වේලාවක් ගියාට අැල්බා තලන්න ලේසියි.පුරුදු වෙන්නත් ලේසියි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 60

  • @SuddaSudda-fo7sm
    @SuddaSudda-fo7sm ปีที่แล้ว +2

    අයියෙ ඔයා හැම දේම හොදින් කියලා දෙනව ඔයාට උතුරන්න හරි යන්න ඕන 👍👍👍👍👍👍

  • @DamindaPriyadarshana
    @DamindaPriyadarshana 7 หลายเดือนก่อน +2

    ඇල්බා කිලෝ එකක් තලන්න කුරුදු ගස් කීයක් විතර ඕනද සාමාන්‍යයෙන්,

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +1

    ස්තුතියි යාලුවා

  • @indiravitharana5553
    @indiravitharana5553 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ස්තුති ඔබට

  • @manjularajapakse4693
    @manjularajapakse4693 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලං ඉන්න විට මටත් අාසා හිතෙනවා කුරුදු තලන්න.විඩියෝ එක හොදයි.පැහැදිලි කිරීමත් හොදයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @tamilg.a.kumara1135
    @tamilg.a.kumara1135 หลายเดือนก่อน

    මට කුරැදු තලන විදිය පුරැදු වෙන්න ඕන කොහොමද සම්බන්ධ වෙන්නේ මහත්තයා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +1

    මම ගිය ඉරිදා ගෙදර කෑමට ගහක් තලා ගත්තා ඔය පාරට මේ විදියට තලා ගන්නවා

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 ปีที่แล้ว +1

    Niyama i mn hamadama wage balanawa .godak dewal igena gaththa.jayawewa

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน

    අවුරුද්දෙ ඕනෑම කාලයක කුරුදු තලන්න පුලුවන්ද ?

  • @Nisansala-g2c
    @Nisansala-g2c หลายเดือนก่อน

    Man anuradhapura math iye gedra kurudu gahak thaluwa hodata thibba

  • @skbrosrilanka695
    @skbrosrilanka695 ปีที่แล้ว +1

    වාර පැල බකට් එකේම තියෙනකොට කොල කැඩුම උස යනවද

  • @SunilAmararathna-uc5xu
    @SunilAmararathna-uc5xu 8 หลายเดือนก่อน +1

    C4,5 ඇල්බා යනු කුමක්ද?

  • @mohottiarachchi
    @mohottiarachchi ปีที่แล้ว +1

    Very useful

  • @hashansuresh3087
    @hashansuresh3087 ปีที่แล้ว +1

    Aiye mama cl gatta gatta answer karan neni oya busy athi eth fre time ekak kiyanna puluwan da aiya

  • @sandunsachinthaka4395
    @sandunsachinthaka4395 ปีที่แล้ว +1

    අවුරුදු 1 මාස 6 පස්සෙ දාන්න ඕනි මොන පොහොරද

  • @chaturimadushika1702
    @chaturimadushika1702 ปีที่แล้ว +1

    👍👍👍

  • @hemaperera2550
    @hemaperera2550 9 หลายเดือนก่อน +1

    පිහි ගන්නේ කොහෙන්ද

    • @VoiceofAkuressa6561
      @VoiceofAkuressa6561 หลายเดือนก่อน

      th-cam.com/video/YoHtJunTRXA/w-d-xo.htmlsi=EMPWbzE2xqQKYhXs

  • @dsnindika
    @dsnindika 8 หลายเดือนก่อน +1

    කුරැදු තලන උපකරණ මිලට ගන්න පුළුවන් කොහොමද..

    • @VoiceofAkuressa6561
      @VoiceofAkuressa6561 หลายเดือนก่อน

      th-cam.com/video/YoHtJunTRXA/w-d-xo.htmlsi=EMPWbzE2xqQKYhXs

  • @amodachiranga3577
    @amodachiranga3577 ปีที่แล้ว +1

    🔥👍

  • @mohottiarachchi
    @mohottiarachchi ปีที่แล้ว +1

    අතු බෙදෙන එක වලක්වා ගන්න කියා දෙන්න

  • @kameldilhara7589
    @kameldilhara7589 ปีที่แล้ว +5

    මිනිස්සු ගල් ගසන්නේ ඵල ඇති රුකටයි.. ඔබ තුමාට ජය වේවා...✌✌✌✌✌

    • @sirilgamini2446
      @sirilgamini2446 ปีที่แล้ว

      හැබැයි ඔය කියමන දාන්න ඕන හරි තැනට. සමහර වෙලාවට වැරදි කරන කට්ටියටත් ගල් වදිනවා. හොරුන්ට, බොරු කාරයින්ට, මැති ඇමති අයට වගේ.

    • @kameldilhara7589
      @kameldilhara7589 ปีที่แล้ว

      @@sirilgamini2446 දාලා තියෙන්නේ හරිම තැනට තමා...☝ මෙතුමා හොරෙක්, බොරු කාරයෙක් හෝ මැති ඇමති කෙනෙක් නෙවෙයි.... 🙂☝

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน

    කුරුදු තලන්න යොදා ගන්න උපකරණ ( ආයුද) වෙළෙඳපොළ තුලින් ගන්න පුලුවන්ද ?

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 ปีที่แล้ว +2

    දෙසැම්බර් 31 සිට බලාගෙන ඉන්නවා අලුත් videos එනකල්. ඉස්තූතියි.
    ජය වේවා
    බුදු සරණයි
    💓💓💓💓💓

  • @danushkapereera9960
    @danushkapereera9960 ปีที่แล้ว +2

    කුරුදු කපන විදියො වක්‌ ගෙන්න

  • @pashath1105
    @pashath1105 9 หลายเดือนก่อน +1

    Oya supiriyatama pahadeliwa kiyla denwa

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 ปีที่แล้ว +1

    godaak dewal egena gaththa oyagen kurudu gena .Niyamai ayye.jaya wewa..

