"ගායක රහල් අල්විස්ගේ නිවස විකිණීමට" |කොස්|දෙල්|බුරුතගස් පිරුණු අක්කර 3 නිවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #rahal #rahalalwis #apesudumalli
    මෙම ගෙදර අයිතිකරු -Tel. 071-8070 102 (WhatsApp) 👉 අපේ සුදු මල්ලි - Tel. 076-5726535 (WhatsApp/Imo/Viber)
    ► Hi, Welcome to Ape Sudu Malli Official TH-cam Channel
    ► Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️Comment
    👉 Ape Sudu Malli - ගෙවල් ඉඩම් ඕනෑම දේපළක් කිසිදු අතරමැදියෙකු නොමැතිව විශ්වසනීයව මිල දී ගන්න හොයන අයට වගේම තමන්ගේ නිවස ඉඩම ඉක්මණින් විකුණගන්න ලොව පුරා ලාංකිකයන් අතර සුප්‍රකට යූ ටියුබ් නාලිකාව.
    ✅ ගෙවල් ඉඩම් පිළිබඳ වැදගත් තොරතුරු නරඹන්න අපේ සුදුමල්ලිව Subscribe කරන්න -
    www.youtube.co....
    Best Real Estate TH-cam Channel in Sri Lanka 🇱🇰
    #apesudumalli #rahalalwis #rahal #realestate #srilanka #aduwataidam #aduwatagewal #aduwatagewalidam #luxuryhomes #luxuryproperty

ความคิดเห็น • 309

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 9 หลายเดือนก่อน +233

    ⁣දෙවියනේ මොන අපරාධයක්ද? ඔස්ටේ‍ුලියාව මොකක්ද ?එයාලාට ටික කාලයක් හිරවෙලා ඉන්න කොට තේරේවි පයින් ගැහුවෙ පාරාදීසයකට කියලා .මමත් ඉන්නෙ යුරෝපා රටක.එ්ක නිසා හොඳටම දැන් තේරෙනවා දෙයියනේ ලංකාවෙ අගේ.😢😢

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 9 หลายเดือนก่อน +32

      ලංකාවේ හොඳකට තියෙන්නෙ දේශගුණය සහ කාලගුණය විතරයි ...මිනිස්සු පොදුවේ කුහකයි,ඊර්ෂ්‍යාකාරයි..ස්වාභාවික සම්පත් නැති තරම්.රන් ආකර,දියමන්ති ආකර,තෙල් නිධි කිසිදෙයක් නැති, හොඳ වී වර්ගයක්වත් නැති රටක්...නිවුඩු හාල්,කිරිහොදි,කොස් ,දෙල් ,කුණු කරවල ප්‍රියකරන අයට මේක දිව්‍ය ලෝකයක්...විඳවන්න කැමති අයට හොඳ විඳින්න කැමති අය⁣ට නුසුදුසු රටක්.

    • @E.DWasantha-ex9cm
      @E.DWasantha-ex9cm 9 หลายเดือนก่อน +4

      @@MalinieWeerasekara-qs3wc eahema kiyanna eapaa.apeey ratalankawa .Mata cohhara saleey. Thibunath...man hitapu rata.lankawa

    • @CharityDeA
      @CharityDeA 9 หลายเดือนก่อน +13

      I agree with you totally ... ලන්කාව තරම් නිදහස් රටක් ....❤

    • @indranisilva6980
      @indranisilva6980 9 หลายเดือนก่อน +3

      ඔව් අනිවාර්යෙන්ම

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 9 หลายเดือนก่อน +16

      යුරෝපයේ හොඳට ඉන්න අය ලංකාව ගැන එහෙම හිතන් නෑ මොන දේවල් තිබ්බත් සීලාචාර සමාජයක් නැති,හොරකමට ලොල් වුණු,ආරක්ෂාව විතරක් නෙවෙයි කන්නවත් නැති කරපු රටේ සිරිය විතරක් නරඹල ජීවත් වෙන්න පුළුවන් අයට පාරාදීසයක් තමයි...

