මස් මාලු තරම්ම ප්‍රෝටීන් අධික මියනකොළ දළු මාලුව | Amila Nadeeshani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 456

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +30

    මම මුල් වතාවට දැක්කෙ.
    හරිම ලස්සනයි.සෝබන සංදර්ශන නෑ
    නවීන ගෘහනියක් ලෙස වැඩේ නියමෙට කලා.ස්තුතියි.
    බරකොකු මාළුවකුත් හදන්න.

  • @susanthabr9160
    @susanthabr9160 ปีที่แล้ว +11

    මියනදලු මම ගොඩක් කාලා තියනවා එතරම් රස කොලවරගයක් මම තවම කාලානැ එවගෙම හරිම ගුන කැමක් මගෙ ගම රත්නපුරෙ අපෙ ගමෙ ඇල දොලවල් අයිනෙ කුබුරුවල තමයි හැදෙන්නෙ ගොඩක්ම හෙදෙනව රක්ශිතයට කිට්ටු ඇලවල් අයිනෙ දොලවල් අයිනෙ ඔයා මෙවගෙ දෙවල් අදුරලා දෙනඑක ගොඩක් වටිනවා අමිලා අක්කෙ මොකද මෙවාගෙ නමවත් අහපු නැති මිනිස්සු ඉන්නව.

  • @ajanthadharmasri690
    @ajanthadharmasri690 ปีที่แล้ว +14

    ඔබතුමියට ගම අමතක නොවිම ගැන ආඩමිබරයි .... බුදු සරණයි

    • @ajithabesinghe5044
      @ajithabesinghe5044 5 หลายเดือนก่อน

      Ane mewa. Dekala nethi. Aya khmada. Bala gnne. Mitiyak adala. Penwnnako

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 ปีที่แล้ว +11

    හරිම පැහැදිලියි මම කාලා නෑ දැකලත් නෑනෙ ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි

  • @aliyaaliya966
    @aliyaaliya966 5 หลายเดือนก่อน +2

    ජිවිතේ පලමු පාරට තමා මම මෙි නම අැහුවෙි..ස්තුතියි ඔබට..මෙි දෙවල් කියලා දෙනවට❤

  • @123wathsala
    @123wathsala 5 หลายเดือนก่อน +5

    අපි නම් පොල් කිරි එකට මිරිස්, කහ, තුනපහ, රතු ලූණු, අමු මිරිස්, රම්ප, කරපිංච, ගොරක උම්බලකඩ, එකතු කරල ඒක උතුරනකොට මියනදලු එකතු කරල මද ගින්නෙ තෙල් පෑදෙනකල් උයල ගන්නව.

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +28

    ඔක්කොටම වඩා ලස්සන ඔබ තුමිය මේක ඉදිරිපත් කරන විදිහ...නිකමට බැලුවෙ ඉබේටම ඇදිලා ගියා...මේක මරු...❤️

    • @kgpdilhani1711
      @kgpdilhani1711 ปีที่แล้ว +1

      Aka aththa ath mati athiliyaka haduwanam diyath hedai gamee gathiyakuth ai ederipath kerima ithamath hodai👍🙏

    • @fathimarazick5787
      @fathimarazick5787 ปีที่แล้ว

    • @donumesh6721
      @donumesh6721 ปีที่แล้ว +1

      ඇත්තක් 😊

  • @VinithaPerera-u9g
    @VinithaPerera-u9g หลายเดือนก่อน +1

    හරිම රස කෑමක් දුව අපේ අම්ම අපිට උයල දීල තියෙනවා දැං හොයා ගන්නත් අමාරුයි ඔයා මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩක් පිං ඔයාට බුදු සරණයි සියළු දෙවි පිහිටයි පුතේ

  • @chamodimadushani9513
    @chamodimadushani9513 ปีที่แล้ว +2

    Recipe එකට බොහොම ස්තූතියි අක්කේ.. හරිම රහයි.. අද තමයි අපි first time හදලා කෑවෙ.. 🥰🥰🥰

