අතේ සතේ නැතුව බිංදුවෙන් ජීවිතේ පටන්ගත්ත මම අද ලංකාවේ පළවෙනියා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ක්‍රිෂාන් දසනායක සමග චමුදිත සමරවික්‍රම.
    Krishantha Dasanayaka with Chamuditha Samarawickrama
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 164

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 18 วันที่ผ่านมา +28

    චමුදිත කල වටිනාකම සාකච්ඡා වක්. ඔබට ජයෙන් ජයවේවා .දිරිය පුතුනුවනි..

  • @DESH791
    @DESH791 19 วันที่ผ่านมา +35

    චමුදිත මහත්මයා කරපු නියම වැඩ සටහනක්.. 💪🙏

  • @mcsanath5959
    @mcsanath5959 19 วันที่ผ่านมา +28

    ඇත්තටම හරිම සතුටුයි ඔහු තුල ඇති ආකර්ශනීය භාවයත් දැඩි කැපවිමත් සමග අද ඔහු ජයගෙන.

  • @dhanushkasudarshana9940
    @dhanushkasudarshana9940 19 วันที่ผ่านมา +23

    ඔබ මගේ නායකයා විම සම්බන්ධව මට ඇත්තේ මහත් ආඩම්බරයක්

  • @sanjeewawijesinghe2769
    @sanjeewawijesinghe2769 19 วันที่ผ่านมา +12

    Krishan.., කියන්නෙ ගුරු මුෂ්ඨිය නැතිව දැනූම බෙදන කෙනෙක්..., Good Luck...!!
    ❤️👌💪❤️
    Thank you Mr.Chamuditha.

  • @gihanperera650
    @gihanperera650 18 วันที่ผ่านมา +9

    රක්ශනයේ වටිනාකම දන්න කෙනා දන්නවා ඒක කොච්චර මනුස්සයෙක්ට වටින දෙයක්ද කියල ❤

  • @iamknoxpresley
    @iamknoxpresley 19 วันที่ผ่านมา +10

    අපේ රටේ ගොඩක් අය අට පහට විතරක් සීමා වෙන්න රැකියා කරන්නෙ ලැබෙන සොච්චම් පඩිය නිසා, නැත්තම් රැකියාවට ආසාවෙන් ඒකට ඕන තරම් වෙලාව දීල බොක්කෙන් රැකියාව කරන්න කැමති අය ඉන්නව

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา +11

    ඔබේ ගුරුවරයා ඉඳුනිල්, ඔබේ ජීවිතයේ රුවන් දොර විවෘත කර දුන්නා.. ❤

  • @Realeye66
    @Realeye66 19 วันที่ผ่านมา +9

    මිනිස්සු ඔය කීමට කියනවා වාසනාව නැහැ වාසනාව කියලා. ඒක මං හිතන්නේ මගේ අදහස නම් ඒක ඇත්ත කතාව තමයි කර්මය එක එක පුද්ගලයා අරගනා ඇවිල්ල තියෙන කර්මය අනුව තමයි ඇය දියුණුවත් දියුණුව වෙන්න බැරිකමත් රඳා පවතින්නේ කියන එකත් හිතන්න පුළුවන්. කොච්චර උත්සාහ කරත් සමහර අයට දියුණු වෙන්ඩම බෑ. මොකක් හරි වෙලා මිනිහා විනාශය දක්වාම යනවා. ඒත් මම දැකල තියෙන ඒවගේ මිනිස්සුත් සමහර වෙලාවට ජීවිතේ අවසාන කාලයේදී ගහන ගහන හැම එකම හරියනවා. සමහර වෙලාට මැරෙන්න ඔන්න මේ තියාගෙන තමය බොහෝ දේවල් ඔවුන් කරා පැමිණෙන්නේ මේකත් මා පුදුම දෙයක්

  • @asangaekanayake3326
    @asangaekanayake3326 19 วันที่ผ่านมา +5

    සුපිරි ...ජයෙන් ජයම වේවා ....🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏🙏

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 17 วันที่ผ่านมา +2

    ස්තුතියි චමුදිත. හොද වැඩසටහනක්. දිරිමත් පුතෙක් ඔහු.

