mewa. Dekala nethi. Aya khmada. Bala gnne. Mitiyak adala. Penwnnako

  • @HellendesiEmmanuel
    @HellendesiEmmanuel 5 หลายเดือนก่อน +4

    මමකලාතියනවා.. හරිම රසකැමක් හොරණ.. පොලෙන්ගෙනත්... කටට. රස දැනූනා. ඔබතුමිය. හදන. කොට..... ❤

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 3 หลายเดือนก่อน +4

    කලාත් නැහැ දැකලාත් නැහැ බොහෝම අගෙයි ඉදිරිපත් කිරීම ට ඔබතුමියට

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +6

    මමත් පොඩි කාලේ. කාලා තියෙනවා මගේ ගම යටියන්තොට ඔයාගෙ කතා විලාශය ට මම හරිම කැමතියි බුදුසරණ යි

  • @sammurphy4122
    @sammurphy4122 6 หลายเดือนก่อน +3

    මියන වගා කරන්න බැරිද? ගස් ලොකුද පොඩිද?

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +7

    මමත් ලගදී රත්නපුර ගිහින් එන ගමන් දැකලා ගෙනත් ඉව්වා පලමු වතාවට. උයන්න දන්නෙත් නැහැ. හැබැයි ඔයා උයපු විදිහට හැදුවේ. හරියටම කංකුං වගේමයි. නම දැන ගත්තෙත් දැන්. ස්තූතියි

  • @roserosie6337
    @roserosie6337 ปีที่แล้ว +3

    මම නම් කාල naha... හදලත් naha..
    මියන දලු ...ඒත් කොලයක් පෙන්නුවේ naha නේද ...අදුර ගන්න අමාරුයි වගේ ......කොහොම උනත් අලුත් කෑමක් ....🌹

  • @cnnimalka2967
    @cnnimalka2967 2 หลายเดือนก่อน

    අනේමොනාදඑ්.මියනදලුකියන්නේ.අදමයඅැහුවේ.කෙකටියාද.නැතිනමිකැරාදලුද.අපිටලන්කරලගහක්පෙන්වන්නපුලුවන්ද❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly หลายเดือนก่อน +1

    මම මියන දලු කන්න ගත්තේ. බැදලා රත්නපුර කිරිඇල්ල ට අපු දවසේ හැමදාම වගේ හදනවා. අද රෑට ත් හැදුවා.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +6

    මං නං කාලා නෑ .......
    තියෙන තැන් .......
    කඬන විදිය පොඩ්ඩක් පෙන්නන්නකො .........
    ඔයාට ගොඩක් ස්තුතියි .......... !
    👍🌹🙏❤️

  • @amalirathnayake4868
    @amalirathnayake4868 ปีที่แล้ว +7

    මාත් කාලා තියෙනව අක්කා.ඒ රස නම් අය කියලා වැඩක් නෑ😋😋මගෙ ආසම කෑමක් ..අක්කට පව්ලේ හැමොටම බුදු සරණයි 🙏🙏

  • @jenitapiyasena5340
    @jenitapiyasena5340 ปีที่แล้ว +1

    අනෙ ගහක් ලං කරල අදුන ගන්න පෙන්නන්න පුළුවන්ද

  • @sportsc6211
    @sportsc6211 ปีที่แล้ว +4

    මියනකොළවලට තව නමක් තියෙනවද අක්කෙ.කෙකටිය දලුනං කාල තියෙනව.