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +6

    මමත් රත්නපුරේ අපිනම් කලින් දවසෙ රෑට හදලා තියනවා. පහුවෙනිදට තමයි කෑමට ගන්නේ. හරිම රසයි. ඔයා කියලා දුන්න විදිහටත් හදලා බලන්නම්කො. කොහොම වුනත් ඔයා හොද ගෘහණියක් ,හොද අම්මා කෙනෙක් .👍👍👍👍

    • @kamanipriyadarshani681
      @kamanipriyadarshani681 5 หลายเดือนก่อน

      පහුවදා ඉඩිඅප්ප් කන්න නියම curry එක මමත් හද්නවා😂😂😂

  • @priyangadesaram3841
    @priyangadesaram3841 ปีที่แล้ว +2

    ඔබ හැමදේටම දක්ෂයි. නිහතමානී. ස්තූතිය .

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +7

    මමත් ලගදී රත්නපුර ගිහින් එන ගමන් දැකලා ගෙනත් ඉව්වා පලමු වතාවට. උයන්න දන්නෙත් නැහැ. හැබැයි ඔයා උයපු විදිහට හැදුවේ. හරියටම කංකුං වගේමයි. නම දැන ගත්තෙත් දැන්. ස්තූතියි

  • @amalirathnayake4868
    @amalirathnayake4868 ปีที่แล้ว +8

    මාත් කාලා තියෙනව අක්කා.ඒ රස නම් අය කියලා වැඩක් නෑ😋😋මගෙ ආසම කෑමක් ..අක්කට පව්ලේ හැමොටම බුදු සරණයි 🙏🙏

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +7

    කවදාවත් දැකලා නැහැ රත්නපුර
    යාළුවකුට කිව ගෙනත් දෙන්න කියල
    අාසයි මෙි දෙවල් තවත් ඔින ස්තුතියි
    මිස්

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 3 หลายเดือนก่อน +2

    මම මියන දලු කන්න ගත්තේ. බැදලා රත්නපුර කිරිඇල්ල ට අපු දවසේ හැමදාම වගේ හදනවා. අද රෑට ත් හැදුවා.

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 5 หลายเดือนก่อน +4

    කලාත් නැහැ දැකලාත් නැහැ බොහෝම අගෙයි ඉදිරිපත් කිරීම ට ඔබතුමියට

  • @HellendesiEmmanuel
    @HellendesiEmmanuel 7 หลายเดือนก่อน +4

    මමකලාතියනවා.. හරිම රසකැමක් හොරණ.. පොලෙන්ගෙනත්... කටට. රස දැනූනා. ඔබතුමිය. හදන. කොට..... ❤

  • @hemachandradaluwatta4302
    @hemachandradaluwatta4302 7 หลายเดือนก่อน +2

    කෑවෙ නැතත් හදන හැටි දැක්කම ,කියල දෙන පැහැදිලි කිරිමට කෑව වගේ තමයි ..ස්තුතියි .ගායනයට විතරක් නෙවෙයි නේ ඔයා දක්ෂ .. කුකරි ක්ලාස් එකක් කරන්න ආරාධනා ... බැර කොකු හදන් හැටිත් බලමු..ජයවේවා

  • @samanthapushpasiri7682
    @samanthapushpasiri7682 ปีที่แล้ว +3

    මම කුරුවිට එරත්නෙ.අපිට නම් ඕනෙ තරම් තියනවා මියන දළු.ඇත්තටම ගොඩාක් රසයි.තව තෙම්පරාදු දැමීමමත් ගොඩාක් රසයි.ස්තූතියි ඔයාට මෙහෙම කියලා දුන්නට.මම අාදරේ කරන ගායිකාවක් ඔබ..❤❤❤❤❤

  • @ukwattanayanajith8827
    @ukwattanayanajith8827 ปีที่แล้ว +2

    අපේ ගමටම විතරක් ආවේණික දෙයක් ගැන ලෝකයට කියපු එකනම් ගොඩක් හොඳයි අම්ල නංගී.. හැමදාම වගේම ඔයත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.. 💕💕💕💕💕💕💕👈