  • @chandanistephen9632
    @chandanistephen9632 9 หลายเดือนก่อน +10

    මෙහෙම ගෙයක් විකූනලා රට යනවා කියන්නෙම හරිම දුකක්. මහන්සියෙන් ගොඩනගාගත් දේ.
    රටකට ගියාම තමයි ලංකාවෙ ඇති වටිනාකම දැනෙන්නෙ.
    රටෙ පාලකයින්ගේ සාපය නිසා රටෙ සැම පුරවැසියෙක්ම අද අන්ත අසරණයි. මෙ දෙමාපියන්නට තෙරැවන් සරණයි. 🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 9 หลายเดือนก่อน +21

    ලංකාවේ මිනිස්සු හිතන්නේ පිට රට කියන්නේ සුන්දර ලෝකයක් කියලා එත් අපේ ලංකාව තරම් සුන්දර රටක් නැ කියන ඒක තේරුම් ගන්න මෝඩ වැඩ නොකර

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna4491 9 หลายเดือนก่อน +10

    විකුනන්න එපා ඉන්න ගෙදර, ලෝකේ කොහේ ගියත් ඔය නිදහස කවදාවත් ලැබෙන්නේ නෑ, ජිවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න තමන්ගේ ගෙදර

  • @ruviniruvini7126
    @ruviniruvini7126 9 หลายเดือนก่อน +8

    සිරියාවන්ත වාසනාව ඉතිරෙන ඉඩමක් සහ නිවසක් .දකින කොට මනරම් පරිසරය හිත පිරෙනවා .නිදහස් තැනක් .විකුනන එකනම් හරිම අපරාධ යක් .

  • @sandyakumari6635
    @sandyakumari6635 9 หลายเดือนก่อน +21

    අය්යො අපරාධයක් විකුණනන්නෙ මේ වගේ දෙයක් ගොඩ නගන්න දැන් තියෙන රටේ තත්වය එක්ක පුදුම අමාරුවක් අනේ මන්දා ගන්න කෙනෙකුට ඉතින් සුපිරි තමා .

  • @amithaebert5415
    @amithaebert5415 9 หลายเดือนก่อน +7

    ඇත්ත.සමහර අයගේ අදහස් එක්ක මමත් එකගයි.රත්තරං රටේ උරුමය විකුනා යන්න එපා.
    මමත් ජර්මනියේ ඉන්නේ.රටේ අගේ තේරෙන්නෙ රටින් ගියාට පස්සේ.

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 9 หลายเดือนก่อน +13

    ඹයාල ගොඩක් දුක් වෙනව අනිවර්යයි. යන්න හැබැයි ගෙවල් දොරවල් විකුන්න එපා. මොකද ගිය පයින් එන්න හිතෙනවා.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 9 หลายเดือนก่อน +7

    හරිම අපරාධයක් මෙිි වගේ ඉඩපාඩු තියන ගෙදරක් ඉඩමක් විකුනන්නේ 😮

  • @rajithadesilva1407
    @rajithadesilva1407 9 หลายเดือนก่อน +9

    අනේ ඇස්වහක් වදින්න එපා..ලස්සන ගෙයක්..ඊටත් වඩා වත්ත ලස්සනයි..🥰🥰🥰 පින්වන්තයෙකට ලැබෙයි..

  • @jayanichandima2690
    @jayanichandima2690 9 หลายเดือนก่อน +12

    රට යන්න ඕනේ නෑනේ.. දුක් විදින්න මෙච්චර වටිනා දේපලක් තියෙද්දී.. මෝඩ මිනිස්සු

  • @shineisle2263
    @shineisle2263 9 หลายเดือนก่อน +14

    ලංකාවේ එවුන් හැමදේම විකුණ විකුණා යනවා මුසල්මානුවන් ලංකාවේ කොනක සිටන් අල්ලාගෙන එනවා.හරි දුකයි අපි ගැන..

    • @CharithWickramasinghe-rd2pn
      @CharithWickramasinghe-rd2pn 9 หลายเดือนก่อน +2

      Naya gewanna bari nisa un allanne nee lu dan

    • @Bandabro-lr1rv
      @Bandabro-lr1rv 9 หลายเดือนก่อน

      Ape eunta puluwan epsmanaine 75 swaserak desapalu horunta puke dila dila un horakanakam rate natteta nathikorela in passeme yane hiwal jathiyak ekolla kohe hary rateka binne bahinne yanewa mekate kelewala eken inne anik jathinta hodai

    • @dilhanid7593
      @dilhanid7593 9 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ...මේ මිනිස්සු මෙච්චර මෝඩද...

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 9 หลายเดือนก่อน +101

    ඔයාලා ශීත කාලයේ ඔස්ටෙිුලියාවට ගිහින් ටික කාලයක් ඉඳලා ඇවිත් තීරණයක් ගන්න .ඔය තාත්තා දැන් වත්තෙ පිටියේ වැඩ කරගෙන නිරෝගීව,ජවසමිපන්නව ඉන්න බව පේනවා.අපරාදේ එහාට ගිහින් පොඩි ඉඩකට කොටුවෙලා කරන්න දෙයක් නැතුව ලෙඩෙක් තමා වෙන්න ⁣යන්නෙ.ජිමි නමි යන්න පුලුවන් වෙයි.එහේ ගිහින් සියල්ලම බලලා භුක්ති විඳලා එන්න .නිදහස තියෙන්නෙ තම උපන් බිමෙි පමනමයි.