  • @Realeye66
    @Realeye66 19 วันที่ผ่านมา +6

    ඕනම මිනිහෙකුට තමන්ගේ අනාගත දියුණුව දක්වා යන ගමනේ යම්කිසි සිහිනයක් ියෙන්න ඕනේ. ,
    සිහිනයක් නොතිබූ කෙනෙකුට දියුණු වෙන්න බෑ. සිහිනයක් තියෙන මිනිහා ඒ සිහිනය රියලිටියකට reality එනකම්ම ඒක පස්සේ හඹා යනවා ඔහු තමයි ජයග්‍රහණය කරන්නේ, ඒ අතරතුර තමයි මම විශ්වාස කරන්නේ එක එක්කෙනාගේ කර්ම ශක්තියත් ඕකට බලපානවා ඒක හින්දා තමයි සමහර අය බොහොම දියුණු වෙන්නෙත් සමහර අය කොච්චර උත්සාහ කරත් ,
    අර දියුණු උණු මිනිහා වගේම උත්සහ කරනවා. ,
    ඒත් දියුණුවකට ළං වෙන්නම බෑ. .
    ඒක මං හිතන්නේ මම දැකලා තියෙනවා සමාජයේ බොහෝ විට මේක කර්මය තමයි කියලා තමයි මටනම් හිතෙන්නේ

  • @Danesh98
    @Danesh98 18 วันที่ผ่านมา +3

    Chamuditha, Great Job. Great Stragedy. I love it, You are a great Journelist. Keep it up

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 19 วันที่ผ่านมา +3

    Godaaaak nihathamani charityaya
    Good luck 🤞
    Chamuditha thank you so much for introducing
    Good job 👏

  • @dishanchaminda3565
    @dishanchaminda3565 19 วันที่ผ่านมา +6

    Good luck 🎉, ඉන්ෂුරනස් කියන්නේ ලංකාවේ නරකම පිලිගැනිමක් තියෙන විකුණන්න අමාරැම සේවය. කොච්චර negative comment තිබ්බත් අන්තිමට කරදරයක් උන වෙලාවට අහන්නේ life insurance එකක් දලා තිබ්බේ නැද්ද කියලා 🤙insurance believe ඒ තැනට වැටිලා තියෙන්නේ Agentලාගේ wrong selling නිසාම තමයි, ඒ වැඩ කරන අයත් මේ video එක බැලුවොත් හොදයි 😊

  • @neetaguruge2865
    @neetaguruge2865 12 วันที่ผ่านมา +1

    ඔබට ජෙසු පිහිටයි දියුනු ඉදදිරියටම යන්න දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤❤

  • @shanscreations5656
    @shanscreations5656 19 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤Really Proud Of You 😍😍😍 Motivational Video

  • @SachithaRossairo
    @SachithaRossairo 19 วันที่ผ่านมา +4

    Inspiring Mr. Krishan. ❤🎉 You're a role model.

  • @SMDgroupYT
    @SMDgroupYT 19 วันที่ผ่านมา +8

    අවශ්‍ය දේ ගන්නවා අනවශ්‍ය දේ අයින් කරනවා💙

    • @biscomart2131
      @biscomart2131 11 วันที่ผ่านมา

      Contect base ekek lokuwete thibboth oya gode yai

    • @biscomart2131
      @biscomart2131 11 วันที่ผ่านมา

      Contect base ekek lokuwete thibboth oya gode yai

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา +2

    මෙහි මතුකරන සංකල්ප රැසක් ජීවිතයට ආදේශ කරගැනීමට හැකියාව තිබෙනවා.

  • @Dulcirpatirage
    @Dulcirpatirage 19 วันที่ผ่านมา +6

    Panadure lamayek adambarai jaya wewa. Putha.mamath panadure. Good luck.

  • @RasikaDonold95
    @RasikaDonold95 19 วันที่ผ่านมา +6

    37:40 තෙරුනේ ඔහු හරි නිහතමානී පුද්ගලයෙක්.