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසයි. මියෙන දලු මිටිය පොඩි නිසා මදිපාඩුවට පරිප්පු ටිකක් දැම්මා. ඔයා බොහෝම හොදට කොල මිටිය සුද්ද කරන එකේ ඉදන්ම පැහැදිලි කලා. ගොඩාක් ස්තූතියි . සුබපැතුම් ඔයාට ❤

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +3

    මම ත් මියන දලු කාල තියෙනවා අක්කා ඉන්නෙ කිරි ඇල්ලේ එහෙන් ගේනවා ගියාම අමිල අක්කා ත් ආවා අපේ අක්කා ගේ ලොකු දුවගේ වෙඩින් එක ට සිංදු කියන්න හරි ම ලස්සනයි අක්කා

  • @DAbeysinghe
    @DAbeysinghe หลายเดือนก่อน +1

    ස්තුතියි අමිලා අක්කා...කෑම නැහැදුවත් ඔයාගේ කෝලම් නැති නිසාම බලන්න හිතෙනවා...❤❤❤❤

  • @charikanirmali489
    @charikanirmali489 ปีที่แล้ว +1

    Mamath kirielle, apith oya warga dekama hadanawa. Anith aka ala kola maluwa. Harima rasai. Oya hadapu wedihata tamai mamath hadanne. Thanks 😊.

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 ปีที่แล้ว +1

    I cooked and it was very tasty . Thsnk u once again. May god bles u.

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +15

    අමිලා අපි රත්නපුරේ දම්බුලුවන.අපත් නිතරම මියනදලු හදනවා.ඔයාගෙ නිහතමානී කමට ආදරෙයි .වෙන අය ගමෙන් ගියාම ගමත් මතක නෑනේ .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️😍😍😘😘

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว +2

      ඒ කියන්නෙ මොනාද අනේ

  • @rupikapy5403
    @rupikapy5403 ปีที่แล้ว +4

    ගමේ දේ අමතක නොවේන එක ගොඩක් හොදයි .සතුටින් ඉන්න ..

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว

    මගේ ආච්චි අම්මා අපි පුංචි කාලේ දි උයලා දුන්නට පස්සේ ආයිත් නම් කන්න ලැබුනේ නෑ.. හරිම ආසයි කන්න නම්..කැරන් කොකු,. නම් මං නිතරම උයනවා සති පොලෙන් ගෙනත්... ඔයා හුඟක් විස්තර ඇතිව ලස්සන ට කරනවා... ගොඩක් ස්තුතියි ජයම වේවා 🙏💐

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +1

    Godak lassanai akkiyo oya e wageemai pirisiduwa kiyala dunna asai balan inna wena aya uyanne konde kadagena appiriyai ewa dakiddi
    Oyage kisima loku kamak na nihathamaneewa innawa garu karanwa 🙏💖👍
    Kawadawath kala nane adamai namath ehuwe...
    Theruwan saranai dirgayusha lebewa akkiyo..

  • @RamyaThennakoon-x4b
    @RamyaThennakoon-x4b ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.අපේ ගෙදරත් වත්තේ තිබුනා ඒත් කැමට ගන්න බව දන්නේ අදයි.

  • @thilinidanushka959
    @thilinidanushka959 ปีที่แล้ว

    Barukoku(karankoku) maluth hadanna...thanx Amila for this curry....

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 ปีที่แล้ว +2

    අමිලා වටිනා දෙයක් ඉදිරිපත් කළේ. මේවා කවුරුත් ගණන් ගන්නේ නෑ කිව්වට. ඔයාලා වගේ ජනප්‍රිය අය ඉදිරිපත් කළාම පිළි ගන්නවා ගොඩක් අය. ඒකයි වටින්නේ. ඉතා වටිනා ගුණ කෑමක්. ස්තුතියි සමාජය දැනුවත් කරනවාට. අරවා බරු කොකු කියලා කියන්නේ බරුවක් තියෙන නිසා කැරන් කොකු කියන්නෙත් ඒවා තමයි. ඒවත් ගේන්න. වැඩි වැඩියෙන් පෙන්නන්න. අලකොල මාලුවත් පෙන්වන්න. ගමේ කෑම වර්ග ගොඩක් තියෙනවා ඔයාට පෙන්වන්න පුළුවන්. අලුත් පරම්පරාවට මේවා ගැන කියා දෙන්න ඔයාලා වගේ ජනප්‍රිය අය මැදිහත් වීම අවශ්‍යයි. අපි විතරක් දැනුවත් කළාට මදි. ඔයාලා කරනකොට හුඟක් අය පෙළඹෙනවා ජනප්‍රිය නිසා. ස්තුතියි අමිලා.

