කුරුදු වර්ගකර තලා ගමු සී5.සී4 ඵච්1.ඵච්2,අැල්බා,තවත් වර්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 43

  • @TekCroach
    @TekCroach 2 ปีที่แล้ว +3

    හරියටම වැටහීමක් ලැබුනෙ මේ වීඩියෝවෙන්... ස්තූතියි ඔබතුමාට.

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනව අයියේ.මමත් හරියටම දැනුවත් උන් මේ vidio එක බැලුවට පස්සෙ තමයි...ජය වේවා

  • @gaminisooriyaarachchi5258
    @gaminisooriyaarachchi5258 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මල්ලි ඔයාට ඉතාම හොඳයි ඉතාම වටින උපදෙස් ටිකක් ... තෙරුවන් සරණයි

  • @saliyamahesh5729
    @saliyamahesh5729 2 ปีที่แล้ว +2

    Very good explanation .. great job ..thanks 👍👍👍🙏🙏🙏

  • @charithmadushankha8187
    @charithmadushankha8187 3 ปีที่แล้ว +4

    කියන්න වචන නැ. ඔබ තුමාගේ සේවයට ගොඩාක් දේවල් ඉගෙන ගත්ත

  • @RkrohiWimal
    @RkrohiWimal 2 ปีที่แล้ว +2

    මම කුරැඳු සම්බන්ධව ගොඩාක් දෙවල් ඉගනගත්ත මේ චැනල් එකෙන් .

    • @Suwarnasuwarna-ly3vi
      @Suwarnasuwarna-ly3vi 7 หลายเดือนก่อน

      Alba kurudu kabali ho kudu miladee ganna oben puluvanda

  • @janakakumara8289
    @janakakumara8289 3 ปีที่แล้ว +2

    නියමයි වීඩ්යෝ එක..බුදුසරණයි

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 ปีที่แล้ว +1

    Jayawewa obathumata.obathuma kurudu thalana company ekak patangannawanam godak watinawa .api wage wagakaruwanta

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 ปีที่แล้ว +2

    Beautiful job👍

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +2

    Niyamai......👍👍👍👍

  • @susanthaanil1159
    @susanthaanil1159 11 หลายเดือนก่อน +1

    Mama gampola pasalaka.gas 1000 k wirhara thiyenaws.mukuth karala na.gas haduwa witharai.udaw karanna puluwanda

  • @sajeewanimorawaka7375
    @sajeewanimorawaka7375 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මහත්තයා

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 3 ปีที่แล้ว +1

    Mama balangoda keerthi. Malli kurundu alba niko thalana says 1a thalala penwanawada.

  • @Nipunnick
    @Nipunnick 3 ปีที่แล้ว +1

    Niyamai

  • @sumudujayan3493
    @sumudujayan3493 2 ปีที่แล้ว +1

    Ape.. edamata enna hariyata thalanwa pennana

  • @namalbravo1230
    @namalbravo1230 3 ปีที่แล้ว +1

    obathuma karanne mila kala noheki sewawak 👍

  • @merilpremachandra7056
    @merilpremachandra7056 3 ปีที่แล้ว +1

    mahatha gas thalanda BaridA wathth gas 10yak withra thyanawalokuwela awatamokadakarna

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว +1

    Thanks ayye....

  • @shakilafernando-b3d
    @shakilafernando-b3d หลายเดือนก่อน

    Aiye,suwada paha hadanna ganna hoda kurudu wargaya mokakda

  • @siluminimuthukumarana264
    @siluminimuthukumarana264 3 ปีที่แล้ว +1

    Thnx ayye

  • @madurabaratha7183
    @madurabaratha7183 ปีที่แล้ว +1

    කුරුඳු විවිධ ප්‍රබේද තියෙනවා ද? මගේ කුරුඳු අක් 2 ක් තියෙනවා. ඒකෙ තියෙන සමහර ඉතා පැරණි පඳුරු තියෙනව ගස් හොඳ ලස්සනට කෙළින් ගොඩක් උස යනව . කෝටු තුනක් කපන්න පුලුවන් ගස් තියෙනව. මම හිතුවෙ ඒ ගස් වලින් ඇට අරගෙන බෝකර ගන්න.

  • @ashaidunil463
    @ashaidunil463 2 ปีที่แล้ว +1

    Aiya mata krudu ata ganna thanak nadda

  • @upulsantha4136
    @upulsantha4136 3 ปีที่แล้ว +1

    Thanks aiye oyata

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 ปีที่แล้ว

    Thanks

  • @asanka3543
    @asanka3543 3 ปีที่แล้ว +1

    Watinawa

  • @sachitrakodikara234
    @sachitrakodikara234 ปีที่แล้ว

    Thank you so much

  • @kusalliyanarachchi9517
    @kusalliyanarachchi9517 3 ปีที่แล้ว +1

    Ela

  • @roshenrandika2964
    @roshenrandika2964 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sudharma6136
    @sudharma6136 2 ปีที่แล้ว +1

    Alba 5kg wage gann puluwanda?

  • @asanka3543
    @asanka3543 2 ปีที่แล้ว +2

    මම මේ vedio එක කීප වතාවක් බැලුව.. වටිනවා. 👍🏾
    අපි ඉඩමක කුරුදු තලද්දී කොහොමද තීරණය කරන්නේ c4 ද, c5 ද,ගොරෝසු ද තලන්නේ කියලා? මොකද මගේ පොඩි ඉඩමක් තියෙන්නේ කුරුදු

  • @skbrosrilanka695
    @skbrosrilanka695 2 ปีที่แล้ว +1

    හීන්වා වලට මොනවද කියන්නේ c5 kiyala da

  • @slexplore1042
    @slexplore1042 2 ปีที่แล้ว +1

    6cm loku degak nay again 2 vadi

  • @kumarakumara8251
    @kumarakumara8251 2 ปีที่แล้ว +2

    විඩියෝ බලලා කුරුදු තාලන්න බැ හැමොටම

    • @vinithadesilva4333
      @vinithadesilva4333 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .ගහකට ගහක් වෙනස්.අපිට ලොකු දැනුමක් ඕන
      ගහ දැක්කහම ඉරි ගහන විදිහ ගැන

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 ปีที่แล้ว +1

    මම කාන්තාවක් මමත් ගහ කපන්න විතරයි අද දන්නේ නැත්තේ.මගේ තාත්තා මට කියලා දුන්නා කුරැදු හදන විදිහ.ඔයා කියලා දෙන විදිහත් හරියට හරි.පිහිය කියලා නෙමෙයි කියන්නේ කොකැත්ත

  • @chathurangavijithamal3399
    @chathurangavijithamal3399 3 ปีที่แล้ว +1

    Oya gorosu gana kiyanna

  • @mohanchathura3413
    @mohanchathura3413 2 ปีที่แล้ว +1

    Phn no ekak tiyanavada

  • @chandanawejesinha5039
    @chandanawejesinha5039 3 ปีที่แล้ว +2

    Wast app nambare kiyanna