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 19 วันที่ผ่านมา +9

    ආඩම්බරයි මේ වගේ.අයගෙන් ඉාගනගන්න කොයිතරම් දේවල් තියෙනවද ලංකාවෙි රක්ෂණ ආයතන බිස්නස්.කඩ.නොවි.ජනතාව.ගැනත්.හිතනවා.නම් වටිනවා

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 19 วันที่ผ่านมา +2

    නිහතමානි චරිතයක් බොහොම ස්තුතියි ❤❤🎉🎉

  • @saumyawaduge8290
    @saumyawaduge8290 19 วันที่ผ่านมา +5

    Good luck son
    Mama Panadura Mahanama

  • @nevinnesara7625
    @nevinnesara7625 19 วันที่ผ่านมา +10

    Our boss 💪🏻♥️

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 19 วันที่ผ่านมา +7

    Humble man and congratulations !

  • @hasinthabandara9768
    @hasinthabandara9768 19 วันที่ผ่านมา +4

    සතුටුයි ඔබ ගැන ❤️

  • @chatss-y8e
    @chatss-y8e 19 วันที่ผ่านมา +10

    එක වාරිකයක් හරි ලැප්ස් කරගෙන බලන්න ආස හිතෙයි

    • @gihanudayajith3744
      @gihanudayajith3744 19 วันที่ผ่านมา +1

      Menna kuhaka jeppek. koraheth kibullu dakina keriballek.

    • @chatss-y8e
      @chatss-y8e 19 วันที่ผ่านมา

      @@gihanudayajith3744 comment කරන්න ඉගෙන ගන්න

    • @sanjubandara305
      @sanjubandara305 19 วันที่ผ่านมา

      ​@@gihanudayajith3744කාලකණ්ණි ජෙප්පෝ ඔහොමම තමයි ...උන් දන්නේ අනිත් මිනිස්සුන්ට බාල්දි පෙරලන්න විතරයි

  • @pofansrilanka7345
    @pofansrilanka7345 18 วันที่ผ่านมา +3

    චමුදිත, අවංක ආදරය, කරුනාව, සානුකම්පාව හා සමාවදීම යම් ප්‍රමානයකට චේතනිකව හෝ අචේතනිකව ලබාගෙන ඇති තැනැත්තා ලඟට මිනිස්සු ආකර්ෂනය වෙනවා. ගහක මුල් පොහොර සොයාගෙන යනවා වගේ, ඒක ජීව-විද්‍යාත්මකව ඔප්පු කලහැකි දෙයක් විය යුතුයි. ඔහු දෙෙර්යය සම්පන්නව, හා අධිෂ්ඨානය ඇතිව passion එකක් පසුපස යනවානම්, ඔහුට පහසුවෙන්ම ඔහුගේ ඉලක්කය කරා යන්නත් පුලුවන්.

  • @hasinthabandara9768
    @hasinthabandara9768 19 วันที่ผ่านมา +2

    All the best krishan 🙏❤️

  • @trileeshiyaathukorala5315
    @trileeshiyaathukorala5315 19 วันที่ผ่านมา +2

    Proud of you..❤️‍🔥

  • @DhananjayaPGRD
    @DhananjayaPGRD 10 วันที่ผ่านมา

    සුබ පතනවා මහත්මයා ඔබතුමාට ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා🙏🏻🙏🏻🙏🏻💙

  • @DulaniWelikala
    @DulaniWelikala 10 วันที่ผ่านมา

    Well done mr.crishantha
    My congratulations

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 19 วันที่ผ่านมา +2

    Good Luck🙏🙏🙏

  • @lakshithafernando8658
    @lakshithafernando8658 19 วันที่ผ่านมา +2

    ❤❤❤❤ amazing personality.