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 ปีที่แล้ว +1

    Thank u so much . U explained well.

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +6

    මමත් පොඩි කාලේ. කාලා තියෙනවා මගේ ගම යටියන්තොට ඔයාගෙ කතා විලාශය ට මම හරිම කැමතියි බුදුසරණ යි

    • @saumyashamali7127
      @saumyashamali7127 หลายเดือนก่อน

      Akke math polen genawa hadanna danne neti nisa fig ake tiyala tibba oyage video aka dekala heduwa hari rasai

  • @janakiperamuna2406
    @janakiperamuna2406 ปีที่แล้ว +2

    Ada thama dakke dawasaka aththak pennannako theruwan saranai

  • @jayathungadp6078
    @jayathungadp6078 5 หลายเดือนก่อน

    Godaak stuti amila nangiiiii....mechchara dawasak danna widhihata tamai iwuwe...oyage videio eka godaak vatinava....man horana..🌹🌹....

  • @nishanthaedirisinghe5346
    @nishanthaedirisinghe5346 2 หลายเดือนก่อน +1

    අපි කාල තියනවා අදත් මියනදලු මිටියක් ගෙනාව මේ විධියට හදල බලනවා ඔබට ස්තුතියි.

  • @RasithaLakmali-ve6rc
    @RasithaLakmali-ve6rc ปีที่แล้ว +2

    Mama hithuwe kohila dalu kiyala pinthurayak pennana puluwanda mama polonnaruwe mama hithanawa ape paththeth athi kiyala

  • @margretanthaney2623
    @margretanthaney2623 9 หลายเดือนก่อน

    මමනම් ගොඩක් කාලා තියෙනවා... අපේ බෝඩිමේ අක්කා මේකට හාල්මැස්සන් දාලා පොල්කෑලි කපලා දාලා හිදෙන්න උයලා දෙනවා හරිම රසයි..ඌරු මස්වල ගුණය තියෙනවලු මියන දළුවල..

  • @pushpamadu9408
    @pushpamadu9408 ปีที่แล้ว +3

    Mama dakalath na ada තමයි miyana දළු kiyana awa ge namath danagathe plz mata miyana දළු ගහක් penana පුළුවන්ද ❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +3

    අපිත් රත්නපුර නිවිතිගල, අපි අදටත් කනවා, අපේ ආච්චි මිරිස්, දුරැ, කොත්තමල්ලි අඹරන්නේ නැතිව ගලේ තලලා, මිරිසට හොඳට වහලා තම්බගෙන තෙල් දානවා, කොච්චිත් තලලා දානවා.

  • @kchandralatha3798
    @kchandralatha3798 ปีที่แล้ว

    Mama nam kala thiyanawa harima rasai aluth vidihata kiyala dunnata. Oyata godak sthutii .

  • @saramanthryh6247
    @saramanthryh6247 ปีที่แล้ว

    ලස්සනයි ඇත්තමයි නංගි ඔයාගේ හැසිරීම හැමදේම බුදු සරණයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @ThusithaMadhushani
    @ThusithaMadhushani 5 หลายเดือนก่อน

    Rasai akke math rathnapure , e wagema godak gunai, oya lassanata kiyala dunna,

  • @nck.gamage6345
    @nck.gamage6345 ปีที่แล้ว +2

    මමත් ගොඩාක් ආසම කෑමක් තමයි අක්කි මමත් රත්නපුර අපිනම් නිතරම ගේනවා ඔයාගෙ විඩියෝ බලන්න හැමදාමත් එනවා බුදු සරණයි