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +5

    මමත් රත්නපුරේ අපිනම් කලින් දවසෙ රෑට හදලා තියනවා. පහුවෙනිදට තමයි කෑමට ගන්නේ. හරිම රසයි. ඔයා කියලා දුන්න විදිහටත් හදලා බලන්නම්කො. කොහොම වුනත් ඔයා හොද ගෘහණියක් ,හොද අම්මා කෙනෙක් .👍👍👍👍

    • @kamanipriyadarshani681
      @kamanipriyadarshani681 3 หลายเดือนก่อน

      පහුවදා ඉඩිඅප්ප් කන්න නියම curry එක මමත් හද්නවා😂😂😂

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +6

    ලස්සනට කරනව ඔයා ඉදිරිපත් කිරීම. බලන්න ආස හිතෙනව. ❤

  • @shamalithennekumbura6627
    @shamalithennekumbura6627 หลายเดือนก่อน

    මියන දලු කොල අපිට අඳුනගන්න අතු කෑල්ලක්වත් පෙන්නුවනම් තමයි මේ වීඩියෝව වටින්නේ....... ආපහු මෙවැනි වීඩියෝ ඉදිරිපත්කරනවිට පැලයක් අත්තක් නරඹන්නන්ට පෙන්වන්න.... පලාතෙන් පලාතට කොලවර්ග වලට කියන නම් වෙනස්..... එනිසා අපිටත් මේ ව්‍යංජන සෑදීමට එසේ කරන්න

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi 3 หลายเดือนก่อน

    අනේමටත් ආසයි දැකලත්නැහැ පෙන්නන්නකෝ ඔය කොලවර්ගය බුදුසරනයි

  • @thenujafernando3345
    @thenujafernando3345 ปีที่แล้ว +2

    මහරගම පොළේ, පිළියන්දල පොළේ තියෙනවා

  • @shashikalakmali8228
    @shashikalakmali8228 3 หลายเดือนก่อน +1

    Ane man kala na. Dakalath na. Rasayi kiyala nam ahala thiyenawa.

  • @anura2priyankara
    @anura2priyankara 11 วันที่ผ่านมา

    ඔයා හරි.ඇල්ලේ දේවාලෙන් එහා ඕනි තරම් තියෙනවා මේවා.මමත් ඉන්නේ ඉංගිරිය හොරණ මැද නිසා හොයා ගන්න පහසුයි.මේ ව්‍යාංජනය හදන විදිහ ඔයා හරිම විදිහට කියලා දුන්නා.පුළුවන් නම් ගොරකා ක්‍රීම් එකක් විදිහට ගෙදර හදාගෙන මේකට දානවා නම් වඩාත් ගුණයි.ඔයා උලුහාල් එකතු කරපු එකත් ගොඩාක් වටිනවා.කොලොස්ටරෝල් තියෙන අයට ඉතා හොඳයි ඔය දෙකම..තව ඉතින් තක්කලි ගෙඩියකුත් අන්තිමට එකතු කලාම කදිමයි.(ඉඳිආප්ප එහෙමත් මරන්න පුළුවන් මේ ව්‍යාංජනයත් එක්ක.)❤️❤️👍👍

  • @Lasantha-r3n
    @Lasantha-r3n หลายเดือนก่อน

    ගොරකමද කියන්නෙ ගෙඩිය ඇතුලෙ තියෙන ඒවට .ඒව හරිරසයි .හොදිවලට දානකොටසට කියන්නෙ ගොරක ඉති කියල.

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +3

    අක්කා රැපේ ලස්සන කර ගන්න කියලා දෙන්නකො....ඇත්තටම කරන දෙවල්...කහ පාටක් ගන්න කරන දේවල්

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +6

    කවදාවත් දැකලා නැහැ රත්නපුර
    යාළුවකුට කිව ගෙනත් දෙන්න කියල
    අාසයි මෙි දෙවල් තවත් ඔින ස්තුතියි
    මිස්

  • @Keththa69
    @Keththa69 3 หลายเดือนก่อน

    මිමන වර්ගයක්නේ පිලියන්දල මාකටි එකේ තියෙනවා.කාල තියෙනවා. කිරි නැතුව තෙලට ස්තුතියි ඔබට

