කුරුදු තලන මහත්වරැ තෝරා ගන්න මොණ කුරුදු තලන්න ඔණ කියලා මේ විඩියෝව නරබලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @udarabuddhika3365
    @udarabuddhika3365 ปีที่แล้ว +2

    ජය වේවා !!! ජාවාරම් කාරයින්ට තිත තබන්න හැකිවේවා!!! මාතරටත්(කිරින්ද) කඩයක් ඕනා.

  • @SellamdaMalli
    @SellamdaMalli ปีที่แล้ว

    Hoda pahadili kirimak. Quality eka thiyagaththoth loku geemak gahanna puluwan. Good luck❤

  • @amithaperera8486
    @amithaperera8486 ปีที่แล้ว

    C5 special c4 thalana kramayak practice wenna on malli.warga thalima baha training wenna ona mallige explain eka super 😊

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 ปีที่แล้ว

    ජයවේවා
    බුදු සරණයි
    💛💚💙💜🧡❤️

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 ปีที่แล้ว

    ජයවේවා . ඇත්තටම සතුටුයි .

  • @sirilgamini2446
    @sirilgamini2446 ปีที่แล้ว

    කාලෙකින් හොද පැහැදිළි කිරීමක්, හැමෝම පුරුදු වෙන්න්න ඕනේ හීන් කුරුදු තලන්න. හැබැයි තලන කට්ටියට 45% දෙන්නේ මොකටද? අයිති අයිති කට්ටියට වඩා ලාබයක් තලන මිනිස්සුන්ට දෙන්න ඒකට්ටියට පිස්සුද? මෙහෙ ගාල්ලේ දෙන්නේ 1/3 ඒහොදටෝම ඇති. ඔතන්ට එන හැම කට්ටියටම ඒක කියලා දෙන්න.

  • @dineshkumara5616
    @dineshkumara5616 ปีที่แล้ว

    Niyami .jaya weewa❤

  • @nihalmaheepala-gk6tc
    @nihalmaheepala-gk6tc ปีที่แล้ว

    ජය වේවා....👍👍👍

  • @indikalakmal3995
    @indikalakmal3995 ปีที่แล้ว

    සුපිරි ❤

  • @myscreen4674
    @myscreen4674 ปีที่แล้ว

    ඔයාගෙ කඩේ කොහෙද තියෙන්නේ

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Super malli

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 ปีที่แล้ว

    සදා ජය

  • @nisalwickramasinghe2439
    @nisalwickramasinghe2439 ปีที่แล้ว

    ඇල්බා විතරක් තලන කෙනෙක්ගේ number දාන්න මහත්තයෝ මාතර

  • @ajithgamage4213
    @ajithgamage4213 ปีที่แล้ว +1

    C5 special වලට 4500/- ක් ඇල්පිටියෙ දෙනවනේ.

    • @geethakumari2148
      @geethakumari2148 ปีที่แล้ว

      Kohada a

    • @ajithgamage4213
      @ajithgamage4213 ปีที่แล้ว

      @@geethakumari2148 කුරුදුගහ ටවුන් එකේම තියෙන තැන

    • @darshanasandaruwanliyana-fv8sw
      @darshanasandaruwanliyana-fv8sw ปีที่แล้ว

      Koheda

    • @youtv4856
      @youtv4856 ปีที่แล้ว

      බොරු කියන්න එපා කොහේද ගෙවන්නෙ

  • @akvideo9880
    @akvideo9880 ปีที่แล้ว +1

    සුද්ද කරපු ඉඩමක අක්කර දෙකක කුරුදු වවන්න කීයක් ගන්නවද???පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @SupunRandika-f7p
    @SupunRandika-f7p ปีที่แล้ว +1

    Ayye namba eka denna

  • @kamalasarojini9553
    @kamalasarojini9553 ปีที่แล้ว

    Puta budu saranai, number eka denna...

  • @sachithadissanayake7809
    @sachithadissanayake7809 ปีที่แล้ว +1

    Phone number ek wada nene

  • @Ravindu1996
    @Ravindu1996 ปีที่แล้ว

    hadapu Kurudu tikak thiyanawa..e tike video ekak daanna whatsapp number ekak dennako...oyalata genath denna me tika pennaganna oni