    • @nandawatthegedara6062
      @nandawatthegedara6062 9 หลายเดือนก่อน +6

      You right

    • @johnlayisa9603
      @johnlayisa9603 9 หลายเดือนก่อน +1

    • @malkanthinarasinghe7606
      @malkanthinarasinghe7606 9 หลายเดือนก่อน +2

      මල්ලි ලංකාව තමයි මෙලොව ඇති පිං බිම...අපි සල්ලි හොයන්න ඇවිත් විදින දුක දන්නේ අපියි.

    • @anushaperera2967
      @anushaperera2967 9 หลายเดือนก่อน +1

      ඔව් අනික ඔක්කොම විකුණන්න ඕනෑ නැහැනේ

  • @royperera4194
    @royperera4194 9 หลายเดือนก่อน +17

    අනේ තාත්තා ...තමන්ගෙ නමට තියෙනෙ ගෙවල් විකුනල වෙනත් අයගෙ නමට තියෙන කොටු වෙචෙචි ද්‍රේපලක😮 ඉන්නකොට තාත්තට ඇඩෙයි.

  • @tharakaruweni3971
    @tharakaruweni3971 9 หลายเดือนก่อน +5

    කියලා නිමකරන්න බැහැ තියෙන වටිනාකම මාරම ලස්සනයි

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 9 หลายเดือนก่อน +8

    අයියෝ අපරාදෙ විකුනන්නෙ කියල හිතෙනවා. කවුරැ හරි බලාගන්න තියලා ගිහින් එන්න. ගොඩක් අය ගිහින් එනව ඔයවගේ ඉඩමක් විකුනන්නෙ අපරාදෙ. ගොඩක් අය ලමයි පිටරට හිටියට ගිහින් එනවා. රහල්ගෙ තාත්තලට ඔහොම ඉදල ගිහින් ඉන්න ගියාම එපාවෙයි. එතකොට තමයි ගෙදර ඉඩම වටිනාකම තේරෙන්නෙ. තාත්තලට තාම ශක්තිය නසා අපරාදෙ

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน +6

    මෙයාලට තේරෙයි ඹිස්ටෙලියාව ලංකාව වගේ නෙවෙයි රටවල හිර වෙලා අපි ඉන්නේ කවද්ද ලංකාවට එන්නේ කියලා ඹබ තුමා යනවා කියන්නේ රටට නෙවේ ස්බාවධර්මයටත් පාඩුවක් ❤❤ ඹබ වැන්නන් රටෙි අඩුය් අපි ඹබ තුමා අගය කරමි thank you දිර්ග අායු වෙිවා jp israel

  • @sanathkithsiri9841
    @sanathkithsiri9841 9 หลายเดือนก่อน +14

    අපරාදේ ගිය ආත්මේ කළ පින් වලට මේ ආත්මේ ලැබුණු වාසනාවට පයින් ගන්නෙ ඇයි ? කියල පුදුම හිතෙනව. මගේ පුද්ගලික අදහස තව ටකක් ඉවසනවනම් තමයි හොඳ නේද?

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +3

    වටිනා ඉඩමක් ...
    Thank for sharing ...
    Beautiful ❤

  • @indaraniindarani9109
    @indaraniindarani9109 9 หลายเดือนก่อน +7

    හරි මොඩයි එයාල කවදා හරි තෙරෙයි එයාලකලෙ මොඩකමක් කියල

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +3

    නිධානයක් සැබවින්ම .💚❤
    මනස නිවෙන උතුම් පරිසරය ක්

  • @lakshikdr2340
    @lakshikdr2340 8 หลายเดือนก่อน +5

    අපරාදෙ විකුනන්න එපා.. 😢😢 දැක්කම දුකයී ශෝක්

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 9 หลายเดือนก่อน +9

    ඒ ගොල්ලන්ට ඕස්ට්‍රේලියාවට ගියාම තේරෙයි තමන් හිටපු තැන කොච්චර වටිනවද කියලා.

  • @nilukank3564
    @nilukank3564 9 หลายเดือนก่อน +6

    මේ සුන්දරත්වය වික්‍ය්නන්න පෙර ඕස්ට්‍රේලියාවට යන්න. සීතල කාලෙට යන්න. ලන්කාවෙ වගේ නිදහසේ ඔයාලට ඉන්න ලැබෙයිද කියල. පසුතැවෙන්න වෙන දෙයක් කරන්න එපා . ඔයාලා එහෙ ගිහින් ඉදල බලන්න .ලන්කාවෙ අය ගියාට රැකියාවක් කරන්න මිස සුන්දර ජීවිතයක් ගත කරන්න බැඃඅ .