  • @pamawapama512
    @pamawapama512 ปีที่แล้ว +1

    මගේගමරත්තපුරේ අපිපොඩිකාලේ කාපුරසවත්ම කැම මියනකොල අලකොල ඒඅතිතෙටඅරන් ගියාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරනයි ලංකාවට ආවහම මගේගමටම යන්න ඕනැඕවාකන්නකුරැවිට අපේගමේවෙල්වලහරියට හැදෙනවා

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +6

    ලස්සනට කරනව ඔයා ඉදිරිපත් කිරීම. බලන්න ආස හිතෙනව. ❤

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 ปีที่แล้ว +1

    Apith rathnapuren apith nitharsma hadanawa ape gedarath thiyenawa.harima gunai

  • @indranirenuka107
    @indranirenuka107 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අමිලා.

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 5 หลายเดือนก่อน

    බොරු ශෝ නෑ නියමයි හරිම පැහැදිලියි දක්ශයි ඉදිරිපත් කරන්න

  • @sunilmanth1871
    @sunilmanth1871 4 หลายเดือนก่อน +1

    Kamata wadiya lassanai oya kiyala dana hati. Samaharu kiyanakota ahanna asath naha.

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw 3 หลายเดือนก่อน

    අපි රත්නපුරෙ මෙ කියපු සේරම ඇත්ත.අපිනිතරම උයනව හරිම රස ගුණ කෑමක්.අපි උයන්නෙ දියකිරි දාල මිටිකිරි බාන්න කිට්ටුව දමල ගන්නව.ස්තූතියි ගම අමතක නොකිරීම ගැන බුදු සරණයි 13:08

    • @tainyfernando2333
      @tainyfernando2333 หลายเดือนก่อน

      Ane mama am dekketh ade kala nehe aasai dekeme balamu plate giye dawasek mama katugastota

  • @sajithpriyashanth7566
    @sajithpriyashanth7566 ปีที่แล้ว +1

    Apith rathpure akke. Apita nam gedarama tiyei. Aththatama gadk rasai. පරිප්පු වලට දාලා තවත් rasai.

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 5 หลายเดือนก่อน

    මමත් රත්නපුර ඉන්නේ ...මමත් හදලා කාලා තියෙනවා ...හරිම රසයි...ඔහොම තමයි මමත් හදන්නේ ❤

  • @ajanthaperera-vk8kr
    @ajanthaperera-vk8kr 7 หลายเดือนก่อน

    Thanks Amila eeye delkanda polen genawa hadanna danne nathi nisa oyata thanks❤

  • @anura2priyankara
    @anura2priyankara 2 หลายเดือนก่อน

    ඔයා හරි.ඇල්ලේ දේවාලෙන් එහා ඕනි තරම් තියෙනවා මේවා.මමත් ඉන්නේ ඉංගිරිය හොරණ මැද නිසා හොයා ගන්න පහසුයි.මේ ව්‍යාංජනය හදන විදිහ ඔයා හරිම විදිහට කියලා දුන්නා.පුළුවන් නම් ගොරකා ක්‍රීම් එකක් විදිහට ගෙදර හදාගෙන මේකට දානවා නම් වඩාත් ගුණයි.ඔයා උලුහාල් එකතු කරපු එකත් ගොඩාක් වටිනවා.කොලොස්ටරෝල් තියෙන අයට ඉතා හොඳයි ඔය දෙකම..තව ඉතින් තක්කලි ගෙඩියකුත් අන්තිමට එකතු කලාම කදිමයි.(ඉඳිආප්ප එහෙමත් මරන්න පුළුවන් මේ ව්‍යාංජනයත් එක්ක.)❤️❤️👍👍

  • @thusharaharischandra99
    @thusharaharischandra99 ปีที่แล้ว +1

    අපි අම්පාරේ හිටියා කාළයක් .. එහෙ ලොකු පොළක් තියෙනවා ඉරිදට.
    එකෙ තිබුනා.
    හරිම රසයි .