  • @garusingeweerarathnaa3181
    @garusingeweerarathnaa3181 ปีที่แล้ว +1

    Elba handi karana vidiya ikmanin danna mahathmaya.

  • @gasoline7248
    @gasoline7248 ปีที่แล้ว +1

    Palala 2cm palal madata dana ewa cm kiyada

  • @Harindu_pojja_
    @Harindu_pojja_ ปีที่แล้ว +1

    ❤👉👈

  • @madusankawijesingha9315
    @madusankawijesingha9315 ปีที่แล้ว +1

    Good job.

  • @virajv7102
    @virajv7102 ปีที่แล้ว +1

    Supiri aiye

  • @Autuomac
    @Autuomac ปีที่แล้ว +1

    Niyamai 🙏

  • @nishanthakumara3270
    @nishanthakumara3270 ปีที่แล้ว +1

    C4 5 s.m kiyat gan ne aiye

  • @asankarupasingha8230
    @asankarupasingha8230 ปีที่แล้ว

    🙏 thanks bro harema සරලව pehedeliva guru mushti nethuwa awankawama nodanna ayata thaman dannade kiya dena oba thumata waradenne kisedaka thanks budu saranai

  • @nimaljayathissa6623
    @nimaljayathissa6623 ปีที่แล้ว

    බුදුසරණයි .

  • @amilagayan471
    @amilagayan471 ปีที่แล้ว

    Aiye oyage vidiyo aduwen danne mokada a

  • @lahirunadun2470
    @lahirunadun2470 ปีที่แล้ว

    දවසට තනියෙන් ඇල්බා කිලො එකක් හදන්න පුලුවන්ද

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  ปีที่แล้ว

      මහන්සි උනොත් පුලුවන්

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 ปีที่แล้ว +1

    Pttala polla loku ekada,podi ekada wada hoda?tnq

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  ปีที่แล้ว +1

      Podi aka

    • @asankahmaspriyan5001
      @asankahmaspriyan5001 ปีที่แล้ว

      තලපු කුරුදු කොපමන කාලයක් තියාගන්න පුලුවන්ද? ඒ ක්‍රම මොනවාද?

  • @mohottiarachchi
    @mohottiarachchi ปีที่แล้ว

    ගස් පන්දුරු බදින විඩිය කිය දෙන්න පුලුවන්ද

  • @indikalakmal3995
    @indikalakmal3995 ปีที่แล้ว +2

    ජය වේවා සහෝදරයා ❤️

  • @u.munidasa9715
    @u.munidasa9715 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීම් ගැන

  • @sirilgamini2446
    @sirilgamini2446 ปีที่แล้ว +3

    Alba තලන එක පාඩුයි. කාලය ගත වෙනවා වැඩයි නිෂ්පාදනය අඩුයි. C4/5 3 600/= නම් Alba වලට 7 000/= වත් ලැබෙන්න ඕන එහෙම නැති නිසා C4/5 ලාබයි. දැන් මදින්න machine තීනවා ඔය දන්න්ඩ උල උල ඉන්න ඕන නෑ එකක් ගන්න. කුරුදු මිල වැඩිවෙනවා කිව්වා නේද කියපු විදිහට දැන් මිල 5 000/= ගිහිල්ලා තියෙන්න ඕනේ, තලන්න machine එකක් හදනවා කිව්වා නේද, කයිය තරමට වැඩ නෑ

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  ปีที่แล้ว

      Sl kiyanawada kement dapalla

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  ปีที่แล้ว +2

      හදලා පෙන්වන්නම් මැසින් එක

    • @sirilgamini2446
      @sirilgamini2446 ปีที่แล้ว

      “Sl kiyanawada kement dapalla“ කියන දෙයක් කියව ගන්න පුළුවන් විදිහට දාපන්කෝ මොකක්ද මේකියල තින්නේ?

    • @kameldilhara7589
      @kameldilhara7589 ปีที่แล้ว +3

      ඩොරලයේ අගය ඉහල නිසා කුරුදු මිල වැඩිවෙන්න ඔනේ තමා. ඒකට වග කිව යුතුත්තේ රජය විනා මෙතුමා නෙවෙයි 🙂☝.Alba තලන්න පෙන්වන්න කියනෙක අයට තමා ඔය වීඩියෝ එක... ඔබට අනවශ්‍ය නම් නොබලා ඉන්න එක තමා හොද..😁 මොකද මෙතුමා ගේ කයිය තරමටම වැඩත් කරලාම පෙන්නලා තියෙනවා. නිකන් කුහකයෙක් වෙන්න හදන්න එපා...

    • @Foodcaptur
      @Foodcaptur ปีที่แล้ว

      ගාමිනී ගඩොල් කපන වීඩියෝ එකක් වත් හදලා දාපං. දෙයක් කරන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. මිනිස්සු මේදේවල් ඉගන ගන්නවට කුහක වෙන්න එපා. ඌට පොඩි හරි හයියක් වෙයං. තොපි නිසා තමයි ලංකාවට මෙහෙම උනේ. උබේ දරුවන්ට වත් කියලා දියං කුහක නොවී ජීවත් වෙන්න. උබලා තනි ගූ ගොඩවල් ඊයා🤮🤮🤮🤮