  • @Aruna-o8d
    @Aruna-o8d 2 หลายเดือนก่อน

    මම දැක්ක 555ඡාතක පොත්වහන්සේ මෙසේය උඩ ඕකකියවගෙන ඔය අරනට වෙල සැදා සමය සතටෙන් ගතකරන්න .මම ත් යුරෝප යේ නිවාඩුව ක් ඇවිල්ල ඉන්නේ.ලංකාවෙ සුන්දර ත්වය❤නිමකිරීමට නොහැකිය. ඔබතුමාගේ නිවාඩුව ගතකර නැවත ඵන්න ඔබට ජය!

  • @leelaleela3298
    @leelaleela3298 9 หลายเดือนก่อน +8

    මෙච්චර හොඳ වටිනා සම්පතක් දාලා ඇයි පිටරටකට යන්නේ.ගෙවල් දොරවල් දුක් මහන්සි වෙලා ගෙවල් දොරවල් හදලා වත්ත උනත් ඔය විදිහට මහන්සියෙන් හදාගෙන ඒ වගේ ආදායම් බුද්ධි බිඳගෙන සතුටින් ඉන්න පුළුවන් කාලයක් උදා වෙන්නේ එයාලටමට නං ඒ වතුපිටි ගෙවල් දොරවල් දිවිය ලෝකයක් වගේජීවිතයේ සැපෙන් සතුටින් ඉන්න ඕන කාලේ ගිහින් පිටරටවල් වලට ගිහින් හිරවෙලා ඉන්නේ මොකටද

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 9 หลายเดือนก่อน +8

    අම්මො මේ ලස්සන ඉඩම ගෙදර අපරාදෙ විකුනන්නෙ මේක ගන්න කෙනා මාර වාසනාවන්ත කෙනෙක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 9 หลายเดือนก่อน +7

    ඒ මිනිස්සු විකුණන්නෙ සමහරවිට මුදල් අවශ්‍යතාවයකට හෝ වෙනයම් හේතුවක් නිසා වෙන්න පුළුවන් කමෙන්ට් දාන අය විකුණන්න එපා කිව්වට,හැමදේම රටට කියන්න බෑනෙ අනික අයිතිකාරය කවදාවත් තමන්ගෙ දේපල ගැන නරකක් කියන් නෑ ඒ නිසා ගන්න කෙනා ගිහිල්ල බලලම තීරණය කරයි.තව දෙයක් ලංකාව යන තත්වෙ අනුව ඉස්සරහට ගෙවල් නඩත්තු කරනව තියා කන්නවත් පුළුවන් වෙයිද දන් නෑ...

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 9 หลายเดือนก่อน +5

    Mamath harima asai mewage parisarayakata

  • @tharindu.wanniarachchi
    @tharindu.wanniarachchi 9 หลายเดือนก่อน +7

    මට නම් මචං පොලවයි වතුරයි තියනවනම් ඒක නිදහනයක්..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 หลายเดือนก่อน +8

    සත්තකින්ම දිව්‍ය ලෝකයක් වගේ ඉඩමක් හොදම පලාතක් අපරාදේ සත්තකින්ම රටෙි ඉන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 9 หลายเดือนก่อน +2

      රට වැටිලා තමයි .ඒ වුනාට මෙි සංවර්ධනය කරපු ඉඩමක්නෙ.මෙි මදිද ජීවත් වෙන්න.අපි මොන තරමි කාලයක් පිටරටක හිටියත් හැම දේම තිබුනත්,අපි මෙි රටවල දෙවැනි පුරවැසියන් තමයි.පුරවැසිකම ගත්තට ලාංකික බව වෙනස් වන්නෙ නැහැ.හිරවීමක් කොටුවීමක් තියනවාමයි .අපේ නිදහස තියෙන්නෙ අපි උපන් බිමෙි පමනමයි.

  • @mohamedzavahir7451
    @mohamedzavahir7451 9 หลายเดือนก่อน +15

    කරුණාකර විකුණන්න එපා.මොන ඕස්ට්‍රේලියාවද?