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 หลายเดือนก่อน

    මමත් පළවෙනි වතාවට ඇහුවේ ගහත් දැකගන්න සලස්වන්න පුලුවන්නම් ගොඩාක් වට්නව ❤️🙏

  • @akshikasumuduni7345
    @akshikasumuduni7345 ปีที่แล้ว

    ඔක්කොම උයන වැඩක් nam konde කඩාගෙන yakku වගේ oya nam එහෙම na piliwelai

  • @sunilmanth1871
    @sunilmanth1871 2 หลายเดือนก่อน +1

    Kamata wadiya lassanai oya kiyala dana hati. Samaharu kiyanakota ahanna asath naha.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว

    අම්මේ මේ ගෑනු ඉතින් අර උපයාගෙන කීයක් හරි youtube එකෙන් හොයාගන්න ගෑනුන්ට ත් අරින්න හදන්නේ

  • @apsarathejani7499
    @apsarathejani7499 ปีที่แล้ว +45

    නදීෂා ඔයා නියම උයන තැනකට ගැලපෙන විදියට ලස්සනට ඉන්නවා සමහරක් අය ඉන්නවා කොන්ඩ කඩා ගෙන හරිම කැතයි ඔයා තෙරුවන් සරණයි

    • @nisansalafernando7324
      @nisansalafernando7324 ปีที่แล้ว +2

      Yes

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว +3

      අපොයි ඔව්.
      කොන්ඩේ කඩන් ඉද්දී මටත්
      පෙන්නන්න බෑ.

    • @vijiluxmi4852
      @vijiluxmi4852 ปีที่แล้ว +2

      Village food good health

  • @NandaniWeerasinha-z9y
    @NandaniWeerasinha-z9y 8 หลายเดือนก่อน

    Mama කළුතර අපිට හොරණ patthn ganawa htima rasai gunai oyaatah bsdp

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 หลายเดือนก่อน

    ඇහුවෙත් අද මේ මියෙන දලු.
    පොල්ගහවෙල අපේ පැත්තේ නෑ.

  • @samanthapushpasiri7682
    @samanthapushpasiri7682 ปีที่แล้ว +3

    මම කුරුවිට එරත්නෙ.අපිට නම් ඕනෙ තරම් තියනවා මියන දළු.ඇත්තටම ගොඩාක් රසයි.තව තෙම්පරාදු දැමීමමත් ගොඩාක් රසයි.ස්තූතියි ඔයාට මෙහෙම කියලා දුන්නට.මම අාදරේ කරන ගායිකාවක් ඔබ..❤❤❤❤❤

  • @chamodimadushani9513
    @chamodimadushani9513 ปีที่แล้ว +2

    Recipe එකට බොහොම ස්තූතියි අක්කේ.. හරිම රහයි.. අද තමයි අපි first time හදලා කෑවෙ.. 🥰🥰🥰

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +14

    අමිලා අපි රත්නපුරේ දම්බුලුවන.අපත් නිතරම මියනදලු හදනවා.ඔයාගෙ නිහතමානී කමට ආදරෙයි .වෙන අය ගමෙන් ගියාම ගමත් මතක නෑනේ .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️😍😍😘😘

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +1

      ඒ කියන්නෙ මොනාද අනේ

  • @rupikapy5403
    @rupikapy5403 ปีที่แล้ว +3

    ගමේ දේ අමතක නොවේන එක ගොඩක් හොදයි .සතුටින් ඉන්න ..

  • @sudaramanil2303
    @sudaramanil2303 2 หลายเดือนก่อน

    ඇහුවෙත් අදයි අනේ ලන්කාවට ගිහාම හොයල බලන්න ඕනේ

  • @nck.gamage6345
    @nck.gamage6345 ปีที่แล้ว +2

    මමත් ගොඩාක් ආසම කෑමක් තමයි අක්කි මමත් රත්නපුර අපිනම් නිතරම ගේනවා ඔයාගෙ විඩියෝ බලන්න හැමදාමත් එනවා බුදු සරණයි

