කුරුදු ලෙල්ල ඝන කම කර ගැනිමට යොදන පොහොර..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2021
  • cinnamon amugoda(0771768032)

ความคิดเห็น • 79

  • @sujeewakk1122
    @sujeewakk1122 3 ปีที่แล้ว +7

    ඔබට ගොඩක් පින් සහෝදරයා....; ඇත්තෙන්ම මේ videos බලා කුරුඳු වගා කර, අමාරුවේ වැටී සිටින අපේ රටේ කී දාහක් ගොඩ යයි ද.....👍👍👍

  • @smarttraderacademy2085
    @smarttraderacademy2085 3 ปีที่แล้ว +2

    මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍

  • @samanchathuranga5233
    @samanchathuranga5233 3 ปีที่แล้ว +1

    ස්තුතියි... ඔබට...

  • @aasiri154
    @aasiri154 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි...

  • @ranasinhakumara6122
    @ranasinhakumara6122 3 ปีที่แล้ว +1

    Superi aiye.. Thank you

  • @gaminisujeewa5640
    @gaminisujeewa5640 3 ปีที่แล้ว +1

    niyamai video eka.wadagath jiwitheta

  • @piyarathnathalakumbura5497
    @piyarathnathalakumbura5497 3 ปีที่แล้ว +1

    thank you ayye...video aka godak hoday...

  • @dilaninisansala717
    @dilaninisansala717 ปีที่แล้ว +1

    මරු .බුදු සරණයි .

  • @apekadalla9612
    @apekadalla9612 3 ปีที่แล้ว +1

    bohoma istuthi mewage video danawata

  • @sudeerahemamali141
    @sudeerahemamali141 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අයියෙ.හැමදාම වීඩියෝ කරන්න

  • @gayantharanga-mj2rr
    @gayantharanga-mj2rr ปีที่แล้ว

    Thanks ayiye good luck

  • @chamilishara9601
    @chamilishara9601 ปีที่แล้ว +1

    Great job sir

  • @user-xk5bv4kx3p
    @user-xk5bv4kx3p 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අයියේ

  • @laksirisuranga7508
    @laksirisuranga7508 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...!

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 2 ปีที่แล้ว +1

    Aththatama oyage vedio balala danuma tikak labuna.okkoma balannamko tnks. Pohora anupatha dannako

  • @ashanchathuranga245
    @ashanchathuranga245 3 ปีที่แล้ว +1

    ජය වේවා.......

  • @wasanthagodewitharana3563
    @wasanthagodewitharana3563 3 ปีที่แล้ว +1

    නියමෛ

  • @tharindunishan9871
    @tharindunishan9871 3 ปีที่แล้ว +2

    මරු අයියේ 👍👍👌

  • @kumarasantha367
    @kumarasantha367 2 ปีที่แล้ว +1

    Godaak watina maga penweemak .rajayen karanna oona dewal oba wani kenek karana eka hari adambarai sahodaraya.mamath meeka gana hoyamin unne danaganna.mamath mee wagaawa patan gannawa.jaya wewa obata

  • @yomalsuresh6985
    @yomalsuresh6985 2 ปีที่แล้ว +1

    කරන wade සුපිරි aiye

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 3 ปีที่แล้ว +1

    Good 💖💖💖

  • @indikalakmal3995
    @indikalakmal3995 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @bangaramnannu2634
    @bangaramnannu2634 6 หลายเดือนก่อน +1

    Good

  • @brother54
    @brother54 9 หลายเดือนก่อน +1

    nisa ata kiyala dunna

  • @vinuraasvin2466
    @vinuraasvin2466 3 ปีที่แล้ว +1

    Super aiye🇱🇰🇱🇰🇯🇵🇯🇵

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @mahaduragesaminda6863
    @mahaduragesaminda6863 3 ปีที่แล้ว +1

    Great job brother

  • @asirislshow3868
    @asirislshow3868 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ..