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගානක් කියන්නේ කොහොමද කියල කල්පනා කලේ...❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +8

    අයියෝ මොන රටක්ද 😢😢😢😢 ලෝබයි ඔතන තියන නිදහස. දෙවියනේ නිකන් හිටියත් සල්ලි

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki6723 9 หลายเดือนก่อน +8

    අයියෝ විකුණන්න එපා ඔයාලගේ අභිමානේ වෙන රටවල් වල නෑ අනාගත දරැ වන්ට ඉතුරු කරන්න

  • @manuelferando1203
    @manuelferando1203 9 หลายเดือนก่อน +2

    එක් එක් කෙනාගෙ ජීවිත වෙනස්. තමන් ජීවිතය ගත කරන විදිහ තීරණය කරන්නෙ තමන්. අතීතයේ සිට මේ දක්වා ලංකාවේ බොහෝ පිරිසක් උත්සාහ කරන්නෙ විදෙස් ගත වෙන්න. ආර්තීක ප්‍රශ්ණ නොතිබුනත් ලංකාවෙ ජීවත් වෙන්න හරිම අමාරු වටපිටාවක් එදත් අදත් තියනවා. හෙටත් එහෙම වෙන්න පුලුවන්. ඇයි එහෙම කියල මේ සම්බන්දව පැහැදිලි කරන්න දීර්ගව පැහැදිලි කිරීමක් කරන්න මේ විදිහට අමාරුයි. මම කැමති යුරෝප් රටක ජීවත් වෙන්න. නිවාඩුවට ලංකාවට එන්න. කොහොමත් මම මගේ රටට ආදරෙයි.

  • @prasannaliya610
    @prasannaliya610 วันที่ผ่านมา

    එකනම් වටිනවා එකෙන්ම❤❤❤❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 9 หลายเดือนก่อน +10

    අප්පේ ලෝක අපරාදයක් විකුණන එක

  • @user-ql8rq5uo8b
    @user-ql8rq5uo8b 9 หลายเดือนก่อน +7

    හිතේ කලකිරීමකට කරන දෙයක් කියලා මට හිතෙන්නේ.

  • @disnaranjani3644
    @disnaranjani3644 9 หลายเดือนก่อน +9

    Nayak natinam කාටවත් විකුණන්න apa appooo
    රටවල් wala ගියාම therai karagatthu aparede😢😢😢

  • @KATE-lm2ez
    @KATE-lm2ez 9 หลายเดือนก่อน +5

    නිදානයක් උඩ ඉදගෙන..

  • @chandrikamanel6706
    @chandrikamanel6706 8 หลายเดือนก่อน +9

    මේ ඉඩම් ව්කුනන්න ඒපා මහ අප රාදයක්

  • @chandaniranatunga3579
    @chandaniranatunga3579 9 หลายเดือนก่อน +5

    මේක විකුනන්න එපා කියලා තමයි මටත් කියන්න තියෙන්නේ . මමත් යුරෝපයේ ඉන්න කෙනෙක් ලගදි ලංකාවට එනවා ආවම බලමු.

  • @sadunshamal8921
    @sadunshamal8921 9 หลายเดือนก่อน +13

    අයියෝ විකුනන්න එපා ..විකිනුවත් සිංහල කෙනෙක්ට විකිනන්න..අපේ අය හැම දේම විකුනල රට යනවා.....කොනක ඉදල අනිත් අය නිකන්ම මේ රට යටත් කරගෙන එනවා 😢

    • @dilhanid7593
      @dilhanid7593 9 หลายเดือนก่อน +2

      ඔයාලා වගේ සෑබෑලෙසම රටට ආදරය අය අඩුයි...ඒකයි වෙලා තියෙන්නේ ....

  • @mudithdawatage
    @mudithdawatage 9 หลายเดือนก่อน +12

    වීඩියෝ ඵකේ මුල ඉදන් අගටම පම්පෝරිය .

    • @youaremybestfriend077
      @youaremybestfriend077 9 หลายเดือนก่อน

      රහල් වගෙ . එයාට bmw එක හම්බෙයි මෙකවික්කොත්

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 9 หลายเดือนก่อน +3

    Rata giya kenekta meke watinakama terenawa.jewath wena tika kale nidahase inna pluwan thank.

  • @priyankaudukawagamage8815
    @priyankaudukawagamage8815 9 หลายเดือนก่อน +3

    දරැවො ලගට යන එක හොදයි.ඒත් විකුනන්න එපා.මාත් ඉන්නෙ වෙනරටක.පුලුවන්නම් මම ගන්නවා.

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 9 หลายเดือนก่อน +5

    ඔස්ට්‍රෙලියා කියල පම්පෝරි ගහල ගියාට ලමයිට එහෙන් ගෙයක් ගන්න අවුරැදු 15ක් විතර දවසට දෙන්නම දිනකට පැය 12/14 වැඩකරන්න වෙනවා. ඊට ලේසියි දෙමව්පින්ව ගම්බිම් එක්කම ආතමෙත් එක්කම විකුනනව කියලනං හිතන්නවත් එපා. මුල් පිටින් ඉගිලිලා ඉවර උනාම චරිත ගන්දබ්බ වෙනව 😔