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    Vikunanna තිබිලා තියෙනවා..eth ගෙදර ගෙනාවට මම කන්නේ නෑ...akkiyooo

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +1

    මියනදලු කියන්න නේ මොනවාද දන්නේ නැහැ දැකල ත් නැහැ

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 8 หลายเดือนก่อน

    පුලුවන් නම් මියන දලු ටිකක් පෙන්නන්නකො.....මම කාලත් නෑ දැකලත් නෑ මියන දලු කියන්නෙ මොනවටද කියල.❤❤❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +1

    තුනපහ ඔච්චර දාල කන්න පුළුවන්ද අක්කේ ...😯

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 ปีที่แล้ว +1

    මේක හරියටම හරි. මමත් මේවා කලා තමයි. තවමත් කිසිම රෝගයක් අබාදයක්. නැතිව ඉන්නේ. ඉදිඅප්ප වලට නියමයි. අලකොල මියනකොල ඇඹුල මසුරන්...

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +3

    අපිත් රත්නපුර නිවිතිගල, අපි අදටත් කනවා, අපේ ආච්චි මිරිස්, දුරැ, කොත්තමල්ලි අඹරන්නේ නැතිව ගලේ තලලා, මිරිසට හොඳට වහලා තම්බගෙන තෙල් දානවා, කොච්චිත් තලලා දානවා.

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +2

    මම ත් මියන දලු කාල තියෙනවා අක්කා ඉන්නෙ කිරි ඇල්ලේ එහෙන් ගේනවා ගියාම අමිල අක්කා ත් ආවා අපේ අක්කා ගේ ලොකු දුවගේ වෙඩින් එක ට සිංදු කියන්න හරි ම ලස්සනයි අක්කා

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 ปีที่แล้ว +11

    මමත් මීයන දලු කාලා තියෙනවා .ඔබගේ ව්ඩ්යෝ බලන්න ආස හිතුන ව්දියට කරනවා.දක්ෂ කාන්තාවක් ඔබ .පැල හදන වැඩසටහන් බලන්න ආසයි ඒවත් කරන්න

    • @renukakumari5890
      @renukakumari5890 3 หลายเดือนก่อน

      මොනවද මීයන දලු කියන්නේ දන්නේ නැති නිසා අහන්නේ 🤔

  • @nayanadias9454
    @nayanadias9454 ปีที่แล้ว +1

    මම මියන දලු උයනවා පොළෙන් ගෙනත්.ගොරක නොදා.දැනගන්න ලැබුන එක හොදයි ගොරක දාන බව.ස්තුතිය ඔබට අමිලා

  • @makaradayamamakaradadayama5586
    @makaradayamamakaradadayama5586 ปีที่แล้ว

    අනේ යනව පුතුතලමෙත් තියනව මම දැකලා තියනව ඕනෙයි ඔහෙට

  • @NilanthiKumari-cm8cu
    @NilanthiKumari-cm8cu 3 หลายเดือนก่อน

    කැරන් කොකු(බැර කොකු ) කාල තියෙනව ...මියෙන දලු කාල නැ

  • @rasikarasika515
    @rasikarasika515 ปีที่แล้ว +1

    මමත් රත්නපුරේ මම අදයි විඩියෝ එක බැලුවෙ

  • @inrawathialwis6178
    @inrawathialwis6178 3 หลายเดือนก่อน

    මමත් රත්නපුර අවුරුදු පනහකට කලින් kala.tiyanawe.නිවිතිගල dee

  • @sumanasuma5479
    @sumanasuma5479 3 หลายเดือนก่อน

    ඔයා හරි ම නිහතමානීgodak ආදරෙයි

  • @lahirupradeep8300
    @lahirupradeep8300 ปีที่แล้ว +1

    ඇහුවෙත් අද,,,මියන දලු

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 3 หลายเดือนก่อน

    අපි මේ පිටරට වල කන්නෙ මෙනවද දුකයි අපි අපේ රටේ නැති එකට

  • @priyangadesaram3841
    @priyangadesaram3841 ปีที่แล้ว +2

    ඔබ හැමදේටම දක්ෂයි. නිහතමානී. ස්තූතිය .