  • @sangeethanjalee209
    @sangeethanjalee209 ปีที่แล้ว +4

    මමත් ළඟදි දරුවන්ට හදලා දුන්නා පලා වර්ග වලින්ම හදපු කෑම වේලක්, ඒකට ඔය මියන දළු ඇඹුල, පොතුපලා බැදුම, අලකොල මාළුව, එහෙම තිබුනා . ඒ සේරම ⁣කුඹුරෙන් හොයාගත්ත ඒවා. ඒ වගේම පොලොස් පෙති බැදුම, මැල්ල කොල පපඩම් , එාහමත් හැදුවා . එයාලට ඒක අළුත් දෙයක් වගේම තරු පහේ හෝටලයකට ගියා වගේ බොහොම කැමැත්තෙන් කෑවා කිව්වා .

  • @pererachaminda9089
    @pererachaminda9089 ปีที่แล้ว +6

    අදමයි ඇහුවෙත් කොලඹ ඉන්න අපිට මේවා දකින්නවත් නැහැ. දැනුවත් කලාව බොහොම ස්තුතිය ! තෙරුවන් සරණයි!

  • @rohan9042
    @rohan9042 ปีที่แล้ว +3

    Eka dawasak kawa gedara wife hadhala ,harima rasai thama..thank you for this share for us ..thawa rasata nangita hadhanna puluwan dewal share karanna😍😍

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว

    ඔයාගෙ මුල අමතක නොවීම කාටවත් පිහිටන්නෙ නැහැ. ඔයාගෙ හඩත්, රුවත් දවසින් දවස ලස්සන වෙන රහසත් ඒකමයි. මියන දළු ගැන මම ඇහුවේ ඔයාගෙන්. අපට කොහෙන්ද මියන දළු අපි ඉන්නෙ එංග්ලන්ඩ් වල. අපේ ලංකාවේ තණකොළත් රස ඇති මෙහෙ තියන කොළ වලට වඩා. සුන්දර ලංකාවේ මොනවද නැත්තේ? දුකයි. දකිනකොට. මාර රස ඇති. 🥲🥲🥲
    ඔයාගේ නිහතමානී කමට මම හරිම ආසයි. බුදුසරණයි 🙏

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 7 หลายเดือนก่อน

    Good explanation. Thank you

  • @surathiramzee9847
    @surathiramzee9847 10 หลายเดือนก่อน

    Good morning sister. Afterong time I have seen you. Thanks for the recipe. I haven't eaten. 🇱🇰🌷🌷🌷👍🏼

  • @lollol-wv3wx
    @lollol-wv3wx ปีที่แล้ว

    Apith rathnapuren genath kanawa harima rasai thanks

  • @charlotteamarakoon6125
    @charlotteamarakoon6125 3 หลายเดือนก่อน

    මම රත්නපුරේ කලවානෙ. මේ පැත්තෙත් තියෙනව.මම කාලා තියෙනව. හැබැයි ඔය විදියට උයලා නෙවෙයි.
    ඔය විදියට උයලා බලන්නම්. ගොඩක් ස්තූතියි..!
    ❤❤❤❤

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi 4 หลายเดือนก่อน

    Aththatama duwa.oys.hemadeykma.pehedeliwa.awankawa.kiyadema Gena.godak.sthuthi...oyage.rasabara.waysngana.thawa.denagana..hekinam.gadak.hodai
    Suba dawasak . ❤🎉

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 5 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි ඔබතුමීයට

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b หลายเดือนก่อน +2

    මියෙන දලු මාලුව මමකාල තියෙනවා. මම ගත්තෙ මහරගමපොලෙන්.බර කොකු මාලුව මමහදල කනවා දනහිස් අමාරැවට හොදයි. නරහංකාරව එය ඉදිරිපත් කලා.

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว +1

    Apikalana amilo sinduth lassanai oaya lasdanai

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +7

    මං නං කාලා නෑ .......
    තියෙන තැන් .......
    කඬන විදිය පොඩ්ඩක් පෙන්නන්නකො .........
    ඔයාට ගොඩක් ස්තුතියි .......... !
    👍🌹🙏❤️

  • @pereraanjali1154
    @pereraanjali1154 5 หลายเดือนก่อน

    හරි ලස්සනට පැහැදිලි කලා.. හොදින් තෙරුවන් ගන්න පුළුවන් වුණා... 🌹තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මන් දිවුලපිටියේ... අපේ පැත්තේ නෑ... ඒ නිසා මමත් කලා නෑ...