  • @TharangaWijerathne-o7n
    @TharangaWijerathne-o7n 2 หลายเดือนก่อน

    Plz keep this yourself..... Most valuable property🙏🙏🙏🙏🙏

  • @sadinipereera9300
    @sadinipereera9300 9 หลายเดือนก่อน +6

    rata giya kiyala hada allanna ba eka therum ganna bari minissu

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 9 หลายเดือนก่อน +8

    අවංකකම දෙමාපියන් හදවතින් කැමති නැති ඇති .පමනක් දරුවෝ දෙමාපියන් ගේ දේවල් කාබාසිනියා කරනවානේ ඒකයි

  • @tmcmanuranga2569
    @tmcmanuranga2569 9 หลายเดือนก่อน +2

    Ape sudu mallii ooka gaththanam narakada dora janel supiriyata thiyenawanee nee

  • @nissankaperera3206
    @nissankaperera3206 9 หลายเดือนก่อน +6

    අනේ එහෙම ඉඩකඩන් විකුනල දාල ලංකාවෙන් යන්න එපා අපිනම් කැමති නැ ඒකය කෝටි 6 ක් නෙමෙයි මේක ඊටවඩා ගොඩක් වටිනව ❤

  • @shamali1455
    @shamali1455 9 หลายเดือนก่อน +5

    අපරාදෙ ඵක විකුන්න ඵපා මෙ වගෙ තැනක් හමිබවෙන්නෙ නැ මෙංන හිතකීන්න මෙක විකුන්නෙ. කවුරුහරි බලාගන්න කෙනෙක් තීයලා යන්න

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි 😮

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 9 หลายเดือนก่อน +11

    ඇයි දෙයියනේ මෙි දිවිය ලෝකය විකුනන්නෙ.රස්සාවක් නොකර මෙි වත්තෙන් ආදායම ඇති ජිවත් වෙන්න.මුන් මහ පවි කාරයො.දිවිය ලෝකෙට පයින් ගහන්නෙ.

  • @YibinShao
    @YibinShao 9 หลายเดือนก่อน +6

    අප රාදේ කෝටි 6 ට වඩා වටිනවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 หลายเดือนก่อน +7

    මෙික නම් මෝඩ කමක් ව්කුනලා රට ගිහිල්ලා දුක්විදින කොට හිතෙයි කර ගත්තු මෝඩකම මෙික නිධානයක්

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 9 หลายเดือนก่อน +11

    මේවගේ සම්පත් දාල රට යන්න එපා ලංකාව තරම් සුන්දර නෑ රටේ පාලනය වෙනස් වුනාට ඔයාලා මේ සම්පත් දාල විකුණලා යන්න එපා

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 9 หลายเดือนก่อน +5

    Mamath inne italiye.eth Lankawa tharam wena ratak koheda thiyenne.vikunanna epa loku aparadayak.

  • @sarathkumara2254
    @sarathkumara2254 9 หลายเดือนก่อน +18

    අනේ මොන අපරාධයක්ද මේ
    විකුනුවත් සිංහල මිනිහෙකුට හැර වෙන කිසිවකුට විකිනෙමෙන් වලකින්න ඉල්ලීමක් පමණි🙏🙏🙏

    • @sujeewasilva655
      @sujeewasilva655 9 หลายเดือนก่อน +4

      ඔව් එකනම් මමත් අනුමත කරනවා

    • @NilakshaBandara
      @NilakshaBandara 9 หลายเดือนก่อน +2

      Yess

  • @ranjanih.k6339
    @ranjanih.k6339 9 หลายเดือนก่อน +8

    රට‍ ඉන්න අයට පමණි ඒ දුක තේරෙන්නේ

  • @KuwaitPhone-t6j
    @KuwaitPhone-t6j 5 หลายเดือนก่อน +2

    මෝඩ වැඩක් කෝටි 10 කටවඩා වටින ඉඩමක් කෝටි 6කට දෙන්න පිස්සු හැදිලද😮

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 หลายเดือนก่อน +10

    මේක හොටෙල් එකක් කරලා , ඒ එන ආදායමින් ජීවත් වෙන්න පුලුවන් .අපරාදෙ විකුනන්නේ 😅😅

  • @JAYAKODY191
    @JAYAKODY191 9 หลายเดือนก่อน +5

    Australia gihilla labanna amutudeyak naha.. mama japane inne mehet ehemai salli ona nisa job eka karanawa. Oka wikunanne natuwa hakinam deyak karanna.