  • @pamawapama512
    @pamawapama512 ปีที่แล้ว +1

    මගේගමරත්තපුරේ අපිපොඩිකාලේ කාපුරසවත්ම කැම මියනකොල අලකොල ඒඅතිතෙටඅරන් ගියාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරනයි ලංකාවට ආවහම මගේගමටම යන්න ඕනැඕවාකන්නකුරැවිට අපේගමේවෙල්වලහරියට හැදෙනවා

  • @Sanjul_123
    @Sanjul_123 ปีที่แล้ว +5

    අදමයි ඇහුවෙත් මියන දලු, කැරැම් කොකු නම් කාල තියෙනව 😊😊

    • @abdullahzh3442
      @abdullahzh3442 ปีที่แล้ว

      Ayyo lankawe neweida miyana dalu barakoku jathi dekak miyana dalu maara rasai indi aappath akka

    • @Sanjul_123
      @Sanjul_123 ปีที่แล้ว

      @@abdullahzh3442 දැන් හරි ද (,) අඩු වෙලා

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +2

    Thank you මම kalama නැහැ මට අසයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    මම නම් කාලානැ රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦

  • @NilukshaN-p5c
    @NilukshaN-p5c 4 หลายเดือนก่อน

    මම ඔය දෙකම කාල තියෙනවා මාරම රසයි ඔය ජාති 2කම කිලි ආහාර කියලා පරන අය කියනවා

  • @Kaifirshad23
    @Kaifirshad23 ปีที่แล้ว +1

    මගේ ගම කරවනැල්ල මා පොඩිකාලෙ මියනදලු ඉදිආප්ප සමග කාලතියෙනව මියනදලු කියන කොට අපි පොඩි කාලෙ රජ්ජූරැවො කියල සීය කෙනෙක් හිටිය එයා මියනදලු මිටි විකුනනවා හරි රසවත් කෑමක්...............