    • @kasunmadurapriya9485
      @kasunmadurapriya9485 2 ปีที่แล้ว

      කඩොලාන පොහොර එකේ නම මොකද්ද පැහැදිලි නෑනේ ඒක

  • @priyanthakumara7900
    @priyanthakumara7900 3 ปีที่แล้ว +1

    Suppiry aiya maru. Thanks.

  • @anushaproducts1295
    @anushaproducts1295 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-ur7bz5qm6h
    @user-ur7bz5qm6h 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හොඳයි කලබලේ වැඩි නිසා සමහර නම් ඇහෙන්නෙ නෑ 😢

  • @slshan6484
    @slshan6484 3 ปีที่แล้ว +5

    ඔබතුමා කියපු පොහොර මෙහෙ හොයාගන්න අමරුයිනේ. ( හම්බන්තොට

  • @surangasampath9644
    @surangasampath9644 3 ปีที่แล้ว +1

    අපිට දිගටම දැනුම දෙන්න....ස්තුතියි

  • @slsimplelife9521
    @slsimplelife9521 3 ปีที่แล้ว +1

    Supiri ayye

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 ปีที่แล้ว +1

    Supirima vidios akak...oya pohora warga thamay neththe...ahema unoth ayye api anawa amugoda...oba thuma set karala denna hodee..bs.jayama wewaa

  • @animalworld6488
    @animalworld6488 3 ปีที่แล้ว +1

    Oyage danuma apita godak vatinawa kavuru monawa kivvath oyage danuma apita digatama denna

  • @nilanneranjana8269
    @nilanneranjana8269 11 หลายเดือนก่อน

  • @timelapsrilanka9342
    @timelapsrilanka9342 3 ปีที่แล้ว +2

    Uriya walata passe kalawam Karna pora ekk mokdda..? Nama pehedili ne

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 ปีที่แล้ว +1

    සුපිරි aiye me oya phoora සියල්ලම hoyaganna අමාරුයි ne mk ekata

  • @DarshikaJeewanthi-cu8mh
    @DarshikaJeewanthi-cu8mh 8 หลายเดือนก่อน +1

    Kurudu pela wala kola kodawena hetuwa kumakda?eyata mokada karanna?

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว

    ❤❤

  • @midlajp.s5182
    @midlajp.s5182 2 ปีที่แล้ว +1

    Can the seeds of cinnamon be sent to Kerala?

  • @buddikaaloka6768
    @buddikaaloka6768 3 ปีที่แล้ว +1

    Alba thalana vidiha poddak dannako aiyee

  • @chamalwijewardana4843
    @chamalwijewardana4843 3 ปีที่แล้ว +3

    නියමය් අය්යේ ...ජයවේවා ... ගොඩක් වැදගත් අය්යේ .❤

  • @ravindatharaka4416
    @ravindatharaka4416 3 ปีที่แล้ว

    Ele

  • @wasantakumara9743
    @wasantakumara9743 10 หลายเดือนก่อน

    Ayye mn kegallen kurudu potta ganakama vena ikmanin loku vena porak kiyannako. Oya kiyana pohora mehe na

  • @asanka3543
    @asanka3543 3 ปีที่แล้ว +1

    May pohora gahala kurudu kawama sarirayata wisa nadda

  • @pathumjayawardana2579
    @pathumjayawardana2579 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌👌👌👌

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 ปีที่แล้ว +1

    Pol pohora gena video danna

  • @ShirFdo
    @ShirFdo 3 หลายเดือนก่อน +1

    ඔය හරි හුරි නො ගා කිව්වා නම්, හොඳ යි.