  • @piumajayaweera9836
    @piumajayaweera9836 ปีที่แล้ว +1

    මම නිතරම කනවා ...රසයි හිරන පාලම ලග තියෙනවා ❤

  • @ranjaniewerake-xz4bo
    @ranjaniewerake-xz4bo ปีที่แล้ว +2

    Never forget the taste of this curry.Delicious With string Hoppers and Sambol .😃

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว +4

    මියන දලු කාලා තියෙනවා එක පාරක්..හරිම රසයි..මටත් ගෙනත් දුන්නේ රත්නපුර ඉන්න නංගී කෙනෙක්..බොහොම ස්තුතියි ..ඔබට..තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න..ඔබට ජේසු පිහිටයි !!!🙏🙏

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 5 หลายเดือนก่อน +1

    මට එක දවසක් මියන දලු මිටියක් හම්බවෙලා ඔය විදියටම කඩලා ලුණු වතුරේ දැම්මම පණුවො ගොඩක් එලියට අාපු නිසා අප්පිරිය වෙලා වීසි කලා. ඉව්වෙ නෑ. ඔයා කියපු හේතුව වෙන්න අැති. ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว

    Madu dalu maluwak hadana hati kiyala denna amila 👍♥️♥️♥️♥️♥️😊😊😊😊🌹🌹🌹🌹

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว

    Mamanam kala na akke harima rasapatai bs akke oyata 😍❤️🌸

  • @roshanipriyangika5465
    @roshanipriyangika5465 ปีที่แล้ว

    Akke mama kahawatte .mamath uyanawa.rasama rasa curry aekak.kos ata daala uyanna. harima rasai.

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว

      මම නම් හරිම කැමති කෑමක් අමිලා ඔයා හරිම සමාන්‍ය කෙනෙක් හරිම නිහතමානීව කතාකරනවා මමත් රත්නපුරේ ඔයාට බොහොම ස්තුතියි

  • @zense6444
    @zense6444 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Thank you !!" I never seen this "miyana dallu"

  • @Americano_joAh...jOah8
    @Americano_joAh...jOah8 5 หลายเดือนก่อน


    Maharagama market ekei, poleth thiyenawa. Monday, Thursday and Saturday pola thiyenne

  • @padmabatatota3347
    @padmabatatota3347 ปีที่แล้ว

    මම ගම්පහ.ඉංගිරිය අපේ ගමෙන් පැල ගෙනත් මම හදාගෙන තියෙනවා .
    මං ආසම රස ව්‍යන්ජනයක්

  • @shriyanigajanayaka4597
    @shriyanigajanayaka4597 5 หลายเดือนก่อน

    මමත් කාලතියනව හරිම රසයි අදත් හදනව

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 ปีที่แล้ว +11

    මමත් මීයන දලු කාලා තියෙනවා .ඔබගේ ව්ඩ්යෝ බලන්න ආස හිතුන ව්දියට කරනවා.දක්ෂ කාන්තාවක් ඔබ .පැල හදන වැඩසටහන් බලන්න ආසයි ඒවත් කරන්න

    • @renukakumari5890
      @renukakumari5890 5 หลายเดือนก่อน

      මොනවද මීයන දලු කියන්නේ දන්නේ නැති නිසා අහන්නේ 🤔

  • @upulgunarathne
    @upulgunarathne ปีที่แล้ว

    Akke mama kriellan aran giya, badulla ape gedara yanakota, hebei ake oyagen thama hariyatama rahata kema aka hadaganna puluwan une, godakkkk pin akke, oyata

  • @onarilithnya6781
    @onarilithnya6781 ปีที่แล้ว

    Mn kala ne.eth hoygena hadanwa.thnku you...