  • @rasheedismile1984
    @rasheedismile1984 19 วันที่ผ่านมา +2

    Weldone bro..keep it up

  • @animalfrnd
    @animalfrnd 19 วันที่ผ่านมา +2

    හොඳ වැඩ සටහනක් 🤙

  • @AnuraPathmaperumaarachch-hh3ov
    @AnuraPathmaperumaarachch-hh3ov 19 วันที่ผ่านมา +2

    Old the best

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 19 วันที่ผ่านมา

    GR8 Show !! 👍 Proud of my hometown PANADURA !!💙💙💐🇨🇦

  • @kanthiwijekoon2181
    @kanthiwijekoon2181 19 วันที่ผ่านมา +1

    Proud of you Krishan malli ❤️😍💖

  • @kaudeeshipac1995
    @kaudeeshipac1995 19 วันที่ผ่านมา +1

    Great motivational ❤❤❤

  • @dimanthakarunaratne6841
    @dimanthakarunaratne6841 14 วันที่ผ่านมา

    Awww.....Blessings to you brother. Super ❤

  • @naomilallyett7955
    @naomilallyett7955 18 วันที่ผ่านมา

    Krishan so proud of you. Well done and my best wishes to you for a fantastic future ❤️

  • @nihalfernando5957
    @nihalfernando5957 19 วันที่ผ่านมา +5

    "Some are born great, some achieve greatness and some have greatness thrust upon them" - Shakespeare's Twelfth Night, 1602:Malvalio
    I wish you all the best!

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 19 วันที่ผ่านมา +1

    Great man !

  • @shanejayasekara2965
    @shanejayasekara2965 19 วันที่ผ่านมา +2

    Jayawewa oyalata ❤❤

  • @shannonholsinger2454
    @shannonholsinger2454 18 วันที่ผ่านมา

    Hats off Boss 👌One of the most humble and kind hearted person whom I have ever met in my life ❤🤛

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 18 วันที่ผ่านมา +1

    Proud ❤

  • @manjulaprasanna856
    @manjulaprasanna856 18 วันที่ผ่านมา

    හරිම සතුටුයි. ජයෙන් ජයම වේවා 👍🙏❤️

  • @stephaniekuliel2125
    @stephaniekuliel2125 7 วันที่ผ่านมา

    Very good achievement. 🎉🎉

  • @Gayan_Sandaruwan_21
    @Gayan_Sandaruwan_21 19 วันที่ผ่านมา +1

    Tnx chamuditha aiye ❤

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 18 วันที่ผ่านมา

    Hitha aethnam patha kudda ❤❤niyama weda satahana chamuditha aiye. Dirga gamanak yanna shakthiya darya lebewa ❤❤

  • @chinthakapolgampala2000
    @chinthakapolgampala2000 15 วันที่ผ่านมา

    Great...... proud of you....!

  • @hasthalavistah.k6109
    @hasthalavistah.k6109 18 วันที่ผ่านมา +1

    ආඩම්බරයක් පානදුරේට❤❤

  • @dinkrrish
    @dinkrrish 17 วันที่ผ่านมา

    Well done krishan... wish you all the very best...

  • @mohamedidris8471
    @mohamedidris8471 16 วันที่ผ่านมา

    Avurudu ganaka mahansiya very good achievement well done ❤❤❤❤❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 19 วันที่ผ่านมา +4

    German giya kiwwa neda?. All the best!.

  • @thusharajayasuriya
    @thusharajayasuriya 19 วันที่ผ่านมา +1

    Congratulations 👍

  • @Sanathnksiilva
    @Sanathnksiilva 18 วันที่ผ่านมา

    I will protect you..don't be scared...SAnath Priyankara Edirisinghe

  • @thanujalakmini4725
    @thanujalakmini4725 13 วันที่ผ่านมา

    *ලස්සන සුන්දර චරිතයක්*
    🇱🇰💪

  • @Wjwidjwksisjd782ieuao
    @Wjwidjwksisjd782ieuao 19 วันที่ผ่านมา +2

    Inspiring Mr. Krishan. amazing personality.

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 19 วันที่ผ่านมา +2

    චමුදිත ගියානම් රක්ෂණ විකුණන්න ගුටිත් කාලා එන්නේ ...ඇයි ඉතිං තප්පරේට හැට ගානේ කියවන්න ගිහින් අර්ශස් කාර⁣යෙකුට කියන්න ගිය දවසට තමයි කෑම සෙට්වෙන්නේ.....