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 9 หลายเดือนก่อน +1

    හර්මලස්සග වත්තක්❤

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 9 หลายเดือนก่อน +7

    අගයක් නැති අයට ඕවා පසුවට තේරෙයි

  • @rosiranasinghe504
    @rosiranasinghe504 9 หลายเดือนก่อน

    වටිනා ගෙයක්

  • @xsxs7822
    @xsxs7822 9 หลายเดือนก่อน +2

    Ai ochchara lassana idamak geyak vikunanne gana kohomada ohoma vikkama aparade kiyala therenne pasuwatai kohe giyath lankawata enna hithenawa

  • @chandralakshmi7485
    @chandralakshmi7485 9 หลายเดือนก่อน +4

    පඩ ශෝ ගායකය ඌ

  • @ghettiarachchi4720
    @ghettiarachchi4720 8 หลายเดือนก่อน

    අපට නම් koitharam ගන්න ඕනේ උනත් මේ කාලේ කවදාවත් ගන්න beriwey. ආසාවට බැලුවට ලබන aathme thamai ඉතින්. මම නම් ඉතින් ඔය gaskolan වලට පුදුම ආදරයක් තියෙන්නේ. පරිසරය නම් හරිම ෂෝක්. නියමai........ 🎉🎉🎉🎉🎉🎉

  • @thanujadasun1906
    @thanujadasun1906 9 หลายเดือนก่อน +3

    Ge තියාගෙන විකුණන්න .passe enna hithunoth

  • @jayalathvijayalatha7450
    @jayalathvijayalatha7450 9 หลายเดือนก่อน +3

    Pita rataka jiwath weddi oyalata hitei mona karumayakda kara gatte kiyala..aparade...

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 9 หลายเดือนก่อน +7

    ඇත්තටම පිස්සුද කියල හිතෙනවා .මොන අපරාධයක් ද?

    • @dilhanid7593
      @dilhanid7593 9 หลายเดือนก่อน +1

      ඒකනේ...

  • @sass3013
    @sass3013 9 หลายเดือนก่อน +7

    අනේ රහල් ඔබ මේ කරගන්නේ මෝඩ වැඩක් මේ සුන්දර ගේ වත්ත විකුණන්න එපා කටහරි බලාගන්න දිලා ඔබලා රට යන්න කවදා හෝ ඔබේ වයසට ගිය දවසට මේවාගේ අගය එන්නේ අනේ දෝණි වෙනුවෙන් මේ විකුණන්න එපා අපේ පැතුම කුවේට් අය්යො තාත්තා අම්මා හරි මෝඩයි

  • @SERENA.755
    @SERENA.755 9 หลายเดือนก่อน +4

    Biththi hatharakata kotu wela gewana pitarata jivithe apayak wage..me jeevithe thamai manasika nidahasa...salli uwamananam apita mokuth kiyanna ba ithin😢

  • @disnasenanayake9890
    @disnasenanayake9890 9 หลายเดือนก่อน +5

    විකුණන න්න එපා ඕස්ට්‍රේලියා ගිනින් ටික ඩවසකට පස්සේ හිතන්න

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 9 หลายเดือนก่อน +16

    ඉඩම විකුනන්නේ නැතිව ඕස්ටේලියාවේ ගිහින් එන්න බැරිද? රටයන රැල්ලට ඉඩම් විකුණා යන්න එපා. තමන්ට මේ මහපොළොවේ අයිතිය තියෙන්නේ දේපල ටිකේ විතරයි. දරුවන් යවා බලන්න. ඔය විදින නිදහස ඔය මහලොකු රටවල නැහැ තාත්තා. ඒ රටවල මොන ඇපල් වත්ත ගත්තත් අපේ රටේ භූමිය වගේ නැහැ. අවසානයේ තදින්ම කියන්නේ විකුණන්න එපා.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 9 หลายเดือนก่อน

      😂😂😂

    • @dilaniamarasinghe7688
      @dilaniamarasinghe7688 9 หลายเดือนก่อน +1

      රහල් වගේ තරුනයෙක්ට ඕස්ට්‍රේලියා ව හොද උනාට ඔයාලා වගේ වයසක දෙමාපියන් ට ඒ ජීවිතේ හරියන්නෑ...පසුතැවිලි වෙයි

    • @youaremybestfriend077
      @youaremybestfriend077 9 หลายเดือนก่อน

      රහල්ට bmw ඔනෙ කිව්වනෙහ්

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 9 หลายเดือนก่อน +3

    Polgas 30 da akkaratunata. Tiyenne

  • @MPwerasekara
    @MPwerasekara 9 หลายเดือนก่อน +1

    Ganna kena harima luck.wasanawa uthurana idamak,geyak.dakinakota hodata penwa.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +1

    මෙි ඉඩම දිලද

  • @niluminilumi8383
    @niluminilumi8383 9 หลายเดือนก่อน +4

    Aiyoo Mona aparadayakda karanna hadanna.....rata giyana danavi. Rallata rata yanna apaaa

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 9 หลายเดือนก่อน +12

    අනේ ලමයින්ව විශ්වාස කරගෙන මෝඩකම් කරගන්න එපා.