  • @sandeepasaumya8615
    @sandeepasaumya8615 9 หลายเดือนก่อน +1

    Api me hadana gaman...tnx❤❤❤

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +3

    අක්කා රැපේ ලස්සන කර ගන්න කියලා දෙන්නකො....ඇත්තටම කරන දෙවල්...කහ පාටක් ගන්න කරන දේවල්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    මගේ ප්‍රියතම කෑමක් හරිම රසයි

  • @TwstOne-p5x
    @TwstOne-p5x 5 หลายเดือนก่อน +1

    නැහැ.. කොළඹ කීර කොටුවල තියනවා. මම අහල තියනවා කාසල් එකේ නිරෝගිමත් සහ නියම ප්‍රමාණයට උපත් බර තියන බබා ලැබුනෙත් මියන කොළ කාපු අම්මෙක්ට. මමත් කොළඹ මම කාලා තියනවා. හරිම රසයි. මගේ මල්ලි කෙනෙක්ගෙ දනිස්සෙ කැක්කුම කටත් කන්න කීවා. අධික ලේ වඩවන කෑමක්. ඔයාට පිං නොදන්න අයට මේ ගැන දැනුවත් කලාට. මම නිර්මාංශ කෙනෙක්.

  • @IshariKavindaya
    @IshariKavindaya 28 วันที่ผ่านมา

    අපේ ගෙදරනම් තියනවා .ආසම ගුණ මාලුවක් තමයි.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    මම නම් කාලානැ රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว

    Miyanadalu dakinna asaidakalat ne kalat ne .❤️❤️

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +5

    මමත් ඕන තරමි කාල තියනවා අවිස්සාවේල්ල සීතාවක ඕන තරමි තියනවා ස්තුති වීඩීයෝ ඒකට එත් මියන දලූ මාලූව ගොඩක් රසට උයන්න පුලුවන් මියන කොළ කියන්නේ පිලිහූඩූ කියල තමයි පූරාන මතය ජය වේවා

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว

      ස්තූතියි 🙏

    • @IndraniAlwis
      @IndraniAlwis 3 หลายเดือนก่อน

      Mata le adukamak thiyenawa, mage yaluwek kiuwa miyana dalu nitharama kemata ganna kiyala. Mama. Dekalawath nha. Ane amila mata miyana dalu gasak penwanna. Mama diyawediya rogiyek. Api colaba.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +4

    Wow very nice food 💐🥰💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 10 หลายเดือนก่อน

    අද අපේ මහත්තයා කවදාවත් කාල නැති ජාතිකයක් ගෙනවා කියලා නියනපලා මිටියක් ගෙනවා මම කවදාවත් උයලා නැති නිසා රෙසපියක් බැලුවා ඔයා ගේ විදිහට හැදුවේ මාර රසයි මම තෙම්පරාදු වට දාල වතුර ගතිය නැති උනම ඔයා කීව විදියට මිටිකිරි දැම්මා 👌 ❤ ස්තුති

  • @mallikajayathilaka6663
    @mallikajayathilaka6663 ปีที่แล้ว

    Mama kemathima maluwak ruwanwelle polatagiya miyanadalu gennama api koseta dalath hadanawa

  • @thenujafernando3345
    @thenujafernando3345 ปีที่แล้ว +2

    මහරගම පොළේ, පිළියන්දල පොළේ තියෙනවා

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 5 หลายเดือนก่อน

    Apinam is key ganata miyanakola kaala thiyanawa.kochchara kewath epa wenne nehe apith RATHNAPURE THMAI.oya eka niyameta hedùwa THANKS. N.K...

  • @dishmagimhani5149
    @dishmagimhani5149 ปีที่แล้ว +3

    අපේ ගමේ 💞

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 ปีที่แล้ว +2

    මම රත්නපුර කලවාන. සෙනසුරාදා පොළේ මියනදලු ඕනිතරම් තියනවා. 🙂🙂

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      ඒ පැත්තෙ තියෙනවා

    • @nilankaathukorala8324
      @nilankaathukorala8324 ปีที่แล้ว +1

      @@amilanadeeshani ම්ම්ම්ම්ම්ම්ම් .....රසා.......යි. 🙂