  • @suseewije3090
    @suseewije3090 ปีที่แล้ว

    කැරම්කොකු තම්බාදිය අරිනවා නේද

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho หลายเดือนก่อน

    මොනවටද මිනදලූ කියන්නෙ දැකලා නෑනේ

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 หลายเดือนก่อน

    දැකලා නැහැ .vava ගන්න puluwanda

  • @Nirosha-m9y
    @Nirosha-m9y 9 หลายเดือนก่อน

    කාලා නැහැ.කඩන්න ඉස්සර ෆොටෝ එකක් දාන්න❤

  • @JayasundaraWeerakoon-l3q
    @JayasundaraWeerakoon-l3q 11 หลายเดือนก่อน

    අඩේ නගෝ මං ගොඩාක් ආදරෙයි

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 ปีที่แล้ว +2

    මම රත්නපුර කලවාන. සෙනසුරාදා පොළේ මියනදලු ඕනිතරම් තියනවා. 🙂🙂

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      ඒ පැත්තෙ තියෙනවා

    • @nilankaathukorala8324
      @nilankaathukorala8324 ปีที่แล้ว +1

      @@amilanadeeshani ම්ම්ම්ම්ම්ම්ම් .....රසා.......යි. 🙂

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +5

    අමිලා, මියනදළු මාලුවටත් වඩා මම කැමති ඔබේ නිහතමානිකමට. අදහසක් දැම්මෙ ඒකමයි

  • @jayanthianuralatha9096
    @jayanthianuralatha9096 3 หลายเดือนก่อน

    මමත් ආසම කැමක් දැක්කොත් අරගන්නවාමයි

  • @sumithkumara8319
    @sumithkumara8319 ปีที่แล้ว +1

    අ m

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +1

    ගස් දැකල නැහැ .පෙන්වන්න

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว

      ලගදීම පෙන්නන්ම්

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 7 หลายเดือนก่อน

    කීරීඈල්ලේ නාකී පනූවා තවම පාර්ලී මේන්තැවේ

  • @rebeccaabraham9833
    @rebeccaabraham9833 5 หลายเดือนก่อน

    අද මම මියෙන දළු උයනවා ඒකමයි බැලුවේ

  • @SagarikaGamage-s3b
    @SagarikaGamage-s3b 3 หลายเดือนก่อน

    අනේ මිස් අපි දැකලා නෑ .ඒ ගස් පෙන්නනවද

  • @RasithaLakmali-ve6rc
    @RasithaLakmali-ve6rc ปีที่แล้ว +1

    Mama hithuwe kohila dalu kiyala pinthurayak pennana puluwanda mama polonnaruwe mama hithanawa ape paththeth athi kiyala

  • @luckysmile70
    @luckysmile70 ปีที่แล้ว +1

    මිමන කෝකු නේ අපි නමි ඔවායේ රස නරමි දන්ටවා

  • @deepanig5102
    @deepanig5102 ปีที่แล้ว +1

    මම කාලා නැහැ...වීඩියෝවකින් පෙන්වන්න...ඔබට ස්තුතියි.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 หลายเดือนก่อน

    Goraka මද නොවෙයි අඩු.

  • @kumarichandani4441
    @kumarichandani4441 ปีที่แล้ว +1

    නම ඇහුවෙත් අදනෙ පැටියො

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว

    මම මියන දළු කියන ඒවා දන්නේ නැ කැරමි දළු නමි දන්නවා කාල තියෙනවා

  • @pavaninilmini6071
    @pavaninilmini6071 ปีที่แล้ว +1

    අපි කාලා නෑ නේ ද¿කලත් නෑ

  • @pereraanjali1154
    @pereraanjali1154 3 หลายเดือนก่อน

    හරි ලස්සනට පැහැදිලි කලා.. හොදින් තෙරුවන් ගන්න පුළුවන් වුණා... 🌹තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මන් දිවුලපිටියේ... අපේ පැත්තේ නෑ... ඒ නිසා මමත් කලා නෑ...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    මොනවද කියලා දැක්කා කුබුරු වල තියනවා තමා

  • @ukwattanayanajith8827
    @ukwattanayanajith8827 ปีที่แล้ว +1

    අපේ ගමටම විතරක් ආවේණික දෙයක් ගැන ලෝකයට කියපු එකනම් ගොඩක් හොඳයි අම්ල නංගී.. හැමදාම වගේම ඔයත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.. 💕💕💕💕💕💕💕👈

  • @sajithpriyashanth7566
    @sajithpriyashanth7566 ปีที่แล้ว +1

    Apith rathpure akke. Apita nam gedarama tiyei. Aththatama gadk rasai. පරිප්පු වලට දාලා තවත් rasai.

  • @kingmusic7347
    @kingmusic7347 3 หลายเดือนก่อน

    ගාල්ලේ කියන්නෙ මීමන දලු කියල

  • @sandiidavid3374
    @sandiidavid3374 5 หลายเดือนก่อน +1

    මේ‍ කැරම්‍ කොකුද ?

  • @niroshanirosha4678
    @niroshanirosha4678 6 หลายเดือนก่อน +1

    අපෙ ගම්වල නෙහැ ❤

  • @charlotteamarakoon6125
    @charlotteamarakoon6125 หลายเดือนก่อน

    මම රත්නපුරේ කලවානෙ. මේ පැත්තෙත් තියෙනව.මම කාලා තියෙනව. හැබැයි ඔය විදියට උයලා නෙවෙයි.
    ඔය විදියට උයලා බලන්නම්. ගොඩක් ස්තූතියි..!
    ❤❤❤❤

  • @danuben1590
    @danuben1590 ปีที่แล้ว +1

    මොනවද මේ මියන දළු කියන්නේ?