  • @lahirukodi4493
    @lahirukodi4493 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @amithaebert5415
    @amithaebert5415 16 วันที่ผ่านมา

    දිරිය පුතෙක්🎉 වාසනාවන් ඉදිරියටත්🎉🎉

  • @udayasampath5412
    @udayasampath5412 19 วันที่ผ่านมา +2

    👍👍👍❤️❤️

  • @sajeethsajeeth5803
    @sajeethsajeeth5803 18 วันที่ผ่านมา +1

    உழைப்பு பின் கடவுளின் ஆசீர்வாதம் அவசியம்.

  • @DineshSuranga-sk5uo
    @DineshSuranga-sk5uo 14 วันที่ผ่านมา

    Congratulations malli

  • @supunwijekoon3780
    @supunwijekoon3780 18 วันที่ผ่านมา

    Lassanai wedasatahana Mr.chamuditha🎉🎉🎉

  • @harintv2149
    @harintv2149 19 วันที่ผ่านมา +2

  • @barneycasting8331
    @barneycasting8331 18 วันที่ผ่านมา +10

    ජීවිත රක්ෂණ ගන්න උන් කෙසේ වෙතත් ඕව විකුණන උන් ගොඩ. ලංකාවේ වගේ නුගත් උන් ඉන්න රටක උන්ට විකුණන්න කියාපු product එකක්. චමුදිතටත් හොදයි, මිනිහටත් commission එකක් දෙනවා ඇති මේවා දැකල මේ products වල invest කරන උන්ට ...🤣

    • @gihanperera650
      @gihanperera650 18 วันที่ผ่านมา

      😂😂😂😂

    • @gihanperera650
      @gihanperera650 18 วันที่ผ่านมา

      Tiper pro max 😂😂

    • @rangaw9813
      @rangaw9813 16 วันที่ผ่านมา

      සම්පූර්ණ ඇත්ත

  • @talkwithpramod101
    @talkwithpramod101 12 วันที่ผ่านมา

    Congratulations ❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา

    Many negative feedbacks but very important ❤

  • @user-xf3ci5nq1p
    @user-xf3ci5nq1p 14 วันที่ผ่านมา

    Respect ❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา +2

    ඒ ඇන්ටි ඔබේ හතුරා.. නමුත් .. ඇය තමයි ඔබේ මිතුරා...

  • @shamyadesilva
    @shamyadesilva 17 วันที่ผ่านมา

    JAYAWEWA JAYAWEWA

  • @Travel_Madura
    @Travel_Madura 17 วันที่ผ่านมา

    Adarei Crishan aiye AIA eke mama dakapu nihathamanima charithayk oya ❤❤❤❤

  • @KalumWasantha-ob8jp
    @KalumWasantha-ob8jp 19 วันที่ผ่านมา +2

    👍💗💙💗👌

  • @DilukChamith
    @DilukChamith 19 วันที่ผ่านมา +4

    කියද ගාන

  • @rasikarathnayake9101
    @rasikarathnayake9101 18 วันที่ผ่านมา

    Insurance kiyanne Hoda concept ekak. Lankawa athula eka eka pudgalaya dakina konaya wenas. Therum genima wenas. Oba mahathma gathi athi nihathamani sebe minisek Krishan. Minissunta sewawak sapayamin idiriyata yanna suba pathanawa. Theruwan saranai

  • @GnanatheepannGnanapragasam
    @GnanatheepannGnanapragasam 17 วันที่ผ่านมา

    Chamuditha Ayye me wage wedakath videos Dhanda we need this

  • @user-qk8xz7js2u
    @user-qk8xz7js2u 14 วันที่ผ่านมา

    Harima harawath wadasatahanak❤

  • @thamalravindudesilva5576
    @thamalravindudesilva5576 16 วันที่ผ่านมา

    Congratulations!!!