  • @dinethprabashana-mk6gg
    @dinethprabashana-mk6gg หลายเดือนก่อน +1

    අර පොහොර වර්ගය හොයන්න අමාරුයි

  • @achinthadilushan4630
    @achinthadilushan4630 3 ปีที่แล้ว +1

    කොහොමද ගෙන්න ගන්න පුලුවන්

  • @dineshbuddika6672
    @dineshbuddika6672 3 ปีที่แล้ว +3

    Mata pohn nabar aka dennako

  • @asangaranasinghe6935
    @asangaranasinghe6935 3 ปีที่แล้ว +1

    Malli,etharais pohora නෑනේ

  • @kavindugayan4946
    @kavindugayan4946 3 ปีที่แล้ว +1

    කුරුදු කපල කොපිල් අාවම එ්ව නුහුරු ගහන්නෙ කොච්චර උසකට අාවමද.අයියේ

  • @charithherasinghe8321
    @charithherasinghe8321 2 ปีที่แล้ว +1

    Mage kurudu godak gorahedi gas tiyenna eyi

  • @maheshmahesh-bq6wr
    @maheshmahesh-bq6wr 3 ปีที่แล้ว +2

    මෙම කඩොලාන පොහොර අපට ගැනීමට නැහැ

  • @kumudusamanmalee5169
    @kumudusamanmalee5169 2 ปีที่แล้ว +1

    මහත්තයා මමත් කුරුදු හිටවන්න ආසාාවෙන් ඉන්නෙ . ඔයාට කෝල් ගත්තට ෆෝන් එක ගන්නෑනෙ

  • @rasikachaminda5635
    @rasikachaminda5635 หลายเดือนก่อน

    මහත්මයා අර දෙවැනියට දාන පොහොර වර්ගයේ නම චුට්ටක් කියන්න පුලුවන්ද

  • @chanakasenarathna2320
    @chanakasenarathna2320 3 ปีที่แล้ว +1

    මම රත්නපුරේ ,,හොඳ වීඩියෝ ටිකක් ස්තුතියි ...මට නම්බර් 1එවන්න

  • @sandunsachinthaka4395
    @sandunsachinthaka4395 2 ปีที่แล้ว +1

    Passe video ekk dannm kiwwata damme nane kurudhu warga hoyana hati

  • @acmchannel3266
    @acmchannel3266 2 ปีที่แล้ว +1

    සුද්ද කරන්න ඔනේ නැද්ද

  • @prasannaindika3637
    @prasannaindika3637 ปีที่แล้ว

    කුරුදු ඇට තවම නැද්ද

  • @d.jdesilva
    @d.jdesilva 2 ปีที่แล้ว +1

    Tele no

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 ปีที่แล้ว +1

    Oyage phone no. Ekai address ekai daana.

  • @kavindugayan4946
    @kavindugayan4946 3 ปีที่แล้ว +2

    පොතුගන වෙන්න දාන පෝරවල අනුපාත දාන්නකො අයියෙ

  • @kushanoshinwithfunny4965
    @kushanoshinwithfunny4965 3 ปีที่แล้ว +1

    Aiyage පොන් nambar aka දෙන්න පලුවන් da

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 ปีที่แล้ว +2

      0771768032

    • @prasannasampath980
      @prasannasampath980 3 ปีที่แล้ว

      මේ විඩියෝ වලට අන් ලයික් දාල තියෙන්නෙ දකුනෙ මිනිස්සුන්ට තියෙන ඉරිසියාවට පොන්නයොයි අම්මලට බල්ලො කෙලල බලු ශුක්‍රාණු වලින් හැදිච්ච සක්කිලියොයි තමයි ඉතින්..

  • @pushbakumara4556
    @pushbakumara4556 3 ปีที่แล้ว +1

    Yaravila සහ ethrais පොහොර ඔයා ළඟ තියනවාද

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 ปีที่แล้ว +1

      Ganna puluwan

    • @stcg99
      @stcg99 ปีที่แล้ว

      @@cinnamonamugoda6937 apita Ethrais 50kg ganna puluwan da ?

  • @kumarasantha367
    @kumarasantha367 2 ปีที่แล้ว +1

    Godaak watina maga penweemak .rajayen karanna oona dewal oba wani kenek karana eka hari adambarai sahodaraya.mamath meeka gana hoyamin unne danaganna.mamath mee wagaawa patan gannawa.jaya wewa obata