  • @daisyfernando1613
    @daisyfernando1613 9 หลายเดือนก่อน +2

    කොහෙද තියෙන්නේ

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 9 หลายเดือนก่อน +5

    රහල් කොහෙද

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 2 หลายเดือนก่อน +1

    Sale karanna apa.harima aparadayal. Budu Saranai. Baddata denna. Agriment gahala.😢

  • @beautifulviews710
    @beautifulviews710 9 หลายเดือนก่อน +4

    සල්ලි තිබ්බා නම් ගන්නවා බලමු ස්විප් එක ඇදුන ගමන් ගන්නවා

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 9 หลายเดือนก่อน +18

    ඔය වැඩේ කරන්න එපා. අවුරැදු 35 යුරේපෙ ඉදල ලන්කාවට එන්න ලැස්ති වෙලා ඉවරයි. යන්න එපා විකුනන්න එපා.

    • @nill1707
      @nill1707 9 หลายเดือนก่อน

      මම ඉතලියට . යනවා නවතින් තව ටික දවසකින්

    • @sujathatennamudalige1742
      @sujathatennamudalige1742 9 หลายเดือนก่อน +2

      @@nill1707 පස්සෙ අඩන්න තියාගන්න එපා. ලන්කාචෙ දේවල් තියා ගන්න. සල්ලි එකතුකරන්න බලන්න. වයසට යනතොට වදින්නෙ පස්ස පැත්තට.එතකොට පස්ස තියාගන්න ලන්කාවෙ දෙයක් තියාගන්න.අත්දැකිම් එමටයි

    • @RumesDhanushka
      @RumesDhanushka 9 หลายเดือนก่อน +1

      35 thawath ethin monata endad

  • @agsandakumari1543
    @agsandakumari1543 9 หลายเดือนก่อน +9

    රහල් කියන පොරටෝක් දෙන පොරට මේක අපරාධය ක් කියලා තේරුම් ගන්න බැරි ද

    • @gbro270
      @gbro270 9 หลายเดือนก่อน +1

      Pissek bn paw bn ee minissu

    • @youaremybestfriend077
      @youaremybestfriend077 9 หลายเดือนก่อน

      bmw සිහිනෙ🤣🤣

  • @AjithAththaragama
    @AjithAththaragama 9 หลายเดือนก่อน +5

    Me,,wikunana,,kathawa,,Ettanam,,me,taram,,lankawe,,tawath,,moda,jathiyakne,,,gihama,,,terei,,,,,

  • @inokaudayangani2141
    @inokaudayangani2141 วันที่ผ่านมา

    මං හිතන්නෙ වයසත් එක්ක නඩත්තු කරගන්න අමාරු නිසා විකුණන්න හදනවා ඇති...

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 9 หลายเดือนก่อน +3

    Rahal නෙවෙයිවෙ විකුණන්නෙ. අම්මයි තාත්තයි ඕස්ට්‍රේලියාවේ යන්න විකුණනව කියලනෙ කියන්නෙ.දරැවෙක් ගාවට යන්න වෙන්න ඇති, තව කෙනෙක් භුක්ති විදියි.

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 8 หลายเดือนก่อน +5

    ඔය වගෙ පරිසරය ක ඉඳලා ඕස්ට්‍රේලියාවේ පොඩි ඉඩක කොටු උනාම පිස්සු හැදෙයි..

  • @NorthStarAdventures-lk
    @NorthStarAdventures-lk 9 หลายเดือนก่อน +2

    කීයක් වෙනවාද ?

  • @pali516
    @pali516 8 หลายเดือนก่อน

    තියන දේපළ දැන්ම විකුණල වෙන රටකට යන එක හොඳයි දේපළ බද්ද ගෙවාගන්න බැරි උනොත් හුළං තමයි.

  • @kasturivlogs
    @kasturivlogs 9 หลายเดือนก่อน +1

    aparade okanam wikunane,ayeth nan ganna labenne na..Aussi monawada mewa ekka baluwama...

  • @fazalmohamed6457
    @fazalmohamed6457 9 หลายเดือนก่อน +1

    Niyamai

  • @rosiranasinghe504
    @rosiranasinghe504 9 หลายเดือนก่อน +3

    සාධාරණ මිලක්

  • @انولاانولا
    @انولاانولا 9 หลายเดือนก่อน +2

    අනේ මහතතයො ලොරිය දෙන්නේ නැද්ද ❤❤❤

  • @deepashyamali6340
    @deepashyamali6340 9 หลายเดือนก่อน +3

    Tamange dewal walata tirana gannae a minissu misak oyala neme. Eka kematta