  • @RasikaDonold95
    @RasikaDonold95 19 วันที่ผ่านมา +3

    Chamuditha පුළුවන් නම් මීගමුවේ ජෝන් සී ෆුඩ් එකේ සුපුන් රෝද්‍රිගෝ ගෙන්වන්න මේ වගේ ඉන්ටර්විව් එකකට....

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา

    චමුදිත ටිකක් මීට වැඩිය හොඳට කරන්න තිබුණ. ක්‍රිශාන්ගේ අත්දැකීම් මතුකරන්න ගිහින් සිදුවූයේ ඒ සඳහා බාධාවන් රැසක් ඇතිවීමයි...

  • @supunwijekoon3780
    @supunwijekoon3780 18 วันที่ผ่านมา

    Hema jayagrahi minihekuge laga
    MULA MEDA AGA LASSANA KATHAWAK THIYENAWA.🎉🎉🎉🎉
    CONGRATULATIONS BRO

  • @pmkularatne1376
    @pmkularatne1376 16 วันที่ผ่านมา

    🙏🙏🙏බුදු සරණයි

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา +1

    රක්ෂණය හොඳ දෙයක්... නමුත්, සමාජයේ පවතින්නේ ඒ ගැන අවිශ්වාසයක්, අදාළ පුද්ගලයෝ ගැන පහත් හැඟීමක්..

  • @Bp78491
    @Bp78491 18 วันที่ผ่านมา +1

    🇱🇰
    💎
    ❤️
    🙏

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 19 วันที่ผ่านมา +5

    Advertisement එකක් මේක 😂

  • @warnakulasooriyaashokafern7921
    @warnakulasooriyaashokafern7921 15 วันที่ผ่านมา

    Exsalant

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 19 วันที่ผ่านมา +2

    චමුදිත මහත්තයෝ,, ඔයාට නම් බෑ තම ඒ job එක.. වටේ ඉන්න අයටත් ඉන්ශුරන්ස් දෙන්න වෙනවා 😂

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 18 วันที่ผ่านมา +2

    මිනිහෙක් දියුණු වෙනවට අකමැති ම පිරිස, මිනිස්සු.

  • @harshanalakruwan
    @harshanalakruwan 16 วันที่ผ่านมา +1

    ඉන්සුවරන්ස් කියන්නේ මගඩියක්.

  • @thamarakumari4942
    @thamarakumari4942 18 วันที่ผ่านมา

    Aththa thama...aniwarayen uthsahaya onne...atakota tama wasanawa enne...

  • @chandywik9489
    @chandywik9489 18 วันที่ผ่านมา

    Budusaranay

  • @rashmipavithra9941
    @rashmipavithra9941 19 วันที่ผ่านมา +1

    මෙ අරාබි රටවල පැය. 17 වැඩකරනව සර් අපි නිවාඩුවක් නැ..ලෙඩක් හැදුනාම වත් ඉන්ඩ නැ..

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 16 วันที่ผ่านมา

    කතාව යනවා තේරුණේ na.❤❤❤

  • @mentrocareservices4403
    @mentrocareservices4403 18 วันที่ผ่านมา +1

    Eericiyawa නැතිව මහන්සි වෙන්න පුළුවන් නම් ඕන ම කෙනෙක් දියුණුවට පත් වෙනවා කුහක pejjo වගේ නෙමෙයි

  • @VtlManagement
    @VtlManagement 19 วันที่ผ่านมา +4

    Dear Mr Chamudith if you do research on insurance sector ,you never do such program

    • @shanscreations5656
      @shanscreations5656 19 วันที่ผ่านมา +1

      You do not have enough knowledge about Insurance sector. First you have to research what is Insurance. Insurance is Risk Management tool.

    • @VtlManagement
      @VtlManagement 17 วันที่ผ่านมา

      @@shanscreations5656
      Yes , That’s of course.
      Main core point of insurance. That’s the means of insurance.
      Creating the fear is marketing tool .
      Read more & more articles
      Then find out the pros & cons . Any one can understand how insurance policy makers & sellers do the insurance business.
      How insurance company creates the income.